බඹරු ඇවිත් shooting ගිහින් නිදාගත්තෙ ගස් යට ගල් උඩ | Cyrilwickramage |
HTML-код
- Опубликовано: 1 ноя 2024
- #Cyrilwickramage #darmasenapathiraja #pathi #wijayakumarathunga #joeabewickrama #bamaruewith #bambaruewith #udumbara #handunagaththothobama #welikathara #mudupuththu #walmathwuwo
#news #Tenison #MharuTV #interview #entertainment #trending #news #trending #entertainment #sinhalafilm #sinhalamovies
රංගන ජීවිතයේ දැකපු දක්ෂ නළුවෙක් නිරෝගී සුවය ලැබේවා ❤️❤️
මේ වගේ දක්ෂ කලාකරුවන්ගේ සැදෑ සමය ගත කරන අතරට ගොස් කරන මේ වැඩසටහන් වල අගය කියල නිම කරන්න බෑ,ගොඩක් වටිනව
❤🙏❤
ඉතාම දක්ෂ රංගන ශිල්පියෙක් ❤
ඉතාම තරුණ කාලෙ එතුමා රඟපෑ සත් සමුදුර, බඹරු ඇවිත් වගේ චිත්‍රපට වලින් වගේම පසු කාලයේ කන්දෙ ගෙදර, මැණික් නදිය ගලා බසී වගේ නිර්මාණ වලිනුත් ඊටත් සෑහෙන කාලෙකට පස්සෙ බන්ධනය වගේ නිර්මාණවලිනුත් අපේ හදවත දිනාගත් ශිල්පියෙක් ❤❤
මෙන්න වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම නලුවෝ...දැන් ඉන්නෙ එලුවො . බුදුසරනයි දීර්ගායුශ ලැබේවා ඔබතුමන්ට සෑම ආත්මයකම ඔය දක්ශතාවය හැකියාව ඔබට ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනවා...❤
ශ්‍රී ලංකා මාතාව බිහිකළ දක්‍ෂතම රංගධරයන් අතරින් මුලින්ම සඳහන් වියයුතු නමක්: 'සිරිල් වික්‍රමගේ'.....!!
බඹරැ ඇවිත් චිත්ර පටයෙ මෙයාගෙ රක්ගනය ලස්සනයි
ඉතා හොද වැඩ සටහනක් මේවා වට්නා දෙවල් .
මම ආසම නලුවෙක් ඔබ තුමියට ස්තූති
❤🙏❤
කාලකන්නි මිනීමරුවො
ඔබතුමා ට නිදුක් නිරෝගි සුවය ලැබේවා
අනේ...ආදරණීය කලාකරුවානෙණි. නිරෝගී වේවා!!
මෙතුමාට ලස්සන හිනාවක් තිබ්බ. හරි ලස්සනයි හිනාවෙනකොට. දැනටත් ඒ ගතිය නැතුවම නෙවෙයි.
මිනී.මැරුවෙ.j.v.p.එකද.u.n.p.එකද
කියල.ටිකක්.හොයල.බලපං.සිරිල්
දක්ෂ.නලුවෙක්.නමුත්.මේරට.විනාෂ.කරපු.උන්ට.කඩේගියා
දක්ෂ කලාකරුවෙක්.ලගදී මතක් වෙලා හිතුව කොතවකවත් සදහනක් නැත්තෙ කවුරුවත් හොයල බලන්නැත්තෙ ඇයි කියල.මේ සාකච්ඡාව දැකල පුදුම සතුටක් ඇතිවුනා.අනේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.
අති දක්ස නලුවෙක්.දවසක් කලන්සූරිය මට කිව්වා සිරිල් වික්‍රමගේ ගෙ හිනාවට තමයිලු එයාකැමතිම.ඒක ඇත්ත.සිරිල් අයියේ ඔබතුමාට නීරෝගි සුවය දීර්ගායුස ලැබේවා.
හොද වටිනා වැඩසටහානක් නමු නිවේදීකාව වැඩසටහාන මෙහෙයනවා සාර්තක නැහැ
You are right
තෙරුවන් සරනයි.
නිදුක් නිරෝගී සුවපත් දිවියකට
සුභාශිංසන !!!
දීර්ඝායුෂ lybawa obatumata .budusarani
great , acter i see in my all life , in our cuntery god bless Mr , Cyril ,and family
නිරෝගි සුවය ලැබේවා
දීර්ඝයුසම පතමි 🌹🙏🌹
තෙරුන් සරණයි,,,,🙏🙏 ආයු බෝ වේවා,,,🙏🙏
මෙතුමා ගැන ගොඩාක් දේවල් දැනගත්තෙ අද නලුවෙක් කියල විතරයි දැනගෙන හිටියෙ එතුමාට දීර්ගායුස පතමි
නීරෝගී සුවය ලැබේවා..❤❤❤
මෙතුමා දක්ෂ ගුරුවරයෙක්.කුරුණෑගල ලක්දාස් මහා විදුහලේ හිටපු නර්තන ආචාර්යවරයෙක්. ❤
92ක් වෙලත් මේ වගේ මතකයක් තිබීම ලොකු දෙයක් ... අති දක්‍ෂ නලුවෙක් ..... අපිව පිනවපු බොහෝ නිර්මාණවල දායකත්වය දුන්නු අයෙක්.... ඔබගේ ජීව ගුණයට බොහෝම පින්....
Great Actor. Unforgettable Sath Samudura, BAMARU AVITH, AND MANY MORE.
SENDING BLESSINGS to you and the family from Australia!
❤mama asama naluwa❤❤❤
Great Actor & Humble Person. God Bless you
නිදුක් නිරෝගී සුව අත්වේවා
මගේ ආසම රංගන ශිල්පයා
My favourite actor...
අති දක්ෂ රන්ගන ශිල්පියෙක් ❤ ලන්කාවේ ඉහලම තලයේ නම රැන්දූ නළුවෙක්❤
The best natural actor in de sinhala cinema
අපේ දක්ෂතම ....පුවීනතම ....අත්දැකීමි සමිහාරයක් තිබෙන විශිෂ්ඪයෙක් මෙතුමන්....
පළිඟුමැනිකේ වැනි නිර්මානවලදී මෙතුමාගේ පුතිහාව අමරනීයයි.....
පුතිහාපූර්ණ ...දයාබර ආචාර්‍යය වරයෙකු වන මෙතුමා ශිුලඞකා මාතාව ලැබු සමිපතක් මෙතුමන්ට එම මැතිනියට සමිමා සමිබුදු සරනින් නීරෝගි සැපත ආයු බල ලැබෙත්වා.....ඇතැන්ස් බෙෘද්ධ මහා විහාරය ගීු සීය.....
සිරිල් වික්‍රම ගෙ බිරිඳ ගොඩාක් හොද කෙනෙක් තමා ගෙ මහත්මයා ගැන කතා කරන්නේ හරිම ආඩම්බරයකි න් ඔබ දේපළ ට නිදුක් නිරෝගී සුව ය සහ දීර්ඝ ආයුෂ ලැබේවා 🎉❤🎉
"බඹරු ඇවිත්" චිත්‍රපටය තිරගත වුනේ 1978 වසරේ!
Talented actor.done great service to the cinama.this interviewing girl is doing a great service by doing works like this.
Real character actor.
අති දක්ශ රන්ග ශිල්පියෙක් අපට සිටින.......
ඔහු නම් සිනමා අඹරේ දිදුලන තරුවක් ඇත්තෙන්ම ......
ස්වාභාවික රන්ගනයක් මිස ඔහු කිසි දිනක අධි රන්ගනයක් නොකළ නලුවෙකි..........
එතුමාට නිදුක් සුවය පතමි ......!!!!
ආදරණීය ඔබට නීරෝගී සුව ප්‍රාර්ථනා කරමි 🙏
REAL.ACTER..
athi daksha naluwek. obathumata deergayu wewa! Niwedakathumiyata sthuthi meweni watina charitha samaga wedasatahan kirima gena.
ආයුෂ බොහෝ වේවා
Theruwan saranai 🙏
❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දීර්ඝායුෂ ලැබේවා
👍🙏❤️
❤
dirga ashusha wewa oba thumata.thurunuwan saranai.
My dear Cyril Ayya, you were my neighbour at Borella in late 1970s. I don't think you can remember me now. But I am very happy to see you.
Rohana from Cotta Road Borella.
දීර්ඝායුෂ ලැබේවා 🙏❤️
✌💥❤🌏
Jvp එකේ ඇත්ත dan නැති අයට
මා කැමතිම නිවේදිකාවක් ❤️ you
සැපවත්ව,සුවපත්ව,නිතිසුරැකී දීර්ඝායු ලබත්වා!! මගඵල මගට පිවිස මගඵල අවබෝධය ලබත්වා !!
තම රගපාන්න පුළුවන් පරාස් පරය හොදට රගපෑවා
Very very talented actor
Salute to you Podi Appuhami ayya of Paligu Manike!.
Nirogiwewa deergayuwewa.
Redee thirayee… weedikawe…punchi thirayee athi daksha naluwek…. Oba thumata theruwan saranai.
Oname charitheyak thathvikeve kerene athi daksha naluvek me vage aye aye bihi veide? Danne na obe thumate Deergayu veva Jesu Pihitai ❤❤❤❤
Ane dekkama hare asa hetuna budusaranai❤❤❤❤❤❤
යුගයක් ඒකා ලෝක කරපු කලා ලොවේ දැවැන්තයෙක්. කාටත් ප්‍රිය ජනක පුද්ගලයෙක් තමයි සිරිල් වික්‍රම ගේ කියන්නෙ. රඟපෑමක් ඒ වගේම තමයි. "සත්සමුදුර" සහ "බබරු ඇවිත්" චිත්‍රපට වල රංගනය කොහොමද කියල කාගෙත් මතකයේ තියෙනවා.
ඔබ දෙපළටම දීර්ඝායුෂ ලැබේවා.
තෙරුවන් සරණයි.
ආනන්ද සමරකෝන් මහතාගේ මරනය පිලිබද සමාජගත කර තිබු මහා ප්‍රොඩාව නිවැරදි කිරීම ඔබකල විශිෂ්ඨ කාර්‍යයක්
Oba hari,me pilibadhwa siril samaja danuwath nokale ai?yanna ?
මෙම කාලය තුල සිදුවූ සිදුවීම් මීට වඩා ගැඹුරෙන් සොයා දැනගෙන පල කරන්න.අද ඇත්ත හෙලිවී ඇත.අද 2024 වනවිට මාද්‍ය දියුණුවී ඇති නොවන්න අදද මේ හොර පාදඩ දේශපාලක යන් එදා විදිහටම අදත් සිදු කරන බව මතක්කර ගන්න.
Eththatama honda program ekak.meweni aya thawa soya gihin ratata penwanna.
Menna naluo
ඒකටත් එක්ක දැන් ඉන්න එකාල සහ එකීලා
NPP එකට චන්දෙ අඩු වෙනවා - මේ වැඩ සටහනෙන් පස්සේ
Me kalakaruw kochchara daksh unath, issara puluwan kale harima, ithama ahankarai
mage piya samaga ekata weda kala, dan nam mahapolawe wagei inne
Ratak sanasapu minissunta garahili karanne wenath kuhaka kam hithe purawagana.
ආනන්ද සමරකෝන් හිටියේ ඔහුගේ ගෙදර. පාගොඩ. වගකීමෙන් කියන්නේ.මම ඔහුගේ කිට්ටු මිතුරියක්.ඔබට ජේසු පිහිටයි.ඔහු මැරුණා දවසේ මගේ ගෙදර ඇවීත් ගියේ. මොහු බොරු කියන්නේ.ආනන්ද සමරකෝන් තමයි ජාතික ගීය නිර්මාණය කලේ. ඔහුගේ මතකය ගිලිහි ගොස් වගෙයි.
මොහු කියන්නේ ආ.ස.නිර්මාණය කලේ ගීයක් එම ගීතය ජාතික ගීය ලෙස තෝරගත්තා කියල ..
JVP එක මොන තරම් ජිවිත විනාස කරලද මේ මනුෂ්‍යා බේරිලා තියෙන්නෙ පුදුම විදිහට
JVP..JVP.JVP.😂
@@wasanthakumara1386 Ou yako. un me ratata PILILA.. Minimaruwo.
Boru kiyanna epa ....
@@gihanudayajith3744Ranil ganada kiwuwe...oba hari
Boru mokakda pilila thamai.
ජේ වී පී එකෙන් කරපු දෙවල් හංගනවනෙ
Api malimawata kiyana gobbayo meka balapalla.
ජේවීපී එකට මිනිස්සුන්ගෙ වටිනාකම් ගැන හැඟීමක් තිබුනෙ නෑ.
තමන්ගෙ මතයට විරුද්ද උනාද මැරුවා.
මොන තරම් වටින ජීවිත නැති කලාද?
මිනියට අවසන් ගෞරව දැක්වීමත් තහනම් කලා.
😢😢😢
දැනුත් එහෙම තමඊ
ඉස්සරහට මෙවා ගොඩක් පෙනෙයි..jvp එකේ සැබෑ ස්වබාවය පෙනෙයි ..AKD නාට්‍යය හොදට රගපානවා.අපේ ගොන් මිනිස්සු තප්පුලනව
දෙපැත්තම එකම විදිහට මැරුවා...රජය හා ගැටුණු තරුණ විප්ලවයක්නේ...දෙගොල්ලම මිනිි මැරුවා..අහිංසක ජිිවිත දෙපාර්ශවයටම අහිමි උනා.එඩිතර පුත්තු මහමඟ මරලා පිච්චුවා😢😢
JEPPO GE WADA, NOW JVP ARE TALKING ABOUT VIOLANCE OF OTHERS
❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤