Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අසoග මහත්තයා හන්ගන් ඉදලා දැම්මා නෙද එලියට පැට්ව් ට්ක ලන්කාවම හෙල්ලෙන්න ,,,ලස්සනම ලස්සනයි දිර්ඝායුෂ ලැබේවා ඔබතුමාට දරුවන්නටත් ජය නියතයි
Ehema tama neda waddo raganna niyam welawat eliyata enawa.adare thaththata wagema
A බැල්මට නම් පිස්සු හැදෙනවා අනේ කොච්චර බැලුවත් මට එක එපා වෙන්නෙ නෑ❤❤❤❤
❤❤
ඒ comment එක ❤❤❤
@@sumith.sandanayaka 💝💝💝🥰🥰☺️☺️☺️
පිස්සොන්ට මේකේ රගන්න දීලා කොහෙද බං මෙච්චර කල් හැංගිලා හිටියේ❤️
ඇත්තටම ❤
කියලා වැඩක් නෑ.මේක මාරම vibe එකක්
Absolutely…. 😂You have an amazing talent… Please have more singing for us🙏
සිරාම ❤
මේ සින්දු ව දෙපාරට වැඩියෙන් අහපු අය මෙ කොනට.......❤❤️🔥🎶
Monawada ban me, ara konata me konata awith walalenna adagahanne
@@susanthabandara1303😂
Nidaganneth hamadama eka ahagena ❤
6parak bun
❤❤❤❤
අසංග මහතාගේ පුතාට ආදරේ❤ අය like දාන් යමු මේ comment එකට
❤
🩷🩷
කවියක් වී තොල්පෙති මත මුමුනන්නහෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්නදසුනක් වී නිදිබර නෙත් ඇහැරන්නසඳ සාවී ඔබ හද කුටියට එන්නකවියක් වී තොල්පෙති මත මුමුනන්නහෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්නදසුනක් වී නිදිබර නෙත් ඇහැරන්නසඳ සාවී ඔබ හද කුටියට එන්නප්රේමය සුන්දර සිහිනෙකි හැමදාමතනුවකි ගීයකි මිහිරිය රැඳුනාමසංසාරෙම සුවඳ දේවී බැඳුනාමසඳ දෙව්දුව යන්න එපා නොකියාමකවියක් වී තොල්පෙති මත මුමුනන්නහෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්නදසුනක් වී නිදිබර නෙත් ඇහැරන්නසඳ සාවී ඔබ හද කුටියට එන්නකඳුළු තාම නෙතු අද්දර නොදැනේදබිඳුනු දාක මට තරවටු නොමදේදරිදුම් එපා පෙම් කල හිත කිසිදාකඉන්න ළඟින් සඳ දෙව්දුව හැම රෑකකවියක් වී තොල්පෙති මත මුමුනන්නහෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්නදසුනක් වී නිදිබර නෙත් ඇහැරන්නසඳ සාවී ඔබ හද කුටියට එන්නකවියක් වී තොල්පෙති මත මුමුනන්නහෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්නදසුනක් වී නිදිබර නෙත් ඇහැරන්නසඳ සාවී ඔබ හද කුටියට එන්න
✨️🥲 it hurts but so happy ❣️✨️
2 Million ආවට පස්සෙත් තාම අහන අය ඉන්නවද ..❤️✋
itapasse ahana 2M innawa. mokatad hewwe ?
මේකේ කමෙන්ට් දැකලා... තාම කලා රසය දන්න කොල්ලො කෙල්ලො නැන්දලා මාමලා සෙට් එකක් ඉන්න එකට happy එකේ ඉන්න මම 🥺🥺 ආදරෙයි හැමෝටම සතුටුයි ඇත්තටම කලා රසය දන්න හැමෝම ගැන. ❤️❤️❤️
,නැතිව නැතිව අනිවාර්යයෙන්ම
අනිවාර්යයෙන් රසවින්දනය හොදට තියෙන පිරිසක් මාත් කමෙන්ට් කියෙව්වම දැක්කා ..මාර සතුටුයි 🤗
ඇස් වහගෙන අහන්න, භාවනා වක් වගේ
තාත්තගෙ හංගන් ඉදපු බර අවියක් ... 🥺❤️ කී සැරයක් ඇහුවද මටවත් මතක නෑ ... 🤗 ඒ හඬනම් භාවනාවක් .. ❤️
කවියක් වී තොල් පෙති මත මුමුණන්න..හිමි හිමිහිට ඔබ මගෙ තුරුලට එන්න..දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න...සඳ සාවී ඔබ හද කුටියට එන්න..කවියක් වී තොල් පෙති මත මුමුණන්න..හිමි හිමිහිට ඔබ මගෙ තුරුලට එන්න..දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න...සඳ සාවී ඔබ හද කුටියට එන්න..ප්‍රේමය සුන්දර සිහිනෙකි හැමදාම..තනුවකි ගීයකි මිහිරිය රැඳුනාම..සංසාරේම සුවඳ දේවි බැඳුනාම...සඳ දෙවිදුව යන්න එපා නොකියාම..කවියක් වී තොල් පෙති මත මුමුණන්න..හිමි හිමිහිට ඔබ මගෙ තුරුලට එන්න..දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න...සඳ සාවී ඔබ හද කුටියට එන්න..කඳුලු තාම නෙතු අද්දර නොදැනේද..බිඳුනු දාක මට තරවටු නොම දේද..රිදුම් එපා පෙම් කල හිත කිසිදාක...ඉන්න ලඟින් සඳ දෙවිදුව හැම රෑක..කවියක් වී තොල් පෙති මත මුමුණන්න..හිමි හිමිහිට ඔබ මගෙ තුරුලට එන්න..දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න...සඳ සාවී ඔබ හද කුටියට එන්න..කවියක් වී තොල් පෙති මත මුමුණන්න..හිමි හිමිහිට ඔබ මගෙ තුරුලට එන්න..දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න...සඳ සාවී ඔබ හද කුටියට එන්න..
❤❤️🔥
තාත්තා වගේම පුතත් වැඩ්ඩෙක් කියන අය මේ කොනට ❤
Yes😮❤
Just released 😊
Hm❤❤
අනිවාර්යයෙන් 😊
Math
පාඩම් කරන වේලාවට සුපිරි සිංදුවක්. මාරම මාරයි. මාරයි. තවත් මේ වගේ සිංදු කරන්න සක්තිය ලැබේවා .❤❤❤❤❤❤❤❤❤😊😊😊
voice එකයි, බැල්මයි දෙකම එකපාර අහන්න බලන්න බෑ මිත්‍රවරුනි , දෙපාරකට බලන්න වෙන්නේ .. ඊට පස්සේ ඒක දෙපාරකින් නතරවෙන් නෑ දෙයියනේ , ඉනාවක් කාලා වගෙ නිතරම අහන්න හිතෙනවා , තුන් තිස් පැයේ ඔලුව ඇතුලේ මුමුණනවා වගේ දැනෙනවා මිත්‍රවරුනි 🥺🥺❤️❤️
එකඟා.......යි.... 😁🤭😍😍😍😍😍😍😍
එකඟ
එකගයි... 😅
💯❤️😍
Aththa ❤
මේ voice එකට ඇබ්බැහි වෙලා ඉන්නෙ දැන්❤මාරම ලස්සනයි
Math❤😮
Maath....❤️❤️❤️
හරිම ලස්සනයි....කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ...
මාත් දවසට 100පාරක් අහනවා
මට බය හිතෙනවා මට පිස්සු හැදෙයි කියලා මේ ඇස් දෙක ගැන හිතලම ❤
Matath
🤨🤨🤨
Atanam meyawa dakina ganata mge mahattayawa matak wenne eyage usa mahatha hadaruwa as deka konde pawa godak durata mge mahaththayta samanai wage penne mulinm dakka gamanma danune eya wagemai kiyla
😂😂😂😂😂😂
මාර විදිහට වශී වෙලා ඉන්නෙ කටහඬටයි ඇස් වලටයි❤.. "හුදකලා විරාමයේදි හමුවෙමුද ටිකක්" song එකෙත් cover එකක් අහන්න ආසයි...
මටත් ❤❤❤
මාත් ආසයි
ඕන තරම් වෙලා අහන් ඉන්න පුළුවන් හඬක් වගේම ඕන තරම් වෙලා බලන් ඉන්න පුළුවන් ලස්සන ඇස් දෙකක්.. ❤❤❤තනිකරම පිස්සුවක්...
අනේ, නුබේ සිනා මුව මඬලට song cover එක කරන්නකෝ! 🥺❤ අසංග සර්ගෙ voice එක වගේම දැන් ඔයාගෙ හඬටත් ගොඩක් ආදරෙයි! Wish you all the best! ❤
මේ ගායකයාගේ ළඟින් ඉඳන්මේ සින්දුව අහන්න තිබ්බනම් කියලා හිතෙනවා... තාත්තගෙ සින්දුවට සීයට සීයක් සාධාරණය කරනවා
Mama wada karana resturant eke kale
සුපිරි
දෙයියනේ...face book එකෙන් short video එක බලලා you tube එකෙන් හොයා ගන්නවා කියලා මේ අවේ...😍
ඇත්ත 😊
මාත් එහෙමයි
මාත්
මාත්❤
අඩො මාත් එහෙමයි බන් ❤
අමාවක හස කතාවෙ තිබුන පුංචි පද පේළිය කියවලා හොයා ගත්තේ ඒක මෙ ලස්සන කටහඩින් ඇහුවහම ඇස්වල කදුලුත් පිරුණා... මාරම ලස්සනයි අයියේ... good luck ..❤
දිගටම... මේ වගේ cover songs ඕනී කියන අය මේ පැත්තට
Ow one
Ow one❤
Ow ❤❤
සංසාර සැනසීම..ගෙනා සදකුමාරයා..මගේ..සුව සිසිල..නෙත් කමල..වසන්තයේ හිරු කිරණසෞම්ය සද කිරණ..විඳිමි මම..නැවති..ඔබේ හද අනන්තයේ..
ඒ වොයිස් එක,ඒ arrangement පුදුම විදිහට හිතට දැනෙන්නෙ.නිවිලා යනවා මුලු හිතම.කී වෙනි වතාවද මංදා අහන්නෙ මේ 😍❤️🩹
ප්‍රෙමය සුන්දර සිහිනෙකි හැමදාම ...තනුවකි ගීයකි මිහිරියරැදුනාම..සංසාරෙම සුවද දේවීබැදුනාම..සද දෙව්දුව යන්න එපානොකියාම..කවියක් වී...
දැන් මේක වයිරල් උනාට මේ කටහඬ ඇහුවේ දැන් අවුරුදු 5 6කට උඩදී.. ඒ කාලේ ඉඳන්ම ටී.වී ප්‍රෝග්‍රෑම් වලට ආවා. මම මුලින්ම අහුවේ කඳුලු හුරතල් වැඩිද මන්දා සින්දුව.. ITN එකේ programe එකකට ඇවිත්..ඒකෙන් තමා මේ කටහඬට ඇබ්බැහි උනේ..❤❤
Senehasakata aruthak pirawannata kiuwa asanagi putai dennama eka ahanakota hituna pora waddek kiyala
ලෙය සහ ලය kyn programme ekt awillth maram lassant sing kraa tama ahnw ewa 🥺❤️
Ow ලෙය සහ ලය programme ekata awith kiyapu “ඔබේ සිනා මුව මඩලට මං හරි ආසයි" kiyana song eka mama facebook save list ekata add krgena tyenwa 2020.eda idanma asama kenek.yana hema programme ekakma baluwa hema song ekakma ahuwaHrima lssanai
මමත්
voice එක superb... අහන්න ඉන්න ආසයි..
2050 දි අහන් උං ලයික් එක්ක දාපල්ලා...🤌❤
😅
Thama 2024 ne 😅
මේ 2100 බොසා 🎧
Ahanawaaaaa❤❤❤
අප්පට මං තමා ජනාධිපති 2050 මේවා ඒ කාලෙත් අධ්මාත්‍රා . දිවංගත අසංග ප්‍රියමන්තපීරිස් ගෙ පුතා නේ මේ..
මට නම් තාත්තාගේ කටහඩට වඩා පුතාගේ හඩට ආසයි දැන්. ❤❤❤❤ මං මෙයා වැඩ්ඩෙක් කියලා දැන ගත්තේ 'ලය සහ ලෙය' වැඩසටහනින්. එදා ඉදලා ආසයි මේ කටහඩට ❤❤
කටහඬ වගේම කොච්චර බලාන් හිටියත් එපා වෙන්නෙ නෑති ලස්සන ඇස් දෙක.තනිකරම ඇබ්බැහියක්❤🥺🙏🏾
Of course yes.expressive eye....❤❤❤❤
නියමයි හිතට දැනෙනන්න ලස්සනට සිංදුව කියනවා
මං මේක අහන ඇහිල්ලට 1m වෙන්න ඕනේ.කී පාරක් ඇහුවද මන් දන් නෑ.අනේව් මාර ලස්සනයි❤️😍😍
RUclips එකේ count වෙන්නෙ එක email එකකින් 1ක් විදිහට👍 ඒ කියන්නෙ ඔයා පලවෙනි පාර video එකක් බැලුවම ඒකෙ views එකක් වැඩි වෙනව. ඊට පස්සෙ ඔයා කොච්චර වාරක් ඒක බැලුවත් ඒක views එකක් විදිහට සැලකෙන් නෑ✌️
පැයක් ගානෙ ඇවිත් බැලුව මේක දාලද කියල. මේකනම් පිස්සුවක්. කවද හරි Live එකක් බලන්න එනවමයි ❤❤❤❤❤❤❤❤❤
මාත් අනිවාර්යයෙන්ම ඒ සින්දු අහලා මැරුනත් සැපයි
Hada wageema. Daruwanuth harima lassanayi.harima chaam.devi vihitayi oba sema denaatama
RUclips,,,tik tok බලන හැම වෙලාවෙම,,,හැම free time එක්කම,,,නිදා ගන ගියත්,,,කන්න ගියත් හැම වෙලාවෙම වගේ හැම free time එකේම මේ voice එකෙන් song එකක් අහනවා,,,,ඒක භාවනාවක් වගේ එච්චරටම ඇබ්බැහි වෙලා ඉන්නේ මන් නම් ❤️🥺❤️
ඇත්ත 😢
භාවනාවක් වගේ🎉
පිස්සුවක් ඒ හඩ ❤️
@@pradeepsaman9456 ම්ම් ඔව් 🥺❤️
ඒකනම් ඇත්ත
අම්මෝ ඒ voice එකනම් පිස්සුවක් තාත්තා ඔයාලාව හංගන් ඉදලා දැම්මා නේද එලියට අපිට හිග් ගැවේන්න කොහේද හිටියේ අම්මෝ මෙකනම් පිස්සුවක් ආදරෙයි තාත්තා ලොකේම හොල්ලලා පුතාලාත් දැන් ලොකේම හොල්ලමු❤
Hiii
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැත්තෙ මට විතරද ❤
අද රෑ වෙද්දි 1M ගහනවා අනිවාරෙන් ❤️💫
හිතාගන්න බැරි මිනිස්සු ආදරෙ කරන්නෙ කලාවටද නැත්තං මිනිස්සුන්ගෙ රූපෙටද කියලයි....තාත්තාගේ හඩ ඒ විදිහටම ඒ හැකියාව පිහිටලා තියෙනවා...හරිම ආඩම්බරයි....අසංක මහතාගේ තවත් පරණ සින්දු ගොඩක් තියෙනවා.එදා වගෙම අදටත් ඒ ගීත ඒ විදිහටම රස විදිනවා...ඒවා හරියට භාවනාවක් වගේ...ගොඩක් ලස්සනයි....❤❤❤❤❤
කවද මේ සින්දුව එයිද කියලා බලන් හිටියෙ ඔයාගෙ හඩින්.ඒක ලස්සන වෙනසක්.හරි ලස්සනයි.බුදු සරණයි අයියා
ප්‍රේමය සුන්දර සිහිනෙකි හැමදාම.. ඒ part එක නම් මාරම ලස්සනයි. දහ පාරකට වඩා ඇහුවා..හිත නිවන්න පුලුවන් හරිම ලස්සන කටහඩක්...
කොල්ලා අමුතු බැල්මක් දාලා සිංදුවක කෑලයි කිවුවේ ගේම් එක වින් කරන්න... ජයවේවා ❤ brand එකක් තමයි
ඉන්ජිනේරු මහත්තයා ගොඩක් ලස්සනයි.. වෙනමම රහක් තියෙන්නේ. ❤️❤️❤️❤️❤️❤️
😊❤️
Ou any
ඇත්තටම කොච්චර මෙ සින්දුව ඇහුවත් එපා වෙන්නෙ නැ ❤️ ලස්සනයි
මෙ වගෙ ඔක්කොම.සිංදු ටික අලුත් කරල ගමු. ❤❤❤❤❤ සුපිරිම .
සිංදුවේ තව ටිකක් තිබ්බනම් කියලා හිතුනා🥺ඒ තරමටම ඒ වොයිස් එක ලස්සනයි🥺🤍✨
කඳුළු තාම නෙතු අද්දර නොදැනේදබිඳුනු දාක මට තරවටු නොමදේදරිදුම් එපා පෙම් කල හිත කිසිදාකඉන්න ළඟින් සඳ දෙව්දුව හැම රෑක ❤(haven't words 2 explain this ..)
Wow ❣️
අනේ අයියෙ ඔය කට හඩ භාවනවක් වගෙ ඔයා දිගටම තාත්තා වගෙ අපි එක්ක ඉන්න ඔනි උතුම් දළදා සමිදුන් පිහිටයි ආරක්ෂාවයි දිගටම ලස්සන සිංදු ඔනි ...........❤
ඇස් දෙකත් කතා කරනවා🥺 මාර හැඟීමක් තියෙන්නෙ♥
කවියක් වී තොල්පෙති මත මුමුනන්නහෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්නදසුනක් වී නිදිබර නෙත් ඇහැරන්නසඳ සාවී ඔබ හද කුටියට එන්නප්රේමය සුන්දර සිහිනෙකි හැමදාමතනුවකි ගීයකි මිහිරිය රැඳුනාමසංසාරෙම සුවඳ දේවී බැඳුනාමසඳ දෙව්දුව යන්න එපා නොකියාමකවියක් වී තොල්පෙති මත... මුමුනන්න... කඳුළු තාම නෙතු අද්දර නොදැනේදබිඳුනු දාක මට තරවටු නොමවේදරිදුම් එපා පෙම් කල හිත කිසිදාකඉන්න ළඟින් සඳ දෙව්දුව හැම රෑකකවියක් වී තොල්පෙති මත මුමුනන්නහෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්නදසුනක් වී නිදිබර නෙත් ඇහැරන්නසඳ සාවී ඔබ හද කුටියට එන්නදසුනක් වී නිදිබර නෙත් ඇහැරන්නසඳ සාවී ඔබ හද කුටියට එන්න😍😍
ෆ්බී එකෙනුයු , ටික් ටොක් එකෙනුයි , යූටියුබ් එකෙනුයි ඔක්කොගෙන්ම මේ සින්දුව අහන මම 🤭💐 මේකනම් භාවනාවක් .....🧘🎧 කාලෙකින් මෙච්චර ආස උනේ සින්දුවකට.... තාත්තා වගේම පුතත් දක්ශයෙක් .....🤗 මේ වගේ සින්දු තව ඉස්සරහට ගොඩක් අහන්න ලැබේවි කියලා හිතනවා... Waiting ..🧘🎧💐
අනේ අහන් ඉන්න ඉන්න භාවනාවක් වගේ දැනෙන්නෙ ,මාරම feeling එකක් මේක.පුදුමාකාර ලස්සන හඩක් ප්‍රියමනාප ලස්සන රූපයක්.අසංක සර්ට කොච්චර සතුටු ඇත්ද මෙහෙම පුතෙක් ඉන්න එක ගැන.හරියන්නම ඕන ❤❤❤❤
Niyami Siya parakata wada ahanna athi thaththage sinduth ahuwa puthage ewath digatama ahanna asai ❤❤❤
සංගීතය කියන්නේ තනුව,පද රචනය,රෑප රාමුවකට කොටු වෙලා නරබපු අපි හැමෝට කවියක් කියන්නේ ඊට එහා ගිය එක බැල්මකින් ....සංක්ශිප්තව...සියල්ල.එකතු කරමින් අර්ත රසය,ශබ්ද රසය ව්ගේම රෑප රාමු තුලින් එන වින්දනය යන තුනම දෙන්න පුලුවන් උන කෙනෙක් ....එහෙම අය හරි විරලයි...
ලස්සනයි
මේ ටැලන්ට් එකට ගහන්න මෑත යුගයේ කෙනෙක් බිහිවී නොමැති බව හදපිරි සතුටින් ප්‍රකාශ කරමු...❤❤❤ආදරෙයි කොම්ලෝ..🎉❤
Oya gemmak තාත්තා vagema bokkenma kiyanne me vage ලස්සන song one තව jayen ජය ❤❤❤❤
තාත්තා වගේම පුතත් වැඩ්ඩෙක් කියන අය මේ කොනට ..❤️👇
පුතාලා දෙන්නම❤
@@chamikacooray827 අනිවාර්යයෙන්ම mh 😇❤
අනේ මේක දානකන් බලන් ඉදියේ.. පිස්සුවෙන් වගේ.. පලවෙනි පාරම මේ කටහඬ ඇහුව ගමන් මාරම විදිහට හිතට දැනුනා.. ඇත්තටම හදවතම දැනෙන්න මාරම ලස්සනට එයා ඒක කියනවා😍
❤️❤️
හිත කැඩිල බිදිලා තියෙන වෙලාවක මෙ සිංදුව ඇහුවෙ.අනෙ පුදුම සැනසීමක් හිතට ආවෙ.කීපාරක් ඇහුවද කියලා මතක නැ.අනෙ කටහඩ හරිම ලස්සනයි...😍😍බුදු සරනයි..🙏
සින්දුව 10 පාරට වඩා අහපු අය කෝ 🙂😇
❤❤❤
16
මොන දහපාරද මෙ අහන්නෙ පට්ට ලස්සනයි .ලස්සන ඇස් දෙකක් තියෙනවා❤❤🎉🎉🎉🎉
මම
10000000000000000000000 පාරක් ඇහුවා ❤🌼
ඇයි හත්වලාමේ මෙච්චර කල් ඔය වොයිස් එක හංගන් හිටියේ 😮❤ තනිකරම ඇබ්බැහියක්🔥
Ow yko ❤
Sirawata 🔥🥲
ඇබ්බැහි වෙලා
කොච්චර සිංදු ඇහුවත් මේ සිංදුව feel වෙච්ච අය මේ කොනට❤
This voice is amazing ...❤ ලස්සන යුනික් මෙලඩි එකට ඔයාගෙම සිංදුවක් කරන්න..
පිස්සුවෙන් වගේ අහන්නෙ... පුදුම තරම් හිත නිවන voice එකක්... Good luck brother...❤️
ඇස් පිය නොහෙලා බලාගෙන ඉන්න පුළුවන් හරි ලස්සන ඇස් ❤❤❤ නිහතමානී හිනාව ❤❤❤❤❤❤ congratulations aiya.......
මේකනම් magic එකක් වගේ දැනට 10 පාරකට වඩා ඇහුව👌❤️🔥 මේකනම් කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නැති සුපිරියක් 👌❤️🔥 fantastic @ magical voice brother 👌❤️🔥
ගොඩක් ආසාවෙන් බලාගෙන හිටියේ සම්පූර්ණ සිංදුව අහන්න ඔයාගෙ හඩින් ❤❤❤කියන්න වචක නෑ හරිම ලස්සනයි ❤❤❤❤තෙරැවන් සරණයි ඔයාට
අනේ හරිම ලස්සන හිත නිවන voice එකක් ..... ගොඩාක් හිතට දැනෙනවා මේ sing කරන විදිය .. භාවනාවක් ✨️😊❤මම දන්නෙ නෑ මේක කීපාරක් ඇහුවදකියල මේ ටිකට 😇🪐✨️ඇබ්බැහියක් වෙලා ඉවරයි දැනටමත්.
කොච්චර ඇහුවත් එපාවෙන්නෑනෙ ❤️❤️
ඉස්සර ඉදන්ම මාරම ලස්සන voice එකක් තිබ්බේ ❤ හැබැයි කාලයක් හැංගිලා තිබ්බා දැන් තමයී හැමෝගෙම හිත් හොරා ගත්තේ 💗 සුබපැතුම් අසන්ත 💚
මං වැඩිම වාරයක් අහපු song එක මේක වෙන්න ඇති ❤ 🫶
ඇත්තටම මේ කටහඩ ඕන තරම් වෙලා අහන් ඉන්න පුලුවන් ඒ තරන් ලස්සනයි ❤ඇස් වහක්නන් වදින්න එපා🙏💖බුදු සරණයි ....
ඉන්න ළඟින් සඳදෙව්දුව හැමදාම ...ඒ කොටස තමයි ආසම🌸 භාවනාවක් ඔය කටහඬ 🥺💖
හේතුවක් නැතුවම මේ සිංදුව අහද්දි හිතට මොකක්දෝ කියා ගන්න බැරි දුකක් දැනෙනවා 💔🥀🥺... පරන මතක හාර හාර අවුස්සනවා 💔🥺❤️🩹🥀
🥺🥺🥺🥺🥺
Pudhuma lasssank kohedha hengila hiteyae super
❤❤ ප්‍රේමය සුන්දර සිහිනෙකි හැමදාම ❤❤
අනේ භාවනාවක් වගේ...මේකට ඇබ්බැහි වෙලා දැන්...ප්‍රේමය සුන්දර සිහිනෙකි හැමදාම..🥺❤
කවියක් වී තොල්පෙති මත මුමුනන්න හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න සඳ සාවී ඔබ හද කුටියට එන්න......කවියක් වී තොල්පෙති මත මුමුනන්න හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න සඳ සාවී ඔබ හද කුටියට එන්න...ප්‍රේමය සුන්දර සිහිනෙකි හැමදාම තනුවකි ගීයකි මිහිරිය රැඳුනාම සංසාරෙම සුවඳ දේවී බැඳුනාම සඳ දෙව්දුව යන්න එපා නොකියාමකවියක් වී තොල්පෙති මත මුමුනන්න හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න සඳ සාවී ඔබ හද කුටියට එන්න...කඳුළු තාම නෙතු අද්දර නොදැනේද බිඳුනු දාක මට තරවටු නොමද රිදුම් එපා පෙම් කල හිත කිසිදාක ඉන්න ළඟින් සඳ දෙව්දුව හැම රෑකකවියක් වී තොල්පෙති මත මුමුනන්න හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න සඳ සාවී ඔබ හද කුටියට එන්න.....කවියක් වී තොල්පෙති මත මුමුනන්න හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න සඳ සාවී ඔබ හද කුටියට එන්න...🎉❤❤❤
Voice එකට ඇබ්බැහි වෙන සුළුයි.........
මේ සිංදු අපි ඉස්සර bus වල යනකොට නිතරම මුමුණන සින්දු. හැබැයි මේ Version එක නම් කියලා වැඩක් නෑ...Voice එක නම් භාවනාවක්. සුභ පතනව මල්ලී...මෙක replay දාල උනත් දවසම අහන්න පුළුවන්...
ඔයාට ගොඩක් ලස්සන සිත් ඇදගන්න කටහඬක් තියෙනවා මල්ලි සිත් නිවන්න පුළුවන් ඔයාට මේ voices එක වෙනස් කරන්න එපා ගොඩක් ආදරේයි voices එකට❤❤❤❤
ඒ voice එකත් එක්ක වචනයක් වචනයක් ගානෙ feel වෙන movement මාරයි. Million feeling ❤🥺
මේ අද තිබිල හෙට නැතිවෙන සින්දු නෙවෙයි කල්ප කාලාන්තරයක් උනත් අහන්න පුලුවන් අමරණීය සින්දු.ඒ වචන ඒ ටියුන්ස් වල මාරම ලස්සනක් තියෙන්නෙ...මේ වගේ සින්දු වලට ඕනම කලබල මනුස්සයෙක්ගෙ මනස සුවපත් කරන්න පුලුවන් ...හරියට ඖෂධ වගේ...කෑගහල උඩ පැනල විලාප තියල සින්දු කන දැන් ඉන්න සමහර ගායකයො කියාගත්ත අයට වඩා ඔයා මාරම ටැලන්ටඩ්...උදේ ඉදන් රෑ වෙනකම් උනත් මේ කටහඬ අහන් ඉන්න පුලුවන් .කොපි චැට් එකේදි දැක්කා කටහඬ වගේම හරිම ලස්සනට වැදගත්කමට ඉදිය හැටි.අක්කි ,ඔයා ,මල්ලි තුන් දෙනාම හරිම උගත් ,වැදගත් බව හැසිරිමෙන් පෙනුණා....ඉස්සරහටම යන්න ලැබෙන්න ඕන ලස්සන කටහඬත් එක්ක....❤
අනිවාරෙන්ම 🥺🙈❤️
ඇත්තටම ගොඩාක් ලස්සනයි
මෙම සින්දුව ආගමක්..මම එය අදහන බැතිමතෙක්❤
😁😁💖
කතා කරන ඇස් 🥺♥️ කාන්දම් වගේ
🙂
True❤
සංවාසයට ඇරයුමක්
ගොඩක් සැරයක් මම මේ සිංදව ඇහුව හරිම ලස්සනයි ❤❤❤❤
රිදුම් එපා පෙම් කල සිත කිසිදාක ඉන්න ලගින් සද දෙව්දුව හැම රෑක ................❤❤❤❤❤❤❤
මේකනම් දැන් පිස්සුවක් වෙලා ❤️🥰😍
Hari lassanata gayana karanawa malli mihiri katahadak mama ahapu lassana budu sarani
ඉක්මනින්ම 1M ශුවර්
1M නම් කොහොමත් sure. දවසකට 100K බලනව කියන්නේ ආයෙත් අහන්න දෙයක් නෑ...what a voice ♥️
මේ song එක අහුවේ tik tok එකෙන් අනේ මන්දා මාරම vibe එකක් තියනව 💗
ප්‍රේමය සුන්දර සිහිනකි හැමදාම..❤️❤️
ඔයයි සිංදුවයි දෙකම හරිම ලස්සනයි ❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ .🥺❤️
හඩට නොදෙවෙනි කතා කරන ඇස්..❤කතා කරන ඇස් වලට නොදෙවෙනි ඒ හඬ භාවනාවක් වගෙ..❤
ඒක හරි ලස්සන වෙනසක්.කවදා හරි දවසක ලයිව් එකක් අහන්න බලන්න ආසාවෙන් ඉන්නව
Superb. 💪🖤🎧🎶😍 ඔයාගේ Voice එකේ වයිබ් එක වෙනස් කර ගන්න එපා. 0:40 අපි addict වෙලා ඉන්නේ ඒකට. වෙනස්ම විදිහට ඉදිරියට එන්න. ඔබ දැන් අපේ හද කුටියට ඇවිල්ලා ඉවරයි. 🖤
නියමයි එල පට්ට ඔහොම යන් සුපිරි ගමනක් කොල්ලනේ,ආදරෙයි ,ජයවේවා ❤❤❤👍👍👍💪💪💪💪
ඔයාගේ කටහඩ හරිම ලස්සනයි අයියේ ❤ ඉදිරි ගමන සුබ වෙන්න ඕන😊❤
හොද රසවින්දනයක් සහිත අය මේ කමෙන්ට් සෙක්ශන් එකේ දැක්කා ...🎧💐
රිදුම් එපා පෙම් කල සිත කිසි දාක... ඉන්න ලගින් සද දෙව් දුව හැම රෑක❤
Voice eka maru 🥺❤️ අනේ තව covers දාන්න..ඒ අතරම අයියගෙ සිංදු ටිකකුත් දාන්නකො අපිට අහන්න.. මන් ආසම ගායකයා අයියගෙ තාත්තා❤️
අසoග මහත්තයා හන්ගන් ඉදලා දැම්මා නෙද එලියට පැට්ව් ට්ක ලන්කාවම හෙල්ලෙන්න ,,,ලස්සනම ලස්සනයි දිර්ඝායුෂ ලැබේවා ඔබතුමාට දරුවන්නටත් ජය නියතයි
Ehema tama neda waddo raganna niyam welawat eliyata enawa.adare thaththata wagema
A බැල්මට නම් පිස්සු හැදෙනවා අනේ කොච්චර බැලුවත් මට එක එපා වෙන්නෙ නෑ❤❤❤❤
❤❤
ඒ comment එක ❤❤❤
@@sumith.sandanayaka 💝💝💝🥰🥰☺️☺️☺️
පිස්සොන්ට මේකේ රගන්න දීලා කොහෙද බං මෙච්චර කල් හැංගිලා හිටියේ❤️
ඇත්තටම ❤
කියලා වැඩක් නෑ.මේක මාරම vibe එකක්
Absolutely…. 😂You have an amazing talent… Please have more singing for us🙏
සිරාම ❤
සිරාම ❤
මේ සින්දු ව දෙපාරට වැඩියෙන් අහපු අය මෙ කොනට.......❤❤️🔥🎶
Monawada ban me, ara konata me konata awith walalenna adagahanne
@@susanthabandara1303😂
Nidaganneth hamadama eka ahagena ❤
6parak bun
❤❤❤❤
අසංග මහතාගේ පුතාට ආදරේ❤ අය like දාන් යමු මේ comment එකට
❤
❤
❤❤❤❤
🩷🩷
❤❤❤❤
කවියක් වී තොල්පෙති මත මුමුනන්න
හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න
දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න
සඳ සාවී ඔබ හද කුටියට එන්න
කවියක් වී තොල්පෙති මත මුමුනන්න
හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න
දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න
සඳ සාවී ඔබ හද කුටියට එන්න
ප්‍රේමය සුන්දර සිහිනෙකි හැමදාම
තනුවකි ගීයකි මිහිරිය රැඳුනාම
සංසාරෙම සුවඳ දේවී බැඳුනාම
සඳ දෙව්දුව යන්න එපා නොකියාම
කවියක් වී තොල්පෙති මත මුමුනන්න
හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න
දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න
සඳ සාවී ඔබ හද කුටියට එන්න
කඳුළු තාම නෙතු අද්දර නොදැනේද
බිඳුනු දාක මට තරවටු නොමදේද
රිදුම් එපා පෙම් කල හිත කිසිදාක
ඉන්න ළඟින් සඳ දෙව්දුව හැම රෑක
කවියක් වී තොල්පෙති මත මුමුනන්න
හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න
දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න
සඳ සාවී ඔබ හද කුටියට එන්න
කවියක් වී තොල්පෙති මත මුමුනන්න
හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න
දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න
සඳ සාවී ඔබ හද කුටියට එන්න
❤
✨️🥲 it hurts but so happy ❣️✨️
2 Million ආවට පස්සෙත් තාම අහන අය ඉන්නවද ..❤️✋
itapasse ahana 2M innawa. mokatad hewwe ?
මේකේ කමෙන්ට් දැකලා...
තාම කලා රසය දන්න කොල්ලො කෙල්ලො නැන්දලා මාමලා සෙට් එකක් ඉන්න එකට happy එකේ ඉන්න මම 🥺🥺 ආදරෙයි හැමෝටම සතුටුයි ඇත්තටම කලා රසය දන්න හැමෝම ගැන. ❤️❤️❤️
,නැතිව නැතිව අනිවාර්යයෙන්ම
අනිවාර්යයෙන් රසවින්දනය හොදට තියෙන පිරිසක් මාත් කමෙන්ට් කියෙව්වම දැක්කා ..මාර සතුටුයි 🤗
ඇස් වහගෙන අහන්න, භාවනා වක් වගේ
තාත්තගෙ හංගන් ඉදපු බර අවියක් ... 🥺❤️ කී සැරයක් ඇහුවද මටවත් මතක නෑ ... 🤗 ඒ හඬනම් භාවනාවක් .. ❤️
කවියක් වී තොල් පෙති මත මුමුණන්න..
හිමි හිමිහිට ඔබ මගෙ තුරුලට එන්න..
දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න...
සඳ සාවී ඔබ හද කුටියට එන්න..
කවියක් වී තොල් පෙති මත මුමුණන්න..
හිමි හිමිහිට ඔබ මගෙ තුරුලට එන්න..
දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න...
සඳ සාවී ඔබ හද කුටියට එන්න..
ප්‍රේමය සුන්දර සිහිනෙකි හැමදාම..
තනුවකි ගීයකි මිහිරිය රැඳුනාම..
සංසාරේම සුවඳ දේවි බැඳුනාම...
සඳ දෙවිදුව යන්න එපා නොකියාම..
කවියක් වී තොල් පෙති මත මුමුණන්න..
හිමි හිමිහිට ඔබ මගෙ තුරුලට එන්න..
දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න...
සඳ සාවී ඔබ හද කුටියට එන්න..
කඳුලු තාම නෙතු අද්දර නොදැනේද..
බිඳුනු දාක මට තරවටු නොම දේද..
රිදුම් එපා පෙම් කල හිත කිසිදාක...
ඉන්න ලඟින් සඳ දෙවිදුව හැම රෑක..
කවියක් වී තොල් පෙති මත මුමුණන්න..
හිමි හිමිහිට ඔබ මගෙ තුරුලට එන්න..
දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න...
සඳ සාවී ඔබ හද කුටියට එන්න..
කවියක් වී තොල් පෙති මත මුමුණන්න..
හිමි හිමිහිට ඔබ මගෙ තුරුලට එන්න..
දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න...
සඳ සාවී ඔබ හද කුටියට එන්න..
❤
❤❤️🔥
තාත්තා වගේම පුතත් වැඩ්ඩෙක් කියන අය මේ කොනට ❤
Yes😮❤
Just released 😊
Hm❤❤
අනිවාර්යයෙන් 😊
Math
පාඩම් කරන වේලාවට සුපිරි සිංදුවක්. මාරම මාරයි. මාරයි. තවත් මේ වගේ සිංදු කරන්න සක්තිය ලැබේවා .❤❤❤❤❤❤❤❤❤😊😊😊
voice එකයි, බැල්මයි දෙකම එකපාර අහන්න බලන්න බෑ මිත්‍රවරුනි , දෙපාරකට බලන්න වෙන්නේ .. ඊට පස්සේ ඒක දෙපාරකින් නතරවෙන් නෑ දෙයියනේ , ඉනාවක් කාලා වගෙ නිතරම අහන්න හිතෙනවා , තුන් තිස් පැයේ ඔලුව ඇතුලේ මුමුණනවා වගේ දැනෙනවා මිත්‍රවරුනි 🥺🥺❤️❤️
එකඟා.......යි.... 😁🤭😍😍😍😍😍😍😍
එකඟ
එකගයි... 😅
💯❤️😍
Aththa ❤
මේ voice එකට ඇබ්බැහි වෙලා ඉන්නෙ දැන්❤මාරම ලස්සනයි
❤
Math❤😮
Maath....❤️❤️❤️
හරිම ලස්සනයි....කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ...
මාත් දවසට 100පාරක් අහනවා
මට බය හිතෙනවා මට පිස්සු හැදෙයි කියලා මේ ඇස් දෙක ගැන හිතලම ❤
Matath
Matath
🤨🤨🤨
Atanam meyawa dakina ganata mge mahattayawa matak wenne eyage usa mahatha hadaruwa as deka konde pawa godak durata mge mahaththayta samanai wage penne mulinm dakka gamanma danune eya wagemai kiyla
😂😂😂😂😂😂
මාර විදිහට වශී වෙලා ඉන්නෙ කටහඬටයි ඇස් වලටයි❤.. "හුදකලා විරාමයේදි හමුවෙමුද ටිකක්" song එකෙත් cover එකක් අහන්න ආසයි...
මටත් ❤❤❤
මාත් ආසයි
Math
ඕන තරම් වෙලා අහන් ඉන්න පුළුවන් හඬක් වගේම ඕන තරම් වෙලා බලන් ඉන්න පුළුවන් ලස්සන ඇස් දෙකක්.. ❤❤❤
තනිකරම පිස්සුවක්...
අනේ, නුබේ සිනා මුව මඬලට song cover එක කරන්නකෝ! 🥺❤ අසංග සර්ගෙ voice එක වගේම දැන් ඔයාගෙ හඬටත් ගොඩක් ආදරෙයි! Wish you all the best! ❤
මේ ගායකයාගේ ළඟින් ඉඳන්මේ සින්දුව අහන්න තිබ්බනම් කියලා හිතෙනවා... තාත්තගෙ සින්දුවට සීයට සීයක් සාධාරණය කරනවා
Mama wada karana resturant eke kale
සුපිරි
දෙයියනේ...face book එකෙන් short video එක බලලා you tube එකෙන් හොයා ගන්නවා කියලා මේ අවේ...😍
ඇත්ත 😊
මාත් එහෙමයි
මාත්
මාත්❤
අඩො මාත් එහෙමයි බන් ❤
අමාවක හස කතාවෙ තිබුන පුංචි පද පේළිය කියවලා හොයා ගත්තේ ඒක මෙ ලස්සන කටහඩින් ඇහුවහම ඇස්වල කදුලුත් පිරුණා... මාරම ලස්සනයි අයියේ... good luck ..❤
දිගටම... මේ වගේ cover songs ඕනී කියන අය මේ පැත්තට
Ow one
Ow one❤
Ow ❤❤
සංසාර සැනසීම..
ගෙනා සදකුමාරයා..
මගේ..
සුව සිසිල..
නෙත් කමල..
වසන්තයේ
හිරු කිරණ
සෞම්‍ය සද
කිරණ..
විඳිමි මම..
නැවති..
ඔබේ හද
අනන්තයේ..
ඒ වොයිස් එක,ඒ arrangement පුදුම විදිහට හිතට දැනෙන්නෙ.නිවිලා යනවා මුලු හිතම.කී වෙනි වතාවද මංදා අහන්නෙ මේ 😍❤️🩹
ප්‍රෙමය සුන්දර සිහිනෙකි හැමදාම ...
තනුවකි ගීයකි මිහිරිය
රැදුනාම..
සංසාරෙම සුවද දේවී
බැදුනාම..
සද දෙව්දුව යන්න එපා
නොකියාම..
කවියක් වී...
දැන් මේක වයිරල් උනාට මේ කටහඬ ඇහුවේ දැන් අවුරුදු 5 6කට උඩදී.. ඒ කාලේ ඉඳන්ම ටී.වී ප්‍රෝග්‍රෑම් වලට ආවා. මම මුලින්ම අහුවේ කඳුලු හුරතල් වැඩිද මන්දා සින්දුව.. ITN එකේ programe එකකට ඇවිත්..ඒකෙන් තමා මේ කටහඬට ඇබ්බැහි උනේ..❤❤
Senehasakata aruthak pirawannata kiuwa asanagi putai dennama eka ahanakota hituna pora waddek kiyala
ලෙය සහ ලය kyn programme ekt awillth maram lassant sing kraa tama ahnw ewa 🥺❤️
Ow ලෙය සහ ලය programme ekata awith kiyapu “ඔබේ සිනා මුව මඩලට මං හරි ආසයි" kiyana song eka mama facebook save list ekata add krgena tyenwa 2020.eda idanma asama kenek.yana hema programme ekakma baluwa hema song ekakma ahuwa
Hrima lssanai
මමත්
voice එක superb... අහන්න ඉන්න ආසයි..
2050 දි අහන් උං ලයික් එක්ක දාපල්ලා...🤌❤
😅
Thama 2024 ne 😅
මේ 2100 බොසා 🎧
Ahanawaaaaa❤❤❤
අප්පට මං තමා ජනාධිපති 2050 මේවා ඒ කාලෙත් අධ්මාත්‍රා . දිවංගත අසංග ප්‍රියමන්තපීරිස් ගෙ පුතා නේ මේ..
මට නම් තාත්තාගේ කටහඩට වඩා පුතාගේ හඩට ආසයි දැන්. ❤❤❤❤ මං මෙයා වැඩ්ඩෙක් කියලා දැන ගත්තේ 'ලය සහ ලෙය' වැඩසටහනින්. එදා ඉදලා ආසයි මේ කටහඩට ❤❤
කටහඬ වගේම කොච්චර බලාන් හිටියත් එපා වෙන්නෙ නෑති ලස්සන ඇස් දෙක.තනිකරම ඇබ්බැහියක්❤🥺🙏🏾
Of course yes.expressive eye....❤❤❤❤
නියමයි හිතට දැනෙනන්න ලස්සනට සිංදුව කියනවා
මං මේක අහන ඇහිල්ලට 1m වෙන්න ඕනේ.කී පාරක් ඇහුවද මන් දන් නෑ.අනේව් මාර ලස්සනයි❤️😍😍
RUclips එකේ count වෙන්නෙ එක email එකකින් 1ක් විදිහට👍 ඒ කියන්නෙ ඔයා පලවෙනි පාර video එකක් බැලුවම ඒකෙ views එකක් වැඩි වෙනව. ඊට පස්සෙ ඔයා කොච්චර වාරක් ඒක බැලුවත් ඒක views එකක් විදිහට සැලකෙන් නෑ✌️
පැයක් ගානෙ ඇවිත් බැලුව මේක දාලද කියල. මේකනම් පිස්සුවක්. කවද හරි Live එකක් බලන්න එනවමයි ❤❤❤❤❤❤❤❤❤
මාත් අනිවාර්යයෙන්ම ඒ සින්දු අහලා මැරුනත් සැපයි
Hada wageema. Daruwanuth harima lassanayi.harima chaam.devi vihitayi oba sema denaatama
RUclips,,,tik tok බලන හැම වෙලාවෙම,,,හැම free time එක්කම,,,නිදා ගන ගියත්,,,කන්න ගියත් හැම වෙලාවෙම වගේ හැම free time එකේම මේ voice එකෙන් song එකක් අහනවා,,,,ඒක භාවනාවක් වගේ එච්චරටම ඇබ්බැහි වෙලා ඉන්නේ මන් නම් ❤️🥺❤️
ඇත්ත 😢
භාවනාවක් වගේ🎉
පිස්සුවක් ඒ හඩ ❤️
@@pradeepsaman9456 ම්ම් ඔව් 🥺❤️
ඒකනම් ඇත්ත
අම්මෝ ඒ voice එකනම් පිස්සුවක් තාත්තා ඔයාලාව හංගන් ඉදලා දැම්මා නේද එලියට අපිට හිග් ගැවේන්න කොහේද හිටියේ අම්මෝ මෙකනම් පිස්සුවක් ආදරෙයි තාත්තා ලොකේම හොල්ලලා පුතාලාත් දැන් ලොකේම හොල්ලමු❤
Hiii
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැත්තෙ මට විතරද ❤
අද රෑ වෙද්දි 1M ගහනවා අනිවාරෙන් ❤️💫
හිතාගන්න බැරි මිනිස්සු ආදරෙ කරන්නෙ කලාවටද නැත්තං මිනිස්සුන්ගෙ රූපෙටද කියලයි....තාත්තාගේ හඩ ඒ විදිහටම ඒ හැකියාව පිහිටලා තියෙනවා...හරිම ආඩම්බරයි....අසංක මහතාගේ තවත් පරණ සින්දු ගොඩක් තියෙනවා.එදා වගෙම අදටත් ඒ ගීත ඒ විදිහටම රස විදිනවා...ඒවා හරියට භාවනාවක් වගේ...ගොඩක් ලස්සනයි....❤❤❤❤❤
කවද මේ සින්දුව එයිද කියලා බලන් හිටියෙ ඔයාගෙ හඩින්.ඒක ලස්සන වෙනසක්.හරි ලස්සනයි.බුදු සරණයි අයියා
ප්‍රේමය සුන්දර සිහිනෙකි හැමදාම.. ඒ part එක නම් මාරම ලස්සනයි. දහ පාරකට වඩා ඇහුවා..හිත නිවන්න පුලුවන් හරිම ලස්සන කටහඩක්...
කොල්ලා අමුතු බැල්මක් දාලා සිංදුවක කෑලයි කිවුවේ ගේම් එක වින් කරන්න... ජයවේවා ❤ brand එකක් තමයි
ඉන්ජිනේරු මහත්තයා ගොඩක් ලස්සනයි.. වෙනමම රහක් තියෙන්නේ. ❤️❤️❤️❤️❤️❤️
😊❤️
Ou any
ඇත්තටම කොච්චර මෙ සින්දුව ඇහුවත් එපා වෙන්නෙ නැ ❤️ ලස්සනයි
මෙ වගෙ ඔක්කොම.සිංදු ටික අලුත් කරල ගමු. ❤❤❤❤❤ සුපිරිම .
සිංදුවේ තව ටිකක් තිබ්බනම් කියලා හිතුනා🥺ඒ තරමටම ඒ වොයිස් එක ලස්සනයි🥺🤍✨
කඳුළු තාම නෙතු අද්දර නොදැනේද
බිඳුනු දාක මට තරවටු නොමදේද
රිදුම් එපා පෙම් කල හිත කිසිදාක
ඉන්න ළඟින් සඳ දෙව්දුව හැම රෑක ❤(haven't words 2 explain this ..)
Wow ❣️
අනේ අයියෙ ඔය කට හඩ භාවනවක් වගෙ ඔයා දිගටම තාත්තා වගෙ අපි එක්ක ඉන්න ඔනි උතුම් දළදා සමිදුන් පිහිටයි ආරක්ෂාවයි දිගටම ලස්සන සිංදු ඔනි ...........
❤
ඇස් දෙකත් කතා කරනවා🥺 මාර හැඟීමක් තියෙන්නෙ♥
කවියක් වී තොල්පෙති මත මුමුනන්න
හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න
දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න
සඳ සාවී ඔබ හද කුටියට එන්න
ප්‍රේමය සුන්දර සිහිනෙකි හැමදාම
තනුවකි ගීයකි මිහිරිය රැඳුනාම
සංසාරෙම සුවඳ දේවී බැඳුනාම
සඳ දෙව්දුව යන්න එපා නොකියාම
කවියක් වී තොල්පෙති මත... මුමුනන්න...
කඳුළු තාම නෙතු අද්දර නොදැනේද
බිඳුනු දාක මට තරවටු නොමවේද
රිදුම් එපා පෙම් කල හිත කිසිදාක
ඉන්න ළඟින් සඳ දෙව්දුව හැම රෑක
කවියක් වී තොල්පෙති මත මුමුනන්න
හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න
දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න
සඳ සාවී ඔබ හද කුටියට එන්න
දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න
සඳ සාවී ඔබ හද කුටියට එන්න
😍😍
ෆ්බී එකෙනුයු , ටික් ටොක් එකෙනුයි , යූටියුබ් එකෙනුයි ඔක්කොගෙන්ම මේ සින්දුව අහන මම 🤭💐 මේකනම් භාවනාවක් .....🧘🎧 කාලෙකින් මෙච්චර ආස උනේ සින්දුවකට.... තාත්තා වගේම පුතත් දක්ශයෙක් .....🤗
මේ වගේ සින්දු තව ඉස්සරහට ගොඩක් අහන්න ලැබේවි කියලා හිතනවා...
Waiting ..🧘🎧💐
අනේ අහන් ඉන්න ඉන්න භාවනාවක් වගේ දැනෙන්නෙ ,මාරම feeling එකක් මේක.පුදුමාකාර ලස්සන හඩක් ප්‍රියමනාප ලස්සන රූපයක්.අසංක සර්ට කොච්චර සතුටු ඇත්ද මෙහෙම පුතෙක් ඉන්න එක ගැන.හරියන්නම ඕන ❤❤❤❤
Niyami Siya parakata wada ahanna athi thaththage sinduth ahuwa puthage ewath digatama ahanna asai ❤❤❤
සංගීතය කියන්නේ තනුව,පද රචනය,රෑප රාමුවකට කොටු වෙලා නරබපු අපි හැමෝට කවියක් කියන්නේ ඊට එහා ගිය එක බැල්මකින් ....සංක්ශිප්තව...සියල්ල.එකතු කරමින් අර්ත රසය,ශබ්ද රසය ව්ගේම රෑප රාමු තුලින් එන වින්දනය යන තුනම දෙන්න පුලුවන් උන කෙනෙක් ....එහෙම අය හරි විරලයි...
ලස්සනයි
මේ ටැලන්ට් එකට ගහන්න මෑත යුගයේ කෙනෙක් බිහිවී නොමැති බව හදපිරි සතුටින් ප්‍රකාශ කරමු...❤❤❤
ආදරෙයි කොම්ලෝ..🎉❤
❤❤
Oya gemmak තාත්තා vagema bokkenma kiyanne me vage ලස්සන song one තව jayen ජය ❤❤❤❤
තාත්තා වගේම පුතත් වැඩ්ඩෙක් කියන අය මේ කොනට ..❤️👇
❤
පුතාලා දෙන්නම❤
@@chamikacooray827 අනිවාර්යයෙන්ම mh 😇❤
අනේ මේක දානකන් බලන් ඉදියේ.. පිස්සුවෙන් වගේ.. පලවෙනි පාරම මේ කටහඬ ඇහුව ගමන් මාරම විදිහට හිතට දැනුනා.. ඇත්තටම හදවතම දැනෙන්න මාරම ලස්සනට එයා ඒක කියනවා😍
❤️❤️
හිත කැඩිල බිදිලා තියෙන වෙලාවක මෙ සිංදුව ඇහුවෙ.අනෙ පුදුම සැනසීමක් හිතට ආවෙ.කීපාරක් ඇහුවද කියලා මතක නැ.අනෙ කටහඩ හරිම ලස්සනයි...😍😍බුදු සරනයි..🙏
සින්දුව 10 පාරට වඩා අහපු අය කෝ 🙂😇
❤❤❤
16
මොන දහපාරද මෙ අහන්නෙ පට්ට ලස්සනයි .ලස්සන ඇස් දෙකක් තියෙනවා❤❤🎉🎉🎉🎉
මම
10000000000000000000000 පාරක් ඇහුවා ❤🌼
ඇයි හත්වලාමේ මෙච්චර කල් ඔය වොයිස් එක හංගන් හිටියේ 😮❤ තනිකරම ඇබ්බැහියක්🔥
Ow yko ❤
Sirawata 🔥🥲
❤❤❤
ඇබ්බැහි වෙලා
❤❤
කොච්චර සිංදු ඇහුවත් මේ සිංදුව feel වෙච්ච අය මේ කොනට❤
This voice is amazing ...❤ ලස්සන යුනික් මෙලඩි එකට ඔයාගෙම සිංදුවක් කරන්න..
පිස්සුවෙන් වගේ අහන්නෙ... පුදුම තරම් හිත නිවන voice එකක්... Good luck brother...❤️
ඇස් පිය නොහෙලා බලාගෙන ඉන්න පුළුවන් හරි ලස්සන ඇස් ❤❤❤ නිහතමානී හිනාව ❤❤❤❤❤❤ congratulations aiya.......
❤
මේකනම් magic එකක් වගේ දැනට 10 පාරකට වඩා ඇහුව👌❤️🔥 මේකනම් කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නැති සුපිරියක් 👌❤️🔥 fantastic @ magical voice brother 👌❤️🔥
ගොඩක් ආසාවෙන් බලාගෙන හිටියේ සම්පූර්ණ සිංදුව අහන්න ඔයාගෙ හඩින් ❤❤❤කියන්න වචක නෑ හරිම ලස්සනයි ❤❤❤❤තෙරැවන් සරණයි ඔයාට
❤
අනේ හරිම ලස්සන හිත නිවන voice එකක් ..... ගොඩාක් හිතට දැනෙනවා මේ sing කරන විදිය .. භාවනාවක් ✨️😊❤
මම දන්නෙ නෑ මේක කීපාරක් ඇහුවදකියල මේ ටිකට 😇🪐✨️
ඇබ්බැහියක් වෙලා ඉවරයි දැනටමත්.
කොච්චර ඇහුවත් එපාවෙන්නෑනෙ ❤️❤️
ඉස්සර ඉදන්ම මාරම ලස්සන voice එකක් තිබ්බේ ❤ හැබැයි කාලයක් හැංගිලා තිබ්බා දැන් තමයී හැමෝගෙම හිත් හොරා ගත්තේ 💗 සුබපැතුම් අසන්ත 💚
මං වැඩිම වාරයක් අහපු song එක මේක වෙන්න ඇති ❤ 🫶
ඇත්තටම මේ කටහඩ ඕන තරම් වෙලා අහන් ඉන්න පුලුවන් ඒ තරන් ලස්සනයි ❤ඇස් වහක්නන් වදින්න එපා🙏💖බුදු සරණයි ....
ඉන්න ළඟින් සඳදෙව්දුව හැමදාම ...ඒ කොටස තමයි ආසම🌸 භාවනාවක් ඔය කටහඬ 🥺💖
හේතුවක් නැතුවම මේ සිංදුව අහද්දි හිතට මොකක්දෝ කියා ගන්න බැරි දුකක් දැනෙනවා 💔🥀🥺... පරන මතක හාර හාර අවුස්සනවා 💔🥺❤️🩹🥀
🥺🥺🥺🥺🥺
Pudhuma lasssank kohedha hengila hiteyae super
❤❤ ප්‍රේමය සුන්දර සිහිනෙකි හැමදාම ❤❤
අනේ භාවනාවක් වගේ...මේකට ඇබ්බැහි වෙලා දැන්...ප්‍රේමය සුන්දර සිහිනෙකි හැමදාම..🥺❤
කවියක් වී තොල්පෙති මත මුමුනන්න හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න සඳ සාවී ඔබ හද කුටියට එන්න......
කවියක් වී තොල්පෙති මත මුමුනන්න හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න සඳ සාවී ඔබ හද කුටියට එන්න...
ප්‍රේමය සුන්දර සිහිනෙකි හැමදාම තනුවකි ගීයකි මිහිරිය රැඳුනාම සංසාරෙම සුවඳ දේවී බැඳුනාම සඳ දෙව්දුව යන්න එපා නොකියාම
කවියක් වී තොල්පෙති මත මුමුනන්න හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න සඳ සාවී ඔබ හද කුටියට එන්න...
කඳුළු තාම නෙතු අද්දර නොදැනේද බිඳුනු දාක මට තරවටු නොමද රිදුම් එපා පෙම් කල හිත කිසිදාක ඉන්න ළඟින් සඳ දෙව්දුව හැම රෑක
කවියක් වී තොල්පෙති මත මුමුනන්න හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න සඳ සාවී ඔබ හද කුටියට එන්න.....
කවියක් වී තොල්පෙති මත මුමුනන්න හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න සඳ සාවී ඔබ හද කුටියට එන්න...🎉❤❤❤
Voice එකට ඇබ්බැහි වෙන සුළුයි.........
මේ සිංදු අපි ඉස්සර bus වල යනකොට නිතරම මුමුණන සින්දු. හැබැයි මේ Version එක නම් කියලා වැඩක් නෑ...Voice එක නම් භාවනාවක්. සුභ පතනව මල්ලී...මෙක replay දාල උනත් දවසම අහන්න පුළුවන්...
ඔයාට ගොඩක් ලස්සන සිත් ඇදගන්න කටහඬක් තියෙනවා මල්ලි සිත් නිවන්න පුළුවන් ඔයාට මේ voices එක වෙනස් කරන්න එපා ගොඩක් ආදරේයි voices එකට❤❤❤❤
ඒ voice එකත් එක්ක වචනයක් වචනයක් ගානෙ feel වෙන movement මාරයි. Million feeling ❤🥺
මේ අද තිබිල හෙට නැතිවෙන සින්දු නෙවෙයි කල්ප කාලාන්තරයක් උනත් අහන්න පුලුවන් අමරණීය සින්දු.ඒ වචන ඒ ටියුන්ස් වල මාරම ලස්සනක් තියෙන්නෙ...මේ වගේ සින්දු වලට ඕනම කලබල මනුස්සයෙක්ගෙ මනස සුවපත් කරන්න පුලුවන් ...හරියට ඖෂධ වගේ...කෑගහල උඩ පැනල විලාප තියල සින්දු කන දැන් ඉන්න සමහර ගායකයො කියාගත්ත අයට වඩා ඔයා මාරම ටැලන්ටඩ්...උදේ ඉදන් රෑ වෙනකම් උනත් මේ කටහඬ අහන් ඉන්න පුලුවන් .කොපි චැට් එකේදි දැක්කා කටහඬ වගේම හරිම ලස්සනට වැදගත්කමට ඉදිය හැටි.අක්කි ,ඔයා ,මල්ලි තුන් දෙනාම හරිම උගත් ,වැදගත් බව හැසිරිමෙන් පෙනුණා....ඉස්සරහටම යන්න ලැබෙන්න ඕන ලස්සන කටහඬත් එක්ක....❤
අනිවාරෙන්ම 🥺🙈❤️
ඇත්තටම ගොඩාක් ලස්සනයි
මෙම සින්දුව ආගමක්..මම එය අදහන බැතිමතෙක්❤
😁😁💖
කතා කරන ඇස් 🥺♥️ කාන්දම් වගේ
❤
🙂
True❤
සංවාසයට ඇරයුමක්
🩷🩷
ගොඩක් සැරයක් මම මේ සිංදව ඇහුව හරිම ලස්සනයි ❤❤❤❤
රිදුම් එපා පෙම් කල සිත
කිසිදාක
ඉන්න ලගින් සද දෙව්දුව
හැම රෑක ................❤❤❤❤❤❤❤