How to Make a 3.5 mm to XLR Stereo Cable Connection

Поделиться
HTML-код
  • Опубликовано: 11 янв 2025

Комментарии • 105

  • @Senaa...
    @Senaa... Год назад +9

    පලමු නැරඹුම, ලයික් එක හා කමෙන්ට් එක අදත් මගෙන්...😜

  • @technicallokayo-md2oc
    @technicallokayo-md2oc Год назад +2

    අයියේ වටින වීඩියෝ ඵකක් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

  • @sampathgamage861
    @sampathgamage861 Год назад +2

    ඔයාගේ විඩියෝ නොදන්න අයට ඉතාම ප්‍රයොජනවත්..👍..😍..🔥..! Audio & Video වැඩවලට ඉස්තරම් "රත්‍රං ආලේපිත" (Gold Plated) Socket's And Cable's තමයි..!

  • @supunchathuranga6117
    @supunchathuranga6117 Год назад +2

    ඒක මරු 👍👍❤️ සුබ අලුත්අවුරුද්දක් වේව අයියේ....❤️❤️❤️❤️👍👍👍👍👍🌹🌹👌👌👌

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      එසේම වේව මල්ලි ❤️❤️❤️❤️

  • @Kasunq
    @Kasunq Год назад +3

    වටින වීඩියෝ එකක්❤

  • @sinhalakaroke4693
    @sinhalakaroke4693 Год назад +1

    Good work.Amp ekaka usb kit eke LR audio in karana thanatama aux in karanna(Lap eken hari phone eken hari audio in karanna) hadagaththoth gataluwak wenawada?

  • @lahiruprashad2914
    @lahiruprashad2914 Год назад +1

    ගොඩාක් ස්තූතියි අයියේ තෙරුවන් සරණයි

  • @chandikakumari100
    @chandikakumari100 Год назад +1

    වැඩේ සුපිරි අයියා

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @sanduntharanga2679
    @sanduntharanga2679 Год назад +1

    අදත් සුපිරි ❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @tharushadilsara561
    @tharushadilsara561 Год назад +2

    සුහඅලුත් අවුරුද්ද ක්වේවා..මාමේ

  • @sameerajayamanna8901
    @sameerajayamanna8901 Год назад +1

    Thank you very much....

  • @cinemedia334
    @cinemedia334 Год назад

    Xlr unbalance in කරද්දී pin 1 & 3 එකට ground විදියට use කරන්න කියන්නෙ. ඒ ගැන මොකද කියන්නේ

  • @Covid7777
    @Covid7777 Год назад +2

    ❤ aiye man kalin kiwwe.. akunak avith DC 12v system 1 adu A ganak ganna bulb gahala giya(ac sambanda na). Mehema weddi battery 1tath අකුණු avith අනතුරු weida?😢

  • @mdhushanhettiarachchi-qk1qp
    @mdhushanhettiarachchi-qk1qp Год назад +2

    Mixser ekata bafull set karana vidiha gull video ekak karanna ko😊

  • @sachinthasadaruwan6061
    @sachinthasadaruwan6061 Год назад +2

    ඔය කියපු දේවල් ඔක්කොම ඇත්ත❤😊

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      ❤️❤️❤️❤️

    • @sachinthasadaruwan6061
      @sachinthasadaruwan6061 Год назад

      ​@@ElectronicLokaya ❤❤❤😊

    • @wasanthabohingamuwa1080
      @wasanthabohingamuwa1080 Год назад

      @@ElectronicLokaya මයික් වයර් එක මික්සර් එකට ගහපුහාම කී ගාලා hum එකක් එන්නේ ඇයි

  • @dilmusicsl6338
    @dilmusicsl6338 Год назад +1

    බලන් ඉදපු වීඩියෝ එකක් ❤

  • @sathsindunisal
    @sathsindunisal Год назад

    ayiye ara 200w amp ekata 3280 transistor ic dekayi 5200 n dekayi danna derida mata hambune jathi dekakin nisa ehema danna berida ?

  • @sachithapiusan3261
    @sachithapiusan3261 11 месяцев назад +1

    mixsar ekak nethuwa amp ekatath ohomma denna puluwanda 1000w powra amp ekak

    • @ElectronicLokaya
      @ElectronicLokaya  11 месяцев назад

      පුලුවන් හැබැයි නියම සද්දෙ හරි හැටි ගන්න නම් මික්ෂර් එකක් හරහා යන්න ඔනී

  • @sajithvideoproduction
    @sajithvideoproduction Год назад +1

    Good work ❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @champikamanojith1914
    @champikamanojith1914 Год назад

    සුභ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤. අපි එදත් ඔත් එක්ක . අදත් ඔයත් එක්ක

  • @sanjayasudda3045
    @sanjayasudda3045 Год назад

    Mixer ake amplifier akata signel akak ganna XLr akai TRS akai haduwa ake sound adui XLR akai mono jek akai dammoth hari yaida

  • @siyathraband
    @siyathraband Год назад +1

    වැඩේ නං සුපිරි අය්යේ ඒත් Pantham Power ON කරන්න වුනොත් ගැටලුවක් වෙන්නැද්ද? මොකද? XLR එකේ (1=GND 2-3= 48v එන නිසා) හැබැයි 2=hot , 3=cold විදියට ආවොත් ගැටලුවක් නැහැ නේද ?

  • @chandanasadaruwan7843
    @chandanasadaruwan7843 Год назад

    Suba aluth auruddak wewa aiye.oyata puluwannam sab amp ekakata bes kit ekak set karana vidiha kiyannako

  • @induwaragabadage3158
    @induwaragabadage3158 Год назад +1

    Supper 👍❤️

  • @sajith.priyantha
    @sajith.priyantha Год назад +1

    Godak hodai

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @Dulan-hy1vu
    @Dulan-hy1vu Месяц назад

    ඔය වයර් වර්ගෙට කියන්නේ මොකක්ද

  • @KAVINDUOFFICIALLY
    @KAVINDUOFFICIALLY Год назад

    Oka kelinma amp ekat dunnata aulakk nadda

  • @slelectric619
    @slelectric619 8 месяцев назад +1

    Meka usb kit eke aux ekata gahuvoth vada karaida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  8 месяцев назад

      අනිත් චැනල් එකේ හෙම වීඩියෝ වල ඇති යූ එස් බී කිට් එකට සෙට් කරල මික්ෂරයට ගහන වීඩියෝ ඇති බලන්න

  • @surangaprabath1410
    @surangaprabath1410 Год назад

    XLR Jake ekat dal thiyana wire eka mokakda? Ripley

  • @Dinusathmina
    @Dinusathmina Месяц назад +1

    Bro math ekk hdla denna puluwnda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Месяц назад

      මල්ලි මං දැන් ලංකාවෙ නෙවෙ ඉන්නෙ

  • @niroshanasampath3136
    @niroshanasampath3136 Год назад

    Mixer ake channel 2ta dunnama channel deke LR balans aka medatada thiyanne

  • @vishwa4996
    @vishwa4996 Год назад +2

    අය්යේ phantom on කරාම 48V එන්නේ මොන පින් මොන පින් එකේද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +2

      ඒත් ඒ විදිහටමයි එන්න

  • @wimathmusic123
    @wimathmusic123 Год назад +1

    Midi කෙබල් එකක් හදන විදිදහ් කියල දෙනවද ☹️

  • @NipunThikshana-ro9qj
    @NipunThikshana-ro9qj Год назад +1

    Bass ekata light set karana widiya kiyala dennako

  • @SamanthiWikramasungha-yy7op
    @SamanthiWikramasungha-yy7op Год назад

    Aththenma nodana ayata athwalak balala adugane like ekak Wath dann viyadMak nane pinak eka

  • @priyankarapremalal4376
    @priyankarapremalal4376 8 месяцев назад +1

    මෙි කේබල් වර්ගෙ නම මොකද්ද

  • @sachinthapoorna8457
    @sachinthapoorna8457 Год назад +2

    ❤️👍

  • @pgpkumara9641
    @pgpkumara9641 Год назад

    අයියේ stk amp එකක් හදන්නකො

  • @kulanhansaca4797
    @kulanhansaca4797 Год назад +2

    Xlr ජැක් එක වෙනුවට මයික් ජැක් එක ඇඩ් එක් කරන්නේ කොහොමද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      නෝමල් විදිහටමයි දෙකක් පාස්සන්න

  • @malakasumith7612
    @malakasumith7612 Год назад +1

    Ane aiye oya vidihatama pahadiliwa tv hadanath kiyala dennako oya danna de❤❤❤❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      ටීවී වීඩියෝ කරදරයි මල්ලි රෙපෙයාර් බාරගන්නෙත් නෑ ඒවට එඩත් නෑ අවුරුදු 20 කට කලින් නම් කරා

    • @malakasumith7612
      @malakasumith7612 Год назад

      @@ElectronicLokaya hari aiye nath natham aiyia kiya dewal hiri manata therenwa ekai man kiwe inwata eka usb kit eka aiyi kiyala duna dewal hama deyak ma man hari ikmanata alala gaththa ekai aiya ge nobare danna bari da

  • @lakinduchamikara8558
    @lakinduchamikara8558 Год назад

    Xlr jack වලට දාපු wire මොනාද නම මොකක්ද එවට කියන

  • @DhulakshanDhulakshan-rc3vn
    @DhulakshanDhulakshan-rc3vn Год назад +1

    Oya wire eka mokadda ayya

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      ආර් සී කේබල් එකකට ආපු එකක්

  • @piyalfernando5989
    @piyalfernando5989 Год назад +1

    XlR in එක තනි XlR jak එකකට අමූනන්නේ කොහොමද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      ඒ මොකටද මයික් වලට වගේද

  • @devindamanjula1624
    @devindamanjula1624 Год назад

    Aiye 3.5m jek eka hdana video ekak thiyenawada

  • @ravishkamadushan8287
    @ravishkamadushan8287 Год назад +1

    ❤️‍🔥❤️‍🔥❤🤟

  • @sathsindunisal
    @sathsindunisal Год назад +1

    ane ayiye ara 200w amp eke wayar kanekshan tikayi 24 v dc karala dena heti ayi vedio ehekin kiyala denna derida ane loku pinak oyata 😔😔

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      බලමු ආයෙ බඩුසෙට් උනාම ඕනී කරන්න ඔයා මේක බැලුවෙ නැද්ද මේ විදිහට තමයි 24 ඩුවෙල් හදන්නෙත් ruclips.net/video/DTt_HX9KDIg/видео.html

  • @prabathmunaweera9584
    @prabathmunaweera9584 Год назад

    👍👍👍👍👍👍

  • @denuvan2012
    @denuvan2012 Год назад

    සප්ලයි ඉන්පුට් 12v ස්පිකර් අව්ට්පුට් 8v පින් හතරේ ට්‍රාන්සිස්ටරේ නම්බරේ කියන්නකෝ .........

  • @kace1979
    @kace1979 Год назад +1

  • @supunsampath153
    @supunsampath153 Год назад +1

    මේ වයර් වලට කියන නම මොකක්ද අයියේ..

  • @Dinusathmina
    @Dinusathmina Месяц назад +1

    Mn oyt slli dnnm..

  • @hmtharidu1
    @hmtharidu1 Год назад +1

    Maic welata wenama wayar enawada danne nethi නිසායි අහන්නේ 😢

  • @prasannasinharage9108
    @prasannasinharage9108 Год назад +1

    මම tda7396 ic එකෙන් 12v ඈම්පෙක ඔයා yotube එකේකියලා තිබ්බ විදියට හැදුවා,ඒත් ඒක වැඩ කරන්නෙ නෑ නෙ😥😥😥

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      ලංකාවෙ තියෙන අයි සී වැඩ කරන්නෙ නෑ මල්ලි

    • @prasannasinharage9108
      @prasannasinharage9108 Год назад

      @@ElectronicLokaya අයියෝ , එත කොට මට subwoofer ඈම්ප් එකක් හදාගන්න වෙන්නෙ නැද්ද

  • @dilpahanmusicbeats-z5y
    @dilpahanmusicbeats-z5y 4 месяца назад +1

    අයියේ දැන් එන mixer එකේ Bluetooth පහසු කම තියනවා මගේ ගාව තියෙන එක

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 месяца назад

      =ඔව් එහෙම තිබුනට ඒවයෙ කවි බනක් හෙම කරන්න පුලුවන්
      සෙට් වෙන හොඳ ඉපෙට් එනව අඩුයි මල්ලි නෑ. ගොඩක් චයින වල යූ එස් බී එන්නෙ

    • @dilpahanmusicbeats-z5y
      @dilpahanmusicbeats-z5y 4 месяца назад

      @@ElectronicLokaya m 35 දුරින් Bluetooth connect වෙනවා

  • @kasunperera4625
    @kasunperera4625 Год назад +1

    Hybrid BMS එක කෝ. තාම බලන් ඉන්න්වා.supiriyak ඕනේ ඉක්මනටම

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад

      ඒකට තාම බඩු හම්බ උනේ නෑ බලමුකො

    • @kasunperera4625
      @kasunperera4625 Год назад +1

      @@ElectronicLokaya badu tika kiyanna ewannm

  • @hmtharidu1
    @hmtharidu1 Год назад +1

    Therune ne ayiya passana heti pehedili මදි 😢😢

  • @nishanrangana2539
    @nishanrangana2539 Год назад

    ela❤

  • @gayanchaminda2382
    @gayanchaminda2382 Год назад +1

    Mata oyage 4n no eka denna ko

  • @DilshanSuranga1995
    @DilshanSuranga1995 6 месяцев назад +1

    පැන්තම්පවර් ඔන් කරාම පෝන් එකට බබා හම්බවෙනවානේ😢

    • @ElectronicLokaya
      @ElectronicLokaya  6 месяцев назад

      නෑ රෙසිටර් අව්ට් එකක් තියෙන්නෙ ඒකත් 3 වෙනි පින් එක අමුන්නෙ නැ නේ එහෙම කොහොමට ප්පොන් එකට එන්නෙ

  • @tharangapremathilaka3451
    @tharangapremathilaka3451 Год назад

    SLR port එකේ Voltage එකක් එනව නේද,ඒකෙන් Phone වලට හානියක් නැත්ද

    • @roshanathauda848
      @roshanathauda848 Год назад

      Phantom mic පාවිච්චි නරන්නේ නැනි නම් phantom power off කරන්න පුළුවන් නේද ???

  • @ghoestrider5430
    @ghoestrider5430 Год назад