Reply ekak ona aiye.... Mata kisima skill ekak na..mn marketing job ekak karanne.mata hariyata goal ekkwath na eth mata me inna thathweta wada thenakata ynna ona magema kiyl vehicle ekak ride karanna ona.eth aiye mata mekata yana path eka hithaganna ba.please help.
ගොඩාක් වටින වැඩක් මේක.මම හාමුදුරුවො කෙනෙක්.සිව්ර කලිසමටයි කමිසෙටයි ටිකක් දුරයි.ඒ නිසා තරුනයො ටිකක් බන අහනව අඩු ගතියක් දැනෙනව.හැබැයි අයිය අයිති ඒ ගොඩටමයි.ඒ නිසා ඒ පිරිස අතරට යන්න පහසුයි.අනික හාමුදුරුවො කෙනෙක් මෙහෙම කතාකරනවට වඩා අයිය වගේ කෙනෙක් මේක කතාකරනකොට පොඩි වටිනකමක් තියෙනව.ඇත්තටම හරිම සතුටුයි චැනල් එකේ කතාකරන දේවල් ගැන.දිගටම මේ වැඩේ කරන්න ශක්තිය ලැබෙන්න ඕනි.බන නොකියා බන කියන්න අයියට හැම ශක්තියක්ම ලැබේවා..
ඔබ වහන්සේගේ වචන ටික ගොඩක් වටිනවා. ඔබ වහසේටත් යහපතක් ම වේවා 🙏
@@itsEshana ❤️🙏
මම හිතන්නේ 50% වලට වඩා complete මගේ
නියමයි bro 🔥
හොද දැනුමක් ලබා දුන්නා
Valuable video 👊❤
Thank you❤🤝
channel eke watinama video eka
Patta aiye.highly recommended channel ❤
Ayye 23:11 me kiyn facts tika hadaganne kohomd eke study krnne kohomd mokk hri tips tikk hri guide ekk hri kiyannko
Good content❤💯
Golden content bro ❤🎉 keep it up ❤
Ayye patta video eka 🔥❤
obatath jayawewa 👍👍👍👍
Dekapu hodama vedio chanel eka
Budu saranai
Insightful❤❤
good vid bro💥
Ayye porn , lust feeling eken ain wena widiya gna video ekk krnnko oka loku prshnyk mta
Good Content.Thank u bro
That's great one 🤝🗿
Woow ❤🎉
Thank you brother ❤
Aiye digatma krn yan... aadarei
The weapon boys turn to men✅🤜🤛
Thank you so mutch brother..❤️💪
Thank you ayya 💖
Request කරපු video එකක් අයියේ...බොහොම ස්තූතියි..
තව රික්වෙස්ට් එකක් තියෙනවා..ස්පෝකන් ඉන්ග්ලිශ් ඩිවලොප් කරගන්න හැටි!
ජය වේවා🎉
❤
ඒක නම් සක්විති sir හොඳට කරනවා මම හිතන්නේ 🙂
Thank you somuch ayya ❤
Reply ekak ona aiye....
Mata kisima skill ekak na..mn marketing job ekak karanne.mata hariyata goal ekkwath na eth mata me inna thathweta wada thenakata ynna ona magema kiyl vehicle ekak ride karanna ona.eth aiye mata mekata yana path eka hithaganna ba.please help.
free course eka inbox blanna kiyanne mona inbox ekda aiye
Respect 🫡💜
best
🔥💛
❤
first view bro
🖤
මං මේ පාර O/L කරන්න ඉන්න කෙනෙක් අවබෝධය තිබ්බත් discipline මං හිතන්නෙ 0%
❤
❤
♥
❤
❤
❤