මාස 05 න් ගොඩයන්න සුපිරිම ක්‍රමයක් 😁❤️ | මේ පාර අසාර්ථක වුන අයට Motivation |

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 212

  • @sitharisamaraweera5474
    @sitharisamaraweera5474 5 месяцев назад +64

    ඔයාගෙ මේ videos බලද්දි හරිම ආඩම්බරයක් දැනෙනවා . ඒ ඔයත් මගෙ වයසෙම කෙනෙක් නිසා . ගොඩාක් අය ළමයි 2nd shy , 3rd shy කරද්දි එයාලව හෑල්ලු කරනවා . සමහර ගුරුවරු පවා class එකකට ගිහින් ආයෙ වාඩි වුණාම ඒ ළමයින්ව පෙන්න පෙන්න 1st shy ළමයින්ට කියනවා මෙන්න බලන්න හරියට exam කර ගන්න බැරි වුණ අය තමයි මේ විදිහට ඇවිල්ලා ආයෙ ඉඳගෙන ඉන්නෙ උගන්නපු ගුරුවරු විදිහට අපිටත් ලැජ්ජයි කියලා . මම ඒ දේ අත්දැකීමෙන්ම දන්නවා .ඇත්තටම ඔයා 3rd shy ළමයින්ට දුන්න උපදෙස් ටික හරිම වටිනවා .මමත් 3rd shy එකක් කරද්දි හැමෝම කිව්වෙ නිකන් බොරුවට වයස යනවා පිස්සු වැඩ කරන්න එපා , දෙමව්පියන් සල්ලි අපරාදෙනෙ කොච්චර කළත් ඔච්චර තමයි . ඔය වගේ දේවල්. ඒත් ඒ කවුරුත් අපිට වැරදුණු දවසට එක වචනයකින්වත් උදව් කරන්නෙ නෑ කියලා නම් දන්නවා . ඉතින් ඔයා නංගිලා මල්ලිලට මේ විදිහට උපදෙස් දීලා motivate කරන එකට ඔයාට ගොඩාක් පින් . ඉදිරි වැඩ කටයුතු හැම දෙයක්ම සාර්ථකව කර ගන්න පුලුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා .😊

    • @Chamalmalshan
      @Chamalmalshan  5 месяцев назад +25

      Thank you මේ Reply එකට..ඒක හරි 3rd shy කරනව කියන එක කිසිම දුර්වලකමක්වත් අසාර්ථක කමක්වත් නෙමේ..හැමෝටම හැමදේම එකපාරින් හරියන්නෑ..ඒක තමා ලෝකෙ ස්වභාවය .. 😊❤️

  • @RavishanGunarathna
    @RavishanGunarathna 5 месяцев назад +38

    සුපිරියටම වැදෙන්න කතාවක් කිවා ❤
    මමත් 3rd shy කරන්නේ 🙂✊ thank you 🙏

    • @kevinregon2711
      @kevinregon2711 5 месяцев назад +2

      ඕ මාත්

    • @DahamNakanda
      @DahamNakanda 5 месяцев назад +3

      Ow sirawatama pattma kathawa

    • @Chamalmalshan
      @Chamalmalshan  5 месяцев назад +2

      ❤️

    • @sahanpriyankara496
      @sahanpriyankara496 5 месяцев назад +2

      පුලුවන් අපි මහන්සි වෙමු.❤👍💪

  • @Society-d3u
    @Society-d3u 5 месяцев назад +8

    ඔයත් හොදට එක්සැම් ගොඩ දාගන්න අයියෙ.ඔච්චර තැනකට ඇව්ත් අතාරල දාන්න එපා..මොකද ඔයා වගෙ කෙනෙක් දිහා බලල අපි හැදෙනවා..එතකොට ඔයා ඩව්න් වෙද්දි ෆෙල් වෙද්දි එක අපිට අව්ල් ...ඔයා ඔතන්ට ආවෙ ඔයට පුළුවන් කියලා ඔප්පු කරලා..කොහොම හරි ක්ල්ස් එකක් දාගෙන එලිය්ට එන්න ..මොකද ඔයා දිහා බලන් හැදෙන ලමයු ඉන්නවා..ගම ගොඩක් ලස්සනයි අයියෙ..ගුඩ් ලක් ❤

  • @sciencewithnipun5711
    @sciencewithnipun5711 5 месяцев назад +10

    රැවුල කැපුවම හැම කොල්ලටම බබෙක් වගෙ face එකක් එනව 😂.. super motivation aiya ❤

  • @nirmalranasinha9723
    @nirmalranasinha9723 5 месяцев назад +3

    First shy , 2nd shy කරල ගොඩ යන්න බැරුව අවුලෙන් ඉන්නව නම් අවුල් වෙන්න එපා තව chance එකක් තියනවනෙ බොක්කෙන්ම කරන්න. 3rd shy කරලත් ගොඩ යන්න බැරි කෙනෙක් වුනා නම් ඒකට අවුල් වෙන්නත් එපා. ජීවිතේ ඕන තරම් turning points එනව ඒව අඳුර ගන්න ඒකෙන් ගොඩ යන්න. Chamal කිව්ව වගේ කවදාවත් ඔයා තව කෙනෙක් එක්ක compare කරගන්න එපා ඔයා ඔයත් එක්ක compare කරන්න. Good luck ඔක්කොටම. ❤🔥

  • @DahamNakanda
    @DahamNakanda 5 месяцев назад +7

    පට්ට කතාව 🥹❤️ මුල් ටිකේ ඒ කියපු දේවල්නම් මාර විදියට දැනුනා ❤️

  • @ShehaniSinethma
    @ShehaniSinethma 5 месяцев назад +35

    ආයෙ රැවුල කපන්න එපා සුදු මහත්තයා 😏😒😒 හැබැයි ඔහොමත් හොඳයි..හුරතල් 😁❤️ Anyway good work ayya ❤️

  • @idea-one9337
    @idea-one9337 5 месяцев назад +6

    Thank you aiyaa❤❤❤
    කැමරාව හොල්ලන්න එපා ඇ අය😁❤️

  • @chaturapoornima211
    @chaturapoornima211 5 месяцев назад +4

    ඊයේ ඉදන් බලන් හිටියේ මේක දානකන් අයියේ ❤❤, ,Thankyou Aiye.. , තව මේ වගේ වීඩියෝස් කරන්න අයියා 😘

    • @Chamalmalshan
      @Chamalmalshan  5 месяцев назад

      Thnk uu 😍

    • @chaturapoornima211
      @chaturapoornima211 5 месяцев назад

      @@Chamalmalshan ඉක්මනට රැව්ල වවන්න අයියේ 😌😌😁

    • @Chamalmalshan
      @Chamalmalshan  5 месяцев назад

      @@chaturapoornima211 😂😁 haree

  • @SithuniVihara
    @SithuniVihara 5 месяцев назад +4

    සුපිරිම කතාව අයියේ..ඇත්තටම ගොඩක් පින් ඒ කියපු ටිකෙන් සෑහෙන සහනයක් දැනුනා..ඇත්තටම ගොඩක් ස්තූතියි අයියේ....❤ දිගටම වීඩියෝ දාන්න

  • @keshanvimukthi3391
    @keshanvimukthi3391 5 месяцев назад +4

    2026 A/L Kara na Aya ta mula idan wada Kara wedeyak keya n na ko... Including all schemes ❤

  • @Himansa139
    @Himansa139 5 месяцев назад +5

    Anuradhapure mechchara lassanai kiyala denagena hitiye ne aiye.
    Aiya nam wenna vibe ekak thiyena kenek.😇

  • @AjithVivo-d8g
    @AjithVivo-d8g 5 месяцев назад

    අත හරින්න එපා අයියෙ.කොහොමහරි කරමු.3rd shy krlth කර ගන්න බැරි වෙච්ච අය ඕන තරම් ඉන්නව ඔයාට පුලුවන්

  • @Adithyalehansa
    @Adithyalehansa 5 месяцев назад +3

    aiye me ahannakoo...ikmanata vlogs dannakoo ane..dan sathi ganak balan hitiya vlog ekak danam...aduma tharame community post ekak vath dannako....

  • @VindyaNawodi
    @VindyaNawodi 5 месяцев назад +3

    🥺♥Godak danuna e wachana tika ayye. supiri...

  • @hashi1679
    @hashi1679 5 месяцев назад +4

    Mul tike kiyapu tika mara widihata hithata danuna🥺 Thank you aiye❤

  • @SCD-y6l
    @SCD-y6l 5 месяцев назад +2

    තැන්කූ අයියෙ ගොඩක් වටිනව & මටම කියපුවා❤
    රැවුල ගැන නම් so sad🥲😁

    • @Chamalmalshan
      @Chamalmalshan  5 месяцев назад +1

      🥲 ඒක ඉක්මනින් වැවෙයි 😂

    • @SCD-y6l
      @SCD-y6l 5 месяцев назад

      @@Chamalmalshan එත් දුකයි😪😪😂

    • @Chamalmalshan
      @Chamalmalshan  5 месяцев назад +1

      @@SCD-y6l 🥲 සොම්‍රී..තව සතියකිම් ඒක හරි 😂

    • @SCD-y6l
      @SCD-y6l 5 месяцев назад

      @@Chamalmalshan 😂😂♥️

  • @dhanushkamadhushani5926
    @dhanushkamadhushani5926 5 месяцев назад +1

    Aiya man 1 shy karana kenek
    Me time eka athida mata 3 A walata yanna
    Man godak wetila inne aiya 🙂

  • @KaveeshaShehanii-ij7iw
    @KaveeshaShehanii-ij7iw 5 месяцев назад

    Aththa aththa 💯 kma.minissunta one vidiyata jeevath vena eka mahama maha moooda kamak.api hemooma ave remord ekak ekka neveineh.ehenam thamn jeevath venna one thamanta one vidiyata.maath 2nd shy.1st eke hodatama awl mage result eka.hemai eken mn godaaak athdekiiima gaththa.ithin mata kavama davath athvidinna venne nethi experience tikak gaththa 1st shy result eken.e hemadema hithe thiyan 2nd shy daanava mn hoda result ekak mt eka eka eva kivva mt be kiyala hithapu un confused vennama.kavama davath mn maava parajithayek vidiyata dakinne.vate minissu mona kivvath oyalath oyalava kavama davath parajithayek vidiyata dakinna epa.mentaly strong vela hari hayya aramunak venuven davasa gaane veda karanna.math anthimata docter kenek velai navathinne.oyatath godak pin mehema evagen apiva motivate karanavata.budusaranai.❤

  • @mashiiizz3674
    @mashiiizz3674 5 месяцев назад +2

    Ammoh e motivation ek ❤🔥

  • @ShashiniDissanayake-z8h
    @ShashiniDissanayake-z8h 5 месяцев назад +1

    Tnq aiye digtma video ooneh meh wage🤩🤗😇

  • @KumaraKumara-e6m
    @KumaraKumara-e6m 5 месяцев назад +2

    A ayye godak kalekin video ekk enwd kiyala balanth hitiye ❤🎉 lasani video ek good luck ayye❤🎉

  • @kanchanamaalijayasinghe
    @kanchanamaalijayasinghe 5 месяцев назад

    Thank you puthe.

    • @Chamalmalshan
      @Chamalmalshan  5 месяцев назад

      @@kanchanamaalijayasinghe ❤️

  • @NipuniKaluarachchi
    @NipuniKaluarachchi 5 месяцев назад

    Oya godak shakthimath kenek aiye
    God bless you ❤🎉

  • @SonicQuart
    @SonicQuart 5 месяцев назад

    Supiri kathawak aiya kisim armunak nathuwa hitiye ❤

  • @Imashi_uf5qyapsra
    @Imashi_uf5qyapsra 5 месяцев назад

    ayye oluvata mara nidahasak danenava athtm matath tibba aul kasad badin eka thma😂mn tikak kathai mage vayse anith ayat vada vayasa penava oya thma e gana hriytm kivve😢❤

    • @Chamalmalshan
      @Chamalmalshan  5 месяцев назад

      @@Imashi_uf5qyapsra oya oyawa piliganna..anith aya ekka compare karanna epa.. හැමෝටම තමන්ට ආවේණික ලස්සනක් තියෙනවා..😌❤️

    • @Imashi_uf5qyapsra
      @Imashi_uf5qyapsra 5 месяцев назад

      ​@@Chamalmalshanthankyou ayya❤ mn thm video ek bln gmn😊

  • @supunihasara2221
    @supunihasara2221 5 месяцев назад

    Thank you so much for your supportive words ayye❤

  • @chiyaanvikram1450
    @chiyaanvikram1450 5 месяцев назад +1

    Niyamai ayye...❤❤thànk you

  • @nadeekarathnayaka5281
    @nadeekarathnayaka5281 5 месяцев назад

    Adath video eka lassanai ayye ❤❤
    Digatama videos danna ❤❤😊😊

  • @chiyaanvikram1450
    @chiyaanvikram1450 5 месяцев назад +1

    Harima lassana gamak❤

  • @Amasandeepa
    @Amasandeepa 5 месяцев назад +1

    Thank you very much for your kind support ayya. Your motivational words and well-structured study plan will undoubtedly make a significant difference in my preparation for the exam. I really appreciate the time and effort you invested in helping us. Your guidance has not only boosted my confidence but also given me a clear path to success. thank you love❤🌹🙈

  • @Dewmiimasha817
    @Dewmiimasha817 5 месяцев назад +1

    Thankyou so much ayye godak watinawa oya kiyapu dewal rawula nam awul halo ❤️❤😍

    • @Chamalmalshan
      @Chamalmalshan  5 месяцев назад +1

      Thnk u..eeka ikmanin wewei 😁

    • @Dewmiimasha817
      @Dewmiimasha817 5 месяцев назад +1

      @@Chamalmalshan ❤️🤭

  • @mohammedsameer6256
    @mohammedsameer6256 5 месяцев назад

    Reality speech is giving me more relex❤

  • @TharushaRashmin
    @TharushaRashmin 5 месяцев назад +1

    Vidio ekk Enkam bln hitiye...❤️ superb...😊

  • @SR.SUDDAzer
    @SR.SUDDAzer 5 месяцев назад +1

    Thank you ayye.🥰

  • @Sana-j4y7h
    @Sana-j4y7h 5 месяцев назад +1

    Ayye mn 2 nd shy me pra krnne, mt sub thuntma 3s thibbe,mn pprs krpu nthi ek wed krpu nthi ek thm mge lokum awul wdht dkine, mn gwa notes okkom sub thunema thynwa, mn me kle revision clz ynnethuw ayya kiww wdht pastpprs kloth ekn mrks wedi krgnna pluwn weid?🤔mn ahnne eka effective dyk weid? Mkd mt klin thibb result ek adu nisa🥲

    • @Chamalmalshan
      @Chamalmalshan  5 месяцев назад

      ඔව්ව්ව් ..විවරන ලියන ගමන් කරන්න

    • @Sana-j4y7h
      @Sana-j4y7h 5 месяцев назад

      @@Chamalmalshan Thankyou😊

  • @kavindyathathsarani6577
    @kavindyathathsarani6577 5 месяцев назад

    Thank you ayiye❤🎉😊

  • @helenmd8616
    @helenmd8616 5 месяцев назад +1

    Thank you ayy very much

  • @Dushi921
    @Dushi921 5 месяцев назад +1

    අයියේ මන් 2025 ලියන්නේ. හරියටම විවරණයක් ලියන විදිහ කියන්න කෝ 😢❤❤

  • @HappylifeSanjana
    @HappylifeSanjana 5 месяцев назад

    Aiya hithana widiha hari lassanai ❤

  • @SaumyaKumari-zt3zw
    @SaumyaKumari-zt3zw 5 месяцев назад

    Aiye .. 2 nd shy karaddi..aphu english karannath oni da.

    • @Chamalmalshan
      @Chamalmalshan  5 месяцев назад +1

      එක පාරක් කරාමඇති

  • @heroiclife1767
    @heroiclife1767 5 месяцев назад

    Thank you ❤

  • @PiyumiRuwanthika-wl7xk
    @PiyumiRuwanthika-wl7xk 5 месяцев назад

    Chuti babek wage ad habai🌝thank u aiye😁❤

  • @DenuwanDilshan
    @DenuwanDilshan 5 месяцев назад

    සුපිරී ❤️ වීඩියෝ එකක් එනකන් බලන් හිටියේ...

  • @navindukulathunga5497
    @navindukulathunga5497 5 месяцев назад

    Thank you aiye video eka danakn balan hitiye😊❤

  • @Tharu170
    @Tharu170 5 месяцев назад +2

    Aiyage vlogs balanna godak asai 🥺❤️
    Thnq doctor aiye 😊❤️

  • @KB-ft4rc
    @KB-ft4rc 5 месяцев назад

    Thank you ayya❤

  • @thakshila-545
    @thakshila-545 5 месяцев назад

    godak lassnai ayye videoa eka

  • @mohamedinsaf8416
    @mohamedinsaf8416 5 месяцев назад +2

    Ayya ❤

  • @yeheniyehansa-vd2mq
    @yeheniyehansa-vd2mq 5 месяцев назад

    Super video ayiya ✨️❤️

  • @alruwan7409
    @alruwan7409 5 месяцев назад

    Aiye mama 2025 past paper mama pademen padame karagena yanawa full mcq paper karane gane one mona kaledida ?

    • @Chamalmalshan
      @Chamalmalshan  5 месяцев назад

      ඕක ඉවර උනාම පටන් ගන්න

  • @damithedirisingha6885
    @damithedirisingha6885 5 месяцев назад

    අයිය ඔයා english හදාගත්තෙ කොහොමද

    • @Chamalmalshan
      @Chamalmalshan  5 месяцев назад +2

      @@damithedirisingha6885 mnvideo ekak gennam e gena

  • @Mashi37
    @Mashi37 5 месяцев назад

    Tnq aiye 🥺❤️

  • @DahamNakanda
    @DahamNakanda 5 месяцев назад +1

    Thank you ayye ❤

  • @Shane73862
    @Shane73862 5 месяцев назад +2

    Me ayya koheda campus?...

  • @චොකලට්පාටගැහැණුළමයා

    🍫❤Thanks sir

  • @kevinregon2711
    @kevinregon2711 5 месяцев назад

    thamz ayyeh❤

  • @Yashini_Wijesinghe22
    @Yashini_Wijesinghe22 5 месяцев назад +2

    Aiye.....mn 2026 A/L bio krnne........ mn samanyayen dnt dwst py kiyk withr wada krnn onid 🙄

    • @chami__yah
      @chami__yah 5 месяцев назад +5

      පැය ගාන නෙවේ නංගු කරන වැඩ ප්‍රමාණය බලන්න. ගනන් කීයක් හැදුවද, බයො කොච්චර ප්‍රමාණයක් මතකද අන්න ඒ වගෙ. පැය ගානටම හිර වෙන්න එපා. මුල ඉදන් ක්ලාස් ගිහිල්ලා ආවම ඒ ටික ආයෙ බලලා ප්‍රශ්න කරන්න. පාස්ට් පේපර්ම කරන්න. ගුඩ් ලක්. අනාගත වෛද්‍යවරියක් වෙන්න ලැබේවා කියලා විශ් කරනවා ❤️

    • @Yashini_Wijesinghe22
      @Yashini_Wijesinghe22 5 месяцев назад +2

      @@chami__yah Thank you....🥺💗🫂 දැනටනම් අවුලක් නෑ වැඩ ටික හොඳට කරගෙන යනවා.....😁😁😁
      ඇත්තටම ඒ comment එකේ අන්තිම වචන ටික දැකලා මට මාර ගැම්මක් ආවා......🥺🥺🥺
      ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.....😫💗

    • @Savee803
      @Savee803 5 месяцев назад +1

      නගා වැඩ කරන් කාලය ගැන ලොකුවටම හිතන්න යන්න එපා.වැඩවලට මූලිකත්වය දෙන්න දැනට සිලබස් එකේ අඩුපාඩුවක් තියාගන්න එපා .අදාල mcq ,essay දැන්ම ඉවර කරල.පස්සේ full paper කරන්න

  • @malshi-t6r
    @malshi-t6r 5 месяцев назад +2

    Attam masa 5 kin puluwn d attama kiynnkooo danna kenek innw NM me mage 3rd shy ek

    • @sahanpriyankara496
      @sahanpriyankara496 5 месяцев назад +2

      පුලුවන් අනිවා මහන්සි වෙමු 🔥👍💪

    • @Chamalmalshan
      @Chamalmalshan  5 месяцев назад +1

      පුලුවන් ❤️

  • @HansiJayalath-sm4yn
    @HansiJayalath-sm4yn 5 месяцев назад

    Thank you aiyye...❤

  • @user-fq6lk3ih6t
    @user-fq6lk3ih6t 5 месяцев назад

    Athatama november wala exam thiyenawa d

    • @Chamalmalshan
      @Chamalmalshan  5 месяцев назад

      @@user-fq6lk3ih6t thiyei neh 😌

  • @NipuniKaluarachchi
    @NipuniKaluarachchi 5 месяцев назад

    FFF ->AAA krnn puluwan d aiye me widiyt kroth❤😊

    • @Chamalmalshan
      @Chamalmalshan  5 месяцев назад

      උපරිමයෙන් ට්‍රයි කරොත්නම් බැරි නෑ..එහෙම කරපු අය ඉන්නවා 🤗

    • @NipuniKaluarachchi
      @NipuniKaluarachchi 5 месяцев назад

      @Chamalmalshan Thank you aiye😊💕

  • @Himansa139
    @Himansa139 5 месяцев назад

    Aiye masa 1 1/2 kin syllabus cover karaddima pesuru McQ karata kamak nedda

    • @Chamalmalshan
      @Chamalmalshan  5 месяцев назад +1

      පුලුවන්නම් අවුලක් නෑ

  • @VintageLife-qs4zk
    @VintageLife-qs4zk 5 месяцев назад

    Thankyou ayya ❤✨️

  • @LakminiDissanayake-sm8jh
    @LakminiDissanayake-sm8jh 5 месяцев назад

    Aiya, medi atharinawada😢? Nh neda?

  • @bhadrakumari5885
    @bhadrakumari5885 5 месяцев назад

    Thnqq aiyee❤🥹

  • @SithuminiMaleesha-zr6xg
    @SithuminiMaleesha-zr6xg 5 месяцев назад +2

    ❤❤❤❤ 💪

  • @Anurada-ty7uy
    @Anurada-ty7uy 5 месяцев назад

    මේ සියඹලන්ගමුවෙ වැව නේද 🙄 vlog eka lassanai aiye❤ thank you 🤗

    • @Chamalmalshan
      @Chamalmalshan  5 месяцев назад +1

      ඔව් ඔව්ව් ❤️

    • @Anurada-ty7uy
      @Anurada-ty7uy 5 месяцев назад +2

      ​@@Chamalmalshan ආඩම්බරයි අයියෙ.. අපේ පැත්තෙ කොල්ලෙක් මෙහෙම වැදගත් විදිහට හොද වැඩක් කරද්දි🔥❤😊 ඔයාගෙ ගමන තව තවත් සාර්ථක වෙන්න ඕනෙ 🤗❤

    • @Chamalmalshan
      @Chamalmalshan  5 месяцев назад

      @@Anurada-ty7uy thank uu 😍❤️

  • @Savee803
    @Savee803 5 месяцев назад +6

    තව පාරක් කරන්න එපා.කැම්පස් යන්න .nursing දාන්න කියලා මට ගොඩක් අය කිව්ව .කමක් නෑ බලමුකෝ මේ පාර

    • @Chamalmalshan
      @Chamalmalshan  5 месяцев назад +3

      😍 මේ පාර පුලුවන් ❤️

    • @Savee803
      @Savee803 5 месяцев назад

      @@Chamalmalshan thanx ayya ❤️❤️

  • @alien1971
    @alien1971 5 месяцев назад +1

    ❤💪

  • @tharushirajapaksha2869
    @tharushirajapaksha2869 5 месяцев назад

    ගල්ගමුවේ සියබලාගමුව නේද මේ

  • @Harshana_Lakruwan
    @Harshana_Lakruwan 5 месяцев назад +4

    Aye raula kapannepa cudu 😢

  • @Amarasinghe200
    @Amarasinghe200 5 месяцев назад

    ගස් උඩ පැල් තියෙන්නේ ඇයි අලි ඉන්නව ද ?

  • @SudeeraNimesh-hw8rt
    @SudeeraNimesh-hw8rt 5 месяцев назад +2

  • @DewminiDissanayake-es2gy
    @DewminiDissanayake-es2gy 5 месяцев назад

    ❤🔥

  • @SanduHarshi
    @SanduHarshi 5 месяцев назад

    Tnx Aiye🥹❤️

  • @hashinikawshalya2102
    @hashinikawshalya2102 5 месяцев назад

    😍❤

  • @ajithkumara7211
    @ajithkumara7211 5 месяцев назад

    😊❤

  • @nethmimoragoda7355
    @nethmimoragoda7355 5 месяцев назад

    💕💕💕✨️🍀

  • @Beelive65
    @Beelive65 5 месяцев назад

    💙🍀

  • @Imesh_Kanchana
    @Imesh_Kanchana 5 месяцев назад

    🌼🌼

  • @Sathsarani-x6v
    @Sathsarani-x6v 5 месяцев назад

    💗🥺

  • @ashannostalgia
    @ashannostalgia 5 месяцев назад

    ❤🌝

  • @hirunapiumal9052
    @hirunapiumal9052 5 месяцев назад

    🎉

  • @PKRprabath
    @PKRprabath 5 месяцев назад +1

    🤍

  • @ShiromiMunasinghage
    @ShiromiMunasinghage 5 месяцев назад

    Thank you aiye video ekt ❤️❤️❤️

  • @sashiirathnayaka
    @sashiirathnayaka 5 месяцев назад

    Thank you ayye♥️♥️♥️

  • @Arroww67
    @Arroww67 5 месяцев назад +2

    💖

  • @SanduHarshi
    @SanduHarshi 5 месяцев назад

    Tnx Aiye🥹❤️

  • @Dushi921
    @Dushi921 5 месяцев назад

    ❤❤❤❤

  • @ShehaniSinethma
    @ShehaniSinethma 5 месяцев назад

    ❤❤

  • @h.w.d.gunathilake1485
    @h.w.d.gunathilake1485 5 месяцев назад

    Thank you ayye 💐❤️

  • @DenuwanDilshan
    @DenuwanDilshan 5 месяцев назад

    ❤️❤️

  • @lasanthisamarasekara6798
    @lasanthisamarasekara6798 5 месяцев назад

    Thank you ayye ❤

  • @rathnayakakumari6941
    @rathnayakakumari6941 5 месяцев назад

  • @prasangiabeysinghe3532
    @prasangiabeysinghe3532 5 месяцев назад

    ❤❤

  • @chamathka111
    @chamathka111 5 месяцев назад

    Thank you ayye ❤

  • @senakagunarathna763
    @senakagunarathna763 5 месяцев назад +1

  • @nilukshiBamunavitagamage
    @nilukshiBamunavitagamage 5 месяцев назад

    ❤❤❤❤

  • @Clopieo
    @Clopieo 5 месяцев назад