A simple meditation technique for beginners | සරල භාවනාවක් | Meditation | aloka

Поделиться
HTML-код
  • Опубликовано: 16 дек 2024

Комментарии • 225

  • @alokaalighttolife
    @alokaalighttolife  2 года назад +25

    භාවනා පුහුණු වීම ගැන හැම කෙනෙක්ම අසා ඇති මුත් එය ගැන හරිහැටි වැටහීමක් බොහෝ අයට නැත. භාවනා කිරීම සඳහා ඇවැසි මූලික අංගය සතිමත් බව පුරුදු කිරීමයි. සතිමත් වීම හරහායි සියලු භාවනා ක්‍රම ගොඩ නැගෙන්නේ .. සතිමත් වෙමු.
    ➡️ Let' s meditate - part - 2 👇
    ruclips.net/video/L1Vml6v7OOg/видео.html
    ----------------------------------------------------------------
    Useful videos 👇
    🔹 සතර බ්‍රහ්ම විහරණ | සිව් බඹ විහරණ | වෙනස් කෝණයකින් | The divine states of mind | aloka
    ruclips.net/video/U1DlkuiMHFU/видео.html
    🔹 how to overcome of the guilt that everyone hates ? | ලෝකයම පිළිකුල් කරන වරද..? | සරල දේශණා | aloka
    ruclips.net/video/PL2D8qxXENM/видео.html

    • @chandanipannila6428
      @chandanipannila6428 2 года назад +1

      🙏

    • @raniperera3563
      @raniperera3563 Год назад

      Maniyan wahaseta aneka warayak pin denewa ithama padiliwa saralawa .kiya denawa .hadema kiyala denawada .thruwan saranai

    • @Anurapradeep-tq4zf
      @Anurapradeep-tq4zf Год назад

      මෑනියන් වහන්සේ නමක් කියලා පැහැදිලිව පේනවා

  • @IreshaLakmali-s7q
    @IreshaLakmali-s7q Год назад +9

    තෙරුවන් සරනයි අපේ ගරු පින්වත් මෑණියන් වහන්සේට..මෑණියන් පැහැදිලි කර පරිදි මාත් බාවනාවට යොමු වෙනවා හෙට පාන්දර සිට.බාවනාවට ආසාවෙන් හිටපු මට අද තමයි ඒ වෙනුවෙන් හරි උපදෙසක් ලැබුණේ ...පින්වත් ඔබ තුමියට නිදුක් නීරෝගී දීර්ඝායුෂම ලැබේවා..මේ ආත්ම බවයේදීම සන්සාරයෙන් එතෙර වීමට මග සැලසේවා.🙏🙏🙏

  • @zeenathharoon6485
    @zeenathharoon6485 2 года назад +23

    අනේ, ඔබතුමිට ගොඩාක් පින් 🙏 .මම මනස සන්සුන් කර ගන්න උත්සාහ කරන කෙනෙක් .අද සිට මේ විදියට පටන් ගන්නවා.ස්තුතියි 🙏 තෙරුවන් සරනයි.

  • @nirupawijesekara5125
    @nirupawijesekara5125 3 месяца назад +1

    මම මනස සංසුන් කරගන්න උත්සාහ කරනවා හිතේ සතුටක් නෑ හැම වෙලාවෙම කලබලෙන් ඉන්නේ මම කතෝලික කෙනෙක් නමුත් මට ලොකු විශ්වාසයක් තියෙනවා මේ ගැන මම දවස් දෙක තුනක් සතිය පුරුදු වුනා මට තේරුණු විදියට නමුත් මගේ හිතට දැන් ලොකු සහනයක් දැනෙනවා මම තවත් මේ වීඩියෝ බලලා හිත සන්සුන් කරගන්න උත්සාහ කරනවා ඔබ වහන්සේට ගොඩක් ස්තුතියි

  • @jayanthipremathilaka7118
    @jayanthipremathilaka7118 Месяц назад

    පිංවත් මෙහෙණින් වහන්සේ ට
    අනේක වාරයක් නමස්කාරය වේවා ......

  • @ashokaranjane8691
    @ashokaranjane8691 2 года назад +9

    ගොඩක් ස්තූතිවන්ත වෙනවා ඔබට.මම ත් සතිය පුහුනු වෙන කෙනෙක් ...මෙය.ගොඩක්ම උපකාර වෙනවා මට බුදුසරනයි

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 Год назад +9

    🙏 බොහෝ කුසල් අත්වේවා ඔබතුමියට

  • @nilanthimala6867
    @nilanthimala6867 Год назад +3

    පින්වත් මෙහෙණින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏

  • @tharushipiumika643
    @tharushipiumika643 2 года назад +9

    තෙරුවන් සරණයි පොඩි මෑණියන් වහන්සේ ට 🙏🌹

  • @medha4308
    @medha4308 2 года назад +7

    මෙම දුෂ්කර කාලවකවානුව තුළ අහම්බෙන් වාගේ බොහොම සුන්දර නිස්කලංක පරිසරයක් තුළ සිරගත වීමට මා වාසනාවන්තයෙක් වීමි..
    මෑණියන් වහන්සේගේ වටිනා දේශනා මාලාව ආරම්භ වූයේ ද මෙම කාලවකවානුව තුළදීය..
    මෙවන් පරිසරයක දී මා හට මේ දේශනා වල වටිනාකම දෙගුණ තෙගුණ වී දැනෙයි.
    මෑණියන් වහන්සේට බොහෝම පින්!
    🌷🌷🌷

  • @binariranasinghe5523
    @binariranasinghe5523 2 года назад +11

    පින්වත් ඔබ තුමියට බොහොම පින්...ආශාවෙන් ඇහැවිව.. අනිවාර්යයෙන්ම කරන්නමි.. මම ඔය වගේ පොඩි පොඩි ටෙක්නික්ස් කරනවා.. ආශ්වාස ප්‍රාශ්වාස .. වගේ දේවල් බොහොම පින් .. 🙏

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela Год назад

    නමෝ බුද්ධාය 🙏🙏🙏
    සාදු සාදු සාදු
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏

  • @kasuneranda8225
    @kasuneranda8225 Год назад

    Meka marai... එලියෙ කතාව බොහොම පහදිලිව අහෙනව.. ස්තුතී මෑනියනි

  • @sriyanisriyani1761
    @sriyanisriyani1761 Год назад +1

    Godak pin පින්වත් mahanin wahansa .hoyamin hitapu deyak labuna.ස්තුතියි .

  • @sunilmamahamadawsmaahnwabu6235
    @sunilmamahamadawsmaahnwabu6235 Год назад +4

    පැහැදිලි කිරීමට ඔබ තුමියට පින් බුදුසරණයි දෙවි පිහිටයි

  • @chandaniranathunga2859
    @chandaniranathunga2859 2 года назад +1

    තෙරුවන් සරණයි...... කොහොම හරි උත්සාහ කරනවා මෙහෙණින් වහන්ස..... 🙏 🙏 🙏

  • @krishanthiperrera551
    @krishanthiperrera551 Год назад

    පපුව මැද සිහිල් බවක් දැනෙනවා. හ්ම්.....යන ශබ්දයන් දැනෙනවා. ස්තූතියි ❤

  • @sharmilafernando1112
    @sharmilafernando1112 5 месяцев назад

    භාවනාවට උත්සහ කලත් මම අසාර්තක උනා.. මේ වීඩියෝ එක අහම්බෙන් දැක්කෙ... මට මේ මාර්ගය කියා දුන් ඔබට බොහෝම පිං. ❤

  • @vineethaseinthuragedara7141
    @vineethaseinthuragedara7141 5 месяцев назад

    තෙරුවන් සරණයි ඔබ තුමිය ta ගොඩක් pin මම ගොඩක් කාලයක් හොයපු දෙයක් kalgihilla හරි අහන්න ලැබීම ලොකු වාසනාවක් ඔබ තුමිය ta බොහෝම pin සිද්ධ venawa තෙරුවන් සරණයි ❤❤❤

  • @snrfernando3940
    @snrfernando3940 2 года назад +3

    බොහොම පින්..මම ගොඩක් උත්සහ කලා..අමාරු උනා..මම මෙ දේ උත්සහ කරනවා..🙏

  • @sunilparanahewa3699
    @sunilparanahewa3699 5 месяцев назад

    මගේ හිතහදාගන්න මෙවගේ භාවනා කියාදෙනවාට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sadevabhiman3335
    @sadevabhiman3335 2 года назад +10

    මගේ පන්තියෙ රෝස මලක් වගේ ලස්ස්න හරිම හොද යාලුවෙක් හිටියා.එයාට ඇවිදින්න බැහැ.එයාගෙ නමත් ආලෝකා .ඒත් දැන් එයා ජීවතුන් අතර නැහැ .මම මේ නම දැකලමයි මේ චැනල් එක බලන්න ආවේ.🙏ස්තූතියි මෑනියනි.

    • @alokaalighttolife
      @alokaalighttolife  2 года назад +19

      විශ්වය සමහර වෙලාවන් වලදි අපිව guide කරනවා දරුවො ..ඒ බව මතක තියාගන්න හැමදාම.
      තෙරුවන් සරණයි !!!

    • @AmaliChandima-w5e
      @AmaliChandima-w5e 2 месяца назад

      Niwan awaboda wewa maniyani

  • @SunielDhilan
    @SunielDhilan 7 месяцев назад

    පින්වත් මෑණියෝ දේශනා කරන දේ 100% ඇත්ත.

  • @nandawathipranando5800
    @nandawathipranando5800 2 года назад +1

    Theruwan saranai mehenin wahansa
    Mama miita kalin..
    Bhawanawata sudanam unata sitha aeka thenaka randawaganna beriuna punchiwelawakwath hariyata sitha duwanawa..
    Me bhawana upadeshaya hariyata watinawa sitha aekathena nawatha ganna hekiuna tika welawak harima sehellui sitha... digatama purudu wenawa mehenin wahansa
    Theruwan saranai
    Oba wahanseta
    Uthum nirwanayama wewa

  • @methsiriruwantha2480
    @methsiriruwantha2480 Год назад +1

    Lassana meditation 1k....pinsidu weva oba thumiya ta!

  • @ctamarasinghe5580
    @ctamarasinghe5580 2 года назад +2

    Harima lassana sarala bawanawak thanks 🙏🙏🙏

  • @kumuduniariyathilaka4042
    @kumuduniariyathilaka4042 6 месяцев назад

    Sadu sadu sadu. I am 64 years. Mamath meka bala godak igenagatha okkoma balanawa. PINSIDU WEWA.

  • @sreemathilka9633
    @sreemathilka9633 2 года назад +1

    සාදු සාදු සාදු නමෝ buddaya🙏🙏🙏

  • @maduedirisinghe3639
    @maduedirisinghe3639 2 года назад +4

    ගොඩක් පින් ඔබ වහන්සේට ! 🥺🙏♥️🌼

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 месяца назад

    දැනුවත් කලාට බොහොම ස්තුතියි ,

  • @chayakulathilaka7865
    @chayakulathilaka7865 2 года назад +3

    බොහොම පින්. මෙනියනි. ,🙏

  • @gbawijesekara1702
    @gbawijesekara1702 Год назад

    ඔබතුමිය ට පෙර පින් කුසල් බලෙන්
    නිවන්සුව අත්වේවා.🙏❤️

  • @sarangamahesh2065
    @sarangamahesh2065 Год назад

    ඉතාම වටිනවා...බොහොම පිං...මෙහෙනින් වහන්සේව සම්බන්ධ කරගත යුතුයි..

  • @dehamiraveeshasenanayaka2666
    @dehamiraveeshasenanayaka2666 6 месяцев назад

    බොහොම ස්තූතී මෑණියනි ❤🙏

  • @isurierandika141
    @isurierandika141 4 месяца назад

    Maniyani obathumiyata boho kusal labewa. Theruwan saranai 🙏🙏

  • @nelupasewwandi6869
    @nelupasewwandi6869 2 года назад +1

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි.... 🙏🙏🙏🙏

  • @tharangiliyanarachchi2674
    @tharangiliyanarachchi2674 2 года назад +4

    හරිම ප්‍රයෝජනවත් සහ භාවනා ක්‍රම ගැන ඉගෙන ගැනීමආරම්භක අවස්ථාවේදීම ප්‍රගුණ කළ හැකි දෙයක්.තෙරුවන් සරණයි !🙏🙏🙏

  • @MalkiDinuja
    @MalkiDinuja 7 месяцев назад

    තෙරුවන් සරනයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏

  • @מליט-ח3ט
    @מליט-ח3ט 2 года назад +5

    ආත්මික ජෙවිතේට ලොකු අත්වැලක් උනා ස්තුතියි

  • @shanjenamanage9193
    @shanjenamanage9193 2 года назад +2

    තෙරුවන් සරණයි.🙏🙏🙏

  • @hansikanishshanka567
    @hansikanishshanka567 Год назад +1

    තෙරුවන් සරණයි!!!

  • @Chathuranidammalage8804
    @Chathuranidammalage8804 7 месяцев назад

    බොහෝ පින්🙏🙏

  • @amilaimbulana2386
    @amilaimbulana2386 6 месяцев назад

    තෙරුවන් සරණයි ..!! පින්වත් මෑණියනි ..

  • @udaridisanayka
    @udaridisanayka 2 года назад +6

    තෙරුවන් සරනයි 🙏🙏🙏❤

  • @saku7480
    @saku7480 2 года назад +3

    බොහොම පින් පින්වත් මෙහෙනින් වහන්ස, හරිම ප්‍රයෝජනවත්, මා උත්සාහ කරමි මෙහෙනින් වහන්ස තෙරුවන් සරණයි සාධු සාධු සාධු

  • @MR.wappuwa
    @MR.wappuwa Год назад

    Godak pin mahathmiya.sthuthi obata

  • @priyankanirmali587
    @priyankanirmali587 2 года назад +1

    Bohoma pin danuwath karta oba wahanseta niwana awaboda wewa

  • @rmtharu158
    @rmtharu158 Год назад

    සාදු සාදු සාදු පින්වත් මෑනියනි

  • @shardhaperera6598
    @shardhaperera6598 2 года назад +2

    තෙරුවන් සරණයි 🙏🙏🙏
    බොහොමත් ස්තුතියි

  • @ShyamaliRohani
    @ShyamaliRohani 3 месяца назад

    පින්

  • @DineshKumara-i6i
    @DineshKumara-i6i 5 месяцев назад

    Thank you universe 🙏🏻

  • @nipuniperera8724
    @nipuniperera8724 Год назад +2

    ගොඩක් ස්තූතියි 🙏❤️

  • @nirosha707
    @nirosha707 2 года назад +3

    ස්තුතියි ඔබතුමියට

  • @ravindakumara1562
    @ravindakumara1562 11 месяцев назад +1

    Sadu... Oba Wahansay apita mahagu daayadayak

  • @chinthakawanniarachchi4726
    @chinthakawanniarachchi4726 7 месяцев назад

    "සාදු,සාදු,සාදු"🙏🙏🙏

  • @manelkannangara5147
    @manelkannangara5147 2 года назад +3

    බොහෝ පින් මෑණියන් වහන්සේ ට..

  • @oshani7451
    @oshani7451 Год назад

    බොහොම ස්තුතියි ඔබට

  • @manikbridal6666
    @manikbridal6666 2 года назад +2

    ස්තූතී🙏🙏🙏🙏

  • @vinodanidias3660
    @vinodanidias3660 2 года назад +3

    බොහොම පින් ඔබ තුමියට..ඉදිරියට අපගෙ මනස සාදාගන්නා ආකාරය ගැන දැනඅ ගැනිමට කැමති .🙏

    • @alokaalighttolife
      @alokaalighttolife  2 года назад +2

      දිගටම රැඳී ඉන්න. අවශ්‍ය දේ ලැබේවි. සහ කැමති නම් පෞද්ගලිකව උපදෙස් ලබා ගත හැකියි. Description එකේ තියෙන ඊමේල් එකට මේල් කරන්න .
      තෙරුවන් සරණයි !!!

    • @teklaperera737
      @teklaperera737 2 года назад +1

      Theruwan saranai mehenin wahansa...!🙏🏻🙏🏻🙏🏻...!

    • @Aliengamer1546gmail
      @Aliengamer1546gmail Год назад

      ​@@alokaalighttolife❤

  • @nishanthakumara6267
    @nishanthakumara6267 2 года назад +2

    ගොඩක් ස්තුතියි mehenin wahansa 🙏🙏

  • @sach2597
    @sach2597 2 года назад +3

    🙏🙏🙏 Awashya karapu deyak maniyani hoyanna giye na namuth onima welawe ahamben dakka. Dakala ahuwa Theruwan saranai maniyani

  • @senakarathnayaka900
    @senakarathnayaka900 Год назад

    ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි

  • @hamferd6398
    @hamferd6398 Год назад

    Thanks 🙏 Aloka

  • @nimsinimsi1820
    @nimsinimsi1820 2 года назад +2

    Sthuthi.miss.theruwan.saranai

  • @weerasinghanisansala2485
    @weerasinghanisansala2485 2 года назад +1

    Bohoma sthuthi meheninwahanse🙏🙏🙏🙏

  • @wimansasamadhini7088
    @wimansasamadhini7088 2 года назад +1

    Grate grate grate.....

  • @samanthikumari3281
    @samanthikumari3281 2 года назад +3

    තෙරුවන් සරණයි !🙏🙏🙏

  • @h.nirmali5397
    @h.nirmali5397 Год назад +1

    ස්තූතියි ❤️

  • @dulayahapuarachchi
    @dulayahapuarachchi Год назад

    Theruwan saranai..bohoma sthuthi

  • @brberugoda3199
    @brberugoda3199 2 года назад +1

    Very good start

  • @A05Galaxy-qk7fc
    @A05Galaxy-qk7fc 4 месяца назад

    This is very useful..thank you so mush❤

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 2 года назад +2

    Theruwan Saranai

  • @janakigunasekara1479
    @janakigunasekara1479 Год назад +1

    🙏❤❤❤ සාදු ,,,සාදු ,,,සාදු

  • @armsranasinghe8175
    @armsranasinghe8175 2 года назад +1

    ඊළග වීඩීයෝ එක බලන්න ආශාවෙන් ඉන්නෙ.
    තෙරුවන් සරණයි

    • @alokaalighttolife
      @alokaalighttolife  2 года назад

      දෙවන video ව upload කරල තියෙන්නේ . Pinned comment එකේ link එක තියෙනවා.
      තෙරුවන් සරණයි

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 2 года назад +5

    තෙරුවන් සරණයි මෑණියනී 🙏🙏🙏

  • @geethanigamage4205
    @geethanigamage4205 Год назад +1

    Godak pin

  • @ovindihimaya
    @ovindihimaya Год назад

    Suwapath wewa theruwan saranai

  • @blindman3972
    @blindman3972 2 года назад +1

    බුදුසරණයි!

  • @charlottkandasamy8687
    @charlottkandasamy8687 Год назад

    TERUVANNSARENAI🙏🙏🙏🙏🙏

  • @chamindapathmalal9449
    @chamindapathmalal9449 7 месяцев назад

    Mamath bhawanawa puhunuwenawa niwaradiwa kirimata udaw karana obathumita budu saranai

  • @PiyasiriWithana
    @PiyasiriWithana 7 месяцев назад

    Good explanation

  • @champaratnayake7181
    @champaratnayake7181 2 года назад +1

    Sound Meditation.

  • @padmaratnayaka652
    @padmaratnayaka652 2 года назад +1

    Oba humiyata godak pin.

  • @mariyamiranda3943
    @mariyamiranda3943 2 года назад +1

    Thank you 😊

  • @ashokaraja7378
    @ashokaraja7378 Год назад

    Api hari wasanawanthai! Godak pin

  • @gaminikuruppu6721
    @gaminikuruppu6721 Год назад

    ස්තූතියි

  • @swarnadias5846
    @swarnadias5846 Год назад

    Devi pihitai ❤

  • @rohanaharshan9343
    @rohanaharshan9343 4 месяца назад

    🙏🏻

  • @santhaperera4431
    @santhaperera4431 Год назад

    Congratulations

  • @seetharanjani1321
    @seetharanjani1321 2 года назад +2

    🙏🏻🙏🏻🙏🏻

  • @chandaninirmala6003
    @chandaninirmala6003 Год назад +1

    0:56 🙏🙏🙏

  • @mallikahaputhanthri7904
    @mallikahaputhanthri7904 2 года назад +1

    Sadu sadu sadu

  • @yamunapathiranage
    @yamunapathiranage Год назад

    Sadu 🙏sadu 🙏sadu🙏

  • @wasanthabanneheka4649
    @wasanthabanneheka4649 2 года назад +1

    Theruwan saranai meniyan wahansa

  • @HemamaliPriyadarshani-vb9bl
    @HemamaliPriyadarshani-vb9bl Месяц назад

    ❤❤🙏🙏

  • @mymeisagare
    @mymeisagare Год назад +1

  • @lalithdias500
    @lalithdias500 7 месяцев назад

    මේ දේශනාවන් අංක පිලිවෙලට නම් කරනවනම් බලන කෙනෙකුට පහසු බවයි මගේ හැගීම...

    • @alokaalighttolife
      @alokaalighttolife  7 месяцев назад

      Playlist එකට ගිහින් බලන්න. අනුපිළිවෙලින් category කරල තියෙනවා. පළමු video එක පළමවෙනියට, දෙවැනි එක දෙවෙනියට.. ඒ විදිහට තියෙනවා.

  • @anomawalakulu3256
    @anomawalakulu3256 2 года назад +1

    Taruwan saranar

  • @skwarakapola1107
    @skwarakapola1107 2 года назад +2

    🙏🙏🙏

  • @pissukollek7134
    @pissukollek7134 11 месяцев назад

    patta