Who tf saying this is boring huh⁉️ Yow this the legit way to do a reaction video while breaking down every single bar word by word. Waiting for කටක album reaction homies 🐐🔥
@@mrm10fernando20 broww in some points CMB guyz are good at what they are doing..and in some points I'm good at what I'm doing..lets respect each others and have our fun..by the way love you for been with me 🖤💯
වීඩියෝ එකේ කම්මැලි ගතියක් දැනුනා නම් Apologize accepted Ladss !
Pissuda bn asawen baluwa ❤
Cupiri machn❤🎉
Kmmli na kolo
සුපිරී....දේවගේ ට්‍රැක් ඕනෙ..❤️
Respect you guyz thanks 🖤
මූ හේවගේ Diss එකේ Track එක අරන් අනිත්පැත්තට හරවල පැය හයෙන් ගැහුවේ, එකෙම්ම වැඩ්ඩා Deva❤
Thoughts reactions set♥️
Thanks brother respect 💯
සංකර නැති හෙල රැප කියන්නෙ අර දේවා එරා එකේ බාර් එකක් තියෙ "මට එපා උබෙ ගැංස්තර පන්නෙ සෝබා පොඩි උන්ට උබෙ කෝලං දාපම්" අන්න ඒ ගැන්ග්ස්ටර් රැප් නැතුව සිංහල හෙල රැප් එකේ ඒ කියන්නෙ ආවෙණික සිංහල රැප්වල අධිපති දේවා කියලා කියන්නෙ ❤️
අර්තවත් දෙයක් නේ Brow 🖤
Master D හෙළ රැප් king 🗿
Shrawa by heva = සෙල්ලමක් තොපිට සීරියස් මටනම්
Wisai by deva = සීරියස් නම් උබලට සෙල්ලමක් බන් මට මේක. ❤
Yehaa barzz 🖤
Deva සන්ස්කෘතිකයි භයානකයි 💀👌
It seems like Heva spilling some facts while Deva yapping about himself. (No offence though. I love the way Heva mentioned about the academic mindset
I think it also man !
Real reaction brows 🔥♥️💯✨
Thanks brother respect 🖤💯
මචං ඕකෙ තියෙනවා නේද " මං කෙලින් කරෙ උබෙ කොදු නාරටිය " කියලා ඒ කියන්නෙ බන් Heva , deva දෙන්න ට්‍රැක් එකක් කරා "පාන්දරින් ස්කෝලෙට" කියලා ඒකෙන් Heva ගෙ ෆෑන් බේස් එක Deva කියලා කෙනෙක් ඉන්නවා කියලා දැනගත්තට පස්සෙ තමා Deva ට Views ආවෙ ටිකක් හරි 🖤
Aaa got it broww Thanks 🖤
DEVA ගහපු diss වලට ගොඩක් එවුන් silent bn 😂
අඩෝ කටක එක ඉක්මනට ඕනි යාලුවත් එක්කම ඒක reaction කරපන්
අපි කරමු 🖤
Asap ❤
Pandarin schole track eka RUclips tiyenw wena channel ekaka
( DEVA , Heva , Rudy thundengem track ekak)
Reaction ekak one
කරමු අපි බලලා 🖤
DEVA ගැහුවා බං පැය 4න් diss එක 😂beat එක අනිත් පැත්තට 😂
Personal Opinion: Heva ට හැප්පෙන්න හිතන්නවත් බෑ Deva එක්ක 😆
Who tf saying this is boring huh⁉️
Yow this the legit way to do a reaction video while breaking down every single bar word by word.
Waiting for කටක album reaction homies 🐐🔥
Soon brow ..Soon 💥👌
Thanks brow 🖤
සංකර කියන්නෙ දේශිත්වයක් නැතිකම කියන එක ඒක පොර කියන්නෙ heva bar එකක් ගහනවා මන් වැඩ දාන්නේ කලාවෙන් විදෙස් කියලා ඒකට represent කරලා !
සංකර 🖤
E bro , එරමිණි kiyanne mokadda
@@Avizalviz අපෙ ආගමෙ පිරිමි කට්ටිය වාඩිවෙන්නෙ බන් දාරමන්ඩිය ගොතාගෙන වාඩි වෙනවා කියන්නෙ ඒකට බන්
Congrats for 1K❤.Bro lyrics gnne khmd
Wissai එකේ lyrics deva ගේ topic චැනල් එකේ තියෙනවා ලූ broo...බස්නාහිරටම එකේ lyrics නම් මගේ යාලුවා හොයන් ආවේ
@@Avizalviz Thank You Brdh 🫂
ශ්‍රාව එක Heva ගේ ගැමුණු එක Deva ගේ.කොහොමහරි කලින් දාල තිබුනේ ගැමුණු Track එක
Noted brow...පොඩ්ඩක් පැටලුනා මට එතන දන් නැද්ද කොහොමත් ට්‍රැක නේ 👀🖤
මචං aviz උබ දැන් මේ seen එක දැනටම දන්නවද දන්නේ නෑ..ඔය wisai එකේ track එක heva ගේ බස්නාහිරටම එකේ track එක reverse කරල හරි මොකක් හරි මගුලක් කරල ගහල තියෙන්නේ..පැය 6කින් සේරම කරල uploaduth කරල..ඕකේ කියනවානේ අදෝනාව release වෙද්දි නිදාගෙන ඉදපු කතාවක්..
ඔව් ඔව්
Umbla dennge reaction maru mama vedio dapu gaman balanwa❤️keep it up bruh
Thanks brow love 🖤
ගැමුනු එක දැම්මට පස්සෙ හේවා ශ්‍රාව දැම්මෙ එකම මාසෙ
අපිට පොඩ්ඩක් ඩාන් ඩූන් උනා එතන මචං 😄🖤
අපිට නෙමෙ උබට 😒🤣
විඩියො එකමරු වෙනවුන් හරියට රිවිවු කරන්නැ මෙක මරු සුපිරි බම් ❤
Thanks brow 🖤
අඩො උබෙ රියැක්ට් මරු බං. ආතල් ආහ්. ❤
Thanks brother 🖤
This is the kinda critics we need to local rap game.much respect bros❤🎉
Yezz Man ! Respect you to 🖤
Edit nam dan maru aaaa❤🎉
Thanks brow 🖤🥺
Rhymes ඉස්සුවා කියන්නෙ හේවගෙ track එකක rhymes තමයි cobra කනත්තෙ පස් track එකේ කියන්නෙ. එකයි පස්සෙ cobra ඒ track එක අයින් කරෙ :)
Kanaththe pas thiyeda bn😊
@AnurajTech nh bn cobra ain krne eeka
Dilhara ge hoda knowledge ekk thiye 🌚🖤
Ow ow brother !
Quality machan wade❤
Thanks brow 🖤
හෙවා නෙමෙ හේවා ..දෙවා නෙමෙ දේවා ..😊
Understood broww 💯
මේවනේ වුට්ටො reaction. ❤💥
Broww Thanks 🖤
Wisai art work eka , 👽
මොකො වෙන්නෙ පුතා තව පාරක් අදිමුද කඹ නෙමෙ චෙස් 👻
Aaaa ow nee brow 💯
දෙවා සුපිරි ❤
In some points yez 💯
දේවගෙ ඩිස් එකට වඩා හේවගෙ ඩිස් එකේ රහ වැඩියි මටනන්
Yezz in some points yezz 💯
සාපේක්ෂයි බන්. Deva ගෙ එක සමහර දේවල් හින්ද පට්ට. Heva ගෙ එක තව පැත්තකින් පට්ට
@thescorpion69 ඇත්තටම ඔව් 💯🖤
Heva ගේ Beat එකමයි Deva Reverb කරලා Diss එක කරල තියෙන්නෙ 🔥
එහෙමද බ්‍රෝව් 🤔
@@AvizalvizOw bn basnahira eke beat ek reverb krl thm ghl tyne
Overall deva(කොබ්‍රා) on top ❤
Yehaa in some points 🖤
අඩෝ හවුල ගැනත් කියනවා❤ එහෙනම් ආදරේයි හුත්තෝ අපි යන්නද😌❤️
එකෙන්ම 💯
"මට වැන්ද උනුත් අද රුපු වෙලා ඔටුන්නට" කියන්නෙ මගෙන් ඉගනගත්ත උනුත් අද මාත් එක්ක තරහා වෙලා කියන එක
මැයි මාර ප්‍රසන්ගය කවද්ද දාන්නෙ
පොතකියෝල තියද
මන් තාම වීඩියො ටික් යැව්වෙ නෑ අරූට 😬
පොත මම කියවලා නෑ වීඩියෝ එක කරා බ්‍රෝව් දාන්නම් වෙලාවට ඒකත් 🖤💯
Elm
ඔයාලගෙ rection හොදයි indestry එක ගැන ලොකු දැනුමක් තියනව කියල පේනවා👍👍.හැබැයි ඔයාලා කැමති artist ලට හරි සින්දු වලට too biased වෙනවා වගේ හිතෙනව(විශේශයෙන්ම කලු පාට කැප් එකක් දාන් ඉන්න අයියා මන් එයාගෙ නම දන් නෑ😁😁) .පුලුවන් නං එ් අඩුපාඩු ටික හදාගෙන ඉස්සරහට reaction කරමු❤
Ok brother thanks 🖤🫡
@@Avizalviz 💚💚
Oyage english knowledge eka low kiyalath penaw😂
@@ITZ_THEMIYA thanks 🖤
Heva❤️
Loyal fan 🖤
අඩො ට්‍රැක් දෙක ඇහුවට වඩා ආතල් බන් උබලගෙ රියැක්ෂන් එක බලන එක. ආතල් ඈ. උබලාත් සයිඩ් එකෙන් සුපිරි ෆන් එකක් නෙ බන් ගන්නෙ. එල එල
Thanks broww...ඔව් ඔව් Artist ලා කොහොම මරා ගත්තත් Music වල ආතල් එක අපි ගන්න ඕනේ 🖤💯
Bro ubata puluwan nam dlee kiyala rapper kenk innwa uge musalai kanaththa kiyala rap ekak thiye ekata react ekak krpnko😉
මම බලන්නම් බ්‍රෝව් ඒක 🖤
@@Avizalviz tnks😉
d lee e track eka waazi !
@@Nimsith u nm real wddek thma🗣️🔥
ඉස්සරට වඩා Content එකේ level එකක් up වෙලා❤
Broww Thanks I Really appreciate that 🖤
ඔය දෙන්නෙගෙ dissecting හොඳයි..
Kollo denna gana kiwwoth danma diss karaganne aparadayk , denna patta talented
Devata wada heva talented ham athinma
Heva lyrics
Deva flow
Agree
Beef wenma athal ekk brother
Heva Gobbayek hutto lapati sipaiyya😂
බීට් එක වාසි කියන්න එපා ඒ heva track එක රිවස් කරලා තියෙන්නේ 😂 උබලා devage පැත්තට අදිනවා වැඩි එහෙම නෑ කිව්වාට 😂
Wisaii track එක හොදට ඇගෙට දැනෙන හින්දා පොඩ්ඩක් ඔයා කියන ඒ පැත්තට අදින ලයින් එක තියෙනවා බ්‍රෝ...නැතුව වෙන හේතුවක් නෑ 💯
දේවාගේ bars වල heva ගෙ සමහර rhyme. තියෙනවා.
මටනම් හිතෙන්නෙ මුන් කතාවෙලා diss කරගන්නවා කියලා නැති heat එකක් හදා ගන්න .
Any way full video එකම පට්ට 🔥
කටකත් ගෙර්මු ඔහොමම❤
Dilhara cariyanam track දෙකම අහලා review ත් බලලා ඇවිල්ල තියෙන්නෙ 😒
ඇයි බන් චොක්ලට් බත් කනවා වගේ කන්නෙ 🥲😅
දිල්හාර එහෙම උනාට මම එහෙම නෑ...ඔව් බ්‍රෝව් අපි කටකත් ගේමු ඒ ඇල්බම් එකම වෙනම level එකක් නේ ...ඔව් ඕක ඔය ආර්ටිස්ලා දෙන්නගේ Marketing plan එකක්ද දන් නෑ කියන්න බෑ 😄
මගෙ වැරැද්ද නෙමෙ ඉතිම් මන් ඔක්කොම බලල ඉවර වෙද්දි මූ කරමු කිව්වෙ 😒
@@pathumdilhara7323 අව්ලක් නෑ බන් මරු react eka patta 🔥🔥🔥
`මගෙන් උස්සද්දි rhyme උනා කාරුනික´ Heva මෙහෙම කෑල්ලක් කීවෙ Deva rhymes උස්සල හින්දා නේද
Devage diss 😮😮😮 super
Digtm dennm awm reaction eka wassi. 🔥
අපි බලමු ඉස්සරහට 🖤
Dewa ✌️❤💥💥
Fans 🖤
Ubth kypn thoughts : හැම එකාගෙම මුල් රැපෙ ඌ ගැන මිසක් , මැද අහන් යද්දි ඊයා මට වමනෙත් ගියා 😂✋
Yezzz agreed 💯
𝙙𝙚𝙫𝙖..❤️
🖤
ගැමුණු deva ගේ
ශ්‍රාව heva ගේ
Gmmk gmmk komlo ❤️🔥
Thanks brow 🖤
Gammk bn ❤❤❤❤
@@pathumdilhara7323hari lassani .very good 🤣
@pathumdilhara7323 eka thama mn baluwe 😂
Thanks brow 🖤
My bad 🤣
Kataka album react plz
Working on it brow 💯
Hari hari ithin tikk kalabala una ithin 😅❤️
lat wala passe ihaganim qwe ekai 🌚
My man love you broww 🖤🖤
@@Avizalviz 😌❤️
@@AvizalvizAdow bosa mai mara prasange denne kawadda 👀
Yo❤
Wassup 🖤
මෙ සින් එක බන් dewage ගැමුනු එකයි hewage ශ්‍රාව එකයි දෙකෙම එකම් beat එක එකට කෙල ගන්නෙ බන් 😅
එහෙමව broww ? 🤔
Cobrage anith track tikath reviwe one 🌚
ඉස්සරහට ගේනවා දිගටම ඉවසීමෙන් ඉන්න Broww 🖤
1:06:07 සිරාවට😅 දාපු පලියට බලල රියැක්ට් කරල Lyrics තේරෙන්නෙ නෑ කියල කියපු අයත් හිටියා💀.
Hee Heee 👀
@@Avizalvizcmb 😂
@@mrm10fernando20 broww in some points CMB guyz are good at what they are doing..and in some points I'm good at what I'm doing..lets respect each others and have our fun..by the way love you for been with me 🖤💯
CMB මෙලෝ රහක් නෑ 😂
වසියක් 🚶👀 දෙන්නටම 🔥❤
Thanks brow 💯
Sudda ❤✌️😌
Broww 🖤
❤ wzii
Thanks brow 🖤
Wazi oi❤
Thanks broo 🖤
දේවා බන් දෙවා නෙමෙි
Yoo🖤
Wassup brow 🖤
Hewa පට්ට dewa පිස්සුවක් 🔥🥵
Gammt ❤️
Yehaa 🖤
Kataka thama one🙂❤
ඒකත් කරමු අපි 💯
සුපිරියි
Thanks brow 🖤
Hevage ek thamai matanm hoda dan aye aye ahala baladhdhi
Good 🔥
sankara nathi kiynne machan lajjawa nathi wage mean ekk
gemunu track eka kalin awe hebei aru hada hada iddi mu eka dekala shanika beat eka aran demmada danne ne
කියන්න බෑ ඕක හරියටම දන්නේ artists ලා තමා 💯
@@Avizalviz ow bro basnahitama eke kiyanne gemunu eka hevagen issuwa wage seen ekakne eth kalin release karala thiyenne deva eka hinda arahema wenna ethi kiyala kiwwe assumpiton ekak witharai
GG ❤️🔥
GG 🖤
Gammt mgeca❤
Broww 🖤
සන්කර නැති කියන්නෙ බන් සින්හල. රැප් වල වැඩිය සාහිතය නැ නෙ බන් ගොඩක් එවගෙ බාර්ස් 8කින් එක තෙරුමක් දෙන්නෙ එත් බන් dwwage එක line එකට එක තෙරුම ගානෙ තියෙන්නෙ😅
ඔව් නේ Broww 🤔
Same as master d ex: මගෙ එක වචනෙත් උබට දිග පහන් වැටක් 😂❤
සංකර - සින්නක්කර නෑ කියන අදහස
Thanks broo 🖤
Uba hama httma na na kyddi devat adinw kyla hithenwa one ekekt😂
Deva ❤
React karann kalin rap okkoma balala karanam thama hoda
Okeyy broo
heva nugegoda
Yo yo❤
Wassup brow 🖤
කටක ..... ඔනේ.... ඉක්මනට
අපි කරමු ඒකත් 💥
NIZE
Thanks brow 🖤
ගැමුණු එකෙන් තමා ශ්‍රාව ට්‍රැක් එකට බීට් එක ඉස්සුවෙ මචං 🖤🗿
Broww!! එහෙමද 🤔
Track එක දැම්ම වෙලාව බලලද කිඋවෙ 😂😂
🎉❤
Buddy 🖤
ade ubbla kiya ewa godak waradie bn . dennage diss eka gana.shrawa hewage gamunu dewage.
එතන විතරයි නේද අපිට වැරදුනේ...Broww Please re- correct us if we are wrong at some point. Its your responsibility 💯
@@Avizalviz nemei bn mt godak ewa waradie wage penne mn devata wadiya hevage song walt kamathie.namuth deva supiri waddek.itamath meke ub meka gana hithana widiyane kiyanne samahara ewa gana e unat e hithana ewa godak durat aththa nemei.ubbla wenama katha mauwane samahara than wala.e unat react eka maru. mn 1:08:54 sampurna video ekama bbaluwa .
Hewa tha
Elamaa ❤
Thanks brow 🖤
Looks like a fist fighter ah?😈💪
Yehaa 🖤
Hewa kiyanne bathroom ganster knk 😌
Heva tharam කොලටි නැ anika uba haiyaa devage track ahala nh modaya 😂 gihim balam uge vibe eka ub pettam ganne nh kiwwta kiyawana ewalinm therenwa heva thaam kolati madi එච්චරයි
Untested broww 🖤💯
නෑ කොල්ලො දේවයි හේවයි ඉස්සර එකට රැප් කරනකොට හේවගෙ ට්‍රැක් එකක් දේව ඉස්සුව ඒකයි පොතෙන් උපුටාගත් කියන්නෙ
ගැමුනු , ශ්‍රාව ට්‍රැක් දෙක අහල බලන්න එකම බීට් .
Hmm Hmm අපි දැන් නෑ brow ඒක හරියටම
@@Powerwithing beet eka haduweth devamada danne nane bn... kali hevage producer kenek widiyata deva idala thiye.. theda,pandarin iskoketa ahapan...
Hariyatama danne nathuwa kiyawannath epa bro
@@Powerwithing😆😆😆
@@RecapSLCity prod by hiroo. Deva hadpu magulak na😂
සංකර කියන්නේ විදේශික සංස්කෘතිය සමග මිශ්‍ර වීමෙන් කෙලෙසුණු කියන එක.සංකර නැති හෙළ රැපේ අක්සරපති මම වෙති කියන්නේ පිටරට සංස්කෘතිය එක්ක එකතු වෙලා නැති ලංකාවේ රැප් වල අක්ෂර වලට අධිපති මම(දේවා) වෙනවා කියන එක.මගේ මතේ අනුව.
You opinion is right 💯
Goooodd 🔥
Dava king
බස්නාහිර 💥
ගැමුනු කෝබ්‍රගෙ,ශාව හේවගෙ
Good to know man !
"Wisai" cover art eka notice kre ndd 😏
Yeah deva diss to him from cover art also and sorry for that i forgot to mention that
Brow මගේ attention එක ඒ සයිඩ් එකට ගියේ නෑ 👀
Check mate ekk dla tynne cover art ekta heva kynne ara moko wenne putha thw prk adimud kaba nme chess mkkd ekak ekta 😬
Hevai devai dhennama katha wela karapu marketing wadak wennath puluwan habai 💀
Ow වෙන්න පුලුවන් මටත් ඕක හිතෙන මම වන්නි එක රියැක්ට් කරද්දිත් ඕක කිව්වා...අනික දෙවා පට්ට කපටියා 😄💯
Heva dntma legndary artistsla ekkk wd krnw ethakota ehm por wihin chater weid marketing wdkt 🤔
වාග් කියන්නේ වචන බං..
Gooood 🖤
Nikmma wachana nme bruh
@@pathumdilhara7323 mcn...වාග් , වාග් උපසන , වාග් දණ්ඩ , වාග් දේවතා ,වාග් දේවී , වාග් පරිච, වාග් වධු... මොකේද තේරුම ඕනේ...
මං නොදන්න කිසිම දෙයක් ගැන comment දාන්නේ නෑ බං.ඕන තැනක බලහං.වාග් කියන්නේ වචන විතරයි .🥴