Organic chemistry nm Dan easy sir nisa Dan nm inorganic ekath super sir combined karana apita chemistry nm Dan easy sir Thank you sir mechchara hodata kiyala denawata ❤❤
sir supiriyatama teruna.sir man meka balala s.e.q. ekai 7b rachanawai s,p,d ratai witarak karaganna amaru weida ituru tika nathuwa.orgnic karagatta sirgen organic prashna nam dan supiriyata puluwan.karmanta,electro chem tikath balana gaman.bandana, paramanuka dekath karagatta sirgen.physical padam karaganna bari una e nisa aniwarya prashna ekatath eno sir man.9a nokaranna hitan inne sir e tika natuwa karagapuluwan wei neda sir
Ane maru sir theory clz eke krddi mechchara godak oluwta dgnne komda kiyala ee dwswla hitha hitha idlaama athmathaka krla hitiye sir inorganic ptn gaththama blnwa kiyla hithan hitiya..pdm krnna try krpu kale සමීකරණ liya liya pdm kra eka eka enayaneta ammo 😢 epa wela atherela hitiye inorganic night seminar eka speed dala blla thama giya para term test eke essay ekta inoganic pasna wla උත්තර liwe...mt seminar eken okkoma blgnna beri una nisa meka enknmai sir hitiye aye supiriyak samikarana liliya pdm krpu ewa mathak weddi kethai lejjai 😅 thank you so much sir ❤❤❤
ANE SIR DAN SIR BOARD EKE PP MCQ EKA PENNANA TIKA VITHARAI UTHTHARE OLUWATA ENAWA SUPIRIYATAMA.ANE PIN SIR SIRNAM API WENUWENMA AAPU WATINAMA CHARITHAYAK.CHEMISTRY SUPIRI WADDEK SIR
🎈Inorganic Chemistry පාඩම සදහා පමණක් සම්බන්ධ වන සිසුන්ට පහත සහදන් link වලින් Inorganic Chemistry full note එකත් short note එකත් super short note එකත් ලබාගත හැක. Inorganic Chemistry Pdf only Class👇👇 apni.lk/course/teacher/drrandeer/course/inor24pdf Inorganic Chemistry Tute Courier Class👇👇👇 apni.lk/course/teacher/drrandeer/course/inortute
Sir mn 2023 sir ugannpu pdk tik beluwoth hrida rapid revishion ekt enn nthuw mokd mt godk ikmnt iwr krgnn puluwnne pdm tik e nis mt chemistry wlt thibbe s ekak sir .mt ethkoot lbn mase idn paper clz enn puluwn ehm hodaida sir
සර්ගේ මේ ක්රමේ කොච්චර සුපිරිද කියනවානම් මන් මේ පාර exm එකේ inorganic ප්රශ්නේ කර ගත්තේ සර්ගේ one day inorganic seminar එකට ඉදලා ...දවස් 3ක් වගේ කෙටි කාලෙකින් සර්ගේ charts ටික විතරක් බලලා past paper රචනා ප්රශ්න ටිකත් සර් කියපු විදිහටම කරලා exm එකට ගියේ ...කියන්න සතුටුයි මන් chemistry inorganic ප්රශ්නේ කරනකොට සර්ට පින් දිදී ලීවේ..මට හිතුනා ඇයි මන් අනික් පාඩම් ටිකත් සර්ගෙන් කර ගත්තේ නැත්තේ කියලා ...මේ මගේ 2nd shy එක මන් chemistry ක්ලාස් එකකට කියලා යන්නේ සර්ගේ ක්ලාස් එකට විතරයි ...මේ විදිහට ලමයිගේ මනස තේරුම් අරන් සංකීර්ණ logic පවා සරලව ගැඹුරට උගන්නන සර් කෙනෙක් මමනම් දැකලාම නෑ chemistry වල විතරක් නෙවෙයි අනික් කිසිම subject එකක...වෙලාවකට හිතෙනවා සර් කොහොම මේ algorithm හැදුවද කියලා ඇත්තටම මට තේරෙන විදිහට නම් සර්ට මාර IQ එකක් තියෙන්නේ scientist කෙනෙක්ට වගේ..නොබෙල් තයාගයක් දෙන්න වටිනවා සර්ගේ algorithm එකට ...අනික් අයට මන් දන්නෑ මටනම් සර්ගේ algorithm ටික මාරම වටිනවා....සර් නිසා chemistry ටික දැන් හැදීගෙන එනවා...මටනම් මාරම සතුටුයි සර් 😊comment එකනම් දිග වැඩිද මන්දා..කෝම උනත් මට ඕන උනේ සර්ට thnx කරන්න මේම comment එකකින් හරි...thnk again sir ❤ chemistry legend dr randeer sir🥰👌💯👍
Same experience ❤
ටිකක් පරක්කු වෙලා හරි මෙතෙන්ට set wenn api mara lucky .. Highly recommend ❤️🔥
@@dew5957 ඔව් අනිවාර්යයෙන්ම saho😊💗
@@vishudevindi4930Oya seminr ek bluvm essay krgnnai SE krgnnai plvn unda 😢
🤍🤗කෑම කන එකත් නවත්තලා බැලුවා. බඩගිනිත් නැහැ සර් inorgqnic ගැන ලොකු විශ්වාසයක් ඇති වුනා සර් නිසා .thankyouu so much sir..මේ වෙලාව mentally therapy ekk sir 🩷🥺
ඇත්තටම සර් කියලා දීපු විදියට තාප වියෝජන mcq කරද්දී පිස්සුවෙන් වගේ දැකපු ගමන් උත්තරේ ගන්න පුලුවන් නෙ..මම 23 AL ලිව්වෙ inorganic අතඇරලා... එහෙම ප්රශ්නයක් තිබ්බද කියලවත් මට මතක නෑ. ඒත් ඒවට තප්පර ගානකින් උත්තරේ ගන්න පුලුවන් කියලා ඊයෙ දැනගත්තම මාර දුකක් දැනුනා😢
කමක් නෑ මේ පාර හරි මුල ඉදන් මේක කරනවා
Thank you sir මේවා කියල දෙනවට ❤
Inorganic ගැනත් දැන් බලාපොරොත්තු තියාගන්න පුලුවන්...ගොඩාක් ස්තුතියි සර් ඇත්තටම ගොඩාක් සතුටින් දැන් ඉන්නෙ.chemistry වල ප්රශ්න ටික ටික විසදෙද්දි දැනන සතුට කියලා නිම කරන්න බෑ.සර්ට ගොඩක් පින්
ඇමෝනියම් වල තාප වියෝජනය සුපිරි සර්..සර්ගේ ක්රමෙට උගන්නලා ඉවර වෙද්දී ප්රශ්න කරන්න පුළුවන්.පරන විදිහට ඉගෙන ගත්තම මෙච්චර එලදායිතාවයක් තිබ්බේ නැහැ..Thank u sir සුපිරි සර් උගන්නනන් පැටර්න් එක..🙏❤ මේ විදිහට තෙරෙන් නැත්තන් කොහොමත් තෙරෙන් නැ..😁
සුපිරියක් සර් ගියාවුරුද්දෙ සුපිරියට ඉගෙන ගත්තා සර්ගෙන්ම පරන විදිහට.
මේවිදියත් සුපිරියක් සර්.❤
inorganic කලින් ගිය ක්ලාස් එකේ කරද්දී නිදිත් මතයි. Inorganic එපා වෙලා තිබ්බේ🙂
සර්ව හම්බුනේ අපේ පිනට 🤭💗
හරි අසාවෙන් inorganic කරපු පලවෙනි දවස 😂 නිදි මත අහලකවත් නැ.
Thank you sir.. සර්ට ගොඩක් පිං🥺✨
මේකනම් තනිකර පිස්සුවක්.😬😬😬 Thank you sir.💖
මරු සර් .කවදාවත් මෙහෙම් ඉගෙන ගෙන නැ.💖😍
Thank you sir ඇමෝනියා එක නම් 🙉❤
🙊❤️✨️ කියන්න වචන නැහැ සර්.හිතුවෙම නෑ මේ විදියට smart board එකකින් මේ තරම් smart ව inorganic organic smart විදියට ඉගෙනගන්න පුළුවන් වෙයි කියලා !!! 😍 සුපිරි සර්.🥺❤️ ටිකක්වත් කිසිම කම්මැලිකමක් එන්නේ නෑ.අහගෙන ඉන්න හරි ආසා හිතෙනවා සර් organic inorganic උගන්වන විදියට.සර්ගේ ක්රමේට.🙏ගොඩක් ස්තූතියි සර් ! ✨️
Mn goda giye sir nisa... Highly recommend 🔥🔥🔥💯
Sir nisa chemistry vlt addict vel dnnm..godk pin sirt specialy yt denwt...😍🙏
සර් උගන්වන විදිය නිසා පාඩම් කරන්න ආස හිතෙනවා..සර්ට ගොඩක් පින්..හැම දරුවෙක්ටම ගොඩ යන්න මෙහෙම උදව් කරනවට❤
ඇමෝනියම් ලවණ තාප වියෝජන එකේ ප්රතිඵල ගන්න විදිහ එහෙම දැක්කම මට හික් ගෑවුනා සර්...පිස්සු හැදෙනව මේක නම්..😂❤
ඇත්තටම අනේ 🙉
සුපිරි සර්. ❤
මාර හොදට තේරෙනවා අප්පා.මැජික් එකක් වගේ❤😮.physics lesson එක්කුත් මේ වගේ සර්ට කරන්න බැරිවෙයිද සර්😢 😒 ,
1:30:15 තාප වියෝජන
මෙච්චර කල් බැරි උන ඒවා මෙච්චර ලේසි කියලා දැනගද්දි 🥺❤️ supiriy sir 💕
Mn 1shy eke inorganic prashna tika kara gatte sirge videos tik bll ❤🔥thankyou sir
ජය වේවා ❤️🔥
Thank you sir. harima pahadiliwa ugananwa❤
සුපිරියක් thank u sir 🔥
සුපිරි සර්..😊❤ thanks 💖
පට්ට මේක නම් ❤😗
සුපිරි සර් ❤🎉
Supiriyak sir🎉
Awww.....❤❤❤ Well understood sir... its Awesome ❤❤ Many many thanks to you sir..❤❤😊
Mn me inorganic igana ganna first time. Hodatama theruna sir... ❤❤
Thank you sir...❤💯
Thanks so much sir ❤ results kiynn Aniwaa enawa🎉
Thank you sir supiriyata theruna
Ammonium thermal decomposition eke products gtta widihnam patta sir. Giya shy eke padam krlth bari una ew logic wlin ganna eknam maru. Dan inorganic wlt patta interested wuna. Thank you sir..❤
Sir me para tute pack eke super short note ek nadda. Eka tibbe na ekai
Thank you sir ❤🙏
🔥🔥🔥🔥🔥🔥🔥🔥
Organic chemistry nm Dan easy sir nisa Dan nm inorganic ekath super sir combined karana apita chemistry nm Dan easy sir Thank you sir mechchara hodata kiyala denawata ❤❤
Mekath organic wagema supiriyata karagamu. Jayen jaya.
@@DrRandeerChemistry ACHEMම sir ❤️
Superb😌👍❤
❤Thanks sir Supiriytm therun
Thank you sir.Hodata theruna❤️✨️
Thank you sir ❤🎉
Thank you sir ❤..hirawen nthuwa gnt uttr gnn tricks dngtta meeken 😊
Thank you so much sir ❤
Niyamai sir! Thank you ❤️🙏
නියමයි සර්♥️🪄
super short note eka ganne kohomad
Thank you sir 🙏❤
Thanks sir❤💯
පිං අත් වේවා 🙏❤
.thankyou sir 🔥🔥🔥🔥
Mama sirgen igenagatta palaweni dawasa supiri sir kiyanna wachana na sirta godak pin mewage kaleka mema nomile mechchara watina krma ekka igenganna free awsthwak dunna ekata❤🥺third shy ek mage eth mechchara ikmanata mewa mathaka hitiye therum giye ada❤🥺
කියන්න වචන නැති නිසා😁 emoji විතරක් දාන්නන් ❤🔥💯💯👍❤🔥❤🔥❤🔥
supiriiiiiiiiiiiiiiii
Thank you sir🙏❤
Thank you sir❤
බොහොම ස්තූතියි❤
Ammonia thapa viyojanaya dan wihiluwk wage😂thank u sirr❤❤❤❤❤❤
ගොඩක් පින් සර් ❤ හරිම පැහැදිළියි උගන්නනවා.
Inorganic සති කීයකින් විතර ඉවර කරන්න පුළුවන් ද සර්.
Thank u sir
Niyamai sir ❤️❤️🥹
❤💯☝🔥
Thanks sir
thank you sir
Thank You Sir ❤...inorganic ටිකත් සර් නිසා ගොඩ
❤️✌️
Sir sirge inorganic seminar eken inorganic tika krgtta aulk ndd me videos nobala kale.madi nisa
2:26:47 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Inorganic Chemistry Telegram Discussion Group👇👇👇
t.me/inorganic2024DrRK
Inorganic Tute එක ලබාගැනීමට
👇👇
Inorganic Chemistry Pdf Class👇👇
apni.lk/course/teacher/drrandeer/course/inor24pdf
Inorganic Chemistry Tute Courier Class👇👇👇
apni.lk/course/teacher/drrandeer/course/inortute
Inorganic magic video එකේ comments 👇👇👇
ruclips.net/video/WTUBt32CO-E/видео.htmlsi=d1cbvg4gGEgFMYoC
2023 Inorganic Seminar Comments 👇👇👇
ruclips.net/user/liveXRYaDB-IKZY?si=JwOPsGAE0y2NMimc
Sir, can we get English medium tutes?
sir supiriyatama teruna.sir man meka balala s.e.q. ekai 7b rachanawai s,p,d ratai witarak karaganna amaru weida ituru tika nathuwa.orgnic karagatta sirgen organic prashna nam dan supiriyata puluwan.karmanta,electro chem tikath balana gaman.bandana, paramanuka dekath karagatta sirgen.physical padam karaganna bari una e nisa aniwarya prashna ekatath eno sir man.9a nokaranna hitan inne sir e tika natuwa karagapuluwan wei neda sir
සර් උගන්නවා අහන් ඉන්නත් ආසයී
Sir gananaya essy ek krgnn puluwn
Eet sir mcq mt hriynne naa mkkd mm krnn one sir
Vedio tiynwd sir you tube eke
🙏
❤🎉🎉🎉
🙏❤️
❤❤
Sir 1:31:24 ugnna kotasa mge tute eke na ne pitu miss welada sir e tika ganna bari weida
😍😍
Digtm freed sirrrr 🥺🥺🥺 mek mru 🙏🙏🙏
Sir awwrudde innorganic seminar eken thamai 23ne prashne krgatte.
❤
❤️❤️❤️❤️
Ane maru sir theory clz eke krddi mechchara godak oluwta dgnne komda kiyala ee dwswla hitha hitha idlaama athmathaka krla hitiye sir inorganic ptn gaththama blnwa kiyla hithan hitiya..pdm krnna try krpu kale සමීකරණ liya liya pdm kra eka eka enayaneta ammo 😢 epa wela atherela hitiye inorganic night seminar eka speed dala blla thama giya para term test eke essay ekta inoganic pasna wla උත්තර liwe...mt seminar eken okkoma blgnna beri una nisa meka enknmai sir hitiye aye supiriyak samikarana liliya pdm krpu ewa mathak weddi kethai lejjai 😅 thank you so much sir ❤❤❤
Sirgena adahasak nethuwa palaweni paara video balana kattiyatq kiyannea...
Bayak nethuwa balanna ...
💯 percent guaranteed%
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Sir මම tute courier යටතේ inorganic වලට payment කරා.ඒකේ super short note එකේ අන්තිම පිටුව දාලා නෑ.5 වෙනි කොලේ
Man site eken ahannam e gena.
@@DrRandeerChemistry okay sir.Thank you😊🌼
Kohomada tute eka genna ganne
past papers ekka krankota thama therenne ai mewa igenganne kiyla...
Sirge cls ekt join wenne koomd
Ane me clz eke sir penn tute gne kohend ? Telegram channel ek mokkd
Inorganic Chemistry Telegram Discussion Group👇👇👇
t.me/inorganic2024DrRK
Inorganic Tute එක ලබාගැනීමට
👇👇
Inorganic Chemistry Pdf Class👇👇
apni.lk/course/teacher/drrandeer/course/inor24pdf
Inorganic Chemistry Tute Courier Class👇👇👇
apni.lk/course/teacher/drrandeer/course/inortute
Inorganic magic video එකේ comments 👇👇👇
ruclips.net/video/WTUBt32CO-E/видео.htmlsi=d1cbvg4gGEgFMYoC
2023 Inorganic Seminar Comments 👇👇👇
ruclips.net/user/liveXRYaDB-IKZY?si=JwOPsGAE0y2NMimc
Courier කරද්දි short note එකත් එවනවද,tute එකත් එක්කම
Sir magea parana note ekaka deka kaandea bicarbonate viyojana wenakota ena for example :-Mgco3 eka stable nethi nisaa aayea Mgo + Co2 wenawaa kiyalaa thiyanawanea... koakadha liyannea sir? Pls reply
Mulin hedena eka witharak liyanna. MgCO3 kiyala
Sir MN 2025 lamayek sirge rasayanika gananaya padame study pack thiynwnm ew ganne kohomada
Thiyanawa. 2025 lesson wise gananaya kiyala ekak site eke thiyanawa. Eka balanna
සර් pdf එක ගන්නෙ කොහොමද..?
Sir කොහොමද super short note ek ganna pay karanne
Inorganic Chemistry Pdf Class👇👇
apni.lk/course/teacher/drrandeer/course/inor24pdf
Inorganic Chemistry Tute Courier Class👇👇👇
apni.lk/course/teacher/drrandeer/course/inortute
මේ දෙකෙන් එකකින් ගන්න.
Hari sir
Ane sir video eka download krnna plwn wenn hadnnko meheta signal aduiiii😢 🥺🥺🥺
Download karanna puluwan
ANE SIR DAN SIR BOARD EKE PP MCQ EKA PENNANA TIKA VITHARAI UTHTHARE OLUWATA ENAWA SUPIRIYATAMA.ANE PIN SIR SIRNAM API WENUWENMA AAPU WATINAMA CHARITHAYAK.CHEMISTRY SUPIRI WADDEK SIR
දිගටම you tube denawa needa sir
Meka live balanna bari unane ,utube eke dala nadd ituru tik
Inorganic අමාරු යාලුවට share කරන්න❤️
NEW Inorganic Playlist
👇👇👇
ruclips.net/p/PLlzJlvYW1Kqb10kWk-hFKElwFeX2EDsYQ&si=sEgLkt-asJEE3y1C
Sir main revision ena kenekta oya short note eka hambenawada.
Nathnam eka wenama gewalada ganna onee.
Hambenawa. July wala dala thiyanawa
Sir me thapa wiyojanaya me mase dala tibb inorganic pdf eke nene
💗💗💗💗💗💗💗💗💗💗
Sir, Li ekka 2nd class eke ayage HCO3- thapa viyojanedi ai hadena carbonate thavath thaapa viyojane wela oxide hadannaththe? Ewaye carbonate walata thapa viyojanaya wenna puluwan ne
Puluwan. Api e step eka gena hithanne ne. Mulin lebena palaya liyanawa. Echcharai. Thawa rath karoth oya kiyana eka wenawa.
Noted sir...Thank you very much🙏🙏🙏
Inorganic short note tute eka genna ganne kohomada
🎈Inorganic Chemistry පාඩම සදහා පමණක් සම්බන්ධ වන සිසුන්ට පහත සහදන් link වලින් Inorganic Chemistry full note එකත් short note එකත් super short note එකත් ලබාගත හැක.
Inorganic Chemistry Pdf only Class👇👇
apni.lk/course/teacher/drrandeer/course/inor24pdf
Inorganic Chemistry Tute Courier Class👇👇👇
apni.lk/course/teacher/drrandeer/course/inortute
ඇමෝනියම් තාප වියෝජනය ඉගන ගත්ත පලවෙනි වතාව මේ.
Sir mn 2023 sir ugannpu pdk tik beluwoth hrida rapid revishion ekt enn nthuw mokd mt godk ikmnt iwr krgnn puluwnne pdm tik e nis mt chemistry wlt thibbe s ekak sir .mt ethkoot lbn mase idn paper clz enn puluwn ehm hodaida sir
Ow. Ehema
Karanna.
ඉක්මනට ඉවර කරනව කියලා එක දිගට බලන්න යන්නනම් එපා පුතෝ එකක් බලලා ඒකෙ කරපුටික නැවත බලල මතක තියාගන්න ඕන කරුණු තිබ්බොත් මතක තියන්, බලපු ටිකට අදාල mcq තිබ්බොත් කරලා කරන්න හොදේ
සුපිරියටම තේරුනා සර්. නියමෙට logically උත්තරේ ගන්න පුලුවන්. ❤️🔥 ඒ වගේම සර් මට ප්රශ්නයක් තියෙනවා. මං ගණනය සර්ගෙන් මේවෙනකං rapid එකෙන් කරගත්තා. මං අලුතෙන් පටන්ගත්ත අම්ල භෂ්ම සමතුලිතතාවයට ආවොත් ඒක තේරෙයිද ? රසායනික සමතුලිතතාවයට ආවෙ නෑ.
Samathulithathawaya gena monawada danne?
@@DrRandeerChemistry Mukuth danne na sir. 🥲💔
@@alexanderthegreat3169 ලේචැටර්ලියර් Theory ටික වත් දන්නව නම් පුලුවන් කියලා සර් කියය් 😌
සර් ඔකේ english medium ek නැද්ද