කොරියන් සල්ලි /Korean Money-한국돈

Поделиться
HTML-код
  • Опубликовано: 31 дек 2024

Комментарии • 892

  • @s.v.tvlanka8608
    @s.v.tvlanka8608 3 года назад +124

    මල්ලිගෙන් තමා මං මුලින්ම මේ මුදල් නෝට්ටු දැක ගත්තෙ. බොහොම ස්තූතියි හොඳේ ...

    • @serisaranna
      @serisaranna  3 года назад +15

      ගොඩක් ස්තුතියි ඔයාට අයියෙ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @opbeny4372
      @opbeny4372 2 года назад +4

      Mat

    • @malithi103
      @malithi103 2 года назад +4

      ඔයා මේපාර exsam කරා ද

    • @dammikaperera3132
      @dammikaperera3132 Год назад

      @@serisaranna love

    • @Sukkii768
      @Sukkii768 Год назад

      @@serisarannaමාන් එකක් වොන් 10,000යිද? එතකොට වොන් 90,000,000 හොයන්න පාර්ට් ටයිම් එකක් කරලා කොච්චර කල් යනවද?

  • @malshangamage8960
    @malshangamage8960 2 года назад +37

    අයියා හින්දා තමයි මන් මෙ කොරියන් මුදල් ගැන දැන ගත්තෙ ..... ගොඩාක් ස්තූතී .. ආදරෙයි ගොඩාක්. ❤️, තෙරුවන් සරණයි 🙂

    • @serisaranna
      @serisaranna  2 года назад +1

      🥰🥰

    • @sapnashehari9130
      @sapnashehari9130 Год назад

      වීඩියෝ ගොඩක් තිබ්බත් ඔයාගෙ වීඩියෝ විශ්වාසෙන් බලන්න පුලුවන්

  • @lakmalipadipperuma8475
    @lakmalipadipperuma8475 2 года назад +48

    කොරියාව ගැන ඉගන ගන්න අයට ගොඩක් හොදයි ඔයා කරන හැම විඩියෝ එකක්ම 🇰🇷නියමයි✨️✨️✨️✨️

    • @serisaranna
      @serisaranna  2 года назад +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤️

  • @malkisawmya2970
    @malkisawmya2970 2 года назад +9

    Thank You Aiye....ගොඩක් වටින වීඩියො එකක්... මමත් කොරියාවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ..... ඔයාගෙ විඩීයෝ ගොඩක් ලොකු උදවුවක් වෙනවා.....තවත් මේ වගේ විඩියෝ ගේන්න..... ජේසු පිහිටයි!💜️

  • @thishensenehas566
    @thishensenehas566 3 года назад +13

    නිහතමානී පුද්ගලයෙක් . ජයවේවා ඔබට 👍

    • @serisaranna
      @serisaranna  3 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @aheshierangika786
    @aheshierangika786 2 года назад +12

    කොරියාව ගැන ගොඩක් දේවල් ඔයා නිසා දැන ගත්ත අයියෙ ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න බුදු සරණයි දෙවි පිහිටයි ❤❤❤❤❤❤

  • @deepikahabaragoda2641
    @deepikahabaragoda2641 2 года назад +4

    මල්ලි ඹයා හොදට teacher කෙනෙක් වගේ කියලා.හරිම සතුටුයි.බුදු සරණයි මල්ලි ඹයාට

    • @serisaranna
      @serisaranna  2 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @riyalk8715
    @riyalk8715 2 года назад +10

    කොරියාවට එන්න අදහසක් නෑ.ඒත් බලනවා🤩
    බුදු සරණයි !

    • @nitashplusa3128
      @nitashplusa3128 2 года назад +1

      ow aniwaren

    • @serisaranna
      @serisaranna  2 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

    • @gayansamudaya857
      @gayansamudaya857 Год назад

      ඔයාමොකදකරන්නෙ

  • @naveendeshanayaka2945
    @naveendeshanayaka2945 3 года назад +12

    ආසාවෙන් බලගන ඉදියේ මේ විඩියෝ එකක් එනකල් ❤❤

    • @serisaranna
      @serisaranna  3 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට

  • @kruwanj8558
    @kruwanj8558 3 года назад +38

    අම්මෝ සුද්දා ලස්සනයි මචං 💙🙏

    • @serisaranna
      @serisaranna  3 года назад +8

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න වස්තු ආදරේයි ❤❤

  • @Adithya_ishan
    @Adithya_ishan 3 года назад +7

    අඩෝ නැගලා එන චැනල් එකක් මේක නවත්තන්න එපා අයියා❤️.එදා දැක්කේ සබ් 5k දැන් 17k ගැම්මක්❤️ ✌️

    • @serisaranna
      @serisaranna  3 года назад

      ❤❤ ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @조화-t1y
    @조화-t1y 2 года назад

    මම දන්න විදිහටකොරියාවෙ තුන්වෙනියට ලොකුම නෝට්ටුවෙ ඉන්න මාස්ටර් ඊ තමයි ශින් සයින්දම් ආර්යාවගේ පුතා කොන්ෆියුසියස් දහම ඉතා හොඳින් හදාරලා කොරියානු අධ්‍යාපන ක්‍රමය තුළ විශාල වෙනසක් සිදු කරපු කෙනෙක් ඒ වගේම මෙතුමා බුදු දහම පවා හදාරලා තියෙනවා

  • @HorrorGaming476
    @HorrorGaming476 3 года назад +16

    Thank you අයියා ❤ ගොඩක් වටින දේවල් කියලා දුන්නා, මමත් ගොඩක් ආසාවෙන් බලන් ඉන්නේ කොරියාවට එන්න ☺️❤

    • @serisaranna
      @serisaranna  3 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @serisaranna
      @serisaranna  3 года назад

      අනිවාර්යයෙන් එන්න පුලුවන් පාඩම් කරන්න හොදට

  • @navindunadushan
    @navindunadushan Год назад +3

    ගොඩක් ස්තූතියි සහෝ.. නොදන්න දේවල් ගැන කියලා දෙන එක හදවතින්ම අගය කරනවා. ජය වේවා.. තෙරුවන් සරණයි ♥️🤜🤛🙂💪

  • @chathuramaduwantha6185
    @chathuramaduwantha6185 3 года назад +6

    අහන් ඉන්න ආස විදියට කතා කරනෝ මාරම ලස්සනයි බ්‍රෝ.♥️😎

    • @serisaranna
      @serisaranna  3 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @sariyanisariyaniy9706
    @sariyanisariyaniy9706 2 года назад +2

    ඔයා ගොඩාක් දෙවල් කියලා දෙනවා හොදට තෙරෙනවා අයියෙ මගෙත් ආසම හිනෙ කොරියන් එන්න අයියෙ ඔයා පරිස්සමෙන් ඉන්න බුදු සරනයි ❤️❤️❤️🥰

    • @serisaranna
      @serisaranna  2 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @thusithanandani2772
    @thusithanandani2772 2 года назад +5

    පුතේ ඔයාගේ ව්ඩියෝ එක බලන්නෙ මම මෙ ලගදි ඉදලා ලස්සනයි අපි නොදන්න දෙවල් අපිට පෙන්වාට,පරිස්සම්න් ඉන්න බුදු සරණයි ,🙏🙏👍❤

    • @serisaranna
      @serisaranna  2 года назад

      ගොඩක් ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි😊💙

  • @chamodyadasangith5889
    @chamodyadasangith5889 3 года назад +8

    ඉක්මන් තවත් ලස්සන විඩියා එකක් ඕන අයියෙ 👍 අපි හිතනව අයිය හොදින් ඇති කියල

    • @serisaranna
      @serisaranna  3 года назад +2

      වැඩ අනේ හොදයි ඉතිම් ඔයත් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @chamodyadasangith5889
      @chamodyadasangith5889 3 года назад +2

      @@serisaranna තෙරුවන් සරණයි අයියෙ

  • @ranagopi8944
    @ranagopi8944 3 года назад +14

    කොරියාවේ යන්න ඉන්න අයට ගොඩක් වටිනවා නියමයි යාලු

    • @serisaranna
      @serisaranna  3 года назад +1

      ගොඩක් ස්තුතියි ඔයාට අයියෙ

  • @shani7766
    @shani7766 2 года назад +5

    Korean money ගැන මේ video එකෙන් තමා දැනගත්තෙ ඉස්සරෝම.Thank you අයියේ😍❤️

    • @serisaranna
      @serisaranna  2 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @buddhikaanjali1564
    @buddhikaanjali1564 2 года назад +4

    එකනම් ගොඩක් වටින vedio එකක්...ගොඩක් ස්තුතියි යාලුවා...පරිස්සමින් ඉන්න...තෙරුවන් සරණයි ඔයාට 🙏🙏🥰

  • @ishanihemalatha1834
    @ishanihemalatha1834 2 года назад +10

    වැදගත් තොරතුරු ගොඩක් කියලා දුන්නා thanks අයියේ

  • @buddhininilakshi2644
    @buddhininilakshi2644 3 года назад +14

    Oh! Great video as always aiya. Amazingly done and good job. Study hard.Thank you for explaining things very clearly. Stay safe and be healthy. Theruwansaranaiiii! aiye.

    • @serisaranna
      @serisaranna  3 года назад +2

      Thank you so much පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @bagyawickramarathna3002
    @bagyawickramarathna3002 2 года назад +1

    මල්ලි ඔයාගෙ විඩියෝ බලන්න හරි කැමති , අපේ බබාලා ත් , ර්ටේ විස්තර දැන ගන්න , ස්තුති ඔයාට විස්තර කියනවාට, බුදු සරණයි

    • @serisaranna
      @serisaranna  2 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰

  • @Shamodimahagodage
    @Shamodimahagodage 3 года назад +2

    බුදු සරණයි අයියේ...ලස්සනයී....පරිස්සමෙන් ඉන්න....

    • @serisaranna
      @serisaranna  3 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @sakunthalachandrasekara1371
    @sakunthalachandrasekara1371 3 года назад +2

    Supiri video ekak... jayawewaaaa.... ada lassana wela wage wenadata wadaa😍😍😍

    • @serisaranna
      @serisaranna  3 года назад

      😮😮 නැවා මම 😂

  • @Lankanincalifornia.
    @Lankanincalifornia. 3 года назад +7

    ටිකක් පරක්කු වෙන්නෙ ඔයාගේ වීඩියෝ සම්පූර්ණයෙන් බලන්න ඕන නිසා මල්ලි ජයවේවා !!! ❣️

    • @serisaranna
      @serisaranna  3 года назад +1

      ගොඩක් ස්තුතියි ඔයාට අයියෙ ඔය විඩියෝ එකේ කැම ටික ඔයාවගේ කන්න හිතුනා විඩියෝ කරන්න බැවගේ අයේ දැම්මේ නැ අනේ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @sadunkumara4943
    @sadunkumara4943 3 года назад +4

    වීඩියෝ එක හරිම ලස්සනයි. කෑමත් රස පාටයි. ඒ සල්ලි හරිම ලස්සනයි .❤️❤️

    • @serisaranna
      @serisaranna  3 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @chathurikasujani5682
    @chathurikasujani5682 2 года назад +1

    Oyage video godak lassanai malli hemadama parissamin sathutin enna budusaranai

    • @serisaranna
      @serisaranna  2 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @mmds7107
    @mmds7107 Год назад +1

    මේ ලගකදි තමයි මල්ලිගේ. Video බැලුවේ ❤ තෙරුවන් සරණයි මල්ලි ඔයාට❤

    • @serisaranna
      @serisaranna  Год назад +1

      ගොඩක් ස්තුතියි පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰

  • @chathu6836
    @chathu6836 3 года назад +5

    මේ video එක මාර විදියට වටිනවා අයියේ thank you 🇰🇷🇰🇷👌👌👌🥰🥰🥰🥰

    • @serisaranna
      @serisaranna  3 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @nilukarajitha137
    @nilukarajitha137 2 года назад +1

    Mallige video balala math den dewal tikak danno wage ela ela super malayoooo teruwan saranai parisamata enna

    • @serisaranna
      @serisaranna  2 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න අක්කා තේරුවන් සරණයි 💙

  • @bntoursing
    @bntoursing 3 года назад +5

    බොහෝම ස්තූතියි .කොරියන් සල්ලි ගැන දැන ගත්තා .ජයවේවා මල්ලි බුදු සරනයි දෙවි පිහිටයි ඔයාට 🙏🙏👍🌷

    • @serisaranna
      @serisaranna  3 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට අයියෙ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @chamodyadasangith5889
    @chamodyadasangith5889 3 года назад +14

    අයියෙ මම හරිම කැමතියි කොරියාවෙ සිරිත් විරිත් සල්ලි රට වටෙ යන්න බලන්න භාෂාව කතා කරන හැටි අහන්න මම හරිම කැමතියි ඉතින් මම ඒ හැමදෙම ඔයාගෙ චැනල් එකෙන් තමයි අපිට දෙන්නෙ මම ඒව බලන්නෙ හරිම ආසාවෙන් අනිත් අයගැනනම් මම දන්නෙ නැ මට නම් ඒක මාරම දෙයක් තමයි අයියෙ බොහොම ස්තූතියි අපිට මෙය පෙන්නනවට තෙරුවන් සරණයි අයියෙ ඔයාට ආදරෙයි පරිස්සමින් ඉන්න ♥️♥️♥️✋✋✋

    • @serisaranna
      @serisaranna  3 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤

    • @chamodyadasangith5889
      @chamodyadasangith5889 3 года назад +2

      @@serisaranna අයියෙ මම කැමතියි කොරියාව ගැන දැන ගන්න කමක් නැත්තම් ඔයාගෙ වට්ස්ඇප් නම්බරෙ එවන්නද දැනගන්න කරුනු ටිකක් තියනව කරදරයක් නැත්තන් දෙනවද

  • @bashiallinone2933
    @bashiallinone2933 3 года назад +2

    thank you very much
    godak watinawa mey wage video
    hoda pahadili vistharayak
    subama suba dawasak

    • @serisaranna
      @serisaranna  3 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි අයියෙ

  • @imagines7231
    @imagines7231 2 года назад +1

    මාත් ඉයේ බලන්න ගත්තේ විඩියොස් ඇත්තටම නියමයි..❤️❤️❤️

    • @serisaranna
      @serisaranna  2 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා

  • @nethummalaka
    @nethummalaka Год назад +1

    අයියා නිසා ෙකාරියාව ගැන ෙගාඩක් ෙද්වල් දැන ගත්තා ෙගාඩක් ස්තුති❤

  • @ashantharaka9391
    @ashantharaka9391 2 года назад +3

    අයියා නිසා ගොඩක් දේවල් දැන් දන්නවා...බුදු සරනයි දෙවි පිහිටයි පරිස්සමින් ඉන්න අයියේ

    • @serisaranna
      @serisaranna  2 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @sithiya__x
    @sithiya__x Год назад +4

    අයියේ ඔයාගෙන් තමා කොරියාව ගැන හොදටම දැනගත්තේ තව ටිකක් කොරියන් subtitles එක්ක යනවද ගොඩක් හොදයි ඒක ඉස්සරටත් මේ වගේ වීඩියො කරන්න ලැබේවා පරිස්සමෙන් ඉන්න❤️😍

  • @PansinduGanganath
    @PansinduGanganath Год назад

    ඔයා මෙ කරන දෙ හුගක් වටිනවා අයියෙ කොරියාවට එන්න ඉන්න අයට මෙවා හුගක් වැදගත්❤️

  • @jananikumari306
    @jananikumari306 9 месяцев назад

    Aiyye budu saranai wadi wadiyen labewa!!!!❤❤❤ mamath loku unama koreya enawamai

  • @saumya4820
    @saumya4820 Год назад

    මල්ලී...ලස්සනටම කතා කරනව ඔයා...හැම වීඩියෝ එකක්ම බලනව..කමෙන්ට් කරනව...නියමයි ආ

    • @serisaranna
      @serisaranna  Год назад

      ගොඩක් ස්තුතියි පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි

  • @dilkinethsarani5494
    @dilkinethsarani5494 3 года назад +1

    Lassanai aiye .. parissamin inna ... godak wadagath video ekak ...😍

    • @serisaranna
      @serisaranna  3 года назад +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @RanasingheP123
    @RanasingheP123 3 года назад +6

    ආසම රටක්,පරිස්සමෙන් ඉන්න අයියා.❤️❤️,තව වීඩියෝ ඔනි ඉස්සරහට

    • @serisaranna
      @serisaranna  3 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @ishanimaheshika8342
    @ishanimaheshika8342 Год назад

    මේ වීඩියෝ එකනම් ඇත්තටම ගොඩාක් වැදගත් ....Thank u...😊

  • @janithanjula2968
    @janithanjula2968 2 года назад +4

    ඔයගේ වීඩියෝ සුපිරි..හදවතින්ම සුබපතනවා ඔයාට අයියේ❤️

    • @serisaranna
      @serisaranna  2 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @UdayanganiKumari-v3w
    @UdayanganiKumari-v3w 8 месяцев назад

    අයියගෙ විඩියෝ ටික ගොඩක් ලස්සනයි 😊මමත් ආසයි කොරියන් යන්න😢❤❤

  • @dunuhappiness1612
    @dunuhappiness1612 3 года назад +2

    නියමයි යාලුවා දිගටම රැදි ඉන්නවා ජයවේවා

    • @serisaranna
      @serisaranna  3 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @srilankanbuddismgril2214
    @srilankanbuddismgril2214 2 года назад +2

    Wow aiye niyamai theruvansaramai.

    • @serisaranna
      @serisaranna  2 года назад +1

      ❤😊ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤❤

  • @hasaradesilva1954
    @hasaradesilva1954 3 года назад +3

    මේ වීඩීයෝ එක නම් සුපිරී අයියේ🥰 ❤️මාරම ආසාවෙන් මේක බැලුවේ .තව වීඩියෝ ඔනේ.ඔක්කොම බලනවා මරූ පරිස්සමින් ඉන්න. තෙරුවන්සරනයි 🙏 ☸️

    • @serisaranna
      @serisaranna  3 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤

  • @ayeshajayasuriya9314
    @ayeshajayasuriya9314 2 года назад +1

    Aththatama hodai me wage video ekak karapu ekata,thanx

    • @serisaranna
      @serisaranna  2 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තේරුවන් සරණයි

  • @gangathushari3295
    @gangathushari3295 Год назад

    හරිම ලස්සනයි
    මෙ විඩියෝ එක bs පරිස්සමෙන් ඉන්න

  • @charukachathumantha8164
    @charukachathumantha8164 3 года назад +1

    සුපිරී මචන්. අහම්බෙන් සෙට් වෙලා දැන් Video එකක් එනකම් මග බලන් ඉන්න චැනල් එකක්❤️‍🔥

    • @serisaranna
      @serisaranna  3 года назад +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @serisaranna
      @serisaranna  3 года назад +1

  • @chandanaruwan1014
    @chandanaruwan1014 3 года назад +1

    Supiriyak thama malli. apith enna hithan inne aaa. thama exam awe nane. awoth kiyannam hode. digatama karan yamu.parissamen inna

    • @serisaranna
      @serisaranna  3 года назад

      අනිවාර්යයෙන් එන්න ඔනේ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 3 года назад +5

    වීඩියෝව හරිම ලස්සනයි..කෑම හරිම පිරිසිදුවට පිලිවෙලට තියෙනවා නේ..

    • @serisaranna
      @serisaranna  3 года назад

      ❤❤ ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @mixix7150
    @mixix7150 2 года назад

    අනේ මමත් අදමයි කොරියන් සල්ලි දැක්කේ. ඔයාට ගොඩක් ස්තුතියි. ආදරෙයි හැමදාම ❤❤🌹

  • @madushanimadushani1179
    @madushanimadushani1179 3 года назад +3

    එල 👍 කොරියන් මුදල් දැක්කේ අද තමයි ........

    • @serisaranna
      @serisaranna  3 года назад +1

      😊❤ ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @TOL.ff2011
    @TOL.ff2011 3 года назад +1

    මම O/L කරන්න ඉන්නේ පාඩම් කරන්න කලින් අයියගේ විඩියෝ එකක් බලලා පාඩම් කරනවා. මාර ගැම්මක් එ්ක

    • @serisaranna
      @serisaranna  3 года назад

      කොම හරි කමක් නැ හොදට exam කරන්න ඔනේ හොදේ ..පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @TOL.ff2011
      @TOL.ff2011 3 года назад

      @@serisaranna හරි අයියා 👌

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 3 года назад +10

    අද ටිකක් අසනීපෙන් වගේ දැනුනා. ඔයා හොඳින් නේද මල්ලියෝ.. තෙරුවන් සරණයි..🙏💞💞

    • @serisaranna
      @serisaranna  3 года назад +7

      අක්කා විතරයි එක දැක්කෙ අක්කා සිතලයි මෙහේ මගේ ඔලුව රිදෙනවා සිතල වැඩි නිසා ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @RangiriSanctuary8008
      @RangiriSanctuary8008 3 года назад +4

      @@serisaranna අනේ ගොඩක් දුක හිතුනා මල්ලියේ. තෙරුවන් සරණින් ඉක්මනට සුවපත් වේවා. ඔයත් පරිස්සම් වෙන්න මල්ලියා..

    • @shanukeeimasha6060
      @shanukeeimasha6060 2 года назад

      Ikmanatama hoda wenna🥲🥲😊😪

  • @rashutv2374
    @rashutv2374 3 года назад +1

    My first comment 😍💜 lassanai video eka

    • @serisaranna
      @serisaranna  3 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @shanlakmal6778
    @shanlakmal6778 2 года назад +3

    අයියේ සුපිරි..මේ දවස් වල කොරියාවට එන්න අපි ෆූල් ගේමේ ඉන්නේ පාඩම් කරලා ..ඔයාගෙන් ගොඩක් දෙවල් ඉගන ගත්තා ජය වේවා❤️

    • @serisaranna
      @serisaranna  2 года назад

      සුබ පතනවා හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන් පුළුවන් 🥰

  • @subashisamuduni8633
    @subashisamuduni8633 3 года назад +2

    ගොඩක් ස්තූතියි අයියා ඔයාට ලස්සන වීඩියෝ ගේනවට..❤❤ පරිස්සමින් ඉන්න අයියා...😍😍😍

    • @serisaranna
      @serisaranna  3 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @ranithavenuraka3788
    @ranithavenuraka3788 3 года назад +1

    Oya hari hodai aiye thank you oyaage videos walata පරිස්සමෙන් inna bye 😊😊👋❤️😊😊

    • @serisaranna
      @serisaranna  3 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @maleeshasanju217
    @maleeshasanju217 Год назад

    කොරියාව ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ ඔයාගෙ video බලලා තමා අයියේ😌

  • @sashinisithara1705
    @sashinisithara1705 3 года назад +4

    ගොඩාක් වටින වීඩියෝ 1ක්.ස්තූති අයියේ

    • @serisaranna
      @serisaranna  3 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න

  • @mrdeadpool9330
    @mrdeadpool9330 3 года назад +1

    Aiye supiri hode ❤️ 😍 keep it up..parissamin wada tik krgnna....apith enw lgdima 😍😍

    • @serisaranna
      @serisaranna  3 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @ps3075
    @ps3075 3 года назад +1

    හරිම ලස්සනයි video එක ....තවත් ලස්සන videos කරන්න ......සුභ පතනවා....පරිස්සමින් ඉන්න....👍

    • @serisaranna
      @serisaranna  3 года назад +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @koolhooho5439
    @koolhooho5439 2 года назад

    GodakhodaivideyoKe.niyamai..mameinnesawdiwele.hospitaake.supewaisar..ahsawenbalanawa.👍

  • @vihanga2814
    @vihanga2814 3 года назад +2

    Api hodin innawa aiye oyath hodin inn❤❤jay wewa parissamin

    • @serisaranna
      @serisaranna  3 года назад

      පරිස්සමෙන් ඉන්න ගොඩක් ස්තුතියි ඔයාට තෙරුවන් සරණයි

  • @s.v.tvlanka8608
    @s.v.tvlanka8608 3 года назад +36

    නෝට්ටු හතරයි, කාසි හතරයි ....
    කෑම ටිකට වැඩි ගානක් ගියෙ නෑ නේද ..
    ඔක්කොමත් හරි කෝටු දෙකෙන් කන එක තමයි අවුල...😀😀

    • @serisaranna
      @serisaranna  3 года назад +3

      😊😊 ගොඩක් ස්තුතියි ඔයාට අයියෙ

    • @saumya4820
      @saumya4820 Год назад

      😁😁😁😁😁

  • @nsbonsai3000
    @nsbonsai3000 3 года назад +2

    සුබ උදෑසනක් වේවා 🌹,,,,, වටින විඩීයෝ වක් ස්තූතියි මල්ලි යො

    • @serisaranna
      @serisaranna  3 года назад

      අක්කා ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @nethmitheekshana1312
    @nethmitheekshana1312 3 года назад +10

    දැන් ඉතින් අයියාගේ vedio වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ 😍🤩🇱🇰🇰🇷

    • @NidukaAyeshan
      @NidukaAyeshan 3 года назад +2

      අපිත් ඒම තමා 😁

    • @serisaranna
      @serisaranna  3 года назад

      ගොඩක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @serisaranna
      @serisaranna  3 года назад

      ❤❤😊

  • @nilushikaadhikari2210
    @nilushikaadhikari2210 3 года назад +2

    shaaa shok ane ahmbn dkke aiye 🤗 👍👍👍prssmn inn

    • @serisaranna
      @serisaranna  3 года назад +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @malikanchana6770
    @malikanchana6770 3 года назад +1

    Oya enne deagu da ayya.paressamin enna.adath lassanai .thanks mewage vedio genawata.budusaranai paressamin enna.❤️❤️❤️

    • @serisaranna
      @serisaranna  3 года назад

      Ne guwanju enne ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @malikanchana6770
      @malikanchana6770 3 года назад

      @@serisaranna Deagu thama ape ayya enne

  • @udaraudara3412
    @udaraudara3412 2 года назад

    සුපිරි අයියේ . බොරින් නැ වීඩියො එක නියමයි.

  • @pathtv3982
    @pathtv3982 3 года назад +8

    නියමයි අයියේ වැදගත් වීඩියෝවක් ගෙනාවට ස්තූතියි ❤️

    • @serisaranna
      @serisaranna  3 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න

  • @NethushiPahasaranie
    @NethushiPahasaranie Год назад +1

    Oo begon ekak man laga tiynaw🤗ada tama eke nama danagatte.thank you ayya lassanai video eka

  • @pinidumalithrajapaksha5157
    @pinidumalithrajapaksha5157 2 года назад +3

    මෙ වගෙ දෙවල් අපට පෙන්නවට ,ගොඩක් වටිනවා,

  • @udeshikakumari8974
    @udeshikakumari8974 2 года назад

    Karana hamadema parissamin karanna budu saranai oyata❤️

  • @BTSARMY-be1op
    @BTSARMY-be1op 3 года назад +6

    ලස්සනයි අයියේ ❤පරිස්සමෙන් ඉන්න.

    • @serisaranna
      @serisaranna  3 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @shanukadilhan7752
    @shanukadilhan7752 3 года назад +1

    Thawa koreawe enna inna ayata videos tikak krmu ayya ethkota apita podi deyk gema hri denagena enna puluwan ❤️❤️

    • @serisaranna
      @serisaranna  3 года назад +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @maduasanka562
    @maduasanka562 2 года назад

    Niyamai aiye man ada thamai koriyave salli dekke oyat godak hodai oyage video

    • @serisaranna
      @serisaranna  2 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕

  • @santhadammathero7529
    @santhadammathero7529 Год назад

    පරිස්සමෙන් ඉන්න තෙරැවන් සරනයි මල්ලි

  • @user-lc7fk1mh7p
    @user-lc7fk1mh7p Год назад

    Disifinh අතින්. No1 🇰🇷 අද තාමා මුදල් දැක්කේ tx ayya 😍

  • @prabodkumara1738
    @prabodkumara1738 2 года назад +4

    සුභ පැතුම් මචන්,මාත් මේ අවුරුද්දේ exam කරන්න ඉන්නේ.ඔයා කරන channel එක නිසා exam එකට ගැම්මෙන් පාඩම් කරන්න පුලුවන්

    • @serisaranna
      @serisaranna  2 года назад +2

      අනිවාර්යයෙන් ගොඩ යනවම තමා කියලා පාඩම් කරන්න ඔය කියන තරම් අමාරු නැ අනේ හොදට පාඩම් කරන්න මට ෆට්ට ලේසි උනා exam ජයවේවා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @prabodkumara1738
      @prabodkumara1738 2 года назад +1

      @@serisaranna තෙරුවන් සරණයි අයියේ ,,අනිවාර්යයෙන් මේ පාර ගේම ගහනවා,,පුලුවන්නං ඉක්මනින් තව vedio දාන්න,සුභ පැතුම්

    • @prabodkumara1738
      @prabodkumara1738 2 года назад

      @@serisaranna පුලුවන්නං වචන මතක තියා ගන්න ක්‍රම පිලිබදව අපිව දැනුවත් කරන්න

  • @shash8883
    @shash8883 3 года назад +9

    Class ekenuth leave wela video eka balanna awe aiye😁😂❤️ee tharamatama pissu wetila inne channel ekata😋💙video ekak danakan balagena hitiye aiye❤️ godak wedagath video ekak☺️💜

    • @serisaranna
      @serisaranna  3 года назад +2

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @babyakka
    @babyakka 3 года назад +3

    බෙගොන්෴෴෴෴෴෴සින්කොන්෴෴ටිකක් මුහුදට දාන්න, මම මෙහෙන් ගන්නම්..❤️❤️ ආදරෙයි හැමදාම …තව තවත් ඉදිරියට යමින්..අලුත් දේවල්….දාන්ඩ,,,❤️

    • @serisaranna
      @serisaranna  3 года назад +1

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @kkdelishiyanishadan7724
    @kkdelishiyanishadan7724 2 года назад +2

    ස්තූතියි අයියේ ඉතිහාසය දෑනගත්තා

  • @prabathlakmal9374
    @prabathlakmal9374 Год назад

    Godak pin mudal gena ada thama dena gaththe. Budu saranai ❤❤❤

  • @senkadagala9805
    @senkadagala9805 3 года назад +4

    Watina wisthara ... Sthuthiyii Godak...
    11.15Mins No SKIP FULLY PLAYED …. 👍🏼

  • @devansuyash8901
    @devansuyash8901 2 года назад +1

    Hi Priyashaantha! Good video. Khamsa Hamnida.

    • @serisaranna
      @serisaranna  2 года назад

      ඔයා කොරියන් දන්නවනේ අයියා 😊

    • @devansuyash8901
      @devansuyash8901 2 года назад +1

      @@serisaranna No no.....I started learning Korean language now. Aththata ahamben Priyashaanthage channel eka dakinna labuna. Itin igenaganna hithuna korean language (I know Hindi, Urdu lit bit Italian) sathutui apiwa dirimath kalaata. Buddagamata palamuthena denna. BUDUDAHAMA hondata igena ganna. Abhidharmaya mama tikak karalathiyanawa. Monawahari denaganna onanam kiyanna. Hoyala ewannam. Theruwan saranai

    • @serisaranna
      @serisaranna  2 года назад

      @@devansuyash8901 ගොඩක් ස්තුතියි ඔයාට අයියා මමත් දර්මාචාර්‍යය කලා ලංකාවෙ ඉන්න කාලේ මම වැඩ අයියා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @minukidilhari2268
    @minukidilhari2268 Год назад

    Kassamida oppa ❤😍 oyage hadatama ආකර්ශනය wela video balanne mn aiye❤😍

    • @serisaranna
      @serisaranna  Год назад

      🥰🥰 තේරුවන් සරණයි පරිස්සමින් ඉන්න

  • @amuthuweda8340
    @amuthuweda8340 3 года назад +1

    Niyamai niyamai supirima good luck ayye. Parissaman inna .theruvan saranai

    • @serisaranna
      @serisaranna  3 года назад +1

      ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @amuthuweda8340
      @amuthuweda8340 3 года назад +1

      @@serisaranna beech eka maru ne ayye.

    • @serisaranna
      @serisaranna  3 года назад +1

      @@amuthuweda8340 සිතලයි ඉන්න බැ මේ කාලේ

    • @amuthuweda8340
      @amuthuweda8340 3 года назад

      @@serisaranna ehemada. Jacat ehema dagenama inna ona ne.

  • @nethmisansala9422
    @nethmisansala9422 3 года назад +1

    Adath video eka lassanai aiye.
    ada asanipenda.

    • @serisaranna
      @serisaranna  3 года назад +1

      ඔව් සීතලට ඔලුව රිදෙනවා 😥 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤

  • @HarshiRupasinhe
    @HarshiRupasinhe Год назад

    අය්යගෙ vedioes okkoma beluwa awasane hithune korean ennamai❤😊

  • @korean_pro
    @korean_pro 2 года назад +1

    දවසක කොරියාවට ආවොත් ඒ ඔයා නිසයි අයියේ 😍💖

    • @serisaranna
      @serisaranna  2 года назад

      ගොඩක් සතුටුයි 🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @shehanwerellagama6338
    @shehanwerellagama6338 3 года назад +1

    Thank api mara අසාවෙන් ඔයාගේ video බලන්නේ

    • @serisaranna
      @serisaranna  3 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @madukakumari8204
    @madukakumari8204 3 года назад +1

    Godak lasanai video eka budu saranai oyat

    • @serisaranna
      @serisaranna  3 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @yasodarajeewanthi1999
    @yasodarajeewanthi1999 3 года назад +2

    ලස්සනයි අයියා ගොඩාක් පරිස්සමින් ඉන්න 😷 💖💖💖💖

    • @serisaranna
      @serisaranna  3 года назад +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @yasodarajeewanthi1999
      @yasodarajeewanthi1999 3 года назад

      ❤️❤️🥰

  • @kusumsirihandun2578
    @kusumsirihandun2578 2 года назад +1

    Seri Thanks Very Nice Silva.italy roma

    • @serisaranna
      @serisaranna  2 года назад

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි