රහස් හෙළි වූ විට ලෝකයම වෙනස් වෙයි | Great Sphinx of Giza |

Поделиться
HTML-код
  • Опубликовано: 12 янв 2025

Комментарии • 189

  • @DrBrain
    @DrBrain 4 года назад +19

    මේ වගේ වටින දේවල් ගොඩාක් විනාශ කරේ මේ මුස්ලි අය

  • @rajasapastudio
    @rajasapastudio 4 года назад +32

    මචං උඹ ඇවිල්ලා සුපිරි පොරක් මං උඹට හෙන ආදරෙයි මම දවසක් කෝල් එකකුත් ගත්තා මේ විදියේ කමෙන්ට් එකක් මම කිසිම චැනල් එකකට දාලා නෑ සත්තයි

  • @kumeeperera1898
    @kumeeperera1898 4 года назад +28

    කඳ සිංහයෙක් වගේ.මට නම් ඔලුව දෙපැත්තත් සිංහයෙක් වගේ පේනවා.මේකට අතීත හෙළයන්ගෙත් සම්බන්දයක් තියෙන්න පුළුවන්.මොකද අමතක කරන්න එපා ලංකාවට තියෙන්නෙ ලෝකෙ ඉපැරණිම ඉතිහාසයක්.... thank you මචං.දැන් සනීප වෙලා කියලා හිතෙනවා.

    • @plantagenet122
      @plantagenet122 3 года назад

      ඔක්කොම රාවණා රෙද්ද

    • @geethikagamage4567
      @geethikagamage4567 3 года назад

      😂👍

    • @ch.4940
      @ch.4940 3 года назад +3

      ලෝකෙ දැනට පරනම ශිශ්ටාචාර තමා මෙසපොතේමියානු හා සුමේරියානු ශිශ්ටාචාර....ඔය කියන ගොඩක් අතීතෙ ලංකාවක් තිබ්බෙ නෑ ඉන්දියාවෙම කොටසක් මේ රට....අර කොහෙවත් තියන ස්පීනික්ස් සම්බන්ද කරන්ඩ එපා මෙහෙට.....ඒ ආශ්‍රිතව දියුනු ශිශ්ටාචාර ගැන සදහන් වෙන සකරායර් සිචින්ගෙ the 12th planet පොත කියවන්ඩ...ඒක අතීත පුවරු ලිපි පර්වර්තනයක්...ඒවගෙ සදහන් ඉතිහාසය අවුරුදු 100,000කටත් එහා යනවා....එහෙම තියෙද්දි අපෙ එකම අල්ලගන්ඩ එපා සාක්ශ් සාදක මෙලෝ දෙයක් නැතුව

    • @whitedevil1163
      @whitedevil1163 3 года назад +1

      ඕක මුලින්ම සිංහ ඔලුවක් තිබ්බ කියල විශ්වාස කරන්න පුලුවන්.ඔය පිලිමෙ සිංහ රාශිය දෙස බලන් ඉන්නෙ.

  • @kasunruchira2040
    @kasunruchira2040 4 года назад +122

    මුස්ලිම් උන් බැලුවම කොයි රටෙත් එකයි..පේන්නැද්ද ඉතින් මෙහෙ..

    • @giharisandaruwani9407
      @giharisandaruwani9407 4 года назад +32

      උන්ට තවත්‍ රටක මිනිහෙක්, ඉතිහාසයක් , පුරාවිද්‍යාත්ම භාන්ඩයක්, සිද්ධස්ථානයක් , ආගම පේන්න බෑ
      විනාසකරලා දාන්නමයි බලන්නේ

    • @Ben47x1
      @Ben47x1 4 года назад +14

      Okun innakan apita sanasimk neha bn

    • @Manula_Udara
      @Manula_Udara 4 года назад +7

      100%

    • @sllakiya7114
      @sllakiya7114 4 года назад +19

      සමහර මරක්කයො ඉපදිලාතියෙන්නේ මුලු ලෝකෙම කන්න..😎😎😎

    • @kavindugunathilake7072
      @kavindugunathilake7072 4 года назад +15

      තලේබාන් වාහෙලා බාමියන් බුදුපිළිම විනාස කරෙත් එහෙමයි 😢

  • @jksandali7118
    @jksandali7118 4 года назад +9

    ඔයා නම් danum සාගරයක් අයියේ..Congratulations

    • @JayaWithEurope
      @JayaWithEurope 3 года назад

      අනේ ඇත්තමයි නේ

  • @foryou_foryou_
    @foryou_foryou_ 4 года назад +7

    අපි ඉන්නෙත් ඊජිප්තුවේ 👌👍🙏♥️

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara 4 года назад +47

    මුසල්මානුවෝ කියන්නෙ මුලු ලෝකෙටම පිලිලයක් 😣

  • @chamindaperera7097
    @chamindaperera7097 4 года назад +47

    ඇත්ත හොයා ගත්ත දවසට සියලුම ආගම් බොරු වෙනවා... එක දර්ශනයක් ඇරෙන්න.. නමුත් විවිධාකාර මිත්‍යා මත සිටිනා මිනිසුන් පිලිගන්න කැමති වෙන එකක් නැහැ.

    • @imeshmadusanka5838
      @imeshmadusanka5838 4 года назад +1

      Oya hari bro

    • @ryandilanka1579
      @ryandilanka1579 4 года назад

      e kiyanne oyath e list eke innawa 😂

    • @ryandilanka1579
      @ryandilanka1579 4 года назад +2

      හැම ආගමක්ම දර්ශනයක්ම දහමක්ම බොරු වෙනවා අපිට දකින්න අපිට විඳින්න පුළුවන් එකම දහම සොබා දහම විතරයි 😌

    • @eshanshanuka5839
      @eshanshanuka5839 4 года назад +10

      එකම දර්ශනය බුදුරජාණන් වහන්සේගේ දර්ශනය විතරයි 🙏 විද්‍යාඥයොත් කොර වුන අවස්තා නැතුව නෙවෙයි බුදුදහම ඉස්සරහ❤️

    • @ryandilanka1579
      @ryandilanka1579 4 года назад

      @@eshanshanuka5839 කිසිම පෞද්ගලික තරහක් නෑ මට කියන්න පුළුවන්ද විද්‍යාඥයෝ කොර වුණා එක අවස්ථාවක්

  • @kasundananjaya6827
    @kasundananjaya6827 4 года назад +3

    Mama asma chanal ekak thama api dannathi godak dewal Dana ganna puluwan .oyata Jaya wewa.❤️❤️💜💜🖤🖤♥️♥️💙💙💚💚💛💛🧡🧡.

  • @sihinayasoya
    @sihinayasoya 4 года назад +2

    සුපිරි වීඩියෝව ක්

  • @wgltravelchannel6994
    @wgltravelchannel6994 4 года назад +6

    39 like මගෙන් වැඩෙි මරැ🎵🎶😱😱😱😱😱😱🌻🌻🌻🌻🙏🙏🙏

  • @lankannoob7364
    @lankannoob7364 4 года назад +3

    ❤ අනර්ඝයි සහෝදරයා

  • @SasanDiwanjana
    @SasanDiwanjana 4 года назад +29

    අත් දෙක සීගිරියේ වගේ 🤔🤔🤔

  • @ruwans7209
    @ruwans7209 4 года назад +9

    Mars ekai me pyramid atharai loku connection ekak thiyenawa Eka thama Minissu hariyatama hoyagena na.

    • @chamaramunasinghe6460
      @chamaramunasinghe6460 4 года назад +2

      ඇත්ත. අපේ ඊලඟ නිවහන පෙන්වල තියෙන්නෙ සංකීර්ණ ලෙස.

    • @ruwans7209
      @ruwans7209 4 года назад +1

      @@chamaramunasinghe6460 wenna puluwan eth hariyatama kiyanna danne na.

  • @Realeye66
    @Realeye66 3 года назад +1

    Marvellous, thank you 🙏

  • @srinathravindra93
    @srinathravindra93 2 года назад

    විශ්ව මාතාවට ස්තුතියි

  • @thaveeshaushenya839
    @thaveeshaushenya839 4 года назад +5

    Pyramid gana video tikak karanna machan

  • @chamaramunasinghe6460
    @chamaramunasinghe6460 4 года назад +28

    මට හිතෙන්නේ මේ සෑම දෙයකටම අපේ හෙලයන් සම්බන්ධ වෙලා තියෙනවා කියලා.

  • @kariyakarawana7759
    @kariyakarawana7759 4 года назад +5

    විඩියෝ තව දික් කරලා කරන්න විනාඩි 20සක වගේ විඩියෝ ❤️🙏😘

  • @ADvithanage
    @ADvithanage 4 года назад +1

    Mata Mataka widihata Oya Nahaya kaduwe Jimpappa 😂😂😂 Thanks for the Valuable video 👍

  • @manusharukshan2814
    @manusharukshan2814 4 года назад +1

    ජයවේවා

  • @shirleyaaron2169
    @shirleyaaron2169 4 года назад +4

    It is believed that this Pyramid Pre dates the great flood mentioned in the Bible. (Reason that this was covered in water). 19 And the waters prevailed exceedingly upon the earth; and all the high hills, that were under the whole heaven, were covered.
    20 Fifteen cubits upward did the waters prevail; and the mountains were covered. (Genesis 7: 19 - 20). Also a possibility that this was constructed in the time of Prophet Enoch (7th from Adam). Yes, its fascinating to see what scientific investigation unfolds and what is hidden inside this pyramid.

  • @chandanavimalasiri8061
    @chandanavimalasiri8061 4 года назад +4

    Hambayo tamai hama ekakma winasa karanne

  • @sameeramadusanka4899
    @sameeramadusanka4899 4 года назад +8

    වෙද පප්පගේ මැජික් අරිශ්ටයේ පවර් එක තමයි😂

  • @lakshanjayathilaka30
    @lakshanjayathilaka30 4 года назад +1

    scan karala balanna baidoo monada thiyenne kiyala

  • @හිරුමැණික
    @හිරුමැණික 4 года назад +4

    ප්‍රෙහේලිකාවට උත්තරෙත් ඔතනම තියනවනම් ඇයි මේක අදටත් අභිරහසක් කිය කිය ඉන්නේ ඔතන තියන දේ බලන්නනේ තියෙන්නේ ඉතිහාසෙන් අනාගත මිනිසුන්ට දුන්න පනිවිඩය දැනගන්න පුලුවන්.ඒකෙන් ලෝකෙටත් හොදක් වෙයි.

  • @hitlerthambiya689
    @hitlerthambiya689 4 года назад +2

    Pharoah gena or Noah Ark gena Katha karanna Balanna....

  • @imeshmadusanka5838
    @imeshmadusanka5838 4 года назад +2

    Videshikyo diwnu weddi api rawnage yani ayudi gana kalpana kara kara kale ka ka ohe inawa .monwa hari puduma dek thiboth eka ranwa kara kiya kiya ka gagaha inwa lakawa thawa sahena kal diwnu wi...

    • @dspnishathpriyadarshana
      @dspnishathpriyadarshana 4 года назад +1

      ඔබ දැනුමින් මුහුකුරා ගිය දිනයක ඔබට වැටහේවි රටක දියුණුව යනු විශාල ගොඩනැගිලි, අවි ආයුධ සහ අනෙකුත් භෞතික දේ නොවන බව, රටක දියුණුව යනු රටවැසියන් ගේ ආධ්‍යාත්මික දියුණුවත් සමග ම ඇති වන යහපත් සමාජය, පරිසරය හා සශ්‍රීකත්වය බව.

    • @imeshmadusanka5838
      @imeshmadusanka5838 4 года назад

      @@dspnishathpriyadarshana dn oba kiuame rawna ge athithe hoya hoya sudanta bana bana idala hari kiyalada nathnm mahamsi wela wadakaroth hari kiyalada

  • @chanukz9798
    @chanukz9798 4 года назад +17

    Origins එකේ ඕක ඇතුලට රිංගුව මතකයි...

    • @sameeramadusanka4899
      @sameeramadusanka4899 4 года назад +3

      මාත්😂

    • @sameeramadusanka4899
      @sameeramadusanka4899 4 года назад +1

      ආයි ගේම් එක ගහන්න ආසාවක් ඇති උනා. Odyssey එකනම් මල ජරාවක්

    • @chanukz9798
      @chanukz9798 4 года назад

      @@sameeramadusanka4899 සිරාවටම...odyssey එක ගහද්දි ඔලුව විකාර වෙනව..

    • @yasithinduwara1474
      @yasithinduwara1474 3 года назад

      ඇතුලෙ මොනාද තිබ්බෙ

  • @sashaaraya5108
    @sashaaraya5108 4 года назад +4

    1st comment

  • @imeshmadusanka5838
    @imeshmadusanka5838 4 года назад +2

    Agama kiyane minisa palayna karna maimk vithari... Aluth dewl hithanna nodi misa eka armunak hirakirima pamni.namuth drshk ese naowi tharkikwa opu kala haki

  • @supulhasanka7868
    @supulhasanka7868 3 года назад +1

    Piramida wala kotasak polawata yata wela da danne na

  • @H.B.වීදියබන්ඩාරවිජේතුංග

    Sigiriya mathakkaraganna,mowungen ithihasaya thiyenawa,ahasinbata Sinha minisun wisin owunata siyalla kiyadhunbawa, ee wena kawuruth nowaa helayanbawata niwaradhima sakshi mee

  • @pathumpathum3664
    @pathumpathum3664 4 года назад +1

    NICE...

  • @dermasaudi9393
    @dermasaudi9393 4 года назад +1

    Maa sthanauata mama giya ass DAKATA dakkaa Mata godak sathutui egipthuwe paaro raja varu gana api school agana gaththa as dakan dakka godak sathutui😁😁😁

  • @aruniadikari6243
    @aruniadikari6243 4 года назад

    😯😯😯 thank uw very much watapita.. keep it up

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah2315 4 года назад +3

    TECHNOLOGY OF RAWANA TIMES.

  • @sameerasameera6746
    @sameerasameera6746 4 года назад +9

    අනේ මන්ද මුස්ලිම් උන් නම්, 🤪

  • @AsithaAnuruddhaRupasingh-rp2tl

    Me thiyenne soorya desata muhunala athi sinha rupayak .mewa helayata sambandai.dawasaka maha rawana ithihasaya samaga diyunu agaharu samaga pawathi sambandayath helaye thaksanayatath sambanda rahas eliyata ewi

  • @මනෝජ්ගමගේ
    @මනෝජ්ගමගේ 4 года назад +38

    ජිම් පප්ප නෙවෙයිද නාහෙ කැඩුවෙ🤨

  • @erandaranaweera9084
    @erandaranaweera9084 4 года назад +3

    ❤️❤️

  • @tharindusubasinghe8111
    @tharindusubasinghe8111 4 года назад +4

    මම හිතුවෙ නහය කැඩුවෙ ජිම් පප්පා කියලා

  • @anuradhasathsarasl7150
    @anuradhasathsarasl7150 3 года назад +1

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @giharisandaruwani9407
    @giharisandaruwani9407 4 года назад +10

    සමහරවිට උන් හොයාගෙන ඇත්තේ
    උන්ගේ ආගමට ජාතියට ප්‍රශ්නයක් වෙනනිසා හෙළිනොකර ඉන්නවා ඇති

    • @nuwansandeepa2020
      @nuwansandeepa2020 4 года назад +4

      අනිවා උන් කුරගල, ට කරලා තියෙන දේ පෙනවනේ .. උන්ට ලොකයේ කිසිම තැනක උරුමයක් නැ උන් කරන්නේ වෙන අයගේ උරැමයන්ට රින්ගලා උරැමයන්ට අයිති වාසිකමි කියන එන.. මෙි මුස්ලිම් කියන ජතිය විනාශ උනොත් ලොක සාමය ඉස්තිර වෙනවා..

  • @සදතාරුකා
    @සදතාරුකා 4 года назад +3

    ගොඩක් වටිනා විස්තරයක් ..
    මෝන්ගල් මුසල්මානුවෝ කොහෙද එතන විනාශයි..මොකට මේ ලෝකෙට ඉපදුනාද ඔය පව්කාර ජාතිය ..
    සමස්තයක් වශයෙන් ගත්තාම මුස්ලිම් එවුන් ලෝකෙට කරපු එකම වැදගත් දෙයක් නෑ..
    කරන්නේ ම අන් අයගේ රටවල් ඉතිහාසය හොරා කෑම ..පුරාවස්තු විනාශ කිරීම පමණයි ..

  • @ssajee8395
    @ssajee8395 4 года назад +2

    Sunamiyak awa athi

  • @minitech1186
    @minitech1186 4 года назад +2

    👍🏼👍🏼👍🏼👍🏼

  • @Hasithaleo
    @Hasithaleo 4 года назад +1

    Pulasthi situwarayata thama ahasin pamini sinha wassiyoo kiyanne. Samahara wita pirimeeda thakashanaya kiya dunata gurawayak widiyata prathimawa idi kala wena puluwan. China and lankawa thama danata pranithama ithihasaya thiyenne. Pulasthi situwaraya thama godak dewal ( dadu monaraya, jalaya sambamda) dewal lankawata lowata hadunwa dunne.

  • @malindu9262
    @malindu9262 4 года назад +7

    Mulinma oka gurulek prathimawak....oka haduwe lankawe helayo okai dn sigiriyai.....dekema rupa ekai.......oka jalayen yata une lanakawa ithuru kotasa giluna dawaswalai.......

  • @malitharox8696
    @malitharox8696 4 года назад +10

    Meya maha රාවණා රජුගේ කාලයේ නිර්මාණය kara athi bawa mage sakayi mein lanka purayen a sinha minisun nirupanyawe

    • @prasasu8218
      @prasasu8218 4 года назад +4

      අනේ නිකන් පලයන් යකෝ යන්න. එහෙනම් ලංකාවේ මොකද ඔහොම ඒවා නැත්තේ. දැං ගල් කදු පෙන්නන නම් එපා

    • @imeshmadusanka5838
      @imeshmadusanka5838 4 года назад +1

      Ane kikan pala hama redakma karala thiyena rawna ...ubalage pamporiya vithri bn rawna kiyana athi biruwi athra thiyena mank kalpitha kathwk

  • @gihanjohnjayasinghe2697
    @gihanjohnjayasinghe2697 4 года назад +2

    ❤️

  • @hasithakalum8297
    @hasithakalum8297 4 года назад +5

    Muslim paharayoo alawala danna oni ikmaninma

  • @dmv.mihiran2950
    @dmv.mihiran2950 4 года назад +5

    මුස්ලිම් කියන නම කීවත් මට නම් තරහ යනවා..😡...අදත් ගොඩක් නොදන්න දේවල් දැන ගත්තා....ගොඩක් වැඩ වැඩි නිසා වටපිට දාන ඔක්කොම වීඩියෝ බලන්න බැරි වුනත් පුළුවන් හැම වෙලාවෙම බලනවා....👍👍

  • @rohanaappuhami886
    @rohanaappuhami886 3 года назад +1

    Adagaha kasee

  • @H.B.වීදියබන්ඩාරවිජේතුංග

    Muslim un maragena marenna hithenne mewa ahuwama

  • @kavindukithsara9795
    @kavindukithsara9795 4 года назад

    🧐🤨😯😮 wow 🔥

  • @supunjayasanka3793
    @supunjayasanka3793 4 года назад +1

    👌❤❤

  • @sanu-craft
    @sanu-craft 3 года назад +3

    තුන්වන ලෝක යුද්දෙනුත් ආරක්ශා වේවා

  • @laylakaram5007
    @laylakaram5007 4 года назад +7

    අපෙ රාවනාගෙ වැඩක් වෙන්න බැරිද🤔🤔🤔❤👍

  • @dinurapabasara4827
    @dinurapabasara4827 3 года назад

    💛🧡💚❤️

  • @Fire-mn5ze
    @Fire-mn5ze 3 года назад +1

    russian Angaharu daruwa kiyana widihata meka haduwe agaharuwo .boris da kawda mata hariyata mathaka na eyage nama

  • @IndhikaKumara-mg1dz
    @IndhikaKumara-mg1dz Год назад

    ඕකෙ තේරුම හැමදේම දන්න කෙනෙක් යින්නව එයා කියන දේ අහන් ජීවත් උව්නේ නැත්තන් සත්වයෝ මැරෙනව කියල.. එයා තමා මම

  • @virajmadhuranga1567
    @virajmadhuranga1567 4 года назад

    සිංහ මිනිසෙකු මින් පෙනේ

  • @kithsirikumarasinha-zg3dh
    @kithsirikumarasinha-zg3dh Год назад

    Rawana

  • @hirumi4470
    @hirumi4470 4 года назад +1

    👍

  • @nilanthinawarathna1231
    @nilanthinawarathna1231 4 года назад +1

    🙏🙏🙏👍👍👍🌷

  • @ympramudithatharanga2485
    @ympramudithatharanga2485 4 года назад +2

    Oke nahaya keduwe soorapappa

    • @droshan5252
      @droshan5252 4 года назад +2

      😂 අරුන් තම්බින්ට බනිනව බොරුවට :v

  • @jaydx6984
    @jaydx6984 4 года назад +19

    ඕක හැදුවේ රාවණා....ඔරායන් තරු රටාවට සම්බන්ධ වන්නේ රාවණා

    • @shashinidilmini3862
      @shashinidilmini3862 4 года назад +3

      ඔව් ඒක ඇත්ත

    • @devikabandara
      @devikabandara 4 года назад +2

      Math hithuwa...mulin rwana kiyala..A wunata pyramid wala pawena yana wala negala apu sinhayan gena liyala nelu.🤷‍♂️

    • @sandyasooriyagoda3043
      @sandyasooriyagoda3043 4 года назад +1

      O

    • @kavindugunathilake7072
      @kavindugunathilake7072 4 года назад +1

      රාවණා අවුරුදු 6000 ගානක ඉතිහාසයක් මේක ඊටත් වඩා පරණයි 😂

    • @sameeramadusanka4899
      @sameeramadusanka4899 4 года назад +1

      රාවණා කියන්නේ එක්තරා නලුවෙකි😂අපේ උන් හැම මගුලකටම ඕකව ගාවගන්නවා.

  • @erandabandara1862
    @erandabandara1862 4 года назад +1

    😃😃😃😃

  • @thilokaindunil9692
    @thilokaindunil9692 3 года назад

    මට හිතෙන විදියට මචො මේ ප්‍රතිමාව හදන්න අපේ සිංහලයන් ලොකු සම්බන්ධයක් තිබෙන බව පැහැදිලියි..

  • @eshanshanuka5839
    @eshanshanuka5839 4 года назад +9

    හම්බයෝ කොහෙත් එකයි බලනකොට😑 ලෝකෙටම පිලිලයක් කලකන්නි😤

  • @lakshanpremachandra2251
    @lakshanpremachandra2251 3 года назад +1

    කටහඩ වෙනස් වෙලාද..😁 නැත්තන් මගෙ අවුලක්ද

  • @chandikasenavirathna5676
    @chandikasenavirathna5676 4 года назад +2

    mama ahala thiyenawa piramid hadala thiyenne rawanage kale konde wawa gattu ahasin yana pirisak wisin kiyala ay kiyanne ape sinhalayan kalin konde wawagena edala thiyenawa ethihasaya gana gaburin hadarana aya dannawa kiyala mama hithanawa..

  • @sandunibhagyasolomansz
    @sandunibhagyasolomansz 4 года назад +1

    😍

  • @ruwanindika8543
    @ruwanindika8543 4 года назад +1

    In

  • @you6416
    @you6416 4 года назад +1

    Kiyanna wachana na ft eka

  • @aseldissanayake409
    @aseldissanayake409 4 года назад +12

    kohen giyath muslim un😂😂😂

  • @silentkiller421
    @silentkiller421 4 года назад +1

    මෙිකෙ බද හරියට සීගිරිය වගේ

  • @dragonche7
    @dragonche7 4 года назад +4

    ඒ කියන්නේ ⁣ලොව පළමු රජු වන මහා සම්මත මනු රජුගේ කාලයේදි තමයි මේ ඉදිකිරීම් සිදුවන්නට ඇත්තේ...

  • @chagitv234
    @chagitv234 4 года назад +4

    තම්බියෝ ඔහොමමයි. උන්ට හරි ඉතිහාසයක් නැති නිසා . 🤮🤮🤮🤮

  • @kariyakarawana7759
    @kariyakarawana7759 4 года назад +3

    අම්මෝ පට්ට වොයිස් එක අබිරහස් අතුරු දහන් විම් පිටසක්වල ජිවින් ගැන විඩියෝ කරන්න අබිරහස් ඝාතණ ගැන එහම කරන්න

  • @lorddracula2632
    @lorddracula2632 3 года назад

    Athula palala balamu 😏

  • @princekalum3361
    @princekalum3361 3 года назад

    Ane manda puduma guptha bawak danenne kese namuth awidyaawen anda wuuwanta nisi kalata nisi danduwamnam labei

  • @Ictgayan
    @Ictgayan 4 года назад +9

    යකෝ තම්බි කොහෙත් එකයි ජාතික උරැම විනාස කරලා එහෙත් 😒

  • @himeshwickramasingha4620
    @himeshwickramasingha4620 4 года назад +4

    ඊජිප්තුවේ ඉන්නේ මුස්ලිම් නෙවේද🤔

  • @namalgunawardana2634
    @namalgunawardana2634 3 года назад

    Minis Hisak demata oya thiyenne singha Rupayak. Apith a ayagen pewatha ena aya kiyala Amathaka Karanna Epa.Argamak Thiyenne minisage Yahapathata Misak Ayahapathata Nowei.Muslim Aya Argama Muwawen Weradi Paraka yanawa.Ea Ounge Vinasayai.Boudda Api Ewasamu. Siyalla Darmayaanukuulawa Siduwei ...

  • @eshanranasinghe
    @eshanranasinghe 3 года назад

    මට හිතේන්නේ ඔය පිරමීඩ එක්ක තව පිරමීඩ ගොඩක් ගහන්න ඇති .. ඒත් මේ පිරමීඩ තුන ඔරායන් තරු පංතියට සමපාතික වෙන්න කනාවට place වෙන්න ඇති ... එත් අන්තිමට අනිත් පිරමීඩ කාලයත් එක්ක නටබුන් එක්ක විනාශ වෙලා ගිහිල්ලා ඔරායන් තරු පංතියේ බද පටියට් සමාන මේ පිරමීඩ තුන විශ්ව ශක්තිය නිසා කනාවට වගේ ඉතුරුවෙන්න ඇති ... අර පිළිරුවත් කනාවට වගේ 100% නැගෙනහිර දිශාවට මුහුණලා නිසා ඒකත් ඉතුරු වෙන්න ඇති වාස්තුවිදයාවට අනුකූල නිසා ... ඔය සේරම කනාවට ඉතුරු වෙච්ච ඒවා වෙන්න ඇතී සිමෙන්තිය හොද නිසා 😂

    • @whitedevil1163
      @whitedevil1163 3 года назад

      පොඩ්ඩක් හොයල බලන්න කනාවටද කියල.ඊජිප්තුවේ මේ වෙද්දි පිරමීඩ සීයයකට වැඩිය හොයන් තියෙනව

  • @connor4689
    @connor4689 3 года назад

    නෑ නෑ ඕකෙ නහය කැඩුවෙ ජිම් පප්පා😒

  • @chawiki5507
    @chawiki5507 4 года назад +4

    Me thambi hattak ekka meka karanna baa 🤬

  • @darkapple80
    @darkapple80 3 года назад

    Ova thamai ape minis sanghathiye jeevamana sanketha mona kaneem kalath mevata haniyak novana akarayen karana eka vadagath monava vunath mithya matha darana ayata egollonge paduve inna dena eka hondai mamanam hithanne mokada The last days of pompi pothe visthara karala thiyenna hatiyata samanya minisekta mokakma hari adaheemak thiyena eka vadagath jeevithe balaporoththu thiyaganna monava vunath api piliganna one deyak thiyenava minissu gas gal ira handha adahapu kale ochchara vana vinashayak siduvune naha

  • @HARSHAYAgaming
    @HARSHAYAgaming 4 года назад +2

    ඔය පිලිමේ නහය කැඩුවේ ජිම් පප්පා. 😒

  • @enokaperera1232
    @enokaperera1232 4 года назад +1

    රාවණා රජතුමාගේ අබිමානවත් අතිත නිර්මාණ🙏🙏🙏

  • @charithdarshana7792
    @charithdarshana7792 4 года назад +2

    Podi waradak tiyenawa, kadata wada, hisa podi. Eka hada gana

  • @indikaprasad358
    @indikaprasad358 4 года назад +1

    👍👍👍👍

  • @sandunibhagyasolomansz
    @sandunibhagyasolomansz 4 года назад +1

    😍

  • @sagarakarunarathna3133
    @sagarakarunarathna3133 3 года назад

    👍👍👍

  • @anuruddha_94
    @anuruddha_94 3 года назад

    ❤️❤️❤️