swimming pool - How it work ( sL home tec)

Поделиться
HTML-код
  • Опубликовано: 25 янв 2025

Комментарии • 166

  • @SLHometec
    @SLHometec  5 лет назад +16

    මේ වීඩියෝ එක හැම කෙනෙකුටම වැදගත් නැති උනත් අලුත් අලුත් දේ සොයා ගෙන යන ගොඩදෙනෙකුට අනිවාර්යයෙන්ම වැදගත් වෙයි කියල හිතෙනව ඔයාලගේ යාලුවන්ට බලන්න මේක ශෙයා කරන්නඅදනම් මගේ වීඩියෝ බලන්නෙ channel එක subscribe කරලා මේ වගේ ගොඩක් අලුත් අලුත් දේ ඉගෙන ගන්න එකතු වෙන්න

    • @shaanweerasekara4678
      @shaanweerasekara4678 4 года назад +1

      ඊලග කොටස කරන්නකෝ

    • @SLHometec
      @SLHometec  4 года назад

      @@shaanweerasekara4678 ඉක්මනට දාන්න ම්

    • @malithanavod7319
      @malithanavod7319 3 года назад +1

      Swimming pool එකක් හදන්න කීයක් යනවදෝ?..

  • @ruwangallage2173
    @ruwangallage2173 12 дней назад

    Budusaranai ❤

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 2 года назад +2

    පිහිනුම් තටාකයක් සෑදීමට යන වියදම් ගැනත් වීඩියෝ එකක් කරන්න..

  • @maxtv9639
    @maxtv9639 5 лет назад +8

    මට වැදගත් වීඩියෝ එකක්. 🙂

  • @channamahesha33
    @channamahesha33 4 года назад +2

    ගොඩක් හොද vido එකක් කාලයක් හොයපු....

    • @SLHometec
      @SLHometec  4 года назад

      ගොඩක් ස්තුති ඔයාට

  • @patta944
    @patta944 4 года назад +1

    ගොඩක් හොද වැඩක් idiriyata yanna suba pathanawa

    • @SLHometec
      @SLHometec  4 года назад +1

      ❤️❤️❤️❤️❤️❤️

  • @sithumidasathasmvideo3717
    @sithumidasathasmvideo3717 4 года назад +4

    Wow අයියා ඒක නම් ගොඩක් ගොඩක් වැදගත් video එකක් ,,තෙරුවන් සරණයි 😘😘😘

    • @SLHometec
      @SLHometec  4 года назад +1

      ගොඩක් ස්තුති ඔයාට බුදු සරණයි

  • @nck.gamage6345
    @nck.gamage6345 5 лет назад +3

    18/ ලයික් ගොඩාක් නොදන්නා දේවල් රැසක් දැක බලා ගත්තා බුදු සරණයි ඔයාට 🙏🙏🙏💝💚💚🏵️🏵️💖💖🌺

    • @SLHometec
      @SLHometec  5 лет назад +1

      ස්තුතියි video එක බලන්න ආවට

  • @dileepskitchen9303
    @dileepskitchen9303 4 года назад +1

    Niyamai saho

    • @SLHometec
      @SLHometec  4 года назад

      ❤️❤️❤️❤️❤️❤️

  • @wasanamaduwanthi3544
    @wasanamaduwanthi3544 2 года назад

    Pool ekak vediyenma gelapenne ge issarahatada ?peththen heduvoth hoda nedda

  • @rmsnishantha
    @rmsnishantha 3 года назад +2

    How much will cost for making a swimming pool with 30ft length and 10ft width.

  • @shashikasubhash5474
    @shashikasubhash5474 2 года назад +1

    Aiye poll eke watura okkoma ain karanne kohomada mona vidiyatada. m me

  • @hashanstudio748
    @hashanstudio748 5 лет назад +2

    good idea and good work like kala kolla ela bs

  • @thusharaniroshan7242
    @thusharaniroshan7242 2 года назад

    Aiye pode pol ekak hadanna kiyak wage yanawada

  • @Kamibro2086
    @Kamibro2086 5 лет назад +1

    34 like niyamai lassani wadee

    • @SLHometec
      @SLHometec  5 лет назад +1

      ස්තුතියි ඔබට

  • @dileepskitchen9303
    @dileepskitchen9303 4 года назад +1

    Jayawewa

    • @SLHometec
      @SLHometec  4 года назад +1

      ❤️❤️❤️❤️❤️

  • @siryanib9744
    @siryanib9744 5 лет назад +1

    Yes good vedeo good luck my friend 👍👍👍👍👍👍🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @SLHometec
      @SLHometec  5 лет назад +1

      වීඩියෝ බලන්න එනවට ස්තුතියි

  • @helomaths6799
    @helomaths6799 3 года назад +1

    සාමන්‍යයෙන් පූල් එකක් හදන්න කියක් විතර යනවද දිගට පලලට අදාල ප්‍රයිස් ටිකක් දාන්න පුලුවන්ද

  • @ruwangallage2173
    @ruwangallage2173 12 дней назад

    ❤🎉

  • @praneethmalsha5472
    @praneethmalsha5472 3 года назад

    Wathura thiyeddi tile ghanna puluwa. Plant room eka clean karanna hcl dala natham repair ekakdi union galawanna bri wei sudu badila

  • @IsuruSampath-gf6fs
    @IsuruSampath-gf6fs 5 лет назад +2

    12th liked super broo💝

  • @pushpeaiya
    @pushpeaiya 4 года назад +1

    වටිනවා

    • @SLHometec
      @SLHometec  4 года назад +1

      ගොඩක් ස්තුති ඔයාට බුදු සරණයි

  • @sithumidasathasmvideo3717
    @sithumidasathasmvideo3717 4 года назад +2

    124like 🌺🌺🌺 මගෙන්

    • @SLHometec
      @SLHometec  4 года назад +1

      ගොඩක් ස්තුති ඔයාට

  • @kands4990
    @kands4990 5 лет назад +1

    Niyamai bro 👌🏾

  • @kapasanchanukakuruppu7565
    @kapasanchanukakuruppu7565 4 года назад +1

    normal podi gdrkt hadanwnm aduma cost eka keeyk wagee ynwada

    • @SLHometec
      @SLHometec  4 года назад +1

      සාමාන්‍යයෙන් ලක්ෂ එකහමාරක් වත් යයි ට වඩා තියෙන ප්‍රශ්නේ තමයි ඕකට ටැක්ස් එකක් ගහනවා ගෙදරකට swimming pool එකක් හදා ගත්තොත්

  • @TangaveluSelvam
    @TangaveluSelvam Год назад

    filtar eka gana video ekak karanna

  • @umeshjayashan729
    @umeshjayashan729 2 года назад

    Ela ❤️💪

  • @Miusicwithprageeth
    @Miusicwithprageeth 5 лет назад +1

    9like🌻🌻🌻

  • @sachinthakarunathilaka3962
    @sachinthakarunathilaka3962 2 года назад

    Good bro

    • @SLHometec
      @SLHometec  2 года назад

      ❤️❤️🙏🙏

  • @goose-ir1tc
    @goose-ir1tc 4 года назад +1

    Normally oya size wage pool ekk gedaraka hadanawanam gana keeyak withara yayida?

    • @SLHometec
      @SLHometec  4 года назад +2

      ලක්ෂ 5ක්6 වගේ යයි. දැන් ලංකාවේ බඩුවල ගණන් අනුව වෙනස් වෙන්න පුළුවන්

  • @danushkamahesh6165
    @danushkamahesh6165 Год назад

    hadanna kiyak wage yanawada

  • @kumariadhikari4244
    @kumariadhikari4244 Год назад

    ව්‍යාපාරික ප මට්ටමෙන් පූල් එකක් හදාගන්න උපදෙස් ගන්න පුළුවන් ද

  • @rahanjanthu1184
    @rahanjanthu1184 3 года назад

    Mt godak watinawaa

  • @geethmalshan8859
    @geethmalshan8859 2 года назад +1

    ෆූල් එකක් බ්‍රශ් කරලා වැකුම් කරලා ඉවර වෙලා ඇසිට්..
    ක්‍රෝලිරින්ග් කොච්චර ප්‍රමාණයක් දාාන්න ඔීනද

  • @upulchandana374
    @upulchandana374 3 года назад +1

    small pool ekak maitain karanna masakata cost eka keeyak weida

    • @SLHometec
      @SLHometec  3 года назад +1

      මෝටර් එක දවස පුරාම භාවිතා වන නිසා සැලකියයුතු විදුලියක් යනවා

  • @roshangunasekara6554
    @roshangunasekara6554 4 года назад

    Pool eke TDS.PPM.Cl.Akl.level kohomada hadagane.plz help me.

  • @kasunmadhawa2006
    @kasunmadhawa2006 4 года назад +2

    Swiming pool ekak hadanna cost eka kiyak withra ynawda?

    • @SLHometec
      @SLHometec  4 года назад +1

      ටිකක් ලොකු ගානක් යනවා.. ලංකාවේ බඩු වල මිල ගැන නම් මට ලොකු අවබෝධයක් නැ..

  • @sreenathkp9137
    @sreenathkp9137 5 лет назад

    Good video

    • @kands4990
      @kands4990 5 лет назад

      srinath kp apiwath sub karanna yalu 🙏🏽

  • @Amasha.349
    @Amasha.349 4 года назад +2

    අම්මො අයියේ මමත් වැඩ කරා ඔකක

    • @SLHometec
      @SLHometec  4 года назад +1

      🙏🙏👍👍👍👍

  • @upulikumari9107
    @upulikumari9107 4 года назад +2

    Gampaha or yakkala පැත්තෙ තියෙන swimming class 1k එහෙම දන්නැද්ද?

    • @SLHometec
      @SLHometec  4 года назад +1

      එහෙමනම් දන්නෙ නෑ. මං ලංකාවේ .. නෙමෙයි ඉන්නේ

  • @nipunsaranga7821
    @nipunsaranga7821 4 года назад +1

    Aiye oyala pool luthen hadanawada?

    • @SLHometec
      @SLHometec  4 года назад +1

      ඔව් මෙහෙ හදනවා මං ඉන්නේ කටාර් වල

  • @SinethNimsara-j2l
    @SinethNimsara-j2l Год назад

    සාමාන්‍යෙන් පූල් එකක් හදන්න සම්පූර්ණ වියදම කීයක් වගේ යනවද?

  • @dineshmax8983
    @dineshmax8983 2 года назад +1

    කිවුල් වතුර නිසා ඉක්මනින් පාට වෙනස් වෙනවා ඒකට මොකක්ද කරන්න පුළුවන් ?

  • @kandulajayalath1513
    @kandulajayalath1513 5 лет назад +1

    pool ekak aluthen
    hadanna upades ganna widiyak thiyeda.

    • @SLHometec
      @SLHometec  4 года назад +1

      මෝනවගේ දේවල්ද දැනගන්න ඕන

  • @lahirualahakoon8735
    @lahirualahakoon8735 5 лет назад

    10*20 ft 5ft deep pool ekak hadanna kiyak withara yanwada

    • @SLHometec
      @SLHometec  4 года назад

      එකටනම් අස්තමන්තුවක් ගන්න වෙනවා කාගෙන් හරි ඒගැන මට ලොකු අවබෝධයක් නැ මාම ඉන්නේ ලංකාවේ නමෙයි නිසා

    • @raasentertainment1845
      @raasentertainment1845 4 года назад +1

      2.5 hadamu.... I will help you

    • @ruchirg5900
      @ruchirg5900 3 года назад

      @@raasentertainment1845 මට් ගෙදරට එකක් හදා ගන්න ඕනෙ ඔයා පූල් හදන කෙනෙක්ද?

    • @Landsalelankarental
      @Landsalelankarental 2 года назад

      Raas number eaka denna

  • @luckyluzifer3571
    @luckyluzifer3571 3 года назад

    Adi 10-12 indoor pool ekakata kochchara withara cost ekak yayda?

    • @SLHometec
      @SLHometec  3 года назад

      ලංකාව මිල ගණන් ගැන නම් මට ලොකු අවබෝධයක් නැ

  • @chathurinadushani5767
    @chathurinadushani5767 4 года назад +1

    👍👍👍👍👍

    • @SLHometec
      @SLHometec  4 года назад +1

      ස්තුති ඔයාට

  • @harshanatennakoon9699
    @harshanatennakoon9699 4 года назад +1

    Gedaraka mini Pool ekkakata plumbing equipment set ekata cost eka poddak Danna puluwan da.....

    • @SLHometec
      @SLHometec  4 года назад +1

      මහත් මයා ලංකාවේ මිළගනන් ගැන නම් මට ලොකු අවබෝධයක් නැහැ

  • @apisrilanka3022
    @apisrilanka3022 10 месяцев назад +1

    Oyge nu eka dennko.mm rata inne mta oyata ktha karanna one plzzz

    • @SLHometec
      @SLHometec  10 месяцев назад +1

      චැනල් about එකේ තියනවා

  • @nimnared9789
    @nimnared9789 5 лет назад +1

    28 like 👍 magen hode ..onna subscribe kara ...video eka patta hode ..mawath subscribe karanna yalu ...

    • @SLHometec
      @SLHometec  5 лет назад +1

      හරි යාලුව ඔන්න සබ් කළා දිගටම ඉන්න ජය වේවා

  • @mithun5001
    @mithun5001 Год назад

    වටිනවා ❤️ හැබැයි හැම පූල් එකකම ස්කීමර් නෑ

    • @blac750
      @blac750 Год назад

      බැලන්සින් ටැන්ක්

  • @saliyajayatunga3327
    @saliyajayatunga3327 5 лет назад +1

    👍👍👍

    • @SLHometec
      @SLHometec  5 лет назад +1

      video බලල මට දෙන සහයෝගයට ගොඩක් ස්තුතියි

  • @GALEE
    @GALEE 5 лет назад +2

    Apita nothibunath denuwath vima wedagath kawadahari dawasaka uwamanawei oya apita dunna meeee deneeeema

    • @SLHometec
      @SLHometec  5 лет назад +1

      ඔව් මචන් මේක නම් හැම කෙනෙකුටම වැදගත්වී දෙකක් නෙමෙයි ඒත් කවුරුහරි මේ ගැන උනන්දු වෙන කෙනෙක් ඉන්නවනම් එයාලා වෙනුවෙනුයි මම මේ වීඩියෝ එක කළේ

    • @GALEE
      @GALEE 5 лет назад

      eka eththaa eth දැනුවත් වීම ගොඩක් වැදගත් කවදාහරි වුවමනා wei

  • @SanjayaKumara-cx7rz
    @SanjayaKumara-cx7rz 9 месяцев назад

    Wathura kolapata wena ekata mokada karanne

  • @HLSSUPPORT
    @HLSSUPPORT 5 лет назад +1

    ඔන්න මමත් සබ් කරා ජයවේවා මගේ channel එකත් සබ් කරන්න හොඳ වීඩියෝ එකක් 28

    • @SLHometec
      @SLHometec  5 лет назад

      ඔන්න ඔයාව කරා යාළුවා දිගටම වීඩියෝ බලන්න එන්න

  • @TangaveluSelvam
    @TangaveluSelvam Год назад

    Filtar ekagana dhanaganna awachiyai

  • @harshanatennakoon9699
    @harshanatennakoon9699 4 года назад +1

    Mini Pool ekaka plumbing karana wediya keyanna puluwanda..bro..

    • @SLHometec
      @SLHometec  4 года назад +1

      මේකෙ විදියටම තමයි.. ෆිල්ලටර් එක හරහා වතුර ගමන් කිරීමක් කරවන්න ඕනෙ මෝටර් එකක් ආධාරයෙන්

  • @m.g.d.cgunarathna7055
    @m.g.d.cgunarathna7055 5 лет назад +1

    aiye electicale part eka igena ganna awsayai

    • @SLHometec
      @SLHometec  5 лет назад +1

      දිගටම රැදී ඉන්න ඉදිරියේදී ඔය වගේ වීඩියෝ ගොඩක වීඩියෝ ් දාන්න බලාපොරොත්තු වෙනවා video එක බලන්න ආවට ගොඩක් ස්තුතියි

  • @sajeeamarathunga2472
    @sajeeamarathunga2472 Год назад

    Kiyak wage yanwada meka hadanna

  • @SampathDissanayaka-p5e
    @SampathDissanayaka-p5e 10 месяцев назад

    බොර ,මීදුම වගේ එක යවන්නෙ කොමද

  • @patta944
    @patta944 4 года назад +1

    212 ,like magen

    • @SLHometec
      @SLHometec  4 года назад +1

      ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @indikajayarathna3017
    @indikajayarathna3017 Месяц назад

    Mata no 1 danna puluwanda

  • @vithuskavlogs7022
    @vithuskavlogs7022 5 лет назад +1

    Onna mat subscribe karala like ekak damma mawat subscribe karala sup ekak danna

    • @SLHometec
      @SLHometec  5 лет назад +1

      196 සබ් එක මගින් ඔයාට දිගටම ඉන්න ජයෙන් ජයම වේවා

  • @amilasampath8256
    @amilasampath8256 3 года назад

    PH eka check karana widiya kiyala denna ayye.

    • @SLHometec
      @SLHometec  3 года назад

      ඔව් කරන්න ඕනේ. වැඩ ත් එක්ක අමාරුයි .

    • @amilasampath8256
      @amilasampath8256 3 года назад

      Hari ayye.issarahata karanna e ganath..😊 🙏

  • @GajamangaCharitha
    @GajamangaCharitha 5 лет назад +1

    ඔන්න යාලු සබ්ක්‍රයිබ් කරලා තියේන්නේ යාලු සිනුවත් ගහලා තියේන්නේ මාවත් සබ්ක්‍රයිබ් කරලා සප්පෙකක් දේන්නෝ....බුදුසරනයී

    • @SLHometec
      @SLHometec  5 лет назад +1

      ඔන්න යාලුවෝ ඔයාවත් සබ් කරලා බෙල් එක ගැහුවා දිගටම ඉන්න ජයවේවා

  • @tharindumadusnka1714
    @tharindumadusnka1714 5 лет назад +1

    😁😁😁😁👍👍👍🤗🤗🤗🤗

    • @SLHometec
      @SLHometec  5 лет назад +1

      video බලල මට දෙන සහයෝගයට ගොඩක් ස්තුතියි

  • @Chutte
    @Chutte 5 лет назад +2

    Bro ඔයා මැදපෙරදිග ද❤️❤️

    • @SLHometec
      @SLHometec  5 лет назад +1

      Ow qatar wala

    • @Chutte
      @Chutte 5 лет назад +1

      මාත් කුවේට් සහෝ ජය වේවා....

  • @damithsandaruwan4796
    @damithsandaruwan4796 3 года назад +1

    🖤

    • @SLHometec
      @SLHometec  3 года назад +1

      ❤️❤️❤️

  • @shaanweerasekara4678
    @shaanweerasekara4678 3 года назад +1

    අනේ ඊලග එක කරන්නකෝ.. දැන් ගොඩක් කල්නෙ මේක දාල. ෆිල්ටර් එක කරන හැටි කියල දෙන්නකෝ..

    • @SLHometec
      @SLHometec  3 года назад +1

      කරන්න ඕනේ මල්ලි. වැඩ ගොඩක් එක්ක ඉන්නේ.. දැන් මාස 3කින් වීඩියෝ එකක් වත් හැදුවේ නෑ.. කලින් හදලා තිබුණු වීඩියෝ ටිකක් තමයි මේ දවස් වල දන්නෙ..

  • @ruchirg5900
    @ruchirg5900 3 года назад

    ගෙදරකට පූල් එක හදා ගන්න කීයක වියදමක් යනවද?

    • @SLHometec
      @SLHometec  3 года назад

      ලංකාවේ මිල ගණන් ගැන නම් මට ලොකු අවබෝධයක් නැ

  • @udaraindika2760
    @udaraindika2760 4 года назад +1

    Hadana kenek ge contact denna puluwanda

  • @DILANmiuranga
    @DILANmiuranga 5 лет назад +1

    onna yalu oyawath sub kalaa. mawath sub karala help ekak denna
    ජය වේවා

    • @SLHometec
      @SLHometec  5 лет назад +2

      191 මගෙන් ඔයාට දිගටම ඉන්න ජය වේවා

    • @DILANmiuranga
      @DILANmiuranga 5 лет назад +1

      @@SLHometec tnx

  • @MrLankan1974
    @MrLankan1974 4 года назад +4

    පූල් හදන කෙනෙක් ඕනෑ ඉන්නවනම් මට කතා කරන්න

    • @nironirosha7185
      @nironirosha7185 3 года назад

      Price kohomada pool ekak hadanna house pool ekak

  • @dineshroshan9294
    @dineshroshan9294 3 года назад

    වතුර කොලපාට උනොත් මොකද කරන්නේ අයියේ

    • @blac750
      @blac750 Год назад

      ඇලම් දන්න

  • @wowlk8391
    @wowlk8391 4 года назад +1

    Pool ekak hadanna kiyak withara yanavada

    • @SLHometec
      @SLHometec  4 года назад +1

      ඒක වෙනස් වෙනවා එකේ size එක සහ හදන ආකාරය අනුව.. හොදම දේ තමයි ඉංජීනේරු ගුරුවරයෙකුගේ සහය ලබා ගන්න එක මේ වන විට ලංකාවේ පවතින ගණන් ගැන මට ලොකු අවබෝධයක් නැහැ

    • @raasentertainment1845
      @raasentertainment1845 4 года назад

      I Will help you

  • @hivirukalmitha7463
    @hivirukalmitha7463 3 года назад +1

    ඔය බඩු ටික ගන්න කීයක් යනවද

    • @SLHometec
      @SLHometec  3 года назад +1

      ලංකාවේ මිල ගණන් ගැන නම් මට ලොකු අවබෝධයක් නැ

    • @nevilaruna2224
      @nevilaruna2224 2 года назад

      Mata suiming full keeper kenek vidihata sahathikayak ganna thanak kiyanna loku deyak

  • @ajithfernando7497
    @ajithfernando7497 3 года назад

    අපිට swimming pool එකක් හදාගන්න ඕනි. ඔයා දන්න හොඳ කෙනෙග්ගෙ නම්බර් එකක් තියෙනවා නම් දෙන්න පුළුවන්ද

  • @kaushalyanishadi7953
    @kaushalyanishadi7953 3 года назад +1

    Mtnm wedagath

  • @sashimiperera331
    @sashimiperera331 2 года назад

    Ai pool එකන් නෑවම ඇග කළු වෙන්න? 🥺

    • @SLHometec
      @SLHometec  2 года назад +1

      ක්ලෝරීන් වගේ දේවල් වැඩි වශ්‍යන් වතුරේ තියන නිසා

    • @sashimiperera331
      @sashimiperera331 2 года назад

      @@SLHometec thank you...

  • @janithlihan2394
    @janithlihan2394 4 года назад +1

    Brother oyage no eka denna puluwan da wisthara dena ganna

    • @SLHometec
      @SLHometec  4 года назад +1

      About එකේ දාලා තියනවා

  • @malshi9436
    @malshi9436 5 лет назад +1

    Oyava sub kra mvath sub kranna😊😊😊😊

    • @SLHometec
      @SLHometec  5 лет назад +1

      550 මගෙන් ඔයාට සුභ පැතුම්

  • @kapilarathna
    @kapilarathna Год назад

    swimming vercancy

  • @ranilranil1668
    @ranilranil1668 4 года назад +1

    මට දැන ගන්ඩ ඔන ටයිල් පුල් එකක් කොලපට වුනොත් මොකද කරන්ඩ ඔනා .......?

    • @SLHometec
      @SLHometec  4 года назад +2

      මුලින්ම ක්ලෝරීන් ටිකක් දාලා දවසක් විතර තියන්න ඒ වෙලාවට පම්ප් එක වැඩ කරවන්න එපා ට පස්සේ brush එකක් අරගෙන හොඳට අතුල්ලන්න වෙනවා පිහිනුම් තටාක වලටම හදපු වෙනම brush ගන්න තියෙනවා පිහිනුම් තටාකය ඇතුලට බහින නැතුව ඔයාට ොඳට බ්‍රෂ් කරන්න පුළුවන් ඊට පස්සේ වතුර මෝටරයේ වැකුම් එක ආධාරයෙන් පිරිසිඳු කරගන්න

    • @ranilranil1668
      @ranilranil1668 4 года назад

      @@SLHometec ස්තුතියි ...

  • @shaanweerasekara4678
    @shaanweerasekara4678 3 года назад

    අනේ ඊලග එකත් කරන්නකෝ..

    • @SLHometec
      @SLHometec  3 года назад

      ඔව් කරන්න ඉන්නේ බලමු

  • @SALIYASIRIWARDHANA
    @SALIYASIRIWARDHANA 5 лет назад +1

    මටත් නාන්න හිතුනා...

    • @SLHometec
      @SLHometec  5 лет назад +1

      😇😇😇😄😄😄😄

  • @Kahawathsugath
    @Kahawathsugath 3 года назад +1

    අයියේ මට කතා කරන්න ඔනේ.නොම්බර් එකක් දමන්න

    • @SLHometec
      @SLHometec  3 года назад +1

      චැනල් එකේ about එකේ තියනවා whatsapp numbar එක

  • @prasaddilshanth1016
    @prasaddilshanth1016 Год назад

    කො අනිත් එක නැනේ

  • @MohamedWazeem-l8x
    @MohamedWazeem-l8x 4 месяца назад

    No plz

  • @niriellagekalpamahesh9187
    @niriellagekalpamahesh9187 3 года назад

    Phone namba ekak denna berida

  • @Nethu19
    @Nethu19 Год назад

    aiye contact number ekak dannako oyage visthara tikak denaganna oni

  • @TangaveluSelvam
    @TangaveluSelvam Год назад +1

    filtar eka gana video ekak karanna