Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ගැබුරැ සංගීතය. ගැබුරැ අර්ථය. ගැබුරැ කටහඬ. කොපමන ඇහුවත් එපා වෙන්නෙ නැහැ. දෙන්නම කියන්නේ ඒ අයගේ භාෂාවෙන් ලියා ගත්ත දේ.දෙන්නම විජාතිකයෝ .සතුටුයි.
ප්‍රේමය නම් මේ හඬයි.රුක්මනී දේවියගේ හඬ මද ශෝකී එහෙත් මහා ප්‍රේමනීය හඬකි.බෙග් ඒ හඬටම ගැලපෙන ප්‍රේමනීය පිරිමියයි.මේ ආදරයයි.
Asadharan nice song .( from Bangladesh )
Old old songs. 1940s I guess. I listened to some Bangladesh old songs very similar to this music . 😅
මේවාගේ පරන සිංදු දැන් අහන තරමක් තමයි .ඒ තරමට අහන්න පුළුවන් ලස්සනම ලස්සන එපා නොවෙන සිංදු .වටිනාකම කියන්න බැරි තරම් .දැන් තියෙන සිංදු අර්ඨයක් නැහැ මොනවාද තාලයක් නැහැ .දෙල් කොල ගොඩේ හරක් දුහනවා වගේ.
චිත්‍රපටය - මාතලංහියුගෝ ප්‍රනාන්දු, ශේෂා පලිහක්කාර, ක්ලැරිස් ද සිල්වා රංගනයෙන් දායක විය.රුක්මණී දේවි, මොහිදීන් බෙග්, ධර්මදාස වල්පොළ, ලතා වල්පොළ ගීත ගායනයෙන් දායක විය.ලස්සන චිත්‍රපටයක් වූ මෙහි මිහිරි ගීත ගණනාවක් අන්තර්ගත විය.රන්වන් දුල් කරලින් පැසිලා.....හනික යමන් පුල්ලි ගොනෝ....පෙම් මාලා නෙලා ගොතා......හඳ රාහු මුඛයේහි.......සිරිනි සරු සර වීලා......එම ගීත වලින් සමහරකි.
This song is in Daiya yogaya. Not Mathalang. W.A Silva 's Novel. characters playing Rukmanee, Senadeera kuruppu
ඉතාම මිහිරි ගීතයකි.
හද ගිලෙයි අමමිහිරේ- පෙම්සුවෙ රස ඉතිරේ
Old is gold....
These legends shall never fade from my memory. So soothing and relaxing.Thanks for uploading.70+ granpa
Mama😁aasmamlasana😊geetaya
Nice
Me wage sindu ada ahenne neha .lassanai
ගැබුරැ සංගීතය. ගැබුරැ අර්ථය. ගැබුරැ කටහඬ. කොපමන ඇහුවත් එපා වෙන්නෙ නැහැ. දෙන්නම කියන්නේ ඒ අයගේ භාෂාවෙන් ලියා ගත්ත දේ.දෙන්නම විජාතිකයෝ .සතුටුයි.
ප්‍රේමය නම් මේ හඬයි.
රුක්මනී දේවියගේ හඬ මද ශෝකී එහෙත් මහා ප්‍රේමනීය හඬකි.
බෙග් ඒ හඬටම ගැලපෙන ප්‍රේමනීය පිරිමියයි.
මේ ආදරයයි.
Asadharan nice song .( from Bangladesh )
Old old songs. 1940s I guess. I listened to some Bangladesh old songs very similar to this music . 😅
මේවාගේ පරන සිංදු දැන් අහන තරමක් තමයි .ඒ තරමට අහන්න පුළුවන් ලස්සනම ලස්සන එපා නොවෙන සිංදු .වටිනාකම කියන්න බැරි තරම් .දැන් තියෙන සිංදු අර්ඨයක් නැහැ මොනවාද තාලයක් නැහැ .දෙල් කොල ගොඩේ හරක් දුහනවා වගේ.
චිත්‍රපටය - මාතලං
හියුගෝ ප්‍රනාන්දු, ශේෂා පලිහක්කාර, ක්ලැරිස් ද සිල්වා රංගනයෙන් දායක විය.
රුක්මණී දේවි, මොහිදීන් බෙග්, ධර්මදාස වල්පොළ, ලතා වල්පොළ ගීත ගායනයෙන් දායක විය.
ලස්සන චිත්‍රපටයක් වූ මෙහි මිහිරි ගීත ගණනාවක් අන්තර්ගත විය.
රන්වන් දුල් කරලින් පැසිලා.....
හනික යමන් පුල්ලි ගොනෝ....
පෙම් මාලා නෙලා ගොතා......
හඳ රාහු මුඛයේහි.......
සිරිනි සරු සර වීලා......
එම ගීත වලින් සමහරකි.