අති රතු , තුන් සිංහලේ ලේත් අති රතුයි

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 244

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 15 дней назад +25

    සර් මහ මොළකරුවන්ටත් අවශ්‍ය ඔය ඔබතුමා කියපු ටිකම තමා අධිකරණය විනාශ වෙච්ච ගමන් රාජ්‍ය බිදෙනවා සර් අපේ මහ පොළොව අල්ලගන්න ලොකු කුමන්ත්‍රණය සිදු වෙනවා විධායක ජනාධිපති ධුරය අහොසි කරලා අලුත් ව්‍යවස්ථාවක් ගෙන්න කියන්නේ එකයි මේ නුගත් පක්ෂ වහලුන් ඒකම කරන්න දගලනවා පලාත් සභාවක් මේ මොහොතේ අවශ්‍ය නැහැ තෙරුමක් නැති මුදල් නාස්තියක් ප්‍රශ්නය සර් මේ අයට රටගැන කැක්කුමක් නැහැ දැනුමක් නැහැ ඇගෙන් වැඩ මෝලේ කඳුලක් නැහැ
    ඇමෙරිකාව ඇමෙරිකාව චීනය කියන පදේට නැටවෙන පබයෝ
    ඔය අස්සේ දෙමළ ඩයස්පෝරාව
    රිංගන්න බලනවා
    ස්තුතියි සර්
    ඔබට
    ✊❤️

    • @nipunmaduranga-tj6hb
      @nipunmaduranga-tj6hb 14 дней назад +7

      Clean Sri Lanka ඉස්සරහට දාගෙන මිනිස්සුන්ගෙ අවධානය ඒ පැත්තට හරවලා ව්‍යවස්ථාවට කෙලලා රට බන්දේසියක තියලා චීනෙටයි ඉන්දියාවටයි ඇමෙරිකාවටයි දෙන්න හදන්නෙ. මෙච්චර කල් රට පාලනය කරපු එවුන් සේරම කලේ ඩොලර් වලට විකිණිලා රට පාවා දුන්න එක. දැන් අපිට වෙලා තියෙන්නෙ IMF කියන පදේකට නටා ගෙන ඉන්න

    • @n.w.goonewardena6147
      @n.w.goonewardena6147 14 дней назад

      🎉

    • @anilpalithakarunanayaka5849
      @anilpalithakarunanayaka5849 14 дней назад

      @@nipunmaduranga-tj6hb සහතික ඇත්ත අපි ගම බලගන්වමු
      හෙළයෙනි අපි එකමුතු වී අපේ ආදරණීය අම්මාව බේරගම්මු තව අර සරනාගතයින් වෙරළට ගසා එමත් අහම්බයක් නෙමෙයි මේකේම කුමන්ත්‍රණයක් මුජිබර් සහ බදුර්දීන්ලා මේ කුමන්ත්‍රණ පිටුපස ඉන්නවා.
      අපි එළැබි සිහියෙන් සිටිමු
      ✊❤️

  • @priyankarawijesuriya1540
    @priyankarawijesuriya1540 15 дней назад +34

    ඔබතුමා වත් කියලා දෙන්න වෙනම පාරක යන්නේ මෙ කට්ටිය

    • @Ruwanthielansakara
      @Ruwanthielansakara 14 дней назад

      ඉතිං උඹලා හරි පාරේ ගිහින් රට ගොඩ සාන්න තිබ්බානේ?
      ඇයි මෙච්චර කල් බලං හිටියේ?
      කාලකණ්නි සක්කිලි හැත්ත තවත් කියවන්න එනවා අවුරැදු 75ක්ම කියවපු එක විතරයි කලේ
      වැඩක් කරානම් රටට මෙහෙම වෙයිද?
      හොරා කාපු එක විතරයි කලේ
      තවත් ලැජ්ජා නෑ
      පාහර හැත්ත
      තොපිට අමාරැව තවත් හොරා කන්න නැති හින්දා
      කාලකන්නි බල්ලෝ

  • @SamanEgoda
    @SamanEgoda 13 дней назад +5

    මුන්ට මේවා කියලා වැඩෑක්‌ නෑ සර් අනුර කුමාරයා තඩි හරකෙක් සර්ලා වාගේ අය තව බ්හි වෙන්න ඕන අපේ ලක්‌ දෙරණට අදිකරණය නම් මොනම විදිහටවත් මුන්ගේ පාලනයට යන්න ඉඩ තියෙන්න එපා ඒක කරන්න පුළුවන් ඔයාලාට පමණයි මේ ගොල්ලන් මේ විදිහට නම් රට කරන්න හදන්නේ දෙවරක් හිතන්නේ නෑ මැරූනත් කමක් කියලා අනිවාර්යෙන්ම උද්ගෝෂණ කරනවා මුන්ව එලවන්න

  • @piyalchandrasiri9033
    @piyalchandrasiri9033 14 дней назад +5

    නියමයි සාර් නමුත් ජෙප්පන්ට ඔහොම කිවුවට තේරුම් ගන්නැ ලංකාවේ සමහර මෝඩ මිනිස්සු දුන්න බලතල නිසා මුන් පින්බිල ඉන්නේ ,

  • @PradeepKumara-g2y
    @PradeepKumara-g2y 14 дней назад +5

    මුන්ට කරන්න බෑ සර්..මුන් බොරු කියලා කියලා බලෙට ඇවිල්ලා අද හාල් ටිකවත් දෙන්න විදිහක් නෑ .මුන්ගෙ කයිය විතරයි

  • @katsullivan
    @katsullivan 15 дней назад +37

    මේ මිනිස්සුන්ට මෙච්චර කියද්දි මුන්ව ගෙනාවනේ සර්. 🥲

    • @thushariranasinghe1235
      @thushariranasinghe1235 14 дней назад

      කියලා වැඩක් නෑ..ගොම් හ..ක්

    • @Ruwanthielansakara
      @Ruwanthielansakara 14 дней назад

      සර්😂
      මූටද සර් කියන්නේ?
      මූ මයිනාට රනිලාට කඩේ ගිහින් රෙනෝලාගෙන් පඩි ගන්න තක්කඩියෙක්👍

    • @makiya44
      @makiya44 14 дней назад

      මේරැවුලා මෝඩ හරකෙක්, බල්ලෝ, බලන් හිටහන්කෝ, අර එළුවගෙ අරක වැටෙනකං මාලිමාව වැටෙනකං, බූරුවා

    • @dinarugunathilake2519
      @dinarugunathilake2519 13 дней назад

      ඇයි උbaට කාව ගේන්නද ඕනෙ ගූ බයියා 😂

    • @katsullivan
      @katsullivan 13 дней назад

      @ ඇයි උඹ ඇලඩින්ද ඕන ඕන එකාව ගෙනත් දෙන්න. පාඩුවේ පැත්තකට වෙලා ඉඳපන් මෝඩයෝ.

  • @dhaneshweerasekara4678
    @dhaneshweerasekara4678 14 дней назад +11

    හෙළයනි කුපිතවව් ! මෙතුමා අනුවැ පෙළ ගැසී භේරිවාදන සහිතවැ ජාති නෂ්ඨයින් නැසීමටැ පෙරැමුණැ ගනිව්!

    • @santhakumara8383
      @santhakumara8383 14 дней назад +2

      උබගෙ ඔලුව කොහේහරි හැපුනද බං😂😂😂😂

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 14 дней назад

      😂😂

  • @PereraPerera-r3p
    @PereraPerera-r3p 15 дней назад +18

    තෙරුවන් සරනයි සර් ඔබට

  • @ksirigunnagunathilaka7451
    @ksirigunnagunathilaka7451 14 дней назад +2

    මට නම් ලංකාවේ හයිබ්‍රීඩ් කාර් එකක් තියෙනවා නමුත් අපි ඒක දවස ගානේ ළමයි වේයන්ගොඩ නගරයට අපේ ගමේ ඉඳලා 8 km යන්න භාවිතා කරන්නේ බස් එක හරියට වැඩ නොකරන නිසා. ඉස්සර බස් දෙකක් වැඩකලා නමුත් දැන් අවුරුදු තුන හතරක ඉඳලා පාසැල් නිවාඩු නැති දවසට විතරයි බස් එක වැඩකරන්නේ. නමුත් පොදු ප්‍රවාහන සේවයක් තිබුණ නම් සිය දහස් ගණනක් මිනිස්සුන්ගේ මුදල් ඉතිරි කරගෙන කාලයත් ඉතුරු කරගන්න පුළුවන්. පොදු ප්‍රවාහන සේවය දියුණු කළා නම් බොහෝ ඩොලර් ප්‍රමාණයක් අපේ රටේ ඉතුරු කරගන්න පුළුවන් වාහනවලට මවට සයිකල් වලට ත්‍රිවිල් වලට පුච්චෙන තෙල් අඩු කරගෙන.

  • @siranisiromi9709
    @siranisiromi9709 14 дней назад +16

    ඇයි ගිය ආන්ඩුව වැටෙන්න දුන්නේ උපදෙස් දීලා ආන්ඩුව ගොඩ දමන්න තිබුනානේ මේආන්ඩූවට කලින් අලිමැරුනේ නැද්ද කුහක හිතින් කතා කරන්න එපා

    • @santhakumara8383
      @santhakumara8383 14 дней назад +3

      මුට පිස්සු මචං ගංජ ගහල෴😂😂😂😂😂

    • @ganeshaberathna3420
      @ganeshaberathna3420 14 дней назад +2

      මේ පොර ඒ දවස්වල දේශපාලනය විවේචනය කලේ නෑ.දැන් තමයි මේ NPP එක ආවට පස්සේ.ඊට කලින් දැම්මේ නඩු ගැන නීතිය ගැන වීඩියෝ

    • @santhakumara8383
      @santhakumara8383 14 дней назад

      @ganeshaberathna3420 පිස්සු පොරක් මචං ගංජ ගහල ගහල මොලේ කරවෙිලා තියෙන්නෙ෴🤣🤣🤣🤣

  • @indi15
    @indi15 15 дней назад +17

    බොහොම ස්තුතියි තෙරුවන් සරණයි

  • @SumiPriyadarshana
    @SumiPriyadarshana 14 дней назад +6

    චිනෙට ගෙන්න ගන්නෙ අස්සන්ටික ගන්න😅මුන්ට ඔලුව නැහැ බලන්නකො වෙනදෙ.ගොටා පිලිකන්නෙන් හරි ගියා😢අලින් රකින්නෙ නැති නායකයට වෙනදෙ බලන්නකො මහත්තයො..ගන්ගා හතර ලෙ ගන්ගා වෙලා නවතින්නෙ😢

    • @santhakumara8383
      @santhakumara8383 14 дней назад

      තොපි වගේ නුගත් ගොං කාලකණ්ණි බයියො මෙි රටට සාපයක් හැකි ඉක්මනින් අපාගත වෙිව සක්කිලි රැල

  • @alextv9298
    @alextv9298 15 дней назад +17

    ඇත්ත

  • @Ratna-d8j
    @Ratna-d8j 57 минут назад

    " තමන්ගේ තරම දැන ගෙන උඩ පනිනූ !!! "
    ඉ ති න් ,
    චීනයේ හොංද හිත
    ඉ තා ම ත් ම මෑ වැදගත් සේ මැ
    මේ
    අදහසුත් වැ ද ග ත් !!!

  • @asokajayawardena5972
    @asokajayawardena5972 14 дней назад +4

    අනිවාර්යයෙන්ම අදිකරනයේ වට්නාකමට අන්ක 1 දෙන්න ඕනා .නැත්නම් රට වල්මත් වෙනවා

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352 14 дней назад +3

    ජනාධිපතිගේ අලුත්ම නම අති රතු😂😂😂😂😂😂

  • @athulaperera9852
    @athulaperera9852 13 дней назад +3

    කථාව ඇත්ත....
    සමහරේකුට රිදේනින පුලුවන්.....නමුත් මේ කියන කථාව කාටත් පෝදුයි...

  • @Ruwanthielansakara
    @Ruwanthielansakara 14 дней назад +2

    හොර දූෂිත විනිශ්යකාරවරයාව ඉවත් කළ යුතුමයි….
    මහින්දලාගෙන් රනිල්ලාගෙන් රෙනෝලාගෙන් පඩි ගන්න යූටියුබ් කාරයින් එයට විරෝදය දැක්වීම පුදුම වෙන්න දෙයක් නෙමේ👍

  • @jayanaththiranathunga247
    @jayanaththiranathunga247 15 дней назад +22

    ඔබතුමන්ගේ ඉදිරිපත් කිරිම ඉතාම නිවැරැදියි

  • @priyasilva5086
    @priyasilva5086 14 дней назад +13

    අපිට නොතේරෙන මොකක්දෝ කියනව ඔබතුමා.

    • @gayanjayathilaka8352
      @gayanjayathilaka8352 14 дней назад +1

      යක්ඛ හෙළයෝ නැගිට්ටදාට අමාරුකරනවා කියලා

  • @DayasriSakalasuriya-lj6gs
    @DayasriSakalasuriya-lj6gs 15 дней назад +9

    Excellent !❤

  • @ssap3717
    @ssap3717 15 дней назад +28

    පුංචි අම්ම එක්ක පවුල් කන විකුර්ති කාම ආසාවන් තියන එකෙක්ට රට බාර දුන්නනේ

    • @SureshDissanayaka-b9k
      @SureshDissanayaka-b9k 14 дней назад +4

      Pala ponna wesige putha thoge amma wesi thowa wadanna watema inna unta redda usaanna athi

    • @santhakumara8383
      @santhakumara8383 14 дней назад +2

      එහෙනමි උබගෙ අමිම යවපං ජඩය෴කාම ආශාව සංසිද ගන්න😂😂😂😂😂

    • @SureshDissanayaka-b9k
      @SureshDissanayaka-b9k 14 дней назад +3

      @@santhakumara8383 ammo eka 🤣🤣🤣

    • @santhakumara8383
      @santhakumara8383 14 дней назад

      @SureshDissanayaka-b9k නෑ මචං මුං වගේ නුගත් ගොං බයියො න්ට ඔය වගේ වචන වෙලින් තමයි උත්තර දෙන්න ඔාන ෴මුං ගේ ගු මොල පෑදෙන්න෴

    • @santhakumara8383
      @santhakumara8383 14 дней назад +1

      @SureshDissanayaka-b9k හරියට හරි෴🤣🤣🤣🤣

  • @DD-nl7rv
    @DD-nl7rv 14 дней назад +2

    Glad you come forward, sir! It's a shame that the gvt get away with the racist card in every instance and the Sinhalaya or Bauddhaya can't stand for their identity!!! Everybody else gets what they need but the Sinhala Buddhist identity's crushed - that's the parayah niragamika state they wish!!! Please speak up and guide the young blood sir as they need proper guidance!!!

  • @dhaneshweerasekara4678
    @dhaneshweerasekara4678 13 дней назад

    Dear sir can you place a video about Rohinya case (raid) to Sri Lanka

  • @ManjulaPSMagamage
    @ManjulaPSMagamage 15 дней назад +22

    අති රතු, අතිරහ වෙන දවස වැඩි ඈතක නොවේ...ජෙප්පොබන්ගේ 3.5% සෙට් එකට ආයුද දුන්නම ආතල් ගන්න පුලුවන්.. හාල් රුපියල් 315...

    • @SureshDissanayaka-b9k
      @SureshDissanayaka-b9k 14 дней назад +4

      Dan ayuda dunnada ponnayo nikn boru kiyla thota mnwada labenne

    • @santhakumara8383
      @santhakumara8383 14 дней назад

      තොපි වගේ නුගත් ගොං කාලකණ්ණි බයියො මෙි රටට සාපයක් හැකි ඉක්මනින් අපාගත වෙිව සක්කිලි රැල

  • @SasikaMunasinghe
    @SasikaMunasinghe 15 дней назад +16

    ජය වේවා sir good speech 😂😂😂

  • @wargameszone1824
    @wargameszone1824 14 дней назад +4

    ඔබතුමා දේවල් හංගගෙන කථා කරා වගෙනේ. මට නම් මොකුත් තේරුන් නෑ

  • @anuradhaliyanage5208
    @anuradhaliyanage5208 14 дней назад +1

    පොඩි උන්ගෙන් යැපිල ලොකු උන් රකින 72 ප්ලස් යුගය😅

  • @rohinirathnayake-dd2fn
    @rohinirathnayake-dd2fn 14 дней назад +3

    Niyama sinhala pin wantha mahththaya oba thumata deerga ayusha nirogi suwayama labewa budu saranai devi pihitai ❤❤❤

  • @ASHEN2025-NO1
    @ASHEN2025-NO1 15 дней назад +18

    🙏❤තුන් සිංහලේ අබිමානය 🙏❤

  • @champaratnayake7181
    @champaratnayake7181 15 дней назад +3

    ☸❤☸❤☸❤☸🏡☸🏡☸🏡☸🇱🇰☸🇱🇰☸🇱🇰☸

  • @oneshot2028
    @oneshot2028 14 дней назад +4

    මෙතුමාට තේරෙන්නේ නැහැ කවුරු ආවත් මේ රට බංකොලොත් බවෙන් ගොඩ දාගන්ඩ බැහැ කියල. ඉතින් අපිට කරන්ඩ පුළුවන් එකම දේ අඩුම සවුත්තු සෙට් එකට දෙන එක. ඉතින් මේ ගොල්ලෝ තමයි ඒ. ඉතින් මේගොල්ලෝ අවුරුද 5ක් ඉන්නවා සුවර් බහුතර පොරොන්දු ඉටු කරන්ඩ බැරි වුනත්.

  • @duleekahewage4630
    @duleekahewage4630 14 дней назад

    'Bio-metric measurements' thibena ID ekakata data deema pilibanda neethimaya pasubima gena programme ekaka karanna please.

  • @kumariakke6525
    @kumariakke6525 14 дней назад +3

    තෙරුවන් සරණයි සර් ❤

  • @ChathumalOshadha
    @ChathumalOshadha 14 дней назад +4

    මේවා හැමෝටම තේරෙන්නෙ නෑ😮😊

  • @osmandsiyabalapitiyage7813
    @osmandsiyabalapitiyage7813 14 дней назад +4

    Great speech .

  • @පාරාජි
    @පාරාජි 14 дней назад +2

    පොඩ්ඩක් කල්පනා කරලා බලන්න අප්ප 😅
    ඔබතුමාට කලින්
    👉අවලෝකිතේෂ්වර කිව්වා විස්තරෙ 2022
    අනුර නායකය වෙනවා
    නමුත් අනුරට ප්‍රතිවිපළවය එනවා. 👆

  • @antonwarnakulasooriya6867
    @antonwarnakulasooriya6867 14 дней назад +13

    දැන් ලේසිම දේ තමයි මේ විදියට පුටවක ඉදන් මයික් එකක් තියං උපදෙස් දෙන එක, වැඩේ කියන්නේ කලින් ආන්ඩු වලට කියන්න ටිකක් පසුබට උන එකයි…

    • @santhakumara8383
      @santhakumara8383 14 дней назад +1

      😂😂😂😂😂😂😂😂😂😂😂

    • @methmal1
      @methmal1 14 дней назад +1

      sirawata. ❤

  • @dammikaweerasingha5019
    @dammikaweerasingha5019 14 дней назад +5

    මෙයා බයවෙලා ඉන්නෙ වැඩ අඩුවෙයි කියල දන්න අය දන්නවා මෙයා කා වෙනුවෙන්ද පෙනී ඉන්නෙ කියල

    • @DD-nl7rv
      @DD-nl7rv 14 дней назад +1

      @dammikaweerasingha5019 ithin uba dannawada? dannawa nam kiypnko - ane plyn bn yanna...

  • @manoriudayangani1669
    @manoriudayangani1669 15 дней назад +11

    Mamanam aye chande denne NA malimawata

  • @indunilthushara91
    @indunilthushara91 14 дней назад +3

    පච අනුර බන්ගවේවා

  • @MrLasanka
    @MrLasanka 13 дней назад +2

    අති රතු.... නියම නම 😄

  • @iranganirajapakse7157
    @iranganirajapakse7157 15 дней назад +1

    Rata diwnu karanawanam minis sunta wahanayak ganna ona bisikal aran kohomada tata diwnu weny

  • @sisirakarunathilaka-pg9ip
    @sisirakarunathilaka-pg9ip 14 дней назад

    ලක්ශ 10ක් හමුදාව නෑ air craft 3/4ක් තියන් මේකේ ඉන්න උන් ලෝක බලවතා වෙන්‍ට සිහින මවන්නේ 😂

  • @IndiraWelgama
    @IndiraWelgama 13 дней назад

    You are a precious man.please do not smoke.

  • @ravindakumara1562
    @ravindakumara1562 3 дня назад

    Nice

  • @kithsiriperera5947
    @kithsiriperera5947 13 дней назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MrMr-e5b
    @MrMr-e5b 15 дней назад +5

    අතිගරු ඔබ තුමා මානයේ න් මත්
    වේලා දරාගත නොතැකිව කියවන
    වා අනුර සහොදරයා කියන්නේ මා
    හා මෙරු පර්වතය වගේ හිත න්න

    • @ChathumalOshadha
      @ChathumalOshadha 14 дней назад +2

      මේ කියන ඒවා උබලා වගේ උන්ට තෙරෙන්නෙ නෑ 😊

    • @SankalpaniPerera-l8p
      @SankalpaniPerera-l8p 14 дней назад

      ​@@ChathumalOshadha වෙන්න යන දේ තේරුනා නම් ජන්දය දෙයිද ? දන්න එකම දේ හොරු හොරු තමයි

    • @AnnurangapereraMohotti
      @AnnurangapereraMohotti 14 дней назад

      අනේ ජෙප්පෝ 😂😂😂

  • @anilsilva3715
    @anilsilva3715 15 дней назад +17

    # මාන්නෙන් ඉදිමිච්ච කුහකකමින් පිරි දුර
    නොපෙනෙන මිනිසෙක්. පවු .#
    🙏❤️

  • @streb6
    @streb6 15 дней назад +2

    Shrewd observations.
    Please give us a succinct analysis and critical evaluation on IMF, American TANPATTI unchecked overstay , PUPPETRY since 2007 regime change dollar payroll participants and movers.
    Why no LEGAL FRATERNITY, EXPERTS challenge, take up cases against current blatant political victimisation, defamation and lies deceit and coups?
    Why bar association has become a toolkit for foreign powers, funding games ?

  • @wijejay9059
    @wijejay9059 14 дней назад +3

    👍💯👏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @RUSarmy100
    @RUSarmy100 13 дней назад

    අනේ අපේ පිරිසිදු නීතීය 😂😂😂

  • @sajeethushara6484
    @sajeethushara6484 13 дней назад

    ඔබ තුමාවත් දැනුවත් කිරීම සදහායි මේ ගැන කියන්නෙ...මම හිතනවා ඔබතුමාලා අපට විරුද්ධ නොවෙයි කියලා හිතනවා..ඉදිරියේ මේ රටෙ අනාගත නායකයෙකු ඉදිරියට එමින් පවති...මේ රටෙ ධර්මය විකෘති වී පවතින බව ඔබලාට පෙනෙන දෙයකි..එ ධර්මයත් රට ගොඩ ගැනීමට ඔබල නොහිතන නායකයෙකු ඉදිරියට එනවා...එතුමාට විරුද්ධ නොවන්න

    • @sajeethushara6484
      @sajeethushara6484 13 дней назад

      මෙය රාවණා යුගයේ ආරම්භයයි...එතුමාට විරුද්ධ වුවහොත් මරණය එකාන්තයි

  • @kiindirani7754
    @kiindirani7754 13 дней назад

    අනේ සර් අන්න රෝහින්ජ්යා මුස්ලිම් සරණාගතයෝ ලක්ෂයක් රටට එනවලු මේක ගැන දැනුවත් කිරීමක් කරන්න මේ අපේ රට විනාසයි

  • @gaminiranaweera8305
    @gaminiranaweera8305 14 дней назад

    චීනය කවරාආකාරකින් මේ රට කුමන තැනකට ඇද දමයිද?
    ඔබතුමා ගෙ විග්‍රහයක් දකින්න කැමැතියි .

  • @thimashthulinda373
    @thimashthulinda373 14 дней назад +1

    Moo ara kuddanta penena lawyer ne😅😅😅😅😂😂😂😂😂

  • @kamanisriyalatha5635
    @kamanisriyalatha5635 14 дней назад +1

    Ape rate inne bath kana hrk eki mea wage gonwassekta rata baradunne

  • @Lakshan-b3y
    @Lakshan-b3y 14 дней назад +3

    අති රතු වැඩ වරද්ද ගන්න යන්නේ 😅

  • @DilanFernando-r9l
    @DilanFernando-r9l 13 дней назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SarathLoku
    @SarathLoku 14 дней назад

    Mahatthayage lassanai hinawanam super

  • @mihiradesilva6664
    @mihiradesilva6664 14 дней назад +8

    තනිකරම ගල් අගුරු ඇන්ජිමක් 😂

  • @harenyatawaka2819
    @harenyatawaka2819 15 дней назад +2

    ❤🙏🇱🇰

  • @donasemina6393
    @donasemina6393 14 дней назад

    Aththa kathawa.ath thareida manda? Adaikaranayata atha thabeema rate awasane.🙏

  • @n.w.goonewardena6147
    @n.w.goonewardena6147 14 дней назад +1

    KATENUTH PACHA, PITIPASSEN PADA.
    AVIDINA, HINAHA VENA VIDIYEN THERANAVAA NEDA?

  • @samjewellery3755
    @samjewellery3755 14 дней назад

    Sri lana ha good doctors,lawyer,engineers,teachers,business community but don't have "inteligent politicians" and "able managers".

  • @sumedawasnthasiri7482
    @sumedawasnthasiri7482 14 дней назад

    Oya dana prasna issara ewunta dammada

  • @AnnurangapereraMohotti
    @AnnurangapereraMohotti 14 дней назад

    අති රතු තුමානනී😂😂😂😂😂

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 14 дней назад +2

    අනුරට අවුරැද්දක් දෙන්න ඔනේ එතකොටයි බලන්න ඔනේ වැඩ දැමිම කියන්න බැ👍👍👍👍

    • @apemaclasseka731
      @apemaclasseka731 14 дней назад

      අවුරුදු 3 ක් දෙන්ඩ ඕනෙ නිසැකව ම

  • @lakshikamadhubhashini1156
    @lakshikamadhubhashini1156 13 дней назад

    තුන් සිහලේ ඉතින් පයිප්ප උරන්නෑකලු සුද්දො මිසක්

  • @TharinduEdiriweera-v3j
    @TharinduEdiriweera-v3j 14 дней назад

    ජව්පේ ඉතුරු ට්කක් ව්නාශ වෙන්න යන්නේ
    අනුර ට ඔන කම තියෙනවා එත් කන්ඩායම සුදුසු නැහැ ව්කල්ප දෙකයි තියෙන්නේ ඒක්කො මේ ව්දිහට යෑම නැත්තන් තීරණය ක් ගැනීම

    • @santhakumara8383
      @santhakumara8383 14 дней назад

      හීනෙන්ද බං෴😂😂😂😂

    • @TharinduEdiriweera-v3j
      @TharinduEdiriweera-v3j 13 дней назад

      @santhakumara8383 වෙන දෙයක් වෙන්නේ නැහැ brother වෙන්නේ ඒක තමයි මොකද යන්නේ හොද නරක දෙකම ජ.ව්.පෙ ගිනුමට තමයි

  • @lakshmidapana1569
    @lakshmidapana1569 15 дней назад +1

    🍁🍁🍁🍁🍁🍁

  • @thushanmanjulai6667
    @thushanmanjulai6667 14 дней назад

    Hamadema may walin pasu hariyai iwasala imu

  • @asankaovitipana9984
    @asankaovitipana9984 14 дней назад +1

    අලි මිනිස් ගැටුමට, අලින්ටත් රිලවුන්ට වගේ සැත්කමක් කළානම් කොහොමද???😂

  • @sumedawasnthasiri7482
    @sumedawasnthasiri7482 14 дней назад

    Wgat is your hidden agenda oyata ridenwadada

  • @gamagemp
    @gamagemp 15 дней назад +2

    UDAW KARAPU AYATA PASSA DENNA ONEDHA ? Kauruwath udaw kale neha .Kemathi aya vote kala . THOPI WAGE KUHAKA KALAK_NNI.

    • @Prashad_Gnanaratne
      @Prashad_Gnanaratne 15 дней назад

      අම්මෝ මාජෙබයියන්ගෙ වචන 😅😅😅

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 14 дней назад +2

    Grate talks 👍👍👍👍😞🙏🙏 ?
    🙈🙈 Really appreciate 👍🙏

  • @anomafernando-e8o
    @anomafernando-e8o 15 дней назад +1

    Ane me uddachcha mohandiran 😢

  • @wasanthasenavirathne6597
    @wasanthasenavirathne6597 14 дней назад

    👍🎉🎉🎉

  • @Gadgetrauma
    @Gadgetrauma 14 дней назад +1

    ඇත්ත 👍

  • @mahendrabandaranayake2633
    @mahendrabandaranayake2633 14 дней назад +4

    කොණ්ඩෙයි රැවුලයි පයිප්පෙයි නූගත්කමයි

  • @gihanweckramahewa2793
    @gihanweckramahewa2793 13 дней назад

    Kalakanni genawe ape wahela

  • @aravinm7039
    @aravinm7039 15 дней назад +3

    සජිත් ගත්ත කොටි 50 අල්ලසක් කෙවිද? ඒ ගැන වැඩසටහනක් කරන්න.

  • @prathapagekumara7526
    @prathapagekumara7526 14 дней назад

    Guliyak kalada manda😂 oba thuma news vitharada balanne?

  • @syanifarnado2955
    @syanifarnado2955 12 дней назад

    Dan sapada ATI ratuuuuu😂😂😂😂😂

  • @sumedawasnthasiri7482
    @sumedawasnthasiri7482 14 дней назад

    Hama ekma oyata kiyanna oneda bila

  • @dinarugunathilake2519
    @dinarugunathilake2519 13 дней назад +1

    දැන් මිනීමරුවන්ව බේරගන්නෙ නැද්ද නාකි කාක්කා 😂

  • @amithahamuduruwo1029
    @amithahamuduruwo1029 14 дней назад

    ruclips.net/video/oynX_7vsZaw/видео.htmlsi=whxJhdmbOZwX7jMW

  • @vijja6048
    @vijja6048 14 дней назад

    Ganja paarak gahagena putuwakata wela gon kathawak kiyala record karala RUclips danna apitath puluwan kuhakayoo😂😂😂

  • @wgmkarunarathna7337
    @wgmkarunarathna7337 14 дней назад

    Rata Hadana Untawada Horakaapu Winaasa Korapu Unwa Mata Hoda Mage Jiwathwime Kramaya Anuwa

  • @dianadesilva678
    @dianadesilva678 14 дней назад +1

    මීනී මරුවන් ටත් සල්ලිවලට කතා කරන ඔබද? මෙ. සල්ලි තමයි ඔක්කොම, සල්ලි ලැබුණා ම වැරදි ත් හරි. අලියා ආවෙ මෙ ආන්ඩූව ආවම වෙන්න ඇති නෙද?

  • @kasunguruluwana3008
    @kasunguruluwana3008 15 дней назад

    Dumkola ha madyasara bawithaya pilika athi karai. Me laga billa obe daruwa wiya hakiy

  • @SarathLoku
    @SarathLoku 14 дней назад

    Kalpana karala balamu thawa awurudu 5 thiyenawa ne

  • @SarathKumara-h2q
    @SarathKumara-h2q 15 дней назад +2

    ❤❤❤❤

  • @SajithSenavirathna
    @SajithSenavirathna 15 дней назад +3

    එකම හොදක්වත් කියවුනේ නැනේද...ඇයි ඒ.. වැරදිම කියනකොට මිනිස්සු කල්පනාකරනව මොකද මෙි කියල... මොකද කාලේ වෙනස් ටිකක් හරි...

  • @Nirmala-uz3oe
    @Nirmala-uz3oe 13 дней назад

    🐃🐃🐃🐃🐃inna ratak meka muuta chande Deepu hema ekatama hena gedi wadiwa rata kewa kalakanni heththata hena Hatha gahanna

  • @SampaEdiri
    @SampaEdiri 15 дней назад +4

    පච රතු 😂

  • @nishanthakokmaduwa7023
    @nishanthakokmaduwa7023 14 дней назад +3

    කප්පරක් බොරු කියලා රටම විනාස කලා ,,,

    • @santhakumara8383
      @santhakumara8383 14 дней назад

      මොනවද බොල සක්කිලියො මෙි රටෙි අමුතුවෙන් විනාශ කරන්න තියෙන්නෙ

  • @niroshanagipura5502
    @niroshanagipura5502 15 дней назад +2

    Oba thuma hariyatama hari athi rathu kaley inna ona sathek athi rathu kaiyya witharai danatama edawaswala kiwwa dewal naha kiyanawa goata part 2 janathawa ussala thiyala passata paiyin gahala elawanawa 😂😂😂😂😂😂😂😂😂😂😂

  • @srilaldperera4846
    @srilaldperera4846 15 дней назад +6

    👍

  • @restorationofdirty
    @restorationofdirty 14 дней назад