එන්න නෙළුම් කුළුණට දිව්‍යලෝකේ ලඟයි පේන මානේ

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии • 462

  • @සේපාලිකාසත්සරණි

    ලාල් මල්ලි ඔයාට ගොඩක් ස්තුති ඇත්ත මිනිසුන්ට තේරෙන්නේ නැහැ ඇත්ත ට අපේම ජනතාව අපි කොපමණ කාලයක් ණය ගෙවල ඉවර කරන්න ද

  • @aheshikumari4206
    @aheshikumari4206 2 года назад +47

    ඔබ තුමලාට ගොඩක් ඉස්තුති මිනිස්සුන්ට ඇත්ත පෙන්නුවාට නකි සක්කිලි බල්ලෝ කොච්චර රට නය කරලාද කියලා මිනිස්සුන්ට තම තෙරෙන්න නැ කොහොමද මේ නය ගෙවන්නේ කියලා

    • @buddikasampath4249
      @buddikasampath4249 2 года назад

      Ponnayoth Ekka budiyapuvama ohoma thama ubea ammata thava minihek hoyala dipan

  • @gamimipalihawadana7193
    @gamimipalihawadana7193 2 года назад +23

    එතනම ඉදගෙන , විස්තර කල එකනම් සුපිරි , කවුරුත් නොකරන දෙයක් ,

  • @kalanayapa4603
    @kalanayapa4603 2 года назад +50

    අනෝතත්ත විල කිව්වෙ බයියො නාපු වැවටනේ😂😂😂😂

  • @nima8549
    @nima8549 2 года назад +91

    තව්තිසා ගිය ලාල්ට බ්‍රහ්ම දෙවි පිහිටයි..😅
    රනිල් රාජපක්ෂ නරකාදියට දාපු අර අහිංසකයා මුදලිගේට සුබ උපන්දිනක් වේවා.. 🎉❤😢

    • @piumikothalawala7014
      @piumikothalawala7014 2 года назад +4

      🤣

    • @pushpamallawaarachchi7864
      @pushpamallawaarachchi7864 2 года назад +6

      අනේ පව් ,, රටේ ජන.දුක දැක්කා මිසක් රනිල් ගේ බම්බුව ක් ගත්තෙ නෑ ..

    • @nima8549
      @nima8549 2 года назад +1

      @@pushpamallawaarachchi7864 😢

    • @lalpremakumara8556
      @lalpremakumara8556 2 года назад +1

      💝💝💝💝

    • @ramanieadikari8590
      @ramanieadikari8590 2 года назад +3

      Ane aththata apita kalakanni desapaluwo ikmanata pannana bardrida

  • @dilukshashamal5844
    @dilukshashamal5844 2 года назад +44

    අපේ බුරු ජනතාව ඉන්නකන් ලංකාව හදන්න බෑ

    • @ramanieadikari8590
      @ramanieadikari8590 2 года назад +1

      Baha kiyala deyak naha kohomahari karamu.Wasanthala nidahas karagena gon buuru janathawa danuwath karagena kohomahari horu ralama pannamu.

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 2 года назад +43

    😅😅😅😅😅😅වහල්ලු ටික උඩට ගිහිල්ලා පැනපියවි උඩට ගිහිල්ලා තවුතිසාවටම චුත වෙන්න එතකොට මෙි රටෙි හොද පාලකයෙක් හදාගන්න පුලුවන්

    • @shanthimallika6733
      @shanthimallika6733 2 года назад

      🐵🐵🐵🐵🐵🐵

    • @pushpamallawaarachchi7864
      @pushpamallawaarachchi7864 2 года назад +2

      කරකවල අත්heriyaa වාගේ ,,.නේද ..me pissanta. .මේවා රාජපක්ෂ මේනියා..

    • @anadasenanayaka5055
      @anadasenanayaka5055 2 года назад

      ය ෙකෝ පිස් ෙසා් උබට කුලුණ බලන්න තියන අසා ෙවි එක එක ෙබාරැ පඩ ෙසා් දාන් ෙන් නැතුව ෙක්ලින් ගිහින් බලප් මහින්ද ගීූ මතානන් ෙග් වැඩ ෙතාපිලා තවුතිසාවක් තැණුවත් ලංකා ෙවි නින්දා අපාස කරන කාල කන්නි ෙතාපි පිට රට පරයන් ෙග් එවා නමි උඩ පැන පැන අගය කරනවා ෙතාපි ජාතික ෙදා්හි ෙයා් රජ කා ෙල් නමි ෙතාපිලාට උල තියනවා රජ වරැ

    • @ashokawijetunga5131
      @ashokawijetunga5131 2 года назад

      @@anadasenanayaka5055 ඇත්තද කුලුන බලන්න මාර අශාවෙන් ඉන්නෙ මම වහල⁣ෙ ඔය කුලුනට එකෙක් ලක්ෂ 16 නයයි උබට ලක්ෂ 16 තියෙනවනමි උබ ඔය ශිු මතානන් එක්ක එකතු වෙලා හොරකමි කරපු සල්ලි ටිකෙන් නය ගෙවල⁣ෙ මෙි අපාදුකෙන් අප මුදවාගෙන තවිතිසාවට බුරැතු පිටින්ම පලයල්ලා 😅😅😅😅😅

    • @thapriyan9785
      @thapriyan9785 2 года назад

      Ereseya.pakaya

  • @mahindabandara6103
    @mahindabandara6103 2 года назад +39

    අපායෙන් තව්තිසාවට විනාඩි කීපයකින් යාහැකි එකම මග ශ්‍රීලංකාවෙන් . හැකි ඉක්මනින් දෙව්ලොවට පැනගන්න පින්වත්නි. රුපියල් 500 ක් පමනි.

  • @ranjithgunetilleke4710
    @ranjithgunetilleke4710 2 года назад +28

    Thank you Lal. Well said. Aragalayata jayawewa 👍 ♥ ❤

  • @artszy8184
    @artszy8184 2 года назад +50

    ලාල් අයියා විහිලුවට වගේ කිව්වත් ඒ කතාවල තේරුම හොදටම දැනෙනවා. 😥😥

    • @florinsooriyarachchi5360
      @florinsooriyarachchi5360 2 года назад

      අලියාගේ වලිගය එල්ලිලා දිව්‍ය ලෝකයේ යන්න බලමු.

  • @hemamalani1381
    @hemamalani1381 2 года назад +18

    දෙවගනන් එහෙමත් ඇතී..බලාගන තුසිතයට යටින් පේන්නෙ අවීචියෙ වගේ ජීවත් වෙන අසරණයො නෙලුම් කුලුන යට.මේ පාපය මිහිපිටම රාජපක්ෂලට පල නොදීමයි පුදුමෙ.අපි බලා හිදිමු මොකින් මොක වේවිද.......?

  • @mashie3178
    @mashie3178 2 года назад +16

    අදට ණය ගෙවනවා තවිතිසාවට වහාල්ලුට නමි මැජික්

  • @nilminifernando5548
    @nilminifernando5548 2 года назад +40

    මී හරක් ජනතාව මහ හොරැන්ගෙ සූක්ෂම ගැට මෙිවාට රැවටෙන්න එපා මුන් ජනතාවගෙන් සල්ලි ගරනවා අනික අරගලය වගේම අාන්ඩුව පන්නන දේවල් මග අරින්න ජනතාවගෙ ඔළුවට මෙි වගේ විෂබීජ දාලා තවත් රට කාලා විනාස කරන්න හදන්නෙ මුළු රටෙිම ජනතාව මෙතනට එන එක නතර කරල රගඑ් සල්ලි අසරණ කන්න නැති ජනතාවට දෙන්න මෙි මිනිමරැවො කරන දේවල් වලට ජනතාව තවත් රැවටෙන්න එපා

  • @g.dsarath4354
    @g.dsarath4354 2 года назад +25

    නියම කතාව.

  • @wijejay9059
    @wijejay9059 2 года назад +15

    ලාල් මල්ලී ට ජයවේවා 👍👏💪❤💐

  • @theslocean
    @theslocean 2 года назад +16

    ගැම්මක් අයියන්ඩි 😂😂😂😂

  • @dulcyfernando7216
    @dulcyfernando7216 2 года назад +18

    අයියෝ මේ රටේ කන්න නැහැ කියනවා බොන්න නැහැ කියනවා මන්ද පෝෂණය ඔතෙන්ට ගෙවන මුදල් අර පාරවල් වල අය දි න අහිංසක දරු පැටවුන්ට දුන්නානම් මොන තරම් පිනක් ලැබෙනවා ද ගිය අයට හිතේ කුහක කම ඇති වෙන්න ඇති අනේ දෙයියනේ අපිට නැහැනෙ කියලා මම හරිද බුදු සරණයි

  • @nilminikumari1502
    @nilminikumari1502 2 года назад +21

    සම්පුර්ණ ඇත්ත කතාව අයියා බොහෝම ස්තුතියි

    • @buddikasampath4249
      @buddikasampath4249 2 года назад

      Eya nomilea pad denavalu oyath aragena adaganna.... Thanks karapan vadu mavata musali....🦴🦴🦴🦮🦮🦮

  • @wajiraperera9196
    @wajiraperera9196 2 года назад +25

    අවරුදු 73න් ක්‌ බිම ඉදලා හරියට බිම දැක්කේ නැති මිනිස්සු කුළුණ උඩට නැගලා බිම බලනවා එත් ඇත්තට බිම දකියිද මේ අපේ මිනිස්සු ලාල් මචන්.. අරුම පුදුම රටක් ඕයි මේ 😄
    නම කොටලා නැද්ද තාම ගිය එකෙක් ඔකේ 😄
    ඕකෙන් පැනලා මැරෙන පළමු එකා ඉතිහාසය ගත වෙනවා වාසනාවන්තයා කව්ද බලමු 😄

    • @shaniperera1877
      @shaniperera1877 2 года назад +1

      සහතික ඇත්ත කතාව

  • @මගෝඩිසිනමා
    @මගෝඩිසිනමා 2 года назад +22

    ලාල් සහෝදරයා❤ ජය වේවා

  • @chandraniamarasinghe1241
    @chandraniamarasinghe1241 2 года назад +6

    පටවන පැටවිල්ලට lift එක කඩාගෙන වැටුනොත් තව්තිසාවට ඉක්මනින් යන්න පුලුවන් .🤣🤣🤣🤣.

  • @mylife-mw7ff
    @mylife-mw7ff 2 года назад +6

    අපේ රට ගොඩ ගන්න බැරි හේතු දෙකයි. එකක් අසමජ්ජාති පාලකයෝ..දෙක මී හරක්ට වගේ වත් මොලයක් නැති ජනතාව...ලංකාවට සදා සොත්ති.

  • @haturusinghahaturusingha4755
    @haturusinghahaturusingha4755 2 года назад +8

    ඔවුවාට ගියා වාගේ නෙවෙයි ඊලගට අත්වඩංගුවට අරන් හිරේ යන්න ගියාම

  • @blackandwhite1442
    @blackandwhite1442 2 года назад +24

    ඔබලා පෝලිමේ යන්නේ මේ නෙළුම් කුළුණ
    බලන්නද මේක බලන විට ඔබලාට දුකක් හිතන් නැද්ද මේ නෙළුම් කුළුණ නිසා ඩොලර් කෝටි ගනන් කොල්ල කාල රට සුද්ද වුනේ මේ නෙළුම් කුළුණ නිසා අපේ දුක උන්ගේ සැප
    මේ බලන යන උඹලා පට්ටම මිහරක්🐃🐄🐃

    • @blackandwhite1442
      @blackandwhite1442 2 года назад

      @gautha pandith නෑ හලෝ ලංකාවේ 69 ලක්ෂ වහලුන්ට පුකේ ඇරියේ රාජපක්ෂ පවුල 😏❓

  • @damindasuranjith9410
    @damindasuranjith9410 2 года назад +4

    මෙහෙ ඉන්න අම්බරුවොන්ට ඉතින් මේවා පෙන්නලා තමා දේශපාලුවෝ උන්ගේ මඩිය තරකර ගත්තේ.මෙහෙ ඉන්න හාල්පාරු කාලකන්නින්ට කන්න නැතත් කමක් නැහැ සල්ලි දීලා උඩට ගිහින් පහළට ආවහම ඔක්කොම ප්‍රශ්න ඉවරයි.

  • @sankabuddik8108
    @sankabuddik8108 2 года назад +2

    ලංකාවේ මේ වගේ මහජනතාව එන්නකාන් දේශපාලනය වහල්ලු අපි හැමදාම

  • @සේපාලිකාසත්සරණි

    ලංකාවේ මිනිසුන්ට පීඩනය අඩු වෙන්න අවුල් සියල්ල අමතක වේලා සුවපත් වේවා ජීවිතය අනියත මරණය නියතය ඉන්න ටික සතුටින් ඉන්න පාලකයන් විනාශය කරා ගෙන ගිය රටක අපිට කරන්න දෙයක් නැහැ නේද

  • @dayawijemanna7767
    @dayawijemanna7767 2 года назад +5

    අපේ බදු මුදල් හොරා කාල කොමිස් ගහලා මේවා හදලා අපෙන් අය කරලා අපිට ම පෙන්වන මැජික් කුලුන . ගෙවල් වල ප්‍රශ්න නැති වුන් මේවා බලයි. ප්‍රශ්න තියෙන වුන් නොබලයි.

  • @asokafernando857
    @asokafernando857 2 года назад +8

    රාජපක්ෂලගේ ජීවිතත් හිස් තමා. ඒ උනාට හොරා කාපුවා අප්‍රමාණයි.

  • @James_Alfonso
    @James_Alfonso 2 года назад +10

    රැජිනිගේ අවමගුල් කාලේ සිංහලයෝ ටිපර් වෙලා කෑගහනවා සුද්දා රටේ සම්පත් වලට කෙලියා සුරගෙන ගියා කියලා. හැබැයි අදටත් සුද්දගේ තේ ආදායමයි, සුද්දට ඇදුම් මහලා හොයන ටිකයි නැත්තම් මුකුත් නැහැ. රේල්පාර බල්ලට දාන්නකෝ. මෙන්න ලංකාවේ චන්දෙ දීලා අපි පත්කරපු එවුන් කරපු වැඩ. මේ කුලුනට වියදම් කරපු සල්ලි වලින් ගාමන්ට් ෆැක්ටරි දැම්මනම් රස්සාවල් තියනවා. සුද්දගේ සූරාකෑම කතා කරන එවුන් මේවට සද්ද නැහැ.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 года назад

      Garment factory නම් වහලුන්ගෙන් වගේ වැඩ ගන්න ආයතන . ඒවා නෙවෙයි 77 ට ඉස්සෙල්ලා තිබුනු දේශිය කර්මාන්ත ටික නගාසිටවූවා නම්, වී එක්‍ රැස් කරන්න ගබඩා හැදුවා නම් , ආහාර නරක් නොවී තියාගන්න නවීන තාක්ෂණික උපකරණ ආනයනය කරලා පැරණි දේශීය ක්‍රමත් යොදා නාස්තිය වැලැක්වුවා නම් අනුන්ට අතපාන්න වෙන්නෙ නෑ මෙහෙම .

  • @duldigayu9594
    @duldigayu9594 2 года назад +8

    අද ජනතාවට කන්නවත් නෑ අපේ රටේ මිනිස්සු ඉක්මනින් අහු වෙනවා හරිම මෝඩයි ඔය අපේ සල්ලි ඇයි ආයෙත් සල්ලි දීලා ඔය වගේ දේවල් බලන්න යන්නේ.ඇස් ඇර මෝලෙන් හිතන්න.දැන්වත් අපි මේ ක්‍රමය වෙනස් කරන්න ඕනෙ.

  • @channels-media8990
    @channels-media8990 2 года назад +2

    මිනිස්සු සල්ලි දීල ටිකට් අරන් බලනවා. නොදකින්. නියමයි ලාල් අයියෙ විඩියෝ එක.

  • @ranjithgunetilleke4710
    @ranjithgunetilleke4710 2 года назад +4

    Rajapaksala rata kewa. Alibaba and thieves. Aragalayata jayawewa 👍 ♥ ❤.budusarani is

  • @ramanieadikari8590
    @ramanieadikari8590 2 года назад

    Lal thanks.Ane me rate unta kisi prasnayak nahane.diviyalokelune inne.nodakinma thamai

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 2 года назад +3

    අපේ හාමුදුරුවනේ නිවන් යන එක පැත්තක තියල දිවියලෝකෙ යන්න පාර කැපූ අපේ මයිනට පිං දෙන්න.දිවියලෝකෙ ඉදන් පහල බලපල්ල පහල අපාය.උන් තමයි ඕවට ගෙවන්න ඕන නය.යම ර්ජ්ජුරුවො දැන් වයසයි.උගෙ පුතාට රජකම දෙන්න තමයි මේ හදන්නෙ.වහල්ලු ඉන්නවනම් මේවට රැවටිලා රටම විනාසකරපියව් තවදුරටත්.චීන තාම කාටත් යන්න නොදෙන තට්ටුවල වැඩ පටන් ගත්තෙනෑ.උන ඇවිත් ආසියාවම ගුවන කවර් කරයි උඩ ඉදන්.

  • @anomawaduge9128
    @anomawaduge9128 2 года назад +1

    ලංකාවේ එවුන්ට කියන කට බිම උලා ගන්නව ඊට හොඳයි.ඔබට thanks

  • @srilankan9106
    @srilankan9106 2 года назад +5

    අනිත් රටවල තමන්ගේම සල්ලිවලට තමයි හදන්නේ, ලංකාවේ කොමිස් ගහන්න පිට රට ණය අරගෙන කොන්ත්‍රාත්තුව කරනවා

  • @gamehacker4272
    @gamehacker4272 2 года назад +3

    තාම කරකැවෙන්න පටන් ගත්තා විතරයි තව ඉස්සරහට හොඳටම කැරකෙයි

  • @piyasenawijayasingha1970
    @piyasenawijayasingha1970 2 года назад +1

    Biliyana Gananin Mudal Horakamin Me Ratath JanathawTh Athma Nowa Kalpa Gananawak Ukasata Thaba Idikarana lada Me Maha Mara ugula Nerambeema SandahaMudal Gewamin Karanawikaraya waha nawarhwaminEya warjanaya kireema AsaranaJanathawage MahathmA Wagakeemmai,Mese Mudal Weyakiriemen Karanne Unge HorakamHa Gasakem Anumatha kiriemak Ha Eeta Sahayogaya Deemak Naweida Janathawani Mohothakata Sitha Balanna! !!

  • @deejay909
    @deejay909 2 года назад +2

    කුලුන කියන ඵකේ තේරුම නොදන්න මීහරකෙක්..🤣🤣🤣🤣 කිසිම දෙයක හොදක් නොදකින වැරදි විතරක්ම දකින තොපි වගේ මීහරක් තමයි මේ රටට සාපයක් වෙලා තියෙන්නේ

  • @sorryboy6460
    @sorryboy6460 2 года назад +1

    Sampurna aththa..
    Oke canteen eka arapu gaman....podi minissunta kanda baa oken.
    Mun heta anidda......news walata kiyai......warthaa gatha aadayamak labuwaa කියලා.....
    Eeka hariyata, age wirraya film eka adayam labuwaa wage.😁👍
    Kollonge shakthiya pita wenawa.......film eka hadapu ekaa....goda giyaa...Suman mehe unta bari nisaa rata giyaa.I 😁

  • @vasantivasanti1664
    @vasantivasanti1664 2 года назад +12

    😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘අහෝ..දුකයි..අඩෝ.....දුප්පත් ..අපේ...ඩොලර් ..රට..ඉන්න..අපි..පව්....ජනතාවනි...ඔක..බලන්න ..මුදල්..වලින්...හොද..කැම..වෙලක්...පව්ලෙ..සැම..එකතු.ව්..ගෙදරට....ගන්න..එක..හොදයි

  • @lankabatugahagelankabatuga7034
    @lankabatugahagelankabatuga7034 2 года назад

    Apae Wasantha Happy Birthday Lal oya maru othana inna aya gaen hitha ganna puluwan dakkama wahallu modayo mae minissu marai maehaemath minissu Lal oya super

  • @sajeewaperera2034
    @sajeewaperera2034 2 года назад +4

    ලාල් අයියා ගේ කටේ මසුරන් දාන්න ඕනේ

  • @ruvinipeeris946
    @ruvinipeeris946 2 года назад +5

    එක සුද්දෙක් වත් නැතිව , ඩොලර් කොහොමද හොයන්නේ ????

  • @dilukshashamal5844
    @dilukshashamal5844 2 года назад +7

    ලාල් අංකල් ඕක බලන්න ආපු උන්ට බිමට පයින්න කියන්න අමතක වුනානේ😂

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 2 года назад +4

    ගම් වල පාරවල් පාලම් කඩා වැටීලා, ජනතාව ට අත්‍යවශ්‍ය දෙ කොතෙකුත් තියෙද්දී මෙයට ණය වුණ මුදල් කොච්චර ද

  • @mohamedfahim5757
    @mohamedfahim5757 2 года назад

    Bus eke condostor wage chutta chutta athulata yannakiyalath kiyanawa?

  • @weerasiriweerathunga5180
    @weerasiriweerathunga5180 2 года назад

    Niyamai lal niyamai well done ettha pennala denna me rate Inna bath Lana harakta yako cheenata nayath gewa gewa Salli palako thav thisa apinam mage ballwath yawanne ne.

  • @kalpaudara7693
    @kalpaudara7693 2 года назад

    අද සබ්ස්ක්‍රයිබ් කරා

  • @jeewanandasilva3542
    @jeewanandasilva3542 2 года назад +2

    උබට ආශ්චර්ය එන්න උබ කැමති එකා ඕක හැදූවානන්

  • @srilankanraja9338
    @srilankanraja9338 2 года назад +1

    Great Srilankan brother Lal ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @b.lfernando1042
    @b.lfernando1042 2 года назад +1

    අපේ ගොං මිනිස්සු න්ට ඕවා තේරුම් කරලා,,දෙන්න බැ තාමත් හොරැන්ව ඔලුව උඩ තියන් ඉන්නේ ,,,

  • @asokakh1563
    @asokakh1563 2 года назад +2

    Wish you a happy birthday wasantha mudalige
    Lal lajjaii simenthibalanna giyata
    Mehewage durdanthayooda thawthisaweth inne lal🤣🤣🤣

  • @sameerapasquel627
    @sameerapasquel627 2 года назад +2

    බඩට කන්න නැතත් කමක් නෑ, බඩුමිල උද්ධමනය අහස උසට ගිය දෙන්, දරිද්‍රතාවයෙ පතුලටම බැස්ස දෙන්, ලමා මන්දපෝෂණය වගේ වගක් නෑ පැතිරිච්ච දෙන්, විරැකියාව ඔහෙ වැඩිවෙද්දෙන්, කර්මාන්ත ක්ශේත්‍ර කඩා වැටිච්ච දෙන්, මිනිස්සුන්ට ජීවත්වෙන්නෙ කොහොමදැයි හිතාගන්නවත් බැරිවෙච්ච දෙන්, අපිටත් දැන් කුලුනක් තියෙනවනෙ. නරකාදියෙ ජීවත්වෙන්න වුනත් දිව්‍යලෝකෙට කිට්ටු වෙලා එන්න පුලුවන්, කන බත් ඇටයෙනුත් ණය ගෙවන, රාජපස්ස බල්ලන්ට ගසාකන්න වුවමනාවට නූපන් පරපුරත් ණය කරවල හදපු දිව්‍යලෝක කුලුන, ආඩම්බරයි, යමන් ණය ගෙවන ගමන් 500, 2000 ටිකට් එකකුත් අරන් නගිමු නගිමු. බයියන්ගෙ සතුටනෙ.

    • @chandraw5307
      @chandraw5307 2 года назад

      Lall Aeiya mame Singapore working mame vada karana kondu meiniuam private beldem 1ka tattu 35deweya looaka 7ma peanava

  • @sandunsandun9896
    @sandunsandun9896 2 года назад +3

    ලoකාවේ ඉන්නෙ හරක් මුන්ට මේකෙ ගියා කියලා ලැබෙන්නෙ මොනවද බන් අපේ මිනිස්සු හරක් ☝🤣🤣🤣🤣🤣

  • @cleraanthony2514
    @cleraanthony2514 2 года назад +2

    සිලුමින සේය ව්‍රෙදල ආවහම අපේ මිනිසුන්ට සියල්ලම අමතක වෙනවා

  • @inokadissanayake7710
    @inokadissanayake7710 2 года назад

    Welcome nowei walkam. Appiriyai me rate Inna bath kana harak gana. Okun Nisa thamai ratata mehema une. Woooooow awith Inna Un Dan inne heaven ekaka ekai. Ubala gana dukai brother. Harak hadanna ba.

  • @damithaabeyrathne218
    @damithaabeyrathne218 2 года назад +6

    අම්මෝඅයියෙ...මිනිස්සුන්ගෙ සල්ලි කාපු තරම නේද..මුන්

  • @lionsbro5751
    @lionsbro5751 2 года назад

    Mr.lal, ,,
    මේකේ පාලනය කා අතේද....
    මේකේ පාලකයන් පත්කරන්නේ කව්ද...
    මෙහි මුදල් එකතු කරන්නේ කව්ද..
    මෙහි මුදල් කාටද යන්නේ.....
    කව්ද අයිතිකාරයා .
    මෝඩ ජනයා 500/ දීලා
    කව්ද මෙහි මුදල් සූරා කන්නේ...
    මෙහි පිටිපස්සේ ඉන්න දේසපාලුවෝ කව්ද
    ❓❓❓❓❓❓❓❓
    මෙහි තොරතුරු මහජනයාට හෙලිකරන්න!!!!...?????💀💀💀🐂🐂🐂

  • @siriyamadapatha5461
    @siriyamadapatha5461 2 года назад +4

    සේරම මගඩි අමතක කරවන්න අටවපු උගුලක් .දැන් සල්ලි දීල නරඹපල්ල. ඉදිරියේදි ඕව ගෙවීමකින් තොරවම බලන්න විවෘත කල දාට පසුතැවෙන්න වෙයි .අපරාදෙ ටිකට් වලට ගෙව්ව සල්ලි කියල .අනේ මන්ද අපේ ලංකාවෙ අයට පොඩි දේත් තොරණ් තමා.

  • @mohammadlayees2038
    @mohammadlayees2038 2 года назад +1

    thambila thama wediyen innai munta thama pissu salli wiyatham karannai

  • @lalithpriyadarshana1289
    @lalithpriyadarshana1289 2 года назад +4

    බයියොන්ට සත්‍ය කියාදීම ගැන ස්තුතියි !
    බයියො පිලිනොගන්න එක තමයි ප්‍රශ්නෙ .

  • @samanthakarunarathna2822
    @samanthakarunarathna2822 2 года назад +7

    සුපිරි රටට කෙලවෙලා ඉවරයි

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 2 года назад

    Ammo tautisava pau purava ganna
    Epa hamuduruvo issella giya neda
    Mudukku tika ko

  • @papranasingha2778
    @papranasingha2778 2 года назад +1

    Mama balangod oita wada lassanai ape game dethanagal Kandata neggama.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 года назад

      අන්න ඒවා බලන්න තමා සංචාරකයන් එන්නෙ.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 года назад

      අන්න ඒවා බලන්න තමා සංචාරකයන් එන්නෙ.

    • @papranasingha2778
      @papranasingha2778 2 года назад

      Ape gon rela thamai oke beginne.

  • @sunilayupala4268
    @sunilayupala4268 2 года назад

    Lal aprade salli lankawa balayatama giya comady country. 👏🏿👍🏿🙏

  • @piyaseelirech9941
    @piyaseelirech9941 2 года назад +4

    ඕක තමයිලු kiyanne අපේ sinhala wahllu ජනතාව kiyala මුන්ට රාජපක්ෂ Lage guubettak හරි

  • @oskarumesh2394
    @oskarumesh2394 2 года назад +3

    I think some henchmen of Rajapakshalas are paid to visit this tower and make good comments, Please Don't go astray by such comments ,Still there are people who go after Rajapakshalas . Now Rajapakshalas want to win the trust of people again then they can loot our assets again so that Be United and Defeat Rajapakshalas political games.

  • @kantikanti9740
    @kantikanti9740 2 года назад

    Ane lal sahodaraya api oya nisa nelum kuluna balanne habai api inne pita ratakai aththata kiwoth oya supirima charithayak kiwoth boru nowei malaun nagiti oya ge katha walata sthuthi

  • @sigmazouzou6898
    @sigmazouzou6898 2 года назад

    ලාල් සුබ ගමන් ඇත්ත තේරුම් කරාට ස්තුතියි

  • @abayamunasinghe5981
    @abayamunasinghe5981 2 года назад

    Is this Nelum kuluna or Pohottu kuluna?

  • @iraarunashantha3045
    @iraarunashantha3045 2 года назад

    රැක බලා ගන්න පොලිසිය අයට පඩි වැඩි කරන්න ඔන නිසා වෙන්න ඇති ඔපන් කලේ කීයක් හරි ඒනවා නේ
    අරගලයට ජයවේවා ජයවේවා ජයවේවා බුදු සරණයි

  • @gehanherath3623
    @gehanherath3623 2 года назад +11

    The hell (apaya) is definitely open for the criminal politicians (Rajapakshe family, Ranil, Maithree, and all the others excluding Field Marshall Sarath Fonseka)

    • @oskarumesh2394
      @oskarumesh2394 2 года назад +3

      No doubt about it . One day RAJAPAKSHA family also will experience the same fate other political families like JR family and Pemadasa family experienced. Such families can't exist forever. According to Damma everything changes, They will have to pay the price for what they did to Our beautiful mother land.

  • @woonhavenwha-gsm-7502
    @woonhavenwha-gsm-7502 2 года назад

    Lotus tower evrebodys head washing. (Politick system)

  • @TRAVELBRO-q3i
    @TRAVELBRO-q3i 2 года назад

    පිස්සුවෙන් උනත් පාර්ලිමේන්තු මන්ත්‍රි ඩයනා කියන්නෙ ඇත්ත රටක night economy එකක් තියෙන්න ඔනේ මොකද මේ ලොකේ රටකම ඉන්නේ පරන පරිනත මිනිස්සු නෙමෙයි දැන් තරුණ පර පුරක් ඉන්නේ මේ ලොකේ මගේ රටේ විතරක් නෙමෙයි ඒ හැම කෙනාම ආසයි විනොදෙන් කාලය ගත කරන්න මොකද මිනිස්සු සල්ලී හම්බ කරනවා ඔලුව පිස්සු හදාගෙන ඒ මිනිස්සුන්ට දවසම වැඩ කරලා හරිම මහන්සී රෑට ගෙදර ගිහින් බුදියලා පහුවදා ආයෙත් අර දේමයි night economy එකක් කියන්නේ මිනිස්සු නිදහස් කරන දෙයක් මම හිතනවා ඔබත් එවැනී රටට වැඩ දායි දෙයක් කරන්න පෙලබෙයි කියලා

  • @rubi4603
    @rubi4603 2 года назад +1

    මොකාට නයවෙලා හරි දැන් මේක හදලා ඉවරය්නේ. තව්තිසාව විතරක් නෙවේ හරියට බැලුවොත් අපායත් පෙනෙය්. මෝඩ චූන් ගන්න බූරුවෙක් පහල ඉදන්ම තවිතිසාව හොය හොයා ගියාට ඌට අවිචි මහා නරකාදිය පෙනිලා නැහැ.

    • @snsnada9360
      @snsnada9360 2 года назад +1

      සහෝදරයා ,මේකගේ බෙල්ලෙන් අල්ලගෙන යන්න ඕන අපාය පෙන්නන්න. උතුරු නැගෙනහිර වතුකරයේ ජනතාව විඳින දුක බලන්න.

    • @lasanthikawjiewardhana6648
      @lasanthikawjiewardhana6648 2 года назад

      Eeka eththa

  • @nimalyapa9868
    @nimalyapa9868 2 года назад +2

    Balagena..parissame.Mede in Chaina.

  • @රස්ත-ඟ9හ
    @රස්ත-ඟ9හ 2 года назад +2

    ජනතාව ට ගොන් ආතල් දෙන පිස්සෙක් .

  • @nihalaajith8165
    @nihalaajith8165 2 года назад +1

    ape mavbime janathaavata sinhayanse nageesiteemata jeevaya dun dambaane wasantha mudalige singhayaata suba upan dinayak wevaa

  • @circainidi7839
    @circainidi7839 2 года назад

    ආසිචර්ය වෙනුවට මන්ද පෝෂනයෙන් ලෝකෙ පෙරමුනේ, ආහාර ,උද්ධමනයෙන් පෙරමුනේ. ලෝක සමීක්ෂන.වාර්තා

  • @d.msenevirathne7431
    @d.msenevirathne7431 2 года назад +2

    Restaurant open කළානම් එන අයගෙ බඩගින්න නිවන්නත් පුලුවන් ආදායම එනවා

  • @janakalakpriya396
    @janakalakpriya396 2 года назад

    රජකාලෙන් පස්සෙ ඉදිකිරීමක් මේක හදන්න ගිහිල්ල හොරකම් කල අයට දඩුවම දීල ඒක පිලිවෙලකට ඉවර කල යුතුයි දැන් මේකෙන් ප්‍රයෝජනයක් ගන්න වැඩ පිලිවෙලක් යෙදිය යුතුයි මේ වගේ ලිදලග ගෑනුවගේ ගැලරිය චුන්කරල බඩවියත රැකගන්න එක නතර කරල
    නිහාල් නෙල්සන් වෙන්නෙ නැතුව ඉදිරිය
    ගැන හිතල බුද්ධිමත් සංවාදයකට ඉඩ සලසල අනාගත පරපුරට තවත් සීගිරියක් කල යුතුයි එය කල හැකියි නොකරන්නෙ
    කාගෙ හරි නමක් ඉස්මතුවෙයි කියන බයට රටටම උනේ ඒක ජේර් ආර් කියන පාහරය ආරම්භ කල විනාසයයි මේ

  • @hmckherath2652
    @hmckherath2652 2 года назад

    මට ඇහිලා තියනවා සිරිමාවෝ ගේ ගුණ වයනවා. සිරිමාවෝ කරලා තියන ඒවා මේ රටේ උන් දන්නෙ නෑ. මේ රටේ දේශපාලන පංතියක් ඉන්නවා ඒකට ඇතුලුවෙන උන් හැසිරෙන්නෙ උන් භාග්‍යවන්තයෝ වගේ

  • @iranganimangalika7176
    @iranganimangalika7176 2 года назад +3

    දිව්‍යලෝකෙ බලන්න ගිහිල්ලා කන්න නැතත් මොකද අප්පා බේරේ වැවත් බලන්න පුලුවන්නේ

  • @hansikarunanayaka1315
    @hansikarunanayaka1315 2 года назад +1

    ලාල් අයියේ තවිතිසාව කොහොමද මෙහෙන් ගියපු අය හමු වුනාද.....

  • @dumindarukshan9108
    @dumindarukshan9108 2 года назад

    දිව්‍ය ලෝකේ බඩු ගණන්ද අපේ හාමුදුරුවනේ 😄😄😄😄😄

  • @eazy-eye-srilanka
    @eazy-eye-srilanka 2 года назад +6

    කො...එක සුද්දෙක්වත් නෑනෙ😁

    • @artszy8184
      @artszy8184 2 года назад +2

      සුද්දොන්ට ඕවා මැජික් නෙමෙයි. 😂😂

  • @prageethfernando6460
    @prageethfernando6460 2 года назад +5

    ජයවේවා !!!!!

  • @fahiribraheen6211
    @fahiribraheen6211 2 года назад

    Oya kulune apayanedda rate janathawa ge prasanna wenath athakata harawannada hadanne

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 2 года назад

    Api 250 PAN KANNA OYA NALUM KULUNA NISA BAWA THARUM GANNA

  • @seniruff4249
    @seniruff4249 2 года назад +4

    කුහක කම බේරෙනවා ,කිසිම දේක හොදක් දකින්න බැරි පිස්සෙක් ,

  • @asanka689
    @asanka689 2 года назад +2

    ලාල් අයියේ මැද හිස් වුණාට එවුන්ගේ සාක්කු ෆුල්? අන්න එකයි ඇත්ත.

  • @krnpereraperera7159
    @krnpereraperera7159 2 года назад

    Maru katava. Niyamai

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 2 года назад +1

    සක්කිලිම හැත්තක් හැබැයි උන්ටම
    හරියන අපේ බත් කන හරක් රැලකුත් ඉන්නේ තිරිසනුන් අපහස කලානෙවි
    දුකයි ලැජ්ජයි ඔබට ජය වේවා .

  • @marvingamarasinghe6151
    @marvingamarasinghe6151 2 года назад

    නෙළුම් කුළුනට නැගීමට පෙර ගංජා සිරුට්ටුවක් ඇදලා යන මෙන් ඉල්ලා සිටිනවා .කැරකැවිල්ලෙ දෙගුන තෙගුන සොමිය ලැබීමට මෙය මහත් උපකාරි වේ .

  • @lalfernando9952
    @lalfernando9952 2 года назад +1

    ලාල් පල්ලෙහා පේන අපාය ගැනත් කියන්න.

  • @nill1707
    @nill1707 2 года назад +1

    ජයවෙවා

  • @රස්ත-ඟ9හ
    @රස්ත-ඟ9හ 2 года назад +3

    යකඩ පෙට්ටිය ක් ඇතුලට ගියා. ඒක එක තට්ටුව. ඒක ඇතුලෙ පෝන් එකක් තිබ්බ. මෙයා ඒක එබුව. 29 එබුනෙ. ඒක තට්ටු 2 . මොනා උනත් ගුටි කකා මූ ආතල් දෙනව බන්.

  • @niroshandk4320
    @niroshandk4320 2 года назад +1

    ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💯💯👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
    Aragalayata jayawewa