මෝටිවේශන් එක ඔයා තුලින්ම හදාගන්නෙ මෙහෙමයි | Sinhala Full Guide

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025

Комментарии • 181

  • @වර්ණWarrna
    @වර්ණWarrna Год назад +202

    අත්හැරිය යුතු කරුණු 5:
    1. ඕනෑවට වඩා සිතීම 2. සියලු දෙනා සතුටු කිරීමට උත්සාහ කිරීම 3. අතීතයේ ජීවත් වීම 4. කනස්සල්ල 5. ඔබ ගැනම සැක කිරීම
    👍👍

    • @sasindunadun5520
      @sasindunadun5520 Год назад +3

      Thanks man
      This is the bitter truth.

    • @h_i_m8836
      @h_i_m8836 Год назад

      Dmn truth..

    • @Sasa.Bw1111
      @Sasa.Bw1111 Год назад

      අනිවා 100%

    • @nadeegunasekare5738
      @nadeegunasekare5738 10 месяцев назад

    • @Set910
      @Set910 10 месяцев назад

      එවා අඩු කරගන්න හැදුවත් බෑනේ ඒකට ක්‍රමයක් 🙂

  • @KavishkaSandamali-ov9sy
    @KavishkaSandamali-ov9sy 11 месяцев назад +10

    ගොඩක්ම ඕනි උන වීඩියෝ එකක්..ඕලෙවල්ස් A9 ගත්තා....දැන් Al science ඇනෙන්න යන්නේ...මේ විදිහට කරන්නම්...ගොඩක් පින්...මගේ ජීවිතේ සාර්තකත්වයට හේතුවක්...ඔයාගෙ වීඩියෝ ගොඩක් ලොකු හේතුවක්....ලොකුම හේතුව......තව දේවල් මනස ගැන දැන්ගන්න ආසයි...දිගටම මේ වගේ ඒව කියලා දෙන්න අපිට...බුදු සරණයි.

  • @sunilkarunathilaka3582
    @sunilkarunathilaka3582 14 дней назад +1

    මම දැකපු සුපිරිම වීඩියෝ එකක් , ඉස්සරහටත් මේ වගේ වීඩියෝ දාන්න , සුබ පැතුම් ඔයාට ❤❤

  • @dilshanibogodage
    @dilshanibogodage Год назад +85

    මම පාඩම් කරද්දී උදේ පටන් ගන්න කලින් study vlog එකක් බලලා තමයි පටන් ගත්තේ ඒකෙන් පාඩම් කරන්න අආසව ගොඩාක් හිතට ආවා මුලු දවසම පාඩම් කරන්න පුළුවන් වුනේ එහෙමයි මට න්ම්... motivation videos බලලා නම් පාඩම් කරලා නැ. Thank you ❤❤❤❤❤

  • @deshani1
    @deshani1 Год назад +8

    අනේ ඇත්ත අයියෙ මේ පෝන් එක නිසා මගෙ මොලේ දැන් විකාර වෙලා තියෙන්නෙ.කලින් හොඳට වැඩකරපු මට හරියට මතකෙවත් නැහැ දැන්.අයියගෙ වීඩියෝ එක වටිනවා ගොඩක්❤

  • @M_4790
    @M_4790 Год назад +40

    5:42 මේකනම් ඇත්ත මම ඉස්සර youtube එකට මාරම addict වෙලා හිට්යෙ පස්සෙ shorts බලන එක නැවැත්තුවා දැන් මම youtube යන්නෙ ගොඩක් අඩුවෙන් . RUclips එකට addict වෙලා ඉන්න අයට කරන්න පුළුවන් සාර්ථකම දේ තමා short content බලන එක නවත්තන එක 🙂❤

    • @shashnininusha7869
      @shashnininusha7869 Год назад +1

      එක ඇත්ත එකක් බලන්න ගත්තම ගොඩක් බැලෙනව දැනෙන්නෙම නැතුව හොදටම ඇඩිට් වෙලා
      මන්

    • @Sasa.Bw1111
      @Sasa.Bw1111 Год назад +1

      මම නම් බලන්න කැමති ම නෑ

  • @Oslosloslsol
    @Oslosloslsol Год назад +14

    1:58 මේ වෙලාවෙ ෆිල්ම් එකක් මතක් වෙලා වීඩියෝ එක අතරමැද නවත්තල ඒක බලන්න ගියා 😂😂😂😂

    • @Dinu__weerasinghe
      @Dinu__weerasinghe 11 месяцев назад

      😂

    • @thavinduvismal8518
      @thavinduvismal8518 9 месяцев назад +2

      එතකොට කමෙන්ට් එක දැම්මෙ film එක බලල ඇවිල්ලද 😒

  • @smackfisachiya8476
    @smackfisachiya8476 Год назад +18

    බ්‍රෝ මට විභාගයක් තියෙනවා ජනවාරි 😑 මං මේ විදියට වැඩ කරලා බලනවා 💓 Thankyou 👍💓

    • @Fictionhdjfndn
      @Fictionhdjfndn 5 месяцев назад

      දැන් හරිද ? 😊

  • @kaveesha7688
    @kaveesha7688 Год назад +39

    මමත් එකතු වුනා ඔයාගෙ චැනල් ටකට 🙂 7වසරෙ මම ගොඩක් දෙවල් ඉගෙන ගත්තා " ඔයාගෙ විඩියො ඔක්කොම බැලුවා මම...🍃🙂

    • @punsithdewnula
      @punsithdewnula 8 месяцев назад +1

      Dn ma weda krhn kollo apith ee kale weda krnam dn sahenn uda🙂 AL ehema krddi balannako😢 e kaledi thmi me wge Video sahenn wadagat wemne🥲

  • @_sHEZlin_
    @_sHEZlin_ 8 месяцев назад +1

    Mama udeta hodata nida ganna kenek eth mama dawasak nagitila awwata gihin oya kiwwa wagema kara mage mulu dawasama hodai wage danuna . Dan oya kiyaddima mata eka mathak una 😊 oyala try karala balanna aththatama niyamay ❤

  • @sgsanjana260
    @sgsanjana260 11 месяцев назад +4

    ඔන්න ඔයාට මගෙන් චුටි තෑග්ගක් 🎉 3k. ඔයාගෙ අදහස් වලට ස්තුතී....💗😘🥰

  • @aravindasrimal3877
    @aravindasrimal3877 2 месяца назад

    මනෝ විද්‍යාත්මක පැහැදිලි කිරීමක් සහිතව video එක ඉදිරිපත්කිරීම ගැන thank you❤❤❤
    මේ වගෙ Life improve කරගන්න වැදගත් වන Videos ඉදිරියටත් කරයි කියල හිතනව ❤
    Good luck! 🌻

  • @DinushImalka-uk2yj
    @DinushImalka-uk2yj Год назад +20

    අදත් සුපිරියක් තමා ❤❤❤

  • @siwanthi
    @siwanthi Год назад +6

    Scroll addiction තමා තියෙන්නේ...😢

  • @btsarmygirl00-m9q
    @btsarmygirl00-m9q Год назад +19

    මම නම් පාඩම් කරනන් කලින් Motivation හදා ගන්න K drama study motivation videos බැලුවා. එ්කෙත් motivation එක ගොඩක්ම තියා ගන්න පුලුවන් . එකම video එක බලනවා මං හැමදාම. සමහර දවසට වෙන video එකක්. හැමදාම බලන video එක මට දැන් මතකයි. එ් නිසා එ්ක මතක් කර ගන්නවා විතරයි. Motivation එක බිංදුවටම වැටිලා mood අවුල් දවසට එ් video එක බලලා motivation එක හදාගන්නවා.මට නම් සාර්ථක ක්‍රමයක් මේක. Social media තියෙද්දිත් එ්කෙන් අපිට හොඳ ප්‍රයෝජනයක් ගන්න බැරි නම් වැඩක් නෑනෙ. තමන්ට සාර්ථක ක්‍රමයක් කරලා බලන්න.
    ඔයාට පුළුවන් යාලුවා හැමෝටම වඩා.💪😊

    • @Madusanka..
      @Madusanka.. Год назад +1

      E wage video ekaka link ekk dannako mekata.... oya balana ekk 😊😊

    • @SamodaDissanayake
      @SamodaDissanayake Год назад

      ruclips.net/video/2SfDToU-KWg/видео.htmlsi=-PqhRW9basYmLhwF

    • @Assune722
      @Assune722 3 месяца назад +1

      Anee math e vidihtmy krnne

  • @chethiyajayasundara3033
    @chethiyajayasundara3033 11 месяцев назад +1

    මේ channel එකනම් ලොකු සේවයක් 🖤

  • @mr.chandiya
    @mr.chandiya Год назад

    මේක බලලා ඉවර වුන ගමන් පාඩම් කරන්න කියලා ගිහිල්ලා ඉදගත්තා විතරයි ආවා ආය පෝන් එකට

  • @angelgamming221
    @angelgamming221 Год назад +8

    දෙයියෝ දුන්න වවගේ😊❤

  • @SimraA.a.f
    @SimraA.a.f Год назад +2

    සුපිරිම චැනල් එකක්...මේ වගේ හොද වීඩියෝ දිගටම ඕන 💪😍😎

  • @nipunsankalana1641
    @nipunsankalana1641 Год назад +6

    සුපිරියක් තමයි පුළුවන් ඉක්මනට තව වීඩියෝ එකක් අරන් එන්න..❤ ඔයා කියන දේවල් සරලව හේතුවත් එක්ක තේරෙනව

  • @SachinDias-gn8es
    @SachinDias-gn8es Год назад +13

    Me wagey quality vinadi 5kata wada adu content ekak digatama dunnoth youtube eke patta thenak hada ganna puluwn brother ♥️ Great work... keep it up...

  • @Guruwaraya
    @Guruwaraya Год назад +3

    ජයම ❤

  • @sasa-ff
    @sasa-ff Год назад +4

    සුපිරි චැනල් එකක්

  • @harshahimaru2932
    @harshahimaru2932 Год назад +5

    අයියෙ මෙ චැනල් එක දිගටම කරන්න වටිනවා😢

  • @sanda_nish
    @sanda_nish Год назад +4

    thank you brother me mge 2nd shy eka A/L mge self motivation eka zero level gihin tibbe giya masa dekama podi podi prshna hinda gedr. ayya kiynw wgema instant gratification eka mge godak wadi kiyl mata teruna . stress eka hinda study skip krl short blnna addict wela tibbe mawath . me content mara watinw
    mata mara watinw me video eka♥️
    me para goda danwmi ✅🩸

    • @Sanustoic
      @Sanustoic  Год назад +2

      Respect🔥

    • @Andy__y.y_com
      @Andy__y.y_com Год назад +1

      Mn wagemai 🥲 kal athida exam goda daganna 🥶🥲?

    • @sanda_nish
      @sanda_nish Год назад

      @@Andy__y.y_com uparime krnna 💪✅ bro

  • @NavinduLakshan-
    @NavinduLakshan- Год назад +4

    super motivation bro

  • @SithuminiVithanage-gc9ny
    @SithuminiVithanage-gc9ny Год назад +5

    First Comment....
    I Love Your Videos Best Motivation Ever I Think Your Prouded 'Man' ❤
    Don't Give Up

  • @visakya
    @visakya Год назад +4

    Best of luck for this channel ❤

  • @SamanPradeep-k9s
    @SamanPradeep-k9s 12 дней назад

    මරුනේ❤

  • @dewmi2622
    @dewmi2622 Год назад +6

    Love your content. Great work , keep it up brother ❤✌️

  • @Paviz87
    @Paviz87 7 месяцев назад +1

    Thank you aiya ❤😢

  • @CyberDinux
    @CyberDinux 8 месяцев назад +3

    මම හිතන්නෙ ඔයා ඔය කිව්ව එක මට දවස් දෙකක් වගෙ කාලයක් ඇතුලත උනා💔......මම කලින් හොදට විබහගෙ ගැන හිතල වැඩ කරා මම මාර ආසාවෙන් කැපවිමෙන් කරෙ උදෙ 3ටත් නැගිට්ටා......හැබැයි මම දවස් දෙක තුනක් විවේක ගන්න හිතුවා එ අතරෙදි youtube එකෙ short videos බලන්න පුරුදු උනා එක දිගට පැය ගනන් යනව දැනුනෙත් නැ....පස්සෙ ආයෙ පොතක් ගත්තට මට ඒක එක දිගට කරන්න බැ අඩුම විනාඩි 15ක් වත් මාරම අවුල්.....මම ගොඩක් අමාරුවෙන් කැප වෙල වැඩ කරා ඒත් විවෙකයක් ගන්න ගිය නිසා...මට එ පුරුද්ද නැති උනාද මන්දා💔.......මට ඒකට හෙතුව හිතා ගන්න බැරුව හිටියෙ දැන් video එක බලද්දි මතක් උනෙ මම short videos බැලුව වැඩි කියල.....අනික මට දැන් විනාඩි 10 ට 15 ට වැඩි video බලන්නත් ගොඩක් අමාරුයි කොච්චර වැදගත් වැඩක් උනත් කරන්න අමාරුයි💔....මම දෙයක් ඉගන ගත්තා තමන්ගෙ අරමුනට යනකම් කදාවත් විවේක ගන්න නම් හොද නැ💔කොහොම මොන දෙ උනත්.......අවුලක් නැ ආයෙ මම කලින් විදියට හැදෙනව කොහොම හරි වැරැද්ද අදුර ගත්තනෙ එ ඇති.....ගොඩක් ස්තූති යාලු ඔයාට

  • @ranjithwijesinghe3665
    @ranjithwijesinghe3665 Год назад +1

    Thank you සහෝ.. ❤.. සුපිරි

  • @Shanus_Stories
    @Shanus_Stories 4 месяца назад

    Valuable video.. thank you aiyee❤

  • @thavinduvismal8518
    @thavinduvismal8518 9 месяцев назад

    හොද explain ekak 👍

  • @ShehaniSanjana
    @ShehaniSanjana Год назад +2

    ගොඩක් වටිනවා 😍❤️ ස්තුති අයියෙ

  • @dinunvrdie
    @dinunvrdie Год назад +2

    Uba nam supuri 😊❤

  • @dimuthunawin
    @dimuthunawin Год назад

    athi ynthn parakku wela hri mt mek blnn puluwn una. . mn me prshnen godk duk winda.. mn tv series addict wel hitiye. dn nm control dn sathiyt film ekk wge thma blnne... thanks me video ek dpu aiyat and god u show me this. now i can focus and stay long in my way.

  • @triquetra33
    @triquetra33 Год назад +1

    සුපිරී අය්යේ ❤

  • @nisaldasantha1803
    @nisaldasantha1803 11 месяцев назад

    Thank you. Perfect. Keep it up.

  • @chandrakumarihami-pt8ok
    @chandrakumarihami-pt8ok Год назад

    අවශ්‍යම කරපු Vidio ekk ❤

  • @surangasuranga566
    @surangasuranga566 5 дней назад

    Thank You ❤️

  • @githmikayashan
    @githmikayashan Год назад +2

    Superb video brother❤

  • @manugidilakna4690
    @manugidilakna4690 Год назад +1

    Hariyatam kiwa 2 weeks thawa term test eka ta
    Thank you so much ✌

  • @hasinduggkkpprr
    @hasinduggkkpprr Год назад +2

    Superb content bro❤

  • @piumalpiumal7142
    @piumalpiumal7142 Год назад +2

    ගොඩක් වටිනවා thank you so much😊

  • @SenuriHimaya-rw3sy
    @SenuriHimaya-rw3sy Год назад

    මේක නම් සුපිරියක් තමා 👍❤️

  • @Travelbatta
    @Travelbatta Год назад +1

    මේ දේවල් ගොඩක් වැදහත්♥️

  • @sachinikalhari7853
    @sachinikalhari7853 Год назад +1

    වැදගත් වීඩීයෝ එකක්❤

  • @sanakamadushan8319
    @sanakamadushan8319 Год назад +2

    Great video ❤

  • @_sachintha_nimesh_
    @_sachintha_nimesh_ Год назад +2

    අඩො මරු බ්න් 😜

  • @pandasjournal
    @pandasjournal Год назад +1

    Nice content !💫

  • @PasinduHansaka
    @PasinduHansaka Год назад +3

    Superb bro

  • @RashmikaDevinda24
    @RashmikaDevinda24 Год назад +1

    Thank you brother❤️

  • @ravindupathirana8690
    @ravindupathirana8690 Год назад +2

    A good output of deep researchs

  • @harshiadhikari53
    @harshiadhikari53 Год назад +1

    Ada thamai vidyathmakawa danagaththe.ada idn mahansi danunath 4n eka use krnne ne. Padm krn athrthura. ❤Thank you. 😊❤

  • @chamodikavshika
    @chamodikavshika Год назад +1

    Patta 😇

  • @explorewithsujani1057
    @explorewithsujani1057 Год назад +3

    Superb❤️

  • @gevindukoralege9967
    @gevindukoralege9967 Год назад +9

    Instant gratification අඩු කරන්න... Dopamine peaks වලින් ඈත් වෙන්න.. ❤️

  • @deemanthabandara
    @deemanthabandara Год назад +1

    Super content ❤🏆️

  • @chamii-cd7ie
    @chamii-cd7ie Год назад +1

    ඇත්තටම ගොඩක් වටිනව ❤

  • @sewminikaushalya2705
    @sewminikaushalya2705 Год назад +1

    Thank you ayiye

  • @jayandissanayake
    @jayandissanayake Год назад +2

    Love your content ! ❤

  • @SadaruSadaru-p3v
    @SadaruSadaru-p3v 8 месяцев назад

    Patta ❤

  • @mycraftstvsri547
    @mycraftstvsri547 11 месяцев назад

    Hoda video ekak .

  • @aroundtheworld2834
    @aroundtheworld2834 Год назад +1

    Thank you brother ❤

  • @AriyaSathi
    @AriyaSathi Месяц назад

    Tnq so much ❤

  • @ChannaChanna-lw2qn
    @ChannaChanna-lw2qn Год назад +1

    Niyamai

  • @SamaraPriyangani
    @SamaraPriyangani Год назад +1

    Supiri. Saho

  • @DuminduNethsara-y3b
    @DuminduNethsara-y3b Год назад +1

    Thanks brother ❤❤❤

  • @Mee923
    @Mee923 Год назад +1

    Thank u so much

  • @himeshwickramasingha4620
    @himeshwickramasingha4620 2 месяца назад

    thank you

  • @Kavi-bt2sw
    @Kavi-bt2sw Год назад +1

    Thank you so much ❤

  • @user-dr8oe7uu8l
    @user-dr8oe7uu8l Год назад +1

    Thankyou brother ❤

  • @Hasara_Neth
    @Hasara_Neth Год назад

    ගොඩක් ස්තූතියි 🙏❤️

  • @udaraSP
    @udaraSP Год назад +1

    contend patta ❤❤❤❤

  • @ayeshu3884
    @ayeshu3884 Год назад +1

    Niymy ayya❤️👍

  • @bloodasssassin5122
    @bloodasssassin5122 Год назад +1

    Supiriyk❤

  • @thisaruweerasekara
    @thisaruweerasekara Год назад

    Thanks brother ❤️🤩🔥

  • @sandaniparindya
    @sandaniparindya Год назад

    thank you very much ❤

  • @lakminisaubhagya8247
    @lakminisaubhagya8247 Год назад +1

    Thsnak you❤

  • @technicmalli8922
    @technicmalli8922 11 месяцев назад

    Sooo trueeeee❤

  • @mrzosa-m9f
    @mrzosa-m9f Месяц назад

    මං උදේ 4:45 ට නැගිටලා 5:00 මං නානවා

  • @KemithaFernando
    @KemithaFernando Год назад +1

    Brother, adult kenek widiht thmnge knowledge eka wadi kra gnne khmd kiylath video ekak genna 🔥

  • @Mr__Spooky
    @Mr__Spooky Год назад

    thanks bro

  • @thilinimahanama1720
    @thilinimahanama1720 Год назад

    Thankyou very much❤

  • @aravindasrimal3877
    @aravindasrimal3877 2 месяца назад

    ❤Fatta

  • @ManuBro-ox1jl
    @ManuBro-ox1jl Год назад +1

    Ftt❤

  • @Thusarairugalbandara
    @Thusarairugalbandara Год назад

    Thank you❤

  • @hirunipunsara7198
    @hirunipunsara7198 Год назад +2

    නියමයි කොල්ලෝ❤❤😍

  • @Pathirajashamika
    @Pathirajashamika Год назад +2

    Ele ♥️♥️♥️

  • @thilinimaheshika7938
    @thilinimaheshika7938 6 месяцев назад +1

    Mata sithala wathuren Nawama hachin yanawane

  • @ishuPerera24
    @ishuPerera24 11 месяцев назад +1

    😌❤

  • @sandudissanayake3505
    @sandudissanayake3505 Год назад

    Next level video 🤍

  • @Theleo-d7
    @Theleo-d7 Год назад +2

    මටත් හරියටම සති 2 යි 🥲🥺

    • @sajanipoornima3298
      @sajanipoornima3298 Год назад +2

      Matath😢

    • @Theleo-d7
      @Theleo-d7 Год назад

      @@sajanipoornima3298 Good luck 💕hodata kara ganna 💚 🤞

    • @AnjanaDewmi-d1e
      @AnjanaDewmi-d1e Год назад

      Mth hbi thama melo deyk pdm krl n krnn hithnne n hithunth ayama nthi ww ynw

  • @sandunigamage165
    @sandunigamage165 11 месяцев назад

    Udema jym gihilla dawasa patangaththoth awlda ?

  • @sanujsithnuka-s8e
    @sanujsithnuka-s8e 6 месяцев назад

    no music thama awul udet bus eke yankota kan adi palenna danwane appa 😥 aaa nad?

  • @ireshamadhuwanthi-x8m
    @ireshamadhuwanthi-x8m Год назад +1

    Short nm maha vinasayak..focus ekth nathi venv.

  • @ImashiDhananjana-n8w
    @ImashiDhananjana-n8w Год назад +1

    👍👍👍👍👍👍👍👍👍👍❤❤❤maru

  • @aviothicss
    @aviothicss Год назад +1

    night routine plz