සතුටින් ඉන්න බැරි ඇයි ? | Dr Chaminda Weerasiriwardane

Поделиться
HTML-код
  • Опубликовано: 22 янв 2025

Комментарии • 129

  • @ThinkWithAcha
    @ThinkWithAcha 5 месяцев назад +110

    මම හිතන විදියට මනෝවිද්‍යාව සහ උපදේශනය පාසල් විෂයනිර්දේශය තුළ අනිවාර්ය විෂයක් කරන එක හරිම වටිනවා❤️. අපේ මනස ක්‍රියාකරන විදිය අපි ඉගෙනගත්තම අපිට පාලනය වෙන්න හරිම ලේසියි.

    • @alvionplus4520
      @alvionplus4520 5 месяцев назад +3

      ලමයින්ට ඕව තේරුම් ගන්න අමාරුයි නේද ,
      ගුරුවරුන් සහ දෙමාපියන් අනිවාර්යයෙන්ම දැනගන්න ඕනි .

    • @apsarakarunarathna8755
      @apsarakarunarathna8755 4 месяца назад +2

      ඔව් ඇත්තටම. ඒ ඒ දරුවන්ගේ වයසට අවශ්‍ය විදිහට මනෝවිද්‍යා උපදේශනය, ඒ අයගෙ ඉගෙනුම් පද්ධතිය ඇතුළෙ තියෙනවනම්.. අද තියෙනවාට වඩා හෙට දවසෙ සමාජය සෑහෙන වෙනසක්වෙයි.

    • @mahisharose
      @mahisharose 4 месяца назад +2

      ඔව අනිවාර්යයෙන් මමත් ඒක අනුමත කරනවා. මොකද මම ඉන්න රටේත් විෂයක් විදිහට නැති වුනත් දරැවෝ වෙනම විදි වලින් දැනුවත වෙනවා ඒවා. මගේ දුවට වයස 11 ක් වුනාට මට මම ඒ කාලේ වයසට දැනගෙන හිටිය දේවල් වලට වඩා සෑහෙන තේරැමක් එයාට තියෙනවා.

    • @aruwani7813
      @aruwani7813 3 месяца назад +2

      Eka aththa.. school kale mara vidihata manasika heppim sidda wenne...

  • @nirmalajayakody1677
    @nirmalajayakody1677 5 месяцев назад +23

    ගරු වෛද්‍ය තුමනි, ඔබතුමාට දිනෙන් දින තවතවත් ඉදිරියට යාමට ශක්තිය බලය ලැබේවා.වචන වලට පෙරලිය නොහැකි ඔබතුමා කරන සියලුම කාර්යයන් මු ලු ලොවටම දකින්න අසන්න ලැබේවා .
    දෙවියන් විශ්වය ඔබතුමා රකීවා❤❤❤❤❤

  • @ravindragunawardana
    @ravindragunawardana 5 месяцев назад +36

    මම දන්න විදියටනම් මේ තමයි දෙවිවරු🙏

  • @suzukibuddy3052
    @suzukibuddy3052 5 месяцев назад +14

    හොඳ පොතක් කියෙව්වා වගේ දැනුමක් හම්බ වුණා ..ඔබට ජයෙන් ජය,.

  • @IronGirlFN
    @IronGirlFN 4 дня назад

    බොහොම ස්තූතියි ඔබතුමාට !!!
    ❤️❤️❤️🌹🌹🌹🙏🙏🙏

  • @thiliniperera2095
    @thiliniperera2095 5 месяцев назад +12

    සර්, මාත් මේ වගේ කෙනෙක්. මොන දේ තිබුනත් සිතේ කිසිම සතුටක් නැ.
    මේ වගේ දේවල් කියල දෙනවට ඔබ තුමාට නිදුක් නීරෝගි බාවය ලැබේවා. ඊලග වීඩියෝ එක ඉක්මනට අහන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
    බුදු සරණයි. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @shyamateacher265
    @shyamateacher265 4 месяца назад +3

    මිල කළ නොහැකි අපූරු දේශනයක්
    ඔබ තුමාට ගොඩක් පිං
    දහස්වාරයක් ස්තූතියි

  • @atthetop5247
    @atthetop5247 5 месяцев назад +4

    ගොඩක් වටිනවා ඩොක්ටර්. ඔබතුමාට පින් !

  • @nadeerajayarathna2600
    @nadeerajayarathna2600 4 месяца назад +1

    ඔබ තුමා හොදට පැහැදිලව කියලා දුන්න.ගොඩක් ස්තුති වෛද්‍යතුමනි

  • @malinduthalgahagoda2967
    @malinduthalgahagoda2967 Месяц назад

    Sirge අදහස් මාර වටිනවා ජීවිතේට ❤

  • @seethawijesinghe6860
    @seethawijesinghe6860 4 месяца назад

    ඔබ තුමාගෙ වීඩියෝ හරිම වට්නව.ඒ වගේමයි ඉදිරිපත් කිරීම ආකර්ශනීයයි.දැනුමයි ,විනෝදයයි දෙකම ඒ තුළ තියෙනව.වැඩ සටහනක් බැලුවම මට නාටය්‍යක් බැලුව වගෙ.බොහොම ස්තුතියි මේ දෙන දැනුමට. ඔබට යහපතක්ම වේවා...!

  • @nimalkumara5675
    @nimalkumara5675 5 месяцев назад +2

    ස්තුතියි ඔබ තුමාට.තෙරුවන් සරණයි🙏

  • @induweera8816
    @induweera8816 5 месяцев назад +6

    ගරැ ෛවද්‍යතුමනි ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබෙවා තවදුරටත් මෙවන් දැ ඉදිරිපත් කිරිමට තෙරැවන් සරනයි

  • @punsaramedhani4873
    @punsaramedhani4873 5 месяцев назад +3

    බොහොම පින් Doctor 🙏🙏💐

  • @keshigunarathna3814
    @keshigunarathna3814 5 месяцев назад +3

    🙏 හරි ම වටිනා අදහස්.

  • @rasangiiroshika2033
    @rasangiiroshika2033 26 дней назад

    Godak watinawa jeewitheta🙏🙏🙏

  • @chrisdhambarage4584
    @chrisdhambarage4584 Месяц назад

    Great explanation sir, thank you very much doctor.

  • @renukapriyadarshani8716
    @renukapriyadarshani8716 5 месяцев назад

    සර් ගොඩක් හොදට පැහැදිලි කරලා කියලා දෙනවා.සර්ගෙ ඉදිරි ගමන සාර්ථක වේවා!!!

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 5 месяцев назад +4

    ස්තුතියි !

  • @harshaniwathsalamuthukumar374
    @harshaniwathsalamuthukumar374 4 месяца назад

    ඉතාමත් හොද දැනුවත් කිරීමක් .... Thank you Doctor 🙏🙏

  • @sudarshana4144
    @sudarshana4144 5 месяцев назад +2

    ගරු වෛද්‍ය තුමනි ස්තුතියි🙏

  • @MethsaraHash
    @MethsaraHash 5 месяцев назад

    බොහොම පිං Doctor, අටිට තව තවත් වීඩියෝ අරන් එන්න කොහොමද සතුටින් ඉන්නේ, කොහොමද ජීවිතේ විදින්නේ කියලා, ගොඩක් වටිනවා මේ මාතෘකාව, තෙරුවන් සරණයි🙏

  • @ManikeTahan
    @ManikeTahan 5 месяцев назад

    ගොඩක් ස්තුතියි doctor දැනුවත් කලාට අපිව ❤❤❤❤

  • @SudharmaramayeRilawage.Manager
    @SudharmaramayeRilawage.Manager 5 месяцев назад +5

    සුපිරි doctor ❤Thankxx

  • @bgcjayasooriya3931
    @bgcjayasooriya3931 4 месяца назад +5

    අවුරැදු9ක දරැවෙක්.හරිම කනස්සලෙන් හැමදේ දිහාම බලන්නෙ.හැමදේටම අඬනව.කොහොමද එයාව නිවරැදි කරන්නෙ.ඔබතුමා හමුවී කතා කළ හැකිද.?කොළඹට පැමිනෙන හොස්පිට්ල් තියෙනවද

  • @shalanidisanayaka9224
    @shalanidisanayaka9224 4 месяца назад +1

    Mechara ගොඩක් දනන් හිටියේ නැහැ තාත්තා පොඩි කාලෙ ඉදන් ධනාත්මක සිතුවිලි හිතන්න හැමදේම අත් hada බලන්න සතුන්ට ආදරේ කරන්න kiva අද tamai hariyatama මගේ මනසේ ඇති තැන danagatte obatuma ලස්සන පැහැදිලි කර ඕනම දේකට මුහුණ දෙන පුළුවන්

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 5 месяцев назад +18

    ළමයි තාර්කික උනාට වැඩක් නෑ ගෙදර අනිත් උන් ළිං ගෙඹි ඉමෝෂනල් එවුන් නම්... කනක් ඇහිල ඉන්න නෑ... එහෙමත් එකෙක් තමයි මේවයින් බේරිලා ගේමක් ගහන්නෙ...

    • @chathuridesilva4245
      @chathuridesilva4245 4 месяца назад +1

      Eaka sahathika aththa,mata ape gedaradi oaka una.

    • @dhanushkasudarshana3955
      @dhanushkasudarshana3955 4 месяца назад

      @@chathuridesilva4245 මටත්. වැඩිහිටි අය තමයි අපිට පාර කියල දෙන්නෙ. ඒත් එයාලගෙ පටු චින්තනය නම් සාපයක්!

  • @sunethrarupage8559
    @sunethrarupage8559 5 месяцев назад

    බොහොම pin sir theruvan saranai math මානසික pidanayaka inne 🙏🙏🙏

  • @atara7721
    @atara7721 5 месяцев назад

    බොහොම ස්තුතියි ඩොක්ටර් 🙏

  • @インちゃん-z6q
    @インちゃん-z6q 5 месяцев назад

    ඔබතුමාට ස්තුතියි

  • @anestapriyangani4405
    @anestapriyangani4405 4 месяца назад +1

    පාසල් වලත් මෙවැනි වැඩ සටහන් කල යුතුමයි . ❤❤❤

  • @hilareenfernando7952
    @hilareenfernando7952 5 месяцев назад

    ස්තූතිය ඔබට ❤

  • @chillwithnature1241
    @chillwithnature1241 5 месяцев назад +1

    Waiting for the next video. Thank you so much for all these contents.

  • @DhanushkiPriyangika-km7ks
    @DhanushkiPriyangika-km7ks 4 месяца назад

    Dr. Your explanations are very clear if the subject matter is so deep. Thank you very much. These points are very helpfull to me during teaching the students. 🙏

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 4 месяца назад +1

    harima watinawa sir dan ammala hitanawa wadi nisa daruwo vinasawenawa❤

  • @prasadindika7652
    @prasadindika7652 5 месяцев назад +1

    I am enlighten with your lecture. Sir please do the lecture on Main mental disorders in Sri Lanka and meditation.

  • @dammiwaidyatillake8150
    @dammiwaidyatillake8150 4 месяца назад

    Thank you so much for your awareness doctor 🙏🙏🙏

  • @arjunaranasinghe9195
    @arjunaranasinghe9195 5 месяцев назад +1

    සුපිරියි සර්

  • @gayanrathnayake7
    @gayanrathnayake7 5 месяцев назад +1

    Thank you very much doctor !! Please upload the next vedio soon ! 🙏

  • @PahandiniJayasundara
    @PahandiniJayasundara 4 месяца назад +2

    කවුරු මොනවා කීවත් අද දවසේ ජීවිතේ ගැට ගහන්න මහන්සි වෙන මම...

  • @SujeewaPriyangani-t6l
    @SujeewaPriyangani-t6l 5 месяцев назад

    Itha vadagath karunu danagaththa. Oba thumata bohoma isthuthi. Theruwan saranai.

  • @ramithuanujaya
    @ramithuanujaya 4 месяца назад +1

    Thanx sir..

  • @priyanidemel2493
    @priyanidemel2493 5 месяцев назад

    Thanks 🙏 lots Doctor
    God bless you
    Take care

  • @chamodidayananda7375
    @chamodidayananda7375 4 месяца назад

    Thank you sir thank you very much ❤

  • @Cricwithgame
    @Cricwithgame 4 месяца назад

    Sir harima watinawa deshanaya

  • @lasadurathnayake4963
    @lasadurathnayake4963 4 месяца назад

    Thank you doctor most valuable

  • @janithaariyadarshani8769
    @janithaariyadarshani8769 4 месяца назад

    Its all related to buddhism.
    Thank you sir.

  • @music_music5049
    @music_music5049 4 месяца назад

    Bohoma watinawa mewan thorathuru samajagatha karanawata.🙏

  • @ishasewmini8635
    @ishasewmini8635 5 месяцев назад

    Thank you doctor🙏🙏🙏

  • @SunethraAmarasinghe-f5i
    @SunethraAmarasinghe-f5i 4 месяца назад

    I like to hear you r explain ING sir

  • @AyeshaRavihari-b5e
    @AyeshaRavihari-b5e 5 месяцев назад

    Sthuthi sir 🙏💐

  • @maleeshapriyanjana7604
    @maleeshapriyanjana7604 4 месяца назад +1

    ළමයි හැමෝම වගේ විකෘති විදිහට හිතන්නෙ, පොඩි හිලකින් බලන්න පුරුදුවෙලා තියෙන්නෙ තමන්ගෙම විහින් නෙමෙයි. චූටි කාලෙ ඉදලම හැම කෙනෙක්ම ඒ කට්ටියට පටු විදිහෙ ආකල්ප දානවා

  • @madhukawithanage767
    @madhukawithanage767 5 месяцев назад

    Thank you Doctor. Waiting for the next video. 😊

  • @sanuliruhansa2594
    @sanuliruhansa2594 4 месяца назад

    Great job

  • @Maleesha-q3d
    @Maleesha-q3d 5 месяцев назад

    Thank you doctor ❤.

  • @kosalamanchanayaka1754
    @kosalamanchanayaka1754 5 месяцев назад

    Thank you sir ❤

  • @sonalimuthugala6109
    @sonalimuthugala6109 5 месяцев назад

    Oba thuma kiyala dunna de sampurna aththa namuth dr. Lankawe monawahar dekin failure 1 unoth e kenawa puduma widihata samajaya wisin demotivate karanawa e nisa e kenata thiyena abiyogaya thama taniyama kohomada oya widihata hitana eka
    Thanks dr.

  • @thanuja227
    @thanuja227 5 месяцев назад +3

    sir.....තරහ පාලනය කරන විදිහ ගැන කියලා දෙනවද

  • @ADMadurangaMaduranga
    @ADMadurangaMaduranga 5 месяцев назад

    Thank you

  • @nethmikavindhi3970
    @nethmikavindhi3970 4 месяца назад

    Obahumata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dinusandamali-mv8ew
    @dinusandamali-mv8ew 5 месяцев назад

    Math counseling student kenek vidihata sirge wedadatahan hemadama balanawa❤

  • @Skyline1986.
    @Skyline1986. 5 месяцев назад

    Nice series doctor very interesting, pls continue the series till di ens, without producing videos on other topics in da middle

  • @KamilAsanga
    @KamilAsanga 3 месяца назад

    🙏❤

  • @sujithweerasinghe1103
    @sujithweerasinghe1103 5 месяцев назад

    Thanks sir

  • @miranjanfernando6161
    @miranjanfernando6161 4 месяца назад

    🙏 🙏🙏🙏

  • @hansikaudekumari
    @hansikaudekumari 5 месяцев назад

    Godaka pin sar❤

  • @ruwanlilantha6769
    @ruwanlilantha6769 5 месяцев назад

    Good sir ❤

  • @SRamani-nb7un
    @SRamani-nb7un 4 месяца назад

    Mage amma mila giya.harima duken hitiye. Dan obe me wadasatahana ahala hitha tikak had una.obata deergausha labewa.

  • @NandanaNandana-zp1dg
    @NandanaNandana-zp1dg 4 месяца назад

    Doctor oba negative paththa gana wadipura katha karanawa .
    My suggestion is the way you should explain how to correct the negative thinking.

  • @HarshaMadurangaJayasekara
    @HarshaMadurangaJayasekara 4 месяца назад

    ❤💐

  • @AyeshaMadurangi-eg8jm
    @AyeshaMadurangi-eg8jm 4 месяца назад

    🙏❤️🙏❤️🌷

  • @SahanKumara-wc7zh
    @SahanKumara-wc7zh 3 месяца назад

    Mata wayasa 32 i Mata hamadema onawata wada hithenawa mage usa 5.4i mage usa pawa Mata prashnayak. ???

  • @Mindyourownbusiness-l1r
    @Mindyourownbusiness-l1r 5 месяцев назад

    ❤❤❤❤

  • @RSusan-g1p
    @RSusan-g1p 5 месяцев назад

    🔥🔥

  • @ranifernando1539
    @ranifernando1539 4 месяца назад

    අපට වැරදුන තැන හදාගන්න බුද්ධිමත් අය ගන්න තීරණ වලට ඉඩදෙන්න. කොහොමද 5 වසර තරගකාරී විභාගය අහෝසිකර දරුවන් ට සිහියෙන් මනස හොයාගන්න.

  • @Mindyourownbusiness-l1r
    @Mindyourownbusiness-l1r 5 месяцев назад

    Can you please ralk about self forgiveness and stop rumination

  • @RenukaMallawarachchi-b8j
    @RenukaMallawarachchi-b8j 5 месяцев назад

    ❤🙏

  • @thanujarajakaruna8183
    @thanujarajakaruna8183 5 месяцев назад

    👌👍🥰

  • @gayananu1783
    @gayananu1783 4 месяца назад

    💐

  • @ranilfernando9853
    @ranilfernando9853 5 месяцев назад

    🙏

  • @MadushaniBandaranayaka
    @MadushaniBandaranayaka 5 месяцев назад

    Sir මනෝ විද්‍රව ගැන ඉගෙන ගන්න පුලිවන් විදියක් කියන්න්කො..

  • @hashantha_lk
    @hashantha_lk 4 месяца назад

    සතියක් යනකන් දුකින් තමා දැන් ඉන්​න වෙන්​නෙ....HOW SAD ! 😭

  • @kmb5807
    @kmb5807 4 месяца назад

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @shanikadilani5984
    @shanikadilani5984 4 месяца назад

    ඔබ තුමා අපට සම්පතක් ගෞරවනීය කෙනෙක් දීර්ගායුශ ප්‍රාර්ථනා කරන්නම් ඔබට

  • @MeheninwahanseMeheninwahanse
    @MeheninwahanseMeheninwahanse 5 месяцев назад

    ඔබ තුමා හමුවෙන්න එනිනේ කොහොමද? කරැණාවෙන් දැනුමි දෙන්න ....මෙය අහන මම පැවිදි කෙනෙක්..

    • @urenyapa8418
      @urenyapa8418 5 месяцев назад

      නුවර ආසිරි හොස්පිටල් ඉන්නවා . කතා කරලා සම්බන්ධ වන්න පුළුවන් 🙏👍

  • @Pog678
    @Pog678 5 месяцев назад

    mage daruwa pasal yamata dhati lesa akamathi me sambandawa danuwath karanna

  • @Supu-s4h
    @Supu-s4h 4 месяца назад

    MN hugak sahalluwen sathutin hitapu kenek.man marry kale mata wada 10yrs wadimal kenekwa.eyage parentsla man marry karapu alutha hugak wenaskm kala mata.marry karala maasa 2n man pregnant una.mata kalabalakaari parisareka daruwek kuse thiyan inna amaru nisama san gedara giya.mage husband hodata hithala baba labunata passe wenama padhinchi una.jeewithe lasdanata galagena giya.api apema geyak hadauwa.e athare husbandge amma cancer ekak nisa hugak othpala una.man hamadema amathaka karala e ammawa hodin balagaththa.maasa 6kin eya nathi una.api aluth gedarata awa.man aye wathawak pregnant una.mage husband thamai mata hamadetama hitiye.eth api samagiyen inna ekata tharahen wata pite aya hugak de kara.eth adatath api sathutin innawa.apita duwai puthai innawa.eth hugak karadara karanawa wata pitawe aya.hugak awastha wala e prashna waladi mata nidaganna pawa bari una.man beheth pawa gaththa.man hithanawa ehema wenawa aththe mage pera pawkata wenna athi kiyala.e wagema maawa peedawata path karana ayath maha pawak karanne.mokada man depression thathweta path una.e eyala karapu dewal nisa.man mehema hoda thathweta path wela inne mage husbanui daruwo dennai nisa.me Upades tikata hugak pin❤😊❤

  • @pothuwilagepradeep1472
    @pothuwilagepradeep1472 5 месяцев назад

    How can I contact you Doctor?

  • @siriyalathaponnamperuma1938
    @siriyalathaponnamperuma1938 4 месяца назад +2

    මාලිමාව ට පිරිස වැඩිවෙලා තියෙන්නේ ඔබතුමා කියන මොළේ ආවේණික අතාර්කිකබව නිසා

    • @explyworld2048
      @explyworld2048 4 месяца назад +1

      නැ.. ඒක ඔයාගෙ අතාර්කික අහේතුවාදී චින්තනයේ තියන වැරැද්දක්.. මාලිමාව වගේ ම මාලිමාව වටා එකතු වෙලා ඉන්න අයගෙ චින්තනය නිවැරැදී.. ඔයාගෙ චින්තනය හරි පැත්තට හරවලා පොඩ්ඩක් බලන්න පුරුදු වෙන්න.. එතකොට හරි..

  • @Wagalakumara
    @Wagalakumara 5 месяцев назад

    Dr obathumage desapalana mathaya mokakda.

  • @tharakawanshanath2139
    @tharakawanshanath2139 4 месяца назад

    මෙතුමාගේ phon number hoyl denna ko

  • @sanduniherath7718
    @sanduniherath7718 5 месяцев назад +1

    Thank you Doctor ❤

  • @SrinathWarnakulasuriya
    @SrinathWarnakulasuriya 5 месяцев назад

    Thank you sir

  • @dulajrathnayake2731
    @dulajrathnayake2731 4 месяца назад

    🔥✨

  • @niroshini15
    @niroshini15 4 месяца назад

    🙏

  • @yohanKawinda-j8m
    @yohanKawinda-j8m 5 месяцев назад

    ❤❤

  • @gayananu1783
    @gayananu1783 4 месяца назад

    💐

  • @dpkarunarathne
    @dpkarunarathne 4 месяца назад

    Thank you doctor❤

  • @studionanayakkara-lr1ei
    @studionanayakkara-lr1ei 4 месяца назад

    Thanks sir

  • @sriyanisamaranayake9246
    @sriyanisamaranayake9246 День назад

    🙏❤️