මහ පාරෙ පිස්සු නටපු ඇතාට අන්තිමට වෙච්ච දේ..| How to Chased Away the Elephant who Blocked the Road

Поделиться
HTML-код

Комментарии • 106

  • @janithasamarakkody6128
    @janithasamarakkody6128 Год назад +18

    හරිම ලස්සන ,ගාම්භීර ,තේජාන්විත ඇත් රජෙක්..මේ තමයි සොබාදහම අපේ රටට දී තියෙන සම්පත්..ඒත් එයාගෙ ඇග පුරාවට මූනිස්සම් වැදීමෙන් හෝ වෙන විදියකින් මතු උන ගැටිති...මහ පොලවේ ජීවත් වීමේ අයිතිය උපදින සෑම සතෙකු ටම තියෙනවා කියලා බුද්ධිමත් යැයි කියනා මිනිසාට තේරුම් ගන්න බැරි වීම නිසා මේ සතුන් අප්‍රමාණ දුක් විදිනවා..මේ රටේ ඉතිරී ව ඉන්න අත ලොස්සක ඇත් පරපුර ට සොබාදහමේ ආරක්ෂාව ලැබේවා..පරිසරය ට,සතා සිව්පාවා ට ආදරය කරන සමාජය ක් බිහි වේවා ....මේ දසුන් ඈස් මානයට රැගෙන ආ ඔබටත් ස්තූතියි ...

    • @pathumswild
      @pathumswild  Год назад

      අනිවාර්‍යෙන් එයයි සිදුවිය යුත්තේ.. බොහොම ස්තූතියි ❤😍

  • @dulsiriwatawala6414
    @dulsiriwatawala6414 Год назад +23

    හරිම ලස්සන තේඡාන්විත සත්වයෙක් ඒවගේම හරිම වටිනා රෑප පෙලක් ඒත් කියන්න හරිම කනගාටුයි බලන්න හොඳින් මුලු ඇඟ පුරාම වෙඩිගැට මොනතරම් වේදනාවෙන් ඇතිද මේ සද්දන්තයා.ස්තුතියි පැතුම් ඔබ ට මේ වටිනා රෑප පෙලට.

    • @pathumswild
      @pathumswild  Год назад +2

      ඔව් මෙයා ටිකක් දඩබ්බරයෙක්.නිතර ගම්වලට ගිහින් මිනිස්සුන්ගෙන් බැට කනව ඇති.ඒ සලකුණු තමා ඔය තියෙන්නෙ.බොහොම ස්තූතියි ❤🙏

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 Год назад

      ​@@pathumswildරිදෙන්නෙ නැද්ද ඒවා ?

    • @pathumswild
      @pathumswild  Год назад +1

      @@padmajayasinghe1443 ඒව වදින මුල් කාලෙදිනම් රිදෙනව ඇති.අපි දැකල තියෙනව එහෙම අලුත් තුවාල මෙයාල හොඬින් අල්ලනව නිතරම.කල් යද්දි ඒවගෙන් ලොකු වේදනාවක් නැතිව යනව ඇති කියලයි මම හිතන්නෙ.

  • @AnujaShiromali
    @AnujaShiromali 5 месяцев назад +3

    ලස්සනම දර්ශනයක්
    ඒත් මෙයාට මිනිස්සු හිංසා කරයි.
    ❤❤❤

    • @pathumswild
      @pathumswild  5 месяцев назад

      බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @Marsspider-71
    @Marsspider-71 Год назад +3

    මෙහෙමත් මෝඩ මිනිස්සු......

  • @shamaranaveera9857
    @shamaranaveera9857 Год назад +1

    බලන්න බලන්න ආසයි එයාලව 👍❤🤗💖💕🤩🥰

    • @pathumswild
      @pathumswild  Год назад +1

      පහුගිය දවස්වලනම් කලාවැව ජාතික උද්‍යානෙ හිටිය මෙයත්.ඒත් දැන් ආයෙ ඒකෙ වතුර මට්ටම වැඩිවෙලා නිසා මෙයාල කොහෙටහරි ගිහින් ඇති මේ වෙද්දි.ආයෙ බලනවනම් බලන්න වෙන්නෙ ලබන අවුරුද්දෙ තමා ගොඩක් වෙලාවට.

  • @samanmali2303
    @samanmali2303 Год назад +12

    සද්දන්ත සිරුරක් තියෙන ඇතෙක්,පැත්තම පිරිලා එත් මා දැක්ක ඇස් අදහාගත නොහැකි දෙ අපිට පව්රක් බදින්න කාලයක් යනවා ,එයා තප්පරෙන් පාර හරස්කරලා විසාල පව්රක් බැන්දා,සතෙක් උනත් එඩිතර කම ,ආදරෙ හිතුනා ,ආනාගතය ගැන හිතනකොට දුකයි ,උබගෙ ඇග දිහා බල බල උබට අතුරු ආන්තරාවක් කරොත් එ නම් මනුස්සයෙක් නෙමෙයි පුතෙ ,

  • @ireshadesilva2271
    @ireshadesilva2271 Год назад +11

    මෙ අලි අතුන් අයිති දෙවියන්ට. එකනෙ දලදා වඩම්මත් මෙගොල්ලන් ගන්නෙ.

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix 5 месяцев назад

    සුපිරි යි

  • @priyaniamarasekara5946
    @priyaniamarasekara5946 Год назад +10

    සතා ගෙ අග පුරාම wedi

    • @pathumswild
      @pathumswild  Год назад +2

      ඔව්.මෙයා ටිකක් දඩබ්බරයෙක්.වෙඩි කනව ගම් වලට ගිහින්..😥❤

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 Год назад +2

      ​@@pathumswildඅනේ ඉතින් දඩබ්බරකම වරදක් ද?

    • @pathumswild
      @pathumswild  Год назад +1

      @@padmajayasinghe1443 මිනිස්සුන්ට ඒක කරදරයක් උනාම එයාල වෙඩි තියනවනෙ. 😥

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 Год назад +2

      @@pathumswild මෙච්චර වටින සතා මරලා දැම්මොත් ...?

  • @nilminifernando5548
    @nilminifernando5548 Год назад +21

    ඇතාට පාඩුවෙ ඉන්න දිලා පාඩුවෙ ජනතාව යන්න 😮🙏🙏 නිකන් ඉන්න සතාව අවුස්සන්නද අසා

    • @pathumswild
      @pathumswild  Год назад +1

      මෙතන ඉන්න ගොඩක් කට්ටියනම් පාරෙ යන්න ආපු අය.ඇතා පාරෙ ඉන්න නිසා යන්න බැරුව හිටියෙ.

    • @ගිහානයා
      @ගිහානයා 5 месяцев назад +4

      පාඩුවේ ගිහින් බයික් වල යන මිනිස්සුන්ට ගහපුවාම උබද වගකියන්නෙ.මිනිස්සු ගැනත් හිතපන් පොඩ්ඩක්.

    • @chanyona.4077
      @chanyona.4077 2 месяца назад

      @@ගිහානයා A mokatada minissu gena hithanne? para heththa.

    • @dharmasenapunchihewa
      @dharmasenapunchihewa 12 часов назад

      ​@@pathumswildසාමාන්‍යයෙන් ඇත්තු මිනිසුන්ට කරදර කරනව අඩුයි නේද?අලින්ට වඩා.ඔවුන්ට දළ අභරණයක් මිස ආයුධයක් නෙවෙයි මිනිසුන් වෙනුවෙන් ඔසවන්න.

    • @pathumswild
      @pathumswild  11 часов назад

      @dharmasenapunchihewa ඇත්තු එයාලගෙ වටිනාකම ගැන සැලකිලිමත් අලින්ට වඩා.එයාල වැඩිපුර මිනිස්සු අස්‍රයට එනව අඩුයි.

  • @kkdkoralage2790
    @kkdkoralage2790 Год назад +1

    ඔය ඇතා අපේ ගමේ.

  • @iswaragekusum9996
    @iswaragekusum9996 Год назад

    ස්තූති ය ජයවේවා!

    • @pathumswild
      @pathumswild  Год назад

      බොහොම ස්තූතියි ❤

  • @Anjali-oz6xj
    @Anjali-oz6xj 5 месяцев назад

    හරිම ලස්සනයි ❤ ❤ ❤

    • @pathumswild
      @pathumswild  5 месяцев назад

      බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @rohinimallika9106
    @rohinimallika9106 Год назад +11

    Moda,Minissu,Aliya,Kaleta,Giyawelawe,Yanna,Thibuna,Ali,Kulappu,Karanne,Kakul,Deke,Gonharak,Boruwata
    Kiyawa,Kiyawa,Innawa🐘

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 Год назад +5

    වනජීවී ඇවිත් වෙඩි තියන්න ද, රබර් උන්ඩද
    ,

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 4 месяца назад

    චන්ඩි ඉන්නවා නම් වරෙල්ල 😂 ඇත්තම කථාව 😂😂

  • @eakanayakaemssrd7998
    @eakanayakaemssrd7998 Год назад +1

    Pau itin wadiwalata baya duwanawa .monawa unat aya satakna para awahira wanawa kiyala ayata tarannana .minissui para blk karan inna. Oyata budu saranai patiyo parassaman inna.

  • @mallikamanchanayakalagedon2691
    @mallikamanchanayakalagedon2691 7 месяцев назад

    Harima lassani.sttuti mawa apita balanna salassanawata Bohoma sttutti. ❤❤❤

    • @pathumswild
      @pathumswild  7 месяцев назад

      ඔබටත් බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @DharaniAloka-cj3tv
    @DharaniAloka-cj3tv 5 месяцев назад +2

    අර කට්ටිය එක්ක මට ප්‍රශ්නයක් නෑ මටන්ප්‍රශ්නෙ තියෙන්නෙ මෙයා එක්ක...

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 Год назад

    Thank God the Department of Elephant Hunting hasn’t shoot him, though he is a wild elephant. Save wild elephants from the Department of Elephants Hunting ( The Department of Wildlife Conservation). A beautiful video. Thanks a lot

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix 5 месяцев назад

    Good

    • @pathumswild
      @pathumswild  5 месяцев назад

      බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @nirojayasekera7055
    @nirojayasekera7055 5 месяцев назад

    Asela 2 is of Agbo's calicre . These are the genes that should pass to future offspring ♥️🐘♥️🙏

  • @senavirathnebandara9640
    @senavirathnebandara9640 7 месяцев назад +1

    🙏🙏🙏

  • @Utubenil
    @Utubenil Год назад +9

    අලියෙක් නයෙක් ගහන්නෙ කරුමෙටම තමා. ලේසියට ගහන්නෙ නෑ.

    • @pathumswild
      @pathumswild  Год назад +5

      ඔව් ගොඩක් වෙලාවට එහෙම ගහන්නෙත් මිනිස්සුන්ගෙම වැරැද්දක් නිසයි.

  • @NuwanthiKumari-y8r
    @NuwanthiKumari-y8r 4 месяца назад

    ❤❤❤❤❤❤❤❤❤💕💕💕💕💕💕💕💕💕

  • @shiranimatthews411
    @shiranimatthews411 5 месяцев назад

    aliya danne kohomada meka minissuyana parak kiyala. eka aythi mesaththuntai

    • @pathumswild
      @pathumswild  5 месяцев назад

      ඒකනෙ 😜❤️

  • @BeennyshadeshaBenny
    @BeennyshadeshaBenny Год назад +2

    We don't care bez ppl are living in his mother place and they attack for as so sad bez human are very humble ppl 😢😢😢

  • @hfv2751
    @hfv2751 2 месяца назад

    Ai ethin a aliyata yanna denne naththe me atha😢?

  • @dhammikapriyanthi8709
    @dhammikapriyanthi8709 4 месяца назад

    Aya chandiyak

  • @DharaniAloka-cj3tv
    @DharaniAloka-cj3tv 5 месяцев назад +1

    ඉල්ලං කන්ඩයි ..හදන්නෙ කට්ටිය..

  • @priyaniamarasekara5946
    @priyaniamarasekara5946 Год назад +4

    Mokkuda නළාව pibinne

    • @pathumswild
      @pathumswild  Год назад +1

      ටිපර් එක

    • @indraninanayakkara7864
      @indraninanayakkara7864 Год назад

      මෙහෙම නලා පිම්බම එයාලා කලබල වෙන්නෙ නැද්ද..ඇයි ඒ කලබල කරන්නෙ එයාලව..😢

    • @pathumswild
      @pathumswild  Год назад

      @@indraninanayakkara7864 එයා පාර මැද්දෙ ඉන්නෙ ඒකයි ඒ හෝන් කරන්නෙ පාරෙ මිනිස්සුන්ට යන්න විදිහක් නැති නිසා.

  • @shanthidhammika8978
    @shanthidhammika8978 Год назад +2

    E satha nala shabdaya nathi welawe yanna yanakota pimbinawa. Un adambara thejawantha saththu. Dalaathuntamai mun hirihara karanne. Papatharayo. Ekathamai me rata winasha wenne.sapawenawa.

  • @irangiliyanage3167
    @irangiliyanage3167 Год назад +2

    Me alinwa kulappu karanne minissuthamai minissunta thiyena kuhaka kama ali ethuntath bowela ane me wanajeevi eken monawa karanawada dan hithenne saththynwa suwapath karanneth unta hirihera karanneth wanajeevi eken mai

  • @WijithaMax
    @WijithaMax 4 месяца назад

    Oya sathata manussaya katha karanam u yanawa

  • @mykitchenlife5122
    @mykitchenlife5122 5 месяцев назад +1

    අම්මෝ හෝන් ගැහුවට මට මොකෝ කියලා ඉන්නවා පාර මැද නියමයි

  • @ShiyamaliDeCosta
    @ShiyamaliDeCosta 4 месяца назад

    Ali. Prablem

  • @priyanthejayalath3866
    @priyanthejayalath3866 4 месяца назад +1

    නිතරම කරන්නෙ අහිංසක ව ඉන්න සතාව කුපිත කරවන එක
    ඉවසීමක් නැති රිලව් වගේ ජාතිය ක්
    අහිංසක සතා දරුණු වෙනව ඒකෙන්.
    මගේ නැන්ද කෙනෙක් ඉන්නව අනුරාධපුර කිට්ටුව තනියම ඉන්නෙ හරිම කරුනාවන්තයි
    රෑට වත්තට අලි එනවා අඹ ගස් හොලවලා හොලවලා අඹ කනව ගොඩක් වෙලා
    දැන් ඉතින් යන්න
    ඔය මදෑ කියල නැන්ද කිව්වම එයාල හිමින් සැරේ යන්න යනවා💜️
    මම හිතනවා
    කලබල නොකර ආදරෙන් කියන දේ අහනව. .

    • @SanathNishanthaMuthukudaArachc
      @SanathNishanthaMuthukudaArachc 4 месяца назад

      Oba niweradi

    • @dharmasenapunchihewa
      @dharmasenapunchihewa 12 часов назад

      උං හැල්මේ දුවනව .කොහෙද සතෙක් සීපාවෙක්ට වත් කරැණාවක් නෑ.ඉවසීමක් නෑ.මුළු ලෝකෙම බදාගෙන අල්ලගෙන.

  • @hanryekanayake
    @hanryekanayake 5 месяцев назад

    වැඩිය පෙමස් කරන්න එපා අත්තු ඇලජික් උඉන්නවා පොහොට්ටුවෙ

  • @neetharanjani1692
    @neetharanjani1692 11 месяцев назад

    නීල ගැන වාර්තා නොවන්නේ ඇයි එයාට මොකද උනේ

    • @pathumswild
      @pathumswild  11 месяцев назад +1

      නීල මේ අවුරුද්දෙ කලාවැවට වැඩිය ආවෙ නෑ.හේතුව මොකක්ද කියලනම් කියන්න අමාරුයි.

  • @AnomaRankoth-ex9ri
    @AnomaRankoth-ex9ri 5 месяцев назад

    Saththunta hapan depa saththu....Ara naki mantale kawada harry kanawa sot eka

  • @lakmalijayathilaka39
    @lakmalijayathilaka39 Год назад +1

    Ariyaduwa penawada sthage unath

    • @pathumswild
      @pathumswild  Год назад +1

      එයා ටිකක් දඩබ්බර කාරයෙක්.ඒකයි ඒ ❤

  • @dskumara359
    @dskumara359 5 месяцев назад

    ඔය කොළඹ අලියෙක් මං හිතන්නෙ

  • @MohamedMuzaahirAjward
    @MohamedMuzaahirAjward 5 месяцев назад

    Pare Aliya pennuwata, anith Ali ranchuwa pennuwe naha.

  • @deepthiveryniceresipethank5159

    Agbo lasana aethek

    • @pathumswild
      @pathumswild  Год назад +1

      මේ ඇසල 2 කියන ඇතා ❤

  • @shiranimatthews411
    @shiranimatthews411 5 месяцев назад

    Me ahinsaka saththnge kala walin parawal dagen para minissu unta karadara karanawa

  • @shiranthaatapattu7019
    @shiranthaatapattu7019 5 месяцев назад

    Mahasen gana vedio ekak karandako

  • @tharii2003
    @tharii2003 Год назад +2

    Podi podi gedi wage thiyenne wedi gatada Aiye

    • @pathumswild
      @pathumswild  Год назад

      ඔව් ඒ වෙඩි ගැට. මෙයා ටිකක් දඩබ්බරයෙක්.ගම් වලට ගිහින් වෙඩි කනව ඇති නිතරම..😥

    • @dharmasenapunchihewa
      @dharmasenapunchihewa 12 часов назад

      ​@@pathumswildඑයාට නමක් නැද්ද?එයා දැක්කම මට මතක් උනෙ රට්ඨ ඇතාව.

    • @pathumswild
      @pathumswild  11 часов назад

      @@dharmasenapunchihewa මෙයාගෙ නම ඇසළ 2

  • @WijithaMax
    @WijithaMax 4 месяца назад

    Me loriye buruwa nisa u ain wenne ne

    • @hfv2751
      @hfv2751 2 месяца назад

      Boruwak newei u thirisanek

  • @shanthidhammika8978
    @shanthidhammika8978 Год назад

    Mecratata watinne nathnam kala thiyena wena ratakata un ywanna. Pawkarsyo.

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 Год назад

    Asala lassana Name ekak, Noty wedak kala, Ara Aliyata ehapatthata yanna
    dunne na, anthimata chandiyata una de,