@@Karma-p4u கடவுள் இல்லை இனம். இனவாதம் வேண்டாம். gods haven't a a nationality. Don't be racist. Sinhalese, tamils, malayalas, kanndas, hindus, durga believers All worship god skanda. As sri lankans the god skanda is a buddhist ruler called mahasena in sri lanka at last "bhawa". We sinhalese buddhists first worship the kiriwehera and then worship god skanda. But any ethnic group can come here to worship god skanda. God skanda bless us without considering the ethnicity, colour, religion or money. Therfore Don't be racist.
Vinuka Vidanapathirana Kataragama is supposed to be the site where the Hindu god Skanda or Murugan in Tamil met and married a local tribal girl, Valli, who in Sri Lanka is believed to have been a Vedda.[29]
කොච්චර ගියත් එපා නොවෙන මම යන්න ආසම කරන තැන කතරගම. හැම අවුරුද්දකම පෙරහැර බලන්න යනවා. මෙ අවුරුද්ද එක දිගටම ගියපු හත් වෙනි අවුරුද්ද.මෙ සිංදුව ඇහෙද්දී අමුතු පණක් එනවා. කතරගම දෙවි පිහිටයි!🙏🙏🙏
ஓம் முருகா
Apith oya wagemai
මටත් අනේ
ඇත්ත තමා
💫🙏
ඇත්තටම ලස්සනයි දහ පාරකට වඩා ඇහුවා...කද සුරිදු පිහිටයි....
Ow oba hari patta supiry mage dewiyo katharagama dewiyo (සුබුමන්ය)🙏🙏🙏🙏
❤❤❤
❤❤❤❤
Akama sinduwak machera ahuwami kada suridu phitai....
❤❤❤❤
Love from Tamil Nadu, India🇮🇳
අම්මො හිතට තියෙන නිදහස කතරගම දේවිදුට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏
හරිම ලස්සන සිංදුවක්...රුහුණු පුරවරයට අධිපතිත්වය දරන ස්කන්ද කුමාර දෙවියන් ජීවමානව වැඩ වසන මහා අනුහස් සහිත තංගල්ල හේනකඩුව පුරාණ රාජමහා විහාරස්ථානයේ පිහිටයි ඔබ සැමට....
❤❤❤❤
❤❤❤
❤❤❤❤
උපදින උපදින ආත්මයක් පාසා කතරගම ඉපදේවා🕉️🙏🔱
Katharagama deviyo dhemal nevi
සිරාවටම
I'm indu.... I' love Buddhist....
This song is about a hindu god
Kartikeya /muruga
🙏🙏
This is hindunism not buddhism
I'm Buddhist but i love hindu also😊❤
Respect ❤
ඉපදෙන හැම ආත්මෙකම කතරගම උපදීවා☸️❤️🙏
💕💕💕💕
Mamath 😍
❤❤❤
Ajitmamadanwada
මයුරා පිට වාහනයෙන් සක්වල සැරිසරන දෙවිඳු ......
කදිර සුරිඳු පිහිටයි 😍
කතරගම දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේට මාගෙ නමස්කාරය ...
❤❤❤❤
❤❤❤❤❤
❤❤❤❤🎉🎉
මේක අහනකොට කදකදසුරිදු ගැන ගොඩක් ආදරේ හිතෙනව ❤️
U b
DW0
Hai ape akka
ඒකනම් ඇත්ත රැකවරණයක් දැනෙනවා...තනියෙන් පෙරහැර බලන්න උනත් යන්න හිතෙනවා
කිරිවෙහෙරේ වෙහෙර කොනේ
බෝමැඩ යට සාමිනේ...
මතු බුදුවෙන පින් පුරවන
රුහුණු පුරේ සාමිනේ...
❤❤❤
ශ්‍රී කතරගම මහා දෙවියන්ගේ song ekata mage නමස්කාරය
කතරගම ගියෙත් ekama eka parai. එත් පලවෙනි paratama dewiyange haskama dekka. අයෙත් කොමහරි කතරගම yanna lebewa. katharagama appachchige පිහිටෙන් me budda shasanaya araksha wewa.dewiduni sinhalayawa rekadenna. budu saaranai. dewi pihitai💕
මම ආසම කතරගම දේව සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ
ලක්වාසී සියලු දෙනාටම කතරගම දෙවි පිහිටයි...🙏🙏🙏🙏
මේ ගීතය නිර්මාණය කරන්න දායක වෙච්ච හැමෝටම කතරගම දෙව් පිහිටයි 🙏
මම කවදාවත් කතරගම ගිහින් නෑ , ඒත් යන්න ආසයි ... , වාසනා ඇතා දකින්නත් ආසයි
මේ සින්දුව අහනකොට හදවතට ගොඩක් දැනෙනවා❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏
රාවණා අප්පචිගේ ශ්‍රි නාමය පෙනි සිටින ලොව මහා රාවණයානනි වැජබෙිවා ශ්‍රි කකරගම දෙවිදුනි
මේ කොරෝන ප්‍රශ්න එක්ක කවදා ආයෙ කතරගම පුදබිමට යන්න ලැබේද . කදසුරිදු පිහිටයි
කතරගම දෙවි පිහිටයි .🙏 යන්න ආසම තැනම් පුලුවන් හැම වෙලාවෙම යනවා 🙏 කතරගම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව මට ලැබේවා
ලස්සන ගීතයක් වගේම ලස්සන විඩියෝ Edith එකක්
හරෝ හරා.... රැක දෙනු බුදු දහම සුරිඳුනි කතරගම.. බුදු සරණයි... කඳ සුරිඳු රැකවරණයි..
one of my favourite songs about beautiful brilliant and totally amazing katharagama god.
R źuu77iiu
6
නියමයි ධනන්ජය. ඇත්ත පහදල තියනව. මිනිස්සු කරන වැරදි ගොඩක් පාලනය වෙනව බුදුන්. දෙවියන් නිසා. ඒවටත් නිගරු කරන එක පවක්. නියමයි ධනා.තියනව. මිනිස්සු කරන වැරදි ගොඩක් පාලනය වෙනව බුදුන්. දෙවියන් නිසා. ඒවටත් නිගරු කරන එක පවක්. නියමයි ධනා.
මේ වගේ දේවල් දාන අයට ගොඩක් පිං
Tamil god murugan 💪💪💪💪👆
கதிர்காம கந்தா ஓம் முருகா
@@Karma-p4u கடவுள் இல்லை இனம். இனவாதம் வேண்டாம்.
gods haven't a a nationality. Don't be racist.
Sinhalese, tamils, malayalas, kanndas, hindus, durga believers All worship god skanda. As sri lankans the god skanda is a buddhist ruler called mahasena in sri lanka at last "bhawa". We sinhalese buddhists first worship the kiriwehera and then worship god skanda.
But any ethnic group can come here to worship god skanda. God skanda bless us without considering the ethnicity, colour, religion or money. Therfore Don't be racist.
Vinuka Vidanapathirana Kataragama is supposed to be the site where the Hindu god Skanda or Murugan in Tamil met and married a local tribal girl, Valli, who in Sri Lanka is believed to have been a Vedda.[29]
හරෝ හරා........🇱🇰 ලාංකීය අභිමානය ඇත්තටම සතුටුයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
හරෝ හරා ....කද සුරිඳුන්ගේ පිහිට ලැබේවා ....අපි මේ අවුරුද්දේත් ගියා ඒත් පෙරහැරට යන්න බැරි උනා රටේ තත්වය නිසා අවසර තියෙනවනම් අනිවරෙන් ගිහිල්ල ....
කතරගම දෙවියන් මතු බුදු වේවා,ඔබවහන්සේට මාගේ නමස්කාරය
❤❤❤
මේ වගේ සින්දුත් unlike කරන අය ලන්කාවෙ ඉන්නවා. කොච්චර ලස්සන සින්දුවකද මේ
ලස්සන සිංදුවක් ........හදවතට වැදුන සිංදුවක් .......🙏🙏🙏
❤❤❤
සාදු 🙏🙏🙏🙏🙏සාදු 🙏🙏🙏🙏සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏කතරගම දෙවියන්ගේ පිහිටයි!!!!!🙏🙏🙏🙏🙏🙏 මේ ගීතය 100 පාරකට වඩා ඇහුවත් මදි ඒ තරම් බක්තිමත් 🙏🙏🙏🙏🙏🙏🙏 මට පවුලේ සැමටම කතරගම දෙවියන්ගේ ආරක්ෂාවයි, පිහිටයි මගේ දෙවියනේ කතරගම දෙවියන්ගේ පිහිටයි!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් ලස්සනයි ....සියලු දෙනාට කතරගම දෙවි පිහිටයි.....✋✋✋
මැණික් ගගෙන් පැන් සනහා රන් දෙවොලට වඩින දෙවිදු
ලෝ සතහට සෙත සලසා කැබිලිත්තට වඩින දෙවිදු ....
මයුරා පිට වාහනයෙන් සක්වල සැරි සරණ දෙවිදු
දොහොත් නගා වැදපල්ලා සොබාදහමෙ අපේ දෙවිදු
දොහොත් නගා වැදපල්ලා සොබාදහමෙ අපේ දෙවිදු
හරෝ හරා... හරෝ හරා.... හරෝ හරා... හරෝ හරා....
හරෝ හරා... හරෝ හරා.... හරෝ හරා... හරෝ හරා....
කතරගමට අපි යන්නේ දෙයියන් වැඳ සැනසෙඤ්ඤයි
දෙයියන්ගෙන් ඉල්ලන්නෙ දරුවන් අපෙ රැක දෙඤ්ඤයි
වී කුරහන් තලා මෙ ලේයි මහ පොළොවේ පූදිඤ්ඤයි
දෙයියන් රැක දුන් දරුවන් බඩ ගින්නේ නොහඩඤ්ඤයි
හරෝ හරා... හරෝ හරා.... හරෝ හරා... හරෝ හරා....
හරෝ හරා... හරෝ හරා.... හරෝ හරා... හරෝ හරා....
හරෝ හරා ගෝවින්දා කුලගොත් නොසොයා ඉඤ්ඤැයි
හදේ නොදල්වා ගිනි දැල් ලිපේම ගිනි අහුලඤ්ඤයි
කෙතේ කමතෙ බැතේ මතින් ලොවේම දුක් දුරු වෙඤ්ඤයි
කඳ සුරිඳුනි මෙතේ බලෙන් සොබාදහම සුරකිඤ්ඤයි
හරෝ හරා... හරෝ හරා.... හරෝ හරා... හරෝ හරා....
හරෝ හරා... හරෝ හරා.... හරෝ හරා... හරෝ හරා....
මැණික් ගගෙන් පැන් සනහා රන් දෙවොලට වඩින දෙවිදු
ලෝ සතහට සෙත සලසා කැබිලිත්තට වඩින දෙවිදු ....
මයුරා පිට වාහනයෙන් සක්වල සැරි සරණ දෙවිදු
දොහොත් නගා වැදපල්ලා සොබාදහමෙ අපේ දෙවිදු
දොහොත් නගා වැදපල්ලා සොබාදහමෙ අපේ දෙවිදු
හරෝ හරා... හරෝ හරා.... හරෝ හරා... හරෝ හරා....
හරෝ හරා... හරෝ හරා.... හරෝ හරා... හරෝ හරා....
❤❤❤❤
🙏🙏🙏🙏🙏
මතු බුදු වේන කද සූරිදූ පිහිටයි...🌹🌹
ලෝවාසී ලංකාවාසී සියලු දෙනාටම කද සුරිඳුගෙ පිහිටයි❤ 🙏
උපදින හැම බවයකම කතරගමම ඉපදෙවා❤❤❤
රාවණා අප්පචිගේ ශ්‍රි නාමයට පෙනිසිටින ජයශ්‍රී කතරගම දෙවිදුනි ජය ශ්‍රි මුරුගා
කොච්චර එහුවත් එපා වෙන්නෙ නේ ලස්සනයි....
kataragama eka parak hri giyapu knk dannwa e hagima e parisraya watapitwa minissui okkomath ekka mokkdoo amuthu hagimak thynwa me sinduwa aheddi 😥😥
සිංදුව හරි ම ලස්සනයි කතරගම දෙවියන්ගෙ පිහිටෙන් රට ආරක්ෂා වෙවා
Tiktok එකෙන් ඇහිලා ආවෙ
Delighted ❤️
lassana sinduvak.. THANCK YUO ITN...
ලස්සන හිතට දැනෙන සින්දුවක්❤️❤️❤️❤️
කැමරා කරන අයියා ලස්සනට වැඩේ කරනවා
🚩🚩🚩🚩🚩🚩🚩සුරිදුනි කතරගම - සුරකිනු මැනවි ලක්බිම 🦚 2023 🦚 🚩🚩🚩🚩
බුදු වෙන දෙවියන් හට මාගෙන් නමස්කාර වේවා 🙏
සොබා දහමේ දෙව් සාමිනේ මගේ රටේ සමස්ත පරිසර පද්ධතිය පටු අදහස් අැති පාපතරයන්ගෙන් අාරක්ෂා කර දෙන්න.
TV eke yaddi kohe hitiyath Duwan awith balanna hithena tharan lassanata,feel wanna hdl thiyenwa. ...superb👍❤
Wow that song soooooo beautiful
Katharagama dewi pihitayi
Kada සුරිඳුගෙන් පිහිටයි ...
❤️ කද සුරිදු පිහිටයී
කද සුරිදුගෙ පිහිටයි 🙏🙏🙏🙏🙏
මහාසේන් දෙවියන්🙏🙏🙏
සියලුදෙනාටම කද සුරිඳුගෙන් පිහිටයි...
හරිම ලස්සනයි..
හරෝ හරා!
කතරගම දෙවිදුන්ගේ පිහිට රැකවරණය ලැබේවා 🙏🙏
කදසුරිදු පිහිටයි ආරක්ෂාවයි..!
Sinduwa karan ken kauru untha patta
හරො හරා ගොවින්දා ❤❤❤
කද සුරිඳුගෙ පිහිටයි🙏
කතරගම අනේ යන්න ආසම ගියොත් එන්න ආස නැති තැනක්🥺♥️
හරෝ හරා
හරෝ හරා
හරෝ හරා
හරෝ හරා
හරෝ හරා
හරෝ හරා
හරෝ හරා
ඇඟ හිරිවැටුණා ඒක අහලා.
හරෝ හරා 🙏
ඇත්තටම ලස්සන sinduwa
om sarawana bawa kada suriduni❤
2021 06 30 👀😇
කදසුරිදු පිහිටයි 🙏🌞
සාදු සාදු සාදු සාදු සාදු සාදු ..
ගොඩක් ලස්සනයි❤️❤️❤️❤️❤️
බුදු සරණයි❤️❤️❤️❤️
වඩියෙන් ගිහින් තියන පුදබිම 🌼
අම්මා නැති උනත් හරි අවුරුදු ගානකින් යන්න ලැබුන්නෑ😢❤
කතරගම දෙව පිහිටයි!
සුරිඳුණි කතරගම...🙏
සදු මුලුරටටම කතරගම දේවි පිහිටයි
කදිර සුරිදු පිහිටයි ලෝ වාසි සියලුම දෙනාට
The only supreme God unifies all four ethnic groups of Sri Lanka! Om Muruga 🙏🏽🙏🏽🙏🏽🙏🏽
TAMIL GOD MURUGAN ஓம் முருகா 💪🔥🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️
Mage watina kenek kadasuridu🙏🙏🙏🙏🙏🙏🙏🙏
සුරිදුනි කතරගම
Mathu budu bawa pathana oba wahnseta budu bawa athwewa katharagama deviyane
Lassana song ekak👌👌👌
කද සුරිඳුනි පිහිටයි..
e song eka lassanai
Excellent song
ලස්සනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏👈👈👈👈👈
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
❤️❤️❤️කතරගම❤️
Katharagama Dewiyange Pihitai....!!!
my favourite song
❤💖🌺
Lassanai
කතරගම දෙවි පිහිටයි
Api hematama pihitai suriduni katharagama
ඇත්තටම හෝද සින්දුවක්
කඳ සුරිදු පිහිටයි
පට්ට සුපිරි
🤗🤗🤗🤗
Oyalath pe welawada katharagama yanne 😍 man nm 14k wath kisima masak wath mas gawuma dey wath noka yanne e wishwasaya hinda❤❤
biautifull song
Haro hara,,, song eke lyrics lassanai. ❤️