Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අපි නොදත් බොහෝ දේ කියාදී අප දැනුවත් කලාට ඔබ තුමාට බොහොමයක් ස්තුතියි..තෙරැවන් සරනයි
ආයු බෝවන් සර් මම කැමති දැනගන්නට මගේ නිවසේ ගෙට ඇතු වීමේ දොර දකුණටත් පිට වීමේ දොර උතුරටත් පිහිටා තිබෙයි එය සුහ ද අසුභ ද පෝරනය උඩ වතුර ටැංකියක් තිබේ ඒයටින් ආහාර පිසීම සුහ ද අසුභ ද ඒවාගේම දසුන් මහත්තයා වැඩසටහන ලස්සනට කරනවා බුදු සරණයි මම චන්දන .
ගොඩාක් ඉස්තුති ඔබතුමාට තිරරෙදි දාන්ඩ අපි ගන්නෙ එහා මෙහා පේන්ඩ දාන්ඩ එපා කියනවා මගෙ ගෙදර ප්‍රදාන දොරෙන් ඇතුළු වෙනකොට කෙලින්ම ජනෙල පෙලියක් තියෙනවා එකෙන් එලිය පේන නිසා එක හොද නැහැ කියලා තද රෙදිපිළි දාන්ඩ කිව්වා .එවගෙම පිටවෙන දොරක් පිහිටල තියෙනවා එම ඉස්තානයේම.පුලුවන්නම් පිලිතුරක් බලාපොරොත්තු වෙනවා බුදුසරනයි
ඔබතුමාගෙ වැඩසටහන් දිගටම නරබනවා එයි ව්සාල දැන්නුමක් අපට ලැබෙනවා එයට හුගක් ස්තුතියි මාහෙනිවසෙ ඉහල මහලට නගින්න තරප්පු පෙලිය දමාඇත්තෙ පිටතින් එව්ට නිවාස දෙකකටද එය අයත් වෙන්නෙ මෙයට පිලිතුරක් ඔබතුමන්ගේ බලාපොරොත්තු වෙනවා
Godak vatina wedasatahanak . Pedana dora brhakma padaya kelimma thibima asubada?
Demahal niwasaka uda tattuwe pradana dorath padipela awasan wena uluwassath mululen ge uluwassath 3 ma aka kelin pihitanna hoda nedda?mulutengei uluwasse sita belu vita gettuwa penna hoda nedda
Oba thuma Ape ratata sampathak. Deergausha labeewaa !
Oba tuma karan me sewya ethmath hodoi pin budusarani
ගෙදර පඩිපෙළ යට ඇති ඉඩෙහි තැබිය හැකි හා තැබිය නොහැකි දේවල් පිළිබඳ අවබෝධය ක් ලබා දෙන්න . අපව දැනුවත් කිරීම පිළිබඳව ඔබ තුමාට බොහෝ පිං..!
Api geyak hadanna hithagena innawa. Oba thuma wennapuwa pradesayata genawa ganna hekiweda? Ayakirim kohomada? Sthuthi
Mahathhmaya mage gedara lamayage room eka isane thiyenne eka hodanadda.. mage gedara pradana dora uthurata thiyenne pitupasa dora tibenne dakunu dishawata mata ida thiyenne tawa batahirata dorak danna baha namuth window ekak danba puluwan dowarayak widiyata danna puluwan deyak kiyanna puluwanda
අපෙ ගෙදර ලිද උතුරට මුලුතැන්ගෙ දොර නැගෙනහිරට ප්‍රදාන දොර දකුණු දිසාවට කාබරයක දොරක් නැගෙනහිට තියෙන්නේ ලිප උතුරට ලිප ලගම මිරිස් ගල හොඳ නැද්ද
Bohoma stuti sir.
සර්. ඔයාලට බුදු සරණයි.මට පුංචි ගැටලුවක් තියනවා.මගේ ගෙදර එලියෙවටේ open එකේ වහලවල් දෙකත් එක්ක සේරම ගෙයි පල පහක් තියනවා.ගොඩක් අය කියනවා ඒක හෙඳනැ කියලා ඔබ තුමාගෙන් මම කාරුණිකව පිලිතුරක් බලාපොරොත්තු වෙනවා.අසුභනමි කවර පිලියමක් කල යුතුද.ඔබ දෙපලටම සම්මා සමිබුදු සරණයි.
obathuma api nodath karunu pahada dena guruwarayek,obathumata deergayusha labewa
Sir මගේ ගෙදර කුස්සිය නිරිත දිශාවේ තියෙන්නේ .එක කඩලා වෙනස්කරන අමාරුයි .වෙන කරන්න දෙයක් නැද්ද .ඇයි නිරිත දිශාවේ කුස්සිය හොඳ නැත්තෙ,(2)ගෙදර සතුන් ඇතිකිරිම හොඳ නැද්ද ,කුරුල්ලන් ,බල්ලන් ,පූසන් වගේ.
Saleta rooms walata දැමීමට හැකි දොර redi හොඳ pata හොඳ නැති pata තිබේද පැහැදිලි kara denn
ඔබ තුමා ගෙන් මට දැන ගන්න ඕන පිටුපස දොර නැගෙනහිරට පිහිටා ඇති අතර ,දකුණට ඉදිරිපස දොර පිහිටා ඇත්නම් ගෙදරට තවත් දොරක් දැමිය යුතු ද .
බටහිර දිශාවට තබා ඇති දොර යකඩින් දමා ඇත . එවිට එය උලුවස්සක් ලෙස සැලකිය හැකිද ? නැතිනම් එය ආච් එකක්ද ? ඔබට බූදු සරණයි !
ඔබතුමාලට බොහොම පින් මේ කරන වැඩේට .මගේ නිවසෙත් වාස්තු දෝෂ පරික්ෂා කරගන්න ඔබතුමාව නිවසට ගෙන්වා ගැනීමට අවශ්‍යයි නමුත් මේ වෙලාවේ ආර්ථිකව පොඩි පසුබහීමකට ලක්වෙලා සිටින්නේ .හැකි ඉක්මනින් ඔබතුමාව සම්බන්ද කරගන්නම් . ඔබතුමාගේ වාස්තු මුල් ගල වැනි නිවසේ දැනට තියෙන වාස්තු දෝෂ යම් ප්‍රමාණයක් හෝ නැතිවීයන්න පාවිච්චි කරන්න පුළුවන් දෙයක් තියෙනවද ?
Sir, Very good program. Please show how to identify center point for a house not in rectangular in shape
නිවසක කුනු පිච්චීම සදහා සුදුසු දිශාවක් තිබේද. (කුනු ගොඩක්)
නිරිතදිශාවෙන් බාත්රැමි තැබිමෙන් අසුබ පල මොනාද ?(මගේ ගෙදර නිරිත දිශාවට බාත්රැමි එක තියෙන්නේ )please මට මෙිගැන කියන්න
Mahathmaya obata godak pin me karana sewayata...
මගේ නිදන කාමරයේ දොර කෙලින්ම ඇද තබා දොර කෙලින් හිස බස්නාහිරට යොමු කර නිදා ගනිමි. මෙය අසුබද?
ස්තුතියි sr
Obathumata subadawasak magagedara mululuwassa thibenne ginikonata barawa ae sadaha piliyamak thibeda
Mage niwase L.R.N. eka eesaaneta thiyenne. Eka hodada? Pahadaa denna. Malani .Anuradha pura
බොහොම පිං මේ කරන දැනුවත්කිරීම් වලට ගොඩකන්දආරච්චි මහත්මයා, දසුන් මහත්මයා ඔබටත් ස්තුතියි, මම කේසෝන් එකටත් ආවා, කිසිම අයකිරීමක් නැතුව අපිට ලොකු දැනුමක් ලබාදුන්නා, මට දැනගන්න දෙයක් තියෙනවා, මම ගේ හදන්න පටන්ගන්න ඉන්නෙ, ඊට කලින් කරන්න තියෙන වත්පිලිවෙත්, චාරිත්‍ර වාරිත්‍ර එහෙම කොහොමද? බහිරව පූජා තියන්න ඕනද? ලණු ඇදීම, මංගල පස්පිඩැල්ල කැපීම, මුල්ගල තැබීම වගේ අවස්ථා වලදි සුභ වෙලාව බැලීම ගැන අදහස කොහොමද? මේ ගැන ගොඩකන්දාආරච්චි මහත්මයගෙන් පැහැදිලිකිරීමක් බලාපොරොත්තු වෙනවා, ස්තුතියි!
wasthu dhosha walata piliyam monawada
Oya kiyana vidiyata gewal haduwoth marenakan gewal hadanna wenne naaa
Grate job
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷👍👍
Sir mage prasnayata pilithuru dunna.godak pin.
Gedarata hoda nathi gas warga monada danuwath karanna
Mage niwase centre point eka tyenne arch eka yatata tikak idiriye.a wagema kussiye dara lipa wayamba dishawe mulle pihitaa tibenawa.thawath deyak thamai eesana mulle eliyata toilet ekak tyenewa. Bt toilet wala thibenne wayamba ha batahira disha 2ka athara.niwasa saadaa awasan. Den 6yrs wenawa padinchi wela.thawa sulu weda kotas thibenwa karaganna . attached Bathroom eka tyenne uthura ha eesana athara. Pradhana dora dakunatath anek dora uthuratath pihitaa atha. Mata samawela mewaye hoda naraka kiya denna. Centr point eka paagamin ehe mehe yana nisa ethana cover karaganna sudussak pawasanna .oba thumatath niwedaka mahathmayatath nirogi suwa budusaranai
center point eka pagunata kamak ne e mathin biththiyak yema thamai hoda naththe.. Isane pirisiduwa pavichchi karana toilet eka thibbata kamak ne.. toilet pit thamai hoda naththe.. Attached bath room thiyana thana kamak ne.. Dorawal sambandayen vedio ekak tiyanawa eka balanna.. me pilithura oba pawasana katunu matha dipu pilithurak..
@@Vaastulk bohoma starting pin oba thumata
නිවසේ මුල් ගල වයබ හෝ උතුරු දෙස තබා ඇති විට සුබපල ගැනීමට කලහැක්කේ මොනවාද. ස්තුතියි. (නිවස සාදා පදිංචි වී අවසන්.)
Toilate pit eka uthuru dishawa tabimen wana haniya walkwaganimata pit eka uda una palayak thibima sudusuda piliyamak kiyanna thank you
11.6- 11 කාමර හොඳ නැද්ද ගෙදරකට
ටොයිලට් වල කපන පස් අත්තිවාරමට දැම්මාට කමක් නැද්ද
Kaushalya mn oyalagen ahuwa samachathurasrakara niwasa gena
Thanks
V
Padan dorada budupahan pena aka asubada
Thanks sir
😩🤔🤔🤔🤔
obtumat bohma ssthutie mawage denuma lbadan ak genn mata tikak obatuma akk kathakarnn ona mate hkinm imo nambryak makta awnn oba tumatt dasuntat bohm pin 🏡
අපි නොදත් බොහෝ දේ කියාදී අප දැනුවත් කලාට ඔබ තුමාට බොහොමයක් ස්තුතියි..තෙරැවන් සරනයි
ආයු බෝවන් සර් මම කැමති දැනගන්නට මගේ නිවසේ ගෙට ඇතු වීමේ දොර දකුණටත් පිට වීමේ දොර උතුරටත් පිහිටා තිබෙයි එය සුහ ද අසුභ ද පෝරනය උඩ වතුර ටැංකියක් තිබේ ඒයටින් ආහාර පිසීම සුහ ද අසුභ ද ඒවාගේම දසුන් මහත්තයා වැඩසටහන ලස්සනට කරනවා බුදු සරණයි මම චන්දන .
ගොඩාක් ඉස්තුති ඔබතුමාට
තිරරෙදි දාන්ඩ අපි ගන්නෙ එහා මෙහා පේන්ඩ දාන්ඩ එපා කියනවා
මගෙ ගෙදර ප්‍රදාන දොරෙන් ඇතුළු වෙනකොට කෙලින්ම ජනෙල පෙලියක් තියෙනවා එකෙන් එලිය පේන නිසා එක හොද නැහැ කියලා තද රෙදිපිළි දාන්ඩ කිව්වා .එවගෙම පිටවෙන දොරක් පිහිටල තියෙනවා එම ඉස්තානයේම.
පුලුවන්නම් පිලිතුරක් බලාපොරොත්තු වෙනවා
බුදුසරනයි