මිල අදික චොකලට් ගනාෂ් කේක් හදන්න මෙච්චර ලේසිද?😋 | Chocolate Ganache cake sinhala | easy cake recipe

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 69

  • @deepikasudarshani5225
    @deepikasudarshani5225 2 года назад +23

    ඔයාගෙ රෙසිපි විතරයි මම හදන්නෙ.මොකද කවමදාවත් වැරදිලා නෑ.බොරු සෝබන කථා කියවන්නෙත් නෑ.බොහොම ස්තුති නංගි.තෙරුවන් සරනයි ඔයාට🙏🙏🙏🙏🙏

  • @madhusubhasinghe
    @madhusubhasinghe 2 года назад +5

    මං මගෙ පළවෙනි කේක් එක හැදුවෙ ඔයාගෙ රෙසිපි බලලා... හරිම ලස්සනට රසට ආවා.... ඇත්තටම ගොඩාක් හොඳයි ඔයාගෙ රෙසිපි ❤️ සුභ පතනවා ඔයාගෙ වැඩ සාර්ථක වෙන්න කියලා

  • @mgks.lankapriya5981
    @mgks.lankapriya5981 2 года назад +6

    මෙහෙම රසවත් කෑම හදන හැටි කියාදෙන මේ නංගිට තෙරුවන් සරනයි..

  • @chandaniedassanayake125
    @chandaniedassanayake125 Год назад +1

    මීට පසුව මම හදන්නේ ඔයා ගේ රෙසිපි විතරමයි ඔයා ට දෙවිපිහිටයි

  • @ishuonline8295
    @ishuonline8295 2 года назад +7

    අදත් නියමයි 👌 අවන් නැති අයට කේක් හදන්න තව තවත් ක්‍රම ඉස්සරහට ත් කියලා දෙන්න ඉදිරියටම යන්න සුබ පතනවා ❤

  • @samadinanyakkara6482
    @samadinanyakkara6482 2 года назад +1

    නියමයි රස පාටයි.ඔන්න Subscribe කලා හොදේ 😍😍

  • @ManjulaDevi-gq8hn
    @ManjulaDevi-gq8hn Год назад

    Super cake recipe in cline godbless

  • @nistharfathima9142
    @nistharfathima9142 2 года назад

    Hadanna asa hitenawa oya kiyala dena vidihata thanks nango

  • @iroshimairoshima8500
    @iroshimairoshima8500 2 года назад +2

    ඔයාටත් සුබ දවසක් බුදු සරනයි 💗💗💗

  • @sashikalagunawardhane121
    @sashikalagunawardhane121 2 года назад +1

    Adath supiri. Aniwaryenma hadanawa. Thank you oyata

  • @krishankagayani6836
    @krishankagayani6836 2 года назад

    Lassani hodathata kiyaladanwa♥️♥️

  • @c.samarasinghe4956
    @c.samarasinghe4956 4 месяца назад

    Thank you so much for this only handmade recipe

  • @kamalaindrawathi3454
    @kamalaindrawathi3454 2 года назад +2

    ස්තූතියි බුදු සරණයි 🙏👍💜

  • @sachiniudeshika9049
    @sachiniudeshika9049 2 года назад +1

    Meka icing ekath ekka bara kochcharak vithara wenawada

  • @madaviruwanthi7911
    @madaviruwanthi7911 2 года назад

    Thank you very much dear

  • @chintha2695
    @chintha2695 2 года назад +1

    Chocolate wenuwata cocowa powder dala hadana chocolate ganache ekak ekka chocolate cake recipiyak dennako

  • @mohamedinfaz781
    @mohamedinfaz781 2 года назад

    Akke plz mata kiyanna 1kg cake ekak icing karanna butter 250g k athida plz akka ekiyanna

  • @hansishan8170
    @hansishan8170 2 года назад

    Oya use karana butter warge mokakda?

  • @thushanthisiriwardana6744
    @thushanthisiriwardana6744 2 года назад

    ඔබ හරිම දක්ෂයි දුව

  • @nishanahallagedon3689
    @nishanahallagedon3689 2 года назад

    Me hama akakma dara lipe hadanna puluvanda

  • @nadeeshanishanthidasanayak1594

    Akka man oyage vedios balala cake bissnus akak karanna patan ganna lasthi wenna mulinma..oyata godak pin thama nam badu mokuth gaththa na ath tika tika gannava

    • @MyEasyRecipe
      @MyEasyRecipe  Год назад

      eka hodai hodata karanna..oyaata puluwan matath wada lassanata hadanna puluwan wenna oni..hama hinayakma haba karaganna labewaa..kawuru monaa kiwuwath ath harinna epaa..

  • @shiranialuvihare2073
    @shiranialuvihare2073 2 года назад +1

    Thanks 💓

  • @rashmihansika2060
    @rashmihansika2060 2 года назад

    Super

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 2 года назад

    ගොඩක් ලස්සනයි

  • @ashatasty
    @ashatasty 2 года назад

    thanks iceing ada thamayi matath hariyatama therune,your video very good,all the best dear

    • @ashatasty
      @ashatasty 2 года назад

      @@MyEasyRecipe ❤

  • @sachinilakshikagamage464
    @sachinilakshikagamage464 2 года назад +2

    Suparb 😍 birthday cake ekak hadamuko

  • @dilrukshiperera900
    @dilrukshiperera900 2 года назад +1

    Thank u for the delicious recipe.
    From where we can buy this rotating cake stand? Can u please mention??

  • @gaganisanjula7064
    @gaganisanjula7064 2 года назад

    Dara lipe hadanna puluwanda me cake eka

  • @sewwandimadushika9071
    @sewwandimadushika9071 2 года назад

    White chocolate ganache hadana vidiha kiyala dennako

  • @sewwandimadushika9071
    @sewwandimadushika9071 2 года назад

    Mehema recipe kiyala dennako

  • @prashadininimeshika7789
    @prashadininimeshika7789 2 года назад

    Thank you akke ❤️

  • @sahanvinu9808
    @sahanvinu9808 2 года назад

    😋😋

  • @pasinduwimukthi8085
    @pasinduwimukthi8085 2 года назад +3

    👌👌👌😋😋😋💖💖💖

  • @kethminiudara3147
    @kethminiudara3147 2 года назад +1

    💖💖💖💖

  • @dilshanidisanayaka566
    @dilshanidisanayaka566 2 года назад +1

    මෙි වගේ පාටට එන්න දාන්න ඔින කොකොවා පවුඩර් එක මොකද්ද

  • @harshanisandamali4126
    @harshanisandamali4126 2 года назад

    Icing walata kirala ganna butter gaththata kamak nadda.rasa adu wenawada

  • @lalithaweerakkody820
    @lalithaweerakkody820 2 года назад

  • @nethmitharaka966
    @nethmitharaka966 9 месяцев назад

    ඇස්ට්‍රා වලින් අයිසින් එක හැදුවොත් ඉක්මනින් දිය වෙයිද.. 🥺🎉

    • @MyEasyRecipe
      @MyEasyRecipe  9 месяцев назад

      na corn flour chuttak danna

  • @vihangi9986
    @vihangi9986 2 года назад

    Icing karaddi cake kudu gawena ekata mokakda krnn puluwn akke

  • @lakminidayananda2793
    @lakminidayananda2793 2 года назад

    👍👍

  • @k.hmalith1438
    @k.hmalith1438 2 года назад

    1kg birthday cake akak hadannako

  • @kawindyahirushini8871
    @kawindyahirushini8871 2 года назад

    👌

  • @dilmikavinga5051
    @dilmikavinga5051 2 года назад

    සුදු පාට ගනාශ් කෙක් එකක් කියල දෙන්න අක්කෙ.

  • @akenyastory
    @akenyastory 2 года назад

    ඔයාගේ රෙසිපීස් තමයි මම හදන්නේ .

  • @shiranihemamali1300
    @shiranihemamali1300 2 года назад

    මල් දාපු නොසල් එක මොකක්ද එකට අංකය ක් තියෙනවාද

  • @shanunisansala14
    @shanunisansala14 2 года назад

    ඇස්ට්‍රා ගන්න බැරිද බටර් වෙනුවට

  • @nazreennazreen3392
    @nazreennazreen3392 2 года назад

    Akke badu tika yatun dannako gram ekka

  • @madushanidilrukshi1038
    @madushanidilrukshi1038 2 года назад

    මට පලතුරු කේක් එකක් හදන විදිහ ඕනේ කිලෝ එකක් වගේ

  • @lovefromsrilanka2451
    @lovefromsrilanka2451 2 года назад

    👍💕💕💕💕💕

  • @wweerapperuma9956
    @wweerapperuma9956 Год назад

    𝓥𝓻𝓻𝔂 𝓖𝓸𝓸𝓭 😊

  • @leejieun-lr9ds
    @leejieun-lr9ds 2 года назад

    🦁

  • @sapuniranasinghe1112
    @sapuniranasinghe1112 2 года назад +1

    දැන් නම් ඉතින් දර ලිපේ තමයි හැමදේම 😔

  • @sithara1963
    @sithara1963 2 года назад

    අනෙ අක්කේ මට රයිස් කුකර් ඒකේ හදන්න කියා දෙන්න...ලින් ඒක දාන්න

  • @rameshpranandu6535
    @rameshpranandu6535 2 года назад

    Bita ekak නැත්නම් mokada karanna

  • @sujeewanimalkanthi7273
    @sujeewanimalkanthi7273 Год назад

    Me 1kg da

  • @ManjulaDevi-gq8hn
    @ManjulaDevi-gq8hn Год назад

    ❤❤