ඇමරිකාවට කර්මය පල දුන්නද ? ලෝක බලවතා අද අසරණ වෙලා - නිවා ගන්නට බැරි ලොස් ඇන්ජලීස් මහා ලැව් ගින්න !

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 592

  • @wishmalokaya1
    @wishmalokaya1  13 часов назад +26

    🍻 You Drink, We Drive! 🚗
    Had a fun night out and need a safe way home? Let us handle the driving while you relax! At Drink N Safety Ride, your safety is our top priority.
    ✅ Safely get home without the risk
    ✅ Reliable and professional service
    ✅ Enjoy the night without worry. Just sit back, enjoy yourself, and let us take you home safely!
    📞 Call us now to book your ride: 0742 913 914.
    Book Now and Travel Safely!
    #drinkndrive #drinknsafetyride #drinks #driver

  • @sajeewanitirosha647
    @sajeewanitirosha647 12 часов назад +116

    තෙරුවන්ගේ අනන්ත ගුණ ආනුභාවයෙන් ඉතා ඉක්මනින් ලැව් ගිනි නිවේවා !
    වැසි වසිවා !
    සියලු සත්වයෝ සුවපත් වෙත්වා !

    • @User-sj4ko
      @User-sj4ko 11 часов назад +1

      😂

    • @ksirigunnagunathilaka7451
      @ksirigunnagunathilaka7451 11 часов назад +3

      තෙරුවන්ගේ ගුණ බලයෙන් අපේ රටේ දේවල්වත් නවත්තන්න පුළුවන්ද ? අප කළ යුත්තේ අප යහපත් දේවල් කරමින් යමෙකුට සෙතක් ශාන්තියක් අධිෂ්ඨාන කිරීමයි.

    • @isuru8080
      @isuru8080 10 часов назад +2

      තෙරුවන් තියෙන්නෙ හිතේ ගිනි නිවන්න මිසක් ලැව්ගිනි නිවන්න නෙවෙයි 😂 බදු දහම විකෘති කරන්නෙපා 😂

    • @hemanthaperera575
      @hemanthaperera575 10 часов назад +1

      මුන්ට එහෙම සෙත් පතන්න එපා මුං මුළු ලෝකයම ගිනි තියෙන ජාතියක් (සිවිල් ජනතාව නොව )සැබැවින්ම මුං අළු දූවිලි වෙලා යන්න ඕනේ 😢😢😢

    • @spectsteeel8243
      @spectsteeel8243 7 часов назад

      Hoda prartanawak

  • @JmhLasantha-bs8tl
    @JmhLasantha-bs8tl 13 часов назад +248

    බුදුරජාණන් වහන්සේ කියල තියනව ලෝකය කියන්නේ බයානක තැනක් කියල ඉන් මිදෙන්න කිව්වේ ඒකයි කොච්චර සල්ලි බලය තිබ්බත් සොබාදහමට තප්පරයක් ඇති ලෝකයම විනාස කරල දාන්න ඒක නිසා අපි දනය හම්බ කරන ගමන් ආද්‍යාත්මික පැත්තට නැබුරු වෙන්න ඕන කවුරු මොනා කීවත් හැමදේම වෙනස් වෙනව ඒකයි බුදුරජාණන් වහන්සේ නිවත් අවබෝධ කරගන්න කීවේ සත්ත්වයාට මේ ලෝකය අස්තීරයි අනියතයි

  • @sobachandni6817
    @sobachandni6817 9 часов назад +20

    බුදු ගුණ අනන්තයි ඒ ආනුභාවයක් ඉතා ඉක්මණින් වැසි ලැබේවා ගිනි නිවේවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා

  • @Tgsameem
    @Tgsameem 11 часов назад +31

    හොදින් මතක තබා ගත යුතුයි ... ස්වභාධර්මය හොදම ධර්මයයි ... 💚

  • @yamunapriyangani5882
    @yamunapriyangani5882 11 часов назад +20

    දැන් ඇමරිකාවට අනිත් රටවල් ගැන හිතන්න වෙලාවක් නෑ..තමන්ගෙ රට ගැන හිතන්න කාලය වෙන් කරන්න වෙනවා..keep it up

  • @googlebpk5866
    @googlebpk5866 12 часов назад +70

    ස්වභාධහම නඩු අහන කාලය ඇවිත් පුලුවන් තරම් ධාර්මික වෙන්න!"
    සියලු සතිවයින්ට තෙරුවන් සරනයි☸️

    • @User-sj4ko
      @User-sj4ko 11 часов назад +2

      Lanakawata sunami awe kage nadu ahalada 😂

    • @loshadagamage
      @loshadagamage 10 часов назад

      ​@@User-sj4koඅපේ උන් පව් ගෙවපු වෙලාවක් තමයි ඒ. ඉඩම් අල්ලන්න කියල හිතාගෙනත් මිනිස්සු තන්හාවෙන් ගියානෙ.

    • @Sl.vitamin.protein137
      @Sl.vitamin.protein137 55 минут назад

      @@User-sj4koජෙ සුවගෙ පවු වලට

    • @BatahiraJoker
      @BatahiraJoker 49 минут назад

      @@User-sj4koadila neda inne😂

  • @priyadarshaniasoka3175
    @priyadarshaniasoka3175 10 часов назад +35

    සොයලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏

    • @blackandwhite1442
      @blackandwhite1442 9 часов назад +1

      උන්ගෙ රට විනාශ වේවා🔥🔥

  • @Devil678-j9j
    @Devil678-j9j 13 часов назад +124

    මොන technology තිබ්බත් ස්බාවදහම ඉස්සරහ ඔක්කොම පදිරී කිව්වට දැන්නෙ ඇස් දෙකට දැක්කෙ 😅

    • @miracles35151
      @miracles35151 11 часов назад

      E tamai dewiyan wahanse.sobadahame nirmaatroo dewiyan wahanse ethumanta ona widiyata sobaa dahama meheyawanawa.

    • @nalanijayasingha4586
      @nalanijayasingha4586 10 часов назад

      ඇයි අමතකද සුනාමිය

    • @salitha_warnasooriya
      @salitha_warnasooriya 10 часов назад

      @@miracles35151 🤣🤣

    • @blabala867
      @blabala867 7 часов назад

      ඒ අපිනේ කියන්නේ සොබාදහම එහෙම කරන්නේ නෑ තාක්ෂණය යොදාගෙන උන් තමා කෘතිමව ඇති කරේ ඉලගට දකුණු ආසියාව භූමිකම්පා සුනාමි වෛරස් ලෑස්ති වෙන්න උන් ඒවා කරන්නේ ක්‍රමෙට

    • @DinuwaraDissanayake
      @DinuwaraDissanayake Час назад

      ​@@nalanijayasingha4586සුනාමිය කාලේ technology eka දියුණු වෙලා thibbe nane අද තරම්වත්

  • @තිස්සකුට්ටි
    @තිස්සකුට්ටි 13 часов назад +82

    !ලෝකයටම ගිනි තියපු, කිරි සප්පයෝ මිලියන ගානක් බේරාගන්න තිබ්බත්, උන්ව මරන්න ආයුධ දුන්නු ඇමරිකාව අද ගිනි ගන්නවා. කොච්චර දියුණු තක්ෂණය තිබුණත්, සොබාදහම ඉදිරියේ ඒවට කිසි තැනක් නෑ. 😅 අපිට මීට වඩා සොබාදහම ගැන හිතන්නත්, රැකගන්නත් ඕනේ!

    • @nipunasankalpa4770
      @nipunasankalpa4770 12 часов назад +3

      Sahathika Aththa,Karmaya Nadu Ahanawamai....

    • @SriyaniHettiarachchi-w1n
      @SriyaniHettiarachchi-w1n 12 часов назад +7

      තොපිලටත් එහෙම තමයි කියන්න තියෙන්නෙ ඔක්කොමල එකතුවෙලා රටම හොරාකාලා විනාශ කලා ඒවටත් සොබාදහම දඩුවම් දෙනකොට බලන් හිටපල්ල රාජපක්ෂ බත් බැලයොන්ට වෙනදේ 😂

    • @User-sj4ko
      @User-sj4ko 11 часов назад +1

      Lanakawata sunami awe ubalage ammage waradi nisada ethakota😂

    • @User-sj4ko
      @User-sj4ko 11 часов назад

      ​@@nipunasankalpa4770Lanakawata sunami awe ubalage ammage waradi nisada ethakota😂

    • @Musixwrld.
      @Musixwrld. 11 часов назад

      Agreed👍👍👍

  • @Devil678-j9j
    @Devil678-j9j 13 часов назад +127

    ලෝකෙටම ගහන්න පුලුවම් ගගා පොර ටෝක් දුන්නට අන්තිමට තම්න්ගෙ රෙද්ද ඇතුලෙ ගින්න නිවා ගන්න බෑ 🤌😂😂

    • @ajithindika4078
      @ajithindika4078 13 часов назад +5

    • @rushand8003
      @rushand8003 11 часов назад +10

      කියලා වැඩක් නෑ බන් කොරෝනා වලදීත් ඕකුන්ගෙ තමයි ලෝකේ වැඩිම මරණ තිබ්බෙ.. ඕකුන් වැඩ්ඩො වෙන්නෙ ඕකුන්ගේම hollywood movies වල විතරයි..😂😂

    • @RohiniBandara-zp6ur
      @RohiniBandara-zp6ur 11 часов назад +2

      අපි එහෙම නොකියමු
      අපටත් මෙය උරුම උනොත්🏕️

    • @avishkabharatha
      @avishkabharatha 11 часов назад +2

      පටිසන් ම දීලා හොඳටම 😆

    • @Sampa93
      @Sampa93 10 часов назад +1

      උබට දොදුද බන්😂... ස්වභාව ධර්මයට ඇමරිකවත් අදාලයි...

  • @ChanakaMaduranga-gp8tn
    @ChanakaMaduranga-gp8tn 9 часов назад +16

    දිනක් ආනන්ද හාමුදුරුවෝ බුදුන්ගෙන් මෙහෙම අහනවා.. ඔබ වහන්සේ මේ ලෝකය දුකයි දුකයි යනුවෙන් දේශනා කරනවා..ඒත් ඇත්තටම මේ ලෝකයේ සැපක් කියල දෙයක් තියෙන්න බැරිද..??
    බුදුන් එයට පිලිතුරු දෙනවා
    " පිංවත් ආනන්දය; මේ ලෝකය තුල පමණක් නොව, මේ විශ්ව ධාතුව තුල හෝ අඹ ඇටයක තරම් සැපයක් ඇතැයි මාහට වැටහුණි නම් තථාගතයන් මේ ලෝකය දුකක් යැයි නොවදහාලමි"..🙏🙏
    ඔන්න ඕකයි අපි මේ ඇලෙන්න, ගැටෙන්න හදන ලෝකයේ යථා ස්වභාවය..🤔 පිං ඇත්තෝ අවබෝධකර ගනිත්වා..👊😍

  • @hemawasanthivissundra9472
    @hemawasanthivissundra9472 3 часа назад +9

    සියලු මිනිසුන් සියලු සත්වයන් ආරක්ෂාවේවා! දෙවියන්ගේ බුදුන්ගේ ආශිර්වාදය ලැබේවා🙏🙏

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 10 часов назад +25

    පලස්තීය බිමට සමතලා කරා එ රටට රෙකවරනය දෙන්න කවුරුත් උදවු කරෙ නෙ එයාල ගෙ අදෙනාව දෙව්‍ යන් ට පමනයි කිවෙ ඔවා සහ ගහන අපරාධ මෙව කාටත් හොද පාඩම් 😒😒😔🇱🇰🇦🇪

    • @ChamilaNiroshani-yd2vt
      @ChamilaNiroshani-yd2vt 8 часов назад +1

      ඔව් ඒත් මනුස්සයෝ😢

    • @Colo0529
      @Colo0529 2 часа назад

      Aniwa

    • @lalithmperera
      @lalithmperera Час назад

      සුනාමියෙන් ලංකාවෙ 40000ක් සුළු වෙලාවකදි මියගියා.
      ඒ දඬුවම දෙවියො දුන්නෙ ඇයි?

    • @crishanliyanage1227
      @crishanliyanage1227 32 минуты назад +1

      Every action has a reaction

  • @JmhLasantha-bs8tl
    @JmhLasantha-bs8tl 13 часов назад +50

    කල පව් පල දෙනවා කල් ගිහින් හරි ලෝකෙට දුන්නු දේ තමයි තමන්ට ලැබෙන්නේ

    • @ajithindika4078
      @ajithindika4078 13 часов назад +4

    • @User-sj4ko
      @User-sj4ko 11 часов назад +1

      Lanakawata sunami awe ubalage ammage waradi nisada ethakota😂

    • @INS_gaming
      @INS_gaming 11 часов назад +2

      ඇත්ත

    • @avishkabharatha
      @avishkabharatha 11 часов назад +2

      සහතික ඇත්ත.❤

    • @kasunbasnayaka-c7i
      @kasunbasnayaka-c7i Час назад

      ​@@User-sj4koතොගෙ ජෙරමාගෙ වැරදි නිසා🤣

  • @තිස්සකුට්ටි
    @තිස්සකුට්ටි 13 часов назад +45

    මෙන්න මේක හින්දා තමයි මම ඇමරිකාවට අකමැති! මේ ලෝක බලවතා ඉන්නකං සාමයක් නෑ, දියුණුවක් නෑ. හැමදාම යුද්ධ, විනාශ. සාමය, මානව හිමිකම් ගැන කියන උන්ම ලෝකයම ගිනි තියනවා. මම හිතනවා, අපිට හැමදාම උදව් කරපු චීනය වගේ රටක් ලෝක බලවතා උන්නා නම් ලෝකය අද මෙහෙම නැතිව, සමකාමී තත්ත්වයක පවතී කියලා.

    • @shashikadilshan2701
      @shashikadilshan2701 12 часов назад +6

      Enam virus walin marenne api 🙂

    • @User-sj4ko
      @User-sj4ko 11 часов назад +1

      Moda.kuttiyane 😂mara danuma muge.😂

    • @තිස්සකුට්ටි
      @තිස්සකුට්ටි 11 часов назад +4

      @shashika
      අපේ රටේ බහුතරයක් චීනය ගැන අහනකොට 'චීන වෛරස්' කියනවා. ඒත්, චීනයෙන් අපට තවත් වාසි ගන්න පුළුවන්. චීනය ආර්ථික වශයෙන් බලවත් වන අතර, බටහිර ආධිපත්‍යය බිඳ දමන්න, එම රටක් දැනට අපට හොඳ සහයෝගය ලබා දෙනවා. මම ඒ පක්ෂය අකමැති වුවත්, චීනය බටහිරට විරුද්ධව සිටීම අපේ ජාතික යහපත සඳහා වැදගත් බව මට සිතුවිලි ගන්නවා.

    • @තිස්සකුට්ටි
      @තිස්සකුට්ටි 11 часов назад

      ​@@shashikadilshan2701
      අපේ රටේ බහුතරයක් චීනය ගැන අහනකොට 'චීන වෛරස්' කියනවා. ඒත්, චීනයෙන් අපට තවත් වාසි ගන්න පුළුවන්. චීනය ආර්ථික වශයෙන් බලවත් වන අතර, බටහිර ආධිපත්‍යය බිඳ දමන්න, එම රටක් දැනට අපට හොඳ සහයෝගය ලබා දෙනවා. මම චීනයේ පාලන පක්ෂය අකමැති වුවත්, චීනය බටහිරට විරුද්ධව සිටීම අපේ ජාතික යහපත සඳහා වැදගත් බව මට සිතුවිලි ගන්නවා

    • @malishaRolex
      @malishaRolex 10 часов назад +2

      මහත්තයො ඔය ගිනි ගන්නෙ ජනාධිපතිලගෙ පෙන්ටගන් ඔෆිසර් ලගෙ ගෙවල් නෙවෙ😂😂 පොඩ්ඩක් හිතන්න

  • @LochanaAriyarathna
    @LochanaAriyarathna 11 часов назад +14

    පොඩි රටවලට කොකා පෙන්නන ඕනම බලවත් රාජ්‍යයකට පාඩමක්. ඇමරිකාවට තාම පත්තුවුනේ නෑ.

  • @blackandwhite1442
    @blackandwhite1442 9 часов назад +4

    මුන්ව දැන් අපේ රටට වැඩට ගන්න පුළුවන් නියමයි 👍

    • @beauty-z2t
      @beauty-z2t Час назад

      😂😂😂😂😂😂😂

  • @MRSMunasinghe
    @MRSMunasinghe 4 минуты назад

    සියලුම සත්වයෝ සුවපත් වේවා සියලුම ගිනි නිවේවා අනන්ත බුදු ගුණ බලයෙන් සිසිල් ජලය ගින්නට පතිත වේවා

  • @udithaharshana9323
    @udithaharshana9323 12 часов назад +24

    තාදිසං වපථෙ භීජං තාදිසං හරථෙ ඵලං...වපුරපු දෙයක්ම අස්වැස්ස ලෙස ලැබේ...

    • @User-sj4ko
      @User-sj4ko 11 часов назад +1

      Lanakawata sunami awe ubalage ammage waradi nisada ethakota😂

    • @Lakshanlakshan-h8p
      @Lakshanlakshan-h8p 11 часов назад

      අනිවාර්යයෙන්ම 🤗🙏

    • @Minali-N
      @Minali-N 11 часов назад

      ​@@User-sj4ko ආමෙන් 😵‍💫😵‍💫

    • @බට්ටා-ඪ9ඛ
      @බට්ටා-ඪ9ඛ 9 часов назад

      යා දිසං.......... තා දිසං..........

    • @Gayan-Krishantha-1984
      @Gayan-Krishantha-1984 Час назад

      😂😂😂😂

  • @Mahasona69
    @Mahasona69 13 часов назад +47

    ගා සා තීරෙ පෘතුවියෙන් අතුගාලා දාන්න ඕනෙ කියපු ත්‍ර්ස්තවාදියෙක්ගෙ ගේත් ගිනි අරන් අපෙ හාන්දුරුවනෙ 😂😂❤❤

    • @User-sj4ko
      @User-sj4ko 11 часов назад +3

      Lanakawata sunami awe ubalage ammage waradi nisada ethakota😂

    • @rushand8003
      @rushand8003 11 часов назад +1

      karmaya bn 😂

    • @suvicooperations
      @suvicooperations 11 часов назад

      ​@@User-sj4koow bn u Dan nadda😂

    • @User-sj4ko
      @User-sj4ko 11 часов назад

      @@rushand8003 palastine ewn ballo wage marenne allage karmayenda 🤣

    • @User-sj4ko
      @User-sj4ko 11 часов назад

      @suvicooperations ubalage ammage waradikiyala.dannawa yako.pansale lagala.hora naki ganayongen hkagena ubawa jathaka karapu eke waraddane 🤣

  • @sepalajayasekara363
    @sepalajayasekara363 11 часов назад +13

    ලෝකයම අවුලවද්දී හිතෙන්නැතුව ඇති තමන්ගේ රට නිකන්ම ඇවිලේය කියා. කොහොම ඇවිලුනත් වන්දිගෙවන්නේ නිරායුධ අහිංසක මිනිස්සු මයි.

    • @sujatharatnayake9900
      @sujatharatnayake9900 10 часов назад +2

      ඒක ඇත්ත. අනික් රටවල් අතර යුධගිනි අවුලවන්නෙ එයාලගෙ ආයුධ විකුණගන්න. වපුරපු දේවල්වලට අනුව අස්වැන්න ලැබී ඇත.

  • @Nishaya722
    @Nishaya722 20 минут назад

    ධනය... බලය... මාන්නයට ඉහලින් සොබා දහම.... සියලු සත්වයෝ සුවපත් වේවා!!!

  • @MilroyFernando-nz5ve
    @MilroyFernando-nz5ve 11 часов назад +11

    එදා ටයිටනික් නැවතත් මිනිස්සු නැගල කිව්වලු දෙවියන්ටවත් මේක පෙරලන්න බෑ කියලා. විනාඩි විසි එකකට වඩා යන්න දුන්නෑ ඒකට වෙච්ච දේ මිනිස්සු දන්නවනේ

  • @joannefernando977
    @joannefernando977 10 часов назад +6

    ලැවි ගින්නට කලින් උත්සවයකදි වෙිදිකාව හිනස්වමින් දෙවියන්ට අපහස කලා (6) දා (10) ඇවිලුනා අහසින් බැස්ස ගිනි

  • @MohammedAmeen-j5t
    @MohammedAmeen-j5t 11 часов назад +16

    Palasteen ජනතාවට දුන්න ගින්දරට දෙවියන් දුන්න දේ

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 10 часов назад

      අසරන මිනිසු න්ට කවුරුත් පිහිටි උනෙ නෙ 😔😔🇱🇰🇦🇪

    • @john.f.Kenned
      @john.f.Kenned 8 часов назад

      @@ayeshamissayesha7909 Palestine higannu 50 000. America 24 ohoma hari hitha hada ganin manasika rogiya

  • @SOCIALPROTECTSRILANKA
    @SOCIALPROTECTSRILANKA 12 часов назад +26

    සමිපුර්ණයෙන් ඇමරිකාවම ගිනි ගනී වගේ..ලෝකයටම නපුරැ කමි කරපු රටක් ඇමරිකාව

  • @AbdulHakeem-no7dz
    @AbdulHakeem-no7dz 7 часов назад +4

    ,, යාලා හාරබ් යාරබ් ඔවුන්ට ගාසා මිනිසුන්ගේ සාපය දෙවියන්ගේ සාප්පය සාදු සාදු සාදු සාදු මකබවෙලාම පලයව්

  • @ravindubaba
    @ravindubaba 11 часов назад +15

    ගිනි තියන්න උන්ට ඕන තරම් බලය තිබ්බට ගිනි නිවන්න කිසිම හැකියාවක් නැ . අනුන්⁣ට දිපු ගින්දර තමන්ට පත්තු වුනා අවස්ථාවක් ...

  • @HamsaIqbal-z7m
    @HamsaIqbal-z7m 4 часа назад +2

    ලෝකයම ගිනිබත් කළ කුරිරු මානසිකත්වයෙන් යුත් ලෝක පොලිස් කාරයාට සොබා දහම විසින් නඩු අසා දඬුවම් කාලය උදාවී ඇති වගයි ඇමරිකාව විසින් ලෝකයේ රටවල් ගණනාවක අහිංසකයින් සිය දහස් ගානක් විනාශ කලේ කිසිදු මානසික තැකීමකින් නොවන බව පැහැදිලියි ඒ වෙනුවෙන් වන්දි ගෙවන අවස්ථාවකයි මේ පසු වන්නේ සොබා දහමට බලකරන්න පුළුවන් කෙනෙක් ලෝකය බිහිව නැත

  • @sushantkumari6193
    @sushantkumari6193 8 часов назад +5

    සොබා දහම නඩු අහන්න අරන් කියන එක තමයි ඇත්ත

  • @chandana6498
    @chandana6498 Час назад +1

    මේ ලොව සත්‍යයක් උතුම් ශ්‍ර්‍රී සත්ධර්මය මෙයයී ලෝකයම කොටවන කොටවලා අයුධ බෙදන සුද්දට දැන් තෙරුම් යයී කරුමෙට අපේ ලන්කාවේ අලුත් සමජය වෙනම් පැතිකඩකටයී ගමන් කරන්නේ ,තවත් ලන්කාවේ කෝටිගනන් වලින් ගස්කපන උන් ඉන්නවා උන්ටත් සොබාදහමේ විදවීම පාතලෙන් හරි විසදීම ගැන සත්‍යය පෙන්න දෙනවාට සියලු දෙනාට වැටහෙනවා

  • @danushkawijerathna1427
    @danushkawijerathna1427 12 часов назад +19

    ඒක තමයි කියන්නේ කාටවත් ගින්දර දෙන්න එපා කියල..

    • @User-sj4ko
      @User-sj4ko 11 часов назад

      Lanakawata sunami awe ubalage ammage waradi nisada ethakota😂

    • @darkStar.000
      @darkStar.000 6 часов назад +1

      @@User-sj4ko ube jathake awulak thiye bn puluwanm oya manasika ledeta beheth gain comet ase gobayek wage hasiren nathuwa

  • @anurajayasinghe2589
    @anurajayasinghe2589 11 часов назад +5

    සියලු දේට ඉදිරියෙන් ස්වාභාවික විපත් ඉදිරියෙන් කියල දැනගත්තොත් හොඳයි...

  • @vasanthiekannangara6778
    @vasanthiekannangara6778 4 часа назад +1

    මුලු ලෝකයම සුවපත් වේවා.
    🙏🙏🙏

  • @rohansunimal3306
    @rohansunimal3306 9 часов назад +1

    Teruwan saranai lokawashi siyalu sathwayo suwa path wewa namo buddhaya a bahagiya wath gowthama samma sambudu rajanan wahanseta mage namas karaya wewa ❤soba dahamata danaya balaya thakshanaya dynu unath wadak nha ditta damma wedaniya karamayata anuwa kisima kenekta wenas karanna bha me siyalu dena pujaneeya vishwaye aserwadayen arakshawa labewa mage pathumai❤yahapatak wewa a gini ekmanin niwewa😢anunta gini dena siyalu denata egana ganna nuwana pahala wewa❤

  • @Jhkusbhhkkoduasjxkoi
    @Jhkusbhhkkoduasjxkoi 8 часов назад +4

    ලැව් ගින්නක් පත්තු උනා හැලි ලියන උන් බුදු හාමුදුරුවොගැනමයි කතාව😂

  • @IrajAdithya
    @IrajAdithya Час назад

    ජීවිත කාලෙම හම්බ කරපු දේවල් එක ක්ෂනයකින් ජලයෙන් සුළගෙන්,ගින්නෙන් ,පොලවේ කම්පනවලින් නැති වෙනවා අපි හැමෝම ස්භාවධර්මයට යටයි

  • @arunasamarasekara9553
    @arunasamarasekara9553 11 часов назад +5

    සියලු සත්වයෝ සුවපත් වේවා

  • @IndikiRathnayak-g5c
    @IndikiRathnayak-g5c 10 часов назад +12

    ගිනිනිවීයෙවා මීනිස් ජිවිත ඉතුරු වේවා ❤

    • @hemanthaperera575
      @hemanthaperera575 10 часов назад +1

      ඔබගේ ප්‍රාර්ථනය අරාබිකරයටත් එසේම වුණා නම් කොතරම් මානුෂික ද ඔය කරුණාව දයාව ඒ මිනිස්සුන්ට නැද්ද ඒ මිනිස්සු නෙමෙයි ද තිරිසන්නු ද 😢😢😢

  • @nishantharodrigo6381
    @nishantharodrigo6381 10 часов назад +7

    කිසිදු සත්වයෙකුට හිරිහැරයක් දුකක් කරදරයක් නොවේවා .සියලු සත්වයෝ සුවපත් වේවා

    • @blackandwhite1442
      @blackandwhite1442 9 часов назад

      උඹ ඔහොම කිව්වට අනිවාරයෙන්ම ඒ රට විනාශ
      වෙනව කාටවත් නවත්වන්න බැ කරන අපරාධ වලට වෙන්නම ඕන දේ 🔥👍

  • @Dhanushkaweerasinghe3217
    @Dhanushkaweerasinghe3217 12 часов назад +12

    ගොඩක්ම හානි ලංකාවේ ඉදන් හැමරිකන් කොඩි දාන් ඉන්න සිතියමෙන් හැමරිකාව දැක්ක උන්ට.

    • @john.f.Kenned
      @john.f.Kenned 8 часов назад

      Russia yawa ukraine walin kanawalu hodatama😂😂😂😂😂

    • @Dhanushkaweerasinghe3217
      @Dhanushkaweerasinghe3217 7 часов назад +1

      @john.f.Kenned උඹට ඉතින් හැමරිකන් කාරයෙක්ම නේ වෙඩි තිබ්බේ kennady 😂 ආන් කොල්ලකනවලු ගිනි ගන්න අතරේ 😂😂

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 11 часов назад +10

    ලැව් ගිනි නිවේවා.සියලුම සතුන් ආරක්ෂා වේවා .

    • @blackandwhite1442
      @blackandwhite1442 9 часов назад

      නියමයි සත්තුන් ආරක්ෂා උන් විනාශ වේවා එහෙම නේද 🔥👍

  • @nayanaedirille135
    @nayanaedirille135 Час назад

    සියලු සත්වයෝ සුවපත් වේවා.ගාසා තීරය සම්බන්ධයෙන් පාලකයාගේ තීරණය ට මේ කැලෑවල ඉන්න සතුන් වන්දිගෙවිය යුතු නැත.සාමාන්‍ය ජනතාව හා ඒ ආසුරුකරන සතුන් වන්දිගෙවිය යුතු නැත.

  • @nadeekaisuranga3974
    @nadeekaisuranga3974 12 часов назад +13

    සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ..

  • @NesharaThejan-hu4mp
    @NesharaThejan-hu4mp 2 часа назад +1

    මොකා බලවත් උනත් ස්වභාව ධර්මයට අදාල නෑ.ධර්මයේ හැසිරීම පමණමයි ගැලවීම .දෙවියන් බුදුන් අපි කරන කියන දේ උඩ ඉදන් දකිනවා

  • @NimnaWijebandara
    @NimnaWijebandara 12 часов назад +11

    මටනම් හිතෙන්නෙ මේ තමයි බබාවැනන්ගා පැවසු රතු මකරගේ පැමිණීම බුදු ගුණ බලයෙන් මේ ලැව්ගින්න නිවේවා

    • @User-sj4ko
      @User-sj4ko 11 часов назад

      Lanakawata sunami awe ubalage ammage waradi nisada ethakota😂

    • @salitha_warnasooriya
      @salitha_warnasooriya 10 часов назад +1

      @@User-sj4ko sunaamiya enna kalin ara podi budu pilima wagayak muhude paa karala yewuwa kiyala kathaawak kiyanawa neda, hariyatama danne ne

  • @MeepitiyeNandarathana
    @MeepitiyeNandarathana 3 минуты назад

    ......හමුවේ සිටියදී රාජදුතයකු රජට කියනව උතුරු දිගින් ගස්ගල් පර්වතබිදන් එනව වහම ආරක්ෂා පියවරගන්න, අනතරැව රටෙහි අනිත් පැතිතුනෛනුත් එහෙම එනවකියල, බුදුරජාණන් වහන්සේ රජු ගෙන් විමසනව දැන් මොකද කරන්නෙ කියල රජුපවසනව මටමොනතරම් බලසේනා හිටියත් මෙයනතරකරන්නබැ, කරන්නපුලුවන් ධර්ම යෛ් හැසිරීම පමණි කියල"ඒකියන්නෙ"! බෞද්ද දර්ශන යේ එන අනිත්‍යතා දර්ශනය යි. තෙරැවන්සරණයි.

  • @anujakarunaratne7262
    @anujakarunaratne7262 10 часов назад +4

    What goes around comes around!!!

  • @supun3133
    @supun3133 12 часов назад +19

    ඉක්මනින් ගින්න නිවෙිවා සියළු සතුන් ගෙවල් දොරවල් ආරක්ෂා වෙිවා තෙරැවන් සරණයි

    • @vishakafenando2192
      @vishakafenando2192 11 часов назад +2

      Ubalata gasathirata bomba daddi ohama hithune nadda.

    • @john.f.Kenned
      @john.f.Kenned 8 часов назад

      @@vishakafenando2192 Palestine higannu 50 000. America we 24 ohoma hari hitha hada ganin manasika rogiya

  • @amilawelikala9541
    @amilawelikala9541 9 часов назад +1

    I wish everything would be sorted out as soon as possible. America, you are always strong. This time you needed it more. Be strong. We pray god to settle this ASAP.

  • @keerthijayasinghe7636
    @keerthijayasinghe7636 11 часов назад +6

    මේවට තමයි කියන්නේ දික්ක ධර්මවේදය පල දෙනවා කියලා

    • @wasanthathelwadane8371
      @wasanthathelwadane8371 9 часов назад +3

      Dikka damma nemei ditta damma

    • @beauty-z2t
      @beauty-z2t Час назад

      දිට්ඨ දම්ම වේදනීය කර්මය

  • @janakarathnayake7511
    @janakarathnayake7511 11 часов назад +3

    අනුන්ට ගින්දර දිදී හිටපු අයට දැනෙන්නේ නැති වේදනාව තමන්ට ගින්දර ඇවිලුනාමවත් තේරූම් ගත්තොත් වටිනවා

    • @User-sj4ko
      @User-sj4ko 11 часов назад

      Lanakawata sunami awe ubalage ammage waradi nisada ethakota😂

  • @neelaranjani4768
    @neelaranjani4768 8 часов назад +1

    Seyaluma dena manushsyayoa
    Seyaluma dena suwa path wathwa .!!!@❤❤🎉🎉🙏🏼🙏🏼

  • @SumithRajapakse
    @SumithRajapakse 56 минут назад +1

    මේක ඇමරිකාවට දෙයක් නොවේ, ප්‍රාන්ත 50 කින් දෙකක ඇතිවු ලැව් ගින්නක්,... උදාහරණයකට ඔබගේ ගෙදර මෙට්ටයක් පිළිස්සුනා හා සමානයි

  • @SonalSanuka
    @SonalSanuka 11 часов назад +6

    අමරිකාව කියන්නේ වර්ග කිලෝමීටර් මිලියන 9.8 ක් තරම් විශාල රටක් ඒකියන්නේ ලංකාව වගේ 150 ගුණයක් විශාල රටක් ඔය ගිනිගන්නෙ ලංකාව වගෙ 6 ගුණයක් විශාල ප්‍රාන්තයේ තියෙන ලොස් ඇන්ජලීස් නගරය යි මේ ගිනි ගන්නෙ අමෙරිකානු භූමියෙන් දශම ගාණක් විතරයි සමහරු හිතන් ඉන්නේ මේ ගින්න නිසා මුලු අමෙරිකාවම ඉවර වෙයි කියල🤣🤣🇺🇸❤

    • @MrGamergameplay
      @MrGamergameplay 10 часов назад

      Ekani. Karmaya athin api kiyamu amerikawa wedipura paw kala kiyala, eth ehenam ai jeewitha haani sulupramanayak, medaperadiga dahasgaanak merenne ai, Karmayath salli walata newilada. Owa Heli witharai. Tsunami walin ape rate weralabada aya merune maalu allapu nisa neweyda, e maalu kaapu rata meda apita awulak nethiwune ai , Lankawama Tsunamiyata hodan giya kiyannath beni ehema beluwam. Ithin Wedagathma de depaththema karadarayak wela minissu apahasuthaweta pathwunama dashamayak hari sathutuwena eka newei. Apitath wenna puluwan, sithin pawa hama kena genama Upekshawen balanna puruduwenna ona.

    • @Chilawboy
      @Chilawboy 4 минуты назад

      උබ හරි පට්ට මෝඩයෝ බං මෙහේ ඉන්නේ,😂 ඇමරිකාව හොල්ලන්ඩ බෑ කවදාවත් ..ඇමරිකාව නිසා තමයි ලෝකෙ ආරක්ෂා වෙලා තියෙන්නේ.. නැත්නම් මේ ලෝකෙ තම්බි අල්ලගෙන මුස්ලිම් උන් විතරක් ඉතුරුකරල අනික් ඔක්කොම මරල දානවා..

  • @lokuyaddehigeindrani5606
    @lokuyaddehigeindrani5606 11 часов назад +3

    ඔන්න ලංකාවේ ඉක්මනින් ආහාර නිශ්පාදනය තෙගුණ කරන්න ඉක්මනින් මොකද මොනව නැති උනත් ආහාර දෙන්න ඕන නිසා

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory1559 12 часов назад +7

    කළ කළ දේ ඵළ ඵළ දේ ☸️

    • @User-sj4ko
      @User-sj4ko 11 часов назад

      Lanakawata sunami awe ubalage ammage waradi nisada ethakota😂

    • @chandmaindustrialterritory1559
      @chandmaindustrialterritory1559 11 часов назад

      @@User-sj4ko නැහැ තොගේ තාත්තා ඇමරිකන් ජාතික ජඩ බල්ලෙක් වෙච්ච හින්දා

    • @neelwickramasinghe1673
      @neelwickramasinghe1673 11 часов назад

      නෑ උබේ ජාතකේ වැරද්ද හන්දා​@@User-sj4ko

  • @mohommedrazlaan6316
    @mohommedrazlaan6316 10 часов назад +3

    May all the animals be protected

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 3 часа назад +1

    ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී

  • @MaheshiMaheshi-r9w
    @MaheshiMaheshi-r9w 6 часов назад

    Budu saranai wishwaye budun ge shakthiyen Gini niwewa

  • @GeethaPerera-i8q
    @GeethaPerera-i8q 59 минут назад

    මම එදත් ලිවිය මෙ දෙවල් වෙන්නෙ යමි හෙතුවක් , දෙවියන් වහන්සෙ උදහස පලකරන විදිය මෙ.
    පාපය කරණකොට ගෙන ලොවට මරණය . පාපය නමි කවරෙද, අපි දැන් හො නොදැන කරණ මහත් භයානක විපාක මිනිසා විසින් මිනිසාට කරමින් ඇත.
    දෙවිදුන් මවන ලද මිනිසා වෙනතකය . ලොව බොහො තැන් කුසගින්නෙය.
    අපි දියුණුවෙ හිනිපෙත්තෙය. කාලය ආසන්න බැවින් හැරි ගැලවියල්ලාය. එහෙත් නොතෙරෙ . කවදාද අපි වටහා ගනිනෙ එදාට මෙම විනෑස මොකුත් නැත .
    හොදට මිනෘසා බොහො වද විදවන ක්‍රමයට .ඇයි ජෙසු වරදක් නොකළ එකම තැනැත්තාය .එහෙත් අදත් අපි අපිට වරද කරමින් සිටි .
    සොබාදහම දෙවිදුන් ගෙය . දැන්වත් හිතන්න එතුමාණන් අදහස් වන්නෙ තමන්ගෙම අයටය .පිටස්තරින් නොව .
    ඔවුන් දෙවෘදුනි නොහදුනයි .දෙවිදුන් හදුන්වන අපි අපවම රැකවල් ලා ගතයතමය .
    අනුන්ට වරද කරන ඒක නතර කරන්න .වරද කරන්න්‍රද ඒක කරන්නෙ මම අපි නොව අහවලාය . මෙන් ඌට හෙන ගහපන් කියලාය . එයද වරදකි . මෙයා බැලු විට අහුවන්නෙද වරද නොකර. තැනැත්තාය. ඒ ක්‍රම අතු ගෑවෙනවා ! පතනවා දැන්වත් තමන්ම නසා කුරුසිය ගමනක් අපි සැම යමු .
    අසරණ අයට උදවි වෙමු . අසරණ සතුන් ද අයිතිය
    ය. වෙලක් දෙකක් බඩගින්නෙ ඉදි අසරණ අයට ඒ මුදලින් පිහිට වෙමු .
    කොයි දහමෙත්ද දර්ශනෙත් අදහස එක්ය .මිනිසා පමණක් නරකය . එවන් ඌ අපි වෙනස් වෙමු .ඩුබායි රටට ඇමරිකාවට ඌදෙ තවත් රටවලට නෙවෙයි යදිනවා වගෙම ජීවිත වෙනස් දෑනිම කරගමු . අපි එතෙර වෙමු පාපයෙන් මනස්ථාපනය වෙමු පාපයට දැනුවත් වෙමු නැවත පවු වෙන්කර ඉන්න . අද ඒ ලැවිගිනිනෆන් විනාශ නොවු මරි මවුන්ගෙ ප්‍රතිමාව අපට යමක් පවසනවා වරද නොකර ඉන්න දරුවනි මගෙ යන්නයි ඒ ජෙසු පිහිටයි! ගීතා පෙරේරා වැලිගම්පිටිය කොළඹ ශ්‍රි ලංකා

  • @sisirakarunathilaka-pg9ip
    @sisirakarunathilaka-pg9ip 39 минут назад

    දේවියන් වහන්සේට කියලා මේ ගින්න නිවන්ට කියලා කිතුනුවන්ට මා ආරාධනා කරනවා😂😂😂

  • @FarizFariz-x6k
    @FarizFariz-x6k 9 часов назад +2

    Happy new year mr baidan

  • @SumithJayaHetti
    @SumithJayaHetti 6 часов назад

    Yes true! Every action has its own reaction. The nature is the virtual truth.

  • @enlightenedShoebill
    @enlightenedShoebill 12 часов назад +7

    මහා බල්වතුන් කිව්වාට අවියෙන් විතරයි බලවත්..
    සොබාවික දඩුවම් එන විට විනාශය හිතාගන්නවත් බෑ...
    ඒ නිසයි මොළය හරි දේටත් හිත හරි මාර්ගේත් යොදා ගත යුතූ.
    තම සැප පතා ලෝක යුද්ද පතුරා අවි නිපයා මුදල් ඉපයීම සොබාදහමවත් ඉවසයිද
    දෙවිකෙනෙක් සිටීනම් තවත් ඉවසයිද උදහස් නොවෙයි ද
    සිත් ඇත්තෝ සිතත්වා!

    • @kwtkwt6764
      @kwtkwt6764 12 часов назад

      👍👍

    • @User-sj4ko
      @User-sj4ko 11 часов назад +1

      Lanakawata sunami awe ubalage ammage waradi nisada ethakota😂

  • @ChameeraSampath-l2s
    @ChameeraSampath-l2s 11 часов назад +9

    ලෝකෙටම ගිනි ගෙඩි දෙන ඇමරිකාව අළු වේවා

  • @ajithapurakirillawala
    @ajithapurakirillawala 2 часа назад

    හැමෝම දැනගන්න ඕනේ තමාකරන අපරාධ කවදාහෝ තමාටම පරිසන් දෙනවා මයි.කවුරුත් ආගන් බේදයෙන් තොර මනුෂ්‍යත්වයේ නාමයෙන් ජිවත්වෙනවා නම් හොදයි ........................................................................................................................................

  • @avishkabharatha
    @avishkabharatha 11 часов назад +4

    😂හොඳටම පටිසන් දීලා 😂

  • @rcsolutionstv
    @rcsolutionstv 11 часов назад +2

    අන් රටවල් වලට බවපෑම් කරනවා. තමන්ගේ රට ගැන සොයා බලා එය ආරක්ෂා කර ගන්නවත් බැහැ. මේ ලැව්ගිනි හටගත් පලමු වතාව නෙමෙයිනේ. කලින් ක්‍රමවේද සකස්කර යලි මෙවැන්නක් ඇති නොවීමට වගබලා ගන්න තිබුනා. ඇයි Elon musk ගේ තාක්ෂණික සහාය ලබා ගන්න තිබුනනේ

  • @minuridileka7174
    @minuridileka7174 2 часа назад

    ගිනි ඇවීලීම පහසු වුවද ගිනි නිවා දැමීම කෙතරම් අසීරු දැයි සොබා දහම ම ඔවුනට පසක් කර ඇත. ලෝ සත හැම දෙනාගේම ගිනි නිවේවා.සසර නම් බියකරුමය.එය යළි යළිත් පසක් වී ඇත.

  • @Lakshanofficiallシ2008SL
    @Lakshanofficiallシ2008SL 10 часов назад +2

    කරන වැඩ වලට සොබාදහමේන් දඬුවම් ලැබෙනවා ආයේ ඉතිං 😂 හොඳ වැඩේ අනිත් උං kotonawata😂 හැබැයි ඉතිං මිනිස්සු පවු අප්පා 😢

  • @KuwenisFather
    @KuwenisFather 11 часов назад +2

    ස්මාර්ට් පකුන්ට හොද පාඩම්......

  • @nipunasankalpa4770
    @nipunasankalpa4770 12 часов назад +1

    Siyalu Sathwayo Suwapath Wewa 🙏🙏🙏

  • @NayanaLiyanage-p5l
    @NayanaLiyanage-p5l 11 часов назад +5

    ඇමරිකාව ලෝකෙට කියන ගිනි තමා මේ පත්තු වෙන්න්්‍ර

  • @NazaratHussain-u8l
    @NazaratHussain-u8l 10 часов назад

    ලැව් ගිනි නිවේවා. ලෝක සාමය උදාවේවා.

  • @donpathirana7804
    @donpathirana7804 11 часов назад +1

    It's a very sad situation, I am so sorry about the innocent people 😢🙏

  • @BakMeemal-i1u
    @BakMeemal-i1u 11 часов назад +7

    මේවා මෙලොව විපාක විතරයි.පරලොව විපාකය ඔයිටවඩා දරුණුයි.😮😮😮

  • @ramaniperera6801
    @ramaniperera6801 45 минут назад +1

    හැබැයි අපිත් මතක තියා ගත යුතුයි විපත කියන එක අපටත් කොයි මොහොතෙද කියල අපිටත් ගන් වතුර.සුනාමි නායයැමි මෙවා අ⁣පෙ රටෙ ඉන්න අයට ඉක්මනින් අමතකයි අන් අයගෙ වැරදි පමනක් දකින්න එපා අපි ගැන බලමු

  • @SitaSita-bs3mf
    @SitaSita-bs3mf 11 часов назад +5

    සත්තු පවු 😭ඒ ත් ලෝකටම බෝම්බ දුන්නේ ඇමරිකා ව

  • @LochanaAriyarathna
    @LochanaAriyarathna 11 часов назад +2

    සෑම බලයකටම ප්‍රතිවිරුද්ධ බලයක් ඇත, That's it.

  • @blabala867
    @blabala867 7 часов назад +1

    ලෝකබලවතා කොහෙද වැටෙන්නේ ඕක හිතාමතාම කරපු දෙයක් උන්ට ඕක පාඩු නෑ ජීවත් වූ මිනිස්සුන්ට පාඩු බලය දකුණු ආසියාවට ශිප්ට් වෙන්න යන්නේ ලෝක පාලකවරු කාටවත් ආදරේ නෑ උන්ට ඕනේ විදියට තමයි ලෝකය ගෙනයන්නේ ඊලග වියසනය දකුණු ආසියාවට වෙන්නේ භුමිකම්පා සුනාමි වෛරස් බලන් ඉන්න 2025 26 ඊලග වියසනය දකුණු ආසියාවට බලපානව හිතාගන්න බැරි විදියට මේ ඔක්කොම හිතාමතාම කෘතිමව ඇති කරන ඒවා සොබාදහම මිනිස්සුන්ට දඩුවම් දෙන්නේ නෑ මිනිසා සොබාදහම පිට්න් ගිහින් හොයාගත්ත තාක්ෂණය යොදාගෙන බලයට මුදල්වලට මිනිසාව විරුද්ධව පාලනය කරන්න යොදාගන්නවා

  • @rathnasena9294
    @rathnasena9294 59 минут назад

    සොබාදර්මය.ආරක්ශාකර.
    ගන්න.ගහකොලටහානිකරන.අයටහානිකරන.ප්‍රතිපලයතමයි

  • @ධම්මගවේෂී
    @ධම්මගවේෂී 10 часов назад

    මෙය දකින විට මීට කලින් දශක ගනනාවකට පෙර සිටි පරිසරයට ආදරය කල රතු ඉන්දියානු නායකයාගේ අද්විතීය කතාව සනාථ
    වෙනවා.
    ලෝක ස්වභාවය මෙය බව අවබෝධ කල හැක.
    තේජෝ ධාතුවේ බලය පුදර්ශනය කිරීමක්.

  • @DammikaKumari-m5j
    @DammikaKumari-m5j 11 часов назад +1

    Siyaluma sathwayo araksa wewa

  • @LakMal-d8z
    @LakMal-d8z 7 часов назад

    එයාලට සොබා දහමෙන් විශ්වයෙන් දඬුවම් ලැබිලා. ඒත් අහිංසක සත්තු මිනිස්සු පව්. එයාලව බේර දෙන්න

  • @Rushajshshsv
    @Rushajshshsv 11 часов назад +1

    Nexst indiya😮😮😮😮

  • @ManojChinthaka-gi4su
    @ManojChinthaka-gi4su 10 часов назад +1

    මොන විදියේ ලොකු කම් කලත් සොබාවික විපත් කොයි රටටත් උරැමයි.එක නිසා. කට පරිස්සන් කරගෙන පාඩුවෙ ඉන්න.නැත්තම් ලංකාවටත් විපතක් උනොත් අපිටත් ඔය වගේ කතා කියයි. එකයි ප්‍රස්නේ😂

  • @ShymaShshh
    @ShymaShshh 11 часов назад +1

    Ikmanin Gini niwewa.ksiwekutath karadaratak niweva🙏🙏🙏 siyalu sathwayo suwapath wethwa

  • @VeenithaNalini
    @VeenithaNalini 11 часов назад +3

    සියලුම දෙනා ආරක්ෂා වේවා.

  • @ZxZx-ih3nl
    @ZxZx-ih3nl 11 часов назад +3

    Oke පාඩු අන්තිමට අපි වගේ පොඩි ratawL ට දැනෙන තරම් වත් උන්ට දැනෙන එකක් නෑ.

  • @pamidusenavirathna710
    @pamidusenavirathna710 11 часов назад

    Ahasa polowa nuhulana aparaada. Kiri daruwo 20000 k vithara amu amuwe marenna. Maranna udaw deema. Avi aayuda deema. Eyata anu bala deema. Deepala vinasaye vipaakath athulath❤ Api dakina deyak pamanai meya

  • @rukmalgregory210
    @rukmalgregory210 11 часов назад +5

    ලෝක බලවතා අසරණ වෙලා නොවෙ, ලොස් ඇන්ජලිස් කැලිෆොනියා යන නගර වල දෙවියන් වහන්සේට විරුද්ධ කාරණා සහ සමුළුවක දෙවියන්ව අපහාසයට ලක් කරමින් කතාවක් පවත්වා ඇත. ඇමරිකාව ලෝක බලවතා බවට පත්වුනේ දෙවියන් වහන්සේගෙ ව්‍යවස්ථාවන් පවත්වපු නිසාය. දෙවියන්ගෙන් මිනිසා ඇත්වෙලා , මෙයට විසදුම පාපයට පසු තැවි දෙවිදුන් වෙත හැරිමයි, තාත්තාකෙනෙකු තම පුතාට දඩුවම් දුන්නා හා සමානයි. පාපය ඇත්හැර දමා දෙවියන් වෙතට හැරෙමු

  • @Moonmobile-m9l
    @Moonmobile-m9l 11 часов назад

    siyalu manussayin sathun araksah wewa
    kisiwekuta vipathak noma wewa

  • @FarizFariz-x6k
    @FarizFariz-x6k 9 часов назад +2

    Palasteeneta karapu aparadeta deviyang deepu danduvama

  • @Badsada_Edit
    @Badsada_Edit 13 часов назад +8

    6:57 වහුට්ටෝ එකට පඩේකුත් ගියා 😂😂 ඇමරිකාවේ ලැව් ගින්න ලෝක විනාශයක් නම්,පලස්තීනයේ භූමියේ වෙන්නේ පුනරුදයක් වෙන්නැති 😂😂😂 හොද වැඩේ ඇමරිකාවට පලස්තීනයට කරපුදේට 😂😂

  • @virajith724
    @virajith724 4 часа назад

    ඇයි ඩුබායි වලට කෘතිම වැසි වස්සලා යට කරා වගේ. ලෝකේ බලවත්ම ආර්ථිකයකට හිමිකම් කියන කැලිෆෝනියා ප්‍රන්තයට ( ඉන්දියාව, ප්‍රංශය, එංගලන්තයේ අර්ථිකවල ට වඩා ) කෘත්‍රිම වැසි වස්සන්න බැරි 🤔 තව අවුරුදු 3කින් 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් වෙනුවෙන් නව නගර නිර්මාණයක් වෙයි.

  • @shandrikasriyani101
    @shandrikasriyani101 8 часов назад

    ස්වභාවධර්මය සමග ජිවත් විය යුතුමයි ඛුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මය එයයි

  • @IrajAdithya
    @IrajAdithya Час назад

    ම්නිස්සු කොච්චර දියුණු උනත් ගොඩක් වෙලාවට ජලයෙන් සුළගෙන් ගින්නෙන් මහ පොලවෙන් වෙන දේවල්වලින් බේරෙන්න බෑ

  • @DonJaya-lr8xh
    @DonJaya-lr8xh 2 часа назад

    Budusaranay