පිරමිඩයේ සැඟවුන අභිරහස් කතන්දර | Pyramid Of Giza |

Поделиться
HTML-код
  • Опубликовано: 24 дек 2024

Комментарии • 226

  • @omeshaleyan5633
    @omeshaleyan5633 4 года назад +22

    මං ආසම සබ්ජෙක්ට් එකක් තමා පිරමිඩ්.මං පිරමිඩ් ගැන ගොඩක් විඩියොස් බලල තියෙනවා. ඒ සේරටම වඩා මේක අලුතෙන් කෙනෙක්ට මෙ ගැන හොයන්න ආස හිතෙන විදිහට නියමෙට කරල තියෙනව. පිරම්ඩ් ගැන බේසික් හැමදේම වගෙ මෙ විඩියො එකෙදි දැනගන්න පුලුවන්. නියමයි!!! 👁️⃤ ❤

    • @manel2343
      @manel2343 2 года назад +1

      ❤️❤️🏆🏆🙏🙏

  • @kpadmasri
    @kpadmasri 4 года назад +45

    මායා ශිෂ්ටාචාරය ගනත් කරන වද kamathi kattiya like karanna

  • @PraDeeYa_
    @PraDeeYa_ 3 года назад +21

    අපේ රාවණා රජතුමාට..තාමත් ගරැ කරනවා 🖤

  • @lankasportsnews
    @lankasportsnews 4 года назад +37

    ඊජිප්තු පිරමීඩ ඔරායන් තාරකාවේ බද පටියට ලම්භ වගේ
    ලංකාවේ ජේතවනාරාමය, අභයගිරිය හා මිරිසවැටිය මගේ මතකයේ හැටියට ඔය ඔරායන් තාරකාවේ බද පටියට හරියටම ගොඩනගපු දාගැබ් තුනක් ❤

    • @manel2343
      @manel2343 2 года назад +1

      ❤️❤️🏆🏆🙏

  • @economicworld128
    @economicworld128 4 года назад +32

    විශ්වය හා පෘතුවිය සම්බන්ද කරන විශේශ දොරටුවක් වගේ විය හැකියි.

  • @chanukz9798
    @chanukz9798 4 года назад +44

    පිරමීඩ ගැනනම් ගොඩක් දේවල් තියනව..එක් එක් scientist ල එක එක කතානෙ කියන්නෙ. සමහරු කියනව මේව නිකන්ම නිකන් පාරවොන්ට හදපු සොහොන් කියල, තවත් අය කියනව පිරමීඩ කියන්න energy generator එකක් එහෙමත් නැත්නම් powerplant එකක් කියල, පිරමීඩවලින් සැටලයිට් වලට microwave තරංග යවන්න භාවිතා කර කියල තවත් තැනක තියනව, මේව electromagnatic energy වෙනුවෙන් focus කරපු යන්ත්‍ර විශේශයක් කියලත් evidence තියනව.. මේ උපකල්පන දක්වන්නෙ evidence ඇතුව. ඒ වගේම මේව ඉදිරිපත්කරන හැමෝම කියන්නෙ මේ වීඩියෝ එකේ තියනව වගේ aliens ල බොහෝදුරට මේවත් එක්ක සම්බන්දයි කියල තමයි..

  • @matrix6666-l4h
    @matrix6666-l4h 3 года назад +4

    මම ක්වන්ටම් භොතික විද්යාව කරන්න හිටියේ එ උනාට දැන් හිතෙනවා පුරා විද්යාව කරලා එ සම්බන්ධ කෙනෙක් වෙලා මේ වගේ හැම රටකම තියෙන තැන් ගවේෂණය කරන්න 😊

  • @blBeatSauce2118
    @blBeatSauce2118 4 года назад +20

    හැමෝම කතා කරන්නේ ලෝකේ වෙන රටවල තිබ්බ තාක්ෂණය ගැන සමහර උන් ලොකුවට කතාකරනවා අපේ යට ගිය හෙලයන්ගේ තාක්ෂණය අපේ උන් විහිලුවක් කරගෙන ඉන්නවා ඔය සමහරක් මිනිස්සූ කියන්නේ ලන්කාවට තාක්ෂණය හදුන්වාදුන්නේ මුන් කියලා දැන් ගොඩක් උන්ට රාවන යුගයේ තිබ්බ තාක්ෂණය විහිලුවක් වෙලා අවංකවම අපේ උන් ගැන ලැජ්ජ වෙන්න ඕනේ අයියේ 🙏

    • @imeshmadusanka5838
      @imeshmadusanka5838 4 года назад +2

      Eka thami bn atha... Api ee athin godk pahalin inne api thamth rawtila inne

    • @blBeatSauce2118
      @blBeatSauce2118 4 года назад +1

      @@imeshmadusanka5838 aniwa bn 😔💎

    • @whitedevil1163
      @whitedevil1163 3 года назад +3

      රාවණා තාක්ෂනය විහිලුවක් කලේ අපිමයි.අපේ රටේ එකට සාක්ෂි තියෙද්දි ඒව හොයන් නැතුව වෙන රටවල් වල ඒව අපේ රාවණා රජතුමා හැදුව කියනවා

    • @manel2343
      @manel2343 2 года назад +1

      ඒකනම් ඇත්ත👍👍🔥🔥

  • @Shehan-RD
    @Shehan-RD 4 года назад +42

    මනස දියුනු කලොත් අපිට අතීතය ගැන් යමක් දැන ගන්න පුලුවන් වෙයි...😮

  • @rajithaindrajith7215
    @rajithaindrajith7215 4 года назад +10

    Eka aththa kiyala thamai dan godak ayage wishwasaya, Ravana Raju❤️ gana lokaya katha wenawa madi

  • @රටෙවෙදාකලූසුදා

    ඹවා රාවණ රජතුමා ගෙ වැඩ තමා👍👍

    • @peshalaimesh9303
      @peshalaimesh9303 4 года назад +6

      Ane hama huthhatama rawanawa gawaganna epa bn

    • @manel2343
      @manel2343 2 года назад +2

      👍👍🏆🏆❤️🙏🙏

  • @toniktv5902
    @toniktv5902 4 года назад +16

    හම්මෝ ඇත්තනම් 😮😮😮😮

  • @sahanrasanjana5409
    @sahanrasanjana5409 4 года назад +14

    මට නම් හිතෙන්නේ ලංකාවේ තියෙන චෛත්‍යයන් කියන්නෙත් පිරමීඩම තමයි ... ඊජිප්තුවේ පිරමීඩ වල සිදුවන ක්‍රියාවලියම අපේ චෛත්‍යය වලිනුත් සිදු වෙනවා.... බෞද්ධ සංස්කෘතියක් යටතේ අර්ථවත් ලෙස පිරමීඩ අපේ මිනිස්සු හදලා තියෙනවා ...

    • @manel2343
      @manel2343 2 года назад

      ❤️❤️❤️🙏🙏🙏🙏

    • @sankavidanageofficial5138
      @sankavidanageofficial5138 8 месяцев назад

      මෝඩාභිමානය බලන්න. ඔයාට ගැලපෙනවා.

  • @nickleo831
    @nickleo831 4 года назад +16

    අයියේ , පුලුවන් නම් මිසරයේ ජීවත් වූ තූතන්කාමන් රජු ගැන video එකක් කරන්නකෝ please ......🧡🧡🧡🧡

    • @manel2343
      @manel2343 2 года назад +1

      🏆❤️❤️🙏

  • @Kalumprashadpremakumara
    @Kalumprashadpremakumara 4 года назад +11

    වටින වීඩියෝ එකක් හැම විස්තරයක් ම තියේ

    • @manel2343
      @manel2343 2 года назад +1

      🏆🏆❤️❤️🙏🙏

  • @nuwanchathuranga8407
    @nuwanchathuranga8407 4 года назад +15

    අර අප්‍රිකාවෙ කාන්තාරෙ තැනක රවුන් රවුම් තියෙන තැන තමයි ඇට්ලැන්ටික් තියෙන්න ඇත්තෙ .මොකද චන්ද්‍රිකා චයා රුප බලද්දි ඉතාමත් පැහැදිලියි හේදිලා ගිය වග සුනාමියට

  • @sandunruwinda2979
    @sandunruwinda2979 4 года назад +6

    නියමයි දිගටම මේ වගේ වැදගත් වීඩියෝ දාන්න බොරු හොල්මන් හුත්තවල් දාන උන්ට වඩා උබ එල කිරි කොල්ලෙක් බන් ආදරෙයි ❤️❤️❤️❤️❤️

  • @66_RIHAN_99
    @66_RIHAN_99 4 года назад +7

    *පිරමීඩ ගැන තව Video කරන්න පුලුවන්ද?* 😞

  • @helapura-3833
    @helapura-3833 4 года назад +9

    ඊජිප්තුවේ රා කියන්නේ සූර්‍යයා ට

    • @geextvshorts
      @geextvshorts 4 года назад +1

      Kamun Ra

    • @darkamvs2327
      @darkamvs2327 3 года назад

      ලන්කාවෙත් රා කියන්නෙ ඉර

  • @pinsaranethmal9064
    @pinsaranethmal9064 3 года назад +1

    GOOD LUCK ...!!! WATAPITA...👍👍👍

  • @lankasportsnews
    @lankasportsnews 4 года назад +29

    අපි ඊජිප්තුව ගැන කතා කරනවා කොහොමද ඒ තාක්ෂණ අතුරුදන් වුනේ කියලා 🤔 ඒත් අපි දන්නේ නෑ ලංකාවේ ශල්‍යකර්ම කළ කලුගල් උණු කළ තාක්ෂණයට මොකද වුනේ කියලා 😂🤣😂

    • @yanjana5815
      @yanjana5815 4 года назад +6

      බ්‍ර්‍රෝ වකුටු කටුසු පත්‍ර හා මහ පඩු පත්‍ර යන කොල වලින් සාදා ගත් දියරයකින් කලු ගල් උනුකරලා තියෙනවා.අපේ පරණ සිංහල සර් කෞතුකාගාරයේ දවසක්ම එ කොලවල වර්තමානයේ නම් හොයලා හම්බවෙලා නැ .එවා මගින් තමා ගල් උනුකරලා නිදන් තැම්පත් කරලා තියෙන්නේ

    • @BinaraGta
      @BinaraGta 3 года назад +2

      මං දන්නවා ඒක ඇමරිකාවට වික්ක අපේ කළු සිංහලයා 😁දන් හරිනේ 👆අන්න ඒ තාක්ෂනෙන් හදපු මැෂින් තොග පිටින් සල්ලි දීලා ගේනවා ලංකාවට 🤣

    • @manel2343
      @manel2343 2 года назад +1

      ❤️❤️❤️❤️❤️🏆🏆🏆🙏🙏🙏🙏🙏🙏

  • @kavindubhanusha2130
    @kavindubhanusha2130 4 года назад +4

    Suප්පා අප්pa
    Suප්පා......
    නියmaayiiii 😊😊😊😊

    • @sameeramadusanka4899
      @sameeramadusanka4899 4 года назад +2

      ඔව් අරිශ්ටේ පවර් එක තමයි😂

  • @hashanchamika3674
    @hashanchamika3674 3 года назад +13

    දියුණු කල සිතකින් කල නොහැක්කක් නැතිවා මෙන්ම විද්‍යාවෙන් තහවුරු කරගනිමින් සිටින කාරනා තහවුරු වන විට මිනිසුන්ගේ ජීවිත කාලයත් ගෙවී යනව.

    • @manel2343
      @manel2343 2 года назад +1

      ❤️❤️🏆🏆🙏

  • @isuruliyanawadu4475
    @isuruliyanawadu4475 3 года назад +10

    brother පොඩි අවුලක් පිරමීඩ් එකේ දිග/පළල=3.142 නම්...පිරමීඩ් එක ඇද වෙන්න ඕන නේද????ඒ මිනුම වැරදී නේද

    • @manel2343
      @manel2343 2 года назад +1

      🏆🏆❤️🙏

  • @studionr5540
    @studionr5540 4 года назад +12

    සීගිරියෙ උඩත් ස්ටෙප් පිරමීඩ් එක තිබ්බ කියල .. කියනව ඉන්දියානු ඉතිහාස ගවේශකයෙක් ... ඒකට සාක්ශිත් ඔහු සපයනවා.

    • @shaveengishen362
      @shaveengishen362 4 года назад +3

      OW RAVANAGE KALE MAYADANA SITI THUMAGE NIWASATH PYRAMID SHAPE EKE THIBA KIYALA KIYANAWA

    • @manel2343
      @manel2343 2 года назад +1

      ❤️❤️❤️🏆🏆🏆🙏🙏🔥

  • @DJDINU555
    @DJDINU555 Год назад +1

    බයයි බයයි වගේ මචං

  • @pinsaranethmal9064
    @pinsaranethmal9064 3 года назад +2

    රාවනා GAN VIDEO EKAK DANNAKO..👍👍👍

  • @monaliradhika8197
    @monaliradhika8197 4 года назад +3

    අනේ පිරමිඩ ගැන තව vedioes කරන්නකෝ.plz plz plzzzzzzzzz. Aliens ල ගැනත් vedioes කරන්න.Good luck ❤❤👍👍

  • @BinaraGta
    @BinaraGta 3 года назад +2

    අර රජතුමාගේ සොහොන් ගැබ සහ ශාපය ගැන විස්තර තියෙන මේ වගේ ලස්සන සරල වීඩියෝ එකක් කරන්නකෝ 👍මට ඒ ගැන තේරෙන සිංහලෙන් දැනගන්න ඕනා 🤔

  • @sasindumalinda9964
    @sasindumalinda9964 4 года назад +11

    රාවනා කියන්නේ dewiyek neme bro...අසුර...සුරයන් thamai dewiyan lesa salakanne

    • @manel2343
      @manel2343 2 года назад

      ❤️🏆🏆🏆🙏

  • @sasikanadee3266
    @sasikanadee3266 4 года назад +8

    පිරමිඩ ඇතුළේ මොනාද thiyenne.හොයලා කියන්නකෝ.😄😄😄😄

  • @shaminademel147
    @shaminademel147 Год назад

    මට හිතෙන දේ විකාරයක් වෙන්න පුලුවන් වගේම කිසිම සම්බදයක් ගැලපීමක් නැති වෙන්නත් පුලුවන් . අපේ රාවනා රජු වගේ අය ඉඳලා තියනවා වෙන ග්‍රහලෝක තරනය කරපු ඒ වගේම තව කතාවක් තියනවා මේ නිර්මාන වලට අහසින් ආව සිංහ මිනිස්සු දායක වුනා කියලා . මට හිතෙනවා මේ පිරමීඩ වලිං යම් ලොකු බලශක්තියක් හා යම්කිසි තාක්ශනයක් උපයෝගි කරං කාලතරනය හෝ ග්‍රහලෝක සමඟ ගනුදෙනු හෝ ඒ ග්‍රහ ලෝක වලට යෑම් ඊම් වලට ප්‍රයෝජනය කරගන්න ඇති කියලයි 😊😊

  • @lorddracula2632
    @lorddracula2632 3 года назад +1

    Oka pitasakwala wadak 👍

  • @mahisl2908
    @mahisl2908 3 года назад +1

    Surapappa eke wedapappage arishte rahasa mokakda dannenaa

  • @aruniadikari6243
    @aruniadikari6243 4 года назад +2

    U've care about my comment on that day... thnkuuu very much..

  • @lakshithakrishan1355
    @lakshithakrishan1355 4 года назад +2

    teslage free energy wage deyak thibbada danne

  • @aseldissanayake409
    @aseldissanayake409 4 года назад +11

    රාවනා රජතුමා ඊජිප්තුවේ හැදුවනම් ලංකාවේ හදන්න බැරි වුනේ ඇයි?

    • @gamingnick9789
      @gamingnick9789 3 года назад +1

      Raawanaage anthappuraya thiyenna ඇත්තේ egypt wala.😂

  • @chamidutc
    @chamidutc 3 года назад +1

    Eye of Sahara ගැන විඩියෝ එකක් කරන්නකෝ

  • @harshanaprasad1921
    @harshanaprasad1921 4 года назад +2

    Amassing video 💓💓💓
    Assassin’s Creed origins mathak wenwa....

  • @lushan2imantha802
    @lushan2imantha802 6 месяцев назад

    Very valuble

  • @චන්දනකරැණාමුනි

    සුපිරි

  • @thusithafernando3975
    @thusithafernando3975 3 года назад

    Excellent
    Great Job
    🤗🙏😝💚

  • @antondinesh6966
    @antondinesh6966 2 года назад

    Nice video. Keep it up.

  • @musicheart4058
    @musicheart4058 4 года назад +9

    මම නං දැක්කෙ නෑ පිරිමීඩ වල වටේ ගස් පෙළ තියෙනවා

    • @manel2343
      @manel2343 2 года назад

      ❤️❤️🏆

  • @champikathudewaththa3681
    @champikathudewaththa3681 4 года назад +2

    super

  • @darkamvs2327
    @darkamvs2327 3 года назад +3

    ඕක් රාවණ කාලේ හැදුවේ විශ්ව ශක්තිය ගබඩා කරන්න

  • @unseensights3477
    @unseensights3477 2 года назад +2

    අපේ ඉතිහාසයත් ලෝක ඉතිහාසයත් හංගලා තියෙනව සුපරිපරි වෙන්නම එච්චරයි ☝️✌️

  • @yanjana5815
    @yanjana5815 4 года назад +4

    අය්යෙ සීගිරිය උඩට වතුර ඇද්දෙ කොහොමද කියලා එකක් ඔනි

    • @studionr5540
      @studionr5540 4 года назад +1

      උඩ වතුර ඇදල නෑ වතුර වාලකුලුයි නිර්මාණය කරල තියෙන්නෙ..
      ඒ වගෙම ඒක උඩත් පිරමීඩ් එකක් තීබිල තියනව්..

    • @dahamiwanigasinghe1203
      @dahamiwanigasinghe1203 2 года назад

      පීඩන ශල්කනය කියලා නේද කියන්නේ. පීඩන අන්තරයක් මගින් ඉහලට වතුර අරන් ගියා කියලා තමයි කියන්නේ.

  • @wtfaragorn4939
    @wtfaragorn4939 4 года назад +2

    Gol karayo haduwa wenna baida . Mokada surapappa cartoon eke padiliwama pennanawa Surappapala pyramida hadanawa

  • @tronesaler9677
    @tronesaler9677 4 года назад +11

    Transformers 2: Revenge of fallen
    Film eka matak una🙌😀👍

  • @තරිඳුමධුසංඛ
    @තරිඳුමධුසංඛ 4 года назад +1

    Voice aka tikak speed unanam hodai

  • @abeykoonsarath3335
    @abeykoonsarath3335 3 года назад +1

    නවීන විද්‍යාවටත් හොයාගන්න බැරිනම් අපි කොහොමද දන්නේ

  • @kmsrbkekulandara1782
    @kmsrbkekulandara1782 4 года назад +1

    Sumerian, indus valley wage civilisation wala thibuna guptha thorathuru pilibanda danuwath karanna.

  • @sasanka627
    @sasanka627 4 года назад +1

    Ammooo eka nam patta aaaa

  • @giharisandaruwani9407
    @giharisandaruwani9407 4 года назад +4

    ඊජිප්තු භාශාවේ' රා 'කියන්නේ 'හිරු 'කියන අර්ථනේ

  • @pinsaranethmal9064
    @pinsaranethmal9064 3 года назад +1

    RAVANA gan VIDEO EKAK DAANNAKO...!!!👍👍👍

  • @ibotic5294
    @ibotic5294 3 года назад +1

    ඇයි මේ තාක්ෂණය නැති උනේ?

  • @tharukasadhamali4571
    @tharukasadhamali4571 2 года назад

    Star gate ekak thamai

  • @sasinisathmini4785
    @sasinisathmini4785 Год назад

    Thanks

  • @chinthakadevinda127
    @chinthakadevinda127 4 года назад +1

    Background music track name pls😍

  • @BinaraGta
    @BinaraGta 3 года назад +1

    අපි අලි අත්තුන්ගෙන් වැඩ ගත්තා වගේ උනුත් ක්‍රම හොයාගන්න ඇති මන්නම් කියන්නේ මේ සාමාන්‍ය සිස්ටාචාරයක් කියලා

  • @wacobey
    @wacobey 2 года назад

    𝗶 𝗣𝘆𝗿𝗮𝗺𝗶𝗱𝘀 ගැන වීඩියෝ එකක් ඕන ඉක්මණට

  • @vishusbeautifulmind
    @vishusbeautifulmind 4 года назад +2

    Very interesting ..

    • @vishusbeautifulmind
      @vishusbeautifulmind 4 года назад +1

      Yes it is so curious and lots of mistreous thing.Always left a curious.

  • @anurasilva701
    @anurasilva701 4 года назад +6

    ලංකාවේත් පාර්ලිමේන්තුවේ පිටසක්වල ජීවීන් පිරිසක් ඉන්නවා

    • @ddeshan8081
      @ddeshan8081 4 года назад +2

      Pitasakwala jeewiyo nemei bn. Mee harak inne 😂

    • @srinathravindra93
      @srinathravindra93 2 года назад

      සිරාවටම

  • @arunakularathna8951
    @arunakularathna8951 4 года назад

    Kohomada appa me karunu Hoya ganne misara pilbada tawa video ekakk karanna ko

  • @SriSUN-RU
    @SriSUN-RU 3 года назад +1

    මිනිසුන් පරිනාමය වීමට කලින් අනිත් ග්‍රහලෝක වල ජීවීන් පරිනාමය වී දියුනූ වී ඔවුන් වෙනත් ගරහ ලෝක බලා ගොස් ඇත මිනිසුන් තමයි පරක්කුවෙලා පරිනාමය උන ජීවින් වර්ගය අපිට කලින් පරිනාමය උනු ජීවීන් අපේ ගරහලෝකයේ මිනිසා සමග ජීවත් වී තිබෙනවා ඔවුන් අපිව දියුනුවට පත් කරන්න උත්සහ කරත් තිබෙන්න පුලුවන් ඒ කෙසේ වෙතත් මේ සියල්ල අතුරුදහන් වී එහෙම ජීවීන් කොට්ටාසයක් නොමැති බවක් තේරුම් යන තත්වයට පත් කර ඔවුන් ඉවත්ව ගිහින් තිබෙනවා

  • @NishanthaIndikaVivo
    @NishanthaIndikaVivo Год назад

    පිරමීඩ තුනද තියෙන්නට🎉

  • @champikathudewaththa3681
    @champikathudewaththa3681 4 года назад +3

    💗💗💗

  • @manucreations8041
    @manucreations8041 2 года назад +2

    වැරදුනා පටන් ගද්දිම🥲 ලෝක උරුම වෙනයි පුදුම වෙනයි

  • @kavindukithsara9795
    @kavindukithsara9795 4 года назад +1

    Wowwwww 😯😯

  • @Edelflond
    @Edelflond 4 года назад +3

    අලුත් තොරතුරක් නෑ පරණ තොරතුරු ටිකම තමයි

  • @dimanranawaka1612
    @dimanranawaka1612 4 года назад +1

    Nice❤️

  • @kasundananjaya6827
    @kasundananjaya6827 4 года назад +1

    𝗽𝗶𝗿𝗮𝗺𝗶𝗱𝗮 𝘁𝗵𝗮𝗺𝗮𝘁𝗵 𝘄𝗶𝘀𝗵𝗺𝗮𝘆𝗮 𝗷𝗮𝗻𝗮𝗸𝗮𝗶.

  • @slktechreview7342
    @slktechreview7342 2 года назад

    wishala kalugal wani parwatha ihalata osawanna........? pruthuwiyen ema wasthuwata yodana akarshana balayata samana balayak kruthimawa nirmanaya kara eyata prathiwirudda dishawen eyata yomu kala wita ehi skandaya shunya we onama karayak ein kireemata haki thakshanayak oun sathuwa thibuna wiya haka

  • @samee1865
    @samee1865 4 года назад +2

    👍👍😍😍😍

  • @sandunibhagyasolomansz
    @sandunibhagyasolomansz 4 года назад +1

    Marune

  • @amashasavandi3727
    @amashasavandi3727 Год назад

    Piramida hadala thiyenne anagathe sita athithayayata kalatharanaya kala minisun visin, meya kiyanava ladde anagathaye sita pamini miniseki🧐, Authur c clarke Don't believe this it will protect my life 😱

  • @eventframeproductions
    @eventframeproductions 4 года назад +1

    Kattiya Support Ekak One Adarei Okkomatama ❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👆👆👆👆👆

  • @kawishantharusha5229
    @kawishantharusha5229 2 года назад

    සූරපප්පායි ජිම් පප්පායි පප්පලා සෙට් එකයි මැජික් අරිශ්ටෙ බීලා හැදුවේ ☺️

  • @kcdsspeed8279
    @kcdsspeed8279 4 года назад +2

    Mn hithanne pitasakwala jiwin me priameed hadanna udaw una kiyala anika me wage thakshnayak e wage kale minissunta thibbada kiyana eka hithanna amarui pitasakwala jiwin ge thakshanya bedaganna owun me pruthiwiyata enna athi namuth owun nawatha paminiye naththe ai mata hithena widyata me pitasakwala jiwin manawayage kriya kalapaya hodin adaynaya kara. ape pruthuwi wasin wiwida hethu matha yudda karanna satan karanna patan gatta. Pitasakwala jiwin therum gatta manawaya ekamuthu kamin durwala bawa ekama jiwin kottasayak stan karana eka pita sakwalayan prathikshepa karanna athi ekai pitasakwala jiwin pruthiwiya hara gos nawatha nopaminiye. Mokada pitasakwalayin etharam diuni wenna aththe owun langa thibunu ekamuthu kama nisa wenna athi. Pruthiwiye wesena manawayth mita wada diunu wenna thibba siyaluma pruthiwi wasin ekamuthuwa katuyuthu karanm ekai manawaya etharam shigra duinuwakata lak nowenne kiyala mata hithenawa.

  • @Nadunmali22
    @Nadunmali22 3 года назад +1

    ඔය පිරමිඩ වලට රාවණ රජතුමා සම්බන්දයි

  • @Hasithaleo
    @Hasithaleo 4 года назад +1

    Pirameeda hadanna udaw karea pulasthi rishawaraya. Ekata upa harayak udesa thama sinha agak thiyena minis rupayak haduwe. Marana kal thiyagana pawa iganuwe lankawen. Samaharunta wihiluwak weai eth eka gana hoyana ayata ona tharan shakshi thiyenawa oppu karana. Lankawe tharan diyunu sistacharayak loke kohewath thibbe na kiyana oppu karana sakshi thiyenawa. Lanakawe pura widiya departhu menthuwata kisi uwamanawak na. Atlantic kiyanne mokakda kiyala hewoth ekath oppu karana skshi ona tharan thiyenawa.

  • @youniversalexplorer1532
    @youniversalexplorer1532 4 года назад +2

    Ayye oya thumbnail hadanne mokenda pls kiyanna

  • @sudathamarawansha4990
    @sudathamarawansha4990 3 года назад

    😮😮😮

  • @dinurapabasara4827
    @dinurapabasara4827 3 года назад

    💛🧡💚❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @c.p1150
    @c.p1150 2 года назад

    Lankavean giyapu rawana rajathuma thami oka headuvea

  • @lakshan1296
    @lakshan1296 4 года назад +6

    Atlantic කියන්න අට ලංකාව කියන එකටයි .සුනාමියක් නෙමෙයි රාමගේ හමුදාව විසින් තමයි Atlantic දේශය විනාශ උනේ .ඒ විනාශයෙන් ඉතුරු උන පොඩි කොටස තමයි මේ අපේ ලංකා දීපය

  • @malshasilva6582
    @malshasilva6582 4 года назад +3

    Sinha minissu seen ekak 😂 athin damma ne

    • @isuruliyanawadu4475
      @isuruliyanawadu4475 3 года назад +3

      නෑ ඒක ඇත්ත

    • @himanya2923
      @himanya2923 3 года назад +3

      තව තැන්වල ඔය ගැන තිබුනා

  • @georgetaguig5446
    @georgetaguig5446 2 года назад

    half tessarak

  • @eventframeproductions
    @eventframeproductions 4 года назад +2

    👍❤️❤️❤️

  • @Rumal..
    @Rumal.. 4 года назад +1

    👍👍

  • @jananimaheshika6502
    @jananimaheshika6502 4 года назад +1

    Darana hama adahasakma oya kiwwane ithin.aye kiyanna aluth deyak na 😀

  • @skgleaderyt2810
    @skgleaderyt2810 Год назад

    ඊජිප්තුවේ හිටියෙ පරිනාමික මානවයින් රාවනා රජතුමා ඊජිප්‍තුව යටත් කරන් හිටපු කාලෙ තමයි පිරමීඩ හැදුවෙ ඒ ඔක්කොම රාවනා රජතුමාගෙ දැනුමෙන් හැදුවෙ රාවනාට විතරයි ඒ කාලෙ ඔය වගේ දේකට දැනුමක් තිබ්බෙ ඔහුගේ රාජදානියක් තමයි ඔය පිරමීඩ රාවනා රජුන් ඉන්නේ වෙන ලෝකෙක අති දියුනි රාමායනය බොරුවක් රාවනා රජුන් කාටවත් අල්ලන්නවත් බෑ ✋😊 මාත් එක්ක එකග අය කෝ ලෝකයෙ ජීවය ආරම්බ වෙල වර්ශ මිලියන ගානක් වෙනව ඒත් මිනිසා පරිනාමය වෙලා තින්නෙ අවුරුදු 45000-50000 අතර ඒක තමයි ලොකුම බොරුව මීට කලින් අපිට වඩා දියුනු මිනිස්සු හිටියා ♥️🌎

  • @hishanprageeth9621
    @hishanprageeth9621 4 года назад +1

    🤔

  • @laylakaram5007
    @laylakaram5007 4 года назад +1

    🤔???

  • @kdhprasannaupul3631
    @kdhprasannaupul3631 4 года назад +6

    අනේ පලයන් බං යන්න විශ්වාස කරන්න අමාරුයි ලු අපේ එවුන් හැදුව කියල.බලාගෙන හිටිං හෙල යුගය ආරම්භයත් එක්ක සිංහලයන් කව්ද කියල මුලු ලෝකෙම දැනගන්නව.ඕව ඇක්ටිව් වෙනව ලගම

  • @princekalum3361
    @princekalum3361 3 года назад

    Pirameeda yanu paawena yaanaawan

  • @dinuka5883
    @dinuka5883 2 года назад

    ඉතිහාසයට අභියෝග කරන එක මෝඩ වැඩක්.ඉතිහාසය හොයාගන්න එක හොද දෙයක්.ඒත් එයට සමාන කරන්න බෑ

  • @himeshwickramasingha4620
    @himeshwickramasingha4620 4 года назад +2

    අත්ලාන්තික්වල කොටසක්ලු නේද ශ්‍රි ලංකාව🤔

    • @ssachlescrutolf
      @ssachlescrutolf 4 года назад

      ඇන්ටාක්ටික් වල කොටසක්
      අත්ලාන්තික් කියන්නේ ඇමරිකාවත් යුරෝපයත් අතර සාගර කලාපය 😂

    • @himeshwickramasingha4620
      @himeshwickramasingha4620 4 года назад

      @@ssachlescrutolf අටලංකාව කියන්නේ අත්ලාන්තික් දූපතටලු එකාලේ තිබ්බ දූපතේ කොටසක් තමයි ලංකාව

    • @ssachlescrutolf
      @ssachlescrutolf 4 года назад

      අත්ලාන්තික් කියන්නේ සාගරයක් දූපතක් නෙමෙයි. අත්ලාන්තික් සාගරයේ Islands ගොඩක් තියනවා. අනික atlantic වල ඉඳලා කොහොමද ලංකාව indian ocean එකට එන්නේ.
      ඒක වෙන්ඩ බැරි දෙයක් නේ 😂

    • @imeshmadusanka5838
      @imeshmadusanka5838 4 года назад

      Ai bn ohoma hithne athlantik wala kathwa chandrika thakshne hoyagena thiyenna .video katha kiyala chanal ekk thiyenwa eka balnko poddk

  • @isurualaduwadananjaya6093
    @isurualaduwadananjaya6093 4 года назад +3

    uba mara porak ban