පාතාලයට බයේ ගම හැරයන ව්‍යාපාරිකයෝ... තර්ජනාත්මක හඬපට සහිතයි...

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 415

  • @Sandun_putha
    @Sandun_putha 4 часа назад +149

    මේ වගේ අපරාධකරුවන් ලංකාවට රැගෙනවිත් විනාශ කලයුතුයි. නැත්නම් මේ රට දියුණු කිරන්න බෑ කවදාවත්ම

  • @calmdown8440
    @calmdown8440 4 часа назад +158

    ත්‍රස්තවාදීන්ට වඩා දරුණු පාතාල ත්‍රස්තවාදීන් තුරන් කළ යුතුයි

    • @Sandun_putha
      @Sandun_putha 4 часа назад +5

      අනිවාර්යයෙන්ම 🎉

    • @udayangapriyantha6681
      @udayangapriyantha6681 2 часа назад +6

      OIC ට ජංගි ඇන්දුව නම් හරි

    • @sugathchandrasiri3312
      @sugathchandrasiri3312 44 минуты назад

      ​@@udayangapriyantha6681උන්ව ඉවරයක් කරන්න හදනකොට වැලලෙන්න හදන්නත් එපා හරිද.මදූශ් මැරුනු එකට කී දෙනෙක් වැලලෙන්න හැදුවද.මෙයාලටත් එහෙම උනොත්

  • @songmusicprabash1856
    @songmusicprabash1856 4 часа назад +108

    ලංකාවට ගේනකොටම තම සේවාදායක වෙනුවෙන් පෙනි ඉන්න කලුකෝට් කාරයෝ වැහි වැහැලා අන්තිමට නිදොස් කොට ඌ නිදහස් ඔික තමයි අපේ රටෙි ඇත්ත කනගාටුයි 😢😢

    • @sarathhenage7038
      @sarathhenage7038 4 часа назад +9

      අපේ රටෙි අපරාද කාරයෝ ආරක්සා කරන්නෙ රටෙි මිනිසුන්ගෙ බදු සල්ලිවලින් නොමිලෙ ඉගන ගත්ත කලු කෝට් කාරයෝ අපරාද කාරයෙක්ව අල්ලල උසාවියට ගෙනෙන කොට කලුකෝට් කාරයෝ එකතු වෙලා එකව බෙිරා ගන්නව ඉතින් කොහොමද අපරාද නතර කරන්නෙ.

    • @hmkp7559
      @hmkp7559 4 часа назад +2

      Kalakannie kalu coat karayo thopi tamai munta support karannay salli valata

    • @arunasameera164
      @arunasameera164 3 часа назад +1

      Untath kelinda ona ethakota euuth hansii

    • @IshankaIshanka-m4w
      @IshankaIshanka-m4w Час назад

      Aniwa saho..un kiyanne unge raja kariya kiyala..eka ettha namuth mewage gasballonta Katha Karana um manussayao Wenda be um itawediya hodai geniwa .lamainwa ganika sewaye demmanam hodai ..unta hada wathak kiyala ekak thiyenawanam mewage aparada karayonta Katha karanda idiri path wenne..

  • @SumedaGunathilaka
    @SumedaGunathilaka 5 часов назад +176

    සියලු දෙනාම එකතු වෙමු ,රටේ මහජනතාව එකතු වුනොත් කරන්න බැරි දෙයක් නැහැ ,

  • @Saku-t9r
    @Saku-t9r 5 часов назад +158

    එකෙක් ප්‍රසිද්ධියේ එල්ලුවනම් පාතාලයක් බෙහෙතට හොයාගන්න නෑ..😂

    • @pathumdhanushka6611
      @pathumdhanushka6611 4 часа назад +4

      Aniwarenam

    • @gamerxvc3055
      @gamerxvc3055 3 часа назад +2

      Ellala nam wadak naa ban. Oya wage in keepa denek allala. Gall face ekata wage genalla. Live tv eke deela niya poththak gane angillen angilla kapala. Death galawala windawala marila yanakal tyanna ona. Nathuwa wadak wenne naaa. Marana ekata wada wada denna ona okunta.

    • @theekshananipulanga5675
      @theekshananipulanga5675 3 часа назад +1

      Agree

    • @chamaridissanayake6010
      @chamaridissanayake6010 2 часа назад

      ​@@gamerxvc3055oya kiyna ewath haiyen uta ahennama dla drela

    • @udayangapriyantha6681
      @udayangapriyantha6681 2 часа назад +7

      ඊට කලින් මෙව්වගෙ ඉන්න පොලිස් ලොක්කන්ට ගහන්නෝන අපෙ බදු සල්ලි වලින් පඩි අරගෙන හරියට ජොබ් එක නොකර ඉන්නවට.

  • @kamilakumara
    @kamilakumara 4 часа назад +93

    රටට මොන දේ.මොන සම්පත් ලැබුනත් වැඩක් නෑ.කෙනෙකුට සාදාරනව හම්බ කරලා කාල බීල සතුටින් ඉන්න බැරිනම් .කාලකන්නි ඉවරයක් කරලම දාන්න ඕන..

    • @captainnemo3958
      @captainnemo3958 4 часа назад +4

      ඒක ඇත්ත 👍

    • @Sandun_putha
      @Sandun_putha 4 часа назад +4

      අනිවා මේක අවසන් කරන්නම ඕන යුද්ධය අවසන්කලා වගේම

  • @MrSleeping
    @MrSleeping 5 часов назад +181

    ඩුබායි පොලිස් සහය ඇතුව ගෙනල්ල ඇට තැලුවනම් හරි.

    • @SumedaGunathilaka
      @SumedaGunathilaka 5 часов назад

      තලන්න ඕනේ මෙහේ ඉදන් උන්ගේ සල්ලි අරගෙන මේක පවත්වාගෙන යන උන්ගේ

    • @nethu....3359
      @nethu....3359 4 часа назад +2

      Meyata arakshakalekam thanathura dennako meya karayu😅

    • @indrachapaumayanga2357
      @indrachapaumayanga2357 4 часа назад +4

      Dubai police allala mahe ganath apamatha nidahas....

    • @nishi6597
      @nishi6597 4 часа назад

      He he he

    • @ThusharaHerath-x5b
      @ThusharaHerath-x5b 4 часа назад +11

      ඩුබායි පොලීසියක් තිබ්බට ලංකාවේ එහෙම එකක් නෑනේ බං 😂😂😂

  • @MadushankaBandara-s2m
    @MadushankaBandara-s2m 5 часов назад +143

    මුන් චණ්ඩි කරන මාධ්‍ය වලට ගහන්න ඕනි මුලින්. හොරු මුන් චණ්ඩි නෙමෙයි 😂😂😂😂 රියල් චණ්ඩි,, රණවිරු සෙවනේ ඉන්නවා ❤

    • @pasansilva-h2p
      @pasansilva-h2p 4 часа назад +3

      mahinada hora uneth madyen thmi

    • @MadushankaBandara-s2m
      @MadushankaBandara-s2m 4 часа назад +1

      @pasansilva-h2p අනිවාර්යයෙන්ම බං හදවත එයා hemadama නමුත් පිහිය රත්තරන් කියලා aenaganna බෑ.

    • @NilankaHasini-bd8vi
      @NilankaHasini-bd8vi 4 часа назад

    • @samvlog9953
      @samvlog9953 3 часа назад +1

      තවත් නියම චන්ඩි සෙට් එකක් එලොව ඉදන් බලන් ඉන්නවා අනික් අය යුද්ධය ඉවර කරලා දරුවෝ එක්ක සතුටින් ගෙදර ඉන්නවා

    • @nishantinishanti8694
      @nishantinishanti8694 Час назад

      මුන්ව ප්‍රසිද්දියේ මරන්න ඕනි ගල් ගහල මහා පාරේ .. කාලකන්නි ... දහම් පාසල් ගිහින් නැතුව ඇති නේද

  • @Mawbima_wenuwen
    @Mawbima_wenuwen 3 часа назад +47

    2/3ක ආණ්ඩුවක් තියෙනවා විධායක ජනාධිපති කෙනෙකුත් ඉන්නවා. මඟුලක් කරනව ද තව.

  • @thanujathennakoon2064
    @thanujathennakoon2064 3 часа назад +21

    මේ ආණ්ඩුව ට මේ පාතාලේ ඉවර කරන්න හැකිවේවායි පතනවා . අහිංසක මිනිස්සුන්ගේ ජීවත් වීමේ අයිතිය උදුරාගන්න මේවගේ තිරිසන්නු මේ මහපොළවට බරක්. අපිට ඕනේ මේ රටට හොද නීතියක්.

  • @Kasunderox
    @Kasunderox 5 часов назад +51

    ආරක්ශක අංශ හොයාගන තියන ඒව මෙහෙම ප්‍රසිද්දියෙ දැම්මම ඒ ඉන්වෙස්ටිගේශන්ස් ඔක්කොම අවුල් වෙනවනෙ

    • @AlagieTouray-y7w
      @AlagieTouray-y7w 5 часов назад +5

      Aperate maddaya thamai okkoma karanne unta gahanna ona issellama

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 2 часа назад

      ගොන් පොලිස් බුද්ධි අංශය. 😄😄😄

    • @antonfernando3568
      @antonfernando3568 50 минут назад

      Na bn kiyanne ekak ewunta cid eka wenadihawaka blanne එච්චර moda na ape police... pasnyakta tiyenne nithiyak ha daduwamak nato eka

  • @gayangamagedara
    @gayangamagedara 5 часов назад +37

    බස් ලලියව ඉවර කරන්න එකෙක් නැද්ද බන් මේ ලංකාවේ...

    • @ranudiconstruction8895
      @ranudiconstruction8895 5 часов назад +6

      Okawa maranna one bn

    • @SupunNomsara
      @SupunNomsara 4 часа назад

      Enawa apeta dena oni bn ape danawa yawana oni diha 😂😂

    • @SupunNomsara
      @SupunNomsara 4 часа назад

      ​@@ranudiconstruction8895baila ne bn ubalath bayai ne pathaleta 😂 ape danethuwayee 😂

    • @Duminda-f7z
      @Duminda-f7z 4 часа назад +6

      උන් චන්ඩිකමි කරන්නෙ රටඉදන්නෙ බං ලංකාවට ැැවිත් කරපන්නො පැය 12 යනකොට ඔකා මැරැමි කලා ඒහෙනමි

    • @ranudiconstruction8895
      @ranudiconstruction8895 4 часа назад +1

      @@SupunNomsara api merenna baya ne bn bayanam me wage gamanak enneth ne uba man gena dannethwa ohoma kiyanna epa

  • @hasithamadushan2004
    @hasithamadushan2004 3 часа назад +15

    එලිපිට එල්ලා මැරුවනම් හතරක් පහක් එහෙනම් ඔය පාතාලයක් නෑ🙂

  • @RukmaalEkanayaka
    @RukmaalEkanayaka 5 часов назад +35

    රට පැනල ආතල් එකේ ඉදං මේහේ පාතාල ක්‍රියාකාරකම් කරන්න උනට සල්ලි තියෙන්න ඕන නැත්නම් කොච්චර නීති හැදුවත් රටේ මිනීමැරුම් ඉවර වෙන්නෙ නෑ උන් ඇප ගත්ත ගමන් රට . නැත්නම් රජ කාලේ වගේ නඩු අහල උනට එකපාර දඩුවම් දෙන්න ඕන එහෙමත් නැත්නම් මෙහෙන් පොලීසිය හමුදාව ගිහිං හරි උන්ව අරන් එන්න ඕන

  • @SasikalaDinuhansi
    @SasikalaDinuhansi 2 часа назад +3

    එකෙන් දෙකෙන් ඉවර නොකර නලෝනවා.බූරුවෙක්ට බයේ පොලිස් ආරක්ෂාවත් දාලා.ඔච්චර සෙල්ලම් දානවනම් ඕකව ගෙන්නලා ඉවරකරන්න එපැයි.

  • @kasunwanninayake3110
    @kasunwanninayake3110 Час назад +2

    පාතාලේ එකාගේ ගෙදර උන් ටික මරලා දැම්ම නන් හරි ඕකට එතකොට මතක් වෙයි අනිත් මිනිස්සුන් කොච්චර විදවනවද කියලා.

  • @MaheshTharindu
    @MaheshTharindu 4 часа назад +14

    හරි අපූරුයි, දිබුලාගල ප්‍රදේශයේ සගවාගෙන සිටිනවා කියල නිව්ස් වලටම කිව්වම 🤣🤣

    • @MR-ne5bt
      @MR-ne5bt Час назад

      lalithge gaani gena kynne

  • @දේශපාලනතක්ෂිලාව

    අල්ලන් ආවට වැඩක් නෑ ලංකාවේ පුදුම උසාවි තියෙන්නෙ. අපාරාධ කාරයෝ ඔක්කොම එලියට දානවා.

  • @Amazingceylonlk
    @Amazingceylonlk 2 часа назад +3

    අනුර ජනාධිපතිතුමනි ඔබ ගැන මිනිසුන් තැබූ විශ්වාසය අබමල් රේනුවකින්වත් බින්දින්න දෙන්න එපා.......පාතාලයට එරෙහි ඔබේ සටන කරුණාකර ඉක්මන් කරන්න.

  • @Sandun_putha
    @Sandun_putha 4 часа назад +20

    රටම එකතුවෙලා පාතාලයට එරෙහිව පාරට බහිමුද

    • @YasithDevin
      @YasithDevin 2 часа назад +1

      ඒ මොකටද බං පාරට බහින්නෙ.😂

    • @Sandun_putha
      @Sandun_putha 2 часа назад +1

      @YasithDevin ඇයි උබ ඒකට අකමැති උබත් පාතාලෙද

    • @YasithDevin
      @YasithDevin Час назад +1

      @@Sandun_putha උබ කියන විදිහට මිනිස්සු උංට විරුද්දව පාරට එන්න ගත්තොත් වෙන්නෙ උං තවත් උඩ යන එක බං.😂 කරන්න ඕනෙ උංව කොං කරල කරපු වැරදි වලට කනෙං ඇදං ඇවිල්ල දඩුවං කරන එක.

    • @Sandun_putha
      @Sandun_putha Час назад +2

      @@YasithDevin ආන්ඩුව ඒක නොකරන නිසා තමයි පාරට බහිමු කිව්වෙ

    • @YasithDevin
      @YasithDevin Час назад

      @@Sandun_putha උබට හදිසි ද 😂

  • @waliwitiyalakmal5107
    @waliwitiyalakmal5107 3 часа назад +7

    යුක්ති මෙහෙයුත් නැවැත්තුවා තවදුරටත් වැඩිවෙයි මේවා

  • @Inside25
    @Inside25 3 часа назад +9

    පාතලෙයි දෙෂ්පලකයෝයෝ සම්බන්දයි ... මේ ආණ්ඩුව වෙනස් කරමු

    • @IshankaIshanka-m4w
      @IshankaIshanka-m4w Час назад +1

      Hodata thiyei me arnduwa wenas karoth mita wediya aparade karanawa

  • @malithanuranga9262
    @malithanuranga9262 4 часа назад +7

    මේ වගේ අපරාධ කාරයෝ මැරුවොත් කියයි. පොලිසිය නිතිය නවලා ආයුධ පෙන්නන්න එක්ක ගියා කියලා.

  • @damiyacreations2558
    @damiyacreations2558 5 часов назад +17

    ඉල්ලං කන්න හදන්නෙ...😂

  • @y.n9403
    @y.n9403 5 часов назад +6

    මුන්ව ෆෝම් කරන්න හොද නෑ මීහරක් ජාන

  • @allfreesounds7503
    @allfreesounds7503 Час назад +2

    මේ වගේ පාහරයින්ට උපරිම දඩුවම් දෙන්න ඕන...

  • @Sandakathmini01
    @Sandakathmini01 4 часа назад +5

    ලලිත් කන්නන්ගර කියනකොට මං හිතුවේ ජනප්‍රිය නළුවෙක් කියලා.

  • @SarathLiyanagee
    @SarathLiyanagee 5 часов назад +3

    පවුල් පිටින් නිතිය හමුවට ගන්න මෙහෙම රටක වෙන්න පුලුවන්ද රටෙ පොළිසිය වැඩැක් නැහැනේ ජනපති තුමනි මෙවාට කඩිනමින් පියවරක් ගන්න වෙනවා

  • @sameeradolamulla366
    @sameeradolamulla366 4 часа назад +4

    ගෑනිවයි ලමයිවයි ඇරෙස්ට් කරානම් ඉවරයි

  • @ThilakaAbeysekara
    @ThilakaAbeysekara Час назад +1

    මුන් වෙනුවෙන් විතරක් එල්ලුම් ගහ නීතිය ගේන්න ඕන.

  • @slgamingbro-u8y
    @slgamingbro-u8y 4 часа назад +4

    සාලිය ටි, අජිත් ධර්මපාල, නිශ්ශංක මායාදුන්න. උඹල මේවා විසදුවනම් හරි

    • @AthulaSenevirathne
      @AthulaSenevirathne 3 часа назад

      දවසේ කතාව . මම දැක්කේ මහත්තයා ලියපු එක විතරමයි.
      සේවල අපතයෝ කරනවා නම් කරපං මේ වගේ එවුන්ට එරෙහිව...
      අර " සුදාද මොකාද කියන එකායි ...නාකි අපත සේපාලයා තව ඉන්නවා " චුලා " කියලා වට පඩයෙක්....තව ඉන්නවා බුදුන්ට අපහාස කල " හසලකද " මොකද පුළුවවන් නම් ඇරපල්ලා කටවල් යුටියුබි හිගන රැල ....

  • @dewagesamaraweera5671
    @dewagesamaraweera5671 17 минут назад

    පත් කරපු ආණ්ඩුවට දැන් මෙිවා භාරයි..❤❤❤ නිදහස් රටක් හදලා දෙන්න ...

  • @jehansiyabalagoda3105
    @jehansiyabalagoda3105 3 часа назад +1

    අනුර ජනාධිපති තුමනි...දවස් දහයෙන් පාතාලේ ඉවර කරන්නම්....නද්දිකඩාල් කලපුවේ ප්‍රභාකරන් ගේ අවසානය වගේ....අවස්ථාව නොමැතිව ලතවෙන අපි.....පතොරම් 200, මිනිඋශි gun දෙකෛ, ඕනෑම වාහනයක් .
    ....

  • @AnushkaPahan-q9k
    @AnushkaPahan-q9k Час назад +2

    අමු කොටියා නැති කරපු අපේ සින්හ කොල්ලන්ට මේ පඩයි මොකුන්ද..ආමී එකේ කොල්ලන්ට බාර දියල්ලා හන්වැල්ල සුද්ද කරලා ගනී

    • @ImanthaDeSilva-eo3yt
      @ImanthaDeSilva-eo3yt Час назад

      Sira kathava uddyak tibuna ratak meka anika mu mokedda pabakaranuth ballek vage marune😁.

  • @Dekkanchargers
    @Dekkanchargers 5 часов назад +3

    නාකි රත්නසිරි යට එරෙහිව

  • @Dekkanchargers
    @Dekkanchargers 5 часов назад +2

    ගෙදර

  • @Dekkanchargers
    @Dekkanchargers 5 часов назад +4

    උගෙ තරුනවයසෙ ලැබීමෙ

  • @nishantha1422
    @nishantha1422 5 часов назад +24

    ඌවත් ගෙනල්ලා .ටික දවසක් හිරේ දාලා... නිදොස් කොට නිදහස් කරලා .හොද රටකට යවන්න..ඊයේ පේරේදා එක්කෙනෙක් නිදහස් කරේ ..ආන්ඩුවට බෑ එච්චරයි කතාව.අදත් මහ මග වෙඩි තියෙලා .බිරිඳ හැන්ගිලා ඉන්නවා නම් අත් අඩන්ගුවට ගන්න.හැන්ගිලා කියලා කියන්නෙත් ආරක්ෂක අන්ශයේ අය ..

    • @sameeradolamulla366
      @sameeradolamulla366 4 часа назад +1

      කවුද බන් නිදහස් කලේ

    • @chamikasl1751
      @chamikasl1751 2 часа назад

      @@sameeradolamulla366 podi lasi. Dakke nadda umba news. Munge kaiyya witharai. Pathale nati karanna sil ralkala wadak na. Okun hire damma kiyala hadena un neme. Gotabaya wage sudu van bassuwanam okun ballo wage marenne

    • @gajalanka95
      @gajalanka95 23 минуты назад

      පොලිසිය හමුදාව දූෂිතයි. ඒක වෙනස් කරනකන් ජනාධිපතිතුමාට ගමනක් නෑ

  • @Dekkanchargers
    @Dekkanchargers 5 часов назад +3

    ඉතින් ඔක උගෙන්ම හොයන්න ඔනද

  • @gemunu8731
    @gemunu8731 4 часа назад +9

    තව බන්ධනාගාර ඉන්න ටිකත් නිදහස් කරන්න..මරු 😂😂😂

    • @Sandun_putha
      @Sandun_putha 4 часа назад +1

      උන් විනාශ කලයුතුයි

  • @Dekkanchargers
    @Dekkanchargers 5 часов назад +1

    රෑට රෑට

  • @nishansenanayaka800
    @nishansenanayaka800 3 часа назад +2

    හොයාගත්ත ඔක්කොම හෙටත් රටටම කියන්න හොදෙ

  • @Dekkanchargers
    @Dekkanchargers 5 часов назад +1

    හර්ශනය

  • @sarathhemachandra1856
    @sarathhemachandra1856 3 часа назад +6

    කයිය නායජ කෝ මේවට විසඳුම්

  • @samankarunathilaka3345
    @samankarunathilaka3345 2 часа назад +1

    මේ ආන්ඩුවත් පරණ හම්පඩ ක්‍රමයට තමයි දූවන්නෙ, කිසිදු වෙනසක් නෑ,කට ගැහුවා විතරයි

  • @linedtravel
    @linedtravel 3 часа назад +1

    උගෙ පවුලේ ඔක්කොම අරන් ඇතුලට දැමිමානමි හරි ඔකය එනකන්

  • @ncnuwan5895
    @ncnuwan5895 4 часа назад +4

    මුගේ ඩෙඩ් බොඩි එක ඉක්මනට ඕනි ලංකාවට🥰

  • @Dekkanchargers
    @Dekkanchargers 5 часов назад +3

    ඉතින් විරාජ් ගෙන් හොයන්න බැයිද

  • @NuwanNuwan-n6q
    @NuwanNuwan-n6q Час назад

    ගිය ආන්ඩුවල නීතී නොමැති..නිසා උඩගිය...උන් තමා මේ....හම්බ කරන් කන්න බැරි හිගන හැත්ත.....උදර්පන නීතී ශක්තිමත් කර මුන්ව ගෙන්වා දැඩි දඩුවම් දෙන්න....අලුත් රජයට හැකි වේවා ....❤❤👍👍👍

  • @short-xl6ng
    @short-xl6ng 37 минут назад +1

    oka ge ganita lamayita wada dila video karala uta tharjanaya karala marala danna,thats it

  • @sudanthiindika8573
    @sudanthiindika8573 Час назад

    Meka dubai newi lankawe ඇත්තේ

  • @Duminda-f7z
    @Duminda-f7z 4 часа назад +8

    ඔකාගේ ගැනියි ලමයි හොයලා සොටි එක දුන්නනමි හරි..එතකොට උට දැනෙයි වෙිදනාව ..බල්ලා..

  • @Dekkanchargers
    @Dekkanchargers 5 часов назад +1

    හමුදාවෙ ඉදන්

  • @tipsbydesh
    @tipsbydesh 2 часа назад

    දිඹුලාගල area එකේ ඉන්නේ කවුද 😂

  • @samithagayashan9437
    @samithagayashan9437 3 часа назад +1

    ඒ අයත් බද්දක්ද අය කරන්නෙ.

  • @Suneth.malinga1
    @Suneth.malinga1 3 часа назад +1

    😂😂😂😂😂 1000% hodama wadee munta ohama wenna ona thawa yapane gahanna ona gotabaya sir inna kale pathale na un patta baye madush maraddi kavi liyapu ponnayoo koo aragale ponnayoo koo sadda na ne bus gini damma wage pathale 1 geyak dapankoo pakee chandi gotabaya sir inna kale 1 raguwe na dn madush hitiyanam thawa 100 wada marala ubalata ohoma wenna ona jeppoo kiuwe mee pathale kudu hadanne amathila kiyala dn 159 ewa karanawada bn 😂😂😂😂😂 ai dn awa hoyala masen nathi karanawa qwe karai katin 😂😂

  • @Dekkanchargers
    @Dekkanchargers 5 часов назад

    හර්ශනට

  • @Dekkanchargers
    @Dekkanchargers 5 часов назад +2

    කිසි නිතිමය රාමුවකට යටත්නැති

  • @RamiRami-e3u
    @RamiRami-e3u 51 минуту назад

    ගැනියි ලමයයි හෙට ඩුබායි

  • @chamilapradeepa2847
    @chamilapradeepa2847 3 часа назад +1

    ඇයි මෙකව ගෙනත් ආයුධ පෙන්වන්න ගෙනියන්න බැරි

  • @dilshikaranaweera8797
    @dilshikaranaweera8797 4 часа назад +1

    මුගේ ගැණිටයි දරුවන්ට යි හොයාගන්න බැරිවෙන්න දෙන්න ඕනේ. සරලයි. කොයි එකත් අන්තිමට බල්ලෝ වගේ මැරුණේ

  • @PredeepKumara-ul6ln
    @PredeepKumara-ul6ln 3 часа назад

    නීතිය කරවන එවුන්ට උවමනාවක් තියනවනං මොනවද කරන්න බැරි.
    රටක මෙච්චර ලොකු අාරක්ෂක අංශයක් ඉඳිද්දි ඔිකුං මර්ධනය කරන් බෑ කියනවනං
    එ් කියන කතා සහ සුරංගනා කතා අතර ලොකු වෙනසක් නෑ...

  • @Dekkanchargers
    @Dekkanchargers 5 часов назад +2

    කැහැලා අතින් කටින් මැසෙජ් එහෙම පෙන්නලා

  • @ThusharaHerath-x5b
    @ThusharaHerath-x5b 4 часа назад +1

    පොලීසියේ උන් ගැනනම් මොකට කතා කරනවද ලෝකෙම තියෙන ජරාම පොලීසිය තියෙන්නේ ලංකාවේ..

  • @Harshani-Jayasinghe
    @Harshani-Jayasinghe 3 часа назад +1

    ඩුබයි ඉන්න ආමි ප්‍රියනතත් එහෙමයි මගේ මලිටත් වෙඩි තිබ්බා ඌ. නිකරුනේ.වැරදිලා කියලා පොලිසියෙන් කියනවා.

    • @Harshani-Jayasinghe
      @Harshani-Jayasinghe 3 часа назад +1

      තවම විසදමුක්නැ.උගේ ගෑන අරන් පැතුමා කියලා එකෙක්.උට තියනණ ආපු වෙඩිල්ල රූපේ එක වගේ කිවලා මල්ලිට තිබ්බා.හෙන ගහපන් ඕකටයි සම්බන්ධ වුනටයි ඔක්කොටම

  • @dilanislg62
    @dilanislg62 15 минут назад

    මිණී මරුවන් ඉන්නේ කොයි රටේද කියලා හොයලා බලලා ,,කිසිම සමාවක් දෙන්න හොද නැහැ ..උපරිම දඩුවම් ලබා දෙන්න..මුං ජීවත් උනා කියලත් වැඩක් නැහැ ...

  • @saman-w8t2t
    @saman-w8t2t 2 минуты назад

    මෙක නතර කරන්නන නම් ජනතාවත් ආන්ඩුව එක්ක ඉන්න ඔන

  • @Dekkanchargers
    @Dekkanchargers 5 часов назад +1

    එහෙනම් ඉසුරු එක්ක සම්බන්ධකං ඔනනෑනෙ

  • @Sbpt675
    @Sbpt675 Час назад

    මේසෙට ගහලා 😂 බැරිද පාතාලයන් අල්ලන්න 😂

  • @Dekkanchargers
    @Dekkanchargers 5 часов назад +2

    ඉතින් ගාල්ල ගෙ ගෙන් හොයන්න බැයිද

  • @MrYaseer-p9x
    @MrYaseer-p9x 2 часа назад

    මේ වගේ දේවල් රටේ හැමතැනම සිදුවෙනවා මේ රජය හරි මේවා නවත්වන්න ඕන.

  • @kasunudara8837
    @kasunudara8837 4 часа назад +2

    මරන්නේ නැතුව ඇට දෙක තලමු

  • @himeshmadushan6851
    @himeshmadushan6851 3 часа назад +1

    තැලුව නම් හරි අරගෙන ඇවිල්ලා අනිත් චන්ඩින්ට පේන්න.

  • @Dekkanchargers
    @Dekkanchargers 5 часов назад +2

    පල්ලෙහා ගෙදර කුලියට හිටපු කෙනාට

  • @OshadaDinushanka-l2j
    @OshadaDinushanka-l2j 3 часа назад

    මරු නන් දාන්නෙ 😅

  • @Dekkanchargers
    @Dekkanchargers 5 часов назад +1

    එහෙම තැනක නිති කතා කරනවද

  • @shashimalrajapaksha6133
    @shashimalrajapaksha6133 2 часа назад

    උන්ට ගහලා දාන්න... උගේ වගේම තමයි අනිත් දරුවොත්😢

  • @gajalanka95
    @gajalanka95 25 минут назад

    ජනාධිපතිතුමා කිව්ව නේද පාතාලයේ නතර කරනවා කියලා කෝ ජනාධිපතිතුමා තාමත් මිනිස්සු බයේ ඉන්නවනේ 😢

  • @NuwanDarshan
    @NuwanDarshan 5 минут назад

    උබ හොදයි කියනවා නෙවේ තුන්නානේ මන්න රොසාන් මරපු එකනම් රෙස්පට් ඈ පොඩිම මිනිහගේ අතපය කඩලා වීරයෙක් උන එකෙක් චන්ඩි නෙවෙයි

  • @Dekkanchargers
    @Dekkanchargers 5 часов назад +1

    ඉතින් ඉසුරු ගෙන් මොකක්ද හොයන්නෙ

  • @wasanthadasanayake9057
    @wasanthadasanayake9057 2 часа назад

    ආයුධ පෙන්නන්න එකයි යන්න වෙනවා

  • @Shehan-m4i
    @Shehan-m4i Час назад

    ලෑස්ති වේලා hitapllako
    පාතාලයේ ඔක්කොම
    කට්ටිය ..
    Api එනවා ළඟ ළඟ ...
    පාතාලයේ okkotoma කියන්නේ ..
    Api කවුද kiyala දන්නේ naa ..

  • @N.B9060
    @N.B9060 4 часа назад

    උන් දන්නව ලංකාවෙ නීතියක් නෑ කියලා,තිබ්බත් ක්‍රියාත්මක වෙන්නෙ පොඩි මනුස්සයට විතරයි ,මිනී කීයක් මරල අහු උනත් සල්ලි තියනවනම් ලස්සනට බේරෙන්න පුලුවන් ,ඔය කන්ජිපානිලා ,ලැසීල කියන උන් ඒවගේ තමා මූ ගෙනාවත් මුන්ට නීති නෑ සල්ලිවලට ඔක්කම පදිරි මේව නිකන් නිව්ස් විතරයි තවත්...

  • @AthulaSenevirathne
    @AthulaSenevirathne 2 часа назад +1

    ඔන්න වැඩේ පුළුවන් නම් දැන් කට ඇරපල්ලා ලංකාවේ චන්ඩි අපත යුටියුබි හිගන රැල ......
    1) සුදා (2) සාලිය T (3) නිශ්ශංක මයාදුන්න (3) අජිත් ධර්මපාල (4) සේපාල අමරසිංහ (5) තරිදු ද මොකාද (6) ලාල් ද මොකාද (7) චුලා මහත්තයා....
    දැන් ඔයාලාට කරන්න තියෙන්නේ පිුසිද්ධියේම " ලලිත්ගෙන් බඩගිනියි කියලා කෑම ටිකක් යහමින් ඉල්ලා සිටිමයි. එතකොට අපි පිළිගන්නම් ඔයාලා අර ඊස්සර කාලේ හිටපු රියල් සෑබැ චන්ඩි කියලා. දැන් කාලේ වගේ බිඩී කකුල් තියෙන පපුව ඛෙත්තාරාමය වගේ ජෝල් මස්කිලෝ 500 ක් විතර තියෙන " රංජන් රාමණායක " ගේ වන්ෂොට් වගේ චන්ඩියෙක් නෙවී.
    බලමු......

  • @Dekkanchargers
    @Dekkanchargers 5 часов назад +6

    දැන් මොකො කල්පනාව

  • @MilanGihan
    @MilanGihan 2 минуты назад

    ඔච්චර එකෙක් නන් ඩුබායි වල හැංගිලා ඉන්නේ.😅..කෙලින් ම අවනන් ඉවරනේ

  • @chandrakanthi3162
    @chandrakanthi3162 3 часа назад

    😮😮😮😮😮😮😮 cyprus

  • @barneycasting8331
    @barneycasting8331 5 часов назад +1

    ඩුබායි visit යන්න ලංකාවේ passport තියෙන උන්ට visit විසා අනිවාර්ය කරා නම් හරි! රජය මේ දේ කලොත් ගොඩක් අපතයෝ ඩුබායි යන්නේ නැහැ! ඕකුන්ට visa interview එකකටවත් යන්න බැහැ චූ යනවා! 🤣🤣🤣

  • @Dekkanchargers
    @Dekkanchargers 5 часов назад +1

    පියුමි ගෙන් අයිස් ක්‍රිම් අරන්

  • @FawmySheriffdeen-dd6cq
    @FawmySheriffdeen-dd6cq Час назад

    Bring sharia law

  • @arunasenanayaka1247
    @arunasenanayaka1247 3 часа назад

    ඇපමත නිදහස් 😂😂

  • @Dekkanchargers
    @Dekkanchargers 5 часов назад

    ඔනද උගෙ

  • @Dekkanchargers
    @Dekkanchargers 5 часов назад

    ලැබුවෙ මොකක්ද

  • @ABEYSTUDIOSCMB
    @ABEYSTUDIOSCMB 5 часов назад +3

    Kari talks dena un dubai wala toilet hodanne 😅 arabi karayanta baye natta puke gahan inne.

  • @BeThatOnePercent
    @BeThatOnePercent 4 часа назад +1

    එල්ලුම් ගහ

  • @Dekkanchargers
    @Dekkanchargers 5 часов назад

    හෙන මොඩ්ද

  • @amiya53200
    @amiya53200 2 часа назад

    බිරිඳ ඉන්න තැන කිවුවා දැන් උන් හැංගෙනවනෙ බං

  • @Dekkanchargers
    @Dekkanchargers 5 часов назад +1

    ආමි ඇබිසන්ට් හැසිරෙන විදියද

  • @Dekkanchargers
    @Dekkanchargers 5 часов назад

    දුක කිව්වද

  • @Thimiragkd
    @Thimiragkd 3 часа назад +2

    යකෝ මේක මර්දනය කරන්න බැරි රටක්ද මේක.කොන්ද පණ ඇතිව තීරණයක් ගන්න පාලකයෙක් නැති කම..මේ රටේ මාරණදාදුවම ක්‍රියාත්මක කරන්න බැරි අයි