පිස්තෝල, ගල් මැද්දේ උණුසුම් වූ සටන | Satana

Поделиться
HTML-код
  • Опубликовано: 27 ноя 2024

Комментарии • 760

  • @NavaNiki
    @NavaNiki 22 дня назад +423

    අම්මෝ චරිත් ඔයා ගැන තිබුන පැහැදීම නැති උනා. අද තමයි දැන ගත්තෙ ඔයා පට්ට මෝඩයෙක් කියල

  • @BuddhikaUkwatte
    @BuddhikaUkwatte 22 дня назад +229

    ස්තූතියි චරිත්. ඔයා ලස්සනට සජබේ චන්ද කඩනවා.

    • @kingmihin
      @kingmihin 22 дня назад +6

      ekenma kolla behala chande kadanwa 🤣

    • @BuddhikaUkwatte
      @BuddhikaUkwatte 22 дня назад +1

      @@kingmihin ekaneeee😂😂

    • @Nisal-or1zg
      @Nisal-or1zg 20 дней назад +1

      එකත් ජනතා සේවයක්

  • @kusumwanniarachchi3544
    @kusumwanniarachchi3544 22 дня назад +249

    අපි හිතන් හිටියෙ චරිත් සුපිරි චරිතයක් කියල. අදයි දැනගත්තේ ඔයාගෙ පැටිකිරිය.

    • @annedesilva1224
      @annedesilva1224 22 дня назад +6

      කාඩ්බෝඩ් වීරයොනෙ.

    • @Pradip555-n2e
      @Pradip555-n2e 22 дня назад +7

      Mu hariynnema sajiya wage harakekuta

    • @cdilhani9147
      @cdilhani9147 22 дня назад +5

      චරිත් හෙලවෙන් යන්න ලැස්ති වෙනවා.පාඩුවේ ඉන්නේ නැතිව දේශපාලනයට ඇවිත

    • @Lata-hs7tt
      @Lata-hs7tt 22 дня назад

      අනේද කියන්නේ චරිට තිබුන ජන්දත් නැති උනා 😂😂😂😂

    • @kingmihin
      @kingmihin 22 дня назад

      hena gonek nikanma nikan naluwek witarai... mun tv ekatat awilla acting kranwa lassanata

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 22 дня назад +340

    සජියට සෙට් වෙන්නෙම ඌ වගේම අමු ගවයො ආයි 😂😂😂

    • @kingmihin
      @kingmihin 22 дня назад +3

      ayeth hala buruwoth ekka set wenne buruwo witharai

    • @MgAnil-p4x
      @MgAnil-p4x 22 дня назад

      J.v.p හරක් ඔක්කොම රහතන්වහන්සේ.

  • @NavaNiki
    @NavaNiki 22 дня назад +275

    මනුවර්ණ නියමයි .තවත් හොදට දැනුවෙන් සන්නද්ධ වෙන්න.ඔබට ජයවේවා ❤❤❤❤

    • @virajsadaruwan2636
      @virajsadaruwan2636 22 дня назад +2

      මේ මොක්කුද 😅😅

    • @hsinthanashevon4895
      @hsinthanashevon4895 22 дня назад +4

      මනුවර්ණ best ❤👍

    • @prasangajesmin5630
      @prasangajesmin5630 22 дня назад

      රස්තියාදු කාරයෙක් වගේ,මුන් මොක්කුද?

    • @samithagayashan9437
      @samithagayashan9437 22 дня назад

      ​@@virajsadaruwan2636විපක්ෂෙ මෝඩයෙක්😂

    • @Rushen.7
      @Rushen.7 21 день назад +1

      අනේ මෝඩයා oya කලාකරුවෝ කිසි කෙනෙක් one na (මාලිමාවෙන් ඉල්ලන්න හැමෝම බුද්දිමත් කියලා හිතන්න තරම් මෝඩ වෙන්න එපා උගත් දේශපාලන දැනුමක් තියෙන මාලිමාවේ කෙනෙක් ට චන්දෙ denna

  • @ranakodi6468
    @ranakodi6468 22 дня назад +147

    දමිත වගේම කුඩුවෙලා යන එකෙක් චරිත් කියන එකා චන්දය දෙදහක් ගන්න බෑ උබට

  • @annmary2415
    @annmary2415 22 дня назад +191

    මොන තරම් පිස්සෙක්ද කියනවනම් අර ඉදගෙන ඉන්න මිනිස්සුන්ටත් බනිනව ජයවේව කියද්දි මේකට සජිය තරම්වත් මොලයක් නෑ😂

    • @AmaliSeneviratne-p9x
      @AmaliSeneviratne-p9x 22 дня назад +3

      අනිවාර්යයෙන්

    • @Lata-hs7tt
      @Lata-hs7tt 22 дня назад +3

      අනේද කියන්නේ 😂😂😂

    • @victoriasmedia2558
      @victoriasmedia2558 21 день назад

      😂😂😂

    • @ssskjyr.1999
      @ssskjyr.1999 20 дней назад +1

      @@annmary2415 තේරුම් ගන්න කෝ සමාජ අත්දැකීම් කොචිචරද කියලා තමන් ඉන්නෙ කොතනද කියලා නොදන්න නායකයෝ ..

  • @Jeewe96
    @Jeewe96 22 дня назад +316

    හපොයි දෙයියනෙ පිස්තෝලයක් ගන්ට පාර්ලිමේන්තු යන එකෙක් දැක්කමයි😂 සනත් නිශාන්ත 2

    • @AmithAmith-t3w
      @AmithAmith-t3w 22 дня назад +4

      Oya inna anith aya penna othana epa kiwwata...nogena idida

    • @isurudulanjana7761
      @isurudulanjana7761 22 дня назад +1

      @@AmithAmith-t3wmalimawe aya gannh thmi

    • @AmithAmith-t3w
      @AmithAmith-t3w 22 дня назад +1

      @@isurudulanjana7761 othana inna kawru parlimenthu giyath gannawa....mokada apita penwane de oya kawruwath karanne na macho

    • @kingmihin
      @kingmihin 22 дня назад

      buruwek tama ithin buruwo ekka set wenne

    • @madhuka_dhananjaya
      @madhuka_dhananjaya 22 дня назад +2

      ​@@AmithAmith-t3w ඒක නිසා තමයි මාලිමාවේ අය යවන්නේ

  • @nishaniweerasingha2733
    @nishaniweerasingha2733 22 дня назад +196

    කිසිසේත්ම චරිත් දේශපාලනයට නොගැළපෙන චරිතයක්.

  • @ashokaindrajith8839
    @ashokaindrajith8839 22 дня назад +101

    කමක් නෑ ඉතින් ඔතනින් ජගත් විතරනෙ පාර්ලිමේන්තුවට යන්නෙ

  • @hashanpathirage9770
    @hashanpathirage9770 22 дня назад +67

    පිස්තෝලයක් නැතුව මැරෙන්න හදනවා.....සජිත් ඕකට සෙල්ලම් පිස්තෝලයක් හරි අරන් දෙන්න....😂😂😂

  • @Nancy_blonde
    @Nancy_blonde 22 дня назад +224

    චරිත්ල වගේ ඔලුව ඉදිමුනු උන් තමයි සජබෙ ඇතුලෙ ඉන්නේ😂.

    • @tlp8049
      @tlp8049 22 дня назад

      මනුවර්ණ වගේ මනී මරුවො තමා උඹලා වගේ ගොබ්බ වහල්ලු ලඟ ඉන්නෙ.

    • @InduIndu-r1y
      @InduIndu-r1y 22 дня назад

    • @kanthikankanamgamage7921
      @kanthikankanamgamage7921 22 дня назад

      Ou apita puduma charith kapanawa aparade naluwek hatiyata pau

    • @ajanthasolaman4565
      @ajanthasolaman4565 20 дней назад +1

      ඇත්තම ඇත්ත චරිත්ගේ ඔලුව ඉදිමලා තමයි.

  • @ridmapranandu6942
    @ridmapranandu6942 22 дня назад +81

    චරිත්ල වගේ අදම කුහක උන් තමා මෙච්චර කාලයක් මේ රටට කෙලෙව්වෙ දියවන්නාවට රින්ගලා උන් කැමති නෑ හරියනවට උන්ට ඕනෙ ජාතික ආරක්ශාවට ප්‍රශ්න ඇතිවෙලා රටට කෙල වෙලා කෙලවපු උන් එක්ක ආපහු මේක අස්සට රින්ගන්න මතක තියාගනින් තරුන පරම්පරාව එක්ක ඒ සෙල්ලම් දැන් බෑ කියලා 👍

  • @kum1991
    @kum1991 22 дня назад +39

    නළුවෙක් වුනාට පසු ලැබු ජනප්‍රියත්වය නිසා එහෙම දෙශපාලනයට එන අය තමා තබයකට වැඩක් නැත්තේ. නමුත් විශ්වවිද්‍යාල කාලෙ සිට දෙශපාලනය කර, දැනුමක් කැක්කුමක් ඇති අය නලුවො උනාට පස්සෙත් දෙශපාලනය කරන අය ඇත්තටම හොදයි. මනුවර්ණ, දිපානි, චමිලා, එහෙම අය.

  • @sarathkumararupasinghe490
    @sarathkumararupasinghe490 22 дня назад +94

    සජබෙ profile එකට ගැලපෙන නලුවෙක් චරිත්.

  • @GSamitha
    @GSamitha 22 дня назад +113

    චරිත් money drop කරන් හිටපන් government drop කරන්නේ නැතුව 😂😂😂

    • @CRICRANDY
      @CRICRANDY 22 дня назад +2

      ඕයි 😂😂😂

    • @oliuso4865
      @oliuso4865 22 дня назад +1

      Ahema kiyana epa charith drop wenna yanne 😮

    • @GSamitha
      @GSamitha 22 дня назад +1

      @@oliuso4865 ඕකා ගිහින් ගිනි ගෙඩි තමයි drop karanne 😁😅

    • @kingmihin
      @kingmihin 22 дня назад

      muta ekath nethi wei issarahata

    • @sweeneygunasekera
      @sweeneygunasekera 19 дней назад

      Ammooo😂😂

  • @ChandrasiriFernando-q3f
    @ChandrasiriFernando-q3f 22 дня назад +52

    මම නම් ඔය චරිතය නමින් හදුනාගත්තේ අද ,මේ වගේ හොඳ ගොන් නාම්බෙක් කියලා පෙන්වාදීම ගැනසැමට ස්තූතියි .මෙයා හොඳ සජිත්ට නෙමි රනිල් ට සහ හේමට.ගෝටටත් හොඳයි .මේකව පාර්ලිමේන්තුවට එවන්න හිතන්නවත් එපා මිනිසුනේ. හරකෙක් කිවට මී ගවයෙක්ට අන්තයි.

  • @deheminethsarani8790
    @deheminethsarani8790 22 дня назад +88

    අයියෝ මෙහෙමත් නෑමක් 😂
    නියමයි ජගත් ✌❤

    • @Ushaniperera123
      @Ushaniperera123 22 дня назад

      Kamal yai wage 😅

    • @N44886
      @N44886 21 день назад

      Jagath ne oi nawe 😂😂😂😂

    • @deheminethsarani8790
      @deheminethsarani8790 21 день назад +1

      @@N44886 ඇස් ඇරලා බලපන් බයියා කවුද නෑවේ කියලා සබන් ගාගෙනම.මෝඩ චරිත්ටම ගැලපෙන උන් 🤣😂

    • @N44886
      @N44886 21 день назад

      @@deheminethsarani8790 Jagath ta issella eyage jivithaya saarthka karanna kiyanne. Ita passe minissunta udaw karanta puluwan 😂😂😂

    • @N44886
      @N44886 21 день назад

      @@deheminethsarani8790 Baila gahala ratak hadanna baha Jeppi Gobbaya 😂😂😂

  • @NoraRawinadh
    @NoraRawinadh 22 дня назад +59

    චරිත්... හැන්ඩි ලුක් එක තියන් ගෙදර ඉදපංකො

  • @sujeewafernando6580
    @sujeewafernando6580 22 дня назад +40

    මේ චරිත් කියන අමු ගවයා කොහෙද මෙච්චර කල් උන්නෙ😂😂😂😂😂😂

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 22 дня назад +29

    මාලිමාවට ජයවේවා මාලිමාව දිනවමු පාර්ලිමේන්තුව මාලිමාවේ නියෝජිතයන් ගෙන් පුරවමු

  • @Imalkadissanayake-1
    @Imalkadissanayake-1 22 дня назад +45

    සුරංග කිව්ව කතාව ඇත්ත චරිත් දේශපාලනේට ගැලපෙන්නෑ

    • @annedesilva1224
      @annedesilva1224 22 дня назад

      සුරන්ග හරියටම හරි.keep it up.charith නම් සුරන්ග සමග කෙසේ වෙතත් ලමයෙක් සමගවත් බැහැ.බලු චරිතයක්.

  • @prasannathilakarathna1420
    @prasannathilakarathna1420 22 дня назад +58

    චරිත් ගොනෙක් කියල අද තමයි දැනගත්තේ.

  • @Gihan-Sandeepa
    @Gihan-Sandeepa 22 дня назад +153

    හෑවෑ හෑමක් පිස්තෝල චරියා 😂😂

  • @gayansameera9485
    @gayansameera9485 22 дня назад +81

    හැබැයි මේ චරිත් කියන පුද්ගලය ගැලපෙන්නෙම සජිත්ට තමයි

    • @SandhyJayetileke
      @SandhyJayetileke 22 дня назад +1

      Oya hariyatama hari. Oluwa idimichcha paatak thamai penne. Kawadawath minisdu atharata bahapathwa enna puluwan charithayak newei. Siyalla dath wagei hasireema

    • @Aravinda2roke
      @Aravinda2roke 22 дня назад +1

      ​@@SandhyJayetileke ඔබ හරි. ඔහුටත් හොද ඉංග්‍රිසි දැනුම වගේම දේශපාලන දැනුමත් තියෙනවා.දෙදෙනාම අධ්‍යාපනය හදාරල තියෙන්නෙ එංගලන්තෙනෙ.

    • @Music_Spectrum.
      @Music_Spectrum. 22 дня назад +2

      ඉංග්‍රීසි ද ජපන් ද😂​@@Aravinda2roke

    • @isurumadusanka6419
      @isurumadusanka6419 22 дня назад

      ​@@Aravinda2roke😂😂😂😂

  • @ChathurangikaKumudu
    @ChathurangikaKumudu 22 дня назад +83

    හිනා වෙන්න එපා විපතක්නෙ වෙලා තියෙන්නේ 😂😂😂

  • @HettiarachchigeJayasinghe
    @HettiarachchigeJayasinghe 22 дня назад +27

    සජියා කාලෙන් කාලෙට හොයා ගන්න බඩු මරු 😂😂😂😂😂😂😂

    • @annedesilva1224
      @annedesilva1224 22 дня назад +1

      🤣🤣පව් සඡිත්. 😂

  • @Kotaluputhano
    @Kotaluputhano 22 дня назад +139

    චරිත් සුපිරියටම හාලා නේත ? 😂😂😂
    බුරූ පුතාණොටම හරියන බූරුවෙක් චරිත්.😂😂😂

  • @hiroshinikulathunga91
    @hiroshinikulathunga91 22 дня назад +35

    Charith නොගැළපෙන දේශපාලන චරිතයක් wela

  • @Renrawin16
    @Renrawin16 22 дня назад +35

    චරිත් ව ටියුන් කරලා එවලා අනේ පව් 😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @KanishkaDilshan-ii6yt
    @KanishkaDilshan-ii6yt 22 дня назад +33

    චරිත් නිකන් ඉන්නෙ ජනාදිපති වගේ😂😂😂😂

  • @sameerasandaru4135
    @sameerasandaru4135 22 дня назад +35

    සිරා කියලා හිතන් ඉන්න පොරවල් අලුතෙන් දේශපාලනයට ඇවිත් හෙන ගොබ්බයෝ කියලා පෙන්නන එක නම් පට්ට...

    • @annedesilva1224
      @annedesilva1224 22 дня назад

      ඵ්කට නම් සිරසට 🙏🙏🙏🙏🙏❤

  • @SupunDilanka-up4ip
    @SupunDilanka-up4ip 22 дня назад +74

    සජිත්ටම හරියන බූරු පැටියෙක්

  • @akilailesinghe2768
    @akilailesinghe2768 22 дня назад +34

    කීයක් හරි ගන්න තිබ්බ ඡන්ද ටිකත් චරිත්ට නැති උනඑක උනේ😅

  • @arunanadun1461
    @arunanadun1461 22 дня назад +21

    බත්තරමුල්ල වැවපාරෙ ගිය ගිනි තිබ්බේ සජබෙ කට්ටියක් අපේ කට්ටිය හොඳටම දන්නවා. ත්‍රීවිල් එලවනවා ඒ ගෑනිගේ මහත්තයාජයවඩනගමසජඹේ පරණ ප්‍රේමදාස යුගයේ මිලේච්ඡ පරාදකාරී තත්ත්වෙකට පත්වෙමින් යනවා කියලා හිතෙනවා මේ අපේක්ෂකයා කතා කරන විදියේ දැක්කම

  • @chamararajaguru4115
    @chamararajaguru4115 22 дня назад +64

    චරිත නියමෙටම සජබෙට ගැලපෙනවා...😂😂😂

  • @rajidu5268
    @rajidu5268 22 дня назад +70

    චරිත් මේ වගේ ඩයල් එකක්ද😂

    • @shehanchathura21
      @shehanchathura21 22 дня назад +6

      Gon buuruwek u😂😂

    • @nilanthajayasekera
      @nilanthajayasekera 22 дня назад +5

      ඒකනෙ ඌ උට ගැලපෙන තැන ලෙසටම තෝරාගෙන තියෙන්නෙ සහෝදරයා..

    • @krishaniseneviratne9242
      @krishaniseneviratne9242 22 дня назад

      I never thought he will be a 🐃

  • @ThilakshiWirajini
    @ThilakshiWirajini 22 дня назад +12

    චරිත් පුතානෝ ලගට ගියෙ එකේ මහ අරුමයක් නෑ.. අම්මෝ ඌ වගේමයි 😂

  • @supundilanka9524
    @supundilanka9524 22 дня назад +23

    අයියෝ හැ&#% ආයෙත් 88,89 ගෙවල් ගිනි තිබ්බ හැමදාම ඔය ටික. අයියේ මේ හාල් කෑලි තමයි ඉන්නෙ ගොන් සජිය ගාව😂

  • @UpaliSanadeeraarchchilaga
    @UpaliSanadeeraarchchilaga 22 дня назад +41

    මුට ජන්ද දුන්නොත් හොදට හිටිය්

    • @annedesilva1224
      @annedesilva1224 22 дня назад

      පේනව නේද.හොඳට හිටියි.

  • @NimeshikaFdo
    @NimeshikaFdo 22 дня назад +53

    ිඅපො චරිත් මාරම අහන්කාරයි මුු මිනිස්සු අතට ගන්නවා මාලිමාවෙන් ගත්තු නැති පලිය ගන්නේ

  • @danushkabandaras634
    @danushkabandaras634 22 дня назад +30

    සුපිරි ගණයේ අති දක්ෂ කලා කරුවන් හතර දෙනෙක් ජාරාජීර්ණ, ගඳ ගහන, දේශපාලන නරා වලේ බෙදිලා රණ්ඩු වෙන ආකාරය ඉතා පිළිකුල්.

  • @chandralalsn3969
    @chandralalsn3969 22 дня назад +41

    සජිත්ගේ කපාපු පලුව චරිත්....

  • @ruwanishara5952
    @ruwanishara5952 22 дня назад +30

    චරිත්,සජිත් 😂😂

    • @Freedomiseverything12
      @Freedomiseverything12 21 день назад

      මේ මේ චරිත් කිව්වට හැම චරියම එහෙම නෑ හරිය 😒

  • @vishakavishaka5965
    @vishakavishaka5965 22 дня назад +21

    ජොකර්ගෙ සෙටිඑක .මෙිදා ගෙදර 😂😂😂😂😂

  • @KwKw-in2gq
    @KwKw-in2gq 22 дня назад +16

    සිරස💯💯💯👍👍👍

  • @panduladecosta1775
    @panduladecosta1775 22 дня назад +11

    Manuwarna you are the great 😍❤👍💪

  • @Wijethunga-n6l
    @Wijethunga-n6l 22 дня назад +11

    මාලිමාවට ජයවේවා

  • @Kavee_Music30
    @Kavee_Music30 22 дня назад +12

    දමිතා male version 😂

  • @arunanadun1461
    @arunanadun1461 22 дня назад +22

    පොහොට්ටුව වගේ දැන් සජබෙ හරියට මැරයන්ගෙන් පිරිලා❤

    • @NelkaShehani-n8g
      @NelkaShehani-n8g 22 дня назад

      Minimaruwo inne malimawene

    • @Targaryen4308
      @Targaryen4308 18 дней назад

      ​@@NelkaShehani-n8gකවුද NPP එකේ ඉන්න මිනීමැරුම් චෝදනාවක් හරි තියන කෙනා..සාක්ෂි එක්ක කියන්න ඔයා 😅

  • @nilminikulathunga1994
    @nilminikulathunga1994 19 дней назад +1

    ජගත් මනුවරන මගෙ මනාපයත් ඔයාට ජය වෙවා

  • @nawanjanaamarasinghe2277
    @nawanjanaamarasinghe2277 22 дня назад +2

    Charithge atta swarupe pennuwata sirasata thankz 👏👏👏

  • @kamalpushpa3460
    @kamalpushpa3460 22 дня назад +7

    අපි හිතපු චරිත් නෙවෙයි ...

    • @annedesilva1224
      @annedesilva1224 22 дня назад +1

      කාඩ්බෝඩ් වීරයොනෙ.මුන් හොඳයි ටෙලිනාට්‍ය වල මල් කඩන්න.

    • @dilshanhimantha2139
      @dilshanhimantha2139 22 дня назад +1

      😅😅

  • @SenanthikahiraniHirani-d7t
    @SenanthikahiraniHirani-d7t 22 дня назад +1

    ජයෙන් ජයම වේවා චරිත් . ඔබේ උගත් කම. මනාව පෙන්නුම් කලා. ඔබට ජය වේවා ☎️☎️☎️

  • @FJ-gc5zd
    @FJ-gc5zd 22 дня назад +8

    එන්ගලන්තෙ ජීවත්වුනාලු ඇයි ආවෙ

    • @NaturaltreatmentSRILANKA
      @NaturaltreatmentSRILANKA 20 дней назад

      රහට කෑම ටිකක් කාලා යන්න ඇවිත් තියෙන්නේ..

  • @MaheshThushara-g8j
    @MaheshThushara-g8j 22 дня назад +5

    Malimawata jayawewa ❤🎉❤🎉❤🎉❤

  • @KASVIchanell
    @KASVIchanell 22 дня назад +12

    මිනිස්සු නේ චරිත්ලා වගේ අය පාර්ලිමේන්තු එවන්න තරම් මෝඩ වෙන්න එපා.බලන්නකො එයාගෙ අරමුන මොකක්ද කියලා.
    රටේ ආරක්ශාව නැති වෙන තරමට වැඩ කලේ අවුරුදු 76ක් වරින් වර මේ රට පාලනය කරපු උන්ම තමෛ

  • @ThilakshiWirajini
    @ThilakshiWirajini 22 дня назад +10

    අනේ මට පිස්තෝලයක් ගන්න මාව පාර්ලිමේන්තු යවන්න 😂

  • @GSamitha
    @GSamitha 22 дня назад +13

    පතෝල පිස්තෝලයා😂😂

  • @jayamininathavitharana9987
    @jayamininathavitharana9987 21 день назад

    බුද්ධිමත් ඡන්ද දායකයිනි ....සුදුස්සන් පමනක් පාර්ලිමේන්තුවට යවන්න

  • @Renrawin16
    @Renrawin16 22 дня назад +16

    සජිත් ටම ගැලපෙනවා ඒ හාල්පාරුවා

  • @Cherry73-v9t
    @Cherry73-v9t 22 дня назад +6

    සජිත් ලගට යන හැම එකාටම ලැබෙන ඉරණම 😂

  • @champapriyadarshi2911
    @champapriyadarshi2911 22 дня назад +8

    Jaya wewa manuwsrna charith nagannawa kiwaruwa malimawata jaya niyath

  • @SumithraGamage-xr8sj
    @SumithraGamage-xr8sj 22 дня назад +15

    සජිය ගේ පවුලත් කඩයි වගේ මු

  • @sunetv3911
    @sunetv3911 22 дня назад

    චරිත් ගේ අදහස්.වටිනවා

  • @teampaboda577
    @teampaboda577 22 дня назад +3

    චරිත් වගේ අය තමා පර්ලිමේන්තුවේ ඇන කොටා ගන්නෙ,,, මිරිස් කුඩු ගහන්නෙ... වෙඩ් තියන්නෙ.... ඊයා මේ වගේ බූරුවන් ට චන්දෙ දෙන්න කලින් හිතන්න 🙏

  • @donameriyan
    @donameriyan 22 дня назад +4

    දේසපාලුවොන්ට විතරක් ගිවි අවි
    මහ ජන මේවකයොන්ට මොකටද ගිණි අවි
    උඹලට ආයෙ ගිනි අවි තියා. රගන්ට බෑ 😂😂😂මාපිමාවෙන් පාර්ළිමේන්තුව පරවමු 😂😂මාලිමාවට සුපිරි ජයක් ❤❤❤🎉🎉

  • @danasiriherath9700
    @danasiriherath9700 22 дня назад +4

    දේශපාලන දැනුමක් නැති අය පාර්ලිමේන්තුවට යවන්න එපා...

  • @DineshSadaruwan-eg3gg
    @DineshSadaruwan-eg3gg 22 дня назад +3

    චරිත්ට ජන්දෙ දෙයි කියල හිතනවද රටේ මිනිස්සු 😅

    • @Dilrukshi_disanayaka
      @Dilrukshi_disanayaka 17 дней назад

      කියන්න බෑ හැබැයි. සනත් නිශාන්ත , ජොනී වගේ එවුන්ට ඡන්දෙ දීපු මිනිස්සු ඉන්න රටක් මේක

  • @warnakitulgoda5706
    @warnakitulgoda5706 22 дня назад +6

    හ ෙපා චරිත උබ ෙම් ව ෙග් හරෙකක් කියල අපි දැනන් හිටිෙය් නැ .ෙතා නම් අමු හර ෙකක්

  • @pakaya8007
    @pakaya8007 22 дня назад +8

    උද්දික පුතා part 2 මේ පාර සජබෙන් 😂

  • @chithral100
    @chithral100 22 дня назад +2

    චරිත් ඔයා හරියට හරි, මෝඩයෝ වැලලෙන්න හැදුවට ඔයා හරි

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 22 дня назад +11

    චරිත් ඊයේ රෑ සටනේදී හෑවා හෑමක් ලොවෙත් නැති වෙන්න 😂😂😂 මම හිතුවේ නෑ චරිත් ඔය වාගේ මෝඩ චරිතයක් කියල පිස්තෝල චරිත් 😂😂 අපි කොච්චර ආදරේ කරපු චරිතයක් ද අර උද්දිකට උන වැඩේ තමයි වෙන්නෙ මුන් නාට්‍යයක් රගපාගන ඉන්නෙ නැතුව නොදන්නා දේශපාලන කරන්න ගිගින් නා ගන්නවා 😂😂

  • @indikaalahakoon5640
    @indikaalahakoon5640 21 день назад

    සජියා ගේ
    චරිතේ. මරු චරිටේ

  • @UdayaKumara-bw5xn
    @UdayaKumara-bw5xn 22 дня назад +7

    Nppp❤❤❤

  • @GayanDasanayaka-c3g
    @GayanDasanayaka-c3g 22 дня назад +10

    සජබේ මොලයක් තියෙන එකෙක් නැ යකූ😂

  • @MekalaBb
    @MekalaBb 22 дня назад

    Charith Damitha. Aiyoooo .😂😂😂😂චරිත් ඔයා අමු ගවයෙක්..

  • @sitharimapalagama1933
    @sitharimapalagama1933 22 дня назад +4

    අයියෝ මේ චරිත් කියන මනුස්සයා තමන් කතාකරන්නේ මොනවද කියලවත් දන්නේ නැතුව ඔහේ කතා කරනව මුල,මැද,අග, කිසිම ගැලපීමක් නැහැ...😂😂

    • @annedesilva1224
      @annedesilva1224 22 дня назад

      රුපු චරිතය ඇඟට වැහිලා.විපතක්නෙ වෙලා තියෙන්නෙ.හිනාවෙන්න ඵපා.බෙහෙතක් අරන් දෙන්න.

  • @JanindaNadeep
    @JanindaNadeep 22 дня назад +15

    කව්ද මේ ගෝත යා

    • @warnakitulgoda5706
      @warnakitulgoda5706 22 дня назад +3

      රගපාපු නිසා නලුෙවක් කියලා හිතන් හිටිෙය් නැ අෙන් හර ෙකක්

    • @PadmaKumara-ic4tt
      @PadmaKumara-ic4tt 22 дня назад

      මූ අර Money Drop කරපු එකා

  • @KalanaPiumal-sq8ii
    @KalanaPiumal-sq8ii 21 день назад

    සුරංග මහත්තයා ඉවසපු එක ගැන සතුටුයි කමල් අද්දරාච්චිගෙ වචන අහලා සද්ද නැතුව හිටපු එකට..මොකද සුරංග මහත්තයා ජ්‍යෙෂ්ඨයන්ට ගරු කරේ❤🔥

  • @වීරවර්ධන
    @වීරවර්ධන 22 дня назад +16

    චරිත් - මගෙන් ප්‍රශ්න අහන්න එපා මන් කෑගහනව 😂😂

  • @GayaniChandrika-m6h
    @GayaniChandrika-m6h 22 дня назад

    Thanks sirasa.

  • @senuragihanamarasooriya
    @senuragihanamarasooriya 19 дней назад +1

    charith oya ai lankawata awe apahu yanna ane apita wadhayak wenne nathuwa🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @priyajanakakumara859
    @priyajanakakumara859 22 дня назад

    නිවන් සුව

  • @rasajayakody6016
    @rasajayakody6016 22 дня назад +1

    මනුවර්ණ ❤️❤️❤️

  • @deepajayalath
    @deepajayalath 22 дня назад +1

    මේ චරිත්ලා දමිතාලා වගේ අය" පර්ලිමන්ට් එකට සුදුසුද කියලා 100 වරක් සිතා" ඔබගේ වාටිනා මනාපය පාවිච්චි කරන්න

  • @HasithaMasakorala
    @HasithaMasakorala 22 дня назад

    Niyamai charith ❤

  • @shanikafernando5909
    @shanikafernando5909 22 дня назад +2

    චරිත් පිස්සෙක් කියමුකෝ... මේ සිරසෙ සුරංගයි, ඔමායයි තවත් පිස්සෝ දෙන්නෙක්. කෑ ගහන එක ලොකු දෙයක් කියලා හිතන මානසීක ලෙඩ්ඩු දෙන්නෙක්.

  • @Nisal-or1zg
    @Nisal-or1zg 20 дней назад

    අද නම් මේ වැඩසටහන විහිලුවක්... මා කැමතිම දක්ෂ නළුවන් හතරදෙනෙක්. ඔවුන් විහිලුවට ලක් වෙන්න මේවට එන්නේ ඇයි කියන එක ප්‍රශ්නයක්. කොහොම වුණත් මාලිමාව තමන්ගේ නායකයා අනුගමනය කරන බවක් පේනවා.... හැම වෙලේම 'නේද' එකතු කරනවා.😅 ඔබ මොන පක්ෂයෙන් ආවත් ඔබ ඒ පක්ෂවල ප්‍රතිපත්ති සමග කොතරම් දුරට ගැලපෙනවාදැයි ජනතාව තීරණය කරාවි 14.

  • @GaminiJayathilaka-q3g
    @GaminiJayathilaka-q3g 18 дней назад

    මේක නම් අමු ගවයා.

  • @rathsararupasinghe2720
    @rathsararupasinghe2720 22 дня назад +2

    ලෝයර් චරිත් අම්මෝ ලොකුකම😮 පිස්සෙක්

  • @chamarastengran4531
    @chamarastengran4531 22 дня назад

    චරිත් මම ජීවත් වෙන්නේ යුරෝපයේ හොඳම රටවලින් එකක්. පොලිසිය ඔවුන් සමඟ පිස්තෝලයක් පැළඳ සිටී.
    එංගලන්තයේ පවා.
    ෆුල් වෙන්න ඒත් ඒක පෙන්නන්න එපා.

  • @kennethmadual813
    @kennethmadual813 22 дня назад +1

    ඇත්ත තිත්තයි bro 💯 රැල්ලට අප්පුඩි ගැහුවට මුන් දන්නේ නෑ මොකද්ද ඇත්ත නැත්ත කියලා

  • @jaymusic438
    @jaymusic438 22 дня назад +1

    නලුවො ටික Fire වෙලා 😂😂

  • @Cool-fc9pb
    @Cool-fc9pb 22 дня назад +2

    චරිත් ගෙ චරිතෙ left 😂

  • @wijesooriyarajapaksha9910
    @wijesooriyarajapaksha9910 22 дня назад +1

    චරිත් හෙලිවෙන් කියන්න අමුතුවෙන් දෙයක් ඕනේ නැහැ පිස්තොලේ ඉනේ ගහගෙන දේශපාලකයෝ දැකල නැහැලු සනත් නිශාන්ත පිස්තෝලේ ඉනෙන් ඇදල පෙනුවා සුදාගේ වැඩසටහනකදී .. අනේ චරිත් රෙදි නැතිව හෙලිවෙන් කඩේ යනවා කියන්නේ ඕකට තමා !!

  • @champabasnayaka5155
    @champabasnayaka5155 21 день назад +1

    මුන් එපා මුන් එපා මුන්ට රග පාගෙන ඉන්න දෙන්න

  • @dev8270
    @dev8270 22 дня назад +1

    රණසිංහ ප්‍රේමදාස කීයක් මැරුවද😂😂😂

  • @NaturaltreatmentSRILANKA
    @NaturaltreatmentSRILANKA 20 дней назад

    සජබෙටම හරියන මරු බඩ්ඩ

  • @Sanu19455
    @Sanu19455 22 дня назад +3

    චරිත් පට්ට කාඩ්බෝඩ් චරිතයක්.😅🐂