Dear lovely brother Charles proud of you absolutely amazing your leadership for the us thats so great information so happy to lesson about it your great programs thats very truely said thank you very much ones more time wishes your all the happiness and best wishes bless you triple gems god bless you congratulations
Really a wonderful and strong speech!!!!!metumage mulma deshanaya ha ada deshaya atara tiyena wenasa ita wishalai...metuma hitaganna beritaram buddimath ada wenakota.....mn europaye godak sepasampath meda jeewath wena kenek.....eth me yatartaya haddi kadulu enawa......obata dirgausha!!!
We need standard by our selves so you are one of the example in our country. I really do appreciate your hard work for the nation. Take care and God blessing! !!
All our blessings for you Sir, May you live long with good health. You open all our eyes. You are a Treasure to SriLanka . May you have the strength to survive our country. May the Triple Gem bless you and all blessings from all the Gods .Your way of presenting is touching every bodys heart. 🙏🙏🙏
මම අද උදේ ගොඩක් දුකෙන් ආවෙ වැඩට ඒ උනාට මේ දේශනාව ඇහුවට පස්සේ චාල්ස් පියතුමාගේ පුදුම සැනසිල්ලක් හිතට ආවේ ඔබතුමාට දීර්ඝායුෂ ලැබෙන්න ඕනේ සම්මා සම්බුදු සරණයි ජේසු පිහිටයි 🙏
හරිම අගනා වටිනා අදහස් තියෙන ප්‍රකාශයක් ඇත්තෙන්ම චාල්ස් පියතුමණි ඔබට ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ලැබේවා ඒ වගේම ජේසුස් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා
සාදු සාදු සාදු ඔබ තුමාට දිර්ඝ ආයුෂ ලැබේ වා සියලුම දෙව් යන් ගෙ ආශිර්වාද ය ලැබේ වා තෙරුවන් සරණයි ස්තුතියි
ඔබතුමා දේශනා කල සියලු ධර්ම කරුණක්ම සියයට සියයක් සත්‍යයයි. ඔබතුමා ප්‍රාර්ථනා කරන ආකාරයටම අපේ රට සූවපත් වේවා.
ගොඩක් වටිනා දේශනාවක් ඔබ තුමාට ස්තුතියි තෙරුවන් සරණයි 🙏🙏🙏 ජේසු පිහිටයි 🙏🙏🙏
Onjnj
හරිම ආදර්ශමත් දේශනාවක් ජේසුපිහිටයි පියතුමෙනි
ගරැ පියතුමනි මෙම ගීතයේ පබැඳුම කාගේද කියාත් සඳහන් කරානමි තමා ඉතාමත්ම වටිනනේ ..මෙම ගීතයේ පද රචනය ඔබ තුමාට සේම අපි ආදරය කරපු ගීත රචකයා වන පේුම කීර්ති ද අල්විස් මැති තුමාගෙ..🙏🙏🙏
මෙම දේශනාව නිරවුල් මනසකින් විවේකිව සවන් දුන්නෙමි. ඇත්තෙන්ම ගොඩාක් සහනයක් මගේ සිත තුළ ඇති උනා. අපේ රටේ පවතින ආගමික සිද්ධස්ථාන වලින් මෙතෙක් නොවු සේවාවක් මෙතුමා සිදුකරනවා. ඒ තමයි ඇත්ත. මිනිසුන්ට අහන් ඉන්නට හැකි ආකාරයෙන් ලොව සත්‍යය පැහැදිලි කරනවා. සියලු ජනතාවට සාවදානව අහන් ඉන්න හැකියි. ඔබ තුමන්ගේ උත්සාහය සාර්ථකත්වය කරා ගෙනයාමට ශක්තිය ධෛර්ය ලැබේවා !!!
Thank u Rev. CHARLES, IT IS BEAUTIFUL THOUGHT.
බුදුසරනයිමෙවගේවැඩ
සටහන්මුලුලෝකයාම
අසත්වාබුද්දදර් ෂනේතවතවත්
දිවුනුවටපත්වේවා
සාදු සාදු සාදු
ස්තූතියි ඔබ තුමාට, ප්‍රසන්නනීයයි, මොළයට හොදින් දැනුනා.
මම හැමදාම ලොකු පීඩනයක් හිතේ තියන් ජීවත් වුනේ.ඒ නිසාමයි මේ වැඩසටහන බලන්න හිතුනෙ.ඇත්තටම මගෙ හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා.ඔබ තුමාට තවත් මෙවැනි වැඩසටහන් කිරීමට ශක්තිය දීර්ඝායුෂ ලැබේවා .සියලු සත්වයෝ නිදුක් වෙත්වා...!! නීරෝගි වෙත්වා....!! සුවපත් වෙත්වා...!! නිවන් දකිත්වා...!!!!
22
Oba thumata deerga ayusha lebewa
ඔබතුමා නියම බෞද්ධයෙක් අපත් හුගක් දේ ඉගෙන ගත්තා ඔබට මේ පින නිවන් පිණිස අනුමෝදන් කරම් අනුමෝදන් වේවා.
❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤
Jaru චාල්ස් piya තුමන් obata නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏 mage ආයුස රැගෙන oba දිගු කාලයක් me ලොව wajabewa 🙏🙏🙏❤❤❤️ ඩුබායි සිට
Saadu saadu saadu namaskaaraweewa saadu saadu saadu
තෙරුවන් සරණයි දෙවි පිහිටයි. මහත්මයා...හදවතට. ... දැනෙනවා....
ඔබතුමා කියන සියල්ල ඇත්ත ඔබතුමාට ඒ මනුෂ්‍යයන්ගේ හිත් සුවපත් කරන්න දීර්ඝායුෂ ලැබේවා.
ගොඩක් වටින අදහස් ස්තූතියි ජේසු පිහිටයි 🙏❤
ඔබතුමා කියන දේ හැමෝම සන්සුන් මනසකින් අහනවානම් මේ හැමදේම හැම හදවතක්ම පිරිසිදු වෙයි ඒකට හැමෝටම පින් නැ මේ වගේ උතුම් කර්තව්‍යයක් කරන්න ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
Ding
A d
Singam
😌sos me
Singam full movie
ඔබතුමාට ජෙසු පිහිටයි
ඔබට Drga Au වේවා සහෝදරයා ඔබට ගොඩක් ජය වේවා මගේ
තෙරුවන් සරණ යි !!!!! ජේසුපිහිටයි,,,,ඔබතුමා ට,,,,🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමා අපෙ මහජනතාව දැනුත් කරන්නෙ සියළුමදෙනාටම තේරුම් ගන්න පුළුවන් ඔබතුට ප්‍රසංසා කරමි ජේසු පිහිටයි බුදුසරණයි
Thank you.
Really a wonderful and strong speech.GBU.
සොබාදහමේ ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුව ඔබට ලැබේවා! ස්තූතියි ඔබතුමන්ට🙏❤️
අපේ රත්නපුරෙන් බිහිඋන සමිිපතක්. බුදුසරණයි.
ආදර්ශමත් දේශනාවක් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
ඔබ තුමා වැනි ආගම්වාදී නොවන නායකත්වයෙන් piri පුරවැසියකු bhi kala obge මවta පියාට ගුරු වරුන්ta pin ආදරෙයි sir ❤❤❤
ඉතාමත් වටිනා පුද්ගලයෙක් ❤️🔥
❤❤❤❤❤YES❤❤❤❤❤YES❤❤❤❤❤YES❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
I THANK YOU UNIVERSE ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤I THANK YOU ❤BROTHER ❤TOMES❤CHALS❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
I THANK YOU ❤BROTHER ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤I THANK YOU BROTHER ❤❤❤❤❤GOD'S BLESSING ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️
ආමෙන්
ස්තුතියි ස්වාමින්ට 🙏🙏🙏🙏❤️
දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට
ඔබ තුමා වගේ පියතුමන්ලා කෝටියක් බිහිවෙවා🙏🙏🙏🙏🙏
අනේ ගොඩක් ලස්සනයි තෙරුවන් සරණයි සර්ට හරිම අසාවෙන් ඇහුවේ බුදුසරණයි
0
BG //
GPPPpgFff
34:05
Hai
බොහෝ ස්තුති සහොදර තොමස්.
🌞
ඔබතුමාට බුදු සරණයි ..හරිම ආශාවෙන් අසාගෙන සිටියා ..
Obatumata budusaranaidrgavizza labiwa ?
සත්‍ය කියන්නේ මහ බලගතු දෙයක්... ඔබ තුමාට දීර්ඝායුස ලැබේවා 🙏🙏🙏
මේ හෙලබිමේ මේ යුගයේ නිවන්දකින්න පෙරපින් ඇතිව ඉපදුණු අපේ සම්මත බුද්ධ ආගමේ සුවාමින් වහන්න්සේලාට සහ උපාසක උපාසිකා පින්වත් ඔබසැම වගේම , මේ හෙලබිමේ උපන් සම්මත අන්න්‍යාගමික සැමටත් යටපත්වී භක්තියෙන් අදහන බුද්ධ ආගම පරයා උතුම් ත්‍රිවිධ සාසනය නැවත පනපිහිටවු පින්වත් මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර මහතෙර්රුන් වහන්සේගේ පහලවිම තුලින් උතුම් බුදු දහම අනුගමනය කරගැනීමට අප්ප්‍රමාද වු සිව්වනක් පිරිසේ අල්ප මාත්‍රයයි මා ඔබලාගේ කාරුනික අවදානයට ඉදිරිපත් කලේ,, ආගම්තුල හිර නොවි උතුම් දහම දැනදැකගෙන චිත්තසංතානයේ මුල්බැසගෙන ක්‍රියාත්මකවන රාග දේශ මෝහ ගති ඛය කර නිබ්බාන සුවයෙන් සැනසෙන්නට පෙරපින් මතුවේවා ,!! පින්වදි අසරණ අස්සුතවත් පෘතග්ජන මිනිසුන් නොගැටෙත්වා,,!! උපෙක්ඛාසහගතව මිදෙත්වා ,,!!! සියලු සත්ත්වයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා සුසිත් siri dhesaye arutha utube chenell හි විඩියෝ 8 බලන්න
Suwapath wewa
ඔබ තුමාට බෙහෙවින් ඉස්තුතියි ජෙසු පිහිටයි සැබැවින්ම ගොඩාක් මනස සැහැල්ලු උනා 🌻🌻🌻🌻
Hi
Dear lovely brother Charles proud of you absolutely amazing your leadership for the us thats so great information so happy to lesson about it your great programs thats very truely said thank you very much ones more time wishes your all the happiness and best wishes bless you triple gems god bless you congratulations
ගොඩක් ලස්සනයි ඇත්තටම වැඩසටහන ❤
මම බෞද්ධයෙක් විදිහට ඔබ තුමාට❤❤❤❤❤ ගරුකරනවා
Mawath subscribe karala udawwak karanna
💜
sudu hamak porawan inne
Dhamma Vijaya hamuduruwange akachchawa balanna .obata aththa penewi
Obatumata budusaranai
ඔබ තුමාට බුදු සරණයි
ජය ජය වේවා සහෝදරයා ඔබට බුදුසරණ
ඔබතුමාට තෙරැවන් සරණයි .ජේසු පිහිටයි අල්ලා දෙවි පිහිටයි .🙏🙏💜️❤️
Obata.jasu.pityi
Excellent talk... even my tears come out... feel so happy...
ලොව පිලිකා රෝගීන් සුවය ලැබේවා ❤️
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ජේසු පිහිටයි
Jesús pihitai piyathumani
I respect you brother Charles excellent!
Grateful for your wonderful teachings, May the triple gem bless you!
ඔබතුමාට තෙරුන් සරණයි 🙏🙏🙏 ජේසු පිහිටයි 🙏🙏🙏
Very nice. Very peaceful
Piyethumeni mage hadawatha obage wachanawalin suwapath una eken mama sathutu una😊
මම දවස ගතකරන්නේ ඔබතුමාගේ වැඩසටහන් දුරකතනය හා ඵක්වීමේනුයි සමහර වේලාවකට අතර මගනතරවේනවා
brother god BLESS you. bs 🙏shiromi form SINGAPORE
@@donajayamaha9487 God bless you
@@donajayamaha9487❤p happy by no Dr not 😊
ලස්සන වැඩ සටහනක්.ඔබ තුමාට දීර්ඝායු ලැබේවා !!!🙏🙏🙏
ජේසු පිහිටයි පියතුමනි 🙏🙏🙏
Obatumata stutiiiiiii ගොඩක් ..නොදන්නා අයට terum kara denawata..stutiiiiiii ///////////
ශක්තිය කියන්නෙ මහා බලගතු දෙයක් ඔබ තුමාට තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🌻🌷🌻🌷
Yes..truth you brother...✍
God bless you always 🙏❤
Thank you very much for your kind words with pleasure...
Really a wonderful and strong speech!!!!!metumage mulma deshanaya ha ada deshaya atara tiyena wenasa ita wishalai...metuma hitaganna beritaram buddimath ada wenakota.....mn europaye godak sepasampath meda jeewath wena kenek.....eth me yatartaya haddi kadulu enawa......obata dirgausha!!!
ඔබතුමා ලංකාවට ලොකු මේවරක් කරන උගත් වටිනාකමක් ඇති හොඳ සම්පත්
Obathumata දීර්ඝායුස ලැබේවා
බුදුසරණයි ❤️ජේසු පිහිටයි ඔබ තුමාට ❤️💐🙏
තෙරුවන් සරණයි ඔබ තුමාට ..
We need standard by our selves so you are one of the example in our country.
I really do appreciate your hard work for the nation.
Take care and God blessing! !!
ඔබතුමාට ජේසු පිහිටයි
God bless Brother ❤🌹🌹🌹❤
ඇත්තටම හිතට දැනෙනවා❤ දෙවි පිහිටයි
ඹබ තුමාගේ සත්තය කතනයට අපි හැමදාම ගරැ කරනවා. ඹබ තුමාට තවත් ටිකක් වැඩිපුර අපේ අහිංසක
අසරන මිනිස්සුන්ට බුද්ධ ධර්මය ගැන තේරැම් කරන්න ; **මීරිගම ධර්ම අායතනයට යනමෙන් මම ඉතාම කරැනාවෙන් ඉල්ලා සිටිමි.
මිනිස්සු අහගන ඉන්නේ දැහැන්
ගත වෙලාවගේ දැක්කම මට හිතුනා ඹබ තුමාට මීටත් වඩා
වැඩිපුර යමක් රට වෙනුවෙන් කරන්න සුදුසු මහත්මයෙක් බව.
ඹබ තුමාට තෙරැවන් සරනින්, දේව පිහිටෙන් යහපතක්ම වේවා.
Ane sadu ape arihathun wahansege suwapath wima me hamadenatama labewa
Oba thumata nirwana suwayama ath wewa.niduk wewa nirogi wewa suwapath wewa.theruwan saranai. God bless you.
Oba thumata Gesu pihitai ♥️♥️♥️🙏🙏🙏🙏🙏
Mihipita sitina daviyaki oba supiri wadan taruwan saranai
ස්තුතිය් වටිනවා.තෙරුවන් සරණය් දෙවි පිහිටය්
Brother Chaals oba nidhuk neeroagee weyiwaa ! Obata ththeruwan saranai !.
බුදු sarnai ඔබට ගොඩක් ජය වේවා මගේ
bohoma sthuthi ,namoo bhudhdhaaya !
oba me vishwayata පහළ u උතුම් manawayek.
Eka aththa....!
Mawath subscribe karala udawwak karanna
@@rajaratagamiya6478 ok
Teruwan saranai godak watina deshanayak ❤
ඔබතුමාට බුදු සරනයි🙏
All our blessings for you Sir, May you live long with good health. You open all our eyes. You are a Treasure to SriLanka . May you have the strength to survive our country. May the Triple Gem bless you and all blessings from all the Gods .Your way of presenting is touching every bodys heart. 🙏🙏🙏
Excellent talk
Wairayen gini ganna hadawath walata me widihata kata karanawata oba tumata godak pin. Dirga ayu labewa!
Mawath subscribe karala udawwak karanna
Hi
ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏
🎉 ස්තුතියි .
Miwanapalane arihathun wahanse desana karana uthum budu maga hama denatama kana wakewa suwapath wewa
අනිවාර්යයෙන් ඔබ සුපිරි Attha කියන්නේ
ඔබතුමාට යහපතක්ම වේවා................!
Godak watina desanawak theruwan saranai oba thumata jesu pihitai dirgayu wewa
oba thuma ta deerga u labeewa!! budu saranai .jesu pihitai
ලස්සන වැඩ සටහනක්
Absolutely you are right
God bless you
Very true
මේ වගේ දේශන බස්වල, ඒ වගේම පොදු ස්ථානවල මිනිසුන්ට ඇසීමට සැලැස්විය යුතුයි. ගොඩාක් වටින දෙයක් ඔබට හැකිනම්.🙏🙏🙏
මම බෞද්ධ යෙක් විධියට ඔබතුමාට ගරැ කරනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️
Mohu lassana sindu bhavitha karamin, heen nulen Baudhayo cristiyaniyata harawana padiliyek. Prawesamen nuwanin dakinna.
E tika awabodha wenne nuwanin wimasaa balana pin pirunu kenekta witharayi.. Anith aya mohayen mula wela.. Pau ape sinhala bauddhayo
ගොඩක් ස්තුතියි
❤❤❤❤God bless you
God bless you 🙏 🙏🙏🙏🙏
Tawath me wage dewal desana karann oba tumata dirgayusa pathanaw ❤❤❤
what a wonderful inspiration