I C U එකේ දි තාත්තා යන්න ලෑස්ති වෙලා මාව තුරුලු කරගෙන ඇඬුවා│ Sayuri Mihindukula│MAHARU TV

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 47

  • @evon-ze6nw
    @evon-ze6nw Год назад +3

    අමතක නොවන කටහඬක් අනේ අද ඒ සිංදු වලට කාටත් ලන්වෙන්නවත් බෑ ඒ තරමට ලස්සනයි අර්ථවත් අකාලේ එයා ජීවිතෙන් සමු ගත්තා හරිම දුකයි 😢😢😢😢 ජේසු පිහිටයි ඔබ තිදෙනාට 🙏🙏🙏 එතුමාට නිවන්සුව ලැබේවා"

  • @ravindraramyanath5281
    @ravindraramyanath5281 Год назад +7

    අකාලයේ නැති උන සුපිරි ගායකයෙක්......

  • @antonkjayawardanegd8251
    @antonkjayawardanegd8251 Год назад +6

    මමත් ආසාම ගායකයෙක්. "ඉස්සර දවසේ" සහා "එදා පෙම්වතුන් සේ" සිංදු දෙකට ගොඩාක් ආසයි.

  • @kumudusandamal5950
    @kumudusandamal5950 Год назад +13

    අපේ කරුමෙට අකාලයේ නැති උන සුපිරි ගායකයෙක් . අද හිටියනම් ....❤

  • @sisirawijesingha
    @sisirawijesingha Год назад +2

    One of my best singers.I first heard his "mata mathakai mana"in1988.

  • @haresheranga
    @haresheranga Год назад +5

    නිතර මිමිනෙන වටිනාම සින්දු කීපයක් නිසාත්, මෝහනීය හඬ නිසාත් සදා අමතක නොවෙන ගායකයෙක් තමයි ඔහු. දියණියටත් ඒ පුරාවෘතය පවත්වාගෙන යන්න සුබ පතනවා ❤❤❤

  • @peris624
    @peris624 Год назад +4

    සුනිමල් පිරිස් ඉන්නවා දැන් දෙරණ 60+ වෙදිකාවෙන් මර්වින් මිහිඳුකුල මහතාගේ සින්දු නැවත ඉපදමක් වගේ ලස්සනට කියනවා ❤❤

  • @sssddd4854
    @sssddd4854 Год назад +5

    හරීම දුකයි. 😢
    කනගාටුවෙන්න එපා දුවේ. මේ තමයි ලෝක ධර්මය. ඔයාගෙ තාත්තට අමාමහ නිවන්සුව ලැබේවා.🙏🏼🙏🏻🙏🏼🙏🏻

  • @manojkumara2275
    @manojkumara2275 Год назад +6

    මම මෙතුමාගෙ කුඹුකේ ලිඳ ලඟ ගීතයෙන් තමයි ගුවන්විදුලිය හරහා දැනගත්තෙ මෙතුමාට ආස වුනේ අදත් ආස ගීත ටික වුනත් පුදුම රස ගීත ටිකක් මමත් ආසම ගීතයක් තමයි මායා ගීතය ඒ හඬත් වෙනමම හඬක් මෙතුමා සජීවි ගයනවා දකින්න නොලැබුනත් අදටත් රූපවාහිනී මාධ්‍යයේන් වසර ගනනකට පෙර ගැයූ අවස්ථා දකිද්දි ඒ කාලෙ සංගීත රසයත් එක්ක පුදුම සුන්දර කාලයක් ගීතයට සංගීතයට තිබුන අද මොනවද මේ තරුණ පරපුර ගයන්නෙ ගීතද කියල හිතෙනවා මෙතුමන්ලා ගැයූ ගීත පද තනු සංගීත රසය එක්ක බලද්දි කාලෙක ඉඳලා මම ප්‍රසංග නොබලන්නෙත් ඒකයි මෙතුමන්ලාගෙන් පස්සෙ අතේ ඇඟිලි ගානට අඩුයි හරවත් ගීත ගයන ගායක ගායිකාවන්නම් අකාලයේ අපට අහිමි වුනත් මිය නොයන අමරණීය කලාකරුවන් මෙතුමන්ලා එහෙම කියන්න පුළුවන් නම තියාගෙන ගිය ශිල්පියෙක් මෙතුමා පෙර පරපුර වගේම
    ඔබ දුක් වෙන්න එපා ඒ තාත්තාගෙ දුව වශයෙන් ඔබටත් අයියාටත් සුබ පතනවා තාත්තාගෙ ගීත නොමරා ලස්සනට ගයන්න ලැබේවා කියල වෙනත් අය කොහොම ගැයුවත් තාවකාලිකයි පැවැත්මක් නෑ බොහෝ පෙර අයගේ ගීත විනාශ කරලා ගයනකොට අපිට දුකයි ඒත් අපි අහන්නේ මුල් ගීතම තමයි ඒ නිසා ඔයාලගෙ ගමන තාත්තා වෙනුවෙන් ඒ නම තියාගෙන ඉදිරියට යන්න සුබ පතනවා
    එතුමාට නිවන් සුවම පතනවා
    තෙරුවන් සරණයි 🙏 ඔබ පවුලටම වගෙම නාලිකකාවට වගේම කජිනි ඔබටත් 🙏

    • @kajiniamanda3631
      @kajiniamanda3631 Год назад

      බොහොම ස්තූති ඔබේ ආදරය ට.. ❤️🙏

  • @mama-d3w9g
    @mama-d3w9g Год назад +10

    මර්වින් මිහිඳුකුල සුපිරි ගායකයෙක්

  • @murin4754
    @murin4754 Год назад +6

    ඔයාටත් හොඳින් ගයන්න පුලුවන් ජේසු පිහිටයි දෝනි

  • @manobasnayake8667
    @manobasnayake8667 Год назад +2

    අනේ මර්වින් අයියා
    ඔබට මොක් සුව ලැබේවා

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 Год назад +2

    ඔහුට මොක් සුව ලැබේවා

  • @2002Dr.amila-x1o
    @2002Dr.amila-x1o 5 месяцев назад

    අපෙ ප්‍රදේශයේ හිටපු ආදරණීය ගායකයෙක්.
    මම තාත්තාගෙන් තමයි මිහිදුකුල ගැන දැනගත්තේ ❤

  • @newslife1501
    @newslife1501 Год назад +3

    වටින වැඩසටහනක්❤️❤️

  • @nethunsuyama2965
    @nethunsuyama2965 Год назад +3

    Mervin mihindukula has a superb voice!!!and you also have a sweet voice!!!have a best future!!!

  • @jeevanirasika7247
    @jeevanirasika7247 Год назад +3

    Ape adarey kala gayakayek issara measurements walata giya geetha. Lassana hada thiyagena geetha gahana nokale aparade. Jesu pihitai !🎉🎉🎉🎉

  • @ranjanifernando-ib9nt
    @ranjanifernando-ib9nt Год назад +3

    Lassanai duwa. Idiriyata enna.Jesu pihitai❤

  • @vikumfernando7953
    @vikumfernando7953 Год назад +2

    Marvin mihidukula,you keep on living in our hearts

  • @thakshisenani3075
    @thakshisenani3075 Год назад +3

    Supirima gayakayek....ape kalaye...❤❤❤❤❤❤niwan suwa labewa

  • @sunethpathirage219
    @sunethpathirage219 Год назад +2

    ලොවම කීවත් මට පලක් නැත මා ගැයූ.මේ ගී ඔබට නෑසේනම්

  • @Chilawboy
    @Chilawboy Год назад +4

    හලාවත ❤️💪

  • @dilankafernando5629
    @dilankafernando5629 5 месяцев назад +1

    Man asama singer ape paththe❤️🩷👈

  • @mcbond6162
    @mcbond6162 Год назад +3

    කටහඬ වෙව්ලන එක ටිකක් අඩු වූවා නම් තව හොඳයි ..(ප්‍රියා සූරියසේනගෙ කටහඬ වගෙ).

  • @thakshisenani3075
    @thakshisenani3075 Год назад +3

    Mage asama geetha tikak methuma gayuwe..ape kale gayakaya...

  • @roymohan467
    @roymohan467 9 месяцев назад

    She is here beautiful voice thak you

  • @WasanthaKumara-v3z
    @WasanthaKumara-v3z Год назад +3

    Mama kemthima gayakayek😊😊

  • @manori1317
    @manori1317 Год назад +6

    hodama gayakayek

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka4753 Год назад +3

    Lassani duwa thatha hodai hodagayakayek❤❤❤❤❤❤

  • @ranilachintha8195
    @ranilachintha8195 8 месяцев назад +1

    Mma asama gaayakaya adatath, e wagee hadak aayee bihiwennee na ,,echaara lassana hadak...etumaata moksuwa labeewaaaa😢😢

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu5911 3 месяца назад

    තාත්තට වැඩිය දුව වැඩකාරියෙක් වගෙ

  • @sunethrajayasinghe3603
    @sunethrajayasinghe3603 Год назад +4

    ❤❤😢

  • @MariyenFernando
    @MariyenFernando Год назад +2

    ජනප්‍රියත්වය ලැබෙන්ඩ ඕනෙ ලබාගන්ඩ බැහැ

  • @sunethpathirage219
    @sunethpathirage219 Год назад +3

    Kubuke lida lagadi mata mathakay oba bandu sina

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka4753 Год назад +2

    Siinuwak wage katahada enna idiriyata ❤❤❤❤❤

  • @MangalaKariyapperuma
    @MangalaKariyapperuma Год назад +3

    Asama gaayakaek

  • @upulpriyantha2362
    @upulpriyantha2362 Год назад +2

    ❤❤❤❤❤❤❤

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 Год назад +2

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @kumari969
    @kumari969 10 месяцев назад

    Thatha ...eya...?

    • @maharutv7344
      @maharutv7344  10 месяцев назад

      ඔබේ ප්‍රශ්නය පැහැදිලි නෑ.

    • @kumari969
      @kumari969 10 месяцев назад

      Thathata eya kiyanne ai thatha kiyanna barida

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 Год назад +2

    Aluth paramparaawa you tube nodamana deyak naa

  • @wijeethawarnakulasuriya8114
    @wijeethawarnakulasuriya8114 Год назад +2

    💞💞💐💞💞💞💞

  • @kajiniamanda3631
    @kajiniamanda3631 Год назад +2

    ❤️❤️❤️

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 Год назад +2

    ❤️❤️❤️