Inorganic වල හොදම දවස

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025

Комментарии •

  • @tishanmihiranga6799
    @tishanmihiranga6799 2 месяца назад +19

    දෙවියෙක් වෙන්න හිටපු කෙනෙක් අම්මගෙ කීමට මනුස්සයෙක් වෙලා 🥺❤️ Ane thank youu sirrr ❤️✊

  • @oshani7451
    @oshani7451 4 месяца назад +42

    ගොඩක් පින් සර්.අහින්සක අම්මලා තාත්තලාගෙ බලාපොරොත්තු වෙනුවෙන් නැහෙන අහින්සක ළමයින්ට මේක ලොකු හයියක් ගොඩක් ස්තූතියි ගොඩාක් පින් සර්ටත් සර්ව මේලොකේට බිහි කරපු එ පින්වත අම්මටත් තාත්තටත්

  • @sulakkhanaranathunga1533
    @sulakkhanaranathunga1533 5 месяцев назад +33

    කවදාවත් මෙහෙම Analys කරල chemistry ඉගෙන ගෙන තිබ්බෙ නෑ...inorganic කොච්චර පාඩම් කරත් ප්‍රශ්නෙකට ගියාම උත්තර මතක් වෙන්නෑ..සර්ගෙ ක්‍රම වලින් දැන් උත්තර නිකන්ම එනව..❤❤thankyou sir මේ දේවල් exam පාස් වෙන art එකට කියල දෙනවට❤

  • @dineshasewwandi9199
    @dineshasewwandi9199 2 месяца назад +6

    සුපිරියි සර්,කවදාවත් කරපු නැති ,කනා ගහපු mcq දැන් කරන්න පුලුවන් 🫡🫡🫡🫡☺️☺️☺️☺️

  • @stellasilva9808
    @stellasilva9808 4 месяца назад +15

    කලින් shy එක කලේ inorganic අතඇරලා,සර්ගෙ වීඩියෝ තුනයි තාම බැලුවෙ දැන්නම් හිතෙනො inorganic හරියට නිකන් විහිලුවක් වගෙ කියලා .ඇත්තටම මේ වගේ ගැඹුරු විෂයක් මිනිහෙක්ට මෙච්චර සරලව උගන්නන්න පුලුවන්ද❤❤ගොඩක් පින් සර් මේ වැඩේට❤

  • @SaNavo27
    @SaNavo27 4 месяца назад +26

    සර් නොහිටියා නම් මං chemistry fail 😪.
    මං Agri කරන කෙනෙක්.😢inorganic reactions කට පාඩම් කරන එක මට හරිගියේම නෑ.😖සර් කියලා දුන්නු විදියට මට ඔක්කොම තේරෙනවා😮.වැදගත්ම දේ ප්‍රශ්න දැක්කම බය හිතෙන්නේ නෑ.😎සර් නිසා තමයි මගේ chemistry භීතිකාව නැති වුණේ.🥺❤️🙏
    සර් ඇතුළු පවුලේ හැමෝම තව තවත් නීරෝගි දීර්ඝායු වේවා !!! 🙏

  • @anjaliwijebandara6642
    @anjaliwijebandara6642 5 месяцев назад +10

    ගොඩක් පිං සර්.සර් මිහිපිට ඉන්න ගුරු දෙවියෙක්.🙇

  • @7jayathilaka
    @7jayathilaka 5 месяцев назад +8

    Thank you Sir!!
    මනෝමයෙන් උත්තර ගන්න පුළුවන් විදිහට අද උගන්නපු ටික හොදටම set උනා❤

  • @chamodithathsala2168
    @chamodithathsala2168 4 месяца назад +6

    මන් 1 shy...කලින් මම සර්ගෙ පරණ inorganic සෙට් එක බලලා ඉන්නෙ..ඒ නෝට්ස් එක්ක දැම් මේකත් බලනවා..හැබැයි ඊටවඩා මේක හොඳයි වගෙ..❤️✨

  • @NadunThameera
    @NadunThameera 2 месяца назад +4

    Inorganic nam appiriya wela hitiye , me krame nam ❤ sirt godk pin

  • @sammanihansika5079
    @sammanihansika5079 2 месяца назад

    ගොඩක් ස්තූතියි සර්..ලවණවල ද්‍රාව්‍යතාව බැරුව හිටියෙ..අද හොදටම තේරුණා.. සර්ගෙ සොයාගැනීම් අති විශිෂ්ටයි..🙏❤

  • @dinithimenikpura4980
    @dinithimenikpura4980 3 месяца назад +2

    I wasted so many months trying to memorize these observations, which I failed to do tbh. But now I don't know, life seems easier. Thank you so much, sir.

  • @nethnavodya7291
    @nethnavodya7291 4 месяца назад +6

    Parana vidio tikath balla thibune sir kalin.eth ekkama me Tika baladdi inorganic valta asa hithuna ❤❤ thnk you so much sir❤❤❤❤

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 месяца назад +1

      Parana ekata sapekshawa aluth eke wenasa kohomada

    • @nethnavodya7291
      @nethnavodya7291 4 месяца назад +3

      Aluth eke short vidihata eka prama oluvata ynva sir Kiya Dena deval.aye note eka blln oni na ek nisa.🔥

  • @Xyz06_06
    @Xyz06_06 5 месяцев назад +5

    Ahamben hambuna sirge samawayawika viedo ekak thamai mn mulinma baluwe. Eda thamai therune mata chemistry walata niyama sirwa hambuna kiyala. Mn aththatama godak lucky sirwa First shy ma hambuna eka gana ❤ Godak pin sir 🙏

  • @Saman-xc2fs
    @Saman-xc2fs 5 месяцев назад +3

    Thank You සර්.අදත් සුපිරියක් තමා ❤️❤️

  • @LWB125
    @LWB125 2 месяца назад +1

    Thank you sir.ගොඩක් පින්🥺❤🙏

  • @dhanaxd70
    @dhanaxd70 2 месяца назад +2

    ආදරෙයි සර් මේ කරන උදව්වට❤

  • @dds3904
    @dds3904 5 месяцев назад +4

    සුපිරි sir පට්ටම ආසාවෙන් බලන්නේ මේවා

  • @keshanhimsara4683
    @keshanhimsara4683 5 месяцев назад +13

    එපා වෙලා තිබුන ඉනෝර්ගනික් වලට ආස වීගෙන එන්නෙ සර්🥰

  • @BabbyCrush
    @BabbyCrush 9 дней назад

    අපි වගේ දුප්පත් ලමයින්ට මේවා මහමෙරක් වගේ සර් … කියන්න වෙන වචන නෑ පිං ගොඩක් ☺️❤️

  • @priyanthaillangakoon2672
    @priyanthaillangakoon2672 2 месяца назад

    Thank you sir ❤ niyameta therenawa. Sirge Logical widihanm 🤯 maru

  • @shehanibandara7671
    @shehanibandara7671 2 месяца назад +1

    ගොඩක් පින් සර් ❤️🥰🥺🙏🙏🙏

  • @infinite_wisdom_sl
    @infinite_wisdom_sl 2 месяца назад +1

    thnk you sir.. mewa nm aththtm salli walata seema krnn bri videos. sir aththatam guruwryek

  • @IsuriUdarika-ep3iv
    @IsuriUdarika-ep3iv 2 месяца назад +1

    Superb teaching sir..❤🥺

  • @LahiruGimhana-w7n
    @LahiruGimhana-w7n 4 месяца назад +4

    kammali mama balannema lesi krmyk hoygnn thank you sir 💥💗

  • @sravi1630
    @sravi1630 Месяц назад

    great analyzing ,,, thank you randeer sir,,,

  • @bobby._7856
    @bobby._7856 4 месяца назад +1

    Mechchra kal mona karagannada kiyala hithaganna baruwa hitapu inorganic sir hrima lassanata organise karala logical methods walin explain karala deela agata nodanima mata thaniyama questions karagnna puluwan veddi maarama confidence ekak enne sir.. aththatama godak pin me vidihata apiva goda daanna kapa venavata kisima deyak in return expect nokara... sirta jayen jaya...

  • @boom_______21636
    @boom_______21636 5 месяцев назад +8

    prashne dakka gaman uththare ena eka navaththaganna ba dan😂 thank you sir❤

  • @lakshikamadushani7496
    @lakshikamadushani7496 3 месяца назад +3

    Thankyou sir atthatama marai
    Dan chemistry walata kisima stress eakak na
    Marama confidence eakak enne❤

  • @sadu-ism
    @sadu-ism 3 месяца назад

    මේක නම් සුපිරියක් සර් ඇත්තටම කිව්වොත් ඉගෙන ගන්න ආස හිතෙනවා

  • @Chathumitharushika
    @Chathumitharushika 2 месяца назад +1

    Thank you sir...godk pin❤🙏🙏🙏🙏🥺

  • @Dd-yy3ll
    @Dd-yy3ll 5 месяцев назад +3

    Thank you sirrrr❤❤❤❤❤❤❤

  • @pasiii4268
    @pasiii4268 5 месяцев назад +2

    supiri sir❤❤❤❤

  • @sajeewamadbusanka4973
    @sajeewamadbusanka4973 3 месяца назад +1

    Thank you so much sir❤❤❤

  • @Hiru-o9l
    @Hiru-o9l 5 месяцев назад +3

    thank you sir .. ❤💪

  • @man-eo3oh
    @man-eo3oh 5 месяцев назад +2

    Adarei ahasa wgee❤

  • @Cartoon.543
    @Cartoon.543 23 дня назад

    legend🥰

  • @AvinthaHI
    @AvinthaHI 5 месяцев назад +4

    සු_පි_රි ❤✋

  • @Sandeepaudani-id1cl
    @Sandeepaudani-id1cl 5 месяцев назад +2

    Thank you sir...❤

  • @shadirrifas5774
    @shadirrifas5774 4 месяца назад +3

    Organic inorganic puluwang wenakota chemistry loku seen ekak neanea kiyalaa hithanawaa😂
    Thank u so much sirr❤

  • @samanthaprasad1533
    @samanthaprasad1533 Месяц назад +1

    Thank you sir

  • @hh-zf9hn
    @hh-zf9hn Месяц назад

    Thank you sir.

  • @KavindaRathnayake-l7l
    @KavindaRathnayake-l7l 5 месяцев назад +3

    😍😍🥰

  • @BASURA34c
    @BASURA34c 5 месяцев назад +2

    Supiri sir

  • @nikithahimsal004
    @nikithahimsal004 4 месяца назад +1

    THANK U SIR.

  • @dinasour314
    @dinasour314 4 месяца назад +3

    🔥❤️🙏

  • @thejakaudawatta1836
    @thejakaudawatta1836 2 месяца назад +1

    Thanks sir serama theruna

  • @SakunthalaSakunthala-u2y
    @SakunthalaSakunthala-u2y Месяц назад

    Thank you sir 😊❤ Godaakk pinnn😊🎉❤

  • @asmrsatisfying6677
    @asmrsatisfying6677 5 месяцев назад +3

    1 shy MCQ godgiyat, Essay krgnn beriw idiye😢, Dn inorganic gemac neh sir me widih mru dn mcq, 9(b) Essay 1k krnn plwn ❤🎉

  • @ShakilaDilshan-j2r
    @ShakilaDilshan-j2r Час назад

    Mn Chemistry clz giyapu sir kiwa inorganic prshna krddi ekparatama hithenne nthi ek awulk neme ekata past papers prshna aye aye krnna kiyala ewa kla eth samahara ewa therunata smhra ewa sir kiwa widihta kohoma unada kiyla hitha gnnth ba
    Eth sirge me algorithms wlin hama prshnekatama tharkayen uttara gnna puluwn godk prshna dn bluwhma ekprta oluwata uttara enawa ekata sirge me algorithms godk wadagath godk pin sir ❤❤❤❤

  • @yashodharawanninayaka
    @yashodharawanninayaka 2 месяца назад

    thnku sir...☺

  • @SudeshThennakone
    @SudeshThennakone 4 месяца назад +2

    සර්ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර් ආදරෙයි කෝටියක් ❤🎉😊

  • @GOOSEBUMPS1234
    @GOOSEBUMPS1234 Месяц назад

    ❤❤🔥

  • @NSwijerthne
    @NSwijerthne 5 месяцев назад +2

    Sir vidio ek dankl balgna inne ballna ee tarm assi sirgen igna ganna❤❤

  • @nuwininimasha2595
    @nuwininimasha2595 5 месяцев назад +1

    Thank you sir❤

  • @asithmaumani5082
    @asithmaumani5082 Месяц назад

    🙏❤

  • @MalshaWarnasooriya-zn4vs
    @MalshaWarnasooriya-zn4vs 5 месяцев назад +2

    ❤️❤️❤️❤️❤️

  • @senuthdilanmith7290
    @senuthdilanmith7290 4 месяца назад +2

    Sir mada washayen jala drawya wen ewa kiyala denne naththe ai ( eg:- OH(-) wala Sr,Ca mada washayen jala drawya wage ewa)

  • @ashanherath6286
    @ashanherath6286 5 месяцев назад +3

    Thank you sir❤‍🩹

  • @aadhilrizwan480
    @aadhilrizwan480 5 месяцев назад +2

  • @yurekadevindi7475
    @yurekadevindi7475 5 месяцев назад +2

    ❤🙏

  • @TharushaMalshan-fi3fe
    @TharushaMalshan-fi3fe 2 месяца назад +1

    Great job sir.....thank you so much.....❤❤❤❤❤
    සර්,HNO2 විඝටනයෙන් ලැබෙන්නේ NO2+NO+H2O ද?
    නැත්නම් NO2+H2O විතරද?
    NO2+NO+H2O ඵල 3ම ලැබෙනවා නම් ලවණ + අම්ල එකේ අම්ලය(2)ට ලැබෙන HNO2 වෙනුවට NO2+NO+H2O
    දානවද?

  • @Duneeshah
    @Duneeshah 2 месяца назад

    2:37:32 deyyane 🥺♥️

  • @DayandyDissanayaka-eb1zh
    @DayandyDissanayaka-eb1zh 4 месяца назад +1

    sir LIOH awakshapayak wenawada?ane mn 1st shy eke igena gatte eka jalaye diyawenawa kiylane.sir internet eke baluwamath thiynne soluble kiyalane.ethakota mkdda sir hari?

  • @Shaz-q9d
    @Shaz-q9d 5 месяцев назад +1

    Sir agust maset thiyn tute monvd sir

  • @Candlehead-z8z
    @Candlehead-z8z 5 месяцев назад +3

    Sor oya chart eka kohomada ganne

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  5 месяцев назад

      🎈Inorganic Chemistry පාඩම සදහා පමණක් සම්බන්ධ වන සිසුන්ට පහත සහදන් link වලින් Inorganic Chemistry full note එකත් short note එකත් super short note එකත් ලබාගත හැක.
      Inorganic Chemistry Pdf only Class👇👇
      apni.lk/course/teacher/drrandeer/course/inor24pdf
      Inorganic Chemistry Tute Courier Class👇👇👇
      apni.lk/course/teacher/drrandeer/course/inortute

  • @SenuriWijesinghe
    @SenuriWijesinghe 4 месяца назад +4

    Ane sir සමතුලිතතාවය මුල ඉදම් පටන් ගත්තෙ මොන මාසෙද සර් rapid revision එකේ.....අනේ දන්න කෙනෙක් හරි කමක් නැ කියන්න..
    Rapid revision එක පටම් ගත්තෙ ජූනි මාසෙ ඉදම්ද....අනෙ කියන්න please ...🙂

  • @Devine-x7p
    @Devine-x7p 5 месяцев назад +1

    Sir me mcq tike pdf eka group ekata danna puluwn d

  • @kingRs2005
    @kingRs2005 3 месяца назад

    Namakarana video ake link aka dennako sir

  • @marauder9997
    @marauder9997 5 месяцев назад +1

    Class S14 982

  • @KaushiNethulya
    @KaushiNethulya 2 месяца назад +1

    𝚃𝚑𝚊𝚗𝚔 𝚢𝚘𝚞 𝚜𝚒𝚛❤🎉🙏

  • @offroadrcbuggy9916
    @offroadrcbuggy9916 5 месяцев назад

    ❤️🔥

  • @devindiMadushani
    @devindiMadushani Месяц назад

    Ane sir inorganic essay eka godadagnna wediyenma ona mona vedioes tikada❤🙏Inorganic playlist eke godak ewa bll thiyenne mcq tika godgaththe eken thank you so much sir🙏🙏🙏

  • @pubudusandaruwan4139
    @pubudusandaruwan4139 4 месяца назад +2

    sir inorganic gananaya part eka youtube eke karanawade

  • @gunawardanasaman1323
    @gunawardanasaman1323 3 месяца назад

    ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🙏🙏

  • @GayanthaKumaranayaka
    @GayanthaKumaranayaka 4 месяца назад +1

    Inorganic tiute eka ganne කොහොමද sir

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 месяца назад +1

      🎈Inorganic Chemistry පාඩම සදහා පමණක් සම්බන්ධ වන සිසුන්ට පහත සහදන් link වලින් Inorganic Chemistry full note එකත් short note එකත් super short note එකත් ලබාගත හැක.
      Inorganic Chemistry Pdf only Class👇👇
      apni.lk/course/teacher/drrandeer/course/inor24pdf
      Inorganic Chemistry Tute Courier Class👇👇👇
      apni.lk/course/teacher/drrandeer/course/inortute

  • @sajanisharmila4840
    @sajanisharmila4840 4 месяца назад +2

    @DrRandeerChemistry
    Sir 2026 ayatath class karanawada?

  • @SasiduUmayanga-pf7dw
    @SasiduUmayanga-pf7dw 4 месяца назад

    Ayanayakata aropana ena widiya danna kenek kiynnko e podi awla hadagann widiyak nadd😢

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 месяца назад +1

      Ayana wala aropana tika list ekak aran kata padam karanna.

    • @SasiduUmayanga-pf7dw
      @SasiduUmayanga-pf7dw 4 месяца назад

      @@DrRandeerChemistry danuth sirge video balana gmn inne tnq sir❤️

  • @RoshanArthanayake
    @RoshanArthanayake 3 месяца назад

    HNO2_> NO2+NO+H2O neda enne[NANO2+HCL] 33:15

  • @minulisiyara1169
    @minulisiyara1169 4 месяца назад +1

    Gdk pin sir

  • @DushanAnurada
    @DushanAnurada 4 месяца назад +2

    මේ නෝට් එක ගන්න විදියක් නැද්ද

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 месяца назад +1

      🎈Inorganic Chemistry පාඩම සදහා පමණක් සම්බන්ධ වන සිසුන්ට පහත සහදන් link වලින් Inorganic Chemistry full note එකත් short note එකත් super short note එකත් ලබාගත හැක.
      Inorganic Chemistry Pdf only Class👇👇
      apni.lk/course/teacher/drrandeer/course/inor24pdf
      Inorganic Chemistry Tute Courier Class👇👇👇
      apni.lk/course/teacher/drrandeer/course/inortute

  • @rukshaniravindraa2159
    @rukshaniravindraa2159 3 месяца назад

    මේ නෝට් එක ගන්නෙ කොහොමද 😢

    • @LWB125
      @LWB125 2 месяца назад

      Short note tika telegram grp eke tiyenwa

  • @dineshasewwandi9199
    @dineshasewwandi9199 5 месяцев назад

    මේ තුන් වෙනි දවසද සර්

  • @LeGend-dx5xg
    @LeGend-dx5xg 5 месяцев назад +5

    හොදම කෙනා හම්බෙද්දි පරක්කු වැඩි වගෙ😢

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  5 месяцев назад +8

      Ne. Meka loku padamak newei math ekka karama. Easy goda danna puluwan

  • @feelingmusic2271
    @feelingmusic2271 3 месяца назад +1

    anam manan waanaa tharka thamai oonaaa

  • @chathuwa8267
    @chathuwa8267 2 месяца назад +1

    Thank you sir ❤..

  • @IshanisJourney557
    @IshanisJourney557 2 месяца назад +1

    Thank you so much sir❤️✨️

  • @ChandrikaJm
    @ChandrikaJm 4 месяца назад +3

    Thank you sir😊❤

  • @isurudarshika914
    @isurudarshika914 5 месяцев назад +3

  • @KaushiNethulya
    @KaushiNethulya 2 месяца назад +1

    𝚃𝚑𝚊𝚗𝚔 𝚢𝚘𝚞 𝚜𝚒𝚛❤🎉🙏

  • @induminaDulshan
    @induminaDulshan 2 месяца назад +1

    ❤❤

  • @udariwijesuriya6195
    @udariwijesuriya6195 3 месяца назад +1

    Thank you sir ❤

  • @manushapramudini
    @manushapramudini Месяц назад

    Thank you sir❤

  • @hansamalitennakoon149
    @hansamalitennakoon149 2 месяца назад

    ❤❤

  • @sulaninetumila
    @sulaninetumila 3 месяца назад +1

    Thank you sir ❤