Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ වගේ විඩියෝස් දිගටම බලන්න Tharindu Welhenage RUclips නාලිකාව Subscribe කරමු ❤️🔥 youtube.com/@talkwiththarindu
චන්දිමාල් පුතේ උමන්ධවේ සමන්ත බඩ්ද්‍ර ගොවි/ වැදී බණ ගැනුන්ට පඩ ජෝක් කියන / මිනීමරු රාජපක්ෂ / වික්‌රමසිංහ/ කසාද පවුල් විනාස කරන/ කොන්ක්‍රීට් ගොඩක් පෙන්න පෙන්නා හිගකන / අගල් 2 මුරුංග කටේ ඔබා ගන්න කියන කුණු මිනීමරු ධම්මික පෙරේරා / හමු දුරුවන්ගේ නවතම ගැහිල්ල ඊශාලයට සහ රුසියාවට ශ්‍රීලංකිකවේ වටිනාම කම්කරු ශමය මුදලින් 50% හාමුදුරුවවෝ ගහගෙන,50% අඩුවෙන් කම්කරු වාට ගෙවීමක්කර කුණුකොල්ලයට ශමය විකිනීමයී . උමන්ධව ඇතුලත් පිටතත් මේයා හැසිරෙන්නේ ශ්‍රීලංකා වේ වහල් ක්‍රමේ රජතුමෙක් King of Slavery කෙනෙකුගේ ක්‍රියා කලාපයටයි . ශ්‍රීලංකා වේ පාර්ලිමේන්තුව නිදිද නැති නම් බයද නැති නම් මැරිලාද.හැපි අරගලය Happy Aragalaya..
පවු යකො😂
ජිවිතය හරි ම කෙටියි ඒ නිසා තමන් ආස දෙයක් කරලා සතුටින් ඉන්න ඕන ලස්සන ට ඒ ජිවිතය විදින කෙනෙක් ❤❤❤
තමුන්ට සල්ලි තියෙනවනම් තමුන්ට ආස විදිහට වියදම් කරන්න ඕනෙ ❤ කුහක හිගන හැත්ත ටිපර් වෙලා 😂😂😂😂
Oww❤
අනිවාර්යයෙන් ඉතිං එයාලගෙ දෙවියො චන්දිමාල්නෙ. අපිට වටින්නෙ මේ රටේ පොඩි මිනිස්සු වෙනුවෙන් යමක් කරන්න මැරෙන මිනිස්සු විතරයි .
ඇත්ත මල්ලි ඔයා ආසදේ ඔයා කරන්න....උදව් කරන එක ඔයාගේ වැඩක්...තමන්ට තියෙනවානම් ඔයා කැමති විදිහට වියදම් කරන්න.......සුභ පතනවා...මල්ලි ඔයාලා දෙන්නටම
ලංකා wada me හරිම සුන්දර වටිනා මිනිසුන් මොකද ape රටම dan පට්ටම patta සුන්දර ei නේද mewa තමයි ape රටට dan ඕනෑ
තමන් කරන දෙය අන් අයට කරදර යක් නැත්නම් තමන් දකින චිත්ත රූප ලොකයට පෙන් වීමෙ වරදක් නැත අදහස් හා නිර්මාණශීලී වීම ලොව ඉදිරියට ගෙන යයි මිල ගැන නොසිතා නිර්මාණයට මුල් තැනදීම වැදගත් ❤ඔබට ජය ❤🎉🎉🎉
ජය වේවා . තව තවත් වැඩියෙන් හැමදේම ලැබේවා
Ruk mal obath harima lassanai god bless you idiriyatama yanna earadinna lokayama dinanna god bless you god luk bother ❤❤❤❤❤
අනිවාර්යයෙන්ම අද දුක් විදින ජනතාව වෙනුවෙන් පුන්චි දෙයක් උපන්දිනේ වෙනුවෙන් මතකයක් සටහන් කරන්න ඔබට සුබ උපන් දිනයක්වේවා නිරෝගි සම්පත් ලැබේවා තෙරුවන් සරනයි ජෙසු පිහිටයි 🙏🙏🌹🌹❤️❤️
හරිම ලස්සනයි ඇදුම සහ පෙනුම ජය වේවා..
අනේ මෙහෙම ආශාවක්....
ජිවිතේ ලස්සනට විදින්න හරිම ලස්සනයි❤
හරිම ලස්සනයි මිනිසුන්ට ඔනිදෙයක් කියන්න පුලුවන්👍
budu saranayi malli godak watina adahass tikkak
හැටි උගේ😊😊
අම්මපා...ඇත්තටම මට නම් දඹානේ ඌරු වරිගෙ ඇත්තො මතක් වුනා.
අපිටත් උදව්වක් කරන්න අපිට ගංවතුර නිවසේ ඉතිරි වැඩ ටික කරගන්න බුදු සරණයි
Ane etin eyata hakinam. Apita moko etin oya atare nati bari ayata denna goood luck malli
Niwedakage lassana balnnako,wedagath pata
raththaran walin da koheda mahala thiyenne
Ño matter the costume. Final advice is superb
Gret gret bother piyumi kiyanne mama kamathima kenek jeevithe vidina ghaniyakaadaraneeya mawak .diyaniyak .biridak god bless you darling chandimal oyath mama kamathima kollek hamadama wrnasak karana kenek happy happy birthday
❤❤❤❤❤❤❤❤❤
ඔයා ගොඩාක් නිහතමානී නිවේදකයෙක් ❤
Well done Chandimal and the invities for being brought a Palace vibration of your birthday party..How wonderful to see beautiful clothes, wearing by all.
❤️🫡
ලක්ෂ 16 නම් මොකක්ද අනේ.. බුදු වහන්සේගේ කාලේ විශාකා උපාසිකාවට තිබුනේ කෝටි 9 ක පලදනාවක්.😅😅
Dakkada oya 😂😂
රුපියල් කෝටි නෙමෙයි රන් කහවණු කෝටි
@@Allmighty-hj4kq ඒ ඉස්සර අතීතයේ තිබ්බ මනක්කල්පිත බොරැ නේ 😂😂 හිතින් හදා ගෙන පොත් වල ලියපුව 🥴
@@ParkjiminJeonjk-iy1ilඔව් හරියට බයිබලේ වගේ😊
@@Allmighty-hj4kqදැන් කවුද උඹෙන් බයිබලය ගැන ඇහූවෙ
මේක නාස්තියක්. තේරුමක් නැති වියදමක්. ලස්සනට අඳිනවා කියන්නේ එකක්. මෙහෙම විකාර කරනවා කියන්නේ වෙන එකක්.
උන්ගෙ සල්ලි උන් කොහොම නාස්ති කළත් කාටවත් මොකද බං..
සාදාරනව උපයල තමන්ගෙ සතුට වෙනුවෙන් වියදම් කිරීම නාස්තියක් නෙමෙයි
Eth mama nam me wikara walata kamthi ne.
ඒ ඔයානේ කියන්නෙ. ඒත් පින් කරනවා කියලා අනුන්ටම දීලා බෑ. එයාලටත් කියන්න මහන්සි වෙලා ඇඩක් කරන්න කියලා. මන් නම් කැමතිය් ඒ ඇදුමට.
niyamai niyama kollek marena jeevitjtee
ගොඩක් ලස්සනයි සල්ලි තියෙන්නෙ වියදම් කරන්න මැරුණට පස්සේ වියදම් කරන්න බෑනේ
Harima katai
YOU ARE CORRECT ... IF YOU HAVE MONEY ENJOY MY FRIEND ...GOD BLESS
Real gong SAMANALAYA... HOO HOO
ada idala labana aurudde adina eka design karana hati patan ganna .api dawasaka marena bawa amathaka karannepa
විජය,ගාමිණී සනත්,කමල්,ජිිවන්, රන්ජලා පෞරුෂය,දක්ෂ කම් එක්ක මේවා ලැජ්ජයි මොනවද , එවැනි චරිත නැවත කවදා බිහි වෙයිද , 70,80 දශක වල බිහිවු ගායකයන් කොහොමද , දැන් ඇහෙන්නේ ඣාව් බළල් අඳෝනා නෙමෙයිද
තමන් මොන දේ කරත් මේ සංසාරේ බය දන්නේ කෙනා කාලය මුදල අකාලේ විනාශ කරන්නේ බුදු දහම දැනගෙන ජීවත් වෙන්නයි ඕනේ (සන්නාලනියේ කාටද ඔය ඇඳුම මසන්නේ ) මරණය කියන තැනදී ඇඳුමේ භාගයයි අපි ආවෙත් නිකන් යන්නෙත් ...
ලස්සනයි
Marama ලස්සනයි dras eka
ඔක්කොම අමු පිස්සෝ චන්දිමාල් ඇතුළු 😂
මෙලෝ රහක් නැ කැත ඇදුමේ මේ මානසික රෝගී මැරෙන්නේ නැති උන් මුං 😊
Chandimalta wage mutath මොලේ අමාරුවක් ඇති
මටත් එහෙමම හිතුනා.ඇත්තම වැද්දෙක් කොලඹ ඇවිල්ල වගේ....
අර ගන්වතුරෙන් අවතැන් උන අයට කෑම ටිකක් දෙන්න බැරිද?
Apitath udawwak karanna puluwanda kussiyak hadaganna laksha 1.5 withara yanne plz podi daruwo 2 onnawamt
ආත් මාර්ත කාමී
Maaaaaaaaaaaara, වැදගත් 😂😂😂😂😂😂
16 k wiyadamkin karapu adumata hababi lakshayai hambune 😢🎉
ayya kiyapu kathawa aththa. api karanna one api kemathi dewal. anith minissu kemathi de nemeyi.
me manussaya mama adamai dekke
😂😂😂😂ලක්ශ 16 ක් අපිට වැඩක් නෑ කීය දීලා ඇන්දත් ඒත් ඕක කැතායි උබත් කැතායි
👍
😅
😂Ow
තමන්ට හොඳනම් එච්චරයි හැබැයි. කැත ලස්සන මොකටද තමන්ට හොඳනම්
@@dilshanadikari21 නෑ උටත් ඕකෙ ලස්සනක් පේන්නෑ මට පේන්නෙත් නෑ ඔයාට පේනවනම් වෙනම comment එකකින් දාන්න මෙතන ටිපර් පාර්ක් කරන්න බෑ
Try to auction in a international platform.
Each one has the freedom to wear what they want - for me it’s a very creative costume As usual jealous and wicked comments my Sri Lankans
මෙගොල් ලන්ට මෙ සල්ලි නැතිබැරි අයට දුනනනමි කොිර හොදද
සර්කස් කන්ඩායමක පොරක් .😂😂😂😂😂😂
දැං මේ අදුම නිසා අපිට මොකද්ද වෙන්නේ...ඒ වගේම මේ සමාජෙට වෙන හොදේ මොකද්ද ..අනේ මංදා මන්ද මානසික මිනිස්සු ..ෆීනික්ස් කුරුල්ලා....හරි ලොකු ඇති මෙයාට....😁😁😁
ඔයා ඇදුම් අදින්නේ සමාජෙට සමාජෙට හොදක් කරන්නද 😂😂
ඔව්නේ
Wasana wantha minssu 👌👌👍
මට කියක් හරි දෙන්න බැරිද😌😌😌
මුන් ඔක්කොම කැතයි 😌 නේද ඒක වහගන්නද මෙච්චර ගණන් දීලා ඇදුම් අදින්නේ 😁😂
Oya Adhuma harima kathai.😊
He does not know this
මෙන්න ගහපියව් බදු
මෙකාක්ද මේකෙ ලස්සන
පින් කරපන යකො රයිට්
අනේ මෙහම කෝලම් මේමිනිසුට පිස්සු
මුන් ඔක්කොටම පිස්සු 😂😂😂😂
Nalla paittian
Mona paka andath rupe rupemai
Mara Kathi mona andath gode
මෙයා ද චන්දිමාල් ගේ boy friend
Ow
ඔබට සල්ලි තියෙනවා නම් මට පොඩියට ගෙයක් හදලා දෙන්නකො ගෙයින් බාගයක් හරි පින් සිද්ද වෙනවා අපි නැති බැරි අය ඇති හැකි අය කරමු එකතු වෙලා
Aka ekta higa knne natwa job akk krapan
Hoda kathawak
ගල් කෑල්ලක් වගේ 😄
❤happy birthday❤❤❤❤
Homage watinakamak keeyada😊
අනේ මට ගේ පොඩ්ඩක් හදලා දෙන්න වැසට ගේ තෙමෙනවා හොදටම
මලම කරදරයක්...පිස්සූ......😂
බොරලුගෙ ෆේක් අකවුන්ට් එක නේත 😌🤗😁✨️❤❤
Aduma molhe machan uge heti missek un inna ona ppissan kotuwe 🤑apiritai🤑🤑🤑😊
👍👍
අදහස් හොඳයි පැහැදිලි madi
මොක ඇන්දත් කුනුවෙනවනේ .උපරිම පැය දෙකයි .
1200k dila rice ekak kanna vidihak nethi API 😀😀😀😀😀
නීති කෙනෙකු ට දූන් නම් ලැඛෙනව
Budu saranai ❤❤❤❤ Adarei aiya 2 good luck
දුප්පතුන් නැති ලෝකය 😮😮😮😮
Aththatama lassanai❤️
ඇයි මේ රටේ අනිත් මිනිස්සු ට චන්දිමාල් වගේ දියුණු වෙන්න බැරි, මාලිමාව ඇවිල්ලා දියුණු කරන කම් බලාගෙන ඉන්නවා
එයා කැමති දේවල් වලට සල්ලි වියදම් කරන එකේ කිසි වැරැද්දක් නෑ.
Meaning horek
මට ජිවත් වෙන්න නිවසක් නැහැ මට ලමයි 4 දෙනෙක් ඉන්නවා මම හරිම අසරන කෙනෙක් 😢😢😢😢
😂thava lamai hadgnin minihata kiyla. Lamainta pau dena genu. Unta sepa denna be nm hdnnn epa yako. Ubala davasaka lamaingen guti kala mrennnne. Unta karana vinasheta
@@ChamariShashikalaඇත්තමයි
එක එක අය සල්ලි වියදම් කරන්නෙ ඒගොල්ලන්ට ඕන දේවල් වලට!
අබුද්දස්ස කලෙ මළ විකාරයක් දකින්න අයට
Meya mara smart 😍
රත්තරන් ද බන්😂😂😂😂😂😂😂
❤️
Good luck 💗
Mea raty ahensaka minissu kea deanek asaranaweala weapatata path weala innawa eady watha weatarai deapalla ea minissunta bath pathak.mea arthme weatarai owa labana athmi mahaparey kunu kanuwdlawath inna leabeanna souwar
Moda kalakanniyek Munwa genna epa bro
රටට මෙහෙම ඉතුරු වෙලා තියෙනවා ඇති.... මේ ගොබ්බයන්ට තේරෙන්නේ නැද්ද මේ රට තව තවත් ණය වෙනවා කියලා එකේ පවු ගෙවන්න අහිංසක මිනිස්සු කියලා....කමක් නෑ රටේ පාලකයත් මුනුත් ඒකම ජාතියේ අයනේ
@@dilshanadikari21 ඒක ඇත්ත ඒත් උන් නොදන්නා දේ තමයි පිටරට සල්ලි යවන්නේ නැතුව නිකන් දෙනවා නම් කමක් අත්‍යවශ්‍ය දේවල් නම් කමක් නෑ සුදා....ඒත් මේවා මහා මෝඩ මජරි වැඩ
@@dilshanadikari21කව්ද බං මේ පොල් කාවයිය එකම කමෙන්ට් කොටන
@@annharper4853 ඇත්තනෙ බං කිව්වේ. උන්ගේ සල්ලි වලින් උන් ආතල්.ගන්නවා උඹලා වගේ හිඟන්නෝ උන්ගෙ ආතල් වලට බනිනවා.🤣
@@manojkariyawasam2082 අත්‍යවශ්‍ය හරි නැතුව හරි උන්ගෙ සල්ලි වලින් උන් ආතල් ගන්නේ බං.🤣
Nathi bari kenek ta udauwak kalanam eka watinawa
HARI DANUWATH UNA
එක එක්කෙනා කරපු පව් පින් අනුව තමයි ඒ අයට දේවල් ලැබෙන්නෙ ඒකට කවදාවත් ඉරිසියා කරන්න එපා තමනුත් උත්සහ කරන්න
කිසිම ලස්සනක්නැ
උඹට පිස්සු ban doctor කෙනෙක් channel කරපන්
E dress eka patta lassanai ,,,hanger eka thamai awula
මේ වගේ විඩියෝස් දිගටම බලන්න Tharindu Welhenage RUclips නාලිකාව Subscribe කරමු ❤️🔥 youtube.com/@talkwiththarindu
චන්දිමාල් පුතේ උමන්ධවේ සමන්ත බඩ්ද්‍ර ගොවි/ වැදී බණ ගැනුන්ට පඩ ජෝක් කියන / මිනීමරු රාජපක්ෂ / වික්‌රමසිංහ/ කසාද පවුල් විනාස කරන/ කොන්ක්‍රීට් ගොඩක් පෙන්න පෙන්නා හිගකන / අගල් 2 මුරුංග කටේ ඔබා ගන්න කියන කුණු මිනීමරු ධම්මික පෙරේරා / හමු දුරුවන්ගේ නවතම ගැහිල්ල ඊශාලයට සහ රුසියාවට ශ්‍රීලංකිකවේ වටිනාම කම්කරු ශමය මුදලින් 50% හාමුදුරුවවෝ ගහගෙන,50% අඩුවෙන් කම්කරු වාට ගෙවීමක්කර කුණුකොල්ලයට ශමය විකිනීමයී . උමන්ධව ඇතුලත් පිටතත් මේයා හැසිරෙන්නේ ශ්‍රීලංකා වේ වහල් ක්‍රමේ රජතුමෙක් King of Slavery කෙනෙකුගේ ක්‍රියා කලාපයටයි . ශ්‍රීලංකා වේ පාර්ලිමේන්තුව නිදිද නැති නම් බයද නැති නම් මැරිලාද.
හැපි අරගලය Happy Aragalaya..
පවු යකො😂
ජිවිතය හරි ම කෙටියි ඒ නිසා තමන් ආස දෙයක් කරලා සතුටින් ඉන්න ඕන ලස්සන ට ඒ ජිවිතය විදින කෙනෙක් ❤❤❤
තමුන්ට සල්ලි තියෙනවනම් තමුන්ට ආස විදිහට වියදම් කරන්න ඕනෙ ❤ කුහක හිගන හැත්ත ටිපර් වෙලා 😂😂😂😂
Oww❤
අනිවාර්යයෙන් ඉතිං එයාලගෙ දෙවියො චන්දිමාල්නෙ. අපිට වටින්නෙ මේ රටේ පොඩි මිනිස්සු වෙනුවෙන් යමක් කරන්න මැරෙන මිනිස්සු විතරයි .
ඇත්ත මල්ලි ඔයා ආසදේ ඔයා කරන්න....උදව් කරන එක ඔයාගේ වැඩක්...තමන්ට තියෙනවානම් ඔයා කැමති විදිහට වියදම් කරන්න.......සුභ පතනවා...මල්ලි ඔයාලා දෙන්නටම
ලංකා wada me හරිම සුන්දර වටිනා මිනිසුන් මොකද ape රටම dan පට්ටම patta සුන්දර ei නේද mewa තමයි ape රටට dan ඕනෑ
තමන් කරන දෙය අන් අයට කරදර යක් නැත්නම් තමන් දකින චිත්ත රූප ලොකයට පෙන් වීමෙ වරදක් නැත අදහස් හා නිර්මාණශීලී වීම ලොව ඉදිරියට ගෙන යයි මිල ගැන නොසිතා නිර්මාණයට මුල් තැනදීම වැදගත් ❤ඔබට ජය ❤🎉🎉🎉
ජය වේවා . තව තවත් වැඩියෙන් හැමදේම ලැබේවා
Ruk mal obath harima lassanai god bless you idiriyatama yanna earadinna lokayama dinanna god bless you god luk bother ❤❤❤❤❤
අනිවාර්යයෙන්ම අද දුක් විදින ජනතාව වෙනුවෙන් පුන්චි දෙයක් උපන්දිනේ වෙනුවෙන් මතකයක් සටහන් කරන්න ඔබට සුබ උපන් දිනයක්වේවා නිරෝගි සම්පත් ලැබේවා තෙරුවන් සරනයි ජෙසු පිහිටයි 🙏🙏🌹🌹❤️❤️
හරිම ලස්සනයි ඇදුම සහ පෙනුම ජය වේවා..
අනේ මෙහෙම ආශාවක්....
ජිවිතේ ලස්සනට විදින්න හරිම ලස්සනයි❤
හරිම ලස්සනයි මිනිසුන්ට ඔනිදෙයක් කියන්න පුලුවන්👍
budu saranayi malli godak watina adahass tikkak
හැටි උගේ😊😊
අම්මපා...ඇත්තටම මට නම් දඹානේ ඌරු වරිගෙ ඇත්තො මතක් වුනා.
අපිටත් උදව්වක් කරන්න අපිට ගංවතුර නිවසේ ඉතිරි වැඩ ටික කරගන්න බුදු සරණයි
Ane etin eyata hakinam. Apita moko etin oya atare nati bari ayata denna goood luck malli
Niwedakage lassana balnnako,wedagath pata
raththaran walin da koheda mahala thiyenne
Ño matter the costume. Final advice is superb
Gret gret bother piyumi kiyanne mama kamathima kenek jeevithe vidina ghaniyakaadaraneeya mawak .diyaniyak .biridak god bless you darling chandimal oyath mama kamathima kollek hamadama wrnasak karana kenek happy happy birthday
❤❤❤❤❤❤❤❤❤
ඔයා ගොඩාක් නිහතමානී නිවේදකයෙක් ❤
Well done Chandimal and the invities for being brought a Palace vibration of your birthday party..How wonderful to see beautiful clothes, wearing by all.
❤️🫡
ලක්ෂ 16 නම් මොකක්ද අනේ.. බුදු වහන්සේගේ කාලේ විශාකා උපාසිකාවට තිබුනේ කෝටි 9 ක පලදනාවක්.😅😅
Dakkada oya 😂😂
රුපියල් කෝටි නෙමෙයි රන් කහවණු කෝටි
@@Allmighty-hj4kq ඒ ඉස්සර අතීතයේ තිබ්බ මනක්කල්පිත බොරැ නේ 😂😂 හිතින් හදා ගෙන පොත් වල ලියපුව 🥴
@@ParkjiminJeonjk-iy1ilඔව් හරියට බයිබලේ වගේ😊
@@Allmighty-hj4kqදැන් කවුද උඹෙන් බයිබලය ගැන ඇහූවෙ
මේක නාස්තියක්. තේරුමක් නැති වියදමක්. ලස්සනට අඳිනවා කියන්නේ එකක්. මෙහෙම විකාර කරනවා කියන්නේ වෙන එකක්.
උන්ගෙ සල්ලි උන් කොහොම නාස්ති කළත් කාටවත් මොකද බං..
සාදාරනව උපයල තමන්ගෙ සතුට වෙනුවෙන් වියදම් කිරීම නාස්තියක් නෙමෙයි
Eth mama nam me wikara walata kamthi ne.
ඒ ඔයානේ කියන්නෙ. ඒත් පින් කරනවා කියලා අනුන්ටම දීලා බෑ. එයාලටත් කියන්න මහන්සි වෙලා ඇඩක් කරන්න කියලා. මන් නම් කැමතිය් ඒ ඇදුමට.
niyamai niyama kollek marena jeevitjtee
ගොඩක් ලස්සනයි සල්ලි තියෙන්නෙ වියදම් කරන්න මැරුණට පස්සේ වියදම් කරන්න බෑනේ
Harima katai
YOU ARE CORRECT ... IF YOU HAVE MONEY ENJOY MY FRIEND ...GOD BLESS
Real gong SAMANALAYA... HOO HOO
ada idala labana aurudde adina eka design karana hati patan ganna .api dawasaka marena bawa amathaka karannepa
විජය,ගාමිණී සනත්,කමල්,ජිිවන්, රන්ජලා පෞරුෂය,දක්ෂ කම් එක්ක මේවා ලැජ්ජයි මොනවද , එවැනි චරිත නැවත කවදා බිහි වෙයිද , 70,80 දශක වල බිහිවු ගායකයන් කොහොමද , දැන් ඇහෙන්නේ ඣාව් බළල් අඳෝනා නෙමෙයිද
තමන් මොන දේ කරත් මේ සංසාරේ බය දන්නේ කෙනා කාලය මුදල අකාලේ විනාශ කරන්නේ බුදු දහම දැනගෙන ජීවත් වෙන්නයි ඕනේ (සන්නාලනියේ කාටද ඔය ඇඳුම මසන්නේ ) මරණය කියන තැනදී ඇඳුමේ භාගයයි අපි ආවෙත් නිකන් යන්නෙත් ...
ලස්සනයි
Marama ලස්සනයි dras eka
ඔක්කොම අමු පිස්සෝ චන්දිමාල් ඇතුළු 😂
මෙලෝ රහක් නැ කැත ඇදුමේ මේ මානසික රෝගී මැරෙන්නේ නැති උන් මුං 😊
Chandimalta wage mutath මොලේ අමාරුවක් ඇති
උන්ගෙ සල්ලි උන් කොහොම නාස්ති කළත් කාටවත් මොකද බං..
මටත් එහෙමම හිතුනා.ඇත්තම වැද්දෙක් කොලඹ ඇවිල්ල වගේ....
අර ගන්වතුරෙන් අවතැන් උන අයට කෑම ටිකක් දෙන්න බැරිද?
Apitath udawwak karanna puluwanda kussiyak hadaganna laksha 1.5 withara yanne plz podi daruwo 2 onnawamt
ආත් මාර්ත කාමී
Maaaaaaaaaaaara, වැදගත් 😂😂😂😂😂😂
16 k wiyadamkin karapu adumata hababi lakshayai hambune 😢🎉
ayya kiyapu kathawa aththa. api karanna one api kemathi dewal. anith minissu kemathi de nemeyi.
me manussaya mama adamai dekke
😂😂😂😂ලක්ශ 16 ක් අපිට වැඩක් නෑ කීය දීලා ඇන්දත් ඒත් ඕක කැතායි උබත් කැතායි
👍
😅
😂Ow
තමන්ට හොඳනම් එච්චරයි හැබැයි. කැත ලස්සන මොකටද තමන්ට හොඳනම්
@@dilshanadikari21 නෑ උටත් ඕකෙ ලස්සනක් පේන්නෑ මට පේන්නෙත් නෑ ඔයාට පේනවනම් වෙනම comment එකකින් දාන්න මෙතන ටිපර් පාර්ක් කරන්න බෑ
Try to auction in a international platform.
චන්දිමාල් පුතේ උමන්ධවේ සමන්ත බඩ්ද්‍ර ගොවි/ වැදී බණ ගැනුන්ට පඩ ජෝක් කියන / මිනීමරු රාජපක්ෂ / වික්‌රමසිංහ/ කසාද පවුල් විනාස කරන/ කොන්ක්‍රීට් ගොඩක් පෙන්න පෙන්නා හිගකන / අගල් 2 මුරුංග කටේ ඔබා ගන්න කියන කුණු මිනීමරු ධම්මික පෙරේරා / හමු දුරුවන්ගේ නවතම ගැහිල්ල ඊශාලයට සහ රුසියාවට ශ්‍රීලංකිකවේ වටිනාම කම්කරු ශමය මුදලින් 50% හාමුදුරුවවෝ ගහගෙන,50% අඩුවෙන් කම්කරු වාට ගෙවීමක්කර කුණුකොල්ලයට ශමය විකිනීමයී . උමන්ධව ඇතුලත් පිටතත් මේයා හැසිරෙන්නේ ශ්‍රීලංකා වේ වහල් ක්‍රමේ රජතුමෙක් King of Slavery කෙනෙකුගේ ක්‍රියා කලාපයටයි . ශ්‍රීලංකා වේ පාර්ලිමේන්තුව නිදිද නැති නම් බයද නැති නම් මැරිලාද.
හැපි අරගලය Happy Aragalaya..
Each one has the freedom to wear what they want - for me it’s a very creative costume
As usual jealous and wicked comments my Sri Lankans
මෙගොල් ලන්ට මෙ සල්ලි නැතිබැරි අයට දුනනනමි කොිර හොදද
සර්කස් කන්ඩායමක පොරක් .😂😂😂😂😂😂
දැං මේ අදුම නිසා අපිට මොකද්ද වෙන්නේ...ඒ වගේම මේ සමාජෙට වෙන හොදේ මොකද්ද ..අනේ මංදා මන්ද මානසික මිනිස්සු ..ෆීනික්ස් කුරුල්ලා....හරි ලොකු ඇති මෙයාට....😁😁😁
ඔයා ඇදුම් අදින්නේ සමාජෙට සමාජෙට හොදක් කරන්නද 😂😂
ඔව්නේ
Wasana wantha minssu 👌👌👍
මට කියක් හරි දෙන්න බැරිද😌😌😌
මුන් ඔක්කොම කැතයි 😌 නේද ඒක වහගන්නද මෙච්චර ගණන් දීලා ඇදුම් අදින්නේ 😁😂
Oya Adhuma harima kathai.😊
He does not know this
මෙන්න ගහපියව් බදු
මෙකාක්ද මේකෙ ලස්සන
පින් කරපන යකො රයිට්
අනේ මෙහම කෝලම් මේමිනිසුට පිස්සු
උන්ගෙ සල්ලි උන් කොහොම නාස්ති කළත් කාටවත් මොකද බං..
මුන් ඔක්කොටම පිස්සු 😂😂😂😂
Nalla paittian
Mona paka andath rupe rupemai
Mara Kathi mona andath gode
මෙයා ද චන්දිමාල් ගේ boy friend
Ow
ඔබට සල්ලි තියෙනවා නම් මට පොඩියට ගෙයක් හදලා දෙන්නකො ගෙයින් බාගයක් හරි පින් සිද්ද වෙනවා අපි නැති බැරි අය ඇති හැකි අය කරමු එකතු වෙලා
Aka ekta higa knne natwa job akk krapan
Hoda kathawak
ගල් කෑල්ලක් වගේ 😄
❤happy birthday❤❤❤❤
Homage watinakamak keeyada😊
අනේ මට ගේ පොඩ්ඩක් හදලා දෙන්න වැසට ගේ තෙමෙනවා හොදටම
මලම කරදරයක්...පිස්සූ......😂
බොරලුගෙ ෆේක් අකවුන්ට් එක නේත 😌🤗😁✨️❤❤
Aduma molhe machan uge heti missek un inna ona ppissan kotuwe 🤑apiritai🤑🤑🤑😊
👍👍
අදහස් හොඳයි පැහැදිලි madi
මොක ඇන්දත් කුනුවෙනවනේ .උපරිම පැය දෙකයි .
1200k dila rice ekak kanna vidihak nethi API 😀😀😀😀😀
නීති කෙනෙකු ට දූන් නම් ලැඛෙනව
Budu saranai ❤❤❤❤ Adarei aiya 2 good luck
දුප්පතුන් නැති ලෝකය 😮😮😮😮
Aththatama lassanai❤️
ඇයි මේ රටේ අනිත් මිනිස්සු ට චන්දිමාල් වගේ දියුණු වෙන්න බැරි, මාලිමාව ඇවිල්ලා දියුණු කරන කම් බලාගෙන ඉන්නවා
එයා කැමති දේවල් වලට සල්ලි වියදම් කරන එකේ කිසි වැරැද්දක් නෑ.
Meaning horek
මට ජිවත් වෙන්න නිවසක් නැහැ මට ලමයි 4 දෙනෙක් ඉන්නවා මම හරිම අසරන කෙනෙක් 😢😢😢😢
😂thava lamai hadgnin minihata kiyla. Lamainta pau dena genu. Unta sepa denna be nm hdnnn epa yako. Ubala davasaka lamaingen guti kala mrennnne. Unta karana vinasheta
@@ChamariShashikalaඇත්තමයි
එක එක අය සල්ලි වියදම් කරන්නෙ ඒගොල්ලන්ට ඕන දේවල් වලට!
අබුද්දස්ස කලෙ මළ විකාරයක් දකින්න අයට
Meya mara smart 😍
රත්තරන් ද බන්😂😂😂😂😂😂😂
❤️
ලස්සනයි
Good luck 💗
Mea raty ahensaka minissu kea deanek asaranaweala weapatata path weala innawa eady watha weatarai deapalla ea minissunta bath pathak.mea arthme weatarai owa labana athmi mahaparey kunu kanuwdlawath inna leabeanna souwar
Moda kalakanniyek
Munwa genna epa bro
රටට මෙහෙම ඉතුරු වෙලා තියෙනවා ඇති.... මේ ගොබ්බයන්ට තේරෙන්නේ නැද්ද මේ රට තව තවත් ණය වෙනවා කියලා එකේ පවු ගෙවන්න අහිංසක මිනිස්සු කියලා....
කමක් නෑ රටේ පාලකයත් මුනුත් ඒකම ජාතියේ අයනේ
උන්ගෙ සල්ලි උන් කොහොම නාස්ති කළත් කාටවත් මොකද බං..
@@dilshanadikari21 ඒක ඇත්ත ඒත් උන් නොදන්නා දේ තමයි පිටරට සල්ලි යවන්නේ නැතුව නිකන් දෙනවා නම් කමක් අත්‍යවශ්‍ය දේවල් නම් කමක් නෑ සුදා....
ඒත් මේවා මහා මෝඩ මජරි වැඩ