KDH එකේ වත් නැති ඔප්ශන් ටික | corolla sri lanka toyota

Поделиться
HTML-код
  • Опубликовано: 8 янв 2025

Комментарии •

  • @sithumnirodha7982
    @sithumnirodha7982 2 года назад +8

    මගේ ලග තිනවා Toyota camry cv30 එකක් 1990 අවුරුද්ද මිට වඩා option තිනවා ..
    මේ වාහනේ සුපිරියටම පරිස්සම් කරනවා මේ මාමා ..

  • @tharinduwijayalath2089
    @tharinduwijayalath2089 2 года назад +28

    AE91 Se limited එකෙත් ඔය සේරම features වගේ තියනවා(ABS-Antilock Brake System)

  • @sasankalakshan4826
    @sasankalakshan4826 2 года назад +50

    තමංගේ වාහනේ තමංට වටිනවා... ඒක හොදටම තේරෙනවා මේ අංකල් වාහනේ පරිස්සම් කරන විදිහ දැක්කම..😍

  • @nandunguruge692
    @nandunguruge692 2 года назад +40

    97ට කලින් ABS, Airbags ආපු වාහන තියෙනවා. 2010ට කලින් වගේ නම් හොද features තියෙන car එකක්. දැන්නම් outdated... අනික මීට වඩා features තියෙන Dolphin Van ආවා ඉස්සර.

    • @LSD97123
      @LSD97123 2 года назад +6

      ඔව්. ඩොල්ෆින් නෙමෙයි ෂෙල් මොඩ්ල් එකෙත් ආවා.

    • @temp8788
      @temp8788 7 месяцев назад +2

      Hiace, Caravan awa meeta wada features tiyena. Sunroof, Electric suspension, Multi function cruise wage ewath tiyena

    • @RashiRush
      @RashiRush 5 месяцев назад +1

      ABS is Anti lock Brake System.

  • @dulinakushan1513
    @dulinakushan1513 2 года назад +91

    ABS කියන්නෙ anti lock brake system.
    තව අර සුසර කරනව කිව switch එකෙන් කරන්නෙ වයිපරේ වේගෙ අඩු වැඩි කරන එක නෙමේ,int එකේ time එක අඩු වැඩි කරන එක...

    • @SLBikers
      @SLBikers  2 года назад +8

      Thanks for the correction machang ❤

    • @rukshansenavirathna3858
      @rukshansenavirathna3858 2 года назад +5

      හරියටම හරි ඔබෙ කතාව

    • @russelaa2711
      @russelaa2711 10 месяцев назад +18

      මාමානං හොඳයි පුතා ..
      එවුනට ඕක/ඕව මැජික් නෙවෙ ... 1985 න් පෂ්සෙ මිඩි රේන්ජ් මැස්ඩ ..ෆොඩ්වලත් ඕක තිබනා ..සාමාන්‍ය දෙයක්...වෙන ඒව එක්ක කම්පයා කරන්න නොලැබුන අය හිතනව ඕක තමංගෙ එකෙ විතරයි තියෙන්නෙ කියල...
      අනෙක ඔය ටොයොට වලට පස්සෙ ආව සමහර ජනප්‍රිය ඔප්ෂන් ඊට අවුරුදු 20 කට ඉස්සර වෙන වාහනවල තිබුණා...
      ටොයොට විතරක් ම පාවිච්චි කල අය ඒක දණ්නෑ..
      උදාහරන විදියට ගත්තොත් ඔය ප්‍රිමියො 2012 දාපු පවර් සීට් ..
      මැස්ඩා වල ෆොඩ් වල තිබුනෙ 1990/91 ....
      ඊලඟට රියර් ෆොල්ඩිං සීට් 240 ඇලියොන් එකට 2001 ආවට පසුව අපෙ අය චූං වුනාට ...ඒ ක යල්පැනපු ඔප්ශන් එකක් ..
      1985 න්පස්සෙ හොංඩා මැස්ඩා vw වගෙ වෙන මේකර්ස්ලගෙ හොඳ වාහනවළ ඕක තිබුනා...ඔයිට වඩා දේවළුත් තිබුනා....
      මේක බේසික් කොරොල්ලා 100 එකක් නෙවේ එපමනයි...කවුරු හරි ජපනෙක් උගෙ වුවමනාවට අනූව ෆැක්ටරියෙම කස්ටමයිස් කරවල අරං එහෙ දුවපු එකක් ...මා පුතාලා

    • @russelaa2711
      @russelaa2711 10 месяцев назад +1

      ,anti lock

    • @Chamasewvlogs
      @Chamasewvlogs 6 месяцев назад +1

      මැජික් ඔප්ශන් කියලන් කියන්න අමාරුයි මොකද 1993 කලින් ආපු වාහනවල ඔය ඔප්ශන් ආවා.Mitsubishi,ford laser,honda.

  • @manochchamara7712
    @manochchamara7712 7 месяцев назад +16

    නිහතමානී අංකල් කෙනෙක් මෙවනි අයට උතුරන්න හරියන්න ඕනි මගේ සුදු ❤❤❤

  • @lakshanlakshan3234
    @lakshanlakshan3234 2 года назад +9

    වාහන කියන්නෙ මටනම් මගෙ ඇගේ කෑල්ලක් වගේ 😍❤️❤️❤️ ඒතරම් ආදරෙයි යකඩ ගොඩක් උනත්...මේ අන්කලුත් එහෙමයි...වාහන පිස්සෙක් ❤️

  • @shehanrashmika6147
    @shehanrashmika6147 2 года назад +32

    වාහනකට දරුවෙක් වගේ සලකනවනම් මෙන්න උදාහරණ ❤

  • @SLBikers
    @SLBikers  2 года назад +75

    මේ වීඩියෝ එක s l bikers show එකට දාන්න ප්‍රධානම හේතුව මට ඕනෑ වුණා මිනිස්සුන්ට පෙන්නන්න මේ මනුස්සයා brand new ගත්ත KDH වෑන් එකක් තියාගෙනත් එයාගේ ඒ පරන කාර් එකට කොච්චර ආසද, ආදරේ ද, ඇලුම් කරනවා ද කියලා ඔයාලට පෙන්නන්න ❤

  • @janathnawarathne3686
    @janathnawarathne3686 2 года назад +62

    මේ වගේ පරිස්සමෙන් වාහන පාවිච්චි කරන කෙනෙක් ආපහු හමු වෙයි ද කියලා හිතාගන්න බෑ. තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම

    • @dulajnimesha
      @dulajnimesha 6 месяцев назад

      මේ වාහනේ අවුරුදු 15කට වඩා අපි තමා පරිස්සමෙන් පාවිච්චි කරේ හැබැයි 😅

  • @besttech5629
    @besttech5629 2 года назад +206

    මේ අන්කල් කතා කරන විදිය හොදයි.. පුතා පුතා කියලා කට පුරා කතා කරන්නවා ❤️

    • @thesceience1915
      @thesceience1915 2 года назад +7

      අපේ වන්ඩිය TOYOTA DOLPHIN SUPER GL එකක් එකෙත් ඔය බඩු සෙට් එකම තියෙනවා

    • @sujithhulugalla3451
      @sujithhulugalla3451 2 года назад +2

      සිරාවටම

    • @mathakatv5034
      @mathakatv5034 7 месяцев назад +1

      ඔව් 😊❤

    • @charithdissanayake8233
      @charithdissanayake8233 7 месяцев назад +1

      Mama hodata danna mama kenek.pattama hodai.api vahana ganna yaddith meyawa thama ekkagena yanne

    • @SomapalaGunarathna-cj4rh
      @SomapalaGunarathna-cj4rh 5 месяцев назад

      Sv sale.vagan​@@sujithhulugalla3451

  • @anuradhadilhan3810
    @anuradhadilhan3810 2 года назад +5

    ඔය ඔක්කොම ඔප්ශන් එක්ක ABS,Airbags,Sunroof එහෙම තියන මොඩල් තියනවා AE100 එකේ..ලංකාවෙ නම් වැඩිය නෑ ඒ ඔප්ශන් එක්ක..පකිස්තාන් බංග්ලාදේශ් එහෙම තියනවා ගොඩක්..❤️ my first car.

  • @harithjayarathne7848
    @harithjayarathne7848 2 года назад +6

    Mmm... එමමයි. එලෙසමයි. හැබැයි දෙනකොට ඔය සෙල්ලම් නෑ. මමත් දුන්නෙ අනිත් ඒවගෙ ගානටමයි. සුපිරියක් තමයි. සමහර පැහැදිලි කිරීම් නිවැරදි නැති උනත් හොඳ review එකක්. පෙට්‍රල් එකත් මරු.

  • @sandun_chinthaka
    @sandun_chinthaka 2 года назад +13

    නියමයි අන්කල් සුපිරි හොදට කතා කරනවා පන්ඩිත නැ මරු💗🥰

  • @lalingunawardana7480
    @lalingunawardana7480 2 года назад +2

    ඇත්තටම හොඳම වාහනයක්. ඕකෙ තව ආරක්ෂක ගොඩාක් තිබේ. පෙට්‍රොල් එන්ජිම එන්නෙ 1.5. ,vibration එන්නෙ mount හොඳ නෑ. යතුරු කටේ තිබේ නම් කාරය ලොක් කරන්න බෑ.

  • @PrcKumara
    @PrcKumara 7 месяцев назад +2

    වාහන ගැන දැනීමකුත් තියෙන හරි නිහතමානී මනුස්සයෙක්....සුපිරී...ජයවේව ඔබට...🙏

  • @chathurabandarawijekoon7909
    @chathurabandarawijekoon7909 2 года назад +3

    1993 Nissan Sunny FB13 Super Saloon 60th Anniversary SV ekak try karala balanna..... AE100 ekata wada sahena options godak thiyanawa....... FB13 auto door locks wada karanne 10kmph walin.

    • @thilinalakmal2325
      @thilinalakmal2325 9 месяцев назад

      Ow man gawa thiyenawa ekak 10 penna gaman auto lock wenawa

  • @dilharasampath7214
    @dilharasampath7214 2 года назад +17

    මේ අන්කල්නම් වාහන පිස්සෙක් වගේ...සුපිරි ......

  • @wasantharanjith1691
    @wasantharanjith1691 2 года назад +8

    ආසම කාර් එකක් තමයි ඔකෙම petrol එක AE 100 කාර් එක 300 - වගෙ නම්බර් LIMITED EDITION සුපිරි 👍👍

    • @pabasaradahanayaka7858
      @pabasaradahanayaka7858 2 года назад

      AE100 corolla එකට වඩා Sprinter එක ලස්සනයි

    • @Dimuthu_K
      @Dimuthu_K 6 месяцев назад

      @@pabasaradahanayaka7858 sprinter kiwwe ae110 da

  • @janiya3384
    @janiya3384 2 года назад +54

    පරිනත බුද්ධිමත් මාම කෙනෙක් ❤️

    • @inranasingha
      @inranasingha 4 дня назад

      පණ්ඩිත යකෙක් බේබි කාර් සීට් එකක දාලා බෙල්ට් දාල බබෙක් අරගෙන යන්නෙ

  • @dumindaruwansiri3401
    @dumindaruwansiri3401 2 года назад +4

    1990 nissan sunny b13 super saloon eketh oya option thiyenawa. Speed lock + auto antenna. Habai carburetor. Ae 100 efi. Honda review ekak. Toyota corolla ae 100 kiyanne a car that never dies.

  • @vinohettiarachchi7634
    @vinohettiarachchi7634 2 года назад +7

    1. ABS lankawata aapu w124 benz walath thibba.
    2. Airbags 97 ta issellath thibba lankawata aapu benz wala.
    Methuma Japan cars witharada dannaha mention kale.

    • @deenooshanjayasundara8273
      @deenooshanjayasundara8273 6 месяцев назад

      ABS oya kiyana awurudeta kaling idan awa cruise control ehemath awa pajero mk1 adujest seats heater seat line ac coil spring ,differential lock owage godak ewa oya 1988 wage kala wala awa

  • @rukshansenavirathna3858
    @rukshansenavirathna3858 2 года назад +3

    මෙ Option නම් සාමාන්‍යයි එකම දෙ Central lock සිස්ටම් එක විතරයි වෙනස් කරලා තියෙන්නෙ ABS කියන්නෙ brake system එක එවා එන්නෙ නැති තරමටම හොදයි ඔකෙ ලයිට් එක පත්‍තුවෙන්න ගත්තාම එක පාරක් දෙපාරක් රෙපයර් කරත හැකි ඉට පස්සෙ අලුතින් දාන්න ඔන එකට බාර ගානක් යනවා. මොනා උනත් වහනයෙ අයිති කරුට ගරු කල යුතුයි හොදට පාවිචි කරනවාට

    • @chathuranethsara4692
      @chathuranethsara4692 2 года назад

      ABS එන්නෙ නැති තරමට හොදයි කියලද කියන්නෙ
      Abs thiyenakota safety wadiyi thada wassaka unath baya nathuwa break karanna puluwan
      Non AbS wahanekata wada ikmnata abs wahana breack karanm puluwan

    • @chandimasandamal1976
      @chandimasandamal1976 6 месяцев назад +1

      ABS නිසා කිහිප වතාවක් crash avoid කරගෙන තියෙනවා . ABS වැඩකරේ නැත්නම් බඩුම තමයි දෙපාරක්ම මට නම්😅
      ABS එන්නේ නිකමට නෙවෙයි 😂

  • @harshadhilandezilva7473
    @harshadhilandezilva7473 2 года назад +12

    One thing to add bro, ABS means not air bag system, ABS stands for 'Anti-lock brake system'. Anyway it's a awesome car, but the describe what is given is only 50% or less. There are more older cars got higher technologies than this.

  • @ErangaHarsha
    @ErangaHarsha 2 года назад +1

    Nissan Presea PR10 model (1991)එකෙත් ඔය ඔක්කොම options ටික තියෙනවා මේ දැකපු ඒවට අමතරව power antenna option එකත් තියෙනවා මං දැකපු තවත් හොදම වාහනයක් ඒක

    • @malanfernando2345
      @malanfernando2345 2 года назад

      ඒ උනාට ඒක තෙල් වැඩ නෑ මචං , toyota තෙල් වැඩ

  • @teranbandara2301
    @teranbandara2301 2 года назад +15

    වයිපර් එකේ option එක ගැන නම් කිව්ව වැරදි . ඒක තියෙන්නෙ int එකේ වයිපර් එක නැවතිලා තියෙන වෙලාව අඩු වැඩි කරගන්න

    • @SLBikers
      @SLBikers  2 года назад +2

      Thanks for the correction 🤙❤

    • @sscarsale1144
      @sscarsale1144 2 года назад +1

      ඕ මමත් කියන්න හැදුවේ 😅

  • @PraDeeYa_
    @PraDeeYa_ 2 года назад +12

    හරිම ප්‍රසන්නයි ඒ අංකල් ❣️

  • @gamingwithishuwa3089
    @gamingwithishuwa3089 2 года назад +60

    කටපුරා පුතා කියනව ✌️

    • @anlith9360
      @anlith9360 2 года назад +4

      Hoda manusaya ❤🙏🙏apa nadayak wath apeta putha keyala katakarana na..😅

    • @SL_crickets
      @SL_crickets 2 года назад +1

      @@anlith9360 ඒකනම් ඇත්ත බන් 😂

    • @anlith9360
      @anlith9360 2 года назад

      @@SL_crickets akana apa sinhala jathiyata kalawala thiyana😂😂😂😂😂😂😂😅

    • @thdxpertgaming9954
      @thdxpertgaming9954 2 года назад +1

      Ou ekt respect karnna oni

    • @anlith9360
      @anlith9360 2 года назад

      Wahanata wadeya ma manusaya🙏watenawa.

  • @thusharakelum7944
    @thusharakelum7944 2 года назад

    මම ගාව තියනවා nissan cedric ඵකක් 1982 වර්ෂයේ. ඵකෙත් ඔය ඔප්ෂන් ටික තියෙනවා..31- නම්බර් ඒක..

  • @roshandeepthi6680
    @roshandeepthi6680 2 года назад +4

    ඔය ඔප්ශන් වලට වඩා ඔප්ශන් තියෙනව isusu gemini එකේ .1989 එකෙ එන්ජිම turbo enngine ekak

  • @hera86468
    @hera86468 2 года назад +3

    Nissan presia CTii එක 1992 ආපු වාහන වලත් ඔය ඔප්ශන් තියනවා. බෙන්ස් වල ඕව ආවෙ අසූ ගණන් වල.

    • @priyankarachandima9360
      @priyankarachandima9360 2 года назад +2

      පවුයකෝ මිනිස්සුන්ගෙ හිත රිද්දන්න එපා.

  • @RashiRush
    @RashiRush 5 месяцев назад

    The owner is carefully using the vehicle it seems. However the only uncommon feature I'm seeing is the lumbar support in the seat. Other than that all other options were standard during that time period. Even those options came in Carina AT150 or Hiace LH50.

  • @chandumarathnayaka8858
    @chandumarathnayaka8858 7 месяцев назад

    Auto lock wena feature eka kdh eke thiyenawa.highroof eke thiyenawa 😊. Car eka nam mint condition eke thiyenawa❤

  • @subhashrupasinghe1776
    @subhashrupasinghe1776 2 года назад +4

    Good car, no doubt
    But if you want to see options you should review SE G

  • @malithwaduge6967
    @malithwaduge6967 2 года назад +1

    Carina 192 series eke power mode & manual mode kyla mode dekak thiyanawa auto transmission wahana wla. 62L patrol tank ekk thiyenne highest grade eke❤️

  • @ghruwan5003
    @ghruwan5003 2 года назад +3

    කොයි වාහනෙත් පරිස්සම් කරනවනම් ඔහොම ලස්සනට තියනවා බ්‍රෝ හැමදාම .

  • @gamingwithsharksl3135
    @gamingwithsharksl3135 5 месяцев назад +1

    ABS = Antilock Brake System
    Meya air bag gana kiynw ABS gana kiyl

  • @giovannigiorgio9339
    @giovannigiorgio9339 2 года назад

    Mage laga thubunu FB14 Super Saloon 1996 ual airbags thibuna. Anuth eka speed lock feature eka oya kale Japan wala thibunu regulation ekak. Eka godak waahanawa walata awa oya kaale. Dan weddi godak ewage wada na. KH eke oka natthe e regulation eka ain karala nisa goda kaalekata kalin.

  • @youcenon
    @youcenon 2 года назад +4

    ඕක මෙච්චර කල් ඔහොම පරිස්සම් කරපු එකට සම්මානයක් දෙන්න ඕනෙ බන්... එක ගැරෙජ් එකකට දැම්ම නම් කෙලවනව ඔක්කොම සෙන්සර් වලට.

  • @donruwanyapakulathunga4232
    @donruwanyapakulathunga4232 2 года назад +2

    DS40 එන්නෙ කැල්ටෙක්ස්.. මොබිල් වල මොනෝග්‍රේඩ් 40 තෙලක් මම නම් අහලා නැහැ

  • @sangeoLK
    @sangeoLK Год назад +2

    mn koreavata yanava 18 una gaman giyapu gaman mn ganne koreavema hadena hyhundai car ekak thamai

  • @coolpodda1331
    @coolpodda1331 4 месяца назад

    AE100 SE-Limited 1500cc කියන්නෙ ඉතින් ❤❤❤

  • @eshansemasinghe3880
    @eshansemasinghe3880 2 года назад +2

    Video එකට වඩා මමනම් කැමතිම ඒ uncle ට🖤🫡.

  • @samanrathnayake8169
    @samanrathnayake8169 2 года назад

    tharaha wennepa ban. Uba attatama CAR dekala ne. Mewa option kiyala hitanawanam parana S class ekak hari Audi /BMW ekak hari aragena balanna

  • @ahamedshehan5442
    @ahamedshehan5442 Год назад

    Mn tharahata kiyanawa nemei Mge townace van eke ne features et ekh tiyee with power seat and memory seat. Ekh release une 1990 airbag tiyeee

  • @slpodda7829
    @slpodda7829 Год назад

    සන්ජන අයියා පුරේ ගැම්මක් තමා ඉතින් 👍❤️

  • @malshanpramodya
    @malshanpramodya 2 года назад +1

    අපි ළග corona එකක් තිබුනා 64-6560 ඔය කිව්ව option සේරම ඒකේ තියෙනවා.ඒකේ ac දාලා 18 කරනවා.අවුරුද්ද 1990 වෙන්ඩ ඕන මතක විදිහට.අනික 1997 කලින් air bag ආපු වාහන තියෙනවා

  • @takuyamisaki8394
    @takuyamisaki8394 2 года назад +6

    අම්මෝ මරුනේ 😍💯

  • @anurajayasundara7057
    @anurajayasundara7057 6 месяцев назад

    Wiper එක ගැන කීවෙ බොරු.....ඕක speed control newee...........wiper timer eka kiyanne.......ඕක පින්න වෙලාවට speed adu karala daanee........hariyata karanna

  • @sujankarunaratne
    @sujankarunaratne 4 месяца назад

    ABS කියන්නේ Air Bag System ⁣නෙවෙයි. Antilock Braking System !

  • @sdvlog69
    @sdvlog69 6 месяцев назад

    AE 80 90 100 110 120
    AE100 පිටිපස්සේ සුදු සහ තනි රතු lights ආවා

  • @shogaimbulgoda4447
    @shogaimbulgoda4447 2 года назад +6

    දැකපු නැති උන්ට හොදයි😀😀😀

  • @sumithdissanayakasumithdis2203
    @sumithdissanayakasumithdis2203 2 года назад +1

    Video eka lassanay ayye.

  • @infinityworld5385
    @infinityworld5385 2 года назад +2

    මගේ ලග තියෙන්නේ ඔයිටත් පරන වාහනයක් ඔයිට වඩා option තියෙනවා ඒකේ කෲස් control පවා තියෙනවා

  • @lahirukavinda6931
    @lahirukavinda6931 2 года назад +6

    Pergout 409 / 508 check karala baluwanm ඇත්තම ෆීචර්ස් බලන්න පුලුවන්
    ටොයොටා 2020 වගේ ඒවට එනේවා ඒකේ 95දි විතර ඇවිල්ලා තීනවා ❤

    • @LSD97123
      @LSD97123 2 года назад

      ටොයෝටා හොඳම ෆීචර්ස් ආපු කාර් ලංකාවට ආවෙ නෑ.

  • @edgayan
    @edgayan 2 года назад +1

    hyunday stellar eka pennapan 1987 86 kale apuwa luxary typ E kale oyta wada optin thiyanawa
    sensar witharay natte

  • @ravindusenadeera4621
    @ravindusenadeera4621 2 года назад

    නිහතමානිව ලස්සනට කතා කරනවා මේ මාමා... සමහර කිව්ව දෙවල් නම් වැරදී.. ඒවා නිවැරැදි උන නම් වටිනවා.. 🙂

  • @yashoharaganewatta1629
    @yashoharaganewatta1629 2 года назад +4

    Bike වගේම car review කරන එකත් නරකම නැ😁♥️

    • @SLBikers
      @SLBikers  2 года назад +1

      Loku car tikak dennam issarahata. Sports car tikak me wagema aithikaraya ekka katha karanagaman 🤙

    • @yashoharaganewatta1629
      @yashoharaganewatta1629 2 года назад

      @@SLBikers ඒක සුපිරි අයියේ😁♥️

  • @dimuthchathuranga3651
    @dimuthchathuranga3651 2 года назад +3

    ආයේ කියන්න අචන නෑ KIA Sorento 2003 මොඩ්ල් එකේ තියෙන ඔප්ශන් ඔක්කොම එකක් නෑරම තියෙනවා වෙනස එයාර්බෑග් විතරයී නිකං හිතන්නකෝ 2003 ආපූ ඔප්ශනුත් ඔක්කොම වගේ 90 ගනන් වල හදපූ ඕකේ තියෙනවා කියන්නේ

  • @NELDshn
    @NELDshn 2 года назад +2

    බැලුවහම ඉස්සර කොමන් ආපු ෆීචර්ස්නෙ දැන් එන කාර් වලත් එක එක නම් වලින් ට්‍රිම් ලෙවල් කිය කිය මාකට් කරන්නෙ.ඉස්සරම හොයාගත්තු ෆීචර් වලින් දැන් තමා හොඳටම හම්බ කරන්නෙ.දැන් එන බේසික් වාහනේකට ඔය ලම්බා සපෝට්,ෆුට් රෙස්ට්,චයිල්ඩ් සේෆ්ටි,සිගරට් ලයිටර් වගේ මොනාහරි ටිකක් දාලා ගත්තොත් ලක්ශ 10 ක් විතට වැඩිපුර ගෙවන්න වෙනො

    • @SLBikers
      @SLBikers  2 года назад

      Hariyata hari 🤙

    • @sanjayabandara7412
      @sanjayabandara7412 2 года назад +1

      ඉස්සරත් එහෙම තමා බන්, හයස්ට්ම ගේඩ් එකට තමා ඔය ඔප්ශන් ආවේ. බේසික් මොඩ්ල් එකේ පවර් ශට්ර්වත් නෑ

    • @edgayan
      @edgayan 2 года назад

      hyunday stellar eka pennapan 1987 86 kale apuwa luxary typ E kale oyta wada optin thiyanawa sensar ara

  • @travelwithpriyankara
    @travelwithpriyankara 2 года назад +1

    Mage nissan fb14 eketh me option tika thiyanawa ara lambha option eka witharayi natte

  • @WhiteUmasha
    @WhiteUmasha 2 года назад +1

    mage laga tiyenawa ae 100 300 numbar ekak 1st owner 1997y se limited gold baj

  • @limodrashunika2890
    @limodrashunika2890 2 года назад

    mcn C200 Benz ekak ape gedara thiyenava, 1993 aurudda. oita wada godak weda keli thiyenava, vahanema full sensor, vahane machine ekata gahala scan karannath puluwan. roda 4ma ABS, Air bag 2kuth thiyenava vahane, thava wedakeli godak thiyenava. video ekak karanna onenam ape gedara enna, vahane dennam.

    • @SLBikers
      @SLBikers  2 года назад

      Oya koheda brother?

  • @vishulab5533
    @vishulab5533 2 года назад

    Mata nam mewage option thiyena waha hambela thiyenwa ape trad 1987 eketh oya kiyana godak ewa thibba..
    foot rest
    jump seat
    Bucket seat
    4 disk brake (limited edition)
    ECU System
    Armrest
    Lumber support
    Me option thiyena nissan toyota wahana mama dekala thiyenwa.

    • @edgayan
      @edgayan 2 года назад +1

      hyunday stellar eka pennapan 1987 86 kale apuwa luxary typ E kale oyta wada optin thiyanawa sensar ara

  • @sasankaperera3044
    @sasankaperera3044 2 года назад

    mama danna mama kenek meya kalin navy eke hitye.harima hodai. ...meyagen wahana ganna baya wenna epa❤❤

  • @marixz615
    @marixz615 2 года назад +1

    supiri wahanayak..mage doctor sunny eketh oya option tika okkoma thiyenawa

  • @Danusha_Sanjula
    @Danusha_Sanjula 2 года назад +11

    07:45 ක්ලච් එක බ්‍රේක් එක ඔක්කොම තියෙනවලු 😂එව්ව නැත්තන් වාහනයක් වෙනවද ඒයි 🥱

    • @neontraders8734
      @neontraders8734 2 года назад +4

      😂😂ඔස්තාර් අංකල් කෙනෙක්

    • @diretdisco
      @diretdisco 2 года назад

      මටත් හිනා ගියා ඒක අහලා

    • @senakaranathunga9827
      @senakaranathunga9827 4 месяца назад

      😂😂😂😂

  • @sagarasampath8458
    @sagarasampath8458 2 года назад

    මම ලග තිබුන 1995 nissan presea එකෙත් ඔය option ටික තිබුනා.

  • @dltsgaming.8290
    @dltsgaming.8290 Год назад

    owa ganna ganata thawa keeyak hari dala nissan cedric ekak gannawa hoda

  • @powerghost5947
    @powerghost5947 6 месяцев назад

    Kdh eke na thamai.habai oita kalin apu dolphine,caravan wala oita wada options thiyenawa.aluth wahana walath baby lock option ekak thiyenawane door walata.

  • @travelwithpriyankara
    @travelwithpriyankara 2 года назад

    Mage car ekath dennm.oninm review ekakata..nissan fb14 supersaloon fulloption car eka

  • @k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240
    @k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240 2 года назад

    Aththemma supiri car ekak😍
    Mn hithuwe nh mechchara option athi kiyala😍❤️🤟
    Thanks aiye❤️🙏
    Thanks mame❤️🙏

  • @raanz_92
    @raanz_92 2 года назад +3

    ඒ අන්කල් හිත හොඳ මනුස්සයා නේ...

  • @brandosawron5789
    @brandosawron5789 2 года назад +2

    machan thaumbnail eka boru dann epa bn .. mama uba hardcore fan kenek .boru dankota nam aththatama appiriyai bn. api meka genuine vidiyata karagena yamu bnnnnnnnn

  • @irangaperera7253
    @irangaperera7253 6 месяцев назад

    Uncle ABS kiyanne Airbag walata newei. Waradi hadan issarahata yamu. ❤

  • @Damiya-q5t
    @Damiya-q5t 2 года назад +2

    පට්ට කාර් එක

  • @ramithach6105
    @ramithach6105 2 года назад +1

    lancer. Asp eketh oya option godak thiyenawa

  • @bigharshabigfan3553
    @bigharshabigfan3553 2 года назад +1

    ඔයා තමයි වටින විඩියෝ දාන්නෙ

  • @RUSH900
    @RUSH900 2 года назад +17

    අපේ වන්ඩියත් ඕකක්ම තමා 👉👈😎 සුපිරියක් ඕකනම්

    • @SL_crickets
      @SL_crickets 2 года назад +2

      එතකොට ඒක බර වාහනද බන් 🥲

    • @RUSH900
      @RUSH900 Год назад

      නෑ නෑ සැහැල්ලු වාහන 64/65

  • @PrabodhaWaruni
    @PrabodhaWaruni Год назад

    මට මේ චැනල් එක කරන අයියා දවසක හමුවුනොතින් වඩාගන්නවා හරිම නිහතමානී කිසිම කුහක කමක් නැතුව දැනුම බෙදලා දෙනවා මං මගේ පලවෙනි බයිසිකල් එක ගන්න සල්ලි එකතු කරනවා. දවසක ජපන් බයික් එකක් අරන් කාර් එකකුත් ගන්නවාමයි කියලා අදිශ්ඨානයක් ආවා මේ අයියා දාන වීඩියෝ දැක්කම. නම දන්නේ නෑ ඒත් ආදරෙයි හදවතේ අඩියෙන්ම.❤️

    • @SLBikers
      @SLBikers  Год назад

      ආදරෙයි මගෙ මල්ලියා

    • @PrabodhaWaruni
      @PrabodhaWaruni Год назад

      @@SLBikers 🙏❤️

  • @sachinthapathirana
    @sachinthapathirana Год назад

    7:45 Clutch eka, break eka, accelerator okkoma thiyenawalu.....Api nonanda live mathak una...

  • @n.a.r.musics7896
    @n.a.r.musics7896 2 года назад +1

    Meka supiri wahanyak 💯

  • @rukmaldisanayaka353
    @rukmaldisanayaka353 Год назад +1

    Kdh eke monwada thiyena option

  • @vinividakandy5080
    @vinividakandy5080 2 года назад

    My First car eka me AE100
    13lux dunne
    Meka dan keeyada mahathmaya

  • @waysandeepa913
    @waysandeepa913 2 года назад

    Supiri aiye..😍

  • @kithmini100
    @kithmini100 2 года назад +10

    Clutch එක, Brake එක, Accelerator එක තුනම තියනවත් කිව්වා...

    • @Winsome176
      @Winsome176 2 года назад

      Ow meke engine ehekuth thiyenawa kiwwa

    • @r.m.tharindushashmitha4979
      @r.m.tharindushashmitha4979 Год назад

      මේක කාර් එකක් කියලත් කිව්ව

    • @tharakawickramasinghe2017
      @tharakawickramasinghe2017 7 месяцев назад

      මං දාන්න හදපු කමෙන්ට් එක කලින් ම දාල 😂😂

  • @alextream4262
    @alextream4262 2 года назад +4

    1987 Nissan trad sunny eke oke option tikama thiyenawa.

    • @vishulab5533
      @vishulab5533 2 года назад +1

      Ow bn mage trad eketh thibba 😍

  • @rujantharindu6293
    @rujantharindu6293 7 месяцев назад +1

    ABS kiynne Air bag system newe maama🙄

  • @kolithaperera6944
    @kolithaperera6944 Год назад +3

    වාහන ගැන නොදන්න අයට හොඳයි

  • @damindajayasinha542
    @damindajayasinha542 2 года назад +1

    අනේ කොච්චර දේයක්ද මට පුට්බයිසිකල් කට්ටක් නැති වුනාට අපේ රටේ ම්නිස්සු ලග සුපිරි වන්ඩ් නේ තියේන්නේ මේ සුපිරි video ගේන අය්යාටත් අය්යාගේ video බලන අයටත් ජයේන් ජයම වේවා බුදු සරණයි 🙏🙏🙏❤️❤️❤️

    • @SLBikers
      @SLBikers  2 года назад

      Malli uba koheda

  • @sangeoLK
    @sangeoLK Год назад +1

    danatamath ape gedera BMW car ekak thiyanava......habai ithin mama 18 una gaman koreavata yanava

    • @Badb816
      @Badb816 6 месяцев назад

      Palayan yko itin gihin koreyekt kiyala pumke amra ganin

  • @trd7754
    @trd7754 2 года назад +1

    මාරම වන්ඩියක්❤❤

  • @anushkayasisuruthilakarath3379
    @anushkayasisuruthilakarath3379 6 месяцев назад

    Ow ithin anith car wlath thiyanwa.. brake,cluch, ehemath thiyanawalu...😅

  • @-lihiniya963
    @-lihiniya963 6 месяцев назад

    90 ගනන් වල ආපු වාහන ගොඩක් පට්ට ගහන්න පුලුවන් ඒවා තමයි

  • @gimshanperera4973
    @gimshanperera4973 2 года назад

    me features okkoma oya wagema nissan bluebird su13(nissan bluebird carsis) kiyana eke tiyenawa 1992

  • @That_shila
    @That_shila 2 года назад

    Toyota corona at190 car eka gana hoyala blanna
    Ekath awe 1994 wage

  • @erangalamahewa2976
    @erangalamahewa2976 2 года назад

    Ela ela niyamai 👍 👍 ❤❤❤

  • @chanakagamage5956
    @chanakagamage5956 2 года назад

    ඒ සුවද ට මාත් පට්ට ආසයි ❤️😍✌🏽

  • @gihankavindra1356
    @gihankavindra1356 2 года назад

    මරු කියල වැඩක් නෑ ❤️❤️

  • @maverickvcsl54
    @maverickvcsl54 2 года назад +1

    townace lotto eke engine eka