ගිටාර් බිංදුවේ සිට පාඩම් අංක 01 Guitar For The Begginers Easy methods 01

Поделиться
HTML-код
  • Опубликовано: 11 янв 2025

Комментарии •

  • @mlalith32
    @mlalith32 9 месяцев назад +10

    ඔයා කියල දෙන විදිහ මටත් හිතුන ගිටාර් එකක් අරගෙන හරි පුරුදු වෙන්න.
    බොහොම පිං , ඔබේ අනාගතය සුභ වේවා.

  • @jagathkumaranayaka1515
    @jagathkumaranayaka1515 9 месяцев назад +30

    ගිටාර් එකක් ප්ලේ කරන්න ගොඩක් කල් ඉඳලා ආසාවක් තියනවා. ඉගෙනගන්න අමාරුයි කියලා හිතන් හිටියේ. ඔයා හරි පැහැදිලිව ඉගෙන ගන්න ආස හිතෙන විදිහට කියලා දෙනව. ඔබ තුමාට ගොඩක් ස්තුතියි, ගොඩාක් පින්.

  • @kavindalalsjan
    @kavindalalsjan 2 месяца назад +35

    2024 බලන අය කෝ ❤🎉

  • @sajithchameera2908
    @sajithchameera2908 9 месяцев назад +16

    අද අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කෙ.
    මාත් ආසාවෙන් හිටියෙ සරලව ගිටාර් කියාදෙන වීඩියෝස් ටිකක් බලන්න.
    දිගටම බලන්න ඕන. පැහැදිලිව කියා දෙනවා. නියමයි 👌

    • @chinthanaranaweera3846
      @chinthanaranaweera3846  9 месяцев назад +1

      Niyamai brother 💜️💜️

    • @MilroyJay
      @MilroyJay 8 месяцев назад

      Very good lesson. Thank you very much brother. God bless you..

  • @mareeyajuly1932
    @mareeyajuly1932 11 месяцев назад +70

    ඔබට ගොඩාක් ස්තුතියි සර් මටත් බොක්ස් ගිටාර් එකක් තියෙනවා නමුත් මම ගිටාර් එකක් ප්ලේ කරන්න දන්නෙ නැහැ ඔබට ගොඩක් පින් ගිටාර් පිළිබඳව අවබෝධ කර දුන්නට ගොඩක් ආදරේ සර් ඔබට ජේසු පිහිටයි ❤

  • @SithumMadhusankha-wu9br
    @SithumMadhusankha-wu9br 9 месяцев назад +19

    ඔයාගෙ lessons බලලා lead part and full songs දැන් play කරනවා. පැහැදිලිව කියලා දෙනවා. කිසිම් ක්ලාස් එකකට යන්නෙ නෑ මන් ඔයාගෙ video බලලම තමා ඉගෙන ගත්තේ...thank you ❤

  • @hemachandrak-a8338
    @hemachandrak-a8338 8 месяцев назад +24

    ඔබට ගොඩක් ස්තුතියි .නොමිලේ
    මෙිවගේ මුල ඉදල කියල දෙන අය අඩුයි .
    ඔබතුමා කරන්නෙ ලොකු සසේවයක් .

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 8 месяцев назад +6

    හරිම වටිනා විඩියෝවක්...මමත් හරිම ආසයි..සන්ගීතයට සවන් දෙන්න..මම මීටපෙර ගීටාර් උගන්වන තැනකට ගියා..මෙලෝදෙයක් තේරුනෙ.පලවෙනි දවසෙම එපා උනා..වීඩියෝ එකක් බලලා..you tube ඕගන් ගහන හැටි ටිකක් පුරුදු උනා තනියම...key උඩ A,B,C,D අලවලා...ඇත්තටම අද අහම්බෙන් දැක්කෙ සර්ඝෙ මේ වීඩියෝ එක...මටත් පුරුදු වෙන්න ආස හිතුනා...ඇත්තටම සන්ගීතය විශ්ව භාෂාවක්..භාවනාවක්..රිදුණු සිත් සනසන ,තනිය,පාලුව මකන යහලුවෙක්..තනිව විනෝදය වියහැකි යහළුවෙක් වගෙයි...බොහොම ස්තුතීයි...

  • @georgedesilva1561
    @georgedesilva1561 9 месяцев назад +3

    ගොඩක් වටිනා දෙයක් , ඒ වගේම හැම දෙනෙක්ටම ඉගෙන ගන්න ලේසි ක්‍රම වෙදයකින් උගන්වන්න දක්ෂතම ගරුවරයෙක් .

  • @RuwanWickramasinghe-t7w
    @RuwanWickramasinghe-t7w 8 месяцев назад +6

    මමත් ගොඩක් ආසාවෙන් හිටියෙ ගිටාර් වාදනය කරන්න.. ඔබගේ වීඩියෝ අනුව දැන් මම පුහුනු වෙනව ගොඩක් ස්තුතියි ඔබ තුමාට

  • @Leowikz
    @Leowikz 9 месяцев назад +5

    ගොඩක් ස්තූතියි සර්...ලොකු උදව්ව්වක්...කියන දේවල් හොදට තේරෙනවා ♥️♥️♥️♥️

  • @DinaCreations
    @DinaCreations 2 месяца назад +4

    ගිටාර් දෙකක්ම තියෙනවා..මෙලෝ දෙයක් දන්නෑ හැබැයි ...සර් සරලව කියල දෙන විදිහට ඉගෙන ගන්න ආසා හිතුනා...කොහොම හරි ඉගෙන ගන්නවා සර් ඔබතුමාගෙ පිහිටෙන්...බුදුසරණයි ඔබතුමාට.

  • @Mallawaarachchi-xu6no
    @Mallawaarachchi-xu6no День назад

    හරිම පැහැදිලි යි ඔබට තෙරුවන් සරනයි

  • @PrajaPrinceLal
    @PrajaPrinceLal 3 месяца назад +4

    ගුරුවරුන් අතර ඔබ හොද මිනිසෙක් ❤

  • @AshokaAshoka-e6t
    @AshokaAshoka-e6t 2 месяца назад +1

    සර් මම ඔබතුමාගෙ ගිටාර් පාඩම් අංක 1 සිටම බලමින් ඉගනගන්නව මම හරි ආසයි ගිටාර්වාදනයට ඔබතුමා සරලවම කියාදෙන විදියට මම පුහුණුවෙනව ස්තූතියි සර්

  • @kumudinirathnayake2023
    @kumudinirathnayake2023 8 месяцев назад +11

    හරිම වටිනා පාඩමක්..මමත් ආසයි 🎸 එකට.මුල සිටම යන පාඩමක් නිසා උත්සාහ කරන්න පුළුවන් ..බොහොම ස්තුතියි .

  • @Fm-dm9mc
    @Fm-dm9mc 2 месяца назад +2

    ස්තුතියි මහත්මයා.මම ගායන ශිල්පියෙක් සංගීත කන්ඩායමක.අදයි මම ගිටාර් පුහුනුවට අත් පොත තිබ්බෙ.දවසක හොඳ ප්ලෙයර් කෙනෙක් වෙන්න ආසයි..ඔබතුමා ඒකට හොඳ ගුරුවරයෙක් වේවි කියල විශ්වාසයි..🙏❤️

  • @PradeepNishanka-g4k
    @PradeepNishanka-g4k 4 месяца назад +3

    ගොඩක් ස්තුතියි සර් මමත් පලවෙනි පාරට තාම ගිටාර් වාදනය කරන්නේ සර්ගෙ පාඩම හරිම පැහැදිලියි 👍👍👍ජයෙන් ජයම වේවා 🙏

  • @nishapaul387
    @nishapaul387 9 месяцев назад +4

    I would love to learn guitar hold my life, it’s a dream. I tried too several times to learn is unsuccess, but this lesson is really helpful for me. I will go through with you, thank you so much. God bless you

  • @chamarasadakalum760
    @chamarasadakalum760 Месяц назад +1

    ලස්සනයි පැහැදිලියි

  • @samithlakshan814
    @samithlakshan814 4 месяца назад +2

    සර් ගේ වීඩියෝ එක ඊයෙදැක්කේ ගෙනව අද ගිටර් එකක් මාත් එකතු වෙනවා ❤

  • @geesanethmini1555
    @geesanethmini1555 Месяц назад

    ගොඩාක් ස්තුති ඔබ තුමාට

  • @SamanDias-j2m
    @SamanDias-j2m 9 месяцев назад +3

    ස්තූතියි ඔබට. වටිනා පැහැදිලි කිරීමක්.

  • @GayanKarawita-mu8nv
    @GayanKarawita-mu8nv 6 месяцев назад +1

    අහම්බෙන් දැක්ක අහම්බෙන් දකින්න ලැබෙන ඉතාමත් කලාතුරකින් ගිටාර් වදනය කියන දේට කෙනෙක්තුල ආසවක් ඇති කරවන්න පුලුවන් ගුරුවරයෙක් මෙසේ දැකීම මා ලද බාග්‍යක් කියල මම හිතනව. මෙතුමාගේ මේ චැනල් එක දිනෙන් දින උපරිමේ දක්වා වැජබේවා කියන පැතුම වගේම මං ඔබෙන් දෙයක් ඉල්ලනව. මේවගේ වසනාවන්ත නිහතමානී මිනිස්සු හරි අඩුයි මේ චැනල් එකට උබපරිම සාදාරණයක් කරන්න. ස්‍තූතී.. ඔබට බෙහෙවින්ම ස්තූතී සර්..💞💞🤙👍👍🙏🙏🙏

  • @pradeepwijekoon6814
    @pradeepwijekoon6814 8 месяцев назад +1

    ගොඩක් වටින පාඩමක් ස්තුතියි ඔබට

  • @diyamanthirathnayake8877
    @diyamanthirathnayake8877 9 месяцев назад +3

    Thank you so much and appreciate it. This is very very clear and anyone can learn from these.

  • @manjulaudakadage2854
    @manjulaudakadage2854 8 месяцев назад +3

    ගිටාර් වාදනය වගෙම ලස්සනයි කියාදෙන විදිහත්

  • @KumuduPriyankara-v7w
    @KumuduPriyankara-v7w 8 месяцев назад

    නිහතමානී ඔබ‍ට ගොඩක් ස්තුතියි බුදුසරණයි ඔබ‍ට

  • @GayanAsanka-ix4ym
    @GayanAsanka-ix4ym 4 месяца назад +3

    Patta teaching 👍👍👍👍

  • @jagathsamarakon-um9cv
    @jagathsamarakon-um9cv 7 месяцев назад +1

    ඔබතුමාට ගොඩක් ස්තුතියි

  • @krishanthap.g6309
    @krishanthap.g6309 6 месяцев назад

    ඉතා වටිනා වැඩසටහනක්... බුදුසරණයි!!! ස්තූතියි ❤❤❤🙏🙏🙏

  • @prasannasenarathna1879
    @prasannasenarathna1879 5 месяцев назад

    සර් උගන්නවන විදිහ හරිම පැහැදිලි...සර්ට බුදුසරණයි !❤😊

  • @manjulafernando611
    @manjulafernando611 10 месяцев назад +2

    ගොඩක් ස්තුති පාඩම පැහැදිලි

  • @සංධ්වනි
    @සංධ්වනි 7 месяцев назад +10

    අද අහම්බෙන් මේ විඩියෝව දැක්කා ඉතා හොදයි ඔබගේ පැහැදිලි කිරිම❤❤

  • @apemusicsamansset4samansse261
    @apemusicsamansset4samansse261 7 месяцев назад +1

    හරි පැහැදියි.ගොඩාක් ස්තුතියි

  • @RanjithPerera-rx2gr
    @RanjithPerera-rx2gr 28 дней назад

    Thank u for nice lesson

  • @GayaniIndika-ye7pp
    @GayaniIndika-ye7pp 8 месяцев назад +1

    හරිම වටින වීඩියෝවක්

  • @DeepikaGanegoda
    @DeepikaGanegoda 2 месяца назад +3

    Thank you sir 😊😊😊

  • @WasanthaWeerasooriya-rq5sj
    @WasanthaWeerasooriya-rq5sj Месяц назад

    Good job sir thank you

  • @anthonyperera8295
    @anthonyperera8295 7 месяцев назад +1

    It's very useful very great lesson thank you very much

  • @ranudiamaya2815
    @ranudiamaya2815 9 месяцев назад +2

    බොහොම ස්තුතියි 😊

  • @wijithabandara-uc2cu
    @wijithabandara-uc2cu 8 месяцев назад

    ගොඩාක් ස්තුතියි ඔබට , ගිටාර් ඉගෙනගන්න ආස අය ගොඩාක් ඇති , 🙏🙏

  • @Supun-fq4ss
    @Supun-fq4ss 9 месяцев назад +1

    සුපිරි අයියෙ දිගටම ඔනි ඇ

  • @shaddamangalika2869
    @shaddamangalika2869 9 месяцев назад +1

    හරීම පැහැදිලියි ස්තුතියි සර්

  • @pasantharakapasantharaka8750
    @pasantharakapasantharaka8750 9 месяцев назад +2

    Sirta godak ස්තුති ❤

  • @pasantharakapasantharaka8750
    @pasantharakapasantharaka8750 9 месяцев назад +3

    Sirge gitar panthiyanam maru ❤

  • @Kasunlakshan9
    @Kasunlakshan9 11 месяцев назад +3

    ගොඩක් ස්තූතියි සහෝදරයා.... 💚💛❤️
    තෙරුවන් සරණයි ....!!! ☸️

  • @NuwanKumara-dz8gt
    @NuwanKumara-dz8gt 9 месяцев назад +1

    ගොඩාක් වටිනවා. ස්තුතියි සර්

  • @milaniuresha-on6en
    @milaniuresha-on6en 17 дней назад +1

    Harima pehediliwa kiyala denawa thank you sir

  • @DilsharaGamage-v6x
    @DilsharaGamage-v6x Месяц назад

    Good 👍

  • @renuwijayasiri2422
    @renuwijayasiri2422 8 месяцев назад +1

    I watched the lesson today. Will practice. Thank you !

  • @kamaliyanvlogs4377
    @kamaliyanvlogs4377 9 месяцев назад +2

    Excellent teaching. Thank you...💐

  • @NandanaNandana-zp1dg
    @NandanaNandana-zp1dg 7 месяцев назад

    Very nice...
    Your explanation is simple and easy to fellow...

  • @dananjayamMadushanka
    @dananjayamMadushanka 7 месяцев назад

    ගොඩක් ස්තූතියි සර් පැහැදිලි ව ම කියල දෙනව ❤❤දිගටම කරන්න සර් 🙏🙏🙏🙏

  • @HasanjayaNimsara
    @HasanjayaNimsara 8 месяцев назад +1

    Godaak thanks sir oya kiyala dena vidiha godaak lassanai

  • @sampathperera5953
    @sampathperera5953 9 месяцев назад +1

    හරිම වටිනවා ස්තූතියි!...අඛන්ඩ වැඩසටහනක් ලෙස කරඨන්න

  • @chandrawijeyaratna9790
    @chandrawijeyaratna9790 9 месяцев назад +1

    Thank you putha even I like to lernen you teach so meaningly your blessed teacher god bless you putha

  • @milaniuresha-on6en
    @milaniuresha-on6en 17 дней назад +1

    Hoya hoya hitapu vedio tikak ❤❤❤

  • @Mparadox-ku9eu
    @Mparadox-ku9eu 3 месяца назад +3

    අද guitar එක ගත්තේ . මෙ channel එකෙන්. පුරැදු වෙන්නේ. Thanks sir

  • @ranithakannangara5782
    @ranithakannangara5782 8 месяцев назад +1

    Good teaching

  • @salidusadunlakshan
    @salidusadunlakshan 9 месяцев назад +1

    වීඩියෝ එක ඉතාමත් වටිනවා නියමයි❤️👍

  • @SumithraGamage-l9g
    @SumithraGamage-l9g 9 месяцев назад +1

    සුපිරියක් සහෝ

  • @PushpakumaraBasnayaka
    @PushpakumaraBasnayaka 10 месяцев назад +1

    ස්තුතියි ඔබතුමාට

  • @SudathVidanagamage
    @SudathVidanagamage 3 месяца назад

    Superb.

  • @nandanihemalatha1661
    @nandanihemalatha1661 Год назад +1

    ගොඩක් හොඳ වැඩක් සර් බුදුසරණයි 🎉

  • @mariewarnakula1647
    @mariewarnakula1647 2 месяца назад

    Thanks sir mama auridu 20kalin gitar aka purudu una kanak ada godak dawal amatakai dan mata ayat practis karanna asahituna nisa mata hasben gitar akak ganat dunna dan mama sir gan igana gannawa thanks sir 🎉🎉🎉🎉🎉❤

  • @KumaraWasantha-h7u
    @KumaraWasantha-h7u 9 месяцев назад +1

    සුපිරි

  • @maureendesilva3977
    @maureendesilva3977 8 месяцев назад +1

    Well explained. Thanks

  • @tiranijayasekera3801
    @tiranijayasekera3801 9 месяцев назад +1

    ස්තුතියි ඔබට

  • @anurawijesingha4563
    @anurawijesingha4563 9 месяцев назад +1

    ජයවේවා ❤❤❤

  • @MrNuwan2007
    @MrNuwan2007 6 месяцев назад +1

    Niyamai❤

  • @timeisruning1896
    @timeisruning1896 9 месяцев назад +1

    Wow nice teaching

  • @Vinuvaboy
    @Vinuvaboy 3 месяца назад +3

    ගිටාර් එකක් තිබුනට ගහන්න දන්නේ නැ එත් සර්ගෙන් ඉගෙන ගන්න එක තේරෙනවා තැනුක්යු සර් 😊😊😊❤

  • @lifecanada5203
    @lifecanada5203 7 месяцев назад +1

    Excellent I am looking for this kind of chanel for long time for my kids thanks appreciate your effort ❤

  • @rasiedirisinghe8283
    @rasiedirisinghe8283 10 месяцев назад +1

    Thank you. Hodata pehediliwa uganwanawata ❤❤❤

  • @prasannakumaraherath3150
    @prasannakumaraherath3150 8 месяцев назад +1

    ගොඩාක් වටිනවා සර් 🙏🙏🙏

  • @SisiraKumara-px1oe
    @SisiraKumara-px1oe 9 месяцев назад +2

    ගොඩක් ස්තූතියි ඔබට සර් 😍😍😍

  • @lssothiriadou4752
    @lssothiriadou4752 8 месяцев назад +1

    ithama watina vedeo ekak.mata 62 yrs wenawa.eth math ashwen baluwa...digafama balanna hithagena innawa.thank u

  • @chitradharmaratne7749
    @chitradharmaratne7749 8 месяцев назад

    Aththatama hari watinawa
    Obata hodakthanks

  • @priyankaraperera9804
    @priyankaraperera9804 Год назад +1

    Best lessons for begginers thank you sir

  • @hiranfernand
    @hiranfernand 8 месяцев назад +1

    Nicely explained

  • @malinthaify
    @malinthaify 9 месяцев назад +1

    Niyamai yalu...hodatama therenna kiyala denawa....

  • @SenaRathna-m1f
    @SenaRathna-m1f 6 месяцев назад +1

    Thank you so much sir.

  • @nilanthaniroshan8327
    @nilanthaniroshan8327 9 месяцев назад +1

    නියමයි

  • @achiscarvideos
    @achiscarvideos Год назад +1

    you are a good teacher. Everyone can not explain and teach like this even though they are expert in music.Good luck for everything you do and Thank you so much for the great service

  • @samithlakshan814
    @samithlakshan814 4 месяца назад

    අද දැක්කේ සර් ගේ වීඩියෝ එක මාත් එකක් ගන්නවා ලගදීම මාත් වැඩේට සෙට් වෙනවා දිගටම වීඩියෝ දාන්න සර්❤

  • @HUAWEIYPro-dv9vz
    @HUAWEIYPro-dv9vz 8 месяцев назад +1

    බොහොම ස්තූතියි

  • @RumeshDilmantha
    @RumeshDilmantha 8 месяцев назад +1

    පට්ටම වටිනවා පැයක් දික් උනත් කමක් නෑ ඉගනගන්න ආසයි ගිටාර් එකත් නැතුවත් මම මේ වීඩියෝ බලන්නෙ එකක් ගන්නකම් 😊

  • @roseannefernando5220
    @roseannefernando5220 7 месяцев назад +2

    Thank you ☺️

  • @asankamanoj-f3z
    @asankamanoj-f3z 8 месяцев назад +1

    marama watinawa....bohom pin obata....

  • @KanchanaRps
    @KanchanaRps 9 месяцев назад +1

    නියමයි සර් හොඳට තේරුම් ගියා සර්ට ගොඩාක් පින් ❤❤❤

  • @ranjithweerasinghe6839
    @ranjithweerasinghe6839 8 месяцев назад +1

    ගොඩක් ස්තුති සර්

  • @neethasa1429
    @neethasa1429 Месяц назад +1

    Thanks so much sir🌷👏👏👏🌷

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig 7 месяцев назад +1

    ⚘⚘⚘Godak sthuti obatumata⚘

  • @nihalsiriwardane14
    @nihalsiriwardane14 9 месяцев назад +1

    Super brother i am so interesting from melbourne thanks

  • @DayaniRanathunga-mf8nu
    @DayaniRanathunga-mf8nu 8 месяцев назад +1

    Thanks puthaa

  • @JanukaDilan
    @JanukaDilan 6 месяцев назад

    Thank you asawak athi una purudu wenna

  • @chandimaperera6458
    @chandimaperera6458 7 месяцев назад +1

    Godak sthuthi obata...❤️❤️

  • @sujeeeamarasinghe3908
    @sujeeeamarasinghe3908 7 месяцев назад +1

    Niyamai etthatama watinawa ❤❤❤

  • @SisilaKumara-y9q
    @SisilaKumara-y9q 9 месяцев назад +1

    Thank you very much. ❤