Machan Rode nt2a condenser mic eken acoustic guitar record karaddi mic stand ekakda honda???? Boom arm ekakda???? Steinberg audio interface eka hondaida????
Mn gutar eka aragena thama dawas 5 giyeth na eth sir ge video balala balala sindu 2ka 3k dn gaha ganna puluwan e tharamata sir ge padam therenawa niyami sir digatama wade karagena ymu
ගිටාර් පාඩම් කියා දෙන වීඩියෝ කොතෙකුත් යු ටියබයේ කොතෙකුත් තිබුනත් මේ තරම් පැහැදිලිව විස්තර කරමින් ආධුනිකයින්ට තේරුම් කරදෙන වීඩියෝවක් නැති තරම් .මං දන්නවා ඔබේ පියා සමාජයේ උසස් තානාන්තර දරපු ඉතා නිහතමානී පද්ගලයෙක් . එතුමා තමයි මේ වීඩියෝව මට යොමු කරලා තිබුනෙ .ඔබ හරි පිලිවෙලකට සංගීතය ඉගෙන ගත්තු නිසා තමයි මේ විදියට පිලිවෙලින් එකින් එක පැහැදිලිව විස්තර කරන්න හැකියාව ලැබුනෙ . හරිම ලස්සනයි පුතේ . හදවතින්ම සුබ පැතුම් ❤️
Thank you ❤️🙏
මේ comment එක සෑහෙන්න වටිනව.....ඇත්තටම හරිම quality සහ පැහැදිලියි....මමත් guitar play කරන නිසා ඇත්තටම දන්නව වටිනකම....ඉදිරියටත් ඔබ දන්නා දැනුම share කරන්න....මගෙනුත් සුභපැතුම්....❤🎉💐
ඇත්තටම ආසා හිතෙනවා. සරළයි, පැහැදිලියි 😊
Guitar play කරන එක ගැන තියෙන උවමනාව දැන් උපරිමයි 👌
🙏❤️
සුපිරි පාඩමක්...මල්ලි සුපිරියක්❤❤❤
ඔයාගෙ පාඩම් හරිම පැහැදිලියි අයියේ ස්තූතියි.
සර්ගේ මේ ඉගැන්වීම් රටාව හරිම සරලයි...
තේරුම් ගන්නත් පහසුයි...
සර් නිසා කෝඩ් ලෙසියෙන් දැන් මාරු කරගන්න පුලුවන්...
බොහොම පිං ❤සර්❤❤❤
Jaya wewa
Thank you so much for your step-by-step explanation that everyone can understand better and follow accordingly.
Glad it was helpful!
පැහැදිලි ලෙසන් එකක් .ජය වේවා ...
❤️🙏
අනේ සර් හිරාන් තේනුවගෙ මන්දාරම් වැහි වැටෙනා song එකේ lession එකක් දෙන්නකෝ please😢 සර් කියල දෙන දේවල් හොදට තේරෙනවා ❤❤❤
❤️
your teaching is perfect and excellent.thank you so much .
Thank you so much brother.Today is the very first time I watched yourlesson. I hope to see the other lessons too from the biggining.
You are most welcome
බොහොම වටිනව.🙏🙏🙏
❤️🙏
Sweet and short thank you very much 🙏 ❤
You're welcome 😊
Understood .Thank you.
You are so welcome
❤❤❤❤supiriyata kiyadunna,thank machan...
❤️🙏
නියමයි අයියේ ඔයා කියලාදෙන දේ හොඅදට තෙරනේනවා
❤️🙏
Excellent Teaching
❤️🙏
GREAT GREAT
❤️🙏
හොදට තේරෙනව
❤️🙏
Superb. You teach very clearly. ❤
Pls explain easy codes ( 2 finfers).
Can we use easy codes for songs?
❤️ in basic chords there is 1 chords can play with 2 fingers better learn slow all the basic chords first before trying songs
Awesome. Thank you
You're welcome!
Thank you❤
You're welcome 😊
Tnk u sir🍂
Welcome
මට තියෙන ප්‍රශ්නේ අයියේ අපි strum කරන කොට කෝඩ්ස් වලට අදාල නැති strings වලටත් ප්ලේ වෙනවනේ එතකොට? ඵ් කියන්නේ අයියේ දැන් මුල්වර බෙිස් strings වලට play කරල දෙවෙනි වර යට strings වලට play කරන කොට ඒක ඒ chords වලට ආදාල strings නෙවෙයිනේ ඒක මට පැහැදිලි නැ?
❤❤❤කියලා දෙන පාඩම් නම් හොදට තේරෙනවා එත් පැක්ටිකල් හරියට එන්නේ නැහැනේ කාලයක් ඉදන් මම පාඩම් බලනවා. කොච්චර පැරැක්ටිස් කලත් රිද්මය කට එන්නේ නැහැ එපා වෙලා තියෙන්නේ ඒ නිසා❤❤❤❤
Kochchara kal karada ?
E tika iwasimen practice karanna step by step yanna me sirge mula idan lesson balanna hodata.ita passe goda.try karala balanna asa hithei😂
great job.thanks dir putha
Welcome 😊
Thank you
You're welcome
Thsnk you sir🌸
🙏❤️
😮Thanks❤❤❤
❤️
Onna mama sangeetwa sabscraes kala ❤❤❤❤❤
❤️🙏
Machan Rode nt2a condenser mic eken acoustic guitar record karaddi mic stand ekakda honda???? Boom arm ekakda???? Steinberg audio interface eka hondaida????
No idea bro nt1 eka use kara aulak na RUclips reviews balanna
Great lesson ❤️
Thank you! 😃
Mn gutar eka aragena thama dawas 5 giyeth na eth sir ge video balala balala sindu 2ka 3k dn gaha ganna puluwan e tharamata sir ge padam therenawa niyami sir digatama wade karagena ymu
❤️🙏
Good lesson
Thanks! 😃
kiyanna bari tharam hugak sthuthiiii🥺
❤
❤️
Ayye mm guitar eka play karanne anith peththa haravala oya kakula thiyan inna peththa udata thiya eka prashnayakda..string maru karala thiyenne mam play karana vidiyata fret brod eka dakunu atha huru mata.
Mula idan karanawanan right hand gahanna kohomada karath ath dekama purudu karanna one
Good
Thanks
හද සැලෙනා..ජය ශී ලගේ song lesson eka ona ayye ilagata.
❤️
Adath supiri
Ciao malli tutorial ekak denawada
Ela
Adare pawasala solo lesson plz 🙏🙏
❤️
Hi ! Can you do a tutorial on 'Awasan liyumai' by Sathish Perera ?
❤️
👌👌
❤️
Bro දැන් C40 Classical Guitar prize කොහොම වගෙ යනවද?
No idea in Sri Lankan bro search on google
Sir ස්ට්‍රම් පැටර්න් එකක ඩවුන් එකක් උඩ ඉදන්ම ගහල ඊලග ඩවුන් එක බාගෙක ඉදන් ගහද්දි D මේජර් වගේ කෝඩ් එකක පලවෙනි ඩවුන් එක උඩ ඉදන්ම ගහනවද
No.
Na bass notes walata play karanna mulin
@@SangeethRangana thnks sir❤️😍
අව්‍යාජව කියලා දෙනවා සර් Thank you subscribe karooooo we want more ❤❤❤
❤️
❤❤❤
❤️
👌💕💕💕💐💐
❤️🙏
Me ap eke link ek danna
👍❤
🙏❤️
මට තියෙන ප්‍රශ්නෙ අයියේ අපි දැන් strum කරන කොට chords වලට අදාල නැති strings වලටත් play වෙනවනේ එතකොට? ඒ කියන්නේ අයියේ මුලන් බේස් strings වලට play කරල දෙවනුව යට strings වලට play කරනකොට ඵ්ක ඒ chords වලට අදාල strings නෙවෙයිනේ එතන මට පැහැදිලි නැ
Chord eka allala eke bass strings walata play karala yata tika gahanna e okkoma chord eke notes
Niceee
Thanks 🤗
Hamara banawara song eke chord gennako
❤️
මුල් පාඩම් සොයා ගන්නේ කොහොමද?
Ayiye ane saragaye song eka lesson ekak danna
❤️
කසුන් කල්හාරගේ සඳ මිතුරි song එක් දෙන්න පුලුවන්ද
❤️
මතකයන් ඔබේ song eka plzz...🥺
❤️
Sir ikmanatama. whammy bar 1 wedaganna vidiyagena hariyata visthara ekka vedeo 1danna puluwannam obathumata. Mama denata a gena danne .mama hithanne lankawe godak Aya hariyata a gena danne .puluwannam Loku udawuwak..
❤️
කන්නාඩියකින් කිසිදවසක නැහැ මුහුන බලලා-Gypsis band එකේ සින්දුවට lead guitar lesson එකක් දෙන්න
❤️
mal madha hasa pidhena song eka play karanna widiha kiyala dennakooooooooooooooooooooooo
❤️
කෝඩ්ස් මාරු කරද්දී පැටලෙනව ඒකට මොනවද කරන්නෙ
Chords thawa practice karanna changes
පාඩම් නම් ඔක්කොම බලනව තාම පික් එක බැලන්ස් කර ගන්න බෑ🙁 අතින් තමා ප්ලේ කරන්නෙ නියපොත්තක් වවාගෙන
මමත් ඒකම තමා කරන්නේ බං පික් එකෙන් තාම ගහන්න බැ .බැලන්ස් නැ
Pick ekata huru wenna
Can you post a video on how Duvillen Vatsanu Tawara song is played? Sir ❤❤🎶🎸❤❤❤😊
❤️ will do
Thank you 😃❤
අයියේ ඔයා කරාමා වල නේද ඉන්නේ මට ඔයාව කන්ටැක්ට් කරගන්න පුලුවන් නම්බර් එකක් දෙන්න පුලුවන්ද ?
Jvc inne bro
@@SangeethRangana oyaghe class ekakata join wenna barida aiye
@@SangeethRangana oyaghe social media okkotama mama mg danma puluwannam balala reply ekak daanna
@@grantanmarketing4970 Wela na bro schedule full
@@SangeethRangana time ekak set karaganna bari weida oya danna wena kenekwa hari contact karala denna puluwannam loku deyak (sinhala kenek)
බාර් කෝඩ් ගහන්න බෑනේ 😪
Issarahata lessons yanna miss karagannathiwa
බාර් කෝඩි අමාරැයි
ඒවා අවසායද
Lesson issarahata karan yanna mula idan
සුපිරි පාඩමක්...මල්ලි සුපිරියක්❤❤❤
Tank you sir ......🎉
❤️🙏
Thanks👍
🙏❤️
❤
🙏❤️
❤❤❤❤
❤️🙏
Thanks ❤
You're welcome 😊
❤❤
❤
Thanks❤❤❤
You're welcome 😊