AVIZ React to A legendary BEEF !

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 102

  • @tsm4889
    @tsm4889 5 месяцев назад +16

    මාස්ටර් ගේ තියෙන්නේ අර්ථ රසය 🔥
    කොස්තගේ තියෙන්නේ සද්ද රසය 🔥🔥🥶💪😇

    • @Avizalviz
      @Avizalviz  5 месяцев назад +1

      annaa hariii

  • @dila860
    @dila860 4 месяца назад +2

    Master දකුණේ වැඩ්ඩෙක් තමා ඉතින් 🖤🔥

  • @spoken-podda-official
    @spoken-podda-official 4 месяца назад +3

    Next ලිල් රෝමේ - නහයෙ පිටි diss එක ඕනි ❤

  • @sashithsandaruwan7592
    @sashithsandaruwan7592 3 месяца назад +3

    NST kiyanne weddek tamil rapperslagen 😍🖤

  • @thisaru8204
    @thisaru8204 5 месяцев назад +4

    මරණය vs ඇයි යාලුවේත් review කරමුතේ

    • @Avizalviz
      @Avizalviz  5 месяцев назад +1

      Ilaga video eken passe oya owa illan nh

  • @SandeepaLakdinu
    @SandeepaLakdinu 3 месяца назад +4

    කවුරු කාට diss කරත් ඔක්කොම වැඩ්ඩො බන් supiri 🖤🔥

  • @itzMiiYa
    @itzMiiYa 4 месяца назад +5

    දෙන්න එකතුවෙලා මොනාද ගැහුවෙ😂 නට් වෙන්න වැදිලද මන්ද සිම්පල් කැපිටල් වත් හොයාගන්න බෑ😂❤
    Nois video❤

    • @Avizalviz
      @Avizalviz  4 месяца назад +2

      මාලේ බඩු 🫡

    • @itzMiiYa
      @itzMiiYa 4 месяца назад

      @@Avizalvizaaah😂

  • @thisaru8204
    @thisaru8204 5 месяцев назад +2

    Gammk brh 👌

    • @Avizalviz
      @Avizalviz  5 месяцев назад

      Thanks brother 🖤

  • @chameeramadushanka1649
    @chameeramadushanka1649 3 месяца назад +1

    D - thaniyama ..😻🖤 d thamai wedda

  • @naveenthisera9250
    @naveenthisera9250 5 месяцев назад +6

    Mumble rap bn mewaaa

  • @Ghost_Smoker
    @Ghost_Smoker 3 месяца назад +2

    Brow pampori ekata review ekak denn

  • @Luis-gy5tw
    @Luis-gy5tw 5 месяцев назад +2

    " Pampori " kynne mitamolola munata hakkapatas parak ariya wage...

    • @Avizalviz
      @Avizalviz  5 месяцев назад +1

      Ou ridenaa dunaa

  • @Fuxker_
    @Fuxker_ 5 месяцев назад +4

    Ublge wysa kiyd mchn ❤

    • @JanithLakshan-nh9mx
      @JanithLakshan-nh9mx 5 месяцев назад +1

      Mun dennt 24 k hri 5k hri💀

    • @Avizalviz
      @Avizalviz  5 месяцев назад +1

      IDK you tell me brother

    • @Fuxker_
      @Fuxker_ 5 месяцев назад

      @@Avizalviz im not ur parents huh

  • @darkshadow8463
    @darkshadow8463 4 месяца назад +2

    Shotout rap ekt reaction ekk one

    • @Avizalviz
      @Avizalviz  4 месяца назад

      කරා බ්‍රෝ playlist එකේ ඇති

  • @meghnadhsenavirathna6973
    @meghnadhsenavirathna6973 5 месяцев назад +2

    🌟❄️වනක්කම් වනක්කම් AVIZ😁♥️

    • @Avizalviz
      @Avizalviz  5 месяцев назад

      wanakm brotherrr

  • @Luis-gy5tw
    @Luis-gy5tw 5 месяцев назад +2

    3:14 me dwl poth wala lyl thynwd bng... nanee... mewa rap music (world music) follow krlma therum gnna one

  • @binaravimukthi
    @binaravimukthi 4 месяца назад +2

    06.55 waradi!

    • @Avizalviz
      @Avizalviz  4 месяца назад

      සමාවෙන්න 🫡🖤

  • @pathumdilhara7323
    @pathumdilhara7323 4 месяца назад +2

    Wanakkam

    • @Avizalviz
      @Avizalviz  4 месяца назад

      ආයුබෝවන්

  • @sahan9248
    @sahan9248 5 месяцев назад +1

  • @SachithaManusha
    @SachithaManusha 4 месяца назад +1

    Takaal ekata reaction ekaka dapan Yako .👌💪👊

  • @Kalhara3
    @Kalhara3 5 месяцев назад +3

    Master d captain eken record lebal ek gana kiyala thiyenne. 6:01 Mun okoma e record lebal eke hitapu un bn

    • @Avizalviz
      @Avizalviz  5 месяцев назад

      ඒ උනාට master Diss කරේ costa ට විතරනේ ඇයි costa ට තනියෙන් diss එකක් ගහන්න බැරිද ?

  • @chameeramadushanka1649
    @chameeramadushanka1649 3 месяца назад +2

    වනක්කම් පදක්කම් කියනවා විතරයි නේ 😂

  • @Powerwithing
    @Powerwithing 4 месяца назад +1

    Kosthata one viw vithry uu kamthi nh maragnn . Kiynna ona de vachanen deken kiuva navttuva navattala uu viw ena vidiyata sinduva gahuva

    • @Avizalviz
      @Avizalviz  4 месяца назад

      ඒකත් ඇත්ත 💯

  • @hansakamadhuranaga
    @hansakamadhuranaga 5 месяцев назад +1

    hip hop wattuwa 2 rap ekata reaction ekak oni

  • @PAWwa_22
    @PAWwa_22 5 месяцев назад +2

    Mekat hri reaction ekk enkn klyk tisse bln idea ❤

  • @NiroShan10
    @NiroShan10 4 месяца назад +2

    Ado parana track walta react krplla me wage 🖤

  • @ghostinsidetrap
    @ghostinsidetrap 4 месяца назад +1

    Costa vibe ekata music hdn ekek master lyrical focus krnne gdk welawata... Hriyata nikan meta seen ek lilpump nikn eminemta diss kra wage seen ekak tiyenne

    • @Avizalviz
      @Avizalviz  4 месяца назад

      ඇත්‍ත 🫡

  • @Kiddys-z8l
    @Kiddys-z8l 5 месяцев назад +1

    Bro old school track react ekak oni ❤

    • @Avizalviz
      @Avizalviz  4 месяца назад

      Old school track ගොඩක් react කරා නේ brother මම 🫡🖤

  • @Bayya_25
    @Bayya_25 5 месяцев назад +2

    අඩොව්🥹 නම වෙනස් කරලා
    ගැම්ම ගැම්ම 😼🙌

    • @Avizalviz
      @Avizalviz  5 месяцев назад +1

      ලස්සනයි නේද ? 🫡

    • @Bayya_25
      @Bayya_25 5 месяцев назад +1

      @@Avizalviz මරු bdrh අලුත් නමකින් අලුත් වැඩ ටිකක් බලාපොරොත්තු වෙනෝ 😽💗👀

  • @Lahiru_Crz
    @Lahiru_Crz 4 месяца назад +1

    Kalekin bluwe😁

  • @MaCuzMC
    @MaCuzMC 4 месяца назад +1

    රෝස පාටයි කාගෙත් තොල් ගහන්න කලියෙන් උන් පූජා වට්ටී 😌

    • @Avizalviz
      @Avizalviz  4 месяца назад +1

      තද barzz 🖤

  • @kawshalyastudios9388
    @kawshalyastudios9388 5 месяцев назад +1

    Me everytime waiting till end to see pathum trolling aviz outro 😂🙌
    Btw pathumage stage name ekk ehem tynwd (krpu tracks or….?)

    • @Avizalviz
      @Avizalviz  5 месяцев назад

      Track තියෙනවා ඒවා ඌ ලග විතරයි ඌට track එකක් දාන්න කියලා මම පුක විතරයි නොදුන්නේ 🫡

  • @AlE2001-REACTION
    @AlE2001-REACTION 4 месяца назад +2

    Master up wennath sernadib hethuwak .. ..(passe mona unth) හො.ම.ත.ග.යු 😅

    • @Avizalviz
      @Avizalviz  4 месяца назад

      Yezz එක පැත්තකින් 🫡

  • @Luis-gy5tw
    @Luis-gy5tw 5 месяцев назад +1

    Master ghuwe facts wlt... costa nkm sanath jayasooriya pol adi ghnw wage cn ekk ndd

    • @Avizalviz
      @Avizalviz  5 месяцев назад

      Ow ee wagee thiyenwaa poddak

  • @gamingwithlucky2003
    @gamingwithlucky2003 5 месяцев назад +2

    mannam hithanne costa karapu sinduwaka nikan master t wachanayk dan gihin tiyenwa wage seen ekk diss ekkm vidihata gahapu ekk neme wenna athi

    • @Avizalviz
      @Avizalviz  5 месяцев назад

      වෙන්නත් පුලුවන්

  • @akshanze370
    @akshanze370 4 месяца назад +1

    මේක riply ඩිස් එකක් නෙමෙයි බං බාර් එකක් ඩිස් කරාට😂

  • @slwalker3509
    @slwalker3509 5 месяцев назад +10

    මේක ගැනනම් තඩාර හෑල්ලක් ලියන්න ඕනෙ bro. මේක fact check කරල pin කරන්න. සමහර ඒවා ආටිස්ට්ල කියපුවා, තව සමහර ඒවා online sources.
    මුලින්ම background එක. මාස්ට කැප්ටන් එකේ කොස්තව ඩිස් කලේ නෑ හරියට. වීඩියෝ එකෙන් තමා ඩිස් එක වැදුනෙ ගොඩක්. මාස්ට කොස්තව ඩිස් කලේ "උඹ සරමක් ඇන්දා කියා ගමයෙකුද?" කියලා. ඒකෙ English meaning එක බලන්න captions වල. තියෙන්නෙ Do you become native by wearing a sarong? කියල. මාස්ටගෙන් ඩිස් එකක් කොස්තා කලින් ඉඳල එක්ස්පෙක්ට් කරන් ඉන්න ඇත්තෙ. ඒකයි ඒ පොඩි බාර් එකට මුළු සිංදුවක්ම ගහන්න ඇත්තෙ.
    NST ගැන නම් අයිඩියා එකක් නෑ හැබැයි Jay prince, Master, Costa වගේ ලොකු set එකක් ට්‍රැක් එකක් ගැහුවා "Where I'm from?" කියලා. ඒක නිසා මං හිතන්නෙ මෙතන වණක්කම් එකේ ඩිස් එක කරන්නෙ බොන්ෆයර් එකේ මුල්ම සෙට් එක වෙන්න ඇති.
    දැන් කැප්ටන් ට්‍රැක් එකට. මාස්ටර් ඒ ගැහුවෙ ඩිස් එකක් කියන්න බෑ. මාස්ට දුන්නෙ වෝනින් එකක් & තමන් ආයෙ සෙරන්ඩිබ් එකේ නෑ කියන මැසේජ් එක. ඔය කැප්ටන් එක දැම්මට පස්සෙ මාස්ටගෙ චැනල් එක හයිජැක් කරල ඕකෙ බැක්ග්‍රවුන්ඩ් එක ගැන තිබ්බ කමෙන්ට්ස් ඩිලීට් කලා කවුරු හරි. පස්සෙ ආයෙ චැනල් එක රිකවර් වුණාට ඔය වීඩියෝ එකේ බැක්ග්‍රවුන්ඩ් එක ගැන තිබ්බ කමෙන්ට්ස් රිකවර් වුණේ නෑ. ටෙස්ලා ස්කෑම් එක වගේ පේන්නයි චැනල් එක හයිජැක් කලේ. ආයෙ චැනල් එක ක්ලේම් කරාම කමෙන්ට්ස් නෑ. ඔය කැප්ටන් එකේ කෝට් එක දාගෙන ඉන්නෙ සඳුන් කියන කෙනා. සෙරන්ඩිබ් එකේ ෆවුන්ඩර් මං දන්න තරමින්. ශවුටවුට් එකේ "රොබරි සඳුන්" කීවෙ එයාට.
    පස්සෙ කොස්තා දාගත්තා තොප්පිය. වණක්කම් ගැහුවා. ලොකු රැල්ලක් ආවා අම්මටසිරි මෙන්න ලෙජන්ඩ්‍රි වලි කියල. මාස්ට ඊළඟට ට්‍රැක් එක දැම්මා පම්පෝරි කියලා. කොස්තා අවුස්ස ගත්තෙ වැරදි මනුස්සයාව.
    MasterD පස්සෙ Fill-T එක්ක තිබ්බ interview එකක (Noise TV) කීවා සෙරන්ඩිබ් එකේ අසාධාරණයක් වුණා, නමුත් කොස්තා නැතුව මාස්ට විතරක් ඒක කතා කරන එක හරි නෑ, ඒක කතා කරන්නෙ කොස්තා ඉන්න තැනක විතරයි කියලා.
    කොස්තා මේක ගැන සද්ද නැතුව ඉන්නෙ. කොස්තා මනුස්සකම ගැන කියල කට පියන් ඉන්න කොට සාධාරන සැකයක් එනවා ඇයි එහෙම ඉන්නෙ තමන් වැරැද්දක් නොකල නම් කියලා.
    දැන් ඩිස් ගැන. කැප්ටන් කියන්නෙ කොස්තව ෆෝකස් කරපු ඩිස් එකක් නෙවේ. ඒක අයින් කරන්න ඉස්සෙල්ලම.
    වණක්කම් ගමු. මොකක්ද මේකෙ තියෙන වණක්කම්// hook එක. ඩිස් එකක එහෙම ෆෑන්ස්ලා පාරෙ ආතල් එකට චිල් එකට කියන කෑලි දාන්නෙ නෑ කියල ඉගෙනගන්න MGK ගෙ rap devil එක බලන්න. ඒකෙ hook එක නිතර විවේචනය වෙනවා ඕක නිසා. ඩිස් එකකට ගැලපෙන් නෑ එහෙම. රාමුවෙන් පිට කරපු එකක් අම්මෝ ඒක කියල වැලලෙන්න එකක් නෑ ඒක චාටර් බං 🗿
    NST ගැහුවෙ ඩිස් එකක්ද? ජොයින්ට් එකක් ගහල පිටසක්වලයො වගේ පාවෙනව කියල කියන්නෙ. මෙලෝම වැඩක් නැහැ. Accept that fact mcn. අනික ඩිස් එකක ඉන්න ඕනෙ kings ල දෙන්නෙක් විතරයි දෙන්නෙක් අතර නම් ඩිස් එක යන්නෙ. ඒකට knight, rook ඉත්තො ගන්නෙ නෑ.
    Jay princess ගෙ වර්ස් එක ගැන නම් වැරැද්දක් කියන්න බෑ. He nailed it 🖤
    දැන් මාස්ටර්ගෙ පම්පෝරි. කියන්න දෙයක් නෑ මාස්ටර් ඒකෙ හුක් එකට කියන එක ෆෑන්ස්ලා පාරෙ යන ගමන් කියන එකක් නෙවේ. කැචී නෑ. ඒක ශේප් එතකොට. ලිරික්ස් අවුලකුත් නෑ. කොස්තාගෙ පර්සොනැලිටි එකට ගහල තියෙන්නෙ. එහෙම නැතුව කොස්තගෙ වයිබ් එකට ලොකුවට ගහල නෑ එහෙම කරන්න පුලුවන් වෙලත්. Respect for that. බාර්ස් අවුලක් නෑ ස්පීඩ් එකත් එක්ක සුපිරියටම කික් වෙනවා. වණක්කම් කැචී තමා හැබැයි, ඩිස් එකක් කැචී වෙන්නෙ නෑ බං නෝමලි 😂... MGK ගෙ එකත් කැචී තමා එමිනම්ගෙ කිල්ෂොට් catchy නැති වුනාට. ඒ වුණාට දින්නෙ එමිනම් නෙ. ඒ වගේ තමා.
    මෙතන මට පේන්නෙ MGK & Eminem Beef එකම තමා. හැබැයි සමහර ඒවා වෙනස්. ඒකයි කොස්තගෙ career එකට මේක කේස් වුණේ නැත්තෙ.
    ටයිප් කරන්න ඕනෙ නෑනෙ පොයින්ට්ස් ටික කියන්නම්. රැප් ගැන පොඩිම අයිඩියා එකක් තියෙන අයටත් තේරෙනව මේ ටික නම්.
    1. කොස්තා ෆීල්ඩ් එකට ඇවිත් ගොඩක් කල්. මොන ඩිස් එක ආවත් එයාගෙ career එක නැති වෙන් නෑ.
    2. Genres දෙක වෙනස්. ඔය genres දෙකේම MasterD & Costa must have characters දෙකක්.
    3. Fan bases වෙනස්
    4. Costa ගෙ ෆෑන් බේස් එක නම්බර්ස් වලින් ගත්තම මාස්ටර්ට වැඩී.
    so, මට අනුව මේක ලෙජන්ඩ්‍රි නෑ. මොකද මේ දෙන්නා වයිබ්ස් දෙකක්. මාස්ටර් ඩී එක්ක පැටලෙන්න ඕනි ලිරිකල් රැපර් කෙනෙක්. Diss දෙක එයාලගෙ genres වලින් ලෙජන්ඩ්‍රි. no doubts bout that. But together, it's not a fair game man. Costaට මාස්ටර්ට ඩිස් කරන්න බෑ. Master කොස්තට ඩිස් කලත් මාස්ටර් god කෙනෙක් වෙන්නෙ නෑ. එයාලගෙ genres වල ලෙජන්ඩ්ස්ලා වුණාට, ඩිස් කරගන්න සෙට් වෙන්නෙ නෑ. Costa is not a worthy opponent for master. Iz not his fault tho. Two vibes.

  • @manjuVinu1978
    @manjuVinu1978 5 месяцев назад +2

    කොස්තාගෙ ඩිස් එක ගැලපෙන්නැත්තෙ නෑ බ්‍රෝ..ජේ ප්‍රින්සුයි අර ටැමිල් වර්ස් එක කියන පොරයි ඔක්කොමලා අර වීඩියො එකේ තියන record label eke හිටපු කට්ටිය

    • @Avizalviz
      @Avizalviz  5 месяцев назад

      Eee unata D තනියෙන් නේ track එකක් කරේ වෙන කාත් එක්ක නෙවේ නේ ! ඇයි costa තනියෙන් කරේ නැත්තේ ?

    • @manjuVinu1978
      @manjuVinu1978 4 месяца назад

      @@Avizalvizඅඩෝ ඒකෙ මාස්ටර් කොස්තාව ඩිස් කරනවා කියලා කොහෙද තියෙන්නෙ

  • @Hetti1217
    @Hetti1217 4 месяца назад +1

    වනක්කම්

    • @Avizalviz
      @Avizalviz  4 месяца назад +1

      ආයුබෝවන් 🖤

  • @Jeffhardy-lw9fs
    @Jeffhardy-lw9fs 5 месяцев назад +1

    ඔය ඔක්කොම serandip ලේබල් ඉදපු උන් 😆

    • @Avizalviz
      @Avizalviz  5 месяцев назад +1

      Diss කරේ D costa target කරලා විතරයි නේ තනියෙන් නේ ඇයි වෙන උන් ගාවගෙන Costa ?

  • @reviwswithkevin8068
    @reviwswithkevin8068 5 месяцев назад +2

    ඕක hype උනේ මනුස්ස කම් නම් මාස්ටර් බෝකයි d සීන් එකෙන්😒

  • @Luis-gy5tw
    @Luis-gy5tw 5 месяцев назад +1

    Shanata baina un costawa kare tyn ynne

  • @OskaMC
    @OskaMC 4 месяца назад +2

    Kendrick ge not like us ekt react krnwtha 💀

    • @Avizalviz
      @Avizalviz  4 месяца назад +1

      බලමු නේද ඉතින් ඉදිරියට

    • @OskaMC
      @OskaMC 4 месяца назад

      @@Avizalviz nicer🔥

  • @naveenthisera9250
    @naveenthisera9250 5 месяцев назад +1

    Snoop la dn paranai.. bn aluthene apu future, gunna, IDK, lil tecca , juice world wage artistlate oyaa gon nakiya kamathi naaaa ....... ekaai oyaa berihan denne....

    • @Avizalviz
      @Avizalviz  5 месяцев назад

      Okeyy 🤣🫡

  • @xMinez__nef
    @xMinez__nef 5 месяцев назад +1

    Coata x tix kooda aluth ekth one

  • @Bihandumethvidu
    @Bihandumethvidu 5 месяцев назад +1

    Master D captain diss kare serandib label ekt ned?costaw witharak frame krl diss krnne ne ned.mata nm oya track ek wasi.nikm bar ekakin diss krla wage seen tm thiynne

    • @Avizalviz
      @Avizalviz  5 месяцев назад +1

      Ehema හිතන්නත් පුලුවන් 🫡

  • @Luis-gy5tw
    @Luis-gy5tw 5 месяцев назад +1

    Aviz kyld bn kalin thbbe

    • @Avizalviz
      @Avizalviz  5 месяцев назад

      Nh brother Thoughts kiyala

  • @Tha_Outlawmusick999
    @Tha_Outlawmusick999 5 месяцев назад +1

    උබට diss කරන්නෙ මම 😊

    • @Avizalviz
      @Avizalviz  4 месяца назад

      I'm already fail 🤣

  • @spn31
    @spn31 5 месяцев назад +1

    මොනාද බන් මේ Diss (wanakkam) ? 😂

    • @Avizalviz
      @Avizalviz  5 месяцев назад

      Diss වගේ එකක් 🤣✋

  • @ASHAN123-r7x
    @ASHAN123-r7x 4 месяца назад +2

    C chain diss shan x lotaa eka oonaa❤❤

    • @Avizalviz
      @Avizalviz  4 месяца назад

      Playlist එකේ තියෙනවා බලන්න brother !

  • @S_HEHAN
    @S_HEHAN 5 месяцев назад +1