Korean waahana hadanna denakota ewa hadana ayatama denna ona , hyundai santa fe / kia sorento highly recomond repair place - lanka auto hub (සොරෙන්ටො මහගෙදර)
Rio ekk padda kalayak lokuwata leda dunne na ath maintain karanna garage walata dammama panchikawaththen badu hoyala genath denna one, harima karadarai, break original repair kit ekk hoyaganna bari una caliper pin gahanna. godak spare parts nathi wenne korea weth e wahana kadala iwarai. godak kalathurakin singapure japan walin RHS spare parts genne. wishshayen ma left hand awa wahana nisa interior parts nam aththema nathi tharam. spare parts nathi prasne misak naraka wahanayak kiyanna ba hebei, leda nam hadanna hoda bas la na ekai. e prasna nisa lankawata hariyanne na. korean lanka damma eka parak break paddle eka bahina prasne kata and fuel karanne nathi nisa, 90 000 cost eka giya break haduweth na badu nathuwa, oxgen sensor 2 dala thibba achcharai. anthimata break haduwe podi bas kenek japn model ekk parts dala. ganna kalin hithanna one
rata winasha kala rajapaksala passe yana harak me rate inne oba kiyanadewal awabodha karaganna bari .a wage booruwantai. oba sathyaya helidaraw..karanna.
අවු 18 k වත් නැති මන් ආස හින්ද ඔහෙ විඩියො බලනව😂❤❤
හැම එකකම හොද නරක තියේ.. එක එකාගෙ කැමැත්ත වෙනස් බ්‍රෝ..
නියමයි මෙහෙම විඩියෝ දාන්න තව වාහන තියනවා ඒවා ගැනත් දාන්න ගන්න කෙනෙක් වටිනවා ගොඩාක් නියම වැඩක් බං ❤❤❤
Indian වාහනවල.parts නම් හොයාගන්න හොයාගන්න පුළුවන් ගෙන්වන අයත් ඉන්නවා .japan වාහන තරම් හොඳ නැහැ .නමුත් repair වියදම අඩුයි.
Jarawa
මයිනර් වාහන ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න
Super program what about Hi Hyundai eion please share the details
Vegan r hodaida e gana video ekaka genna godak sthuthi jayawewa theruwan saranai 🎉❤
Bro I recommend Galant VR4 V6 Twin Tubro Better
Thanks for the tip
I have a 1992 Galant 4G63 SOHC. recommend car❤
Ek3 eke kohomadha?
Micro kyron suv එක කොහොමද
Subaru sambar dias classic 1994 පිටිපස්සෙ එන්ජින් ආපු මිනි වෑන් එක හොදයිද
Proton wira car eka hodaida video ekak ona brother ❤
සමහරැ කියනවා මෙි ඉන්දියන් ලොරිචැසි බස්..හොදයිලු තෙල්වැඩ කරනවලු..මෙිවා දුර දුවන්න හොදනැ පහසුකමි නැ.ටකරන් වට කරපු බස් ඒකක්.මෙි බස් ඉන්දියාවෙවත් දුවන්නෙ නැ..ඉතිං මෙිගැනත් කියනවානමි හොදයි
අපි කියමු ඒ ගැනත් ජයවේවා
api yanne lorry bas. wala .un..yamne v..8 wala
Man laga tiyenawa nissan sb 13 diesel ekk gatta dawsen idala garaj eke mama NM kiynne kohomath sallinweyadam karana eke aluth wahanekata yanna.whane warge mokk unath aluth NM kohomath awrudu 5k Leda nethiwa duwanna puluwn.finans ekak dala Hari aluth ekk ganna kiynna eka thama mage mathaya.
Thanks aththama kiwta jayawewa budusarani
නියමයි.. කලින් එකත් බැළුවා... මෙක හරි අවංක දෙයක්
❤️❤️❤️ Jayawewa
Bro,Daewoo Espero 1995 kohomada?
නිසාන් සනි HB 11 කොහොමද
🤜🤛
නිසාන් dutsan රෙඩි go එක කොහොමද
Korean waahana hadanna denakota ewa hadana ayatama denna ona , hyundai santa fe / kia sorento highly recomond repair place - lanka auto hub (සොරෙන්ටො මහගෙදර)
ජරා වාහන හොදයි කියලා උඩ දාන උන්ට මේක නිකන් කනට ගැහුවා වගෙ ඇති😂
ඔව් ඒක ඇත්ත
hyundai matrix.....kohomada
Opel omega 2.0 L...ammoooo ganna nam hithannawath epooooo..oil leak eke malata hoyaganna ba
Zotye z100 eka kohomada ayye
Doctor sunny kohomada. Mulunma gannawanam fb 13
19 -සුසුකි මරුටි හොදද
Ford - Fastiva 1994 kohomade thathwaya
❤❤
ගන්නවා නම් මේවා හොඳයි කියලා, කියන්න පුළුවන් වාහන ගැනත් video එකක් කරන්න ❤
Aniwa gennam
@@palama01 ස්තුතියි
Niyamai ❤
Fb 15/ carina ekath danna❤️👍
zoyte nomad 2007 gana review ekka dennko bro
Leda denwa kiyla thma kiynne
Rio ekk padda kalayak lokuwata leda dunne na ath maintain karanna garage walata dammama panchikawaththen badu hoyala genath denna one, harima karadarai, break original repair kit ekk hoyaganna bari una caliper pin gahanna. godak spare parts nathi wenne korea weth e wahana kadala iwarai. godak kalathurakin singapure japan walin RHS spare parts genne. wishshayen ma left hand awa wahana nisa interior parts nam aththema nathi tharam. spare parts nathi prasne misak naraka wahanayak kiyanna ba hebei, leda nam hadanna hoda bas la na ekai. e prasna nisa lankawata hariyanne na. korean lanka damma eka parak break paddle eka bahina prasne kata and fuel karanne nathi nisa, 90 000 cost eka giya break haduweth na badu nathuwa, oxgen sensor 2 dala thibba achcharai. anthimata break haduwe podi bas kenek japn model ekk parts dala. ganna kalin hithanna one
Thanks oyata
Micro Panda kohomd
ඊලඟ video එකට පුලුවන් නම් nissan xtrail diesel එක ගැන කියන්න..
හරේ
@@palama01 ලංකාවේ බඩු නැ හොයන්න අඬන්න උනා රටින් ගෙන්න ගත්තේ sensors එහෙම ලංකාවෙ නැ තිබ්බත් 3* විතර වැඩියි.
Honda accord parana models (1987-1999) nam gannnepa...wahana epa una mata..
Godak thanks aththa kiwata ❤️🙏
Good job
Thanks
Hoda wahana tikk kiyannako .. ganna balagana ennea places
මිට්සුබිෂි galant එක මොකද bro?
Awlak na
Loku aulak ne
Hoda wahana monawada
Oba tuma kiwa kataea sahatika atta nisan safiro karakak magey gawa tyanawa tal gahala pudanna ba,,mamat wadiepura bike akey yanney
godaak thanks oyage comment ekata
Volvo eka khmda
rata winasha kala rajapaksala passe yana harak me rate inne
oba kiyanadewal awabodha karaganna bari .a wage booruwantai. oba sathyaya helidaraw..karanna.
K11 March eka kohomada??
Aulakne
Kiya riyo ganna apa jara wahanyak ,,
van ගැන video එකකුත් ඕනෙ
හරී ජයවේවා
වාහන මිල අඩු වෙනවාද
Thanks mcn.baninne patta horu.boru karayo
🙏🙏❤️
Morris minor is the best
ඔව් බ්‍රේක් නැ 😂
ලොරි ගැන ඔය වගෙ video එකක් කරන්න
ගේමු අනිවාර්යයෙන්
අයියෙ අනිවාරෙන් මේකට රිප්ලයි එකක් ඕනි මම ඇල්ටො එකක් ගන්න හිටියෙ හැබැයි දැන් මම ගන්න හදන්නෙ පැන්ඩ ක්‍රොස් එකක් ඇල්ටො එකට වඩා කම්ෆටබල් නිසා.මට තෙල් වියදමවත් රෙපෙයාර් එකක් ආවොත් හදාගන්න එකවත් ප්‍රශ්නයක් නෑ අයිය මොකද හිතන්නේ..? පැන්ඩ ක්‍රොස් වලට ස්පෙයා පාට්ස් තියෙනවද .? නිතර ලෙඩ එනවද..? හදන්න තැන් තියේද .? අදහසක් ඕනින්❤
ලොකු අවුලක් නෑ මම පැන්ඩෙක් පැද්දා අවුරුදු 3 විතර මට ලොකු අවුලක් ආවේ නෑ .පාට්ස් තියනවා හැබැයි ටිකක් ගනම් ,පැන්ඩා ක්‍රොස් මරු කියනවා පදින අය උනත් කියනවා , එහෙම ලොකු ලෙඩනම් නෑ හැබැයි හොදට බලලා ගන්න අහුවෙන්න එපා .හොදට පාවිච්චි කරපු එකක් ගන්න .මෙලෝ රහක් නැති විදියට පාවිච්චි කරපුවා ගන්න එපා . හරියට මේන්ටේන් කරපු එකක් ගත්තොත් ඔයාට ගොඩක් හොදයි , පැන්ඩා ක්‍රොස් පාවිච්චි කරණ අය කියන්න වාහනේ ලෙඩ තත්වේ .මේ සහෝදරයාට ඒක ලොකු උදවුවක්
මට මල්ලි අනිවාර්යයෙන් කමන්ටි එකක් ඔිනේ cheri QQ එක කොහොමද
Ganna apa ,,mama bhoma amruwan dunney,,bill kara dura yanna amarie
Lanser box eka mokada bro?
Maru
Chery QQ eka ganath dannako sago
aniwa dannam
Volksvagon passat 2010 eka ganath kiyanna❤
දෙන්නම්
Maruti ගැන මොකද කියන්නෙ
Hodai
ලොරි ගැනත් ඕනේ
Aniwa
Mchn 1985 Mitshubishi Lanser C12 Car 1ke gena video 1k krnnakoo
මොනවද දැනගන්න ඕන මම ගාව තියෙනව 1985 මිට්සුබිෂි ලාන්සර් සී 12 වැගන් එකක් නම්
Menna oni deyak ahagnna puluwn meyagen ahankoo
Proton wira kynna.mistsubishi io winasai
Proton wira eke leda enawada
Malli lansar box aka Gena tikak kiyannako. A wagema L 300 van akath kohomada kiyala kiyannako please.
මම ගාව L300 ඩීසල් එකක්
තියෙනවා ලාන්සර් බොක්ස් නම් නෑ ලාන්සර් c12 wagon එකකුත් තියෙනවා ඒවා අසූ ගනන් වල ආපු වාහන නිසා ටිකක් ගෙවෙන කැඩෙන කෑලි දාගෙන හදාගෙන පදින්න වෙනවා මොකද අවුරුදු 30 කටත් වැඩියි හැබැයි මී හරක් වගේ තමයි අරගෙන හදා ගත්තොත් කාලයක් පාවිච්චි කරන්නත් පුලූවන් එන්ජින් ගෙවිලා තිබුනොත් වැඩිම සතියකින් උනත් හදාගන්න පුළුවන් පාට්ස් අඩුවක් නෑ තියෙනවා දැන් තායිවාන් මැලේසියන් වගේ රටවලිනුත් පාට්ස් එන නිසා සමහර ජපන් පාට්ස් තියෙනවා ටිකක් ගණන් දිරුම් තිබුනොත් තමයි ඉතින් අවුරුදු ගණන් යනකම් ගැරෙජ් වල තියන්න වෙන්නෙ තමන්ම ටිංකරින් කර ගන්නවනම් දිරුම් තිබුනත් අවුලක් නෑ වටින්න ගත්තොත් හැබැයි ගන්න කෙනාට ටිකක් කාර්මික දැනීමත් තියෙන්න ඕනි. නැතත් අවුලක් නෑ ටික කලක් යනකොට කාර්මික දැනීම නම් ලැබෙනවා හොදට හොයලා බලලා ගන්න හොද වාහන ලාන්සර් සී 12 කියන්නෙ සැප පහසු වාහනයක්
L300 ඩීසල් එකද පෙට්‍රල් එකද
ලාන්සර් බොක්ස් එක ගැනනම් දන්නෙ ලාන්සර් c12 එක ගැනනම් කියන්නම්
ආක්ටික් ද
Peugeot 306 gena kiyanna
අනිවාර්යයෙන් කියනවා
ammo huniyan
Dannam vahana ganna un amu gavayo atavapu eva koti ganan kiyanne
👍👍