මානව හිමිකම් කඩ කළ ලංකාවේ ජිනීවා නියෝජිතවරිය - නිවසේ සේවිකාවට නිදහසත් වැටුපත් නොදී වැඩ ලබාගෙන
HTML-код
- Опубликовано: 14 дек 2024
- LIVE AT SRI LANKA 11.50 PM ජනතාවාදී පුවත් පරමාධිපත්‍යය 2024-12-14
#liveatsrilanka #swarnavahini #newstoday #srilanka #sinhalanews #lka #truthnews24x7 #swarnavahinidigital
Subscribe : www.youtube.co...
Like us on FB@ / swarnavahini
Like us on FB@ / liveat8.lk
To Watch Swarnavahini Teledrama Log on to
/ +swarnavahinitv
ලංකාවේ පොලිසිය අධිකරණ වගේ එහෙ සෙල්ලම් කරන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න ඇත්තේ 😂
මෙරට ඇතැම් කාළකන්නින් විදෙස් රටවලදී පවා මෙරට අපකීර්තියට පත්කරන්නාවූ පජාත ක්‍රියාවල නිරතවීම දැඩි පිළිකුලකි.
නිසි දඬුවම් ලබාදීම සම්බන්ධයෙන් එරට අධිකරණයට ගෞරවය පුදකරමි!
👍 අපි දන්නවා ඔයා හාමුලාගේ හැටි,හොද වැඩේ
හොද වැඩේ
ලක්ෂ 920 ක වන්දියක් දෙන්න වෙනවා.හොද වැඩේ මේ ගැනිට.පව් අසරණ සේවිකාව
මැයව වහාම ලංකාවට රි කෝල් කරන්න.
ජිනීවාවලත් මානව හිමිකම් ගැන වෙන්න අැති කතා කරන්නෙ.
Sabaparhi dannwanm kanta gahla dotta dannna
හොද වැඩේ,,,පට්ට වේසිට,,,
එල කි
හොඳම වැඩේ 🐃
niyamai 👍
නියමයි❤❤️❤️❤️❤️
Niyamayi
Ela vade👍
Niyamai Oci Adikaranayata ♥️
එල කv
Woooowww Woooowww Woooowww
UK වලත් මේ විදිහටම වෙනව. මන් දැකල තියෙනව අඩු පඩි වලට ගෘහ සේවිකාවො ඕන කියල දාන ඇඩ් සමහර FB group වල.
good job
Ela
මානවහිමිකම් ගැන කතා කරන්න මරු බඩුවක් යවල තියෙන්නෙ 😂😂😂😂
Anna ratawal neetiya katath ekai
👍
Niyamai koriyawath oya dema kara samantha kiyala ganiyak
Me wage wesiyanwada videsha katayuthu karanne
Isn't this an old story? MOFA issued a statement on this. This lady is a diplomat. Please inform the public about immunities and privileges of our diplomats. They are not expected to pay more than their own salaries to their domestic helpers . I cant help but think that the helper served her term and was looking for a way to stay back in Australia.
Ithin dan foreign ministry eka mokada kiyanne ? Ay thama meyawa nalawanne?
Lakawe unanm adum laksayak dade gahai 😂😂
Hoda vade ballita
Patta wesi
Hondama wade….
Wahallu widyta minusta salakanna atte… pothe danuma withri… honda wede
😂
අපි පුරුදුවෙලාම තියෙන්නේ හැඟීම් වලින් සිද්දි කියවන්න. මේ කතාවේ ඇත්ත මේ රටේ රාජ්‍ය තාන්ත්‍රික රැකියා කරන උදවිය දන්නවා. පිට රටකට රැගෙන යන ඒ වගේ සේවිකාවකට ඒ රටේ වැටුප් ගෙවන්න ගියානම් සමහරවිට තානාපතිටත් වැඩිය වැටුපක් ගෙවන්න වෙයි. කොහොමත් මේ වගේ රැගෙන යන සේවිකාවන්ට සේවකයන්ට ගෙවන්නේ මේ රටේ වැටුපට සමාන හෝ එයට තරමක් වැඩි වැටුපක්. කොයි රටේ ඉන්න ශ්‍රී ලංකා තානාපති කෙනෙක් වුණත් එහෙම තමයි. මේ සේවිකාව නිවසෙන් පලයන්නේ ඇයගේ සේවා කාලය අවසන් කරලා ලංකාවට එවන්න දවසකට දෙකකට කලින්. ඒකෙ අරමුණ ඒ රටේ නවතින්න මෙයාට උවමනා වීම. ඒකට ඒ රටේ නීතිය හමුවේ අනුකම්පාව උපදවන හේතුවක් හදාගන්නවා. සරලවම කාරණාව එච්චරයි. ලංකාව ඇතුලේ ඉඳන් ළිංමැඩි මානසිකත්වයෙන් බැලුවොත් අනේ අපොයි කියවෙනවා. ඕස්ට්‍රේලියාව වගේ රටකට නිසි විදිහට ගිහින් නවතින්න හැකියක් නැති සටකපට අම්මණ්ඩියෙක්ගේ කිඹුල් කඳුළු වලට රැවටෙන්න තරම් බොළඳ නොවෙන ගානට මොලේ මේරුවා නම් ඒ හොඳටම ඇති.
😂😂😂😂
ඔය ටික ඒ රටේ අධිකරනයට තේරුම් ගන්ඩ බැරි තරමට මොලේ මෝරල නැද්ද
😂😂
උඹ මේ පඳුරු පට්ඨෝත්තිගෙ හොර මිනිහද,යකෝ ලංකාවෙ වැඩ කරන ගෑණුම්ටත් ඔයිට වැඩිය වැටුපක් ගෙවනවා
😂😂😂😂😂😂
Why did she wait there for 3 years without complaining
Dont be a joke, listen to the news line carefully before commenting
okun tamai genunwa wimunan kanne
Mun para genu ...huththiyange haiya kohomada dekata nawala...na one
හොද වැඩේ