කිරි හොදි - Episode 737 - Kiri Hodi - Anoma's Kitchen Beginners Cooking Course

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 151

  • @rahulawinash5092
    @rahulawinash5092 3 года назад +48

    මෙච්චර ආදරෙන් කියා දෙන මෙතුමියට සමහර තරුණ කාන්තාවන් පවා ඔයා මෙයා කියලා කමෙන්ට් දාලා..දෙයක් දැනගත්ත හින්දා හෝ ඇයගේ ආදරේට හෝ ආදරනීය ලෙස කතා කරන්න පුලුවන් නම්. ඒක ඉගෙනගත්ත දේට ඇයට කරන කලගුන සැලකීමක් වෙයි.😐.මොකද ඇයගෙන හුගක් දේවල් ඉගෙනගත්ත නිසා මවක් වගේ ඇය..😍

    • @love-pb2dq
      @love-pb2dq 2 года назад

      අනිවාරෙන්ම ❤

    • @jayanifernando2860
      @jayanifernando2860 Год назад

      🤣

    • @oshadikaushalya8793
      @oshadikaushalya8793 Год назад +1

      😅

    • @Yolandha-ku8re
      @Yolandha-ku8re 10 месяцев назад

      😊ඔයත් ආදරෙන් අවවාදයක් දුන්නා බොහොම ස්තූති තාත්තේ

    • @randimarodrigo4588
      @randimarodrigo4588 10 месяцев назад

      Oya kisima eka veradi vachanayakda?? Thavath close neda ehema katha karaddi😅

  • @sunilajayanthi9712
    @sunilajayanthi9712 Год назад +10

    පැහැදිලිව කියලා දෙන විදිය අහන් ඉන්න හරිම ආසයි ගැමිවිදියටත්,නගරබද විදියටත් කියලා දෙනනිසා ගොඩක් වටිනවා වැල්වටාරම් නැතිනිසා හරිම ලස්සනයි ආදරෙයි අක්කා ❤🎉

  • @anjutoyapa7384
    @anjutoyapa7384 4 года назад +8

    මම ආසම කෑමක්...ඒත් මම කිරි හොදි හැදුවම මටම අප්පිරියයි.. ඔයා කියා දුන්න සුදු පිට්ටු හැදුවා කිරි හොද්ද රස නැති නිසා කන්න බැරි උනා.. thank you aunt..

  • @zee22311
    @zee22311 3 года назад +8

    It is true.. taste of southern Sri lanka. Reminded of my days when I was small... So simple but humble homely taste..

  • @wmaperera
    @wmaperera 4 года назад +2

    ඔයාගේ receipe තුනක් හැදුවා..කිරිහොදි,බිත්තර බැදුම,කට්ට සම්බෝල ය..රසට තිබ්බා

  • @kamuko-j6g
    @kamuko-j6g 2 года назад +1

    මං අද රස කිරි හොද්දක් හැදුවා පිරිතකට ගෙනියන්න හරිම රසයි.

  • @anonycreator2213
    @anonycreator2213 11 месяцев назад

    අද මේ විදියට කිරි හොදි හැදුවා.. ගොඩක් රසයි. බොහොම ස්තූතියි ❤❤❤❤

  • @anonycreator2213
    @anonycreator2213 11 месяцев назад

    හරිම පැහැදිලිව කියල දෙනව. බොහොම ස්තූතියි🎉😊

  • @janithaperera8971
    @janithaperera8971 4 года назад +2

    ගොඩක් ස්තුතියි mrs anoma ඔබට.
    මේ විදිහට හරිම රසවත් කිරි හොද්ද, සමහර වෙලාවට ගොරකා වෙනුවට මම තක්කාලි යොදනවා, තව හීන් දුරු කුඩු
    ස්වල්පයකුත් එකතු කරනවා.

    • @sudunuwan9493
      @sudunuwan9493 Год назад

      Aunty oyage video mn hemadama balanawa.godak thanks aunty mechchara pehediliwa Kiya denawta,

  • @chandimagamage3865
    @chandimagamage3865 Год назад

    මිස් මුන් ඒ විදියට කිරිහොදි හැදුවා හරිම රසයි ස්තුතියි 🙏

  • @anonycreator2213
    @anonycreator2213 11 месяцев назад +1

    ඉදිරිපත් කිරිමත් හරිම රසවත්. ❤

  • @chinthajayawardana9194
    @chinthajayawardana9194 2 года назад

    ඔයා හරි පැහැදිලිව ලස්සනට කියා දෙනවා.ස්තූතියි ඔබට

  • @YOKOHOMES
    @YOKOHOMES 6 месяцев назад

    Thanks aunty Ur explanation is superb. Today I am going to cook this ❤❤❤

  • @sugaththenuwara6045
    @sugaththenuwara6045 4 месяца назад

    බොහොම ස්තුතියි.

  • @vidushahettiarachchi5678
    @vidushahettiarachchi5678 4 года назад

    Thanks Aunty. Mage ammath mee wagei hadanne. Issara kale hadapu kema mage ammath hadala dunna issara. Oyath ee widihatamai hadanne. Oyage kema godak mage ammage wagei. Amma laga nathi nisa oyage video balalai man kema hadanne. Mage husband rasai kiyanawa. Eka mata harima sathutak...

  • @indraniperera2350
    @indraniperera2350 4 года назад +5

    මම ගොඩක් ආසයි හෝදට තේරේනව කීයල දෙන එක

  • @sadhanafernando7271
    @sadhanafernando7271 4 года назад +3

    Look very taste, with red rice, the way u are teaching it is really simple Ms. Ajoma, thank u so much for teaching us

  • @nilmini-fz4bf
    @nilmini-fz4bf Год назад

    ස්තුතියි මැතිනියනි

  • @shiromirajitha1235
    @shiromirajitha1235 3 года назад +1

    Api me thama hadana gaman. Shok ekata oya kiyala denawa. Thank you😘😘

  • @maheshikamalkumari1246
    @maheshikamalkumari1246 3 года назад +1

    The way u r teaching is very simple & should be appreciated. Thanks a lot.!

  • @maheshiwijerathna7376
    @maheshiwijerathna7376 4 года назад +4

    Aunty I like your decent pattern of explaining cooking and decent way of dressing, more than everything. It's very pleasant to hear your explanations. 😚😚

  • @kamuko-j6g
    @kamuko-j6g 2 года назад +1

    thank u very much

  • @diliniabeyrathna9666
    @diliniabeyrathna9666 2 года назад

    Thank u auntie... ada mama 2nd time heduwe vedio balala. Kalin heduwa eka rasata awe ne. Adanam amma hadana widihata suwada ta rasata awa. Thank u soo much 💓

  • @thilinikaushalya506
    @thilinikaushalya506 2 года назад +1

    ගොඩක් ස්තුතියි නැන්දේ ❤

  • @menakacrishaniponnamperuma5770
    @menakacrishaniponnamperuma5770 2 года назад

    Me vidiyatama haduwa harima rasai.thank u Aunty❤

  • @jesmila60
    @jesmila60 Год назад

    Thankyou. Well explained😊

  • @mesenevi3814
    @mesenevi3814 3 года назад +2

    As a southerner this is my fav bfast!!!!!😋😋😋😋😋 Missing home so much!!!!!! Lovely video aunty! I’m going to make kiri hodi right now!

  • @priyadharshaniesilva7487
    @priyadharshaniesilva7487 4 года назад +2

    Valuble recipe and instuctions .
    Please give in English for other nations too .

  • @renuka243
    @renuka243 Год назад

    ම්ම්ම්ම්ම්ම් රස ඇති තෙරුවන් සරණියි දෙවි පිහිටි ලැබෙවා🙏🙏🙏🌷🌻

  • @drashamadhumali
    @drashamadhumali Год назад

    Ane mn palaweni parata kiri hoddak heduwe me video eka balala gedara hemoma kiuwa puduma tharam rasai kiyl.obathumiyata godak pin .🙏🙏🙏

  • @jayaniprabhashini5864
    @jayaniprabhashini5864 10 месяцев назад

    Ane godak hodata kiyl dunna.thanks madam.bs

  • @madhushanifernando7435
    @madhushanifernando7435 3 года назад +4

    පිට්ටු කන්න මේ විදිහට කිරි හොද්දක් හැදුවා. හරිම රසයි..

    • @techtbe
      @techtbe 3 года назад

      හදන්න යන්න කලින් බැලුවේ..🙂🙂🤔🤔😊

  • @kalpaniprasangika1934
    @kalpaniprasangika1934 3 года назад +2

    Thanks aunty...

  • @dilakshishani65
    @dilakshishani65 4 года назад +2

    Man godak kamathi cooking program eka...gedara thiyana dewal walin adu wiyadamin rasath raka Gena hodama recipi denwa..👍👍❤️❤️

  • @nalakaedirisinghe7858
    @nalakaedirisinghe7858 2 года назад

    Thank you! Great demonstration!

  • @DiliniNisansala-q1c
    @DiliniNisansala-q1c 4 месяца назад

    ඔයා කියලා දෙන විදිය ශෝයි ආන්ටි මම ආසම ඔයා දිහා බලාගෙන ඉන්න

  • @swarnamalieratnayake3671
    @swarnamalieratnayake3671 2 года назад

    Well demonstrated. Thanks, looks very good.

  • @natural7307
    @natural7307 2 года назад

    කිරි හොදි හරියටම හදන්න පුළුවන් උ⁣නේ ඔබ නිසා .ස්තූතියි .

  • @indiraperera3373
    @indiraperera3373 2 года назад

    ඇත්තෙන්ම ඔබ තුමියගේ ආහාර පිලියෙල කිරීම ඉතාමත් ආසාවෙන් බලනව වගේම ඒ කෑම මම හරිම ආසාවෙන් හදනව. වැඩි වැඩ නැතුව ආහාර පිළියෙල කිරීම පිලිබද මාගේ ස්තුතිය .

  • @kikikaveesha
    @kikikaveesha 4 года назад +7

    Kiri hodi , pol sambol with red rice ☺️.. my favourite combo since I was small. Whenever I return home from a foreign trip, I ask my mother to make me these..I eat about a kilo of rice. ( Pol sambol has to be hot though)

  • @lankarajini3408
    @lankarajini3408 3 месяца назад

    Thanks dear aunt

  • @theekshanasangeeth684
    @theekshanasangeeth684 3 года назад

    Budusaranay anoma anty godak rasa patay thanks ada thama hariyata hadana tips igena gaththe🥰🥰🥰

  • @samanhemantha5361
    @samanhemantha5361 3 года назад +2

    miss dane gewal wala,hotel wala kiri hodi wala uku gathiya ganna mitikiri walata amatharawa thawa dewal danawada.corn fla ehema.la kola patata huru kaha patak thiyenawa.mama oba thumiyagen meyata pilithurak balaporoththu wemi.budu saranai.

  • @manelhemachandra1048
    @manelhemachandra1048 6 месяцев назад

    Thank you so much a tasty dish

  • @sandunidhananjani8007
    @sandunidhananjani8007 4 года назад +3

    Anoma anunty.please make the gravy which comes with fried rice @ restaurants & takeaway places

  • @monicaperera4141
    @monicaperera4141 4 года назад +1

    Anoma auntyge recipe nam supiri😍 Katahari kiyala video eka hodata edit karagana quick videos hadanna.Eka hugak lesi viewers lata👍😁

  • @goodday5409
    @goodday5409 4 года назад +3

    මමත් හරි අාසයි.මගේ දුව බලන් ඉදලා හදල දෙන්න කිව්වා.මේ විදියට හදල දෙනවා.

  • @gayanikotudura8692
    @gayanikotudura8692 4 года назад +1

    Good morning anoma. Your apron is very cute .thanks for sharing me this video .i know how to make it .but i will watch this .

  • @pradeepaliyanage626
    @pradeepaliyanage626 4 года назад +1

    හරිම වටිනවා ස්තුතියි

  • @kpopfangirl...1066
    @kpopfangirl...1066 3 года назад +3

    Aunty you are a best teacher you are teaching us in the way how we could understand easily without any cheating activities ....... your lesson was very helpful for me aunty .....
    Thank you alot Anoma Aunty......💜🍜
    God bless you aunty luv you !!!💜💜

  • @ScopoGen
    @ScopoGen 2 года назад

    Love it. Thank you aunty

  • @sanduninimasha9698
    @sanduninimasha9698 3 года назад +1

    මම හැදුවා හරිම රසයි☺️

  • @kevinlevin4525
    @kevinlevin4525 2 года назад

    බොහොම ස්තූතියි ආන්ටි 💛💚

  • @swarnamalieratnayake3671
    @swarnamalieratnayake3671 3 года назад

    Looks good, I will definitely try this soon. thanks for sharing.

  • @nn112
    @nn112 Год назад

    Aunty, maggi පිටිකිරි ගන්න පුළුවන්ද ?

  • @preethikasriprathapan8166
    @preethikasriprathapan8166 4 года назад

    දැක්කම රස පාටයි. ස්තූතියි

  • @buddhikadesilva3068
    @buddhikadesilva3068 4 года назад

    Thank you Anoma aunty.. nodanna dewal godak danagatta. Kiri hodi haduwata mehema hadanna danne na.. thank you again ♥️♥️

  • @nalaka885
    @nalaka885 3 года назад

    thanks....Kiri hodi is the best curry.....😍😍

  • @tharoomemichael2386
    @tharoomemichael2386 3 года назад

    anoma aunty ada mama rasata haduwa kiri hodi ekak oyage vedio eka nisa .godak watinawa 🙏🏼

  • @nishaliepeiris7659
    @nishaliepeiris7659 3 года назад +1

    Apith haduwa harima rasai. Kiyanna wachana na.

  • @marianrodrigo3371
    @marianrodrigo3371 4 года назад +1

    Good morning ! Day before yesterday I made your yogurt pudding . Its very very tasty . Kids love it . Thank you .😋👭

  • @indiragunasinghe4087
    @indiragunasinghe4087 4 года назад

    Thank you Anoma. katata kelath inuwaa 😊

  • @marinafonseka3039
    @marinafonseka3039 4 года назад

    Thank you so much God bless you I love you 💞💝

  • @subadhradamayanthi1224
    @subadhradamayanthi1224 4 года назад +1

    Very Good morning I ❤ your foods.🙏 🙏 🙏

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 3 года назад +2

    සත්තකින්ම සින්හල කෑමවල මුලින්ම දැන ගන්න ඕනි කිරිහොද්ද හදා ගන්න දැන ගන්න ඕනි

  • @dayanidipani447
    @dayanidipani447 6 месяцев назад

    Budu saranai obathumiyata

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 4 года назад

    Very usefull. Thanks

  • @florenceiayakody6370
    @florenceiayakody6370 4 года назад

    thanks madam.very.excelante

  • @hansanineranjala2296
    @hansanineranjala2296 3 года назад

    Thank you mis

  • @raveensandeepa9396
    @raveensandeepa9396 4 года назад

    Ane asa hithenawa uyanba man aluthin marry jrnba inne uyanna hari asai.oya ktha krana widihaata asa hithenawa thnk u

  • @krishankagayani6836
    @krishankagayani6836 4 года назад

    Maru miiii super thanks aunty ♥️♥️♥️♥️👍👍👍👍

  • @bashinidulshara1943
    @bashinidulshara1943 4 года назад +9

    හැන්දෙ තමයි වගෙ වැඩේ තියෙන්නේ 😮😀

  • @manojipathiraja9058
    @manojipathiraja9058 4 года назад

    Your food is mouthwatering

  • @paramijayawardhana882
    @paramijayawardhana882 3 года назад

    Thank u 😘😘😘

  • @warnikanayomi7148
    @warnikanayomi7148 4 года назад

    Thank u so much aunty

  • @samjewellery3336
    @samjewellery3336 4 года назад

    Great.tnx.

  • @MindLightSeeker
    @MindLightSeeker 3 года назад

    😍 thank uu aunty... 🥰

  • @asmaiqbal8455
    @asmaiqbal8455 4 года назад

    Thank you ❤

  • @neethapadiwita7195
    @neethapadiwita7195 4 года назад

    Thank you Anoma

  • @Prasadi21
    @Prasadi21 4 года назад +1

    Mage mother in law hadanneth me widihata thama.
    Mata me video eka dakiddi mathak une breakfast eka amma hadana.

  • @wasanthasapumohotti1695
    @wasanthasapumohotti1695 3 года назад

    හෝදට තේරේනව කීයල දෙන එක. Thank you.

  • @rohanabandu9101
    @rohanabandu9101 4 года назад

    Oya madam ath tikak puradala vage fat colosterol balanna lay th check karanna

  • @Tamara-xe7fp
    @Tamara-xe7fp 4 года назад

    Oba thumiyata deergayusha wewa...!!!!!

  • @ranjithhapu3945
    @ranjithhapu3945 3 года назад

    Kokum kiyana ausadaya kiri hoddata daana gorska siyambala walata wada goda rasai

  • @usharathnathunga5161
    @usharathnathunga5161 4 года назад

    Thankyou anoma

  • @nandunithakshila2503
    @nandunithakshila2503 4 года назад

    aunty gas oven eka use karana hati kiyala dennako please 😘❤

  • @madusri8473
    @madusri8473 4 года назад

    Thanks

  • @mallikaadikari7399
    @mallikaadikari7399 Год назад +1

    මැඩම්. අබ දාන්නෙ නැද්ද. ඒක අත්‍යාවශ්‍ය නැද්ද.

  • @snehashanthakumar2768
    @snehashanthakumar2768 3 года назад

    Hello! I tasted this curry and it was amazing! I would like to make it but I don’t understand Sinhala. Could someone please write me a short explanation in English please? Thank you

  • @dharshaniewijayaratne2788
    @dharshaniewijayaratne2788 2 года назад

    හැන්දෙන් පොඩි කරන ඒකය් හොඳ

  • @hasinisamaraweera4513
    @hasinisamaraweera4513 3 года назад +1

    Fresh milk walin hadanna Bari da. Mehe pol Kiri nane 😔

  • @keerthimalli3504
    @keerthimalli3504 4 года назад

    Wow Anoma aunt yam yam Rasa danenawa Adarei godak ❤👌😘

  • @bernardweerasinghe234
    @bernardweerasinghe234 4 года назад

    Hi Anoma
    Good one no doubt with the lime zest.

  • @tickseedvision9093
    @tickseedvision9093 3 года назад

    From south Korea

  • @pwijeyaratne
    @pwijeyaratne 4 года назад

    can you add potato to the kiri hodi ?

  • @priyadharshaniesilva7487
    @priyadharshaniesilva7487 4 года назад

    දෙහි පොත්ත ගzන ඔයාගෙන් ඉගෙන ගත්තා .

  • @Hasith640
    @Hasith640 4 года назад +1

    Hi anoma aunty wenada wagema lassanai oyage vedio eka ahan inna asai 😊😊😊❤❤❤

  • @nalikasewwandi6057
    @nalikasewwandi6057 Год назад

    Aunty පොල් කොච්චරක් ද ගන්නේ...

  • @jayasirikularatne3074
    @jayasirikularatne3074 3 года назад

    nice

  • @ishanmaduka2677
    @ishanmaduka2677 Год назад

    Mn heduma rasai