Mage opar later awa work pamit ak k awa dan visa apply karnna bari prasanyk Tiynawalu canadawe rules change una nisa.. meka atthda boruda proses ak iwar vigen yaddi rules change ak balpanawada.
Salli bende visit ekakata ne neda? Ehenam visit ewith balana dewal balala apahu yanna thama thiyenne. Labana mase enawa nam visa ekath hamba wela ethi ne neda?
අපේ මුළු පවුලම tourist visa හදාගෙන ආවේ wifeගේ cake exhibition එකක් තියෙනවා කියල. ඊට පස්සේ ආපු ගමන් ලංකාවට යන්න බැහැ කියල asylum දැම්ම! මාස 7න් අපිට PR ආව. අපිට තාම job නැහැ English අමාරු නිසා ඉතින් job හම්බ වෙනකම රජයෙන් සහනාධාර දෙනවා. එනවා නම් tourist විසා ඇවිත් asylum දාන්න!
Mage husband visitor enna hadanne asylum danne kohomada dear
Please give me ur social media name to know something. God may protect you and all♥️
@@abhiedesilva4803 මගේ wife තමයි වැඩේ කලේ, asylum officer ගාව හූ තියල අර ලංකාවේ වගේ බිම පෙරලි පෙරලි ආවේස වුණා වගේ රග පෑවා යන්නම බැහැ, asylum refuse කරොත් ළමයි ටිකත් මරල මැරෙනවා කිව්වා. ඒ අහිංසක asylum officer ඊට පස්සේ PR දුන්න. මගේ wife තමයි වැඩේ කලේ.
it is important for everyone affected to stay informed about these changes. Keep up the amazing work!
Sir canada walin kawru Hari work permit ekkta sponsor karanawanm kohomada for 2 years walta. Dan thiyena rules anuwa
Mage opar later awa work pamit ak k awa dan visa apply karnna bari prasanyk Tiynawalu canadawe rules change una nisa.. meka atthda boruda proses ak iwar vigen yaddi rules change ak balpanawada.
Good stuff 👍🏽
Good one 👍
Those who are working under Lmia work permits, Do they get effected with new regulations?
no
Mata oyala giyapu link dana plwand please
තෙරුවන් සරණයි
දැනට ඔහෙ ඉගෙන ගන්න දරුවන්ට රැකියාවක් ලබාගන්න පුලුවන්ද .
@@indrakalyanawathie5817
පුළුවන් ඒත් සතියකට පැය විසිහතරක් විතරයි වැඩ කරන්න පුළුවන්
@@CanadianDreamersTales25 බොහොම ස්තුති තෙරුවන් සරණයි .
LMIA එකක් කොහොමද original කියල් check කරගන්නෙ.
@@victorrathnayaka-q8y Canada.ca
www.canada.ca › services
Employers who have been found non-compliant
mailink එකට ගිහිල්ලා ඒ කම්පැනි එකේ නම දාලා බලන්න එකම පැනයට foringworkflow hight කරන්න පුළුවන්ද කියලා
හෙල්ත්කෙයා අයට මේ වැඩේ අදාල නෑ.....10% විතරයි ෆොරින් වර්කර් ගන්න පුලුවන්....අන් එම්ප්ලෝයිමන් රේට් 6% ප්රොවින්සස් වල විතරයි ෆොරින් වර්කර්ලට එන්න පුලුවන් 6% ට වැඩි ප්රොවින්සස් වල අනිවාර්යයෙන් ජොබ් දෙන්න පුලුවන් පීආර් සහ සිටිසන් අයවලුන්ට විතරයි....කැනඩාවෙ ඉමිග්රේශන් රූල් මාස 6 න් 6 ට වෙනස් වෙනවා
Mama oyala danaw church hithiya Dubai
Hi brother mamw danawd Dan nh
Danata api apply karal proses wigena yana ewata mokada wenne😢
MOKUTH WENNE NE.. EWA PROCESS WENAWA
𝙎𝙞𝙧/𝙈𝙖𝙙𝙖𝙢 අද 2024.09.05 මෙිදිනවල 𝙑𝙞𝙨𝙞𝙩 විසා ඇවිත් රැකියා කරන්න පුළුවන්ද.
@@SujithSatharasingha වැඩ කරන්න බෑ එකට මාරු කරන්නත් බෑ කියලා තමයි මං මේ වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට කියලා තියෙන්නේ
ඇවිල්ලා ජොබ් එකක් හොයාගෙන ආපහු ලංකාවට ගිහිල්ලා තමයි වක්පා work permit එකට දාන්න වෙන්නේ
දැන් ඉතිං අපි මොකද කරන්නේ සල්ලිත් බැදලා ඉවරයි ලබන මාසේ එනවා
Salli bende visit ekakata ne neda? Ehenam visit ewith balana dewal balala apahu yanna thama thiyenne. Labana mase enawa nam visa ekath hamba wela ethi ne neda?
@@ChefRenuka ඇවිල්ල වෙන ක්රමයක් බලන්න තියෙන්නේ
@@CanadianDreamersTales25 visit visa ekakin ena kenekta student visa ekakata convert karaganna barida
ආපු ගමන් ලංකාවට යන්න බැහැ කියල asylum දාන්න. අපේ asylum interview දවසේ wife Canadian asylum officer ඉස්සරහ හූ කියල යටිගිරියෙන් කෑ ගහල ලංකාවට යන්න බැහැ මරන්න හදනව කියල ඇදුම් ගලවල දේශපාලන බලපෑම් නිසා වුණු තුවාල කියල පස්ස පෙන්වන්න හිටන් ගියා. Asylum officer බය වෙලා අපිට PR දුන්න. මගේ wifeට පින්සිද්ධ වෙන්න අද අපි Canadian PR තියෙනවා.
@@barneycasting8331 Onna Krama.. Chef Renuka Poutine hadanna dannawada? Ice Hockey Puluwanda?
🎉🎉🎉🎉 aiya oyage FB name 1 mokakda
පව්ල කතාකරන ඒවනන් ඇහෙන්නෙ නැ කොල්ලො