Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 876 | 2024-12-30 | Hiru TV

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025

Комментарии • 212

  • @HiruTVOfficial
    @HiruTVOfficial  2 дня назад +57

    මුදලාලී සුදු මැණිකේට කෑම කවලා කාමරයෙන් එළියට යන්නේ පොඩි ඔවදනක් දීමෙන් පසුවයි. සරස්වතී අදත් සමරේ එක්ක කියවන්න එනවා. මේරී කියන්නේ දැන්වත් ශිවාට කතා කරමු කියලා. ඒත් සුදු මැණිකේ කියන්නේ ශිවාගේ අනුකම්පාව ඕනේ නෑ කියලා. ශිවාගෙන් ඇන්ටන්ට තර්ජනාත්මක අවවාදයක්. ඒ සමඟම ශිවාට ඇමතුමක් එනවා ඇන්ටන් දකිනවා, ඒ ජූඩ්ගෙන්.
    මෙතැන් සිට රැල්ල වෙරළට ආදරෙයි බලන්න ඔයාලත් එකතු වෙන්න අපිත් එක්ක....

    • @RavinduDilshan-c3g
      @RavinduDilshan-c3g 2 дня назад +1

      කතාව මෙලො රහක් කරන්න එපා බං.

  • @MalshaDevindi880
    @MalshaDevindi880 2 дня назад +36

    සමරෙ මැරුනොත් කතාවෙන් වැඩක් නෑනෙ සමරෙනෙ ශිවාට හැමදේටම උදව් කරන්නෙ අනේ මන්දා

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf 2 дня назад +19

    ශිවාගේ තියෙන මහන්තත්තකමයි උද්දච්චකමයි පණ්ඩිතකමයි හින්දා තමයි මේ හැම ප්‍රශ්නයක්ම මට නම් දැන් ශිවාව පේන්න බැහැ.

  • @SHYAMALEEINOKA-vb6jv
    @SHYAMALEEINOKA-vb6jv 2 дня назад +22

    සමරේ මරන්න එපා කතාවට🙏🙏🙏❤️❤️❤️

    • @srilankanature344
      @srilankanature344 День назад

      සමරේට පාටකුරැල්ලෝ ෂූටින් එකයි

  • @comarimo5993
    @comarimo5993 2 дня назад +20

    සමරේ. පව්. මෝඩ. ශිවා😂😂😂😂😂

  • @Chuti-menika
    @Chuti-menika 2 дня назад +50

    සමරෙට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු ❤

    • @Douma-w6h
      @Douma-w6h 2 дня назад

      ❤❤❤❤❤❤❤😢😢😢😢😢

  • @BandulaHarischandra-jl1lc
    @BandulaHarischandra-jl1lc 2 дня назад +6

    වෙඩි තියනවා සාක්ෂි හංගනවා මේ වගේ කතා බලන්න හිරුනාලිකාවට පිවිසෙන්න ස්තුතියි

  • @AsAs-oc3px
    @AsAs-oc3px 2 дня назад +29

    සමරෙට මොකුත් වෙන්න බැ හැමදාම අපරාද කරන මුදලාලි ජුඩි නිදැල්ලේ ජරා කතාව

  • @xtratelecom5921
    @xtratelecom5921 2 дня назад +17

    පොලිසියත් ඇත්ත පොලිසි වගේමයි හැමදාම වැරදි කරන එවුන් නිදැල්ලේ හොද අය මරලා දානවා වැඑදි කාරයෝ අල්ලන්න පොලිසියට ඇබරෙනවා 😡

  • @raniqween1009
    @raniqween1009 2 дня назад +11

    ශිවාට හිටියෙ එකම සරණ සමරෙ විතරයි සමරෙ මැරෙන්න බැ හරිද😢

  • @chandrachansra1244
    @chandrachansra1244 2 дня назад +12

    ශිවාට බුදු සරණයි ජේසු පිහිටයි ජේසුනේ සිවාව බේරලා දෙන්න

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 2 дня назад

      😂😂සිවා යහතින් ඉන්නවා හිතන්න එපා අප්ප 🇱🇰🇦🇪

    • @Douma-w6h
      @Douma-w6h 2 дня назад

      ❤❤❤❤❤❤❤💕💕💕💕💕😍😍😍😍😍😍😭😭😭😭😭😭

  • @chandrachansra1244
    @chandrachansra1244 2 дня назад +17

    අනේ දෙවියනේ සමරි බේරලා දෙන්න සිවාව බේරලා දුන්න වගේ සමරවෙවත් බේරලා දෙන්න දෙවියනේ

  • @MADHU-v2k-jgvk
    @MADHU-v2k-jgvk День назад +5

    බලපු කතාවලින් ගොබ්බම කතාවක් හිරු එකෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ 😂

  • @jiwithemdukak6156
    @jiwithemdukak6156 2 дня назад +42

    ගැනියෙක් නිසා මැරෙන හා මරණ මැරිල්ලක් මේ කතාවෙන් තරම් බලපු කිසිම කතාවක බලලා නැ 🤣🤣🤣🤣🤣

  • @adeeshaidulanka
    @adeeshaidulanka 2 дня назад +15

    ඒ සමරෙ පව් ‌‌‌....මම නම් කයන්නෙ‌....ජූඩ් මහත්තයව වැඩෙ දෙන්නෝන 😢😢

    • @RavinduSathsara-ur6lu
      @RavinduSathsara-ur6lu 2 дня назад +2

      ජූඩ් ට හොද ගේමක් දෙන්න ඕනී

  • @LashithraSathsara
    @LashithraSathsara 2 дня назад +30

    මේ ආදරයයි එකෙ ඉශිතා වගේ තමයි ශිවාව මරන්න මරන්න ආයෙ පන එනවා😂😅

  • @kaweeshmadushan3340
    @kaweeshmadushan3340 2 дня назад +81

    යෙනුකිගේ චරිතය දසුනිගේ සැබෑ ජීවිතේ චරිතය වගේමයි.මොකද දසුනිට අද ඔතනට එන්න තාත්තා නැතිව උදව් උන අම්මා එයාට පස්සේ හම්බුනු අය නිසා ඔය වගේම වදයක් කියලා පැත්තකට කරලා කිසිම අගයක් නැති විදිහට.අද කතාවෙත් එයා කලේ එයා ඇත්ත ජීවිතේ කරන දේවල් මයි

    • @life90945
      @life90945 2 дня назад +4

      Eththada???

    • @WWSen
      @WWSen 2 дня назад +20

      හැම කතාවකම දෙපැත්තක් තියනව. දරුවන්ටම බනින එක වැරදී... සමහර දෙමව්පියෝත් දරුවන්ට පුදුම විදියට හිරිහැර කරනව....

    • @life90945
      @life90945 2 дня назад +1

      @WWSen ekath eththa

    • @pushpatheniarachchi1634
      @pushpatheniarachchi1634 2 дня назад +6

      Me kathawe police unit ekanam maha gon

    • @shenukisusaaki9805
      @shenukisusaaki9805 2 дня назад +1

      මහා වෙසියෙක් බන් එකී

  • @priyadarshaniamarasinghe1303
    @priyadarshaniamarasinghe1303 2 дня назад +6

    මේවා සමාජයට දිය යුතු ආදර්ශ නෙවෙයි

  • @Dhammikahas
    @Dhammikahas 2 дня назад +13

    ශිවා මීහරක කරපු තරමක් මීහරක් වැඩ

  • @HashiniWijesekara
    @HashiniWijesekara 2 дня назад +19

    මං හිතන්නෙමේ කතාව ඉවර වෙන්නෙ ඔක්කොම මැරිලා🥴🥴🥴😆😆😆😆

  • @kumarijayakodi8495
    @kumarijayakodi8495 2 дня назад +5

    සමරේ මැරෙන එකක් නෑ අනුරාධ අයෙත් සමරෙ එක්ක යාලු වෙයි

  • @ShasiniBandara
    @ShasiniBandara 2 дня назад +25

    ශිවාගෙ පන්ඩිතකම නිසයි ඔක්කොම ,කතාව ලියන්න බලන්න ආසා හිතෙන්න අප්පිරියාවේ බෑ හැමදාම වැරදි කාරයෝ නිදැල්ලෙ

    • @jmshanka8015
      @jmshanka8015 День назад

      Munta ona meka thawa episode 1500 wath adan yanna higana drama ban mewa😂😂😂

  • @shyamalasanthi2537
    @shyamalasanthi2537 2 дня назад +5

    මෙලෝ රසයක්නැති පිස්සුකතාවක් හැමදාඑඅකමදේ

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 2 дня назад +6

    යෙනුකි ගෙ අම්මා නම් අම්මො දරුවන් ට සතුට්න් ඉන්න දෙන්නෙ නෙ 😰😰😰🇱🇰🇦🇪

  • @kaviya34
    @kaviya34 2 дня назад +7

    සමරේට මුකුත් වෙන්නේ නැ හැබැයි හෙට Episode එකේ මුලු වැල්ලම ගිනි අරන් තියෙයි...😢💔

  • @AnomaMalkanthi-c5n
    @AnomaMalkanthi-c5n 2 дня назад +5

    හැමදාම මේ ඩ්‍රාමා එකේ තියෙන්නෙ අසාදාරනේන්😢 සමරෙ පව්

  • @kalumsenevirathne345
    @kalumsenevirathne345 2 дня назад +4

    ශිව මැරිල ගියනම් හරි සමරෙ පව්

  • @visalsathmina505
    @visalsathmina505 2 дня назад +4

    ශිවා මැරුනනම් හරි 😌

    • @madums8951
      @madums8951 5 часов назад

      Uba baraginin sudu manikewa 😂

  • @srilankanature344
    @srilankanature344 День назад

    සමරේට පාටකුරැල්ලෝ ෂුටින් එකයි

  • @dayanandadayananda8321
    @dayanandadayananda8321 2 дня назад +1

    මෙි විරවර්නයා මුසලයෙක් ඵකා හැමකෙනාටම දිපු ගින්දර ඩබල් වෙලා පත්තු වෙයන්

  • @sanjayarajasinghe7786
    @sanjayarajasinghe7786 8 часов назад

    තුවක්කුව බොඳ කලා නියමෙටම.යකෝ අදුන ගන්නම බෑනේ ඒක තුවක්කුවක් කියලා 😅😅😅

  • @PemawathiRalalage
    @PemawathiRalalage 2 дня назад +4

    අම්මෝ ශිවානම් ගොං නාම්බෙක්.

  • @AdlakshikaAdlakshika
    @AdlakshikaAdlakshika 2 дня назад

    සමරෙ මරන්න එපා එහෙම උනොත් ශිවාගෙ සාක්කි සේරම ඉවරයි

  • @Zakeh-v8n
    @Zakeh-v8n День назад

    අනෙ අම්මෙ දැන් ඒකත් එපා වෙලා තියෙන්නේ පිස්සු වැඩ තියෙන්නේ දැන් ❤

  • @kww8360
    @kww8360 2 дня назад +6

    ශිවාගේ චරිතේනමි අන්තිමයි දැන් සමරේ මැරෙන්න ඵපා කතාව ඵපා වෙනවා මේවා නිසා 🤮

    • @ArroW_SoN
      @ArroW_SoN День назад

      බලන්නත් දෙයක් නැ ඉවර වෙන්න යන්නේ

  • @kumarajayarathna4218
    @kumarajayarathna4218 7 часов назад

    සමරේ මැරුනොත් ආයෙත් බලන්නේ නැත

  • @JfNv-b6b
    @JfNv-b6b 2 дня назад

    ලස්සනයි 🥰🥰 ආදරෙයි

  • @LathaGamage-bp5bj
    @LathaGamage-bp5bj 2 дня назад +2

    ජූඩ්වත් ,ම්දලාලිවත්,අල්පොන්සොව බේරගන්නෙ නැහැ.ඒනිසා කොහොමත් මාමයිබෑනයි,අහු වෙයි .

  • @sandhyabatugedara6743
    @sandhyabatugedara6743 2 дня назад

    අනේ සමරේ 😢😢😢😢

  • @NethukiFiyona
    @NethukiFiyona 2 дня назад +1

    සමරෙ මැරුනොත් කතාව බලන්නේ නැහැ😡😡

  • @seethaabesinghe6197
    @seethaabesinghe6197 День назад

    සමරෙ මැරෙන්නෑ යකෝ😢

  • @tyrt9989
    @tyrt9989 2 дня назад +2

    Api hituwa siwage wedilla samareta wadi kiyala samare pwu❤❤❤

  • @sethasetha4322
    @sethasetha4322 2 дня назад +1

    දක්කනෙද යලුවවෙනු වෙන්දිව් පරදුවට තිබයලුව 😀😀😀👍👍👍

  • @nalinrangana8136
    @nalinrangana8136 2 дня назад +2

    සමරේ මළා..මංජිත ඉන්නවා..අවුලක් නෑ

  • @asithathushan9487
    @asithathushan9487 2 дня назад +5

    මන් හිතුවේ වෙඩි තියන සීන් එක ලබන අවුරුද්දේ කරයි කියල ඊට කලින් වෙඩි තිබ්බනෙ😂😂😂😂

  • @RaniFernando55.225
    @RaniFernando55.225 День назад

    සමරේව. කථාවෙන්. අයින්
    කරන්න. එපෝ. 😢. ජුඩ්
    බේරුනා. ශිවා. හරි. මෝඩයි

  • @NilamSingh-ri4cv
    @NilamSingh-ri4cv 2 дня назад +17

    සමරෙ මැරෙන්නෙ නැහැ

  • @ireshpramuditha3715
    @ireshpramuditha3715 2 дня назад +1

    ශිවා මැරිල වත් ඉක්මනට මේක ඉවර වෙනව නම් ලොකු දෙයක්. ශිවා නැතත් මේ කතාව කියන එකා වත් මැරිල යනවනම්😂

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 2 дня назад +1

    යෙනුකිගේ අම්මා ඒ දෙන්නට පව්ල් කන්න දෙන්නේ නෑ වගේ

  • @anomakanthi634
    @anomakanthi634 2 дня назад +3

    අනේ පවි ෂිවාට තිබ්බ ඵක සමරෙට තිබ්බ ඉක්මන් සුව සමරෙ ඔයාට

  • @jithairoshima7876
    @jithairoshima7876 2 дня назад +2

    ශිවා කියන්නෙත් ටිකක්‌ බූරුවෙක් 😃

  • @priyanthasanjeewa1943
    @priyanthasanjeewa1943 2 дня назад +3

    හිරු එකේ වැඩක් නිසා සමරෙට සිහිය ඒවි..

  • @SamanNishantha-z4t
    @SamanNishantha-z4t 2 дня назад

    Ane samare marunoth kathwa wadak ne balann hithenne appa
    Samaret jesu pihitayi ❤

  • @සුද්දි-ජ8ඝ
    @සුද්දි-ජ8ඝ 2 дня назад

    අනෙ පව් සමරෙ😢😢

  • @HarshaniLakmali-i4b
    @HarshaniLakmali-i4b 2 дня назад +5

    Samare pawu😢

  • @sisirapushpakumara8715
    @sisirapushpakumara8715 2 дня назад

    සමරේ පව් එයාට මොකුත් වෙන්නෑ

  • @Dhammikahas
    @Dhammikahas 2 дня назад +3

    ශිවාගෙ මෝඩ පන්ඩිත.කම නිසයි ඔහොම වෙන්නෙ

  • @kusumlatakusumlata9710
    @kusumlatakusumlata9710 2 дня назад

    Onna yaluwa nisa 😢😢siwa maranna epaa😢😢

  • @ChalaniHansani-q6g
    @ChalaniHansani-q6g 2 дня назад +4

    සමරෙට මොකුත් නොව්නොත් හොදයි 🥺

  • @sunelahg1994
    @sunelahg1994 2 дня назад +2

    ජූඩ. වෙඩි. තියන්න. වැඩේට. එකෙක්. දාල. එම. යනව. සමරෙ. අරන්. ඉස්පිරිතාලෙ

  • @lakmalamarasekara2727
    @lakmalamarasekara2727 2 дня назад

    ශිවා ඔය පිරිම්කම දිපන් කෙල්ලෙකුට

  • @jayalathbro5774
    @jayalathbro5774 2 дня назад +3

    Yako hama dama ekama Dana thiyanawa danna ne😅😅😅

  • @nadeeshanipriyadarshani-mc8xj
    @nadeeshanipriyadarshani-mc8xj 2 дня назад

    මුන් දන්නවා කුණු බැනුම් බැන බැන හරි අපි මේ කෙහෙල්මල බලනවා කියලා

  • @sanathsanath-h6q
    @sanathsanath-h6q 2 дня назад +2

    ane samare kathawe inna oni mudalaliyagen pali ganna judwa marannama oni shivaa😥😢

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 2 дня назад +12

    සමරෙට මුකුත් කරන්න එපා එහෙම වුනොත් අපි කතාව බලන්නෙ නෑ ❤❤❤❤❤❤❤

  • @kanthiLatha-b2w
    @kanthiLatha-b2w 2 дня назад +2

    සමරෙ මලොත් වැඩක් නැ

  • @W.sFanando
    @W.sFanando 2 дня назад

    ❤❤❤❤❤

  • @amilaprasad1115
    @amilaprasad1115 2 дня назад

    තව අවුරුද්දක් වත් කතාව අදිනවා

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali 2 дня назад

    😢😢😢samare pauuuu

  • @NimeshaFernando-kk4vt
    @NimeshaFernando-kk4vt 2 дня назад

    shiwawa marala samarewa thiyapan😂😂😂

  • @Wlnilanthi
    @Wlnilanthi 2 дня назад +1

    සමරෙට මොකුත් වෙන්න එපා

  • @latass3767
    @latass3767 2 дня назад +1

    ෂිවා අනේ මන්දා

  • @Dulhani-w4p
    @Dulhani-w4p 2 дня назад +5

    Siwa buruwek

  • @ChathuraMaduranga-c1x
    @ChathuraMaduranga-c1x 2 дня назад +1

    😢😢😢😢😢😢😢

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 2 дня назад +1

    😭😭😭😭😭😭😭😭😭

  • @MaliahGaya
    @MaliahGaya 2 дня назад +1

    😮😮😮

  • @LochaniMaheshika
    @LochaniMaheshika 2 дня назад +2

    Hi

  • @sarathnadika6792
    @sarathnadika6792 2 дня назад +3

    සිවා හෙන පන්ඩිතයි😢

  • @WasanthaChathurani-l7p
    @WasanthaChathurani-l7p 2 дня назад +1

    😭😭😭😭😭😭😭😭😭😭😭

  • @angix2.0
    @angix2.0 2 дня назад

    😢😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤

  • @samanchandrabandara6832
    @samanchandrabandara6832 2 дня назад +2

    Samare marenna ❤

  • @Shewonansalam9877
    @Shewonansalam9877 2 дня назад

    Yenukige amma nam patta kada♥️🥺

  • @kantyy6399
    @kantyy6399 2 дня назад

    මේ කතා ව බලන්න එපා වෙනවා හැමදාම ජරා ගොඩක්

  • @Nethuki.6
    @Nethuki.6 2 дня назад +2

    Mudalaliyage ate thalanne kawadda

  • @arumairaj5741
    @arumairaj5741 2 дня назад

    චුට්ට කාටට ගහාලා අැහුවානම් හාරි ශිවාට අැත්ත කියයි

  • @NilamSingh-ri4cv
    @NilamSingh-ri4cv 2 дня назад +2

    ජුඩ්ගෙ ගුලි ගිලාට හොදවැඩෙ

  • @PiyanthaKumara-k4l
    @PiyanthaKumara-k4l 2 дня назад +1

    Horu sta balamu

  • @MaheshLakshan-gt9vn
    @MaheshLakshan-gt9vn День назад

    Joodta helmet ekaknedda

  • @kumariuppalaragalkaduwa6477
    @kumariuppalaragalkaduwa6477 2 дня назад +1

    අනේ paw sameree

  • @gdhdhcbcbcjccncb
    @gdhdhcbcbcjccncb 2 дня назад

    Samare pakayawa marala danda one

  • @jmshanka8015
    @jmshanka8015 День назад

    Meka iwara krala ben 10 dipalla aye hamadamath gon vidiyata kathawa liyanne nathuwa 😂😂😂😂

  • @Birthday-nj2
    @Birthday-nj2 2 дня назад

    Meka gaguli dena gaththoth mona weida? Samare gena 😢😢😢😅😅😅😅

  • @رنا-ب2ش
    @رنا-ب2ش 2 дня назад +3

    අනේසාමරටමොකුතවේනඵප

  • @nishanthiivonfernando9062
    @nishanthiivonfernando9062 2 дня назад +1

    සමහර විට සමරෙත් කතාවෙන් යන්න හදනව ඇති එක තැන කැරකෙන කතානෙ මේව

  • @sudunona7336
    @sudunona7336 2 дня назад +1

    Samare marunoth kathawa balanna

  • @life90945
    @life90945 2 дня назад +1

    Mama hithuwe nehe Shiwa mechchara modayek kiyala. Uta therenne nedda Meka Judage gemak kiyala. U witharane danne e welawe Shiwa ethanata enawa kiyala

  • @A.M.C.Adikari
    @A.M.C.Adikari 2 дня назад

    💕💘❤️❤️💕💕💘💘💕❤️🌹💕

  • @deepasikaDamayanthi-o2n
    @deepasikaDamayanthi-o2n 2 дня назад

    Samare marunot katawen wadak ne😢

  • @mahindaattanayake3455
    @mahindaattanayake3455 2 дня назад

    Eka kellec ge nomana kriyawak nisa siya pawula , samajayatama karadarayak

  • @Gawesha999
    @Gawesha999 2 дня назад +4

    අනේ අද අපේ මාමන්ඩි මැරුනා😢

    • @S.......H.....123
      @S.......H.....123 2 дня назад +2

      අඩේ මට මතකයි ගිය සතියෙ නැන්දම්මා මැරුනා කිව්වා නේද ඉතින් ඔයා නාට්ටි බලනවද ඒ අස්සෙ හරි ශෝක් 😂

    • @aivisionaryhubUSA
      @aivisionaryhubUSA 2 дня назад +1

      කොරියන් ප්ලේන් එකේදිද..