🍻 You Drink, We Drive! 🚗 Had a fun night out and need a safe way home? Let us handle the driving while you relax! At Drink N Safety Ride, your safety is our top priority. ✅ Safely get home without the risk ✅ Reliable and professional service ✅ Enjoy the night without worry. Just sit back, enjoy yourself, and let us take you home safely! 📞 Call us now to book your ride: 0742 913 914. Book Now and Travel Safely! #drinkndrive #drinknsafetyride #drinks #driver
We all try to develop and build our nation because there is no other option . We can live a good and happy life for sure. All citizens must work hard and all the corruption should be removed. I had lived 11 years in foreign country my experience is where ever we travel, we have a home. So, home is sweet home. Therefore, our home is beautiful Sri Lanka. Sometimes, you all might not agree with my statement but when you become a senior or matured person then you will realise. I bless my country Sri Lanka 🇱🇰 🙏 God bless Sri Lanka.
I agree. If we don't adopt this mindset, we will remain a developing nation, and future generations will face the same situation and immigration is not going to be easy looking at the current situations in developed countries. Every developed nation started from somewhere, and we can't always blame the politicians because they were elected by the people. No nation has ever developed without the active contribution of its society. Remember, no matter where you go, you will always be known as a Sri Lankan from a developing country.
I am living in Australia and I bought a house last year, compared to 10 years actually this situation is really good, you should research that please, they have natural resources like gold, carbon and world best agriculture systems, according to the population in the world that problem is effective every country, l just want to say I can live way better life in Australia then sri Lanka,if any one wants to come keep your confidence and can play this game,,, good luck
@ samaharunta sinhalath baha English hariyata katha karannath baha. Pada show. Habai hondata english katha karanta puluwan aya hondata sinhalath katha karanawa. But those who were born and schooled in Australia can barely speak sinhala.
You must make a video about the apartment prices in Sri Lanka . Can Sri Lankans buy an apartment at these prices. Also you have to compare this with average salaries in this country.
Actually the real rich people are in Srilanka not in Australia. How many Australians have spare $100 k cold hard cash just sitting in their account? Probably 3%. In Sri Lanka there’re many people with spare 20 million rupees. I’m in the realestate industry in SL and itis mind blowing how people splash out 70 million rupees out of their own pocket to buy an apartment. I also sold many houses in Aust and never came across a person who paid without the assistance of the bank. However in one case a Greek businessman paid $1.8 million from his own account.
Not all content in this video are true facts. It’s like any other country, the property prices always increase. Compare that with Sri Lanka and how the property price has increased similarly and it’s nothing to do with “Negative Gearing” concept the Government introduced in the 80’s. It was introduced so that the rental properties will become available as the Government could not by self develop. Also this video states that the developers are not interested anymore and hence no supply. That’s not true. If you travel to any if the major cities he mentions, you can see how much development is continuing. The main reason for the demand for housing is because of uncontrolled migration since Covid and too many international students coming for other purposes with Ghost Universities that the government clamped recently. Can anyone who starts a job in Sri Lanka buy a house immediately or do they have to save and get a loan. Same in AUSTRALIA. You need to have patience. Yes it is not easy as it was but it’s a global problem not only in Australia So if you have the patience and skills, this is a Lucky Country to live in compared to most cold ridden countries 😮
Sydney Melbourne cost wadi .Adelaide overall good city to live.Low traffic quality of life better than Sydney and Mel.Oya City 3nema man idala thiyanwa .Finally decided to be in Adelaide.600$kata wage rent ekata geyak ganna puluwan .
Ehemanm prashnayak na , lankwata wadiyanam hodai, enna opportunity ekak tiyanwanm Australia enna, living cost eka covid welin passe godak rata wal wela wadi una , eka normal
adahasa nam meheta awilla balala oya tika kivva nam thama hoda. covid valin passe hama ratakarama vene de thamai une. kalin ohoma niwasa prasna thibune na. kohoma namuth me ratawal kawadawath watenne na. enna puluwan aya anna obe demavpiyanwath ganna.
This country is good for Refugees. Don't sell your properties and come here. Circumstances have changed. If rent, you have to pay 2000 dollars per month which is about 360000 in Rupees. So good luck if you're coming.
oka wela thiyenne indian un hinda aththa kathwa eka thawa philipine un bangaliyo a wage un hinada un okoma pinta eheta gihin pinta illanawa dan canda wata uneth oka eka ape ayage awulak newei indian un hinda une ape aya aussi wala hodata mahansi wela job karala goda giya aya innawa video eka baluwa paliyata awul ganna ona na yanna asa aya inawa nam yanna aussi
Ahannath deyakda.... christian values okkoma nathi wela... anith agam pathurawanawa immigrantsla. Loku pilima hadanawa, mosk hadanawa , anam manam pinkm katina ewa mehen geniyanawa. Duppath ratawal walin ynkota duppath wimata thibunu hethu sadaka baggage geniyla e ratawal vinasa krla. Australia, Europe , nz, usa all did well because they were built on biblical and Christian values. So honda naththnm genichcha dewal aragn apahu enna.
🍻 You Drink, We Drive! 🚗
Had a fun night out and need a safe way home? Let us handle the driving while you relax! At Drink N Safety Ride, your safety is our top priority.
✅ Safely get home without the risk
✅ Reliable and professional service
✅ Enjoy the night without worry. Just sit back, enjoy yourself, and let us take you home safely!
📞 Call us now to book your ride: 0742 913 914.
Book Now and Travel Safely!
#drinkndrive #drinknsafetyride #drinks #driver
❤❤
මේ කියන ඒව සම්පූර්ණ ඇත්ත. ඕස්ට්‍රේලියාවෙ නිව්ස් වලින් කියනව මේව. ලංකාවෙ හොද රැකියාවක් තියනව නම් අස්වෙලා එන්න එපා. ගෙයක් තියෙනවනම් විකුනල එන්න එපා. ඇවිත් ටිකදවසක් ඉදල තීරණයක් ගන්න පුලුවන් නම් ගොඩක් හොදයි.
💯 truth. Most people sell everything and migrate.
සම්පූර්ණ ඇත්ත
හොදින් මුදල් තියෙනවා නම්..ලoකාව සුපිරියි ..එසේ නොමැතිනම් විදේශ රටවල් සුපිරියි
ඇත්තම කතාව
හොඳින් මුදල් තියේනම් විදේශ රටවල් හොඳ නැද්ද එතකොට? 🤔
😂 australia ගිහින් කාන්තාරවල අල වගා කරල කාපන්. උපන් රටේ ඉදල ගේමක් ගහල රට ගොඩ දාගන්නෙ නැතුව
ඔය කියන තරම් ගොඩක් සල්ලි නම් අපිට නෑ, ඒත් අපිට පුලුවන් විදියට හොඳින් ජීවත් වෙනවා, පිටරටකට ගිහින් අපේ කියල කිසිම කෙනෙක් නැතිව දුක් විඳිනවට වඩා ලංකාව සියදහස් ගුණයකින් හොඳයි.
ඕස්ට්‍රේලියාව පාලනේ කරන්නෙ සුද්දන්ට ඕන විදිහට ඕව එයාලගේ සැලසුම්.. අනුන්ගේ රටවල් අස්සෙ රින්ගන් නැතුව තමන්ගේ රටවල් ගොඩ දාගෙන සතුටින් ජීවත් වෙමු.❤️
😂 හා ඔයා කියනකම් හිටියේ
@@Amarasooriyavidyalamawathaකලබලවෙන්න එපා නරිය මිදිකාපු කතාව අනුගතකරන්න
ඔය මොනවා කිව්වත් ඔස්ට්‍රේලියාව කියන තරම් වැටිලා නැහැ මම අවුරුදු 13ක් New Zealand 🇳🇿 වල හිටියා ඒ කුලියට.නමුත් මම ඔස්ට්‍රේලියාවට ඇවිත් අවුරුදු 6යි කොහොම හරි නිවාස ණයක් අරගෙන ඉඩමක් මිළට අරගෙන ගෙයක් හදා ගත්තා. New Zealand 🇳🇿 වල හිටියානම් තවමත් කුලියට තමා.
Nz hoda nedda Aus valata vada
තුන්වෙනි කමෙන්ට් එක මගෙන්.👍😊🩵 ගොඩක් වැදගත් වීඩියෝ එකක්.
දැන් ඔයා තුන්වෙනියට කමෙන්ට් දැම්ම කියල අපිට පාන්ද?
@@isuruperera676 🤣
දැන් ඕස්ට්‍රේලියාවේ ඉදන් නෙමේ ශ්‍රිලංකාව ට සංක්‍රමණිකයන් එන්නේ ඔය පාරේ තායිවාන ,මියන්මාර සංක්‍රමණික යන් තමා දැන් බොට්ටුවෙන් ඕස්ට්‍රේලියාව ට නෙවේ එන්නේ ලංකාව කියන දුපතට තව ටික කාලයක් යද්දී ශ්‍රිලංකාව ට ත් ඔය සේතෙම වෙනවා,හැම රටකින් ම එළවන සංක්‍රමණිකයන් ටික මෙහෙ ඇවිල්ලා පදිංචි උනාම ,ලංකාව ඇවිල්ලා ඕනැ ම කුණු ගොඩාක් අපුවහම දුපතට දාගන්න මිනිස්සු ඉන්න රටක් නේ,අපේ රටෙත් දැන් ඉදන් ම පිටින් එන සංක්‍රමණය න්ට නිති දැම්මේ නැත්නම් තව ටික කාලයක් යද්දී අපිට තමා මේ රටින් වෙන රට ක් හොයාගෙන යන්න වෙන්නෙ 😂
SHATHIKE ATHTHE BANGELIYO OKKOME
ENNE LANKAWETA
බංගලියො හිගන්නො නෙමෙයි.අද වෙනකොට ලෝකෙ වැඩිම විදේශ විනිමයක් උපයන්නෙ උන්.ලංකාවට ණය දෙන්න තරම් උන් පොහොසත් වුනා.ඒ නිසා කිසිම ජාතියකට ගරහන්න එපා
ලංකාවේ නම් හරියට නාවික ගුවන් හමුදා හරියටම බැලුවා නම් නිකන්ම නවත්තන්න පුළුවන් රට පොඩි හින්දා ඕස්ට්‍රේලියාව ලොකුයිනේ එකයි උන්ට අමාරු
නාවික සංචරණ වැඩි කරලා ගුවන් ඩ්‍රෝන යානා ඔත්තු බැලීම් වැඩි කරන්න ඕනේ එතකොට ලංකාවේ නම් නවත්තන්න පුළුවන්
දැන්ම හිතලා තීරණ ගන්න ඕන ප්‍රශ්නයක් ඕක ...
තායි, වියට්, බංගලි ආවොත් රටවල් අල්ලගෙනම තමයි නවතින්නෙ😢
විවාහ වලට හෙට මැරෙන්න වැටිලා ඉන්න මනුස්සයෙක් උනත් එයාලට අදාළ ම නෑ, ඕන පුරවැසිභාවය තමයි කොහොම හරි
We all try to develop and build our nation because there is no other option .
We can live a good and happy life for sure.
All citizens must work hard and all the corruption should be removed.
I had lived 11 years in foreign country my experience is where ever we travel, we have a home.
So, home is sweet home.
Therefore, our home is beautiful Sri Lanka.
Sometimes, you all might not agree with my statement but when you become a senior or matured person then you will realise.
I bless my country Sri Lanka 🇱🇰 🙏 God bless Sri Lanka.
I agree. If we don't adopt this mindset, we will remain a developing nation, and future generations will face the same situation and immigration is not going to be easy looking at the current situations in developed countries. Every developed nation started from somewhere, and we can't always blame the politicians because they were elected by the people. No nation has ever developed without the active contribution of its society. Remember, no matter where you go, you will always be known as a Sri Lankan from a developing country.
100 percent agree
@@JoLo-n6l exactly 💯
ලංකාවෙ ආර්ථිකය හොඳ උනානම් ලංකාව කියන්නෙ ජීවත් වෙන්න හොඳ රටක්.
අනාගතයේ ලංකාවෙ මිනිස්සුන්ගෙ ආර්ථිකයත් මීට වඩා හොඳ වෙයි කියල හිතනව ඉන්දියාවෙ ආර්ථික වර්ධනයත් එක්ක
ha ha sure neda
@charithsuminda123 නෑ
අදහසක් විතරයි
ලංකාවේ එවුන්ට ලංකාව කොච්චර හොද උනත් අගය කරන්නෙ පිටරටවල් තමා
රටකට ගිහිං රැකියාවක් කරන්න බැරි ගං කබරයෝ ජාත්‍යාල පොර ටෝක් දෙනවා. රට ගිය එවුං එවපු සල්ලි නැත්නං බෙල්ලේ වැලක් දාගෙන නහින්න වෙන පොරවල් තමන්ට රටකට යන්න බැරි කමට පෙන්නන්නේ උපන් බිම දාල යන්නෙ නැතුව ඒක රකිනවා වගේ. කැද බිවුවත් බෙට්ට කෙලිං කියුවලු. අපි නොදන්න ජාත්‍යාලේ.
😂😂
ඇත්තටම
ලංකාවේ විදේශ විනිමය අඩු නිසා tax එක වැඩි වහන වගේ ඒවා ගණන් වැඩි, සල්ලි තියේනම් ජීවත් වෙන්න හොදම රටක් තමා ලංකාව
Ithin ekane yako aththa me mooda minissu Inna rata wadaaa.
අනේ මන් ද? අහපු නිසා කියන්නම්. කිව්වත් ඵලක් නැහැ. ඒ තොපි එකෙකුටවත් මොලේ කියලා දෙයක් නැති නිසා. මම ඌස්ට්රේලියාවට ආවේ 1990. මම අහම් බෙන් සංක්‍රමණිකයෙක්. ඒ කියන්නෙ වටේ ඉන්න උන් නිසා ආපු එකෙක්. හේතුව වුනේ 88/89 කාලෙ වුන දේවල්. මට ණය නැති ගෙයක් සිඩ්නි වල තියෙනවා. ඒක එක සැරයක් කෙලවෙන්න ගියත්, ඒ කියන්නේ දෙන්නටම එක සැරේ රක්ෂාව නැතිවෙලා, පස්සෙ වාසනාවට යන්තම් බේරගන්න පුළුවන් වුනා. දැන් දසක තුනකට වඩා ඒ කොළණිය ගැන හොඳටම දන්නවා. මම පස් වතාවක්, සුද්දොත් හොඳයි කියන මගේ වෘත්තියට ම හරියන ස්ථීර රැකියාවලින් අස් වෙච්ච එක මේ රටේ උන්වත් කරලා නැතුව ඇති. මා ආව එක ගැන හිතෙන කොට මම අහන ප්‍රශ්ණෙ තමයි ඒ කාලෙ මගේ මොලේ තිබ්බෙ කොතන ද කියන එක. ඒ නිසා ලංකාවෙ ඉන්න වල් බූරුවන්ට කියන්න මට දෙයක් නැහැ. ඒත් ඌස්ට්රේලියාවෙ ඉඳන් හොඳයි කියලා කෙප්ප කෙලින සුනඛිගෙ පුතාලගෙන් අහන්නෙ උඹල මොලේ උඩ ද ඉඳගෙන ඉන්නෙ කියලා. රටට එනකොට හිතන් එන්නෙ සුර සැප විඳින්න. ඒත් අවුරුදු දෙකක් ගියා ම true blue ඔසියො වගෙ හිතන්නෙ එදා වේල ගැට ගහ ගන්නෙ කොහොමද? ඉන්න තැනක් තියෙනවද? රක්ෂාව බේරගන්නෙ කොහොමද? කියන ප්‍රශ්ණ විසඳන්න තමයි.
ලංකාව මෙන් ම ඌස්ට්රේලියාව අදත් ඉංග්‍රීසි කාරයන් අටවපු පාලනයක් තියෙන සංක්‍රමණික කොළණි දෙකක්. වෙනසක් තියෙනවා නම්, ලංකාව පාලනය කරන්නෙ සුද්දගෙ පස්ස හෝදපු හිඟන සුනඛිගෙ පුතාල. ඌස්ට්රේලියාව පාලනය කරන්නෙ සුද්දගෙ හිරගෙවල් වල හිටපු තුට්ටු දෙකක් වුනත් හොරකම් කරන ජාතියෙ උන්. ඌස්ට්රේලියාව පටන් ගත්තෙ එලිමහන් හිර කඳවුරක් ලෙස. අද ඒක සුපිරි එලිමහන් හිර කඳවුරක්. අපියි සත්ව ගොවිපලවල් වල ඉන්න සතුන් අතරෙයි වෙනසක් තියෙනවා නම්, ඒ අපි ඉන්න තැනට කුලී ගෙවන්න ඕන. කන බොන දේ හොයාගන්න ඕන. බොන වතුරටත් සල්ලි ගෙවන්න ඕන. ඉන්න තැනක් තියෙනවා නම් ඒකටත් කප්පන් ගෙවන්න ඕන. පණ එපා කියලා, කියන දහජරා වැඩ කරල හොයා ගන්න සොච්චමෙනුත් කප්පන් කොටස ගෙවන්නම ඕන. නොගෙව්වොත් ආයෙ ලොවෙත් නැහැ. ලොවි ගහෙත් නැහැ. කෙලින්ම හිරේ තමයි. හම් බ කරපු ඒවත් ඉවරයි. ඒ අතින් සතුන් අපට වඩා ලකී. හැබැයි සතුන් මරා ගෙන කනවා. අපි ජීවිත කාලෙම නොමරා මරනවා. පොලීසියත් මරු. පොතේ හැටියටම පපුවට වෙඩි හතක් තියලා දෙව් ලොව අරින්නෙ. ඒ නිසා හ්ම්ම්ම් කියන්නෙ නැහැ. ෆුලි සරන් ඩර්. ගොඩක් වෙලාවට පිස්සො තමයි මැරුම් කන්නෙ. ජීවිත කාලෙම හිඟන්නෙක් ලෙස ජීවත් වෙන්න මනා පලපුරුද්දක් ලබා ගන්න පුළුවන් රටක්. නොමිලේ සුපිරි හිර ගෙදරකට ගිහින් හූල්ල හූල්ල හැම මොහොතකම තැවි තැවී ඉන්න අපූරු තැනක්. හැබැයි ඒ අතින් ඇමෙරිකාව තරම් තවම දියුණු නෑ. ඉංජිනේරු උපාධි, ආචාර්ය උපාධි තියෙනවා නම්, හොර වුනත් කමක් නැහැ ටැක්සි එලවන්න හා ක්ලීනින් ජොබ් ඕන තරම් තියෙනවා. ඇහුවොත් අවංකව උත්තර දෙන්නම්. ඒත් මට පුළුවන් නම්, ලංකාවෙ ඉන්න තොපි ඔක්කොම අරින්නෙ ඇමෙරිකාවට. බැරි වුනොත් තමයි ඌස්ට්රේලියාවට යවන්නේ. එහෙම වුනොත් ඊට පස්සෙ දවසෙ මම ලංකාවෙ. නෙදකිං වල් බූරුවෝ. තොපි කොහේ ගියත් එකයි.
ඉතිං තාම ඔයා ඕස්ට්‍රේලියාවෙනෙ ඉන්නෙ.. ඔච්චර අප්පිරියනං එන්නකො ලංකාවට.. පුදුම දුකක්නෙ ඔයා විදින්නෙ.. 😅
හුගක් උන්ගෙ තියෙන්නෙ මාන්නෙ කමැති නෑ ඈත්ත කියන්න.හිගා කෑවත් ඔසී පට්ට
@@asankasanlkඔව් බන් මුන්ගේ කුහකම😂?
@@asankasanlk මම හිතුවා මොකෙක් හරි ගොනෙක් ඕක අහයි කියලා. හිර ගෙදරක ඉන්න එකෙක් කොහොමද හලෝ ඒකෙන් එලියට එන්නෙ. එහෙම පුළුවන් කමක් තිබුනා නම් මෙහේට ගෙනා සුද්දො ආපහු ගිහින් ගොඩක් කල්. එහෙම කැලේ පැනපු හිරකාරයන් ගැන හොඳ කතාවක් තියෙනවා. උන් ඔක්කොම ආපහු අල්ල ලා. මම නම් ලංකාවට ඇවිත් අවුරුද්දෙන් භාගයක් හිර ගෙදර මාරු කරනවා. ඒකත් හරියට පස්ස හෝදන්නෙ නැති උන් යන ටොයිලට් එකට යන එකයි ලංකාවෙ පබ්ලික් ටොයිලට් එකට යන එකයි වගේ. උඹලා කන්නෙ වස. බොන්නෙ වස කප්පරක් තියෙන වතුර. ඒ නිසා මම ලංකාවට ආවම බොන්නෙ වැසි වතුර. ඒකනේ මම කිව්වෙ අද ලංකාවෙ ඉන්න උන් ඔක්කොම මක බෑ වුනොත් හෙට ඉන්නෙ ලංකාවෙ කියලා.
අනෙක තමයි මම ආවේ උගත් බුද්ධිමත් මී දෙනකුයි, පුංචි මී වස්සෙකුයි එක්ක. උන් තාම ඉන්නේ සුද්දගෙ ළණු ගිලලා. අතහැරල දාලා එන්න තරම් මම නරුමයෙකුත් නොවෙයි. දික්කසාදෙ ඉල්ලුවට ගෑණි දෙන්නෙ නැහැ නෙ. මම නැතුව උන් අනාථයි. අනෙක මම සුද්දගෙ උගුලෙන් ගැලවිලා ඉන්න එකෙක්. ඒකනේ කිව්වෙ මම ණයත් නැහැ භයත් නැහැ කියලා. අනෙක මේ රටේ ඉන්න ස්වදේශිකයන් මගේ පරණ නෑයො. මම උන්ට ආදරෙයි.
හොද නැත්නමි මොකද එතනම වැලලෙන්නෙ....කුහකකමනෙ..තව එකෙක් ගිහින් හැදෙකයි කියල...
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
කොවිඩ් එකෙන් පස්සෙ කට්ටිය ගොඩක් ඇද්ද ඔසී වලට ඒ නිසා ඉතා තදබදයක් නිර්මාණය උනා උහුලගන්න බැරි තරම් දේපල උපකරණ ආදිය මිල ඉතා අධිකයි.නමුත් මේ පාර කට්ටිය බාගෙට බාගයක් අඩු කරා රෙස්ට්‍රික්ශන් වැඩි කලා.මීලග අවුරුදු 5 තුල මේ තත්ත්වයන් සාමාන්‍ය වෙයි.නැතුව මේ රටවල් කෙලවිලා යන්නෙ නෑ ඉස්සරහට යනව මිසක්.දැන් යන්න හරි අමාරුයි මොකද දැන් තත්ත්වය ඉතා අමාරුයි.ජෙනුවින් සිසුන් ජෙනුවින් ස්කිල් වර්කස් ල ගන්නෙ දැන් නැතුව මේ කියන තරම් අව්ලක් නෑ!
Ow lankawa katha rataka osi taram lassana nne lankawe gas kola hitan karayo osi wala kantareth hodai ita wada
ඔයා දන්න මගුල. මේ රටේ දේශපාලකයෝ සහ බලවත් සමාගම් සියල්ල සූරා කෑවා. මිලියන 1000 ව්‍යාපෘතිය ඉවර වෙන්නෙ මිලියන 4000.
මේ රටේ සාමාන්‍ය ජනතාව ගොනාට අන්දලා ඉවරයි. ලංකාවේ එවුන් තරමටවත් දේශපාලන සාක්ශරතාවක් නෑ. දේශපාලනය කතාකරනවා වෙනුවට ක්‍රිඩා බලන්න කියලා උගන්වලා. රටේ සල්ලි ඔක්කොම උඩ අය ලග. ආහාරදාමයේ උඩ එවුං විතරක් ඔක්කොම කන විදිහට කරලා දැං හිරවෙලා.
@suvicooperations to ohe welaliyan
ඕස්ට්‍රේලියාවටත් ජය වේවා
❤❤❤
ඕවා ගනන් ගන්න එපා ඕස්ට්‍රේලියාවට යන්න පුළුවන් කමක් තියෙනවනම් අනිවා යන්න ❤️
සමහර මුස්ලිම් සහ සිංහල බෞද්ධ අය නිසා ලෝකයේ රටවල් අනිවාර්යයෙන්ම වැටෙනවා, ඒ වගේම අනෙකුත් සමහර සිංහල අයත් හොඳ නැහැ ඒ අය නිසා රටවල් අනිවාර්යයෙන්ම වැටෙනවා, මොනවා කලත් වලක්වාගන්න බැහැ.
Can you do the numbers?
Yanna epa kiyala newei kiyanne booru patio . 😂
Yanna bari unge irshayawakuth thiyenawa
මම ඔය කතා අහලා අධෛර්යයට පත් වෙන්නෙ නැතුව ථීනමිද්ධය යන්න පුලුවන් කමක් තියෙනව න් යන්න.නීතියට ගරු කරන සතුටින් ජීවත් වෙන්න පුලුවන් හොද ජීවන තත්ත්වය ක් ලබා ගන්න පුලුවන් රටක්.දරුවන්ගෙ අනාගත ය සුරක්ෂිත රටක්.
හැබැයි සල්ලි තියෙනව නම් ලංකාව වඩාත් හොද රටක්.ඒත් රට ගැන ආදරයක් නැති පහත් තක්කඩි දේශපාලනඥයන් සහ නිලධාරීන් රටේ ධනය හොරකම් කරලා හප කරලා තියෙන්නේ.නීතිය සැමට සමාන නැහැ.නමුත් ඒ රටවල රැකියාවෙන් තනතුරෙන් ධනයෙන් බලයෙන් කවුරුවත් උස් පහත් නැහැ.හැමෝම සමානයි.නීතිය කාටත් එකයි.තරුණ දරුවන් ඒකට කැමතියි.ඒ අය කාටවත් යටත් වෙන්න කැමති නැහැ.මෙහෙ නිලධාරී සර් මැඩම් කිව්වේ නැත් නම් බණිනවා.ඒ රාජකාරිය කරලා දෙන්නෙ නැහැ.මෙහෙ නිලධාරීන් තනතුරු maintain කරනවා.තව කෙනෙකුට ඉහලට එන්න දෙන්නෙ නැහැ.ඒ බොහෝ දෙනෙක් රටදාලා යනවා.ඕකයි ඇත්ත
❤
මේක ඇත්ත. සංඛ්‍යා ලේඛණත් නිවැරදියි. කන්ටේනර් පෙට්ටි නිවාස කරගත්ත ඔස්ට්‍රේලියන් සුද්දොත් ඉන්නවා..පහුගිය අවුරුදු තිහකට පස්සෙ 2024 ඔස්ට්‍රෙලියාවෙ ආර්ථික වර්ධන වේගය 0.3% යි. ඒ කියන්නෙ වර්ධනයක් වෙලා නෑ.. ගෙවල් හදන්න කියල පිටරටවලින් ගෙන්නපු ශ්‍රමිකයොත් ඔස්ට්රෙලියාවෙම පැලපදියම් උනා..අන්තිමට උන්ටත් ගෙවල් දෙන්න උනා..
අද නිවාස මිල තියෙන්නෙ housing bubble එකක..ඔය bubble එක පුපුරන දාට නිවාස මිල ඒවායේ සැබෑ මිලට වැටෙයි. ගෙවල් ගන්න බලං ඉන්න අය ඒ වෙනකල් තමන්ගෙ පඩියෙන් ඉතුරු කරං කැපිටල් එකක් හදාගෙන අල්ලං ඉන්න.
සුපිරි videoවක්❤❤❤❤❤❤❤❤❤ තව දාන්න ❤❤❤ කටහඬ වෙනස් වෙලා
ඔයා කියන විදියට ගෙදරක් ඉඩමක් ගන්න ඕස්ට්‍රේලියාවෙ අවුරුදු 14 පඩි ඕන කියලනේ. ලංකාවේ average salary 1ta සාපේක්ෂව අවුරුදු කීයක් යනවද? Salary එකෙන් කෑමට බීමට යන වියදම වාහනයකට යන වියදම ළමයිගේ අධ්‍යාපනයට යන වියදම ඕස්ට්‍රේලියාවේ ලංකාවේ සංසන්දනය කරල වීඩියෝ එකක් හැදුවනම් ගොඩක් වටිනවා.
@@aselaweerasingha7371 ඕස්ට්‍රේලියාවේ සල්ලි ගෙවලාවත් ගන්න ගෙවල් නැහැ.
කැනඩාවට ඔයිට වඩා කෙලවෙලා ඉන්නේ, ලගදීම අගමැති මාරු වෙනවා, කැනඩාවල නිව්ස් (youtube ඇතුලුව) channel වල අර්බුදය ගැන නිතරම කතාවෙනවා, ඒ වගේම සංක්‍රමණ නීති ගොඩාක් ලගදි වෙනස් කරා.
ඕස්ට්‍රේලියාව ඉතින් දුප්පත් නොවී තියෙයිද දැන් එහෙ ඉන්නෙම ලංකාවෙ හත්තිලව්වමනේ
❤
😅 හිතන් ඉන්න හැටි තමයි අපි ගැන ඕස්ට්‍රේලියාවේ තියෙන ජොබ් වලින් මොළය වෙහෙසා කරන වැඩ වලින් වැඩි කොටසක් කරන්නේ ලංකාවේ සහ ඉන්දියාවෙන් පැමිණෙන අය අවම වශයෙන් උපාධියක්වත් නැති අය ඉන්නේ හරිම අඩුවෙන් ලංකාවෙන් ඉන්දියාවෙන් යන අය තමයි වෛද්‍යවරුන් ගුරුවරුන් කථිකාචාර්යවරුන් පරිගණක දත්ත විශ්ලේෂකයන් පරිගණක පද්ධති හා ආරක්ෂක පද්ධති ක්‍රියා කරන්නන් හෙදියන් වැනි සමාජයේ ඉහළ සහ තීරණාත්මක තනතුරු හොබවන්නේ
@@jornsa6513 ඔව් ඉතින් ලංකාවේ ඉහලම රැකියා කරන්නෙත් ලංකාවේ අය උන්ම දැන් ඕස්ට්‍රේලියාවෙත් ඉහල රැකියා කරනවා...හැබැයි උන් ආශ්‍රය කරන්නේ ලංකාවේ උන්වම විතරයි.බලන්න යන්නේ ලංකාවේ උන්ගේ shows ම විතරයි.වෙන ජාතීන් එක්ක colabarate වෙන්නේ නෑ....ඒ වගේ එවුන් හින්දා තව තවත් ඕස්ට්‍රේලියාව ආර්තිකව පල්ලෙහට වැටෙනවා.ඕස්ට්‍රේලියවට ගිහින් ආව කෙනෙක් ව්දිහට කියන්නේ...අනේ ලංකාවේ එවුන් යනව නම් ඕස්ට්‍රේලියාවටම පලයල්ලා යුරෝපයට නම් එන්න එපා...
@@Louve333😂
I am living in Australia and I bought a house last year, compared to 10 years actually this situation is really good, you should research that please, they have natural resources like gold, carbon and world best agriculture systems, according to the population in the world that problem is effective every country, l just want to say I can live way better life in Australia then sri Lanka,if any one wants to come keep your confidence and can play this game,,, good luck
I think the same 🙌
Yeah true. Australia is a 1000 times better country than Sri Lanka.
මුන්ට සිංහල බැරිද...australia ගියාම
@ samaharunta sinhalath baha English hariyata katha karannath baha. Pada show. Habai hondata english katha karanta puluwan aya hondata sinhalath katha karanawa. But those who were born and schooled in Australia can barely speak sinhala.
විනය, නීතිය, සමානාත්මතාවය, සහ පිරිසිදුකම තිබේ නම් ජීවත් වීමට ලංකාව තමා හොඳ ,👍🌹🌹🌹
Ai pidakari novana education eka😢😢
මේ කතාව සම්පූර්නයෙන් ඇත්ත.නමුත් මේ කතාව සම්පුර්නයෙන් ඇත්ත වුණත් එන්න පුලුවන් අය එන්න.මුල් කාලේ පොඩ්ඩක් කටුක වෙයි.හැබැයි මේ සියලු කාරනා සියයට 1000000 ඇත්ත.නමුත් මේක සිද්ද වුනේ කෝවිඩ් අරබුදය සමග..මේ සම්බන්දව ලොකු සංවාදයක් තිබ්බා ගිය සතියේ.මොකද ශක්තිමත් මධ්‍යම පන්තියක් නැති වෙනවා ඉදිරියට.ඒ වගේම ආන්ඩුව ගන්න තින්දු තීරන ගැනද විවාද තියෙනවා.
You must make a video about the apartment prices in Sri Lanka . Can Sri Lankans buy an apartment at these prices. Also you have to compare this with average salaries in this country.
Actually the real rich people are in Srilanka not in Australia. How many Australians have spare $100 k cold hard cash just sitting in their account? Probably 3%. In Sri Lanka there’re many people with spare 20 million rupees. I’m in the realestate industry in SL and itis mind blowing how people splash out 70 million rupees out of their own pocket to buy an apartment. I also sold many houses in Aust and never came across a person who paid without the assistance of the bank. However in one case a Greek businessman paid $1.8 million from his own account.
එන්න පුළුවන් කමක් තියෙනවා නම් ඕස්ට්‍රේලියාවට එන්න....නීතිමය ලෙස ...
ඔයා ඉන්නවනම් ඉන්න.මෙහෙ ඉන්න ටිකක් හරිමොලේ තියෙන එවුන් ගෙන්නගෙන මේ අපේ රටට තවත් කෙලවන්න එපා.අපිට අපේ රට වටිනවා.අපිට ඕන අපේ රට කොහොම හරි දියුනු කර ගන්න.
Good luck wishma lokaya💪🖤🇱🇰
පළුවන් කමක් තියනවනම් එන්න - From Adelaide Australia 🇦🇺
👍
Ai ?
Hello shanaka , nice to meet you , I am about to migrate to adelaide , I want to know some of information , can I contact you.
@ Godayanna pluwan
@@umeshadias1978 What do you like to know?
Not all content in this video are true facts. It’s like any other country, the property prices always increase. Compare that with Sri Lanka and how the property price has increased similarly and it’s nothing to do with “Negative Gearing” concept the Government introduced in the 80’s. It was introduced so that the rental properties will become available as the Government could not by self develop. Also this video states that the developers are not interested anymore and hence no supply. That’s not true. If you travel to any if the major cities he mentions, you can see how much development is continuing. The main reason for the demand for housing is because of uncontrolled migration since Covid and too many international students coming for other purposes with Ghost Universities that the government clamped recently. Can anyone who starts a job in Sri Lanka buy a house immediately or do they have to save and get a loan. Same in AUSTRALIA. You need to have patience. Yes it is not easy as it was but it’s a global problem not only in Australia
So if you have the patience and skills, this is a Lucky Country to live in compared to most cold ridden countries 😮
Commont එක දෙපාරක් ටච් කරන් යන්න 🤍🐥
ලංකාවෙ උන් චූන් කරන්න පට්ට පල් බොරු ඇදල දානවා. ඕස්ට්‍රේලියාව එහෙම වැටිල නෑ.
ලංකාව හොඳ රටක් තමයි පහුගිය කාලෙ හොරු විසින් විනාශකලේ නැත්නම්.
ඕස්ට්‍රේලියාවේ බූමියෙන් මැද කොටසේ අදික උශ්නත්වය නිසා මිනිස්සු ජීවත් වෙන්නේ නෑ. ජීවත් වෙන්න සුදුසු බූමියක් බවට පත් කරගන්න පුලුවන් නම් ඕක වෙනස් වෙනවා.
මොක්කද මේ බලවත් රටවල් වලට වෙන්න යන්නේ. අපි වගේ දුප්පත් රටවල් මොනවගේ තැනකට වැටේවිද??????😢😢😢
ඇයි තොපිට අනුර කුමාර ඉන්නේ . ඌ කරයි. මතක තියා ගනින් රෙන්න පුකේ ගු නැති වෙනවා.
@@jayanthaedirisinghe4256ඇයි කලින් හිටිය උන් තොට කරාද අනේ නිකන් පලයන් 😂
මෙහෙම වීඩියෝ දාන්නෙ මුහුදින් අනවසරයෙන් එන අය අධ්යියමත් කරන්න. රට ඉල්ලන සුදුසුකම් තිබෙන අයට ප්‍රශ්නයක් නැහැ.
👍 ow neda muta samahara wita ganak enawa athi.
ඔක්තෝම්බර් 200 ට තිබ්බ dollar rata එක දැන් 180 ට බැහැලා.ඉතින් ඒකෙන් අදහස් කරන්නෙ රුපියල පොඩ්ඩ පොඩ්ඩ ශක්තිමත් කියන එක❤
296 oi dn baluwe. Aphu negala thiyenne 😢
@@LifeGoals-ov1sp US dollar එක නෙමෙයි බන්, Australian dollar එක ගැන ඌ කියන්නෙ. වැඩිවෙලා නෑ..
මාලිමාවෙ හරකෙක්ගෙ comment එකක් 😂
@@pradhanranagalaAAL අඩේ.. dolla rate එකේ හරි ගාන කිව්වම ඌ මාලිමා කාරයෙක් වෙනවද බන්... comments කියවන උන්ට තේරෙයි හරක් කවුද කියල..
@@LifeGoals-ov1sp යකෝ ඒ ඇමරිකන් ඩොලර් එක 296. 😂 ඕස්ට්‍රේලියා එක 180 යි
මගුල තමයි අපිදන්න උන ඉන්නව උන් ආතල් එකේ සුපිරියට ඉන්නව බොරු කියන්න එපා අයියේ ..🫣
sira bro❤
එතකොට ඕස්ට්‍රේලියාවේ නිව්ස් වල කියන්නෙ බොරුද..? රජයෙන් දෙන data වැරදිද.. නැත්නම් මෙහෙ ඉන්න උන්ට ඒවා ගැන දැනුමක් නැද්ද..?😂😂
@@chanukamayuranga3982 දන්නේ නෑ...
@ මම කිව්වේ මම දන්න ටික ඔයා දන්න ඒවත් කියන්න.
Nodanna magul nokia hitapiya
Sydney Melbourne cost wadi .Adelaide overall good city to live.Low traffic quality of life better than Sydney and Mel.Oya City 3nema man idala thiyanwa .Finally decided to be in Adelaide.600$kata wage rent ekata geyak ganna puluwan .
මේ බයිල අහන්න එපා,එන්න පුළුවන් ර්වුන් එන්න.මේව කවදාවත් වැටෙන රටවල් නෙව්.වැටුනත් තාවකාලිකයි.
true❤❤
සහතික ඇත්ත.
Ai enna kiyanne ?
@@Sand_At_youtube
අම්මවත් අරන් එන්න
@@NicoNicos-r1c ai enna kiyane ? Monada labenne awama ?
Kisima ratak supiri na.
Hoda vagema narakath koheth thiyenava..
Lankave hoda job ekak ,nivasak , vahanayak
thiyenava nam lankava hodai ..
Oya hama ratakàma loke
jathin pirila ....
hey Bro උඹ දන්නවද අපේ කොල්ලො කෙල්ලෝ කොච්චරයි දුකක් කට්ටක් කනවද ඔස්ට්‍රේලියාව වගේ රටකට එන්න සමහර අය ඉඩකඩම් තියෙන දේපළ ඔක්කොම උගස් තියනවා. ඕස්ට්‍රේලියාවට එන්න බලාපොරොත්තුවෙන් යින්න අපේ කොල්ලන්ට කෙල්ලන්ට පොඩි ගැම්මක් සපෝට් එකක් එන විදියට කතා කරපන්. Bro..
(Australia වට හෝ වෙනත් රටකට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවනම්). Australia වට ආපු දවසේ ඉඳන් හැමදාම එකම දිගටම අවුරුදු දෙකක් තුනක් යනකන් සුපිරිම කට්ටක් කන්න සිද්ධ වෙනවා ආයෙ ලොවෙත් නැතිවෙන්න. කට්ට කාගෙන ඒ අවුරුදු දෙක තුන ඇඳගන්න පුළුවන්නමි ඉතින් ගොඩම තමා. අනිවාර්යෙන්ම පුළුවන්.
අපේ කොල්ලන්ට කෙල්ලන්ට අනිවාර්යෙන්ම පුළුවන් බය නැතුව වරෙල්ලා…
Keep trying. Don't give up. all the best everyone
මම ඕස්ට්‍රේලියාවට ආවේ 2012
ඔයා කියන විදියට ගෙදරක් ඉඩමක් ගන්න ඕස්ට්‍රේලියාවෙ අවුරුදු 14 පඩි ඕන කියලනේ. ලංකාවේ average salary 1ta සාපේක්ෂව අවුරුදු කීයක් යනවද? Salary එකෙන් කෑමට බීමට යන වියදම වාහනයකට යන වියදම ළමයිගේ අධ්‍යාපනයට යන වියදම ඕස්ට්‍රේලියාවේ ලංකාවේ සංසන්දනය කරල වීඩියෝ එකක් හැදුවනම් ගොඩක් වටිනවා.
ඕස්ට්‍රේලියාව වැඩක් නෑ යන්න ඕනි USA ❤
තමුසෙ තාම ඌස්ට්රේලියාවට ආධුනිකයෙක්. ගොන් කතා කියන්න එපා.
Ayye pulsar planet eka gana video ekak denna ko ewage video kohewath na
ලංකාවට බෝට්ටුවෙන් එන්න එපා.
හරවලා යවන්නෙ 😹
ඕයි ඕයි 😂
😂
😆🤣🤣🤣😅
Hilarious😂😹😂.
Ehemanm prashnayak na , lankwata wadiyanam hodai, enna opportunity ekak tiyanwanm Australia enna, living cost eka covid welin passe godak rata wal wela wadi una , eka normal
මගේ අදහසත් ලංකාවේ හොද රැකියාවක් මූලික අවශ්‍යතා තිබෙනවානම් රටවල් වල යන්න එපා. ගිය අය බොරු ප්‍රචාර කරනවා සල්ලි ගරා ගන්න. ඒවාට රැවටෙන්න එපා. මම අත්දැකීමෙන් කියන්නේ. එනවානම් මේ කියන ඒවා study කරන්න. ඕස්ට්‍රේලියාවේ නවසීලන්තයේ ඇතුලත ප්රවෘත්ති බලන්න. ඉස්සර ගිය අයට හොදයි.
Lankawe Epadila Nidahas Adyapanayen Saukyayen Poshanayawela Pitaratakata Gihin Lankawata Dos Kiyana Wiwechanaya Karan Hari Jathakayak Nethi Ambaruwo Kochchara Ennawada......
කම්මැලි උන් කොහෙ හිටියත් දුප්පත් වෙනවා. මේහෙ ඉන්න පට්ට කම්මැලි උන් ඔකට ගියාම ඔහොම වෙනවා.
😂😂 ලංකාවේ , ඉන්දියන් මිනිස්සු නැත්නම් ඕස්ට්‍රේලියාවේ දැන් දුප්පත් රටක් හොයල බලන්නකො
@ ඔය රටවල කුලි වැඩ කරලා ලන්කාවට කියක් හරි එවලා වැඩක් නැහැ. ඔය යන අය කම්මැලි කම අත හැර entrepreneurship qualities develop කර must become investor. ඕස්ට්‍රෙලියවේ Sri Lankan origin iconic business/ entrepreneur කී දෙනෙක් ඉන්න වද? එහෙම නැති වුනත් වාර්ශික ටැක්ස් පෙර අදායම 175,000AUS$ ශ්‍රි ලාංකිකක- ඔස්ට්රෙලියනිවෝ කොච්චර ඉන්නවද?
ඇත්ත සර්
මේවා නම් විශ්වාස කරන්න එපා. යන්න පුලුවන් අය යන්න. ගිහින් හම්බකරගෙන සුවපහසු ජීවිතයක් ගෙවන්න. මගේ යාලුවෝ ගොඩාක් ඉන්නවා. එයාලා හොඳ ජීවිතක් ගෙවනවා. හැබැයි වැඩකරන්න ඕන. නැත්නම් සල්ලි නෑනේ.
මේ video එකේ තියෙන්නේ ගොඩක් බොරු. Autralia කියන්නේ ගොඩක් හොද අනාගතයක් තියෙන රටක් පුළුවන් num ඇවිල්ල ම බලන්න.
1st comment 😊
සදාකාලික rent ගෙව ගෙව ඉන්න වෙනවා දැන් ආවොත්. Morgage ගෙවාගන්න බෑ. 1990 වගේ තාත්තා ලා ආපු නිසා හොඳයි 😢
Thank for sharing ❤
ඔය මොනවා කීවත් මේ දියුණු රටවල් හොදයි. මම ගිය අවුරැද්දේ එහේ හැමතැනම ගියා. ඒ නගර 6 ම සිංහල අය කීවේ ගොඩ යන්න පුළුවන් බව. ගෙවල් ගන්නත් හැකි city limits වලින් පිට. හොද රස්සාවක් ඕනි හැබැයි. මගේ niece ගිහින් අවුරැදු 5 කට කලින් ගෙයකුත් ගත්තා. මට නම් එහේ හොදයි අඩු වයසින් ගියොත්!
ජිවිතයට අරමුනක් තියගෙන දියුනුවෙන්න. New Zealand වලත් හොදයි. හැම රටකම ප්‍රශ්න තියෙනවා දැන්. ඒවා ප්‍රශ්න කරගන්න එපා.
👍💯
අපේ රටට ඉතින් මේ විනේ කරෙත් කරගත්තෙත් අපේ එවුන්ම තමා අවුරැදු 76ක් තිස්සෙ😂 ඉපදුන රට කෙසේ වෙතත් අපේ එවුන් ඒරොප්පෙටත් කැරපොතු රැල වගේ ගිහින් දැන් උන්ටත් වගතුවක් නෑ😂😂😂 අපේ රටත් ඉතින් ගොබ්බ විදියට හිතන මෙපෝ රහක් නැති නාකි හැතිකරේ ඉන්නකන් හදන්න බෑ. ඒ නිසා ගිය උන් ඔහෙටම වෙලා හිටපල්ලා❤
Ehe minissunta dan mehe enna puluwan, Lankawa dan pohosath ratak. Lassana jeewitha gatha karana minissu inne
Good voice🎉
Meka wage harake.. kauruwath demotivated wenna epa.. moota yanna beri nisa, meka ohoma kiyanne.. awith balanna, easy geyak ganna puluwan
Australiyawa watennea kawadawath♥️♥️♥️
මේ රටවලට ඇවිත් දියුණු වෙන්න වසර 10ක් වගේ යනවා, නමුත් සමහර අයට ඉක්මනින් පුළුවන්, වසර 10 හිතේ තියාගන්න ඕනේ සැලසුම් හදාගන්න
යකො ලංකාවෙ ol fail ගොඩක් උන් යන්නෙ australia😂
Australia is one of highest salary paying country in the world.
O/L nathuwa Ausi yanna ba , it's not possible to move to Ausi without O/Ls 😂
ලංකාවේ ඉන්න බයයි මොකද හැමදාම මිනිස්සු මරනවා හැම තැනම පාතාලය ?
ඇයි ඕස්ට්‍රේලියාවේ මිනිස්සු මරන්නෙ නැද්ද? Accident වෙන්නෙ නැද්ද?
මෙලෝ දෙයක් තේරුනේ නැහැ... ගෙවල් නැහැ සංක්රමනියකයන් ගෙන්වනවලු පිස්සෙක්
Oshi ❤
Rohinyakarayo th api ta patta anayak wenawa...dan awurudu 10k wage indan un enne...
අපේ උන් යන්නෙ කොහාටද ,ඒ රටවලුත් ඉවරයි තමා
Not only in Australia
Even in Singapore and number of other dreemy countries area the same
ඉතින් ලංකාවේ කොළඹ දිස්ත්‍රික්කයේ අවසාන සීමාවෙන් හරි පර්චස් 10 ක් ගන්න , අවුරුදු කීයක වැටුප් ඕනෙද බලහන්කෝ...100000/= ගන්න එකෙකු ගේ අවුරුදු 10 😂😂😂ඉඩමට විතරක් ... එතකොට ගේ හදාගන්න😂😂😂.. ඇයි බොල උන් කන්නෙ බොන්නෙ නැද්ද?..
සින්නක්කර නෙවෙයි බොල කුලී ගෙවල් වල ගාන බලහල්ලකෝ 😂
කුලී ගේක ලගින්නත් 100000 ගන්න එකෙකුට තියා 150000/ 200000 ගන්න එකාටත් බෑ යකෝ. ඌ ආණ්ඩුවට බදුත් ගෙවලා ගෙවල් කුලී කාරයාට දුන්නාම උන්ගෙ දරුවොන්ට කන්න දීල ඉස්කෝලෙ යවන්නෙ.. 😢😢😢 ඇඩ්ඩ්‍රස් නැති නිසා ඉස්කෝලත් නෑනෙ බොල😮😮
හෙන ගහපිය චීලංකාවෙ නිකන් ඉදන් ආණ්ඩුවෙන් කන පිංපියොන්ටයි......ගූ තීරණ ගන්න ආණ්ඩුවේ නිළධාරින්ටයි..ඔක්කොම උන්ට.
2025 එන්න නියමිත ෆිල්ම් ගැන video එකක් කරන්නකෝ අයියේ 🙂
මේ රටවල් එහෙම වැටෙන්නේ නෑ. ඔය කියන ප්‍රශ්න ඇත්ත.නමුත් තාවකාලිකයි.හැමෝම ප්‍රධාන නගර වලින් ගෙවල් ගන්න බලන් හිටියොත් තමයි එහෙම වෙන්නේ.ඒ උනාට උපනගර ආශ්‍රිතව පදිංචි වෙලා හොද ගෙදරක් ගන්න පුලුවන් අවුරුදු පහක් ඇතුලත හරි ප්ලෑන් එකකට වැඩ කලොත් .
adahasa nam meheta awilla balala oya tika kivva nam thama hoda. covid valin passe hama ratakarama vene de thamai une. kalin ohoma niwasa prasna thibune na. kohoma namuth me ratawal kawadawath watenne na. enna puluwan aya anna obe demavpiyanwath ganna.
Adminta free visa දෙනවා කිව්වොත් අම්මා අප්පා දාලා දුවයි Australia වට 😂😂
ඔව් visit වීසා වලින් අපේ උනුත් පැන්නා 11ක් පඩිය අරන් මාසෙට වියදම ම 8 පනිනවා කියලා එන්න එපා කියනවා ඇත්ත ද දන්නෙ නම් නෑ ඉතින්😢
Oya panapu ayata ledak hadunoth ehema iwarama thamai. Horata inna ewunta Medicare naha.
ලෝකේ ස්වභාවය වෙනස්වීම ! දියුණුව වාගේම පරිහානිය පොදු දර්මතාවයක් !
ආසියානු උන් පැටව් ගහන වේගෙ එක්ක ඕන රටකට මේ දේ වෙන්න පුලුවන්. කන්ට්‍රෝල් කරේ නැත්තම් ලෝකෙ දියුනු කියන රටවල් සේරම ඉවරයි.දකුනු හා පෙරදිග ආසියාවේ ජනගහනයයි ලෝකෙ අනික් සේරමයි ගත්තොත් දෙකෙන් එකක් ඉන්නේ ඒ කලාපයේ
Yako minissunge hith kadanna apa lankaweth jewath vanna beruwa iddin ape rata gena dahanko vana ratawal gena hoyanne
Ariana grande gana video ekk onehhhhh
Owwww
Math inne aus thamai. Hari pathway eke giyoth kisi prashnayak neha.
❤❤❤❤
Eheth ankawe un innawane... Ekai duppath wenne... 😢
බෝට්ටුවෙන් මෙහෙ එන්න ගත්තොත් ? ඊට කලින් මෙහෙ navy එක වැඩි කරන්න ඕනෙ දැන්ම
මේවයේ තාර බර ඇරලා ගන්න😂,
රටේ කුඩ්ඩන්ටය්, හොරෙන් එන බෝට්ටු කාරයන්ටයි නිකම් සල්ලි, බෙත් , ගෙවල් දුන්නම රට වැටෙන එක අහන්න ඔනද?😢
මේ වගේම කන්ටෙන්ට් එකක් කැනඩාව ගැනත් කරන්න..!
Lankawa ratak vidiyata hodai.habai minissu ekka jeewath wenda amaruma rata lankawa
man den awurudu 4 wenawa avilla . aparade awe kilyala hithenawa den . man july wala lankawata yanawa .ammo ayenam AUS yanne
House rent eka loke koheth wedi den daraganna amaruyi
එල 🧠🧠
ඕස්ට්‍රේලියාව jeevithe විදින්න හොඳ ratak
Lankawa ita වඩා හොඳ උනාට awa නැති කරලා මිනිසුන් visinma
australia wla minimum salary eka 25$ per one hour..tax ain krla 20$ wge enwa athata ..dwsta 250$ wge salary ekak gnnwa...per month 5000/6000$ hoynwa eyala..house rent ekata 68% ynwa kyna kthwa nm boru😅..gdk aya house ekak gnne na students la gnne room ekak ..1000$ wge monthy ..hriyta evidence hoyala dmmoth neda hoda..family gdk krnne house ekak rent krla argena eylata room 2k tiyn ithuru deka rent krna eka..kohe rate hitiyath mahansi wela wda krnna one..nikn kisma dyk labenne naa.
Geyak gannat salli na😂
Loke wadima depala watinakama tiyenne lankawe😂
ඊය බන් ගෙයක් කුලියට අරන් ඒකෙත් බාගයක් අපහු කුලියට දිල පවුල පිටින්ම ගෙදර කාමර දෙකක ජීවත් වෙනව කියන්නෙ ඊට වැඩිය හොදයි ගල් ගුහාවක ජීවත් වෙන එක😂😂.
@@atfghfithn uba ehma jeewath weyanko😂😂..ehma jeewath wenna kamathi minissu ehma jeewath wei uba eka prashnayk krgnna one nane😂😂
@suvicooperationsow ithn loke dakapu nathi ayata ehma tma hithenne😂😂😂.
This country is good for Refugees. Don't sell your properties and come here. Circumstances have changed. If rent, you have to pay 2000 dollars per month which is about 360000 in Rupees. So good luck if you're coming.
Lankawa gawayo katteyak merata hodanaha ratapalayalla keyala mathawadahaduwa aakathamae kaalekanne neragamekayanga kuhakwada
මම හිතුවා බොන්න එපා කියනවා කියලා, පස්සේ කියනවා පුළුවන් තරම් බොන්න, අපි ඔයාව ගිහින් දාන්නම් කියලා.
ල0කාවට අපහාස කරම්න අමෙරිකාව ඉන්න වා කියා උදන් අනපු ම්නුසුන් ට හිතන්ට දහම් ගෙන
😂🐂
ඇත්තටම මෙහේ ලොකුම ප්‍රස්නයක්. මෙහෙ ජීවත් වෙන්න හරි අමාරුයි .
oka wela thiyenne indian un hinda aththa kathwa eka thawa philipine un bangaliyo a wage un hinada un okoma pinta eheta gihin pinta illanawa dan canda wata uneth oka eka ape ayage awulak newei indian un hinda une ape aya aussi wala hodata mahansi wela job karala goda giya aya innawa video eka baluwa paliyata awul ganna ona na yanna asa aya inawa nam yanna aussi
ඕස්ට්‍රේලියාවේ වෙල්ඩර් ජොබ් නැද්ද..
Podi podi prashna thiyenawa thamai. E wunata honda job ekak keruwoth Mercedese Benz, BMW wgey brand new wahanayk wunath ganna puluwan.
ඇනුන්ගෙ වීඩියෝ හොරකම් කරල ඩබ් කලාට කමක් නෑ ,බොරු දාන්න එපා.
Ahannath deyakda.... christian values okkoma nathi wela... anith agam pathurawanawa immigrantsla. Loku pilima hadanawa, mosk hadanawa , anam manam pinkm katina ewa mehen geniyanawa. Duppath ratawal walin ynkota duppath wimata thibunu hethu sadaka baggage geniyla e ratawal vinasa krla.
Australia, Europe , nz, usa all did well because they were built on biblical and Christian values.
So honda naththnm genichcha dewal aragn apahu enna.
Real true 200%
ඕස්ට්‍රේලියාව බංකොලොත් වෙලානම් රනිල්ට බාරදෙන්න. මිනිහා ගොඩදාවි.....😂😂😂
Australia visit visa ඇවිත් job visa එකකට මාරැ වෙන්න බැරි ද