miris wagawa මිරිස් වගාව Chilli cultivation.ගෙවතු වගාව Home gardening How to grow chili malu miris

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025

Комментарии • 346

  • @jayathissabandara1313
    @jayathissabandara1313 10 часов назад

    හොද පැහැදිලිකිරීමක්, බොහොම වටිනවා, ස්තුතියි, ඔබතුමාට,

  • @somahalpegamage
    @somahalpegamage 3 года назад +7

    ඉතා කෙටියි.අගෙයි.පැහැදිලියි.ඔබට ජය!

  • @indipushpamali6834
    @indipushpamali6834 4 года назад +15

    ඔබතුමාගේ වීඩියෝ අනිවාර්යයෙන් බලනවා.අපේ ගෙදර වගාවට පුරුදු උනේ ඔබතුමාගේ වීඩියෝ බලන නිසයි.ස්තුතියි...

  • @NarmadaKarunarathna
    @NarmadaKarunarathna 11 месяцев назад +2

    ගොඩක් වටිනවා🎉🎉🎉🎉

  • @syedjaan3165
    @syedjaan3165 4 года назад +5

    සොබාදහමෙි .ආශිර්වාදය .ලැබෙිවා

  • @priyadharshaniperera3796
    @priyadharshaniperera3796 4 года назад +4

    ගොඩාක් වටිනා විඩියෝ මම පුලුවන් හැම වෙලාවකම බලනව තෙරුවන් සරණයි

  • @1-MinuteDIY
    @1-MinuteDIY 4 года назад +4

    ගොඩක් ස්තුතියි..ඔබ හැම දාම වැදගත් දෙයක් අරන් එන්නේ ..ගත්‍ යුතු දේ බොහෝමයි...නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @bulathgamage
    @bulathgamage 4 года назад +3

    හරිම වටිනා අදහස් දැක්වීමක්

  • @stitchesknots8474
    @stitchesknots8474 4 года назад +4

    බොහොමත්ම ස්තූතියි ඔබතුමාට !!!!!!!!!!❤️❤️❤️❤️

  • @pradeepgunawardana4691
    @pradeepgunawardana4691 4 года назад +1

    නියමයි අයියා... සුපිරි වීඩියෝ එක... 👌

  • @sirisagamithpadanamasagami6418
    @sirisagamithpadanamasagami6418 4 года назад +1

    Good job. Me davasvala katath ona karana upades tikak. Hondata vatinava.
    Godak pin !💐💐💐

  • @chanakarasika9165
    @chanakarasika9165 4 года назад +1

    ස්තුතියි ඔබතුමාට ඇත්තටම ඔබ තුමා ගුරුවරයෙක් අපිට තෙරැවන් සරණයි

  • @nimalikariyawasam783
    @nimalikariyawasam783 4 года назад +4

    වාව් ලස්සනයි. මාත් හිටවලා ආදරෙන් සාත්තු කරනවා මාස 5ක් විතර මං හිටවපු ඒව කන්නෙ අද අඹත් කැඩුවා මෙගා බෝතල් කෙක්කෙන් ස්තූතියි ඔබෙන් උගත් දේට මිරිස් ගැන නම් ගොඩක් කල් බැලුවෙ පරණ වීඩියෝවක්

  • @lnewlnew898
    @lnewlnew898 4 года назад +1

    ගොඩාක්.හොදයි.ස්තුතියි

  • @lakmalkankanamge3720
    @lakmalkankanamge3720 4 года назад +1

    බොහොම පින් මහත්තයා...

  • @melanigunarathna5179
    @melanigunarathna5179 4 года назад +1

    ගොඩක් ස්තුතිවන්ත වෙනවා .අයියේ ඔයාට මේ දැනුවත් කිරිම් වලට .

  • @tharukasulaksha3801
    @tharukasulaksha3801 3 года назад

    ජය වේවා

  • @gayanasela7550
    @gayanasela7550 4 года назад +1

    නියමයි

  • @indranithalahitiya8382
    @indranithalahitiya8382 4 года назад +2

    Ayubowan Mahathmayaneni!!!!!!
    Obe Denuwath Kirima Ithamath Yahapath.....API Udyogimath Lesa Video Naraba.....Newethath Waga Kirimata Hitha Yomukara Etha.....Obathumawa Me Lesa Hamuwee Meweni Athawshya Karunu Denagenimata Lebima Ithama Yahapathaki 😊......
    Obathumata Budusaranai!!!!!!
    Devipihitai!!!!!!
    Special Tnx Lot RUclips Team
    😎😎😎😎😎

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @anomasrilanka5162
    @anomasrilanka5162 4 года назад +4

    හරිම ආසයි මම දැනට සවුදි ඉනේ ලගදිම ලංකාවට ඵනවා වයරසය නිසා ඵන්න බැරැව ඉනේ ආව ගමන් මල්ලි ඔයාගේ දැනුමේන් ගෝවිතැන් කරන්න මම කෝහෝමත් ගෝවිතැනට ආසයි බෝහෝමත් අගයකරනවා සමාජයට දැනුම ලබා දිම ගෝඩක් වටිනවා බුදු සරනයි ජය වේවා මල්ලි ඔයාට

  • @nadeeshaabeygunasekara6075
    @nadeeshaabeygunasekara6075 4 года назад +1

    ගොඩක් ස්තූතියි අයියේ..

  • @Tuilpeeeeeee
    @Tuilpeeeeeee 4 года назад +1

    Godak sthuthi.nivaradiva danagaththa.

  • @snsnada9360
    @snsnada9360 4 года назад +1

    සම්පූර්ණ අවබෝධයක් ලබාගත්තා.ස්තුතියි.නඩරාජා.
    .

  • @thilinilakmali4130
    @thilinilakmali4130 2 года назад

    Oba thumata bohoma ithuthii. Mama waga karanna oyagen puruduune.

  • @dgsat
    @dgsat 4 года назад +2

    සුපිරි. 100 subscribe වලට තව ටිකයි.

  • @bahrainbahrain8190
    @bahrainbahrain8190 4 года назад +1

    ස්තුතියි👍✋

  • @nishanthasomarathna59
    @nishanthasomarathna59 4 года назад +2

    මම ගොඩක් එළවලු වගා කලා ඔබ තුමාගේ හැම වීඩියෝ එකක්ම බලනවා පොහොර වර්ගත් හැදුවා සේරම සාර්ථකයි මිරිස් නම් එක ගහක් වත් හදාගන්න බැරි උනාසේරම මැරුණා

  • @traveling1292
    @traveling1292 Год назад

    Dawas 45ka pelayak hitauwata kamak nedda polawe danne nethi kamata genawa mt kiyannako pizz 🙏 පැල පැකට් වල ගෙනව පැල ගොඩක් තියෙන්නෙ

  • @sanjanamadunishshanka5986
    @sanjanamadunishshanka5986 4 года назад +1

    Ane mage miris pela wala kala kone kaha wela welenawa kona' a wagema kola pitipasse thenin then duburu pata lapa thiyanawa aida kiyanawa a

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      දිලිර රෝගයක් කුරුදුකොල නිස්සාරනය ස්ප්‍රේ කරන්න ruclips.net/video/9j_4YGWtXYo/видео.html බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

  • @dilanisachithra3586
    @dilanisachithra3586 4 года назад +1

    Godak watinawa

  • @thusiitha777
    @thusiitha777 5 месяцев назад

    Kabanika Krupp vikarshaka kiyala ne? Namak e
    Deanna puluwanda 4:24

  • @sdrruwani
    @sdrruwani 4 года назад +5

    😍 ,,බුදු සරණයි අයියෙ ,,👍

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

    • @srinathrathnaweera8805
      @srinathrathnaweera8805 2 года назад

      @@agriculturenihalranasingha can you plz give me your contact number.. we want to contact you for an agriculture programme

  • @sharkir795
    @sharkir795 4 года назад

    Supper iye

  • @sajinithileeshna5335
    @sajinithileeshna5335 4 года назад +1

    bell pepper gedra pala kra gnna hati poddk kiynna puluwnd.mage langa me daws wla thiyenawa belle pepper gedi walin gatta bija tikak

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      මේ විදිහට පැලකරගන්න ruclips.net/video/o2uVd2q-86g/видео.html

  • @tharindunimesh3229
    @tharindunimesh3229 Год назад

    Asarthaka wadasatahanak

  • @dilshiekanayaka
    @dilshiekanayaka 3 года назад

    ගොඩක් ස්තුතියි

  • @rgsamankumararajapaksha6582
    @rgsamankumararajapaksha6582 4 года назад

    kohomba thel nissaranaya miris ,bandakka wani karal athi wita spre kla wita ema karal aharayata ganina sudusuda?karunakara pilithurak laba denna....

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      කිසිම ගැටලුවක් නෑ වසක්නේමේනෙ බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

    • @rgsamankumararajapaksha6582
      @rgsamankumararajapaksha6582 4 года назад

      @@agriculturenihalranasingha thank you

    • @rgsamankumararajapaksha6582
      @rgsamankumararajapaksha6582 4 года назад

      @@agriculturenihalranasingha miris gaswal kalu duburu patata wage loku kubi jathiyak innawa .e aya gasata hani dayakada?kabanika krumi wikarshaka yedu wita iwath wanneth na.

  • @sithumchinthaka2293
    @sithumchinthaka2293 4 года назад +1

    Aiya mage miris gas wela kola yata paththe kaha paata biththra wage thibuna.monwda e??...oya kiypu කෘමි wikarshaka pawichchi krnwa me dina wela.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      මේ සතුන්(බිත්තර ) හොදලා හෝ පිහලා ඉවත්කරන්න ඉන් පස්සේ කාබනික කෘමි විකර්සක යෙදීම සිදුකරන්න

  • @lincolnperera3044
    @lincolnperera3044 4 года назад +2

    Mage kochchi miris palawala mal hadila karal enne naha . Upadesak denna

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +2

      බීජ ලබාගත්තෙ කොහෙන්ද බිජ වර්ගය මොනවාද .මල්වැටීමට ප්‍රේදාන වසයෙන්ම හේතු කිපයක්ම බලපානවා එකක් බීජවල දුර්වල තාවය ...පරාගනය නොවීම ,දිලිරහානි ,කැල්සියම් උනතාවය ,ජලයේ විසමතා ,කියන කරුනු මේ කරුනු ටික නිසා තමා මල් වැටිම සිදුවෙන්නේ .දැනට මෙහෙම කරන්න දිලිරහානියක් නිසා මල් වැටෙනවානම් එය පාලනය කිරිමට බෙකින් පවුඩර් තෙහැන්දක් වතුර ලිටර් එකකට කලවම් කරලා කොලවලට හා ගහේ කදට ස්ප්‍රේ කරන්න ......මල් වැටීම යම් තරමයකට පාලනය කරන්න පොල් ගෙඩියක වතුර වතුර ලිටර් එකකට කලවම් කරලා ගහේ පත්‍රවලට දින 4කට පමන වතාවක් ප්‍රේ කරන්න..... වතුර යෙදීම එකාකාරිව සිදුකරන්න (වැසිකාලයකනම් මෙය ගැටලුවක් වෙන්න පුලුවන් ) කැල්සියම් උනතාවය නිසා මල් හැලීම සිදුවෙනවානම් එය පාලනය කිරිමට බිත්තර කිකිලියන්ගේ පොහොර වගාවට එකතු කරන්න .ඉට අමතරව පරාගනයේ ගැටලුවක්නම් දිනකට වතාවක් පමන තත්පර 30ක පමන කාලයක් ගහේ අතුටික අතින් සෙලවිමක් කරන්න එමගින් පරාගනය සිදුවෙනවා (මිරිස් ස්වපරාගනය වෙනවා නමුත් ගහට පොඩි සෙලවීමක්වත් තියෙන්න ඔනේ සමහර ගස් තියනවා සුලගක්වත් එන්නෙ නැති තැන්වල ()බොහොම ස්තුතියි

    • @lincolnperera3044
      @lincolnperera3044 4 года назад

      Updeswalta stuthi.beeja karal thawan karala pala kale.

  • @chethanagimhani2330
    @chethanagimhani2330 3 года назад

    Thawane thiyeddi miris pela wessata ahu unoth monawa hari deleera nashakayak danna oneda

  • @reeta.rajapaksharajapaksha4280
    @reeta.rajapaksharajapaksha4280 4 года назад +1

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් මිරිස් මල් වැටෙන්නේ ඇයි බුදු සරණයි ඔබ තුමාට

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      මල් වැටීමටනම් හේතු කිපයක්ම බලපානවා පරාගනය නොවීම ජලයේ විසමතා දිලිරරෝග කැල්සියම් උනතාවය වගේ කරුනු ඔබතුමා මට හවස 7න් පස්සේ කතාකරන්න 0786974418

    • @reeta.rajapaksharajapaksha4280
      @reeta.rajapaksharajapaksha4280 4 года назад

      @@agriculturenihalranasingha හරි හොඳයි මම කතා කරන්නම්

    • @kalutharasenani4092
      @kalutharasenani4092 2 года назад

      තෙරුවන්සරණයි මහත්මයා දුරකථන නම්බර් එක දාන්න බොහෝ පින්

  • @chethanagimhani2330
    @chethanagimhani2330 3 года назад

    Miris hadanna kalin goma pohora demmoth koda wenawada

  • @d.d.w.2464
    @d.d.w.2464 4 года назад +2

    Thank you..

  • @radeepdarmapiyaradeepdarma9397
    @radeepdarmapiyaradeepdarma9397 4 года назад

    Super

  • @indikachandani2110
    @indikachandani2110 4 года назад +1

    mage miris pala wala udakola kahawela.mata pilithurak denna.sthuthi.obathumage phorathama danne.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      දිලිර රොග නිසා මෙන්ම පොහොර උනතාවය නිසාත් මෙහෙම වෙන්න පුලුවන් මට වට්සැප් පොටෝ කිපයක් දාන්න කොලවල සමිප 0786974418 බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @sameerapredeep2560
    @sameerapredeep2560 4 года назад +1

    Miris walata yidana pohora waragaya saha spry karana diyara waraga monawada

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      කාබනික පොහොර විදිහට ගොම කුකුල් පොහොර කොම්ප්ස් යොදන්න පුලුවන් කෘමි විකස්‍රස විදිහට මේ වර්ග යොශන්න පුලුවන්
      ruclips.net/video/8MKo6Brag-M/видео.html
      ruclips.net/video/ra_8T6VcK94/видео.html
      ruclips.net/video/YfJG0S1YYeQ/видео.html
      ruclips.net/video/ZQptDsuYj_c/видео.html
      ruclips.net/video/MZFzPEsG26k/видео.html

  • @rgsamankumararajapaksha6582
    @rgsamankumararajapaksha6582 4 года назад +1

    kola koda wime rogaya gasat safuna wita swabawika krumi nidsaranayak magin rogaya nathi kara yatha thathwayata path kara gatha kakida?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      මේ විඩියෝ එක බලන්න සම්පුර්න විස්තරය තියනවා ruclips.net/video/kvF6_9YQBzg/видео.html බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

    • @rgsamankumararajapaksha6582
      @rgsamankumararajapaksha6582 4 года назад

      @@agriculturenihalranasingha thank you...

  • @sajiththilakshana1136
    @sajiththilakshana1136 4 года назад +1

    Me dawas wala wessa nisa krumi wikarshakaya dina 4 kata watahwak isima karana eka karanna ona kohomada kiyanna puluwanda.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      පැයක් දෙකක් හරි පායන වෙලාවක පත්‍රවල යට පැත්තට වදින්න ස්ප්‍රේ කරන්න පත්‍ර වල යට පැත්ත වැස්සට හෙදෙනවා අඩුයි

  • @dgperera5428
    @dgperera5428 4 года назад +1

    මන් ඉතාලි යේ ඉන්නෙ කුස්සියේ ජනේලය උඩ(ගේ ඇතුලෙ ) හොදින් හිරුඑලිය වැටෙන නිසා පලමු වතාව වට මිරිස් ඇට තවන් දා පැල හදාගත්ත ..දැන් දින 65ක් ඉක්මවා ගිහිල්ලා ..
    මගේ පැල සාර්ථකව වැඩුනා.
    පිපුනු මල් වලින් කරල් හට ගන්න බවක් පේන්න නම් නෑ..

  • @sachinisewwandi8013
    @sachinisewwandi8013 4 года назад +1

    5kg hal urayaka ekat pala 2k induwat kamak nadda?pale athara lagalak vithara dura thyalada indanna oni.naththm ekata ekama wale pala 2kama indanawda..

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      පැල දෙකක් සිටවන්න ඔනේ බැරිවෙලාවත් එකක් මැරුනොත් තවඑකක් තියනවානේ බොහොම ස්තුතියි

  • @zaneehanoushad9343
    @zaneehanoushad9343 4 года назад +1

    Godak sthuthiy me pehedili kireem walata. Mama denata badungatha waga karanawa. Bag walata adiyak usata maadya purawala pela hitewwa thakkali, nai miris wage ewa. Ehema kamak nedda? Netham thawa usata madya purawanna oneda?
    Denata adiyak pas purawala Gaha wardanaya wenakota pohora pas ekka mishra karala demmata kamak nedda?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      එහෙම හොදයි දින 14කට වරක් කාබනික පොහොර ටික ටික එකතුකරගෙන යන්න

    • @zaneehanoushad9343
      @zaneehanoushad9343 4 года назад

      @@agriculturenihalranasingha godak sthuthiy...

  • @prasadkumara9164
    @prasadkumara9164 4 года назад

    aiye pala hitawanakota a paththyath aniwaryen jiwahanukaranaya karannama onida. kohomada karanne

  • @janakapiyantha5505
    @janakapiyantha5505 4 года назад

    Aiye mage miris pala wala kola kaha pata wela kola duburu pata wela halila yanawa. kola udata wakutu welath thiyenawa.habai ana podi dalu hodata thiyenawa. a ai kiyanna puluwanda ???

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      කොළ කොඩවීම
      දේශීය මිරිස් ගොවීන්ට මුහුණ පෑමට සිදුවන ප්‍රධාන ගැටළුව කොළ කොඩවීම වේ. තවාන් අවස්ථාවේ සිට වගාවේ ඕනෑම අවස්ථාවක දී කොළ කොඩවීම ඇතිවිය හැක. කොළ කොඩවීම දෙආකාරයකට සිදු වේ.
      පැළ මැක්කන්, කුඩිත්තන් හා මයිටාවන් විසින් මිරිස් පැළවල යුෂ උරාබීම නිසා ද, සුදු මැස්සන් විසින් මිරිස් වගාවට බෝකරනු ලබන කොළ කොඩවීමේ වෛරසය නිසාද සිදු වේ. මේ නිසා මෙම තත්ත්වය කොළ කොඩවීමේ සංකිර්ණය යනුවෙන් ද හඳුන්වනු ලැබේ.
      කොළ කොඩවීමේ වෛරස් රෝගය
      සුදු මැස්සන් විසින් රෝගී ශාකවල යුෂ උරාබීමේ දී උන්ගේ සිරුරු තුළට එම යුෂ ඇතුල් වේ. නැවත නීරෝගී ශාකයක යුෂ උරා බීමේ දී වෛරසය එම පැළයට ඇතුළු වීමෙන් කොළ කොඩවීමේ වෛරසය නිරෝගී මිරිස් වගාවට වැළඳේ. වෛරස් නිසා ඇති වන කොළ කොඩවීමේ රෝගය බහුලව හටගනුයේ තෙත් කලාපයේ ය. වියළි කලාපයේ දී වගාවේ අවසාන කාල සීමාව තුළ ද මෙම රෝගය දක්නට ලැබේ. පත්‍ර ලා කහ පැහැයට හැරී නාරටි පැහැදිලිව දිස්වීමට පටන් ගනී. කඳේ පර්ව කෙටිවීම නිසා රෝගී ශාක කුරු වේ. අධික රිකිළි සංඛ්‍යාවක් හට ගනී.
      පත්‍රවල විශාලත්වය අඩු වී, ඝන වී, බෝට්ටුවක හැඩය ගනී. ශාකවලට ඇතුල් වී ඇති වෛරස් විශේෂය, කාළගුණිකතත්ත්වය, වගාවේ වයස හා අනුගමනය කොට ඇති වගා පාලන ක්‍රම ආදී හේතූන් හා මිරිස් ගස් මඟින් දැක ගත හැකි රෝග ලක්ෂණ අනුව වෙනස් විය හැකිය. රෝග වාහක සුදු මැස්සන් මර්දනය කිරීම විනා වෛරස් රෝගයට ප්‍රතිකාර නොමැත. මේ සඳහා පැළ මැක්කන්, කූඩිත්තන් සඳහා යොදන කෘමිනාශක යෙදිය හැක.
      වෛරස් රෝගය පැතිරීම වැළැක්වීමට
      1) බෝගය කන්නයට වගා කිරීම
      (2) මෙම වෛරසය තක්කාලි, දුම්කොළ වැනි
      සොලනේසියේ කුලයේ බෝගවලට වැළඳෙන බැවින් එම බෝග සමඟ මිරිස් වගා කිරීම නොකළ යුතුය.
      කොළ කොඩවීම පාලනය කිරීම
      මෙහිදී මිරිස්වල කොළ කොඩවීම පාලනය කිරීම සඳහා කෘමිනාශක පමණක් භාවිතා කිරීම මඟින් සාර්ථක ප්‍රතිඵල ලැබිය නොහැකි වේ. මේ සඳහා ඒකාබද්ධ පළිබෝධ පාලන ක්‍රම ක්‍රියාත්මක කිරීම වඩාත් සුදුසුය. පෙර කන්නයේ මිරිස් වගා කරන ලද ස්ථානයක් තෝරා ගැනීමෙන් වැළකිය යුතුය. එසේ කිරීම අපහසු වේ නම් පෙර කන්නයේ මිරිස් වගාවේ ශේෂ සහමුලින්ම විනාශකර දැමිය යුතුය.
      උසස් ගුණාත්මයෙන් යුත් බීජ භාවිතය, නිර්දේශිත තවාන් ක්‍රම හා තවාන් හොඳින් නඩත්තු කර දිරීමත් පැළ ලබාගෙන නියමිත දින වකවානු තුළ දී ක්ෂේත්‍රයේ රෝපණය කළ යුතුය. යල් කන්නයේ මිරිස් වගාව සඳහා මාර්තු මස මුල් සතිය තුළ තවාන් දමා අප්‍රේල් මස මුල් දෙසතිය තුළ ක්ෂේත්‍රයේ රෝපණය කළයුතුය.
      විශේෂයෙන්ම පොහොර යෙදීමේ දී නිර්දේශිත ප්‍රමාණය පිළිබඳව මනා අවබෝධයකින් කටයුතු කිරීමත් අනවශ්‍ය ලෙස අධිකව පොහොර යෙදීමත් නොකළ යුතුය.
      අධික ලෙස නයිට්‍රජනීය පොහොර යෙදීමෙන් පටක මෘදු වන බැවින් කෘමීන්ගේ පැවැත්මට හිතකර තත්ත්වයක් ඇතිවේ. එසේ කිරීමෙන් ජූලි සහ අගෝස්තු මාස තුළ අධික වන පැළ මැක්කන්ගේ ගහනය නිසා වන හානියෙන් වගාව බේරා ගත හැකි වේ.
      තවානට සහ වගාවට ඓන්ද්‍රිය පොහොර නිර්දේශිත ප්‍රමාණවලින් පමණක් යෙදිය යුතුය. වගාව අවට වල් පැළෑටි තිබීම කෘමීන්ගේ වර්ධනයට හිතකර වේ. එනිසා ක්ෂේත්‍රය සහ අවට වල් පැළෑටි වලින් තොරව තබා ගත යුතුය.කූඩිත්තන් ආදී කෘමීන් මුලින්ම වගාව තුළ දක්නට ලැබෙන මුල් අවස්ථාවේ දීම ඉසින යන්ත්‍රයක් භාවිතකර ජලය පමණක් යොදා, ශාකවල මතුපිට සහ යට පැත්ත හොඳින් තෙත් වනසේ ඉසීමෙන් ද, අතින් විනාශ කිරීමෙන් ද, මුල් අවස්ථාවේ දීම කෘමීන් මර්දනය කරගත යුතුය.
      මිරිස් වගාව වටා හෝ සුළං හමන දිශාවට මුහුණලා බඩඉරිඟු, සෝගම්, කුරක්කන් ආදී බෝග පේලි 2-3 ක් ආවරණ බෝග ලෙස වගා කිරීමෙන් ද, පැළ මැක්කන්ගේ ව්‍යාප්තවීම වළක්වා ගත හැකි වේ. කෘමිනාශක යෙදිය යුත්තේ නිර්දේශිත වර්ගවලින් හා ප්‍රමාණයන්ගෙන් අවශ්‍ය වුවහොත් පමණි.
      එපමණක් නොව වගාව ආරක්ෂා වන පරිදි හා සුළං බාධක ලෙස පොල් අතු හෝ කෘමි ප්‍රතිරෝධී දැල් යොදා ආවරණයක් යෙදීමෙන් සුළං ප්‍රවාහය සමඟ ගසා ගෙන එන කෘමින් වගාවට ඇතුල් වීම වළක්වා ගැනීමෙන් ද මිරිස් කොළ කොඩවීමේ තත්ත්වය හා වෛරස් රෝග බොහෝ දුරට වළක්වා ගත හැකි වේ.

    • @janakapiyantha5505
      @janakapiyantha5505 4 года назад

      bohoma sthutie aiye

  • @nalaka1231000
    @nalaka1231000 2 года назад

    Krumi vikarshaka diyara hadanne kihomada?

  • @madushiliyanage8587
    @madushiliyanage8587 4 года назад +2

    Thank you

  • @pradeepkombuge4188
    @pradeepkombuge4188 2 года назад +1

    Mata Dena gata hekida mage miris Pela Wala kola kalu pata wanne ai kiyala, Pela sitawa denta Dina 40k Pana wenwa, gahat tama.hari podi, kabanika pohora ha diyara Phora, kurumi vikarska bavita karnwa,

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 года назад

      වට්සැප් පොටෝ කිපයක් එවන්න 0786974418 බොහොම ස්තුතියි

  • @slninja576
    @slninja576 2 года назад

    Kabanika kusi vikarsaka kiyanne monada

  • @senarukshan422
    @senarukshan422 4 года назад +1

    Ana ahema kiwwma therenva gdk aya pala indna eka vithrai kiyla denne

  • @thaksalamunasingha4850
    @thaksalamunasingha4850 4 месяца назад

    Piti makuno wahanawata mokakda karanna puluwan

  • @surangamohan3256
    @surangamohan3256 3 года назад

    Dina 40k witara wena pela situwanna beida. Ehema galawala newatha situwankota wishesha yamk karanna tiyeda

  • @AnneSewwandi-u5b
    @AnneSewwandi-u5b Год назад

    ❤❤❤

  • @dilininisansala4852
    @dilininisansala4852 3 года назад

    Kabanika krumi wikarshakaya hadanne kohomada

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 года назад

      මේ විඩියෝ ටික බලන්න ruclips.net/video/8MKo6Brag-M/видео.html
      ruclips.net/video/cFGxZuysq0g/видео.html
      ruclips.net/video/YfJG0S1YYeQ/видео.html
      ruclips.net/video/ZQptDsuYj_c/видео.html
      ruclips.net/video/pDaEs034Fzs/видео.html

  • @slpetworld5242
    @slpetworld5242 4 года назад +2

    Mama kalu polithin urawala miris haduwa namuth awa kaha wela miris bala una mata ekata visadumaka denawada😢😢😢

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      මෙහෙම වුනේ මාස කියක් ගියාට පස්සෙද මට කතාකරන්න 0786974418 බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @navisilva6861
    @navisilva6861 4 года назад +1

    Mame redo walin wahaddi ewa using wathura ihanna onida????

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බීජ පැලවීමට අව්ස්‍ය කරන උස්නත්වය තෙතමනය ලබාදීම හා ජලසම්පාදනය කරන අවස්තාවේදි බීජ උඩ මතුවිම වැලැක්වීමට ඔවු එයට උඩින් වතුර දාන්න ඔනේ බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @nethudamayanthi653
    @nethudamayanthi653 4 года назад +1

    Aiye man badungatha wattakka wagawa kala.eka pela wela.aiye wattakka mala aniwaryenma paraaganaya karanna onida?

  • @chethanagimhani2330
    @chethanagimhani2330 3 года назад

    Miris walata ekathu karanna hoda rasayanika pohora warga monawada

  • @chamee1016
    @chamee1016 4 года назад +1

    Thawan noda ekaparama pochchiye bima heduwoth hedenne nedda.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      හැදෙනවා නමුත් බිජ කුබිකනවා පැලවිමට දින 8 ක් 12 ක් යනවා පැලය දින 254ක් විතර යනකන් හොදින් අරක්සා කරගන්න ඔනේ එ නිසා තවන් දාලා පැල ලොකුවුනාට පස්සේ හදන්නේ බොහොම ස්තුතියි

  • @dilaniperera7459
    @dilaniperera7459 4 года назад

    👍👍👍👏👏

  • @shashikalajayamini6818
    @shashikalajayamini6818 4 года назад +1

    Miris thawan dala apu pala walata adata dawas 17 tama kola 2i ne thiyenne e ai? Pohora madida

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      කමක්නෑ එහෙම හිමිට හැදීගෙන එන්න දෙන්න එතකොට ලෙඩ රෝග අඩුයි කාබනික පොහොර ටිකක් (කුඩුවගේ )උඩින් ඉහලා දාන්න බොහොම ස්තුතියි

  • @malkisenarathne8166
    @malkisenarathne8166 4 года назад +1

    Kabanika vikarshaka walata monawada ganne

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      මේ විඩියෝ ටික බලන්න ,ruclips.net/video/8MKo6Brag-M/видео.html
      ruclips.net/video/ra_8T6VcK94/видео.html
      ruclips.net/video/YfJG0S1YYeQ/видео.html
      ruclips.net/video/ZQptDsuYj_c/видео.html

  • @maleeshaprashadini4364
    @maleeshaprashadini4364 3 года назад +1

    👍👍👍👍

  • @supunsupun4202
    @supunsupun4202 4 года назад

    Vessa kalayata unath aulk ntiwa hda gnn puluwn neda

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      පුලුවන් උස්පාත්තිවල නැත්නම් දිලිර රෝග එන්න බලනවා

  • @lalaniperera6255
    @lalaniperera6255 2 года назад +1

    🙏👍

  • @suneraeyashan8939
    @suneraeyashan8939 4 года назад +1

    deyara pohora hadanne kohomada

  • @chamarabandara6663
    @chamarabandara6663 4 года назад +1

    Aiya nai miris wela tikak liku wadddi udin della kadata owneda

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      දල්ල කැඩීම මගින් අතු ප්‍රේමානය වැඩිකර ගන්න පුලුවන් දල්ල කඩන්න

  • @nipunidias5786
    @nipunidias5786 4 года назад +1

    miris pala walata alu gahuwa obathuma kiuwa widiyata.kola okkoma pichchilane.maluth okkoma watuna.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      අලුයොදන්න එපා නැවත සමහර පලාත් අනුව ගැලපෙන්නෙ නැතිබවක් පෙනියනවා .අලු සැරවුනාම එහෙම පිච්චිලා යන්නේ සමාවෙන්න

  • @cmbdissanayaka8279
    @cmbdissanayaka8279 4 года назад +1

    podikale karati kadanna oneda

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      ඔවු එහෙම කරාම තු ප්‍රේමානය වැඩිකරගන්න පුලුවන් බොහොම ස්තුතියි

  • @nadeerasayuranga5153
    @nadeerasayuranga5153 3 месяца назад +1

    හොද කාබනික විකර්ශක හොයාගන්නේ කොහොමද..?

  • @ShenuraHeshan
    @ShenuraHeshan 21 час назад

    කාබනික කෘම් විකර්සන කියන්නේ මොනාද sir හදා ගන්නෙ කොහොමද එක

  • @manojkrishantha6765
    @manojkrishantha6765 4 года назад +1

    karati kedima pilibada sadahnk nene ?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      සිටවන් අවස්තවේ කොල දෙකක පෙරේමානයක් ඉවත්වෙන්න දල්ල කඩන්න

  • @gihankularathna7870
    @gihankularathna7870 6 месяцев назад

    Mokakda me prabedaya ?

  • @rohiniwijesinghe7965
    @rohiniwijesinghe7965 4 года назад +1

    Miriam walata sevanada awwada ona karanna?

  • @NiramalaManel
    @NiramalaManel 9 дней назад

    Monada dana කාබනික kumi wikarchana

  • @rmsounds534
    @rmsounds534 6 месяцев назад +1

    කාබනික කෘමි විකර්ශක කියන්නෙ මොනවද .කොහෙන්ද ගන්න තියෙන්නෙ

  • @pradeepduminda724
    @pradeepduminda724 4 года назад +1

    Aiye kakiri walak komada pochiyaka hadanne

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      මතුපිට පස් කොට්ස් දෙකක් කාබනික පොහොර කොටස් 1 ක් වැලි කොටස් 1 කලවම්කරලා හදාගත්ත පස් මිස්‍රනය ජීවානුහරනය කරලා අරන් බ්දුන් පුරවගෙන එක පොච්චියකට කැකිරි බීජ 5 ක් 6 ක් දාන්න පැලවෙලා සති දෙකෙන් පැල දෙකක් ඉතිරිවෙන්න වැඩි පැල ගලවලා ඉවත් කරන්න දින 4 කට වතාවක් කාබනික කෘමි විකර්සක යොදාගෙන යන්න දින 14කට වතාවක් කබනික පොහොර යොදන්න විඩියෝ එකක් කරගෙන යනවා ඉදිරියේදි දාන්නම්

  • @Music9h
    @Music9h 2 года назад

    Monada dana pora

  • @srinewalert4375
    @srinewalert4375 3 года назад

    වැට මාර ද වල් සුරියකන්ත ද වාඩත් හොද පොහොර මොකක්ද?මොකක්ද වෙනස ඔය දෙකෙහ් .වෙන හොද කොල පොහොරක් තියනවා ද?

  • @ashaweerakoon1537
    @ashaweerakoon1537 4 года назад +1

    කාබනික kruimi vikarshaka lesa oba thuma පාවිච්චි කරන්නේ මොනවා da

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      ruclips.net/video/ra_8T6VcK94/видео.html
      ruclips.net/video/8MKo6Brag-M/видео.html
      ruclips.net/video/YfJG0S1YYeQ/видео.html
      ruclips.net/video/ZQptDsuYj_c/видео.html

  • @nilankadilani8394
    @nilankadilani8394 4 года назад +2

    අයියෙ මාගේ මිරිස්පැල කොඩ වෙිලා මොකක්ද කරන්නෙ

  • @dineshbuddika4596
    @dineshbuddika4596 2 года назад +1

    කඩේ තියන වියළි මිරිස් ඇට thawan demmoth හරියන්නේ nedda?ewa mona මිරිස් prabedeta අයිති කියලා kiyanna puluwanda?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 года назад

      නිරෝගිවගාවකින් බිජ ලබාගන්න ඔනේ කඩෙන් ගේන බිජ කොහොම එවාද කියන්න බෑ වෛරස් රෝග එහෙම බීජවලින් එනවා එ නිසා වෙලදපොලේ අලවිකරන්න තියන බීජ පැකට් එකක් ගෙන්න ගැරැම් 1කෙ ඉදන් පැකට් තියනව බොහොම ස්තූතියි.

    • @dineshbuddika4596
      @dineshbuddika4596 2 года назад

      @@agriculturenihalranasingha kade මිරිස් ඇට thawanak දැම්මා .. eke pela tikak sathi dekaka withara yaddi melawuna..anith ewa thawama nam hodin thynwa..

  • @shimalikalugama8492
    @shimalikalugama8492 3 года назад +1

    Me gas dalu kadanne kohomada,thank u

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 года назад

      සිටවන අවස්තාවේ දල්ල කඩලා සිටවන්න බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

    • @shimalikalugama8492
      @shimalikalugama8492 3 года назад

      @@agriculturenihalranasingha man hitawala dawas 21 gihin, green house ekaka keruwe,upades ganna kata karanna puluwanda,thank u

  • @deshaniasanthika3231
    @deshaniasanthika3231 Год назад

    කාබනික කෘමි විසර්සක මොනවාද

  • @janithchamara5496
    @janithchamara5496 4 года назад +1

    කාබනික කෘමි විකර්ශක ගෙදර හදන්න පුලුවන් ද.,

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      පුලුවන් මේ විඩියෝ බලන්න ruclips.net/video/ra_8T6VcK94/видео.html
      ruclips.net/video/8MKo6Brag-M/видео.html
      ruclips.net/video/cFGxZuysq0g/видео.html
      ruclips.net/video/YfJG0S1YYeQ/видео.html
      ruclips.net/video/MZFzPEsG26k/видео.html
      ruclips.net/video/ZQptDsuYj_c/видео.html

    • @janithchamara5496
      @janithchamara5496 4 года назад

      ගොඩාක් ස්තුතියි.❤️👌

  • @SudathKumara-j6x
    @SudathKumara-j6x 11 месяцев назад

    එක ගහකින් ගැර්ම් කියක් විතර කඩන්න පුලුවන් ද

  • @kavindugithanjana2384
    @kavindugithanjana2384 2 года назад

    කෘමි විකර්සක යොදන්න ඔනේ දවසේ කුමන කාලයකදීද

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 Год назад

    මිරිස් පැල අක්කර බාගායක දමන්න කොපමන පැල අවශ්‍යද

  • @lgdinesh8485
    @lgdinesh8485 2 года назад +2

    කාබනික කෘමි විකර්ශක මොනාද

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 года назад

      බොහොම ස්තුතියි ruclips.net/user/results?search_query=%E0%B6%9A%E0%B7%98%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B7%83%E0%B6%9A+nihal+ මේ විඩියෝ ටික බලන්න බොහොම ස්තුතියි

  • @tharikasolochani4020
    @tharikasolochani4020 2 года назад

    ගොළුබෙල්ලන් kanawata behethak කියන්න ...

  • @IzR629
    @IzR629 4 года назад +1

    ඕවාට දාන්න ඕන රසායනික පොහොර ගැන පොඩ්ඩක් දැනගන්න ඔනේ😀😀😀

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      මම කාබනිකවම වගාව කරන්නේ පොහොර කඩේකින් ඉල්ලන්න අවස්‍ය කරන පොහොර ටික දෙනවා

  • @dasunkavishka8899
    @dasunkavishka8899 Год назад

    අව්ව ගොඩක් ඕනිද