Maga balagenamai hitiye danakn... Hemadama comment danna bari unata hemadamath balanawa inside cinemax..❤Mata aiyage channel deka lagakadi thamai hambune.. Me wenakota nobalapu film ekak na channel deke.. E tharam abbahi wela.. Wena kisima channel ekaka review balanna hithenne na thibunata. Api wenuwen wena mahansiyata aiyata godak sthuthi.🙏 Dinen dina diyunu wenna kiyala prarthana karanawa..💙🖤❤ Jaya wewa.. 💪 Issarahatama yanna labewa...💖
අතරමැදදි කාටද පිස්සු කියලා හිතාගන්න බැරිව මට පිස්සු හැදෙන්න ආවා
Ane paw ane oya 😂😂
😂😂😂
ඇත්ත යකෝ😂
😂😂😂😂😂😂😂
අනේ ඔව්
අහන්න දෙයක් නැ අපි ඔක්කොටම දැන් දාම ගාතකයෙක් වෙන්න ඔක්කොම සුදුසුකම් තියෙනවා 😂❤
එකෙන්ම😅😅😅
Aniwa
Aniw
Sirawatama
😌 ඇත්තක්
අද පළවෙනියා මම පළවෙයෙනි 👍 එකත් මගේ ඒක නිසා මට ලයික් 100 ක් දෙන්න පුංවි ඉල්ලිමක්....❤
ලන්කාවේ ජරා drama ලියන උන්ට මේ ෆිල්ම් පෙන්වන්න ඕනේ.අති සුපිරි කතාවක්.දුකට කාරණාව අපේ ලන්කාවට මේ වගේ සිනමාවක් නැති එක.තාමත් ඔලුව රිදෙනවා ඒක බලලා.thanks cinemax...
ලංකාවෙ නෙවේ අනේ ඉන්දියාවේ ඩ්‍රාමා ලියන උන්ට පෙන්න ඕනේ ඉන්දියන් ටෙලිඩ්‍රාමා ඊයා
ඒ වොයිස් එක ගැලපෙන්නෙම මේකට...ආදරෙයි..මම අලුත්ම ෆෑන් කෙනෙක් ඔයාලගෙ.දවසට ෆිල්ම් දෙක තුන බලනවා..
කවුද බෝල මේ කතෙව ලිව්වේ.. තව ටිකෙන් කතාව ලියපු එකත් මරන සීන් එක්ක වෙන්නේ ..😂
පට්ටම කතාවක්.. මල්ලිගේ වොයිස් එකෙන් අහන එක සුපිරි ඒ පැහැදිලි කරන විදිහ සුපිරි 🫡
😂😂😂 ඔව් නේ
මේ සීතලේ...ෆිල්ම් එකක් බලනවා කියන්නෙ ඉතින්...😁
😂
අපිට රස්නෙයි බන් 😢
සිනහවෙන් හො කතාවෙන් මනින්නට බැහැ මිනිසා, හිතේ අැතිදේ කවුද දන්නේ කියන්නට විමසා. මනුස්සයන් තරම් ක්ෂණිකව වෙනස් වෙන ක්ෂණිකව ක්‍රියත්මක වන උෟග්‍ර විෂ සර්පයන් ලොකයේ තවත් නැහැ. එ් සර්පයා දෂ්ඨ කරාම බෙහෙතුත් නැහැ. මිනිසාගෙන් මිනිසා ප්‍රවේශම් විය යුතුයි.❤❤❤❤❤❤❤❤❤❤
බලාගෙන හිටියේ එකක් දානකන්❤️
දවසට මොකක් හරි දානකම් බලන් ඉන්නවා ❤❤❤❤❤❤❤❤❤🥰
මෙයා නිකම් දීපිකා පදුකෝන් වගේ.. 😊
Amala pawul yakooo
@@GaminiWarnakulasooriya😂
නිකම් පදුකෝන් 😂
Yes a lot
Ow
මටනම් හිතෙනවා ඉන්දියාවේ ෆිල්ම් රටට ගේන එක තහනම් කරන්න ඕන කියලා. ඒ තරම්ම අමානුෂික විදිහට බල්ලෝ බළල්ලු වගේ මිනිස්සු මරල දාන සීන් ඒවල තියෙන්නේ. අපි පුංචි කාලේ tv එකේ පිහියෙන් අනින සීන් එකක් දැක්කම ඇග හිරි වැටෙනවා. බලන් ඉන්න බෑ වගේ ගතියක් දැනෙනවා. සීන් එක ඉවර වෙනකන් ඇස් වහගෙන ඉන්නවා අත් දෙකෙන්. දැන් ෆිල්ම් වල කපන කොටන සීන් කොච්චර දැක්කත් ඒවා දැන් ගානක් නැතුව ගිහින්. වර්තමානයේ මිනී මැරුම් මෙච්චර වැඩි වෙන්න මේ ෆිල්ම් ලොකු දායකත්වයක් දක්වනවා කියලා මං හිතනවා. විශේෂයෙන්ම ටැමිල් ෆිල්ම්. ඒවා බලද්දී බලද්දී මනුස්සයෙක් මරන්න හිතේ තියෙන පැකිලීම බය නැති වෙලා යනවා කියලයි මට හිතෙන්නේ.😢😢
මටන්ම් එහෙම මරන්න හිතෙන්නෙ නෑ..බයයි 😂
බලහන් දාගෙන ඉන්න Dp එක දිහා. කිසිම අහිංසක පාටක් පේන්න නෑ@@PRDXae
ඔයා හොලිවුඩ් ෆිල්ම් එහ්ම බලල නැද්ද..😂😂
Ow sahathika aththa .mamath ekagay ...
ඔව් ඔයා කියන දේත් ඇත්තක් තියෙනවා හැබැයි 😳🤔
මේ කතාවේ හැම එක්කෙනාම කියන්නේ බොරුනෙ. අන්තිමට කව්ද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ කියලා තේරුම් ගන්නත් අමාරුයි. Psychological thriller කිවුවම ඉතින් මේ වගේ ඒවා තමයි බලාපොරොත්තු වෙන්න වෙන්නේ ❤
ඔන්න මම තමා එක 1 notification දැක්ක ගමන් ආවා
වැස්ස වෙලාවේ මේ වගෙ එකක් බලනවා කිය්න්නේ ඉතින් .... අම්මෝ❤❤❤😮 පිස්සුවක් inside cinemax
Yako පන්දාහක් බලලා like ekk dpnko yakoo nikn tiyen like ekne
ඇත්තම කතාව කිව්වොත් මේ වගේ film බලල බලලම දැන් නම් මේ film වලින් ශොක් වෙන්නෙ නෑ.😉
Murder mystery පිස්සුවක් ඈ INSIDE CINEMAX ❤
එලියට පේන දේවල්වලින් නම් මිනිස්සු මනින්න හොඳ නෑ , නියම පණිවිඩයක් ❤️🙂
වැස්සට ෆිල්ම් එකක් දානකල් බලන් හිටියේ.❤❤❤
ඔයාගේ ෆිල්මි බලනඑක දැන් පිස්සුවක් වෙලා..දවසට තුන හතරක් නමි බලනවාම තමයි. Thank you....❤❤❤❤..කටහඩ මාරම ලස්සනයි...ඒකට ආස වෙලා තමයි ඔයාගේ ෆිල්මි බලන්න පුරැදු වුනේ...❤❤❤❤
Wow❤️❤️❤️❤️❤️ නියමයි දාන කo මයි බලන් හිටියේ
Lost ටීවි සීරිස් එකේ අනිත් Episodes ටිකත් දාන්න අයියෙ❤️❤️
දූපතේ කට්ටිය හිරවෙලා ඉන්න එක
Lost සීරීස් එකේ episodes තියෙන link එක දාන්නකෝ 🥺
Lost රිවිව් කලේ නෑ නේ
Notification දැක්ක ගමන් ආවේ අදත් මරු ❤️😍💫
අදත් සුපිරියක් වගෙ❤❤ආදරෙයි හැමදාමත්
බත් එක බෙදාගෙන එද්දිම වීඩියෝ එකක් දාල තිබ්බම❤❤❤
ඊලගට සුපිරි Horror movie එකක් ඕනි කියන අය like krn yan❤😊
🙋♀😃
🥳
Maga balagenamai hitiye danakn... Hemadama comment danna bari unata hemadamath balanawa inside cinemax..❤Mata aiyage channel deka lagakadi thamai hambune.. Me wenakota nobalapu film ekak na channel deke.. E tharam abbahi wela.. Wena kisima channel ekaka review balanna hithenne na thibunata. Api wenuwen wena mahansiyata aiyata godak sthuthi.🙏 Dinen dina diyunu wenna kiyala prarthana karanawa..💙🖤❤ Jaya wewa.. 💪 Issarahatama yanna labewa...💖
මේ actress Deepika Padukone වගේ ❤
අද film එකත් ලස්සනයි ❤❤ තව ඕනේ ❤❤
ඊළඟ සැරේ horror movie එකක් ඕනේ
ලන්කවෙ දාම ගතකයෙක් බිහි උනොත් එහෙම inside cinemax බලපු කෙනෙක් තමා අ😁😁
අදත් සුපිරි අයියේ ❤️❤️
පරන එකක් බල බල ඉද්දි මේක ආවේ 😌
ගොඩාක් වෙලාවට මම කරන්නෙ වැඩක් කරන ගමන් කතාව චිත්‍ර රූප මවාගෙන අහන ඒකකරන්න පුලුවන් ඔයාකියන විදිහනිසා ඒක ඔයා සුපිරියට කියනවා ❤❤❤❤
මෙි film එක ඇහුණට පස්සේ මටත් දැන් පිස්සු වගේ.ඔයවගේම ගති තිබූ මිනිහෙක් හිටියා අපේ ගමේ. ගමක්,නෑදෑයෙක් ගැන නොකියන ටිකක් මොන්ගල්,අහිංසක වාගෙ කාගෙ ලඟහෝ මොනවහරි වැඩක් කරගෙන හිටි කෙනෙක්! (නෑ...නෑ....දැන් එයා ගමේ නෑ.....)
ඒ කිව්වෙ 🤔🤔🤔
Mallige voice eka hindama balanna asai harima lassanai wisthara karanawa adath supiri kathawak dunnata thanx ❤
Incide cinemax කියන්නේ ඉතින් තනිකරම ඇබ්බැහියක් 🥺❤️❤
ඒක මරු.. මගදි ඔලුවත් රිදිලා වමනේ යන්න වගෙත් දැනුනා.. කරකවලා අතඇරියා වගේනේ.. මොනවා නැතත් මරු ෆිල්ම් එක 🩷
11:49 කුකුලෝ නැතුව කොහොමද කිකිළි යන්ගෙන් බිත්තර ලැබෙන්නේ 🤔🤔🤔🤔
Prison break ep ekah දාපියව්😑
ammo anthimata mata pissu wage meka balala....😅
niyamayi Roshan ayiye oyage explanation eka 🤩🤩
Chama chama chama ...... meka aheddi danena feel eka 🎉🎉🎉❤❤❤❤
හොදටම වහින වෙලාවක ඇදට වෙලා ෆිල්ම් බලද්දී දැනෙන හැගීම.. ඒකත් මේ චැනල් එකේ❤
අනං මනං වානා
prison break තමයි ඕනා ❤😢
Dapu gaman baluwa😊 digatama mewage films oni❤❤
ගොඩක් කාලෙකින් ආවෙ ෆිල්ම් එකක් බලන්න ආදරෙයි inside cinema
භූල් බුලයියා තුන
ඒකත් දෙන්න ඈ..🙏🙏💪
ඉන්සයිඩ් සිනමා එකනම් මෙලෝ වැඩක් නැ දැන් but ඉන්සයිඩ් සිනමැක්ස් නම් අති සුපිරියක්❤❤❤😊😊🎉🎉🎉
අයියෙ අදරෙයි 😂😂❤❤❤❤😢😢😢😮😅😅😊
සුපිරියක් අයියා filme එක නම් 😌💗
Thanks inside cinemax 😌❤
මරු අද එකනම් මරු.ඇත්තටම ශෝක් වුණා 😮😮❤
👀😍😍😊😊Amala Paul ඉන්නවා කියන්නේ ආය සුපිරියක්❤❤🎉
මේ වගේ එකක් බැලුවා වගේ මතකයි
ගොඩ කාලෙකට කලින්
වීඩියො එක දාලා පැයක් යන්නත් කලින් සෑහෙන්න කට්ටියක් බලනවනෙ🥲
Appe kammalikme iddima video ekk dmma ❤️❤️❤️❤️
තාමත් වුනේ මොකද්ද කියලා හිතා ගන්න බැරුව කල්පනා කරනවා මං 😳🤦 සුපිරි film එක අයියේ මේකත් 🥲👌❤️
සීතල asseth ගිනි ගින්දර film එකක් ❤❤❤❤
Manussayanata jeewitheta wadagath film hadanwa nam hoda nadd.... Mewa negative effects widihata brain 1ke storage wenwa... Minissu saka karana thanata enwa
Supernatural ඉතුරු ටිකත් බලන්න තියෙනවා නම් 🥺
අම්මෝ ඒකනම් සුපිරි ෆිල්ම් එකක් inside cinemax ❤❤❤
Prison break dawas තුනකින් අරන් awe නෑනේ
හැමදම වගේ ගොඩක්ම හෝද කතාවක් . 💗💗💗💗. ගොඩක් ලස්සන ෆිල්ම් එකක්.
අම්මෝ පිස්සුවක් ඒක ..පට්ට. ජය වේවා
කියපු තරම් නම් සුපිරියක් තිබ්බෙ නෑ හැබැයි 😢❤
මේක මැදදි මේ දෙන්නාටම වඩා මට පිස්සු වගේ 😂😂 supiri 🎉
අදත් මරු ❤🎉
Malliyooo onna awaa❤
Lassanai.oya lssnt explain kranwa..super ❤❤❤
නියමයි අයියෙ ❤
Supiriyak අදත් ,, ආදරෙයි ❤️
Prison break නැද්ද 😢
❤ ඒක නම්
Eka nm atta kawadawath hitha gana bari satha manu satha ..
🥰💖💖💐💐💐💝❤️
ෆිල්ම් එකේ අවසානෙට තේරුම් ගන්න පුලුවන් වුනා හැබැයි මොකාද සිහියෙන් හිටියෙ කියල... සිංජු තමා හරි එකා 😂😂... මගෙ අම්මේ 😂😂
අම්මෝ මේක සුපිරියක්
Thank you cinemax ❤️
බුදු ammmmme එහෙම කතාවක් . Mage papuvath dig dig gaanava. Bath eka thaama athe. Kanna amathaka වෙලා .. 😮
100 වෙනි කමෙන්ට් එක..😌♥️
සුපිරයක්❤👌
වැස්ස වෙලාවෙ කොත්තුවකුත් කන ගමන් මේක බලන මම 🙂↔️🙂↔️
Mama paawaniya adarei❤❤❤
Ammmooh කැරකිල ගියා. ඒක නම් සුපිරියක් 😍♥️🤝
අනේ ඇත්තට මගේ සැමියා ඔය වගේමයි.මානසික ලෙඩෙක් ඒත් කපටියි.අපට වදදෙනවා මානසිකව ඔප්පු කරන්න විදියක් නෑ.ඔයවගේම හොදම හොද නිහතමානී කෙනෙක් වගේ සමාජයේ හැසිරෙන්නේ.මාව විශ්වාස නොකරන ලෙසයි ඔහුගෙ හැසිරීම.ඉතිං මාත් දරුවොත් අසරණව දුක් විදිනවා.ඒකට ඔහුගේ මව,නැගණිය තවත් එයාලගෙ වාසියට හරවාගෙන..දරුවන්වත් බයකරගෙන ඉන්නේ ඔහු මුදල් උපයන නිසා.භයානක මානසික ලෙඩක් කිසිවෙකුට තේරුම් ගන්න අමාරුයි.
ඔතනින් ඉක්මනට අයින්වෙලා යන්න
පරිස්සමෙන් oya stress unoth daruwoth paw...oyage sanasima oya tulin hoyaganne
ලස්සන ෆිල්ම් එකක් ❤❤
නියමයි.තැන්කිව් මල්ලි ,නංගි❤
දැන් නම් දවස ගානේ ෆිල්ම් දානවා❤
නමට ගැලපෙන film එකක් thanks brother ❤
Nama mokakda film eke
Akka aththa. Minihag. .saaba Muna. Ape dakina tharan..sundara na. ...man hamadama Dama katha balana swasan. Oyaga. Videyo sarama hoday
අදත් සුපිරියක් තමා❤❤
හැම දාම වගේ අදත් සුපිරියක් තමා අයියේ
සුපිරියක් තමා වෙනදා වගේම 🌝💗🫶....
කරකවලා අත ඇරිය වගේ ඒක නම් ❤❤❤
අඩේ අප්පා මේක නම් මාර කතාවක් ❤
සුපිරියක් තමා ඉතින් thanks inside cinemax ජයවේවා ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
Chama apith awoo❤️
Mamanm balannath kalim likedanawa inside cinana walat okkoma hoda nisa❤
අද රෑට මගේ පලවෙනි ඝාතනය 😁😁
Palaveni cament ekath magen😊
Adath සුපිරියක් වගේ ❤️😼
ඔක්කොමත් හරි එක ඩවුට් එකක් තියෙනව , කතාව ඉවර වෙනකම් චෛතාලි කියන්නෙ මානසික රෝගියෙක්නම් ඒක රගූට තේරෙන්නැද්ද චෛතාලි කියන්නෙ සුව වෙච්ච මානසික රෝගියෙක් නෙමෙනෙ ප්‍රතිකාර ගන්න මානසික රෝගියෙක් එතොට ඒවගෙ කෙනෙක් එක්ක ඉන්නකොට අදුරගන්න පුලුවන්නෙ.අනිත් එක තමා චෛතාලි මානසික රෝගියෙක්නම් කොමද අර පත්තර කෑලි ටිකක් දැකල රගූ මිනීමරුවෙක් ,ස්ටේශන් එකෙ ඉන්න කෙනාගෙ අයි ඩී එක දැක්ක ගමන් රගූ එයාවත් මරල එයාගෙ අනන්‍යතාවයෙන් ඉන්න කියල එච්චර දෙයක් තේරුම් යන්නෙ කොමද මානසික රෝගියෙක්ට. කතාවෙ එතනදි කියනව( චෛතාලි කියන්නෙ මෝඩයෙක් නෙමේ කියලත් ) මුල ඉදම්ම එයා හෙන බොරුවකුත් කියන්ව හස්බන් හොයනව ඇති කෝච්චියෙන් වැටුන ගගා එතනින් පැනගන්නත් හදනව ,පස්සෙ ඒක නෙමෙ ඇත්ත කියල එයාගෙ කතාවෙ අනික් පැත්ත රගූට මාරු කරල බොරු කියන්න පුලුවන්ද ඒම මානසික රෝගියෙක්ට ,සින්ජුට තිබ්බා එයාගෙ ඩොක්ට අයි ඩී එක පෙන්නල කලිම්ම එයා කියන්නෙ ඇත්ත කියල ඔප්පු කරන්න. Prison break සීරියස් එකේ ඉන්න මානසික රෝගියා ( හේවායෙ ) එයාට මයිකල්ගෙ ටැටූ එක කොහෙටහරි යන පාරක් කියල තේරුම් අරම් අදින්න පුලුවන් උනාට ඒයා හැසිරෙන විදියෙන් තේරෙනවනෙ මානසික රෝගියෙක් කියල.( නිකම් දැනගන්න මේක ඇහුවෙ 😁 )