Tesla Model X P100D Review by Nipul with Cars (Sinhala)

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 514

  • @chanupadilneth
    @chanupadilneth 2 года назад +42

    මමත් කියන්නෙ දැන් මේ තීන තෙල් ප්‍රශ්නෙට හොදම විසදුම තමා Electric Vehicles කියන්නේ.දැන් සමහරු කියයි ඕවා Charge කරන්නත් Electricity එක නෑ නේ කියලා.ඒත් ඔවා ගොඩක් වෙලේට Charge කරන්නේ Normal 220V Charger එකකින්නේ.එතකොට කොහොමත් 6-8 Hours අතර කාලයක් යනවනේ.එතකොට රෑ 12ට නිදාගන්න යනකොට ගහල උදේ නැගිටිනකොට ගලවන්න පුලුවන්.අනික ඔහොම Electric Vehicles වලට මාරු උනහම ඒ ඩීසල් ටිකත් විදුලි බලාගාර වලට දෙන්න පුලුවන්.එතකොට අවශ්‍ය කරන ඩීසල් ටික හම්බෙන නිසා Power Cut නෑ.ප්‍රශ්නෙකට කියලා තීන්නේ Price එක තමා.ඒත් Tesla ම ගන්න ඔනේ කියලා එකක් නෑ නේ.අඩු Price වලටත් හොද Electric Vehicles තීනවා.තමන්ගේ අතේ තීන ගාන බලලා එතකොට ගන්න ඔනේ.

    • @NipulWithCars
      @NipulWithCars  2 года назад +12

      Hariyata hari. Ape society eke thiyena main stream mentality Eka thamai Wenas karaganna one

    • @sithupahewapathirana4876
      @sithupahewapathirana4876 2 года назад +2

      😊ow

    • @kash7311
      @kash7311 2 года назад +4

      TESLA eka ekka agreement ekakata Ava nm hari ekath

    • @diretdisco
      @diretdisco 2 года назад +3

      එහෙම නිසාන් නැතුව චයිනීස් electric කාර් ගත්ත කෙනෙක්ගෙ A/C ටික දවසයි වැඩ කරන්නෙ

    • @nike-yk1fo
      @nike-yk1fo 2 года назад +5

      Tela වලට තනියම යන්න පුළුවන්. අනිත් electric car වල එහෙම බෑනේ

  • @pasindumadhuhansa3905
    @pasindumadhuhansa3905 2 года назад +48

    Dream vehicle වලින් එකක් තමා ❤️, ආදරෙයි හොදේ 😋🔥

  • @sasindujayashan9146
    @sasindujayashan9146 2 года назад +20

    සුපිරියක් නිපුල් අයියේ 🤩 Falcone doors වලින් අමුතුම look එකක් එනවා , ආසම දෙයක් Tesla Model X එකේ 🤩 ගොඩක් කල් බලන් ඉඳපු Review එකක් 🖤❤ කොහොමහරි අන්තිමට Surprise එක දුන්නා නේහ් 👻

  • @PasinduDasun
    @PasinduDasun 10 месяцев назад +3

    Me 2024 me veddi price eka kohomada kiyala danna kenek innavada

    • @NipulWithCars
      @NipulWithCars  10 месяцев назад +3

      Lankawe marketceke dan na. Oke price eka Dn wadi wela thiyenawa electric Wahana walata thiyena demand eka nisa

  • @SudeepaHerath-o7y
    @SudeepaHerath-o7y 8 месяцев назад +3

    එතකොට Tesla model s plaid එක කියන්නෙත් සෑහෙන fast car එකක් ද?

  • @KALINDU01
    @KALINDU01 2 года назад +7

    🔥🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️
    ලංකාවේ ප්‍රචලිත වෙන්න ඔනේ වාහනයක්.

  • @ashenjayawardhana3314
    @ashenjayawardhana3314 2 года назад +1

    කොහෙද ඇමරික කපුටෙක් ලයිට් කපල බලන්න වෙලා ගිය .nipulwithcars සුපිරියක් තම ඈ.

  • @leshintashila5835
    @leshintashila5835 2 года назад +9

    Very good review
    My favorite car brand❤️

  • @lakindubimsara6057
    @lakindubimsara6057 2 года назад +1

    Model S එකේ වගේ edit එකක් තිබ්බානම් මරු
    මේකෙ නම් ඇත්තට ම එඩිට් එක ටිකක් හදිස්සියේ කරලා වගේ එකක් තේරුණා

  • @wolfshadow5096
    @wolfshadow5096 2 года назад +45

    ලංකාවට tesla model s plaid ආපු ගමන් ඕනේ 😁😁

    • @NipulWithCars
      @NipulWithCars  2 года назад +10

      Sahena kalayak yai 😂

    • @BOSS_30
      @BOSS_30 2 года назад +1

      Apu gaman mun gini thiyada dn na mandabuddikayone inne😂😂😅

    • @starlord4565
      @starlord4565 2 года назад +1

      @@BOSS_30 sira yko😁🤣

    • @BOSS_30
      @BOSS_30 2 года назад

      @@starlord4565 😂😂

    • @anjananilupul6345
      @anjananilupul6345 2 года назад +1

      Sirawata

  • @hashara_hashan_546.
    @hashara_hashan_546. 2 года назад +1

    සුපිරි තමා අරගල නිසා වීඩියෝ එක බලන්න ටිකක් පරක්කු උනා සුපිරි නිපුල් අයියා ❤️❤️❤️👍👍👍

  • @upaliranjith7464
    @upaliranjith7464 2 года назад +1

    Pitipasse thiyena bently eka genath video ekak one

  • @THEnuraAr
    @THEnuraAr 2 года назад +2

    මාස දෙකක් තිස්සෙ බලන් හිටියෙ අයියෙ .thank you so mach❤️🔥

    • @NipulWithCars
      @NipulWithCars  2 года назад

      Thank you balan hitiyata 🥺 Adareiiii

  • @dineshnishantha7331
    @dineshnishantha7331 2 года назад +1

    Honda n box එක ගැන video එකක් දාන්නකො ඒක ගැන හරි Sinhala video එකක් RUclips එකෙ නෑ

    • @NipulWithCars
      @NipulWithCars  2 года назад

      ruclips.net/video/VfgAZftGWsg/видео.html
      Thawa details ekka Issarahata ekak karannam

  • @ToxicHaste_
    @ToxicHaste_ Год назад +1

    I hate the fact that this channel is underrated WHY!!!

    • @NipulWithCars
      @NipulWithCars  Год назад +1

      😢 what to boss.. will keep going forward..

  • @gayanhasitha2423
    @gayanhasitha2423 2 года назад +3

    Ayye sorento review ekak one 👍🙂

  • @Itssega
    @Itssega 2 года назад +12

    දවසක ගේනවා ඕක. අනිවාර්යෙන්ම ❤️

  • @janidugimantha9994
    @janidugimantha9994 2 года назад +1

    සෑහෙන කාලයක් බලන් හිටිය වීඩියෝ එකක්.... ❤️

  • @chathurangawanniarachchi922
    @chathurangawanniarachchi922 2 года назад +2

    පැහැදිලි මදී ඉංග්‍රිසි වචන වැඩි නිසා සිංහල හරියට පාවිච්චි කරලා වැඩේ කරන්න.ජයවේවා

  • @ajanshehara7294
    @ajanshehara7294 2 года назад +1

    Aiye toyota crown ,chevrolet camaro me car dekak genawa nm aiye supiri .aiya karana vehicle revision kwruth karala na ada wenkn .supiri aiye 100k ikmanatama gahanawamai ❤️

  • @shenalumeshitha6255
    @shenalumeshitha6255 2 года назад +3

    පුලුවන්නම් tesla modle 3 එක ගැනත් review එකක් ඕන plz

  • @gimanlakshitha9085
    @gimanlakshitha9085 2 года назад +1

    Amg Cla 45s eke video ekak karannako

    • @NipulWithCars
      @NipulWithCars  2 года назад

      Lankawe na api normal CLA 45 eke video ekak kara balanna 👍

  • @ඕෂාන්සංජන
    @ඕෂාන්සංජන 2 года назад +1

    Tesla model x එකක් ගැන වීඩියෝ එකක් දානකං හිටියෙ thank you😀

  • @iroshamaldeniya3363
    @iroshamaldeniya3363 2 года назад +2

    Superb review 💪🔥💯 Nipul Brother 👍😎 Volvo S90 review ekak karanna puluwanda

  • @exoticcarlovers6820
    @exoticcarlovers6820 2 года назад +8

    Wow what a wonderful review... Nipul brother ♥️PROUD OF YOU AYYA💯... THANK YOU SO MUCH FOR REVIEW THIS GREAT VEHICLE... ♥️

    • @NipulWithCars
      @NipulWithCars  2 года назад +1

      My pleasure malli thank yoi for watching

  • @Hiranthi123
    @Hiranthi123 2 года назад +2

    Tesla model 3 එක ගැන video එකක් ගේන්නකෝ

  • @adheeshaabeyrathna4562
    @adheeshaabeyrathna4562 2 года назад +4

    සුපිරියක් තමා එල නිපුල් අයියේ ❤😊

  • @iroshamaldeniya3363
    @iroshamaldeniya3363 2 года назад +2

    Superb review 💪🔥💯 Nipul Aiya 👍😍 Toyota Land Crusier Prado අලුත්ම එකෙත් review ekak karamu Good luck 🤩

  • @dhn5256
    @dhn5256 2 года назад +1

    Sorry for bad comments. Much appreciate hard work of you & your team. 👍👍😀😀

    • @NipulWithCars
      @NipulWithCars  2 года назад +1

      Bad comments? Thanks DHN

    • @dhn5256
      @dhn5256 2 года назад +1

      @@NipulWithCars No my before comment regarding no driving experience. I think you can remember.

    • @NipulWithCars
      @NipulWithCars  2 года назад

      @@dhn5256 no hard feelings

  • @pujitharajapakshe2801
    @pujitharajapakshe2801 2 года назад +3

    ආසම වාහනයක් thank you.❤

  • @ridmasisinidu
    @ridmasisinidu 2 года назад +1

    Video aka hodai aiye hebei aka aulak thiyenawa. Camera wa boda wenawa wage akak thiyenawa

    • @NipulWithCars
      @NipulWithCars  2 года назад +1

      Owww eh video eke podi scene ekak Giya

  • @iroshamaldeniya3363
    @iroshamaldeniya3363 2 года назад +2

    Superb review 💪🔥💯 Nipul Brother 👍😎 Porshe Cayenne review ekak karamu Jaya wewa 🤩♥️

  • @slCarsell
    @slCarsell 2 года назад +1

    Supiri video eka nam .
    Nawaththan Nathuwa laga laga ma video oni

    • @NipulWithCars
      @NipulWithCars  2 года назад

      Meh rata yana Widihata puluwn tharam denna try karanawa

  • @mtv6766
    @mtv6766 2 года назад +1

    Tesla model 3 rivew ekak karanna.

  • @arangakumari4920
    @arangakumari4920 2 года назад +2

    මේක තමයි මන් ආසම වාහනෙ.... මගෙ ලොකු හීනයක් මේක.... මේකෙ එක පාරක් යන්න තිබුනනම් වෙම මොකුත් ඕනෙ නෑ 🥲🥲💕💕

  • @dineshnishantha7331
    @dineshnishantha7331 2 года назад +1

    ඕකෙ headlight බිත්තිය පැත්තට හරවලා රෑ dance එක කරානම් ලස්සනයි.

  • @Lochanamatheesha
    @Lochanamatheesha 2 года назад +2

    Wah
    Niyamai video ek

  • @aklshanz
    @aklshanz 2 года назад +9

    Superb❤️
    Mask ට කියන්න ඕනෙ RAM එක වැඩි කරන්න කියල😅

    • @anjana3747
      @anjana3747 2 года назад +3

      සිරාවටම😅

    • @NipulWithCars
      @NipulWithCars  2 года назад +3

      Lol Poddak lag wenawa screen EK’s 😂 Elon Musk

  • @worldenukaanjala7015
    @worldenukaanjala7015 2 года назад +2

    සුපිරියි elon musk වැඩ්ඩෙක් කවදාහරි tesla වාහනයක් ගන්න තමා ඉන්නෙ බලමු ඉතින් price එක කොහොමද බග tex නැතුව

    • @NipulWithCars
      @NipulWithCars  2 года назад +1

      Meh welawe Lankawe market price Ekanam description eke dala thiyenawa

  • @teampatrol61
    @teampatrol61 2 года назад +1

    Nissan skyline r34 review එකක් හරි supra mk 4 review එකක් ඕනෙ

  • @duvindunirmitha
    @duvindunirmitha 2 года назад +1

    Cadilac Scalade එකත් ඔනි නිපුල් අයියා short vedio එකක් දාලා තිබ්බනේ 😁😁😁😁

  • @devikapriyadarshani2340
    @devikapriyadarshani2340 2 года назад +2

    Aiye tesla model 3 review ekak karanna puluwanda?

  • @rashannirmal3256
    @rashannirmal3256 2 года назад +1

    Supiri ayiye😍🔥,ilagata porche cayane ekak hari m.benz g63 ekak hari karannko 🙃

  • @maleeshatheekshana1644
    @maleeshatheekshana1644 2 года назад +2

    Review ගේනකං බලං හිටියේ ❤️ සුපිරියක් තමා එල නිපුල් අයියේ ❤️😊

  • @sfmax224
    @sfmax224 2 года назад +3

    අම්මො අයියේ car පිස්සුව වැඩි ඔයා තමා.... Tesla කියන්නෙනම් ඉතින් පිස්සුම ආගමක් හොදේ.... පට්ටම දුකයි ලන්කාවේ තත්වේ ගැන 😕😕😕

    • @NipulWithCars
      @NipulWithCars  2 года назад +4

      Karanna deuak na Balamu issarahatawath Hondak wei da kiyala.. aragalayataaa…

  • @sithulnawodya2460
    @sithulnawodya2460 2 года назад +2

    හෙලෝ මචං පිට් එක...❤

  • @iroshamaldeniya3363
    @iroshamaldeniya3363 2 года назад +2

    හැමදාත් වගේ next level Nipul Brother 👍😎 Audi A8 review ekakuth karamu Jaya wewa 🤩♥️

  • @RESPECT-plus148
    @RESPECT-plus148 2 года назад +1

    Tata nexon ev max eke review ekak one

  • @lahiruperera273
    @lahiruperera273 2 года назад +1

    Nipul aiya suprise denawa ithin good luck budu saranai & stay safe aiya🥰❤️

  • @DammikaMorawakaarachchi
    @DammikaMorawakaarachchi Год назад +1

    Aiya discovery 5 vidio ekak geennako.

    • @NipulWithCars
      @NipulWithCars  Год назад

      Api Riyasewana channel Eken kara balanna 👍

  • @kushan045
    @kushan045 2 года назад +2

    අද කොල්ලට වචනත් පැටලෙනවා excitement එකටම

  • @teamwiki_wikiplayys
    @teamwiki_wikiplayys 2 года назад +2

    ඉන්න බැරි කරන්නද හදන්නේ අයියා 🤤💝
    Thumbnail kicked ma mind 😂
    You always Master peace bruh 🤗

  • @hashanchinthaka757
    @hashanchinthaka757 2 года назад +2

    ටෙස්ලා 😒 මරු හැබැයි

  • @chanupadilneth
    @chanupadilneth 2 года назад +2

    Jeep Wrangler Rubicon 4xE Please

  • @ashannevishka4495
    @ashannevishka4495 2 года назад +3

    මම යනෝ USA,,,😘😘😎

  • @madushanmax3600
    @madushanmax3600 2 года назад +2

    Danata marakat eke Tesla card kiyaka wage thiyenwada buy kranna

  • @DESHAN07
    @DESHAN07 2 года назад +1

    Model Y එක ගැන review එකක් දෙන්ඩො 🖤😎

    • @NipulWithCars
      @NipulWithCars  2 года назад

      Lankawe naane maththaya. Model 3 thamai thiyenne. Try ekak dennam

  • @hirushikawya8908
    @hirushikawya8908 2 года назад +3

    36:36 ඕනේ ඉක්මනින් ම 🤗❤️

  • @thejakawijerathna
    @thejakawijerathna 2 года назад +2

    Model 3 ekath one pls pls pls… ♥️🥰😍

  • @View_airplanes
    @View_airplanes 2 года назад +1

    Ane ammmo me review eka enakm kochchra kal balan hitiyd 🥵❤️
    That's dream car tesla 😎♥️

    • @NipulWithCars
      @NipulWithCars  2 года назад +1

      Hahaha thank you balan hitiyata Adarei

  • @arunamahesh2022
    @arunamahesh2022 2 года назад +1

    Accident වෙන්නෙ නෑ කිවට ඉස්සරහින් එන කෙන්ක් හැප්පුවොත් ඉවරනෙ. ලොකු screen එක කුඩු උනොත් driver ට ලොකු dmage එකක් වෙන්න පුළුවන්

    • @NipulWithCars
      @NipulWithCars  2 года назад +1

      Lol kisima welawaka na. Safety paththen ganna ona hamadeyakma meh car eke already Thiyenawa. Uda glass EKa bimata watena widihe accident Ekak Wena EKa practical na Oya gahak pol gediyak wage Deyak watunoth arenna eh wage welawata adala safety precautions okkoma Wahane thiyenawa

    • @arunamahesh2022
      @arunamahesh2022 2 года назад

      @@NipulWithCars ❤️👍

  • @thesath174
    @thesath174 2 года назад +3

    my favorite vehicle brand

  • @thilinatv5289
    @thilinatv5289 2 года назад +1

    Camera karana kenata kiyanna Oya nemei describe karana object eka hariyata pennanna kiyala

  • @HyperTonicMe
    @HyperTonicMe 2 года назад +2

    Porsche එකක් ඕනෙ...

  • @tehan_fernando
    @tehan_fernando 2 года назад +2

    ookakui Solar ekakui gaha gathanam thaada.
    nomile mulu rata watema giya haki hamadaama.

    • @NipulWithCars
      @NipulWithCars  2 года назад +1

      Aniwaren.! Eh wagema bmw Benz padinawa wagema piligannawa tesla kiwwama danno danithi

    • @tehan_fernando
      @tehan_fernando 2 года назад +1

      @@NipulWithCars aniwa

  • @sachithranirmal8260
    @sachithranirmal8260 2 года назад +2

    ඕවා ඉතින් අපිට Dreams කරල දැම්මෙත් අවුරුදු 74ක් රට පාලනේ කරපු උන්ම තමා අයියේ..😥

  • @wdjlanka9145
    @wdjlanka9145 2 года назад +1

    Ford raptor eka review ekk onee 😊🙄😌😌

  • @luxurysupervehicles8111
    @luxurysupervehicles8111 2 года назад +1

    Aluth Lamborghini Huracan EVO ekeyi Rolls Royce Dawn ekeyi review dennako ayiye puluwan nam

    • @NipulWithCars
      @NipulWithCars  2 года назад

      Sahenna amarui

    • @luxurysupervehicles8111
      @luxurysupervehicles8111 2 года назад +1

      @@NipulWithCars hum.Sachith De Silvage car tikath iwarayi nedha ayiye.💔😢

    • @NipulWithCars
      @NipulWithCars  2 года назад

      @@luxurysupervehicles8111 petrolhead kenek hatiyata pattama dukai

  • @poornamihidula3203
    @poornamihidula3203 2 года назад +1

    Niyamaine ayye super luxury ev ekak

  • @ThisathSenula
    @ThisathSenula 2 года назад +1

    c8 corvette එක ඕනී plz

    • @NipulWithCars
      @NipulWithCars  2 года назад

      Lankwe naane

    • @ThisathSenula
      @ThisathSenula 2 года назад +1

      @@NipulWithCars 🥲

    • @ThisathSenula
      @ThisathSenula 2 года назад +1

      @@NipulWithCars මන් එකක් ගෙනාපු දවසට කරමු 😏

    • @NipulWithCars
      @NipulWithCars  2 года назад +1

      @@ThisathSenula Aniwaren

  • @vishkelum8
    @vishkelum8 2 года назад +1

    Patta hode. Supiri...

  • @sithijapahasara
    @sithijapahasara 2 года назад +2

    ...😍😍 eknam maru💪

  • @savinduserasinghe
    @savinduserasinghe 2 года назад

    Model X එකක review එකක් එනකම් බලන් හිටියේ 🥹❤️🔥

  • @hkrathnayaka9735
    @hkrathnayaka9735 2 года назад +3

    පට්ට 🔥❤️

  • @imethmatheesha6643
    @imethmatheesha6643 2 года назад +2

    Supiri aiye 718 cayman ekai tesla model 3 ekai one

    • @NipulWithCars
      @NipulWithCars  2 года назад +1

      718 Boxster eka kara deke Ekama wenasa Boxster eka convertible Cayman EKa coupe Aparade kiuala hithuna dekak karana eka. model 3 eka try ekak dennam

    • @imethmatheesha6643
      @imethmatheesha6643 2 года назад

      @@NipulWithCars hari eka awlak na

  • @yasiruranasinghe8337
    @yasiruranasinghe8337 2 года назад

    Thank you ayye,Meka heena nathi karapu rataka Inna kollekgge dream ekak

  • @lakshikagayathri4418
    @lakshikagayathri4418 2 года назад +1

    Patta supiri elakiri broo.....

  • @aakash8659
    @aakash8659 2 года назад +3

    Really an extraordinary review Nipul ayya 🔥🔥💯
    Waiting for more contents from you Nipul Ayya and one of the best vehicle review channel in Sri Lanka🔥🔥💯😊

  • @mgnayan9194
    @mgnayan9194 2 года назад +1

    පිස්සුවක් ආ😲😲😍

  • @jason_me
    @jason_me Год назад +1

    bro tesla ekak kadunoth accident unoth mokda karane... mehe repair karana aya inawada place thiyanwada...

  • @blackbean273
    @blackbean273 2 года назад +1

    Tesla එකේ Smart Summon කියන feature එක ලංකාව වැඩද

    • @NipulWithCars
      @NipulWithCars  2 года назад +2

      Wada karanna one Aniwaren try karalanam na

  • @vdpdilshan5740
    @vdpdilshan5740 2 года назад +1

    Shutter eka ussanna

  • @vdpdilshan5740
    @vdpdilshan5740 2 года назад +1

    Camera man awul brooo

  • @sarjeelsalam9011
    @sarjeelsalam9011 Год назад +1

    Nipul ayye me vaahane price mokadda kiyandako please full price😢?

  • @pasindusachinthana8386
    @pasindusachinthana8386 2 года назад +2

    Dream vehicle TESLA ❤️

  • @VimeshRathnayaka
    @VimeshRathnayaka 2 года назад +1

    Cupiriyk boza 👀❤️

  • @madukadevinda921
    @madukadevinda921 2 года назад +2

    model s wagema super car ekak😍😍❤️‍🔥💯

    • @NipulWithCars
      @NipulWithCars  2 года назад +1

      Mn hitganne Oya mean karanna aththe supiri car ekak Kiyana eka wenna athi ow Meka patta

  • @sanduntyre
    @sanduntyre 2 года назад +1

    Next review Tesla Model 3 please 😇😇😇

  • @thesakuwa7122
    @thesakuwa7122 2 года назад

    Yo nipul ayye adath supiriyak 😍

  • @dhn5256
    @dhn5256 2 года назад +2

    Meka denawa denawa kiyala mechchara apiwa rasthiyadu karala. Aya anthimata kiyanawa driving experience eka wena video ekakin denawa kiyala. Dan riyasewana ta barata wada wage. 🙈🙈🙈🙈🙉🙉🙉

    • @NipulWithCars
      @NipulWithCars  2 года назад

      Lol Ape channel eke tharam driving experience eka dena Wena kisima channel ekak mama danuwathwa Lankawe na. Ape channel eke Godak videos thamath ape channel ekatama Patta exclusive Ehema welath EKa video ekaka dekaka driving nathi unama eka gana Ohoma kiyaddi aththatama mama saha mage team EKa Wena mahansiyath ekka aththatama dukai. Riyasewana kiyanne ape thawath channel ekak.
      Driving experience eka wenama video ekakin denna hethuwa eke Footages Aul giyapu nisa misak video’s gaana wadi karala EKa eka hethu aragena channel eka up karanna nemei.
      Ow Riyasewana channel Ekatath Meka wagema mama saha mage team EKa Godak mahansi wenawa dekama matanam magema channel.

    • @dhn5256
      @dhn5256 2 года назад

      @@NipulWithCars Hari ane wihiluwatane kiwwe. Oya eka serious aragenane. 😥😥 Lankawe palaweni Tesla x review ekane. 😀😀Wade supiri. 👍👍

  • @VirunaPasandul-t8q
    @VirunaPasandul-t8q 2 месяца назад

    Ayye, Tesla Model - X car eka ganna puluwan colombo showrooms dnnwd. Hoyann adui this model ek. 😊

    • @NipulWithCars
      @NipulWithCars  Месяц назад +1

      Ow meh wahane Dn market eke na. Aluthin gennanna puluwn

  • @YNStudio
    @YNStudio 2 года назад +3

    මේකනම් පිස්සුවක් 🔥❤️

  • @thalaremixedproduction
    @thalaremixedproduction 2 года назад +1

    ටෙස්ලට ජය❤️✌️

  • @mitchelstarc7159
    @mitchelstarc7159 2 года назад

    Patta appa oya hodata review karanwa

  • @kghjjay4360
    @kghjjay4360 Год назад +2

    tesla s plaid ekak keeyak wtra wenawada

    • @NipulWithCars
      @NipulWithCars  Год назад

      Dannam balann one Aluth permit Eken genna puluwn Athi.

  • @isurudimuth7784
    @isurudimuth7784 2 года назад +1

    Superb bro♥️🔥

  • @susa3082
    @susa3082 2 года назад +1

    2019-2020 gennapu Brand new ganna thiyenwada dan lankawe 🙈 nattan used witharada?

    • @NipulWithCars
      @NipulWithCars  2 года назад

      Lankawatama 3i thiyenne malli eh 3ma Dn sold.

  • @sinethbowala7212
    @sinethbowala7212 2 года назад +1

    gt500 hari gt350 lakawe nadda aiye...🙂🤧

  • @newantech
    @newantech 2 года назад +2

    සුපිරි

  • @calvinallan2208
    @calvinallan2208 2 года назад +2

    Lankave tesla superchargers na neda?

    • @NipulWithCars
      @NipulWithCars  2 года назад +2

      Superchargers Oyata personally buy karanna puluwn