Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සංඛ ඇතාට වෙඩි තියපු නරුමයටත් අසූචි වලකම වැටිලා මැරෙන්න සිද්ධ වෙන්න ඕනේ.
සංඛ ඇතා අහිංසකයී නේද?
පවුකාර මිනිස්සුන්ගේ අඳම පවුකාර බාල වැඩ නිසා අපට අහිමියන අපේ සුන්දර සමිපත.නිවන් සුවයම ලැබෙිවා !!! සංඛ ඇත් රජුනී .😭😭😭😭🐘🐘🐘🐘🙏🙏🙏🙏
අනේ පව් ...මේ කාලකණ්ණි අතරට එන්න එපා සංක ඔයාදිවයලෝකේ යන්න ...බුදුසරණයි...අලි ගැන සොයන ඔයා ට බුදුසරණයි ...
සංඛ දැනෙගෙන හිටියනම් තිරිසන් මිනිසා සංඛගේ ජීවිතය බිලිගන්න ලෑස්ති වෙනවා කියලා 😭😭😭කාවන්තිස්ස එයාව තනිකරන්න උත්සහ කරණ එකක් නැහැ.පව් අහිංසක සත්දන්තය 👑🐘👑මේ ජීවිතය බිළිගත් මිනිසාට හොඳක් වෙන්නේ නැහැ🥹.දීර්ඝායුෂ 👑🐘👑කාවන් ඇත්රජාණෙනි 🙏🙏🙏🙏🙏🙏ඔබගේ ජීවිතයත් රැකගන්න ඔබ සියළුම දෙනාගෙන් ඉල්ලා සිටිමි 🙏🙏🙏🙏🙏🙏🙏.
මිනිසා විසින් උදුරා ගනිමින් සිටින අහිංසක ජිවිත... සංකත් එහෙම රටට අහිමි උන සම්පතක්... මේ සුන්දර දසුන්, මේ හැසිරීම් දකින්න දුර්ලබයි... ස්තුතියි ඔබට... මේවා දකින්න අපට සලස්වන එකට... මේ සතුන්ට නිදහසේ ජිවත් වෙන්න, සොබා දහමේ ආරක්ෂාව ලැබේවා.... සංක පුතේ නුදුරු භවයක මේ සසරින් එතෙර වන්න හොද ආත්ම බවයක් ලබන්න හේතු වාසනා වේවා... 🙏🙏🙏
ඔබටත් බොහොමත්ම ස්තූතියි වීඩියෝව නැරඹුවාට සහ මේ විදිහට අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
මෙ Video එකනම් 10 පාරක් බලනවා,හරිම වටිනවා!🙏👍👌👍🐘💯🇨🇦🇱🇰🐘😊👌👍🤗😍🥰❤️🙏
ඔය ඉන්න රංචුවෙ අනිත් ඔක්කොම ගෑණු සත්තුද? හොද අන්තඃපුරයක්නේ. සංඛ කළුපාටයි කාවන්තිස්සට වැඩිය නේද? . හරිම ලස්සනයි අදත් Thanks මල්ලි
Sanka mruna
කාවන්තිස්ස සංක ලස්සන දෙන්නෙක් ස්තූතියි ඔබට අපවෙත මේ සොදුරැ දෑ අපවෙත ගෙන එනවාට
මාර.ලස්සන. වටිනාම.වැඩක්.
කාවන්තිස්සයි,සංඛයි වාගේ මිතුදමි මෙියලා අතරේ රැදේවා !!! මෙි සමිපත හා හැමෝම ආරක්ෂා වෙිවා !!!😭😭😭❤❤❤🤗🤗🤗😘😘😘🐘🐘🐘🐘🙏🙏🙏🙏
අනේ හරිම ලස්සනයි එයාලගේ තැනත් එයාලත් ❤❤👍👌
අය්යෝ හරිම දුකයි මේ නරැමයන් තවත් මේ ලෝකයේ යහතින් ඉන්නවා ද?හරිම දුකයි 😢😢 සුන්දර සත්ව ලෝකය අසුන්දර කරන නරැමයෝ මේ ලෝකයෙන් ඉක්මනින්ම තුරන් වේවා 😢😢😢😢🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🙏🙏
නිවන් සුව ලැබේවා ඇත් රජුනී 🙏💗
Puduma tharam lassana parisarayak..lassana darshana pelak..patum ithama lassanata ee kathava apita vistara kalaa...puduma satutakin balan hitiyath, deneth kadulin pirunaa...hadavatha parila giyaa...echchara lassana kathavak shookantayakin kelavara kalee ai kiyala ahanna baa....eeka thamai aththa.....sanrakshitha darshana oyalànga tibuna nisa hamootama lassana kathavak kiyanna labunath? ....sankha...... ada vitharak dakala, ada vitharak ahapu oyage kathavata apage sith kotharam nam ridunaada?...vachanayen kiyanna baritharam wu magee hadapiri shookaya mage deviyan idiriye oba wenuwen pudannam....jeesu pihitai...patum oyatath...
අනේ මේ කාලකන්නි නිසා අපේ රජතුමාට හිතවත් කීපදෙනෙකුටම දිවි අහිමිවුනා. පව්. 😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤
😥😥
පව් සංඛ ආයේ කිසිම ආත්මෙක ඔවැනි අකල් මරණයක් අත්නොවෙවා! 🙏🙏🙏🙏
Ai eya maralada😢 ?
@@nilanthikumarithalangamaku4029 ඔව් 😭😭😭
Na kauda marala😢😢😢😢
@@ThusharaRupasingha-tr8de ටොයිලට් වලකට වැටිලා කකුලේ ආබාධය නිසා නැගිටගන්නත් බැරිවෙලා ඒකෙන් තමයි මැරිලා තියෙන්නේ විඩියෝ එක ආපහු සැරයක් බලන්නකෝ 😔😔
ඔබට ස්තුතියි. අලි ඇතුන්ට ජීවිත විනාශ කරන පාපතරයන්ට ශාප වේවා. පවි අහිංසක සත්තුන්ට එයාලගෙ පාඩුවේ ඉන්න දෙන්නෙ නැති හැටි. මේ අපේ සමිපත් රැක ගන්න සියලුම දෙනාටම සිත් පහල වේවා. සියලු සත්වයෝ නිදුක්වෙත්වා නීරෝගි නීරෝගි වෙත් වා සුවපත් වේවා.
ඔබටත් බොහොමත්ම ස්තූතියි වීඩියෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
මේ දෙන්න රැක ගන්න දෙවියනි බුදුසරණයි
සංක මරල අවුරුදු එකක් විතර වෙනවා
අලි ඇතුන් කියන්නේ ඉතාමත්ම බුද්ධිමත් සත්ත්වයෙක් කියලා තමයි අපිට ආරංචි
❤️🙏
ලස්සනයි video එක
බොහොමත්ම ස්තූතියි ❤️😍🙏
මතකය අවදි කරලා අඩන්න සංවෙදි විඩියෝ එකක්.ගොඩාක් ස්තුතියි .😭😭😭❤❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹🌹
පවු මේ අසරණයෝ මෙහෙම ඉන්නවා කාලකණ්ණී මිනිස්සු දැක්ක ගමන් වෙඩි තියනවා
දෙවිපිහිටයි මගෙ සත්තලනේ.පරිස්සම්න් ඉන්න මගෙ පුතාලා.සියලු සත්වයෝ සුවසේ වෙසෙත්වා.
❤️😍🙏
හැමදාම වගේ මේකත් ලස්සන වීඩීයෝ එකක් .අලි ඇතුන්ට ,සතුන්ට ආදරය නොකරන අයටත් මේවා දකින්න බලන්න සිත් පහල වේවා . ඒ අය විනාශ කරන්නේ,හිරිහැර කරන්නේ මොන තරම් වටිනා සුන්දර සම්පතක් ද කියා වැටහේවා!
Thank you Pathum. You bring us very interesting stories. Appreciate your labour.
අපෙපැත්තෙ තමා ඔය ඇතා මියගියේ අපිත් ගියා බලන්න මටනන් ඇතා දැක්කට පස්සෙ ඇස්වලින් කදුලු අවා ඇතාට නිවන්සුව 🙏🙏🙏🙏🙏🙏🙏
😢😢බොහොමත්ම ස්තූතියි විඩියෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
කාවන්තිස්ස හා භාතිය සුරකිමු. සංඛට නිවන් සුව ලැබේවා. සොබාදම් මව මැවූ අපුරු නිර්මාණයක් වු සංක ඇතුට ජීවිත හානිය කල සැමට පව් පල දේවා.........
අලි ඇතුන්ට වෙඩි තියන නරුමයන්ට මරණ දුඩුවම් පමුණුවන නීති ගෙන ආ යුතුයි.
අහිංසක සංක ඇතාට නිවන්සුව ලැබේවා!
😢🙏
ස්තුති ඔබට ලස්සන වැඩසටහනක්
බුදුසරනයි හැමෝටම පරිස්සමෙන් ඉන්න කුරිරු මිනිස්සු ඉන්නේ එයාලගේ වාසස්ථාන එලි කරහම එයලා කෑම හොයන් ගම් වදිනවා ඉන්පසුව ඉරනම හරිම දුක් විදිහට ගෙවෙන්නේ
මම හරිම ආදරේයි ආලි ඇත්තුන්ට
Thanks pathum
වෙඩි තිබ්බ එකාට ඒපව මේ ආත්මයේදීම පලදෙයි
background Music eka wenuwta natural sound eka thibuna nam hodai.video eka godak lassanai.
බොහොමත්ම ස්තූතියි අදහස් දැක්වීම පිළිබඳව. දැන් අලුතින් දාන වීඩියෝ වල මම ගොඩක් වෙලාවට Natural sound එක විතරයි භාවිතා කරන්නෙ ❤️🙏
Sanka t වෙඩි thiyapu එකාට ලොව වේදනාකාරී ma මරණය උරුම වේවා
Lassanama videowak eth awasan une dukakin❤❤
බොහොමත්ම ස්තූතියි. ❤️🙏
Bohoma sthuthi pahadili kiremata 👌💞🙏
හරිම අලංකාර සතුන්, මේ වටිනා සම්පත ආරක්ශා කරගමු❤️😊
බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
Paw deviyene kakulath sanipa ne randu Novi Inna petiyooo oyalata godak adarei budusaranai
Thank you
Super lassnai 😢😢😢😢😢
බොහොමත්ම ස්තූතියි ❤️🙏
Paw Dan eya nahane😢😢😢😢 harima lassana penumak ❤❤❤❤
කාවල් තිස්සගේ පැටියෙක් වෙන්න ඇති මෙි සංඛ එයාලාට නාතින් අදුරගන්න පුළුවන්නේ පවු අසරණයා
😢❤️🙏
Lassanai video aka ❤budu saranai
මම ඔබතුමගෙ විඩියො හරිම ආසවෙන් බලනවා අලු සම්පත සුරකිමු
Super bro😊😊😊
Thank you so much Bro ❤️🙏
Kalakanni thirisannu innakamAsarana saththunta nidahase inna baha Pau asarana sanka😢😢Niwan suwa labewa 🙏😢🇦🇪
😥😥❤️🙏
Harima dukai meywa dakinakota eyalage sasara bedeem eawara wela kawan tissa wage tnhajanwitha ath Raju parissam Kara ganna one oyata godak thanks maywa apita dakinna selasuwata
අනේ මේ අහින්සක සතුන්ට කාගේ පිලිසරනක්ද පවු ඇස්වලට කඳුළු එනවා මේවා දැක්කම .😮❤
😂 ලෙඩක් බෙහෙත් ගන්න
නිවන්සුව ලැබේවා ඇත් රජුනි 😢😢😢
protect our natural beauty
Patta duki maga papuwa gasma mohothakata nathara una waga danuna.ai ma thirisan minissu ma ahinsaka sathtu maranna.?😢😢😢😢❤❤❤❤❤
Ane paw sanka pawkara minissungen me asarana saththu mudawaganna monawahari karanna berida
අර දෙන්න ට වෙච්ච දේ මේ දෙන්නට නම් වෙන්න එපා එපා එපා.... 🐘🐘🙏🏻🙏🏻🙏🏻🙏🏻🐘🐘💕💕💕💕❤️❤️❤️❤️🥺🥺🥺😢
Wela iwarai.dan sanka na
@@yasithakumara1702 🥺😢😢😢😭😭😭🐘අයියෝ අපේ රට විනාශ යි අනේ රාජකීය හස්ති පරපුර...
Diigabaya gana vedio ekak oni ayye
කොණ්ඩගල.ඔතන තමයි මුලින්ම අවුකන පිලිමය හදන්න ගිය තැන
පොඩි නිවැරදි කිරීමක් කළ යුතුයි.වීඩියෝවේ එක තැනක ඇතෙක් කාවන්තිස්සව පස්සෙන් පස්සට තල්ලු කරන් එන අවස්ථාවේ එතන සිටින්නේ සංඛ ඇතා නොව මංගල ඇතා බව කිවයුතුයි.ඒ පිළිබඳව සමාවන්න.වීඩියෝව නරඹා එම වරද පෙන්වා දුන් මහත්මාට බෙහෙවින් ස්තූතියි.❤️🙏
Paw deiyane Sanka Ath Raju. Oyage thirisan aathme methanin nima wewa menika . Oya hoda lokekama ipadenna menika
අාසාවෙන් බලපු එක අන්තිමේදි දුකහිතුනා
අනේ මෙියලා රන්ඩු නොවි හොදට ඉන්නවා නමි කොච්චර හොදද.හරියට කාවන්තිස්සයි,සංඛයි වාගේ.❤❤❤🤗🤗😘😘😘😢😢😢🐘🐘🙏🙏🙏🙏
Me wage saddanth ath rajunwa maranna puluwanda ekama napuruma satha minisa ekane me wage dewal karanne ape rate watinama sampathak wishwaye asirwadayen araksha wewa
😥❤️
Papatharayin. Ahinsaka sathunta karana winsayak.Eweni ewunta henawath nehe.Wana Alinge hesireem gena soyana obathumata godak pin!
ඔබටත් බොහොමත්ම ස්තූතියි මෙය නැරඹීම පිළිබඳව ❤️🙏
සන්වේදී අවසානයක්😥😥😥
😢❤️
සංක ඇතාගේ කකුලේ කොතනද වැලමිටක් තායෙන්නේ අපිදන්න විදිහට වැලමිට තියෙනිනේඅතේ නේද දරැවොවැරදි වුනත් විහිලුවටයි කිවේ අමනාප නොවන්න බුදුසරනයි
Ana aka aeasana hariya nam harima dukai sanka ata gana
අන්තිම ටික ඇඩුනා🥺💔
😢 niwan suwa sankayo❤️❤️❤️
Puane ahinsaka saththu nikan nikarune maradanaw monawa karanawada esaththunge kala karala vinasa karala nisa neda mehema dema sidda wenne deviyantama penewa🙏🏻❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අන්තිම ටික අහනකොට කදුළුත් ආවා 💔😭😱😭💔🐘🙏
Sanka agbo wage. Pau..! 🙏🐘🐘🐘🌾🌾🌾🙏💙👁️👁️
Ane antimata sanka athage maranaya gana qwama godaak duka hithuna.ane paw kochchara wedanawakind e satha marenn aththe..ane ahinsaka saththu.eyalawa araksha krnn.🙏🙏
බොහොමත්ම ස්තුතියි වීඩියෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
සුබ ගමන් සංක.😢🐘🖤🏳️
😢😢
හප්පොත්තියේ පන කඩන් දුවපු දිවිල්ල😅😅
එයා බයයි කකුලත් බැරි නිසා වෙන්න ඇති 😢❤️
දන්නැති නිසා අහන්නේ , චන්ඩි කියන්නේ හොඳ අලියෙක්ද?
Melassana sundara dasuna hema damath dakinnalebewa devi dewathavan wath minisungen me aya araksha karathwa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ hari puduma hithena dewal nedame eththuathara thiyenne
Aiyoòo 😂😂😂aparade 😂😂
මෙක ගොඩක් කල් කරපු video එකක් ද bro 🤔😯❓ anyway thanks bro!🇨🇦🇱🇰😊🥰👏🤗😍👍👌💯👍🐘🐘🐘🙏
Oyata godak shuhi
ඔබටත් බොහොමත්ම ස්තූතියි වීඩියෝව නැරඹුවාට ❤️🙏
සංක...මරලා ටිකක් දවස්😢😢 දැන් කාවන්තිස්ස තනිවෙලා නේද 😢😢
😔 brother aththa da?…😢
@@chamilsuranga9534 ඔව් ..එයාට වෙඩි වැදිලා ඊට පස්සෙ වැසිකිළි වලක් වැටිලා හිරවෙලා මැරුණා 😭🐘
අවදානය දෙන්න හැම කෙනාම මෙයාලට
අනිවාර්යයෙන්ම ❤️🙏බොහොමත්ම ස්තූතියි වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව.දිගටම රැඳීසිටින්න ❤️🙏
ඔබ මොන තරම් කැප කිරීමක් කරන්න ඇතිද මෙච්චරම දසුන් ගන්න .අනේක වාරයක් ස්තූතියි ඔබට !.
බොහොමත්ම ස්තූතියි වීඩියෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
mona aparadayakda..anagathe pripun lassana hathirajayek nathi une..😭😓kalin idanma meyawa target karan indala thiyenawa..meyalage purudu wenas karanna be..unta unge nidahasa denna ona..baladarin me satthu rakinna ona..kata kiyannada..Deiyoma balaganna ona..😓
Avsanet godak duka hithuna😢
Ane sanka puthe oyata niwansuwa
අනේ,පවු සංඛ පසු බැහැලා යන එක හොදයි රන්ඩු නොවි.😢😢😢❤❤❤🙏🙏🙏🐘🐘🐘
Sanka athata wedi thiyapu ekata ditta damma wedaneeyakarmaye anisansa ikmanin noaduwa labewa. Sadu sadu.
💔💔💔💔😭😭😭😭😭😭😭😭😭😭godak dukai ahisaka Sanka
අවසානයේ පපුව කඩාගෙන වැටුණා.....
😢😢බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
Me paw Wade karapu narumaya APA duk widinawa me lokayedima paw ahinsaka yo deyiyane😢😢😢😢😢
Ane anthima tika pattama widihata hithata weduna😢😢😢
ඔව් අවසානය දුකක් 😢😢
💜💜👍👍👍👍👍
අනේ සංඛ😭😭😭
හරිම දුකයි 😢❤️
Ayyoo😪 Asawen Vedio Eka Balagena giya Deviyane Mulu Hithama pichchila giya, As2ta kadulu piruna Sanka Wasthuwata Siddha wela tiyena Vipatha Ahuwata passe,Me Swabha Dahame Watina Sampathak Ahimi kala Sanka Wasthuwata Vipath kala pawkara kalakanni papatharayata wedana Vidinnama Siddha wewa,
Sankata niwansuwa labewa..napuru.minussu nisa ahinsaka jewitha rate lasana natiwenwa ..pathum.obe kathanaya wisistai. Sanka gana.puduma.adarayak.dukak.athiune
👍❤
Sanka😢❤️🐘❤️
මම film එකක් වගේ තමයි මේ කතාව බැලුවේ.. බොහොම ගැඹුරු සම්බන්ධ කම් සහ සංකීර්ණ සමාජ පද්ධතියක් තියෙන්නේ අලි සමාජයේ... නමින් අපිම දන්න ඇත්තු කීදෙනෙක් නැද්ද මේ වෙනකොට 😢
බොහොමත්ම ස්තූතියි ❤️🙏 ඔව් ඔවුන්ටත් මිනිසුන්ට වගේම හැඟීම් දැනීම් තියෙනව. ❤️🙏
Oba tumata bohoma pin
මිනිසුන්ට මෙත් සිත් ඇත් වේවා.
සංඛ ඇතාට වෙඩි තියපු නරුමයටත් අසූචි වලකම වැටිලා මැරෙන්න සිද්ධ වෙන්න ඕනේ.
සංඛ ඇතා අහිංසකයී නේද?
පවුකාර මිනිස්සුන්ගේ අඳම පවුකාර බාල වැඩ නිසා අපට අහිමියන අපේ සුන්දර සමිපත.නිවන් සුවයම ලැබෙිවා !!! සංඛ ඇත් රජුනී .😭😭😭😭🐘🐘🐘🐘🙏🙏🙏🙏
අනේ පව් ...මේ කාලකණ්ණි අතරට එන්න එපා සංක ඔයාදිවයලෝකේ යන්න ...බුදුසරණයි...අලි ගැන සොයන ඔයා ට බුදුසරණයි ...
සංඛ දැනෙගෙන හිටියනම් තිරිසන් මිනිසා සංඛගේ ජීවිතය බිලිගන්න ලෑස්ති වෙනවා කියලා 😭😭😭කාවන්තිස්ස එයාව තනිකරන්න උත්සහ කරණ එකක් නැහැ.
පව් අහිංසක සත්දන්තය 👑🐘👑මේ ජීවිතය බිළිගත් මිනිසාට හොඳක් වෙන්නේ නැහැ🥹.
දීර්ඝායුෂ 👑🐘👑කාවන් ඇත්රජාණෙනි 🙏🙏🙏🙏🙏🙏ඔබගේ ජීවිතයත් රැකගන්න ඔබ සියළුම දෙනාගෙන් ඉල්ලා සිටිමි 🙏🙏🙏🙏🙏🙏🙏.
මිනිසා විසින් උදුරා ගනිමින් සිටින අහිංසක ජිවිත... සංකත් එහෙම රටට අහිමි උන සම්පතක්... මේ සුන්දර දසුන්, මේ හැසිරීම් දකින්න දුර්ලබයි... ස්තුතියි ඔබට... මේවා දකින්න අපට සලස්වන එකට... මේ සතුන්ට නිදහසේ ජිවත් වෙන්න, සොබා දහමේ ආරක්ෂාව ලැබේවා.... සංක පුතේ නුදුරු භවයක මේ සසරින් එතෙර වන්න හොද ආත්ම බවයක් ලබන්න හේතු වාසනා වේවා... 🙏🙏🙏
ඔබටත් බොහොමත්ම ස්තූතියි වීඩියෝව නැරඹුවාට සහ මේ විදිහට අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
මෙ Video එකනම් 10 පාරක් බලනවා,හරිම වටිනවා!🙏👍👌👍🐘💯🇨🇦🇱🇰🐘😊👌👍🤗😍🥰❤️🙏
ඔය ඉන්න රංචුවෙ අනිත් ඔක්කොම ගෑණු සත්තුද? හොද අන්තඃපුරයක්නේ. සංඛ කළුපාටයි කාවන්තිස්සට වැඩිය නේද? . හරිම ලස්සනයි අදත් Thanks මල්ලි
Sanka mruna
කාවන්තිස්ස සංක ලස්සන දෙන්නෙක් ස්තූතියි ඔබට අපවෙත මේ සොදුරැ දෑ අපවෙත ගෙන එනවාට
මාර.ලස්සන. වටිනාම.වැඩක්.
කාවන්තිස්සයි,සංඛයි වාගේ මිතුදමි මෙියලා අතරේ රැදේවා !!! මෙි සමිපත හා හැමෝම ආරක්ෂා වෙිවා !!!😭😭😭❤❤❤🤗🤗🤗😘😘😘🐘🐘🐘🐘🙏🙏🙏🙏
අනේ හරිම ලස්සනයි එයාලගේ තැනත් එයාලත් ❤❤👍👌
අය්යෝ හරිම දුකයි මේ නරැමයන් තවත් මේ ලෝකයේ යහතින් ඉන්නවා ද?හරිම දුකයි 😢😢 සුන්දර සත්ව ලෝකය අසුන්දර කරන නරැමයෝ මේ ලෝකයෙන් ඉක්මනින්ම තුරන් වේවා 😢😢😢😢🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🙏🙏
නිවන් සුව ලැබේවා ඇත් රජුනී 🙏💗
Puduma tharam lassana parisarayak..lassana darshana pelak..patum ithama lassanata ee kathava apita vistara kalaa...puduma satutakin balan hitiyath, deneth kadulin pirunaa...hadavatha parila giyaa...echchara lassana kathavak shookantayakin kelavara kalee ai kiyala ahanna baa....eeka thamai aththa.....sanrakshitha darshana oyalànga tibuna nisa hamootama lassana kathavak kiyanna labunath? ....sankha...... ada vitharak dakala, ada vitharak ahapu oyage kathavata apage sith kotharam nam ridunaada?...vachanayen kiyanna baritharam wu magee hadapiri shookaya mage deviyan idiriye oba wenuwen pudannam....jeesu pihitai...patum oyatath...
අනේ මේ කාලකන්නි නිසා අපේ රජතුමාට හිතවත් කීපදෙනෙකුටම දිවි අහිමිවුනා. පව්. 😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤
😥😥
පව් සංඛ ආයේ කිසිම ආත්මෙක ඔවැනි අකල් මරණයක් අත්නොවෙවා! 🙏🙏🙏🙏
Ai eya maralada😢 ?
@@nilanthikumarithalangamaku4029 ඔව් 😭😭😭
Na kauda marala😢😢😢😢
@@ThusharaRupasingha-tr8de ටොයිලට් වලකට වැටිලා කකුලේ ආබාධය නිසා නැගිටගන්නත් බැරිවෙලා ඒකෙන් තමයි මැරිලා තියෙන්නේ විඩියෝ එක ආපහු සැරයක් බලන්නකෝ 😔😔
ඔබට ස්තුතියි. අලි ඇතුන්ට ජීවිත විනාශ කරන පාපතරයන්ට ශාප වේවා. පවි අහිංසක සත්තුන්ට එයාලගෙ පාඩුවේ ඉන්න දෙන්නෙ නැති හැටි. මේ අපේ සමිපත් රැක ගන්න සියලුම දෙනාටම සිත් පහල වේවා. සියලු සත්වයෝ නිදුක්වෙත්වා නීරෝගි නීරෝගි වෙත් වා සුවපත් වේවා.
ඔබටත් බොහොමත්ම ස්තූතියි වීඩියෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
මේ දෙන්න රැක ගන්න දෙවියනි බුදුසරණයි
සංක මරල අවුරුදු එකක් විතර වෙනවා
අලි ඇතුන් කියන්නේ ඉතාමත්ම බුද්ධිමත් සත්ත්වයෙක් කියලා තමයි අපිට ආරංචි
❤️🙏
ලස්සනයි video එක
බොහොමත්ම ස්තූතියි ❤️😍🙏
මතකය අවදි කරලා අඩන්න සංවෙදි විඩියෝ එකක්.ගොඩාක් ස්තුතියි .😭😭😭❤❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹🌹
පවු මේ අසරණයෝ මෙහෙම ඉන්නවා කාලකණ්ණී මිනිස්සු දැක්ක ගමන් වෙඩි තියනවා
දෙවිපිහිටයි මගෙ සත්තලනේ.පරිස්සම්න් ඉන්න මගෙ පුතාලා.සියලු සත්වයෝ සුවසේ වෙසෙත්වා.
❤️😍🙏
හැමදාම වගේ මේකත් ලස්සන වීඩීයෝ එකක් .අලි ඇතුන්ට ,සතුන්ට ආදරය නොකරන අයටත් මේවා දකින්න බලන්න සිත් පහල වේවා . ඒ අය විනාශ කරන්නේ,හිරිහැර කරන්නේ මොන තරම් වටිනා සුන්දර සම්පතක් ද කියා වැටහේවා!
Thank you Pathum. You bring us very interesting stories. Appreciate your labour.
අපෙපැත්තෙ තමා ඔය ඇතා මියගියේ අපිත් ගියා බලන්න මටනන් ඇතා දැක්කට පස්සෙ ඇස්වලින් කදුලු අවා ඇතාට නිවන්සුව 🙏🙏🙏🙏🙏🙏🙏
😢😢
බොහොමත්ම ස්තූතියි විඩියෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
කාවන්තිස්ස හා භාතිය සුරකිමු. සංඛට නිවන් සුව ලැබේවා. සොබාදම් මව මැවූ අපුරු නිර්මාණයක් වු සංක ඇතුට ජීවිත හානිය කල සැමට පව් පල දේවා.........
❤️🙏
අලි ඇතුන්ට වෙඩි තියන නරුමයන්ට මරණ දුඩුවම් පමුණුවන නීති ගෙන ආ යුතුයි.
අහිංසක සංක ඇතාට නිවන්සුව ලැබේවා!
😢🙏
ස්තුති ඔබට ලස්සන වැඩසටහනක්
බුදුසරනයි හැමෝටම පරිස්සමෙන් ඉන්න කුරිරු මිනිස්සු ඉන්නේ එයාලගේ වාසස්ථාන එලි කරහම එයලා කෑම හොයන් ගම් වදිනවා ඉන්පසුව ඉරනම හරිම දුක් විදිහට ගෙවෙන්නේ
මම හරිම ආදරේයි ආලි ඇත්තුන්ට
Thanks pathum
❤️😍🙏
වෙඩි තිබ්බ එකාට ඒපව මේ ආත්මයේදීම පලදෙයි
background Music eka wenuwta natural sound eka thibuna nam hodai.video eka godak lassanai.
බොහොමත්ම ස්තූතියි අදහස් දැක්වීම පිළිබඳව. දැන් අලුතින් දාන වීඩියෝ වල මම ගොඩක් වෙලාවට Natural sound එක විතරයි භාවිතා කරන්නෙ ❤️🙏
Sanka t වෙඩි thiyapu එකාට ලොව වේදනාකාරී ma මරණය උරුම වේවා
Lassanama videowak eth awasan une dukakin❤❤
බොහොමත්ම ස්තූතියි. ❤️🙏
Bohoma sthuthi pahadili kiremata 👌💞🙏
හරිම අලංකාර සතුන්, මේ වටිනා සම්පත ආරක්ශා කරගමු❤️😊
බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
Paw deviyene kakulath sanipa ne randu Novi Inna petiyooo oyalata godak adarei budusaranai
Thank you
❤️😍🙏
Super lassnai 😢😢😢😢😢
බොහොමත්ම ස්තූතියි ❤️🙏
Paw Dan eya nahane😢😢😢😢 harima lassana penumak ❤❤❤❤
බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
කාවල් තිස්සගේ පැටියෙක් වෙන්න ඇති මෙි සංඛ එයාලාට නාතින් අදුරගන්න පුළුවන්නේ පවු අසරණයා
😢❤️🙏
Lassanai video aka ❤budu saranai
මම ඔබතුමගෙ විඩියො හරිම ආසවෙන් බලනවා අලු සම්පත සුරකිමු
බොහොමත්ම ස්තූතියි ❤️🙏
Super bro😊😊😊
Thank you so much Bro ❤️🙏
Kalakanni thirisannu innakam
Asarana saththunta nidahase inna baha
Pau asarana sanka😢😢
Niwan suwa labewa 🙏😢🇦🇪
😥😥❤️🙏
Harima dukai meywa dakinakota eyalage sasara bedeem eawara wela kawan tissa wage tnhajanwitha ath Raju parissam Kara ganna one oyata godak thanks maywa apita dakinna selasuwata
අනේ මේ අහින්සක සතුන්ට කාගේ පිලිසරනක්ද පවු ඇස්වලට කඳුළු එනවා මේවා දැක්කම .😮❤
😂 ලෙඩක් බෙහෙත් ගන්න
නිවන්සුව ලැබේවා ඇත් රජුනි 😢😢😢
❤️🙏
protect our natural beauty
Patta duki maga papuwa gasma mohothakata nathara una waga danuna.ai ma thirisan minissu ma ahinsaka sathtu maranna.?😢😢😢😢❤❤❤❤❤
Ane paw sanka pawkara minissungen me asarana saththu mudawaganna monawahari karanna berida
අර දෙන්න ට වෙච්ච දේ මේ දෙන්නට නම් වෙන්න එපා එපා එපා.... 🐘🐘🙏🏻🙏🏻🙏🏻🙏🏻🐘🐘💕💕💕💕❤️❤️❤️❤️🥺🥺🥺😢
Wela iwarai.dan sanka na
@@yasithakumara1702 🥺😢😢😢😭😭😭🐘අයියෝ අපේ රට විනාශ යි අනේ රාජකීය හස්ති පරපුර...
Diigabaya gana vedio ekak oni ayye
කොණ්ඩගල.ඔතන තමයි මුලින්ම අවුකන පිලිමය හදන්න ගිය තැන
පොඩි නිවැරදි කිරීමක් කළ යුතුයි.වීඩියෝවේ එක තැනක ඇතෙක් කාවන්තිස්සව පස්සෙන් පස්සට තල්ලු කරන් එන අවස්ථාවේ එතන සිටින්නේ සංඛ ඇතා නොව මංගල ඇතා බව කිවයුතුයි.ඒ පිළිබඳව සමාවන්න.වීඩියෝව නරඹා එම වරද පෙන්වා දුන් මහත්මාට බෙහෙවින් ස්තූතියි.❤️🙏
Paw deiyane Sanka Ath Raju. Oyage thirisan aathme methanin nima wewa menika . Oya hoda lokekama ipadenna menika
අාසාවෙන් බලපු එක අන්තිමේදි දුකහිතුනා
අනේ මෙියලා රන්ඩු නොවි හොදට ඉන්නවා නමි කොච්චර හොදද.හරියට කාවන්තිස්සයි,සංඛයි වාගේ.❤❤❤🤗🤗😘😘😘😢😢😢🐘🐘🙏🙏🙏🙏
Me wage saddanth ath rajunwa maranna puluwanda ekama napuruma satha minisa ekane me wage dewal karanne ape rate watinama sampathak wishwaye asirwadayen araksha wewa
😥❤️
Papatharayin. Ahinsaka sathunta karana winsayak.Eweni ewunta henawath nehe.
Wana Alinge hesireem gena soyana obathumata godak pin!
ඔබටත් බොහොමත්ම ස්තූතියි මෙය නැරඹීම පිළිබඳව ❤️🙏
සන්වේදී අවසානයක්😥😥😥
😢❤️
සංක ඇතාගේ කකුලේ කොතනද වැලමිටක් තායෙන්නේ අපිදන්න විදිහට වැලමිට තියෙනිනේඅතේ නේද දරැවොවැරදි වුනත් විහිලුවටයි කිවේ අමනාප නොවන්න බුදුසරනයි
Ana aka aeasana hariya nam harima dukai sanka ata gana
අන්තිම ටික ඇඩුනා🥺💔
😢 niwan suwa sankayo❤️❤️❤️
😢❤️🙏
Puane ahinsaka saththu nikan nikarune maradanaw monawa karanawada esaththunge kala karala vinasa karala nisa neda mehema dema sidda wenne deviyantama penewa🙏🏻❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අන්තිම ටික අහනකොට කදුළුත් ආවා 💔😭😱😭💔🐘🙏
Sanka agbo wage. Pau..! 🙏🐘🐘🐘🌾🌾🌾🙏💙👁️👁️
Ane antimata sanka athage maranaya gana qwama godaak duka hithuna.ane paw kochchara wedanawakind e satha marenn aththe..ane ahinsaka saththu.eyalawa araksha krnn.🙏🙏
බොහොමත්ම ස්තුතියි වීඩියෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
සුබ ගමන් සංක.😢🐘🖤🏳️
😢😢
හප්පොත්තියේ පන කඩන් දුවපු දිවිල්ල😅😅
එයා බයයි කකුලත් බැරි නිසා වෙන්න ඇති 😢❤️
දන්නැති නිසා අහන්නේ , චන්ඩි කියන්නේ හොඳ අලියෙක්ද?
Melassana sundara dasuna hema damath dakinnalebewa devi dewathavan wath minisungen me aya araksha karathwa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ hari puduma hithena dewal nedame eththuathara thiyenne
Aiyoòo 😂😂😂aparade 😂😂
මෙක ගොඩක් කල් කරපු video එකක් ද bro 🤔😯❓ anyway thanks bro!🇨🇦🇱🇰😊🥰👏🤗😍👍👌💯👍🐘🐘🐘🙏
Oyata godak shuhi
ඔබටත් බොහොමත්ම ස්තූතියි වීඩියෝව නැරඹුවාට ❤️🙏
සංක...මරලා ටිකක් දවස්😢😢 දැන් කාවන්තිස්ස තනිවෙලා නේද 😢😢
😔 brother aththa da?…😢
@@chamilsuranga9534 ඔව් ..එයාට වෙඩි වැදිලා ඊට පස්සෙ වැසිකිළි වලක් වැටිලා හිරවෙලා මැරුණා 😭🐘
අවදානය දෙන්න හැම කෙනාම මෙයාලට
අනිවාර්යයෙන්ම ❤️🙏
බොහොමත්ම ස්තූතියි වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව.දිගටම රැඳීසිටින්න ❤️🙏
ඔබ මොන තරම් කැප කිරීමක් කරන්න ඇතිද මෙච්චරම දසුන් ගන්න .
අනේක වාරයක් ස්තූතියි ඔබට !.
බොහොමත්ම ස්තූතියි වීඩියෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
mona aparadayakda..anagathe pripun lassana hathirajayek nathi une..😭😓kalin idanma meyawa target karan indala thiyenawa..meyalage purudu wenas karanna be..unta unge nidahasa denna ona..baladarin me satthu rakinna ona..kata kiyannada..Deiyoma balaganna ona..😓
Avsanet godak duka hithuna😢
Ane sanka puthe oyata niwansuwa
😢😢
අනේ,පවු සංඛ පසු බැහැලා යන එක හොදයි රන්ඩු නොවි.😢😢😢❤❤❤🙏🙏🙏🐘🐘🐘
Sanka athata wedi thiyapu ekata ditta damma wedaneeyakarmaye anisansa ikmanin noaduwa labewa. Sadu sadu.
😢😢
💔💔💔💔😭😭😭😭😭😭😭😭😭😭godak dukai ahisaka Sanka
😢😢
අවසානයේ පපුව කඩාගෙන වැටුණා.....
😢😢
බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
Me paw Wade karapu narumaya APA duk widinawa me lokayedima paw ahinsaka yo deyiyane😢😢😢😢😢
😢😢
Ane anthima tika pattama widihata hithata weduna😢😢😢
ඔව් අවසානය දුකක් 😢😢
💜💜👍👍👍👍👍
බොහොමත්ම ස්තූතියි ❤️🙏
අනේ සංඛ😭😭😭
හරිම දුකයි 😢❤️
Ayyoo😪 Asawen Vedio Eka Balagena giya Deviyane Mulu Hithama pichchila giya, As2ta kadulu piruna Sanka Wasthuwata Siddha wela tiyena Vipatha Ahuwata passe,
Me Swabha Dahame Watina Sampathak Ahimi kala Sanka Wasthuwata Vipath kala pawkara kalakanni papatharayata wedana Vidinnama Siddha wewa,