අනේ හාමුදුරුවනේ බේරලා දෙන්න , සංගීත් විජේසූරිය මිනුවන්ගොඩ ශාලාවේ වැඳ වැටෙයි|පව් කැත වැඩ නම් එපා අනුර

Поделиться
HTML-код
  • Опубликовано: 4 янв 2025

Комментарии • 754

  • @gimhankavi2176
    @gimhankavi2176 Год назад +21

    හොද කතාවක් සංගිත් ඔබට ජයශිු..අපි දිනනවා එක අනිවාරයයි.....

  • @janakawathugedara5979
    @janakawathugedara5979 Год назад +175

    🌷😍👍✊මාලිමාවට ජය..රටට ජය.

    • @ricardoperera9880
      @ricardoperera9880 Год назад +3

      මේ රට මෙහෙමවත් අමාරුවෙන් ඇදගෙන යන්න සහයෝගය දෙන බවුද්ධ අන්තවාදීන්ට සහ බවුද්ධ අන්තවාදී හාමුදුරුවන්ට විශේෂයෙන්ම ස්තූතියි! බයියන්ගේ මෝඩ දේශය.

  • @marlonudala141
    @marlonudala141 Год назад +85

    සන්ගීත්ගේ කතාව තමයි මගේ කතාවත් . රටේ කතාවත් මේකම වියයුතුයි . ආදරෙයි සන්ගීත් ❤❤❤❤❤❤❤❤❤

  • @akfo5397
    @akfo5397 Год назад +141

    අර්ථවත් කතාවක්. අපේක්ෂිත පාලක පාලිත සැවෝටම ටොක්කක්. මේ ටික හොඳටම ඇහුවොත් රටම ගොඩ..

    • @ricardoperera9880
      @ricardoperera9880 Год назад

      මේ රට මෙහෙමවත් අමාරුවෙන් ඇදගෙන යන්න සහයෝගය දෙන බවුද්ධ අන්තවාදීන්ට සහ බවුද්ධ අන්තවාදී හාමුදුරුවන්ට විශේෂයෙන්ම ස්තූතියි! බයියන්ගේ මෝඩ දේශය.

  • @upulnissankaun
    @upulnissankaun Год назад +251

    මාලිමාවට චන්දෙ දෙන අය ලයික් එකක් දාගන යන්න.. ❤❤❤❤ ලංකාවට ජය....

    • @chandralathajayatilaka7214
      @chandralathajayatilaka7214 4 месяца назад

      මම.J.v.p.අරටුවක් ඒත් ඉන්නෙ රටක චන්ද ය කොහොමද දෙන්නෙ පුලුවන් අයට චන්දෙ දීල මාලිමාව දිනවන්න . දෙව් පිහිටයි.

  • @prasannapreyantha5149
    @prasannapreyantha5149 Год назад +101

    හදවතටම දනුනා සන්ගිත් සහොදරයා 🙏🙏

  • @berty370
    @berty370 Год назад +35

    මල්ලි මම හරිම සංතෝසයි ඔයා වගේ කෙනෙක්ට මෙහෙම හයියක් ලැබුන එක ගැන.

  • @divinejourney-official50
    @divinejourney-official50 Год назад +13

    ඒ කතාව හරීම අව්‍යාජයි ,,,,,,,,,,,, හදවතින්ම කල කතාවක් ,,Hats off 💕🌸🌼👍👍👍🌸🌸🌸💜💕🌼🌼✅✅💕🌸

  • @sankabuddik8108
    @sankabuddik8108 Год назад +27

    අනිවා මේ පර රට හදන්න පෙරට එමු.අපිත් මේ පාර වෙනසට එක්කවෙනවා. ඡයෙන් ජය....සහෝදරයා

  • @sampathwijayasinghe5977
    @sampathwijayasinghe5977 Год назад +110

    මගේ වයස අවුරුදු 45ක් .රට බේරගන්න දෙන පලවෙනි චන්දය මේපාර මාලිමාවට අනිවාර්යයෙන්ම දෙනවා,,,,,

    • @gayanchanaka4626
      @gayanchanaka4626 11 месяцев назад

      Kalin gotata neda dunne😂😂😂😂

    • @YamunaPushpakanthi
      @YamunaPushpakanthi 6 месяцев назад

      Malimawata.jayawewa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 2:40

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 4 месяца назад

      මෙගොල්ලන්ට ජන්දෙ දෙන වට වැඩිය හොඳයි මැර බල්ලෙකුට ජන්දෙදෙනඑක
      71 88 22 රට ගිනිතියපු උන් ගිනි තැබීමෙ විශේෂක්ඤයෝ
      කිසිම නායකයකුට වැඩක්කරන්න දුන්නැ හැමදාම වාහනවලට පාර අවහිර කරමින් පෙලපාලි කඳුලුගෑස්
      මෙ ගොල්ලො බෝධිසත්වයො නොවෙයි මමනම් එකෙකුටවත් ජන්දෙ දෙන්නැ

  • @vijayakumaraya1866
    @vijayakumaraya1866 Год назад +46

    අඬවන්න එපා බං අපිව මෙහෙම. මට නම් හුඟක් වෙහෙසයි. මේ හැතිකරේ එලවන්න පුලුවන් දෙයක් කරපල්ලා. මුංව එලවන්න උඹලා කරන ඕනෙම දේකට මං එකඟයි.

  • @manelmorris4785
    @manelmorris4785 Год назад +43

    සංගිත් සංගිතයක් වැනි ඔබගෙ වචන හරි ආදරණියයි .ජාතික ජනබලවේ‍ගයට ජය වේ‍වා .ම්‍නුවන්ගොඩ ආදරණිය ජනතාවනි අපගෙ උත්තමාචාරය.🧭❎

  • @suumudupriyangi2695
    @suumudupriyangi2695 Год назад +88

    මාලිමාවට.ජය.අපේමවු.රට.ගොඩගන්නට.අනුර.මැතිදුන්ට.ඝහ.අනෙකුත්.ඝියලුමාලිමාවෙි.නිලදාරින්ට.ශක්තිය.විශ්වයේ.අශිර්වාදය.ලැබෙිවා.ජයෙන්ජයමවෙිවා👍👋👋💪💐

  • @nuwanperera8140
    @nuwanperera8140 Год назад +57

    ඉස්සරල්ලම මේ ලන්කාවෙ දවසගානේ කරන හොරකම නතර කරමු 👍👍👍

    • @somaweerasinghe7377
      @somaweerasinghe7377 Год назад +1

      මාතරටත් එන්න සැවෝම ළඟදීම.......

    • @roshanjayaweera7860
      @roshanjayaweera7860 Год назад

      අනිවාර්යයෙන්ම පක්ෂ වල පාට නම් වෙනස් උනාට ඒකෙ ඉන්න හොරු වෙනස් වෙන්නෙ නෑ..

  • @lasithaminith8584
    @lasithaminith8584 Год назад +9

    සංග්‍රීත් කියන්න ඇත්ත... අපිට තියෙන එකම බලාපොරොත්තු ව ජයවේවා

  • @magretpremalatha1581
    @magretpremalatha1581 Год назад +98

    ලෝකෙන් උතුම් රට ලංකාවයි. මතකනේ අතීතේ. මේක මතක තියාගෙන චන්දෙ දෙන්න. සංගීත(sangeeth) නියම කතාව
    ජයවේවා!👍👍👍👍👍👍👍

    • @roshanjayaweera7860
      @roshanjayaweera7860 Год назад

      ඒ දවස්වල කලු ජුලියකුත් තිබ්බා නේ..😂😂

  • @sarathw5740
    @sarathw5740 Год назад +15

    හොඳම සහ වඩාත්ම අව්‍යාජ ප්‍රසිද්ධ කථාව. නිකායේ සියලුම බෙදීම් අහෝසි කළ යුතුයි!The best and most genuine public speech. All Nikaya divisions should be abolished!

    • @milroycosta1156
      @milroycosta1156 Год назад

      පන්සිල් රකින වනම් හොඳ ටම ඇති . බලමු.

  • @sunildewundarage4229
    @sunildewundarage4229 Год назад +230

    අපිටත් ඕන අනුර ව රජකරවන්න නෙවෙයි .අපිට ඕන ලස්සන නිවහල් රටක්.ඒනිසානෙ අපි මාලිමාව තෝරා ගත්තෙ .

    • @ricardoperera9880
      @ricardoperera9880 Год назад +2

      මේ රට මෙහෙමවත් අමාරුවෙන් ඇදගෙන යන්න සහයෝගය දෙන බවුද්ධ අන්තවාදීන්ට සහ බවුද්ධ අන්තවාදී හාමුදුරුවන්ට විශේෂයෙන්ම ස්තූතියි! බයියන්ගේ මෝඩ දේශය.

    • @chamindikumara1102
      @chamindikumara1102 Год назад

      Aniwaryenma

    • @nirmalarathnayakarathnayak6496
      @nirmalarathnayakarathnayak6496 Год назад

      ස්තුතියි 🌹🌹🌹🌹🌹

    • @nirmalarathnayakarathnayak6496
      @nirmalarathnayakarathnayak6496 Год назад +1

      ජයවේවා ජයවේවා ජයවේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @kalyanirohini1738
      @kalyanirohini1738 Год назад

      අනිවාර්යයෙන්ම

  • @indrajithupul6395
    @indrajithupul6395 Год назад +12

    ජය වෙවා සන්ගිත් මරු .ජය නියතයි 👍👍👍

  • @handycom5569
    @handycom5569 Год назад +12

    Supiri kiyaman tikak... Jayawewa.

  • @nuwanperera8140
    @nuwanperera8140 Год назад +75

    සුපිරි උබ සුපිරි ..සන්ගීත් ..respect ..❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏👍👍👍👍

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs 4 месяца назад +6

    දරැවන් වෙනුවෙන් රටක් වෙනුවෙන් නියම වෙනසට,කෝටියෙ පෝලිමේ ඵකරෑනේ,උඩටම🎉🎉🎉

  • @අවලස්සනලාංකිකයෝ

    සංගීත් විජේසූරිය ෆුල් ටයිම් ජ වී පී එකට ජොයින් වෙලා දේශපාලනයට ආවත් කමක්
    නෑ

  • @Basuxditzcricket
    @Basuxditzcricket 4 месяца назад +3

    හදවතටම කතා කරපු ඔබට ස්තුති කදුලු වැටෙන්න කියපු සුපිරි කතාව.කාලේකින් මිනිස්සු අවදි කලා ගායනයෙන් නෙමෙයි කතාවෙන් ❤❤🌹

  • @sarathsarathparanawithana39
    @sarathsarathparanawithana39 Год назад +104

    අනිවාර්යයෙන්ම අපි මේ පාර දිනනවමෙයි♥️

  • @buddhikachamaraBC
    @buddhikachamaraBC Год назад +16

    අපිට කියන්න ඕන දේ කෙලින්ම කියනව. ජය වේවා!

  • @sriyahettiarachchi1444
    @sriyahettiarachchi1444 Год назад +6

    අනන්ත බුදුගුණ බලයෙන් ජයවේවා

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 Год назад +38

    සුන්දර නිහතමානී මිනිසෙක්

  • @inshallah1234
    @inshallah1234 Год назад +19

    නියම බෞද්ධයා ❤

  • @nalindisanayaka6220
    @nalindisanayaka6220 Год назад +97

    ජාතික ජන බලවේගය පමනයි එකම විසදුම .

  • @roshanbandara839
    @roshanbandara839 Год назад +20

    නියමයි සංගීත් npp ජයවේවා

  • @BuddikaKumara-to3yz
    @BuddikaKumara-to3yz 4 месяца назад +1

    අදකාලේ අහාපු හොදම කතාව ❤❤❤හොද අදරණිය අම්මා කෙනෙක්ගෙ හොද පුතෙක් respect ❤❤❤🎉🏆️💫

  • @varuniranatunga1457
    @varuniranatunga1457 Год назад +31

    ජයවේවා

  • @12nilantha78
    @12nilantha78 Год назад +33

    හැමදාම..වචනාර්ථයෙන්ම කළාකරැවෙක් වුන.. ආදරණීය සංගීත්,...... උඹ , සංගීතයන්මැයි .. සහෝදරයා

  • @pushpithanayanajith1037
    @pushpithanayanajith1037 Год назад +10

    නලා කාරයො අතර කොන්ද තියන කලාකාරයෙක්

  • @sanjayarathnayaka8087
    @sanjayarathnayaka8087 Год назад +40

    පට්ට බං...👍

  • @isanthaekanayaka3461
    @isanthaekanayaka3461 Год назад +50

    🧭🧭🧭 ජයෙන් ජයම අත්වේවා

  • @mirandilshan8614
    @mirandilshan8614 Год назад +19

    සංගීත් හදවතට කතා කරේ , ආඩම්බරයී සහෝදරයා ඔබ ගැන ❤️🔥🔥🔥🔥

  • @maheshmethsiri5282
    @maheshmethsiri5282 Год назад +24

    ජයවේවා අපි මාලිමාවට

  • @iroshaniiroshani4012
    @iroshaniiroshani4012 Год назад +2

    මට ගොඩක් පින් නො වගේ දේවල් හෙළි කිරීම ගැන

  • @neshishanaya9263
    @neshishanaya9263 Год назад +22

    තුප්පහි දේසපාලුවෝ තුරන් වෙන්නම ඕන. මාලිමාවට බලය දීල රට ගොඩනගමු. ජයවේවා

  • @hmnilanthiheratha5772
    @hmnilanthiheratha5772 Год назад +46

    ජය වේවා NPP ❤️

  • @indikapeterz1508
    @indikapeterz1508 Год назад +3

    අනුර සහෝදරයා,,අපි ගෝටාගැන හිතපු විදියයි ගෝටා අපට කරපු විදියමයි නැවත වෙන්න දෙන්නෙපා.රටේ එවුන් මැරෙයි.නිකන් නෙවෙයි.මරාගෙන මැරෙයි

  • @geethasamaranayake277
    @geethasamaranayake277 Год назад +33

    වටිනා කතාවක් ජයවේවා

  • @samanthasamantha7552
    @samanthasamantha7552 Год назад +2

    🇱🇰ස්තුතියි සංගීත් 💖 👉 npp 🇱🇰 🇱🇰ජයවේවා 🇱🇰

  • @ranasinhakmtmranasinha1100
    @ranasinhakmtmranasinha1100 Год назад +3

    ජයවේවා ජයවේවා ජයවේවා

  • @mudaligemudali2944
    @mudaligemudali2944 Год назад +80

    අනෙකාගේ දුක දැනෙනා රටෙි පුරවැසි කලාකරුවන් ....

  • @saifudeendawood6991
    @saifudeendawood6991 Год назад +21

    My Brother Sangeeth,
    You made a heart felt speech and gave a good advice to Mr. Anura and his trusted and selected members of NPP. Let the majority give heed to your advices including the clergies and make our country less diffucult to live for All.
    Thanks once again

  • @sagarasenanayake9361
    @sagarasenanayake9361 Год назад +20

    සහතික ඇත්ත රාජපක්ෂ ගෙරි වසල බල්ලෝ බෞද්ධ ධර්මය සහ රටම විනාස කලා.. හාමුදුරුවෝ විනාස කලා

  • @darshanawijerathna9226
    @darshanawijerathna9226 Год назад +1

    නිවහල් සිතුවිලි මවනා සිතත් උදාරයි

  • @kumarikumari-ok4kt
    @kumarikumari-ok4kt Месяц назад

    මෙයානමි...මාරම අාදරණිය... චරිතයක්...සිංදු විතරක් නොවෙයි...කතාවත් හරිම..ලස්සනයි...අදරණියයි💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @herathchandra4082
    @herathchandra4082 Год назад +6

    සහතික ඇත්ත👍👌💪👏👏👏

  • @d.b.rohini1049
    @d.b.rohini1049 4 месяца назад

    කතාව මරු ඔබට ස්තුති මාලිමාවට ජය

  • @kwaaa387
    @kwaaa387 Год назад +9

    Ela sangeeth.ela.niyamai.goda damu කොහොමහරි .hadamu ape rata. hoda දිසාවට harawamu.

  • @donudumullage9538
    @donudumullage9538 Год назад +10

    ජයවෙවා

  • @PrasadFernando-yd5dv
    @PrasadFernando-yd5dv 4 месяца назад +1

    මේක දිනන්නම ඕනා මැච් එකක් සහෝදරයා මාලිමාවට අපේ රටට ජය💪💪💪

  • @vijitharajarathna693
    @vijitharajarathna693 Год назад +14

    මිනුවන්ගොඩ අප්‍රසන්න ranathunga පැහැදිලිවම පෙනෙනවා නේද මිනුවන්ගොඩට ආ ජන ගඟ මිනුවන්ගොඩ උගත් බුද්ධිමත් ජනතාව එකම තැනකට රොද බැඳ ඇත්තේ රට විනාශ කරපු කම්බා හොරුන් එළවා දැමීමට දැන් කාලය එළඹී ඇති බව කියාපෑම සදහායි මිනුවන්ගොඩ උගත් බුද්ධිමත් ජනතාවට ජය ජයෙන් ජයම වේවා ජාතික ජන බලවේගයට ජයෙන් ජයම වේවා

  • @iranirathugama2502
    @iranirathugama2502 Год назад +5

    සංගීතයත්ගෙ කථාව නියමයි
    කෙලින්ම කියන්න අවශයදේ අවශයතැනදි කිව්වා

  • @srimaligunapala5048
    @srimaligunapala5048 Год назад +4

    ඇත්තටම ඇත්ත කිව්වා නියම විදිහට ලංකාවේ මිනිස්සු දැන්වත් මොළය පාවිච්චි කරලා ඡන්දය maalimaavata දෙන්න

  • @ovinyarathnayake9551
    @ovinyarathnayake9551 Год назад +27

    සංගීත් අය්යේ පට්ට..

  • @kapilakumara2096
    @kapilakumara2096 Год назад +17

    නියමයි.

  • @nadikanarayana9607
    @nadikanarayana9607 Год назад +5

    Jayawewa NPP

  • @WaSanda-n8w
    @WaSanda-n8w Год назад +1

    සංගීත් වගේ රටට හොද හෙටක් උදාවෙනවට කැමති කලාකාරයෝ ක්‍රීඩකයෝ වගේ හැමෝම එකතු වෙන්න ඕන.කලින් ආණ්ඩුවලට කඩේ ගියපු හැමෝටමත් තමන් කරපු වැරදි හදාගන්න හොද අවස්ථාවක් මේක.

  • @merilkurera7815
    @merilkurera7815 Год назад +18

    කවුරු හරි මේ වගේ කියන්න ඕනා සංගීත් මෙහෙම හරි...මහ ජනතාවට දැන්වත් තේරුම් යන්න ඕනා...

  • @sandeepakodithuwakku2618
    @sandeepakodithuwakku2618 Год назад +4

    මරු ඒක ❤️

  • @senaniabeynayake2596
    @senaniabeynayake2596 Год назад +47

    අපිට tax ගහනවා අපි ගෙවන්නම් බ්‍රෝඅපිට ඔයාල ඒකෙන් කරන්නෙ මොකක්ද කියලා දන්නවනම්.මේ හොරුන්ට දෙන්න බැ මාර දුකයි පඩිය දැක්කාම.

    • @Dprasanna1430
      @Dprasanna1430 Год назад

      ගෙවන බදු ගැන කතා කරන්න ඔනෙ ..මුන් අපෙ බදුමුදල් හොරකන වා .. ජපානය ජනතාව ගෙවන බදු මුදල් ගැන විවේචන කරනවා . එ ගොල්ලන්ගෙ එකම අයුද ය බදු මුදල්.. රජය යම්කිසි නිති විරෝධී වැඩ ක් රජය විසින් ජනතාවට කලහොත් ඔය ගෙවන බදු මුදල් ගැන මතක්කරල විවේචන කරනවා . ලොකු උනා මහා ජනතාවට ගූ බයායි ... අපෙ උන් ගෙ නොදියුණු කමින් හොර හැත්ත උපරිම ප්‍රයොජන ගන්න වා

  • @sriyanisneha4500
    @sriyanisneha4500 Год назад +20

    රාජපක්ෂ නිකාය🤣🤣

  • @production4989
    @production4989 Год назад +5

    සංගීත් අයියේ ✌ වේවා ඔයාට ....!

  • @dilshanproductions12
    @dilshanproductions12 Год назад +6

    සුපිරියක් මේකනම් 🧭🧭👌👌

  • @padminichandrika8523
    @padminichandrika8523 Год назад

    ජයවේවා ...

  • @chandrasirisilva1300
    @chandrasirisilva1300 Год назад +7

    අර්ථවත් කතාව.අපිනමි මහත්තයෝ මෙවර ජේ වී පී එකට ජන්දය දෙනවා.

    • @ude3333
      @ude3333 Год назад +1

      Jvp එකක් නෑ බං. මාලිමාවක් දැන් තියෙන්නේ.

  • @jayapudi6256
    @jayapudi6256 Год назад

    ජයෙන් ජයම වේවා මේ පාර අනිවාර්යයෙන්ම දිය යුතුමයි

  • @geethasamaranayake277
    @geethasamaranayake277 Год назад +20

    තවත් ජනතාව දැනුවත් කරන්න ගෙන්ගෙට ගිහින් ජයවේවා

  • @HarshaHarsha-lb9og
    @HarshaHarsha-lb9og Год назад

    ගැම්මක් තමයි කොම්ලෝ ජයවේවා ,, සංගීත් අයියේ සුපිරි ගැම්මක් තමයි ,

  • @danuthilakarathna7601
    @danuthilakarathna7601 Год назад +2

    ආදරෙයි සංගීත් අයියේ ...npp ජයවේවා

  • @chamindajayalath6755
    @chamindajayalath6755 Год назад +10

    පට්ට බං ජයවේවා

  • @EdwardprasannaHettiarach-xs6sp
    @EdwardprasannaHettiarach-xs6sp 5 месяцев назад

    Ela Ela niyamai keep it up

  • @Kajana-vp3rr
    @Kajana-vp3rr 4 месяца назад

    ජයවේවා සංගීත් සහොදරයා 🙏🙏

  • @amilagayanedirisinghe5017
    @amilagayanedirisinghe5017 Год назад +8

    අම්මෝ සංගීත්ගේ වචන ටික❤️❤️

  • @surangalakvinda2887
    @surangalakvinda2887 Год назад +16

    සංගීත් අයියේ සුපිරියි .ජය වෙවා

  • @nirmalaakka1988
    @nirmalaakka1988 Год назад +6

    අපෙ රට බෙරගන්න දියුනු කරන්න පුලුවන් වන්නෙ මලිමාවට පමනයි මගෙ විස්වසය ස්තුති මාලිමාවට ජය වෙවා 👍👍ජය වෙවා 👍👍ජය වෙවා 👍👍

  • @SamanTheekshana-hz6dz
    @SamanTheekshana-hz6dz 4 месяца назад

    AKD තෙරුවන් සරණයි

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 Год назад +1

    ගොඩක් ආදරේයි ජයවේවා ජයවේවා ජයවේවා 🌹🌹🌹🌹🌹🌹🌹

  • @venlunugamveherawimalanand1096

    ශ්‍රේෂ්ඨයි පිංවත් සංගීත් අය්යේ
    ජය ශ්‍රී ...!
    තෙරුවන් සරණයි ..!

  • @gaminiwickramage3297
    @gaminiwickramage3297 Год назад +3

    Jayawewa...

  • @anujhachandani2662
    @anujhachandani2662 Год назад +2

    ලස්සන නිවහල් රටක් ගොඩනගමු

  • @Susanthataby
    @Susanthataby Год назад +32

    උබ මාව ඇඩෙවුවා සංගීත් සහොදරයා ❤

  • @nevilleanthony8276
    @nevilleanthony8276 Год назад +14

    👍💯

  • @ChanakaNiroshan-ov2cl
    @ChanakaNiroshan-ov2cl 4 месяца назад

    හරිම ලස්සනයි 🌷🌷🌷 කතාව❤

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 10 месяцев назад +1

    Npp❤❤❤ Akd ❤❤

  • @merilkurera7815
    @merilkurera7815 Год назад +3

    ජාතික ජනබලවේගය සමග එකතුවෙමු..

  • @idunilsenavirathna8722
    @idunilsenavirathna8722 Год назад +5

    සංගිත් ඔබගේ කතාව නිසා මගේ මනස වෙනස් උනා සහෝදරයා ජයම වේවා

  • @pehediameesha2741
    @pehediameesha2741 Год назад

    Niyamai sahooo jayawewaaa

  • @sllokuu4468
    @sllokuu4468 Год назад +5

    ජයවේවා පට්ට කතාව ❤

  • @chathurangasangiwa2075
    @chathurangasangiwa2075 Год назад

    Jaya wewa aiya

  • @johnsilvaemma1019
    @johnsilvaemma1019 Год назад +2

    🧭ජය වේවා 🤝

  • @skkw2356
    @skkw2356 Год назад +13

    මාලිමාව 👍👍👍

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 Год назад +1

    අපිට ඔනි කවුරුත් රජකරවන්න නෙමෙයි.රටට ආදරෙ කරන්න ඔනි

  • @mudithamadusanka2897
    @mudithamadusanka2897 Год назад +3

    සුපිරි අයියේ අපිට එකම විසදුම අනුර සහෝදරයා විතරයි ජයම වේවා සහෝදරයා

  • @snkeeragala3163
    @snkeeragala3163 Год назад

    සන්ගිත් ඔබේ වදනෙන් ලොකු පනිවිඩයක් ගියා රටට ඔබට ස්තුතියි 🙏