Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අක්කා කෙනෙක්ටම විතරයි පුළුවන් අම්මා තරමට ආදරේ දෙන්න••ඒ මහමෙරක් තරම් ආදරේ නිසාමයි කාටවත් බැරි ඒ ආදරේට සම වෙන්න•••අපි හය දෙනාව ජීවිතේ කොතැන හෝ අත් නොහැර ,අපිව උස් මහත් කරපු ඒ පිනම ඇති අපෙ අම්මාට සසරෙ නිවන් දකින්නට 🙏🏻❤️🌏සුභ පැතුම් එක් කළ හැමෝටම ගොඩාක් ස්තුතියි...අනු කනු ඔයාලාට හැමදාම ගොඩාක් ආදරෙයි❤
❤ god bless you
🤩🤩🤩🤩🤩
ආදරේයි
අනේ මගේ පවුලේ ගෑනු සහෝදරියන් 6 පිරිමි සහෝදරයන් 5 .අපේ බාල නංගිට දවස් 46 න් අම්මා නැති වුනා .එතැන් සිට බුදු කෙනෙක් වගේ තාත්තා අපිව බලා ගත්තේ .අවුරුදු 86 න් අපේ තාත්තා අපිට නැති වුනා .අපට දුකක් නොදි බලා කියාගත් ඒ පිනෙන්ම අවසාන මොහොතේ දුක් වෙිදනා නැතිව අවසන් ගමන නිමා වුනා .අජරාමර නිවන් සුවය ලැබේවා අම්මේ තාත්තේ
🤲🤲🤲🙏🙏🙏
Eh wachana as walata kadulu awa
එසෙමවෙවා
අනේ අම්මා පව්..තාත්තා ගොඩාක් දුක් විදින්න ඇති ඒ දෙන්නාම නිවන් දකිත්වා කියලා පාර්තනා කරනවා....ඔයාලාටත් බුදු සරනය් ....
Qq
මේ වැඩසටහන බලලා ඇස් දෙකෙන් කඳුලු නාවොත් ඒක මනුස්සයෙක් නෙමෙයි හදවතින්ම සිය පවුලටම ජයෙන් ජයම වේවා☝️🙏❤️❤️❤️
මගේ අම්මත් පුතෙක් ලැබෙනකම් දරුවෝ හදපු කෙනෙක්... අපේ පවුලේත් ගෑණු ළමයි හය දෙනෙක්... පුතෙක් ලැබෙනකම් දරුවෝ හදලා...හය වෙනියා පුතෙක් ලැබිලා.. එයා තනි වෙනවා කියලා ඊලගට පුත්තු ලැබෙයි කියලා හදලා.. ඊට පස්සේ මාව ඉපදිලා මමත් ගෑණු දරුවෙක්.. අපේ අම්මාටත් අවුරුදු 34 දී අපි හැමෝම ඉපදිලා.... අපි හැමෝම රටට වැඩදායි පුරවැසියන් කරා ඒ දෙමව්පියන්.... මේ පවුලේ සැමටත් තෙරුවන් සරණයි 🙏🏻
හරිම ආඩම්බරයි .අනූටයි කනූටයි කැත කතා හදපු උන්ට දැන් සනීපදා.තාත්ත නැතිව ඒ අම්මා දුවල 6 දෙනෙක් එක්ක මෙච්චර ලස්සනට අනාගතය්ක් හදපු ඒ අම්මටයි දීර්ඝයුස ලැබේවා ❤.තාත්තාට නිවන්සුව ලැබේවා.🙏🙏
ඇත්තටම ow😊😊
😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤
Ha puka nodi inna
දෙන්නටම එකට තියලා ලසා ඇරියේ😂
@@sasidusathsara-s6z😂😂 හිර බත් රසද කියලා අහන්න ලසාගෙන්😂පව්
මගේ අම්මයි තාත්තයි පුතෙක් ලැබෙන කම් දරුවෝ 7 ක් හැදුවා. 7 වෙනියා පුතා . ඒත් අපේ අවාසනාවකට මල්ලිට මාස 9 යෙදී තාත්තා මුහුදු ගිහින් නැති වුනා . අපිට ඉන්න ගෙයක් හරියට තිබුනෙත් නැ. මගේ අම්මා අපිව හදා ගත්තේ වැල්ලේ කොහු තලලා ඒවා ගෙනැල්ලා ලනු අඹරලා විකුනලා . මගේ අම්මා නොකා අපිට කන්න දුන්නා. අපිට ඉගැන්නුවා. අපිට ඉන්න පුංචි ගෙයක් හදලා දුන්නා. කවදාවත් අපිව තනි කරේ නැ. අපිව ආරක්ෂා කරා. අපිව හදා ගන්න අම්මා පුදුම දුකක් වින්දා . අද අපි හැමෝම විවාහ වෙලා . මගෙ අම්මා පුදුමාකාර හිත හයිය කෙනෙක් . අපි 7 හැදු පිනෙන් ඔබ මතු බුදු වේවා මගෙ අම්මේ.
අඩ අඩා බලපු වැඩ සටහනක් .. ඒ අම්මාට යෝධබල යෝධ ශක්තිය ලැබේවා ..සියලූම දෙනාටම බුදු සරණායි 🙏🙏🙏
ඇඩුනා අනේ මටත්.. පුදුම ශක්තිමත් කාන්තාවක් ඒ අම්මා.. ලේසි නෑ එක දරුවෙක් උනත් තාත්තා නැතුව හදන එක ❤️ බුදු සරණයි හැම අම්මා කෙනෙක්ටම 🙏
29:28❤😢
හරිම සංවෙදි අපිට ත් කදුලු ආව.ඇත්ත තමයි අම්ම කෙනෙක් කියන්නෙ ලොකුම ආසීර්වාදය .මමත් තනිඋන අම්ම කෙනෙක් දියනියක් එක්ක දියනියක් ආරක්ෂා කරගන්න කොයිතරම් කැපකිරීම් කරන්න ඕනද ?ඒ අතරින් මේ අම්මාට ත් දියනියන් 6 දෙනාටත් , නීරෝගී සුවයත් දිර්ගායුසත් ප්‍රර්තනා කරනවා !!!අපි හිතුවෙ අනුයි කනුයි විතරයි කියල ඉන්නෙ .ස්තූතියි රංග මහත්මයා ට මේ අය ගැන අපට හදුන්වා දීමගැන.👏👏💐💐❤️❤️
කිසිම දෙයක් දන්නැතුව පහුගිය කාලේ මම දැක්ක හැමෝම බැනලා තියනවා කාගෙවත් හිත රිද්දන්න වචනයක්වත් කියන්න එපා ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි රංගන අයියේ ඔයාට ගොඩක් පින් මේ කරන වැඩසටහන වෙනුවෙන්
No no
ජයවේවා
ඵල ඇති රුකට කියනවනෙ ගල් ගහන්නේ.....ඒ වගේ තමයි ඔයාලා දෙන්නගෙ තියෙන විශේෂත්වයක් නිසයි මිනිස්සු කතා හදන්නෙ....ඒ දේවල් ටික කාලෙකින් හරි යයි....චූටි නංගිලා දෙන්නා පරිස්සමින් ගමන යන්න....අපි ගොඩාක් හොදට දන්න ගොඩාරියක් හොද family එකක්....බලන අය මොනවා කිව්වත් එයාලව ආශ්‍රය කරන අය දන්නවා නැන්දයි ලොකු අක්කයි නංගිලා පස් දෙනයි කොච්චර හොදයිද කියලා....ඔයාලා හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න....බුදු සරනයි.....love you soooo much ❤❤❤❤
අම්මා කියන්නෙම ආඩම්බරයක්❤️❤️❤️ නීරෝගී සුව ලැබෙිවා!!! අම්මට. 6 දෙනාම අද ඉන්න තැන ගැන සතුටුයි.
මහ මග පාරවල් වල ,වැසිකිලි අස්සේ ළමයි දාලා යන අම්මලා ඉන්න කාලේ මේ අම්මා කොච්චර ආදර්ෂයක්ද සමාඡෙට දෙන්නෙ❤❤❤බුදු සරණයි හැමෝටම..අනු කනු කවුරැ නැතත් ඔයාපාට හොද පවුලක් ඉන්නවා..ඒ අයගේ හයියත් එක්ක කලා ලොවේ ඉදිරියටම යන්න❤❤❤❤❤
Budu saranai🎉
හරිම අඩම්බරයි දුව .තමුන්ගෙ ගම්වාසින් මතක්කල එක්ක එකනම් කියන වචන් නැහැ 👏👏👏👏👏👏👏👏👏👏👏👏
හරිම ආදර්ශමත් පවුලක්.මේ වගේ ගුණ යහපත් දූවරු 6 දෙනෙක් තනියම උස් මහත් කරල බලාගත්තට ඒ අම්මට හුගක් ගෞරව කරනව ❤හැමදාමත් මේ පවුලෙ එකමුතුකම ,සමගිය මේ විදියටම රැදේවා🙏🙏🙏
අනේ හරිම ලස්සන පවුලක්...තාත්තා හිටියනම් කොච්චර සතුටු වෙයිද ..ආරම්බයම සංවේදීයි...ඇඩුනා ඇත්තමයි ..රංගන මහත්තයා ඔබටත් ස්තූතියි ...අනූටයි කනූටයි ක්ෂේත්‍රයේ ඉහලටම යන්න ලැබේවා ...ජයවේවා ...බුදු සරණයි
ලස්සන දුවලා හයදෙනෙක්....මගේ ජීවිතෙත් තිබුණු ලොකුම හීනය....හරිම සතුටුයිි දැක්කාම.....වාසනාවක්......❤️❤️❤️❤️
අනන්ත වූ බුදු බලයෙන් ජයසිරි මා බෝ සමිදු පිහිටෙන් දළදා සමිදු පිහිටෙන් දිරිය ශක්තිය ලැබේවා !!!අම්මාත් පියාණන් නැති කැදැල්ලටදිරිය දුන් උතුම් දූවරුනටත්.ඒ වගේම අනූ කනූ දූ දෙපල හරි ආඩම්බරයි, සදා ජය!!!🌹🌹🌹♥️♥️♥️♥️
මගෙ වයස අවුරුදු විසි හතරක් වෙනවා අනුයි කනුයි දෙන්නා ගොඩක් ලස්සනයි ඇදන් ඉන්න ඇදුම් පැළඳුම් වලට හා ඒ දෙන්නා ගෙ පවුලෙ කෙල්ලො හයක් කියන්නේ ඉහේ මලක් පිපුණා වගේ ගොඩක් වාසනාවන්තයි මගෙ පවුලෙන් අම්මා ට මමයි අයියයි මල්ලියි ඉන්නේ මම පවුලෙ දෙවනි දරුවා රංගන අංකල් ගෙ you tube නාලිකාවට තෙරුවන් සරණායි දෙවි පිහිටයි.🙏🙏🙏🙏🙂🙂🙂😊😊☺️☺️☺️😀😀😀😃😃😃😄😄😄🤗🤗🤗🤩🤩🤩😗😗😙😙😙😚😚😚😘😘😘😍😍😍😍🥰🥰🥰🥰💎💎💮💮🌼🌼🌼🌻🌻🦋💝💝💞💞💞💫♥️♥️🏵️🏵️👑️👑️👑️🎆🎇🎇🎊️🎊️🎊️🎉️🌸🌸🌸🌺🌺🌷🌷💐🌹🌹🌹
අද කාලේ ළමයි පාරවල් වල කුණු බක්කි වන විසිකරලා යනවා ඒ අතින් ඒ අම්මා රටට ආදර්ශයක් සියක් ආයු ලැබ ජීවත් වේවා රංගන ඔයාට thanks
ඇත්තටම මම නම් මේ වැඩ සටහන බැලූවෙ අනූ කනූ නිසයි දගකාර සමනලියො දෙන්න රගපෑව මල් පිපෙන කතාවෙන් තමයි මෙයාලව jnpriya una any kanu nesai ඇත්තෙන්ම මේ අම්මට නිරෝගි සූවම වගේම දීරාගාවූස ලැබේවා ආඩම්බරයි බූදූ සරනයි
අම්මේ ඔයාට බුදුසරනයි හරිම අඩම්බරයි 😢😢😢😢ඔයා එඅපුගමනගැන මටනම් අැඩුනා😢😢😢😢දරුවොත් එක්ක තනිවුනාහම එද අපුදුර ගැන 😢😢😢අම්මේ ඔයාට තවත්දහිරිය ෂක්තිය ලැබේවා❤❤❤❤❤❤❤❤❤❤
හරිම ශක්තිමත් ධෛර්යසම්පන්න මවක්. ඇයට නිදුක් නීරෝගී සුවය මෙන්ම යෝධබලය ලැබෙන්න ඕනෙ . ඒ වගේම හරිම ලස්සන අපූරු සහෝදරියන් 6දෙනෙක්. විශාල ආදර්ශයක් ඒ කතාව ..❤❤❤❤
පුංචි කාලේ ඉදලම ඔයාලව දන්න කෙනෙක් විදිහට හරිම සතුටක් චූටි ලොකූ (අනූ ,කනූ)ඔයාල අද මේ ඉන්න තැන දැක්කම .ලොකු අක්ක අම්මට තාත්තා වගේ හයියක් වෙලා පවුලට ශක්තියක් වෙලා ඉන්නව මේ වෙනකල්ම.අනිත් සහෝදරියන් ටිකත් එහෙමයි. ඉතින් අධ්‍යාපන කටයුතු වගේම කලා ලොවෙත් ඉදිරි වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න හදවතින්ම සුබ පතනව.❤❤❤❤
මේ අය ඔයාලගෙ ගෙදර ලගද කොහෙද ගම මෙයාලගෙ හරිම ආඩම්බරයි මේ පවුල ගැන
අනේ ඒ පවුලට නම් ඇස්වහක් වදින්න ඵපා දීර්ඝායු වේවා නීරෝගී සම්පත්තිය ලැබේවා තෙරුවන් සරනයී. රංගන මහත්තයා ගෙ සියලු වැඩ කටයුතු දිනෙන් දින දියුණු වේවා සතුටින් ඉන්න සියලු දෙනාට තෙරුවන් සරනයී
Beautiful story We had 10 in ours... 7 girls and 3 boysI am the 9th girl...I lost my mother at one & a half....but today all 10 of us married and spread all over the world...looking at this mother ad her strength wow...
හරිම ආඩම්බරයක් එ අම්මා ගැන වගෙම එ දුවලා ගැන තාත්තා කෙනෙක් නැතුව මෙහෙම දුවලා 6 හදන්න කොච්චර දුක් විදින්න ඇතිද එ වගෙම එයාලා හරිම වාසනාවන්තයි. මෙ වගෙ තනි උනාම නැදැයෝ බලන්නේ නැහැ එත් මෙයාලාට. නැදැයෝ උනත් බැලුවා එක හරිම ගොඩක් වටිනවා රං ඔයාට ගොඩක් ස්තුතියි අද මෙයාලා මේ වැඩසටහනට ගෙනාවට තෙරුවන් සරණයි හැමෝටම
දූවරු 6 ක් කියන්නෙ මොනතරම් වාසනාවක්ද😍 හැමෝම ලස්සනයි. ඔයාලාගේ අම්මිට අද ලොකු ආඩම්බරයක්. ❤️💐 සියළුදෙනාටම ජයෙන් ජයම වේවා ! තෙරුවන්සරණයි ! ❤️❤️
Congratulations god bless you amen. Very interesting n sad sorry. Nice descaction thanks amme. ❤❤❤❤great family.
Ou gon badune
❤❤❤❤❤❤👍
😂
@yaminiyamini4200 Uba paththini neweine🤣🤣ganiyek wela thawa ganiyekwa baduwak karana tho nam hoda ekak wage🤮🤮
හොදම වැඩ සටහන බැලුවේ... අනම් මනම් නෑ හොද වැදගත් දරුවෝ ටිකක් රටට ආදර්ශයක්.. 🥰🥰🥰🥰
😘😘😘😘😘
හැම අම්මාටම මේ වගේ දරුවෝ ලග ඉන්න ශක්තියක් ලැබෙන්න ඕනි කිසිම දිනයක දරුවෝ තනි කරන්න හිතක් ලැබෙන්න එපා ඒ අම්මටයි දූලා 6 ය දෙනාටයි බුදුසරණයි සුබ පතනවා වාසනාවන්ත අනාගතයක් ලැබෙන්න කියලා ❤️❤️❤️❤️
හරිම ලස්සනයි දූලා හයයි අම්මායි නිදුක් නීරෝගිමත්ව චිරාත් කාලයක් ආදරණීය අම්මා එක්ක ආදරයෙන් සෙනෙහසින් එකමුතුවෙන් විනෝදයෙන් සමගියෙන් ජීවත් වීමට සියලුම දෙවි දේවතාවන්ගේ පිහිටාරක්ෂාව ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබේවා අනික අනූ කනූ දෙදෙනාම උඩරට පහතරට සබරගමු කතක් තව ගොඩාක් නැටුම් හදාරලා ඒවා වලින් ඉදිරියට යන්න ඒවා තමා ඔයාලට ගොඩාක් වටින්නේ ඒ වගේ දේවල් කරලා යුටියුබ් එකට දමන්න ජය වේවා
ලොකු දුවගෙ කතාව හරිම ලස්සනට කරා ..නංගිලා දෙන්න ටත් ඔයා වගේ ඉන්න කියලා දෙන්න ...හොඳ ලොකු duwak...
හරිම ආඩම්බරයි ...දූල හයක් තාත්තා ඉදලත් හදා ගන්න අමාරුයි...ඒ අම්මා වගේම දූලාගෙ ඒ සහෝදර බැදීම අති විශිෂ්ඨයි ...මුල මතක හොඳ ළමයි පිරිසක් ...බුදු සරණයි ඔයාලට
සතුටුයි නංගිලා දෙන්න අද ඉන්න තැනට. අම්මා වගේම අක්කලාත් ගොඩක් මහන්සි උනා ඔය දෙන්නාව මේ තැනට ගෙන්න. ඔයාලා ඒ අයටත් ආඩම්බරයක්. සුභ පතනවා හදවතින්ම... ❤️❤️❤️
දෙවෙනි අක්ක ගොඩක් ලස්සනයි අද කාලෙනම් දුවල ගෙදරකට ලොකු හයියක් පුතාල බැන්දම ඉක්මනට වෙනස් වෙනව සිය පවුලටම ජේසු පිහිටයි අපේ පවුලෙත් දුවල 6 ක් අම්ම නැති වෙනකොට මට වයස අවුරුදු 7 අපේ ලොකු අක්ක තමා අපේ අම්ම අදටත්
Girls thrive more than boys this is a good example
❤❤❤❤❤❤❤❤❤අම්මට නෙදෙවිනි ලොකු අක්කා. ඔයාගේ හයිය මෙයාලාට මහමෙරක්..අපි ඒක හොදටම දන්නවා..
හරිම ලස්සන පව්ලක් ගෑනුලමයි හත්දෙනෙක් කියලමම හිතුවෙ අම්මත් හරිම ලස්සනයි
හරිම ආදර්ශමත් අම්ම කෙනෙක්. ඒවගේම දිරිය කාන්තාවන්. අද කාලයේ හැටියට දරුවන්ට හොඳ අභියෝග දීලා තියෙනවා.දරුවන් ඉල්ලන ඉල්ලන දේ නොදී ෆෝන් එකක් පවා නොදී දරුවන්ට හොඳ අම්මා කෙනෙක් වීම ගැන ඉතාමත් සතුටු වෙනවා. මෙවැනි ආදර්ශමත් මවක් මුළු ලෝකයටම ආදර්ශයක්.ඔයාල සැමටම දේව පිහිට පතනවා. ජය.!
ඔයාලගේ ගමේ සියලු දෙනාම මුලු ලංකාවටම ආදර්ශයක් හොඳ මිනිස්සු ජීවත් වෙන්නේ ලෙඩක් දුකක් නොම වේවා☝️🙏🙏❤️❤️❤️❤️👍👍👍
ඇත්තටම හරීම ලස්සන දුවල6අම්මයි අම්මගේ ධෛර්යට ගොඩක් ගෞරව කරනවා ඔයාලගේ පැතුම් ඒ ලෙසටම ඉටුවේවායි පතමි..
මාත් දරුවන් තුන් දෙනෙක් එක්ක තනි උන අම්මා කෙනෙක් ...ඔයාගෙන් ලොකු ආදර්ශයක් ගත්තා මං..රංගන අයියෙ ඔයාට ගොඩක් පින් මෙවැනි වැඩ සටහන් කරනවට..හස්බන් නෑ කියල වැටෙන්න බෑ..මාත් මගෙ පැටව්න් එක්ක නැගිටිනවා අනිවාර්යයෙන් ..
Anivarenma oyata puluvan amme Deviyanvahanse oyta SHAKTHIYA DEII ANIVARENMA..... GOD BLESS YOU ALL
@@Ashmitha_Ruthi ස්තූතියි පුතේ.😭😭😭😭😭
අනේ ඒ ආදරනීය අම්මා ..❤❤❤
Budusaranai amme❤❤
@@chathudeegalla බුදුසරණ යි මගෙ පුතේ
ඔයාලාව පුංචි කාලෙ ඉදලා දන්න කෙනෙක් ,ගොඩාක් ඔයාලාගෙ පවුලට හිතවත් කෙනෙක් විදියට අනු,කනු නංගි ඔයාලා ගැන මට ගොඩාක් ආඩම්බරයි,එ වගෙම මදු ඔයා කියන්නෙ ගොඩාක් හොද හදවතක් තියෙන නිහතමානී ,කල්‍යාණ මිතුරියක් , අපිට අපෙ ගමට ඔයාලාගෙ මුලු පව්ලම ගොඩාක් ලොකු ආඩම්බරයක් ,හැමදාමත් ආදරෙයි ❤️ අනු ,කනු ඔයාලා දෙන්නාට ඔයාලාගෙ ඉදිරි අනාගතය මගෙ මුලු හදවතින්ම සුභ පතනවා...❤️🙏
අම්මේ ඔබ නම් මහමෙරක්ම තමයි 🙏🙏🙏🙏💗 අම්මේ ඔබ ලබන්න අපි පිං කරන්න ඇති .....තෙරුවන් සරණයි
හොද වැඩසටහනක් අම්මා ....තාත්තා ඉන්න පවුල් වලවත් දරුවෝ ආරක්ශිත නෑ..ඒත් මේ ලස්සන ගෑනු ලමයි 6 මේ තරමට උස්මහත් කරගන්න කොච්චර දුක් උහුලන්න ඕනද....ලමයි පොඩි කාලේ තිබුනු නැති දුක් විදින්න ඇති ලොකු කරලා සමාජයට දැම්මම අච්චර ලස්සන ලමයි දෙන්නට කියන කියන වචන අල්ලන් ඒවට ගල් බොරලු වදිනකොට......ඒ නිසා තමන්ගේ ඇත්තම දක්ශ තාවයකින් නැගිටින්න හදනකොට ඒ අයගේ හොදක් ගැන කතාකරන්න.......පුරුදු වුන සමාජයක් හැදුනම කොච්චර හොදද........මේ program එක නිසා තමා මෙයාලගේ ඇත්තම පවුල් පසුබිම එක්ක හැමදේම තෙරුම් ගන්නේ......හරිම වටිනවා.......කකුලෙන් අදින අයටත් සමහර විට කදුලක් එන්න ඇති.....ඒ හැගීමට ඉඩදීලා බලන්න......වැරදි දේවල් ආයේ හිතෙන එකකුත් නෑ...මේ ලමයි ගැන
ගැනු ලමයි 6 ඉන්නවා කියන්නේ ආයේ ඉතිං සහෝදර කම හදවතින්ම ඇති, පවුලේ ලොකු අක්කා කියන්නේ ම වගකිම් ගොඩාක් ❤❤, මොකද මටත් ඉන්නේ නංගිලාම 5 දෙනෙක්, තෙරැවන් සරණයි හැමෝටම , පරිස්සමෙන් , සතුටින් ඉන්න ❤❤❤❤❤
ජීවිතේ හරි ලස්සනයි... ප්‍රශ්න එනවා raththarane.. ලස්සනට ඉන්න ❤️
සංවේදී තාවයට පත්වු මා කදුළු සලමින් තමයි අහගෙන හිටයෙ.හැබැයි හරිම සතුටුයි දුවල ගැන අහද්දි ඒවගේම ආඩම්බර විය යුතු අම්මා කෙනෙක් දුවල හය දෙනෙකුගෙ අනාගතය සාර්ථක ලෙස මග පෙන්වීම ගැන .සියලු දෙනාට ජයම වේවායි ප්‍රාර්ථනා කරමි ! හරිම ලස්සනට වැඩ සටහන කරන රංඟටත් බොහෝම ස්තුතියි . තෙරුවන් සරණයි !
❤❤❤.❤❤❤😭😭😭😭😭😭කතාව අහන කොටම හරිම සංවේදී උනා ඵ්වගෙම සතුටුයි ඔය වගේ සහෝදරියන් ලබන්නට පින් කරන්න ඔන අනු කනු දැන් ඉන්න තැන ගැන ගොඩක් සතුටුයි කවදා හරි දවසක ජනප්‍රිය නිලි සම්මානය ඔයාලා දෙන්නට ලැබෙයි ❤❤❤ආදරෙයි අමිමා ඇතුළු දුවලා හයදෙනාටම රංගන අයියා වැඩසටහන ලස්සනට කරගෙන යනවා ස්තූතියි ❤❤❤
අම්මාගෙ ශක්තිය ❤ ආදරෙයි සියලු දෙනාටම...හැමෝම හැමදාම සමගියෙන් ඉන්න අම්මව හොදට බලාගන්න...❤❤❤
ඇයි රංගන මේ වැඩ සටහන කරන්න පරක්කු උනේ...අනූ ⭐ කනූ ආදරෙයි හැමදාම
අනේ දුක්වෙන්න එපා මට ඉන්නෙත් දුවලම හය දෙනෙක් මිනිස්සු නම් කැඩිච්ච කතා කිවුව ඒත් ඒ අයගේ පවුල් වලට වැඩිය හොඳ න් මගේ කෙල්ලෝ හයදෙනයි අපි දෙන්නයි ජීවත් වෙනව බුදු න් ගේ සරණින් දෙවියන් ගේ පිහිටෙන් ඒ නිසා දුක්වෙන්න එපා දුල හොඳ ය❤❤❤❤❤❤😍
අන්තිම මොහොතෙ ලීක් කරගෙන හා ගත්තා😂
හරිම ලස්සනයි තාත්තා නැතුව දුවලා හය දෙනා හැදුවාට අමිමා මාතු බුදු වේවා මට මේ වැඩ සටහන බලන කොට ඇඩුනා මගේ තාත්තාත් මට අවු9නැති උනේ මටත් මල්ලිලා3ක් නංගිලා 2ක් ඉන්නවා අපිත් හරි අදරේන් ඉන්නවා සහොදර කමින් ඉන්නවාට ගොඩක් ඉස්තුතී රංගන මල්ලි වැඩ සටහන හොදයි හැමෝටම බුදුසරනයි අදරේයි 🙏🙏💐💐🌹🌹🌺🌺🎉🎉❤❤🇱🇰🇰🇼
අාදරණිය අමිමා දුවරු 6 ක් හැදුව අමිමට නිදුක් නිරෝගි සුවයම ලැබෙිවා දුවරු හයදෙනාම අමිමා අැස්දෙක වගෙ බලා ගන්න ඔනේ රංගන මල්ලි ඔයාට මෙි වැනි වැඩසටහන් කරන්න සක්තිය ධහිරිය ලැබෙිවා සියලු දෙනාටම බුදු සරණයි ජේසු පිහිටයි🙏🙏🙏🌼🌼❤❤❤❤❤❤🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
දිරිය මවට මම හදවතින්ම සුභ පතනවා,ආඩම්බරයි, ලස්සන දූවරු හයදෙනා එක්කම මේ ආපු දුරට, සුභ පතනවා දූවරුන් සහා මවට,💖 තෙරුවන් සරණයි ..💖💖🇱🇰🇱🇰🇱🇰
ඉතාමත් දිරිය මාතාවක් දියනියන් සයදෙනකු යහපත් පුරවැසියන් ලෙස සමාජය ගතකර රටට දුන් ආදරශය ඉතාමත් වටනවා .ඔබ සියලුම දෙනාගෙම අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !!!!
@@champarajapakshayapa😮😮😮😢😮😢😢😢😊😊🎉🎉🎉🎉
❤❤❤❤❤❤❤❤❤
ඇත්තටම දූක හිතූන ගොඩාක් මගෙත් දෙභවූපියොනෙ අපිව දාල ගිහින් අනූ කනූ මැරිල කලා කියා දැක්ක තව පොලීසියෙ කියා දැක්ක සේරම බොරැ බලන් ගිහාම අනු කනූ තමයි පියාබන සමනලියො රන්ගන සහෝදරය🙏👍
අනු , කණු , ඇත්තටම sorry අනෙ. මමත් දවසක් comment එකක් දැම්මා " gon බැඳී කණු " කියලා . අද තමයි හරියටම dena ගත්තේ ඔයාලා දෙන්නා කවුද කියලා . Very sorry . Very sorry .... තාත්තා th නැතුව ඔයාලා 6 දෙනෙක් හදපු ඒ අම්මාට තව තවත් යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්නට ඕන . ඒ වගේම ඔයාලා දෙන්නා යන මේ ගමනට හදවතින්ම සුභ පතනවා . තෙරුවන් සරණයි පව්ලෙ හැමෝටම .
Varddak pele ganna eka hodama hoda gathe gunayak
You r a great person.❤
@anomakumari8237 15:17
@@anomakumari8237ඤඤ
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඇස් දෙකට කදුලු ආවා මේ වැඩ සටහන බලන්න ගත්තෙ අනුයි කනුයි නිසා ..එත් මෙච්චර සන්වෙදි කියලා හිතුවෙ නෑ ..ඒ අම්මාට දෙවියන්ගේ පිහිටයි
Ou eka aththa
ඇත්තමයි ඒ අම්මව අදහන්ඩ වටිනවා, කෙල්ලොම 6 ක් බලා ගන්නවා කියන්නේ සෙල්ලම් වැඩක් නෙමේ❤️❤️❤️
Aniwaryenma
අර ඩිම්පල් , නළ දත් තීන අක්කී තමා ලස්සනම ... ❤ හය දෙනාටම අම්මිගේ ශේප් එක තීන්නේ .
Shape cut qwe?
අනු කණු ඔයාලගෙ පවුලේ අය විතරක් නෙවෙයි අපිටත් adenawa ....a අම්මාට තෙරුවන් සරණයි .....
රටටම හොඳ ආදර්ශයක් ❤️ ඔයාලා හැමොටම තෙරුවන්සරණයි 🙏🙏
ජිවිත වල ඇත්ත කතාව නොදැන අපහාස කරන හැමෝටම සිතන්න යමක් මේ කතාවේ තියෙනවා....
රංගන මරු අයියා .අයියා නෙවෙයි අනේ අන්කල් 😂වැඩසටහන මරූ ❤️😍
නළ දත් තියෙන කෙනා තමා ලස්සනම ❤️
ගොඩක් හොද වැඩසටනක්. ඇස් වලට කදුළු ආවා. බුදුසරණයි සියලු දෙනාටම.❤❤❤❤❤
කිසිම දෙයක් කර ගන්න බැරි අය තමයි මෙයාලට බනින්නෙ , කොච්චර සුන්දර පව්ලක්ද ,,තෙරුවන් සරණයි ඔයාලා සියලුම දෙනාට ❤
Paka thama
ලසා හොදට ඇරියා මදිද හුත්තියේ😂
@@sasidusathsara-s6z ඇයි උබට බැරි නිසාද ඔච්චර ටිපර් වෙලා තියෙන්නේ ,පුලුවන් එව්න් ඇර ගනී ,බැරි උබලා ගැන පව්
@@namalkumara තමුන්ගෙ දෙමව්පියෝ තමුන්ව හොදට නෑ කියලා මේ ගෑනු ළමයි පළි නැ😂 මේ ළමයි මෙයාලගෙම ගමනක් යනවා කව්රැ මොනවා කිව්වත්😂කිසිම වැඩකට නැති ජීවිත අනිත් මිනිස්සුන්ට බැන බැන එකම තැන😂
A
ලස්සන Family එකක්. ඒ අමිමා හරිම වාසනාවන්තයි මෙි වගේ දුවරැ ටිකක් ලබන්න.. දුවලා කියන්නේ අමිම කෙනෙකුට ගොඩාක් වටිනවා.
කතා හදන්න හැමෝටම පුළුවන් ඒ කතා හදන උන් අස්සෙත් මෙච්චර දුරක් ආව වගේම ඉදිරියටත් ජයෙන් ජයටම යන්න හදවතින්ම සුබ පතනවා.බුදුසරණයි ❤
අපිත් හොදට දන්න අම්මයි බාල දුවලා දෙන්නයි හොඳම අම්මා කෙනෙක් ආදරෙයි සියලු දෙනාටම
මගෙ අප්පච්චි අපිව දාල දිව්‍යලෝකයට යනකොට අම්මට අවුරුදු 26 එදා ඉඳන් තවත් විවාහයක් ගැන නොහිතා මමත් නංගිල දෙන්න වෙනුවෙන් කැප උනා මගේ අප්පච්ගේ පවුලෙ අයට අපි ගැන හොයන්න වෙලාවක් තිබ්බේ නෑ හැබැයි මගේ අම්මගෙ මල්ලිලා නංගිල අපිට ජීවිතය ජයගන්න උදව් කලා අද අපි තුන්දෙනා ලංකාවට ශත පහක ණයක් නැතිව අපේ අම්ම රැජිනක් කරල ඇයට දෙන්න පුලුවන් හොඳම ගෞරවය දීල තියනව අද අපි ලංකාවට ඩොලර් හොයල දෙන ගමන් පවුල් කීපයකට රස්සාව දීල තියනව
❤❤❤❤❤.ඇත්තටම ගැහැණියකගේආත්ම ශක්තිය පිරිමින්ට්වාඩා වැඩි
අම්මෝ දුවල හය දෙනෙක් මෙහෙම හැදුව කියනනෙ මොන තරම් ධෛර්යමත් අම්ම කෙනෙක්ද එයා.. ❤
හරිම සුන්දර ලස්සන එකමුතු ලස්සනම සුන්දර පව්ලක් මෙවැනි සහෝදරියන් දැකීමත් අපේ රටේ මිනිස්සුන් ගේ වාසනාවක්. සතුටුයි හැමදාමත් සතුටින් ඉන්න ජයවේවා තෙරුවන් සරණයි 🌹❤🇱🇰🥰🙏මැදපෙරදිග අහසයට සිට
හරිම ආඩම්බර අම්මා කෙනෙක්...❤❤❤දීර්ඝායුශ ලැබේවා අම්මට❤❤❤
ලෝකෙන්ම එකම රට මවුුවරු විසින් තම කුසින් බිහි කරපුු දරුවන් මැරීම. ගගට මුහුදට විසි කිරීම පාරවල්වල තැන නොතැන දරුවන් දමා යාම. මෙවැනි මවුවරු අතරේ මේ අම්මා ගෙදර බුදුන් .අැයද දරුුවන් හය දෙනා සමග තනිවන්නෙ ඉතාම තරුණ වයසෙදි .දැන් සමාජයට හොද පනිවිඩයක් අගය කලයුුතු මවකි ලියන්නට බොහෝ දේ අැතත් මම මින් නවතිමි.රන්ගන මල්ලි මේ වැඩසටහන ගොඩක් ලස්සනයි. මේ වගේ හොද මිනිසුන් ඉන්න නිසා තමයි සොබා දහම වුනත් ලන්කාව රැක දෙන්නෙ..රන්ගන මල්ලි ඔබටත් රටටත් ජය වේවා.❤❤👍👍
ඔයාලා දෙන්නා ගොඩාක් වාසනාවන්තයි පැටියෝ ඔයාලට ගොඩාක් ආදරේ අක්කලා හතර දෙනෙක් ඉන්නවා. සතුටින් ඉන්න හැමදාම❤️❤️❤️
මම නම් කවදාවත් කෙල්ලෙක්ට බැනලා නෑ..මොකද හැම කෙනෙක්ටම තියෙනවා කවුරුත් නොදන්න කදුළු කතාවක්...❤️✨
නිවසට මිනි පහන් වැනි දියනියන් ආදරෙන් හැදු වැඩු ආදරනීය මැණියනී ඔබට නිදුක් නීරෝගී සුවය ලැබේවා ...🙏🙏🙏.ජේසු පිහිටයි ..
අම්මේ....ඔයා මුඑ ලොවටම ආදර්ශයක්...ඔයාවැනි මව්වරු මේ මුඑ ලෝකේ දරුවෝහැමෝටම ලැබෙන්න ඕන......ආදරෙයි අම්මේ ආදරෙයි ගොඩගොඩාක්......අනික කෙල්ලෝ ටිකත් මරු. අද සමාජයත් එක්ක ගත්තාම කාලකන්නි නොවි ,අම්මාට දුකක් නොදි ලස්සනට ඡීවිතේ ගොඩනගා ගෙන තියෙනවා. අම්මත් කෙල්ල වගේ තමා.තාම ලස්සනයි.සියලුම දෙනාටම තුනුරුවන් සරනයි. 🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹
🥺❤️ ධෛර්යමත් අම්මා කෙනෙක්ගෙ වාසනාවන්ත ළමයි.. 💗අනූ,කනූ.. ආදරෙයි
අනේ හරිම සතුටුයි. මගේ පවුලෙත් මට ඉන්නවා අයියලා 5කුයි මල්ලියෙකුයි. මම තමයි ඉන්න එකම කෙල්ල. අපේ අම්මයි තාත්තයිත් කෙල්ලෙක් හම්බෙනකන්ම බබාලා හදලා. ඉතිං කොල්ලෝ 5ස් දෙනෙකුට පස්සේ තමයි මාව හම්බෙලා තියෙන්නේ. මටත් ඉන්නවා twin අයියලා දෙන්නෙක්. මම මගේ පවුලට ආදරෙයි හැමදාමත් ❤️❤️
බුදු සරණයි
@@komarkomar8497 ඔයාටත් බුදු සරණයි 🙏🙏
Mata innw aiyai mallila 2i❤
@@Miracleshappen2222 ehemada. Shooine 🥰🥰
බුදු saranai 🙏🙏🙏
බලන්න ගත්ත මුල ඉදන් ම ඇස් වල කදුළු ආවේ මට විතරයි ද ❤️❤️❤️😢😢
Matath ane mm 4 saayak.wafe kadulu awa
ඇත්තටම ඇඬුවා. ආදරණීය ආදර්ශමත් අම්මා කෙනෙක් ආදරණීය සහෝදරියන් හැමෝම ටම බුදු සරණයි ❤😂😂
බලන්න අමාරුයි ගොඩක් සන්වේදි..😢ශක්තිමත් ගැහැනියක් ඒ අම්මා❤
ඉතින් අපේ පවුලෙත් එහෙමයි කෙල්ලො හයයි එක කොල්ලයි මල්ලි තමයි හත්වෙනියා🙏🙏🙏 අනේ තාත්තා නැති උනා දරුවෝ හතක් හදපු මගේ අම්මට දළදා සමිඳුන් පිහිටයි 🙏🙏 හැමෝටම බුදු සරණයි 🥰💐🙏
ඔක්කොමලා අපේ නාලන්දාවෙ සහෝදරියො..ආදරෙයි හැමෝටම...❣️
ලොකු අක්කා හරිම දුක හිතුනා ඔයා කියපු ටිකට නම්❤️❤️❤️ All the best for ur future brave grils.❤️❤️❤️
ආදරෙයි අනූ 😍කනූ ඇතුළු පවුලේ සියලුම දෙනාට හරිම ලස්සනයි ඔයාල හැමෝම බුදුසරනයි
ඒ තාත්තත් හිටියනම් කොච්චර සතුටු වෙයිද
අපේ පවුලේ මමයි අක්කියි විතරයි .අපි දෙන්නම අම්මියි තාත්තයි එක්ක සතුටින් ආදරෙන් හිටියේ පොඩි කාලයක් විතරයි .අම්මියි තාත්තයි දෙන්නම නැතිවෙනකොට මම දෙකවසරේ,අක්කි තුනවසරේ,අම්මියි තාත්තයි දෙන්නම නැතිවෙන්නේ එකම අවුරුද්දේ..තාත්ති ඉස්සෙල්ලාම නැති උනේ.තාත්තා නැති වෙලා මාස තුනක් යද්දී අම්මා නැති උනා .ඒ මොහොතේ මටයි අක්කිටයි අපි තනිවෙලා වගේ හැගීමක් දැනුනා.අපිට තනිවෙන්න නොදී ආදරෙන් අපිව බලාගත්තේ ලොකුඅම්මයි ,ලොකුතාත්තයි .අම්මා තාත්තා ගේ ආදරේ අපිට ලැබුණේ ඒ දෙන්නගෙන්.මේ වැඩසටහන බලද්දී මට ඇඩුනා.හරි සතුටුයි .ඒ අම්මගේ ආදරේ ,සතුටින් පරිස්සමෙන් ඉන්න අම්මේ බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි ඔයාලා හැමෝටම .මම ආසයි අනූ,කනූ දෙන්නටම. ලස්සනයි ගොඩක් එයාලා දෙන්නටම ආදරෙයි ගොඩක් .
අනූ කනූ හරිම සුහදශීලී නිහතමානි දෙන්නෙක්.......
අපේ පව්ලේ ගැහැණු 6, ඒක සහෝදරයා දකින විට හරිම සතුටින් සැමට තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️👌
ගොඩක් දුක හිතුනා අනූ ගෙයි කනු ගෙයි පව්ලේ අයට සහ සියලුම දෙනාට සුබ ගමන් සතුටුයි ❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි හමදාමත් පරිස්සමින් සතුටින් ඉදිරියට යන්න ලබෙවා ඔබට
හරිම ලස්සනයි සියලුමදෙනාට බුදු සරණයි .රංගන අයියාටත්.බුදු සරණයි
ඇඩුනා ඇත්තටම... ඒ අම්මා ගැන හරිම ආඩම්බරයි ❤
ඔයා මුලු ලෝකෙටම ආදර්ශයක් අම්මේ.නිදුක් නිරෝගී සම්පත්තිය ලැබෙන්න ඔනේ ❤❤
❤❤❤
අනූ හෝ කනූ ඔයලගෙ රගපෑම් විශිශ්ටයි.අම්ම ගැනත් අක්කල ගැනත් හරි ආඩම්බරයි.මේ වැඩසටහන බලල මමත් ඔයාල එක්ක ඇඩුව.කොහොමත් රන්ගන හැමෝම අඩවනවනෙ.හැමෝටම හදවතින්ම සුබ පතනවා.
ඇත්තටම රංගන malli mata nam godak aduna harima ලස්සන පවුලක් බුදු saranai හැමෝටම ❤❤❤❤❤😊😊😊😊
හරිම ආඩම්බරයි සතුටුයි හැමෝටම ගොඩක් ආදරෙයි බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏❤❤❤😍😍😍
අක්කා කෙනෙක්ටම විතරයි පුළුවන් අම්මා තරමට ආදරේ දෙන්න••
ඒ මහමෙරක් තරම් ආදරේ නිසාමයි
කාටවත් බැරි ඒ ආදරේට සම වෙන්න•••අපි හය දෙනාව ජීවිතේ කොතැන හෝ අත් නොහැර ,අපිව උස් මහත් කරපු ඒ පිනම ඇති අපෙ අම්මාට සසරෙ නිවන් දකින්නට 🙏🏻❤️🌏
සුභ පැතුම් එක් කළ හැමෝටම ගොඩාක් ස්තුතියි...අනු කනු ඔයාලාට හැමදාම ගොඩාක් ආදරෙයි❤
❤ god bless you
❤ god bless you
🤩🤩🤩🤩🤩
ආදරේයි
ආදරේයි
අනේ මගේ පවුලේ ගෑනු සහෝදරියන් 6 පිරිමි සහෝදරයන් 5 .අපේ බාල නංගිට දවස් 46 න් අම්මා නැති වුනා .එතැන් සිට බුදු කෙනෙක් වගේ තාත්තා අපිව බලා ගත්තේ .අවුරුදු 86 න් අපේ තාත්තා අපිට නැති වුනා .අපට දුකක් නොදි බලා කියාගත් ඒ පිනෙන්ම අවසාන මොහොතේ දුක් වෙිදනා නැතිව අවසන් ගමන නිමා වුනා .අජරාමර නිවන් සුවය ලැබේවා අම්මේ තාත්තේ
🤲🤲🤲🙏🙏🙏
Eh wachana as walata kadulu awa
එසෙමවෙවා
අනේ අම්මා පව්.
.තාත්තා ගොඩාක් දුක් විදින්න ඇති ඒ දෙන්නාම නිවන් දකිත්වා කියලා පාර්තනා කරනවා....ඔයාලාටත් බුදු සරනය් ....
Qq
මේ වැඩසටහන බලලා ඇස් දෙකෙන් කඳුලු නාවොත් ඒක මනුස්සයෙක් නෙමෙයි හදවතින්ම සිය පවුලටම ජයෙන් ජයම වේවා☝️🙏❤️❤️❤️
මගේ අම්මත් පුතෙක් ලැබෙනකම් දරුවෝ හදපු කෙනෙක්... අපේ පවුලේත් ගෑණු ළමයි හය දෙනෙක්... පුතෙක් ලැබෙනකම් දරුවෝ හදලා...හය වෙනියා පුතෙක් ලැබිලා.. එයා තනි වෙනවා කියලා ඊලගට පුත්තු ලැබෙයි කියලා හදලා.. ඊට පස්සේ මාව ඉපදිලා මමත් ගෑණු දරුවෙක්.. අපේ අම්මාටත් අවුරුදු 34 දී අපි හැමෝම ඉපදිලා.... අපි හැමෝම රටට වැඩදායි පුරවැසියන් කරා ඒ දෙමව්පියන්....
මේ පවුලේ සැමටත් තෙරුවන් සරණයි 🙏🏻
හරිම ආඩම්බරයි .අනූටයි කනූටයි කැත කතා හදපු උන්ට දැන් සනීපදා.තාත්ත නැතිව ඒ අම්මා දුවල 6 දෙනෙක් එක්ක මෙච්චර ලස්සනට අනාගතය්ක් හදපු ඒ අම්මටයි දීර්ඝයුස ලැබේවා ❤.තාත්තාට නිවන්සුව ලැබේවා.🙏🙏
ඇත්තටම ow😊😊
😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤
Ha puka nodi inna
දෙන්නටම එකට තියලා ලසා ඇරියේ😂
@@sasidusathsara-s6z😂😂 හිර බත් රසද කියලා අහන්න ලසාගෙන්😂පව්
මගේ අම්මයි තාත්තයි පුතෙක් ලැබෙන කම් දරුවෝ 7 ක් හැදුවා. 7 වෙනියා පුතා . ඒත් අපේ අවාසනාවකට මල්ලිට මාස 9 යෙදී තාත්තා මුහුදු ගිහින් නැති වුනා . අපිට ඉන්න ගෙයක් හරියට තිබුනෙත් නැ. මගේ අම්මා අපිව හදා ගත්තේ වැල්ලේ කොහු තලලා ඒවා ගෙනැල්ලා ලනු අඹරලා විකුනලා . මගේ අම්මා නොකා අපිට කන්න දුන්නා. අපිට ඉගැන්නුවා. අපිට ඉන්න පුංචි ගෙයක් හදලා දුන්නා. කවදාවත් අපිව තනි කරේ නැ. අපිව ආරක්ෂා කරා. අපිව හදා ගන්න අම්මා පුදුම දුකක් වින්දා . අද අපි හැමෝම විවාහ වෙලා . මගෙ අම්මා පුදුමාකාර හිත හයිය කෙනෙක් . අපි 7 හැදු පිනෙන් ඔබ මතු බුදු වේවා මගෙ අම්මේ.
අඩ අඩා බලපු වැඩ සටහනක් .. ඒ අම්මාට යෝධබල යෝධ ශක්තිය ලැබේවා ..සියලූම දෙනාටම බුදු සරණායි 🙏🙏🙏
ඇඩුනා අනේ මටත්.. පුදුම ශක්තිමත් කාන්තාවක් ඒ අම්මා.. ලේසි නෑ එක දරුවෙක් උනත් තාත්තා නැතුව හදන එක ❤️ බුදු සරණයි හැම අම්මා කෙනෙක්ටම 🙏
29:28❤😢
හරිම සංවෙදි අපිට ත් කදුලු ආව.ඇත්ත තමයි අම්ම කෙනෙක් කියන්නෙ ලොකුම ආසීර්වාදය .මමත් තනිඋන අම්ම කෙනෙක් දියනියක් එක්ක දියනියක් ආරක්ෂා කරගන්න කොයිතරම් කැපකිරීම් කරන්න ඕනද ?ඒ අතරින් මේ අම්මාට ත් දියනියන් 6 දෙනාටත් , නීරෝගී සුවයත් දිර්ගායුසත් ප්‍රර්තනා කරනවා !!!අපි හිතුවෙ අනුයි කනුයි විතරයි කියල ඉන්නෙ .ස්තූතියි රංග මහත්මයා ට මේ අය ගැන අපට හදුන්වා දීමගැන.👏👏💐💐❤️❤️
කිසිම දෙයක් දන්නැතුව පහුගිය කාලේ මම දැක්ක හැමෝම බැනලා තියනවා කාගෙවත් හිත රිද්දන්න වචනයක්වත් කියන්න එපා ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි රංගන අයියේ ඔයාට ගොඩක් පින් මේ කරන වැඩසටහන වෙනුවෙන්
No no
ජයවේවා
ඵල ඇති රුකට කියනවනෙ ගල් ගහන්නේ.....ඒ වගේ තමයි ඔයාලා දෙන්නගෙ තියෙන විශේෂත්වයක් නිසයි මිනිස්සු කතා හදන්නෙ....ඒ දේවල් ටික කාලෙකින් හරි යයි....චූටි නංගිලා දෙන්නා පරිස්සමින් ගමන යන්න....අපි ගොඩාක් හොදට දන්න ගොඩාරියක් හොද family එකක්....බලන අය මොනවා කිව්වත් එයාලව ආශ්‍රය කරන අය දන්නවා නැන්දයි ලොකු අක්කයි නංගිලා පස් දෙනයි කොච්චර හොදයිද කියලා....ඔයාලා හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න....බුදු සරනයි.....love you soooo much ❤❤❤❤
අම්මා කියන්නෙම ආඩම්බරයක්❤️❤️❤️ නීරෝගී සුව ලැබෙිවා!!! අම්මට. 6 දෙනාම අද ඉන්න තැන ගැන සතුටුයි.
මහ මග පාරවල් වල ,වැසිකිලි අස්සේ ළමයි දාලා යන අම්මලා ඉන්න කාලේ මේ අම්මා කොච්චර ආදර්ෂයක්ද සමාඡෙට දෙන්නෙ❤❤❤බුදු සරණයි හැමෝටම..අනු කනු කවුරැ නැතත් ඔයාපාට හොද පවුලක් ඉන්නවා..ඒ අයගේ හයියත් එක්ක කලා ලොවේ ඉදිරියටම යන්න❤❤❤❤❤
Budu saranai🎉
හරිම අඩම්බරයි දුව .තමුන්ගෙ ගම්වාසින් මතක්කල එක්ක එකනම් කියන වචන් නැහැ 👏👏👏👏👏👏👏👏👏👏👏👏
හරිම ආදර්ශමත් පවුලක්.මේ වගේ ගුණ යහපත් දූවරු 6 දෙනෙක් තනියම උස් මහත් කරල බලාගත්තට ඒ අම්මට හුගක් ගෞරව කරනව ❤හැමදාමත් මේ පවුලෙ එකමුතුකම ,සමගිය මේ විදියටම රැදේවා🙏🙏🙏
අනේ හරිම ලස්සන පවුලක්...තාත්තා හිටියනම් කොච්චර සතුටු වෙයිද ..ආරම්බයම සංවේදීයි...ඇඩුනා ඇත්තමයි ..රංගන මහත්තයා ඔබටත් ස්තූතියි ...අනූටයි කනූටයි ක්ෂේත්‍රයේ ඉහලටම යන්න ලැබේවා ...ජයවේවා ...බුදු සරණයි
ලස්සන දුවලා හයදෙනෙක්....මගේ ජීවිතෙත් තිබුණු ලොකුම හීනය....හරිම සතුටුයිි දැක්කාම.....වාසනාවක්......❤️❤️❤️❤️
අනන්ත වූ බුදු බලයෙන් ජයසිරි මා බෝ සමිදු පිහිටෙන් දළදා සමිදු පිහිටෙන් දිරිය ශක්තිය ලැබේවා !!!අම්මාත් පියාණන් නැති කැදැල්ලට
දිරිය දුන් උතුම් දූවරුනටත්.ඒ වගේම අනූ කනූ දූ දෙපල හරි ආඩම්බරයි, සදා ජය!!!🌹🌹🌹♥️♥️♥️♥️
මගෙ වයස අවුරුදු විසි හතරක් වෙනවා අනුයි කනුයි දෙන්නා ගොඩක් ලස්සනයි ඇදන් ඉන්න ඇදුම් පැළඳුම් වලට හා ඒ දෙන්නා ගෙ පවුලෙ කෙල්ලො හයක් කියන්නේ ඉහේ මලක් පිපුණා වගේ ගොඩක් වාසනාවන්තයි මගෙ පවුලෙන් අම්මා ට මමයි අයියයි මල්ලියි ඉන්නේ මම පවුලෙ දෙවනි දරුවා රංගන අංකල් ගෙ you tube නාලිකාවට තෙරුවන් සරණායි දෙවි පිහිටයි.🙏🙏🙏🙏🙂🙂🙂😊😊☺️☺️☺️😀😀😀😃😃😃😄😄😄🤗🤗🤗🤩🤩🤩😗😗😙😙😙😚😚😚😘😘😘😍😍😍😍🥰🥰🥰🥰💎💎💮💮🌼🌼🌼🌻🌻🦋💝💝💞💞💞💫♥️♥️🏵️🏵️👑️👑️👑️🎆🎇🎇🎊️🎊️🎊️🎉️🌸🌸🌸🌺🌺🌷🌷💐🌹🌹🌹
අද කාලේ ළමයි පාරවල් වල කුණු බක්කි වන විසිකරලා යනවා ඒ අතින් ඒ අම්මා රටට ආදර්ශයක් සියක් ආයු ලැබ ජීවත් වේවා රංගන ඔයාට thanks
ඇත්තටම මම නම් මේ වැඩ සටහන බැලූවෙ අනූ කනූ නිසයි දගකාර සමනලියො දෙන්න රගපෑව මල් පිපෙන කතාවෙන් තමයි මෙයාලව jnpriya una any kanu nesai ඇත්තෙන්ම මේ අම්මට නිරෝගි සූවම වගේම දීරාගාවූස ලැබේවා ආඩම්බරයි බූදූ සරනයි
අම්මේ ඔයාට බුදුසරනයි හරිම අඩම්බරයි 😢😢😢😢ඔයා එඅපුගමනගැන මටනම් අැඩුනා😢😢😢😢දරුවොත් එක්ක තනිවුනාහම එද අපුදුර ගැන 😢😢😢අම්මේ ඔයාට තවත්දහිරිය ෂක්තිය ලැබේවා❤❤❤❤❤❤❤❤❤❤
හරිම ශක්තිමත් ධෛර්යසම්පන්න මවක්. ඇයට නිදුක් නීරෝගී සුවය මෙන්ම යෝධබලය ලැබෙන්න ඕනෙ . ඒ වගේම හරිම ලස්සන අපූරු සහෝදරියන් 6දෙනෙක්. විශාල ආදර්ශයක් ඒ කතාව ..❤❤❤❤
පුංචි කාලේ ඉදලම ඔයාලව දන්න කෙනෙක් විදිහට හරිම සතුටක් චූටි ලොකූ (අනූ ,කනූ)ඔයාල අද මේ ඉන්න තැන දැක්කම .ලොකු අක්ක අම්මට තාත්තා වගේ හයියක් වෙලා පවුලට ශක්තියක් වෙලා ඉන්නව මේ වෙනකල්ම.අනිත් සහෝදරියන් ටිකත් එහෙමයි. ඉතින් අධ්‍යාපන කටයුතු වගේම කලා ලොවෙත් ඉදිරි වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න හදවතින්ම සුබ පතනව.❤❤❤❤
මේ අය ඔයාලගෙ ගෙදර ලගද කොහෙද ගම මෙයාලගෙ හරිම ආඩම්බරයි මේ පවුල ගැන
අනේ ඒ පවුලට නම් ඇස්වහක් වදින්න ඵපා දීර්ඝායු වේවා නීරෝගී සම්පත්තිය ලැබේවා තෙරුවන් සරනයී. රංගන මහත්තයා ගෙ සියලු වැඩ කටයුතු දිනෙන් දින දියුණු වේවා සතුටින් ඉන්න සියලු දෙනාට තෙරුවන් සරනයී
Beautiful story
We had 10 in ours...
7 girls and 3 boys
I am the 9th girl...I lost my mother at one & a half....but today all 10 of us married and spread all over the world...looking at this mother ad her strength wow...
හරිම ආඩම්බරයක් එ අම්මා ගැන වගෙම එ දුවලා ගැන තාත්තා කෙනෙක් නැතුව මෙහෙම දුවලා 6 හදන්න කොච්චර දුක් විදින්න ඇතිද එ වගෙම එයාලා හරිම වාසනාවන්තයි. මෙ වගෙ තනි උනාම නැදැයෝ බලන්නේ නැහැ එත් මෙයාලාට. නැදැයෝ උනත් බැලුවා එක හරිම ගොඩක් වටිනවා රං ඔයාට ගොඩක් ස්තුතියි අද මෙයාලා මේ වැඩසටහනට ගෙනාවට තෙරුවන් සරණයි හැමෝටම
දූවරු 6 ක් කියන්නෙ මොනතරම් වාසනාවක්ද😍 හැමෝම ලස්සනයි. ඔයාලාගේ අම්මිට අද ලොකු ආඩම්බරයක්. ❤️💐 සියළුදෙනාටම ජයෙන් ජයම වේවා ! තෙරුවන්සරණයි ! ❤️❤️
Congratulations god bless you amen. Very interesting n sad sorry. Nice descaction thanks amme. ❤❤❤❤great family.
Ou gon badune
❤❤❤❤❤❤👍
😂
@yaminiyamini4200 Uba paththini neweine🤣🤣ganiyek wela thawa ganiyekwa baduwak karana tho nam hoda ekak wage🤮🤮
හොදම වැඩ සටහන බැලුවේ... අනම් මනම් නෑ හොද වැදගත් දරුවෝ ටිකක් රටට ආදර්ශයක්.. 🥰🥰🥰🥰
😘😘😘😘😘
හැම අම්මාටම මේ වගේ දරුවෝ ලග ඉන්න ශක්තියක් ලැබෙන්න ඕනි කිසිම දිනයක දරුවෝ තනි කරන්න හිතක් ලැබෙන්න එපා ඒ අම්මටයි දූලා 6 ය දෙනාටයි බුදුසරණයි සුබ පතනවා වාසනාවන්ත අනාගතයක් ලැබෙන්න කියලා ❤️❤️❤️❤️
හරිම ලස්සනයි දූලා හයයි අම්මායි නිදුක් නීරෝගිමත්ව චිරාත් කාලයක් ආදරණීය අම්මා එක්ක ආදරයෙන් සෙනෙහසින් එකමුතුවෙන් විනෝදයෙන් සමගියෙන් ජීවත් වීමට සියලුම දෙවි දේවතාවන්ගේ පිහිටාරක්ෂාව ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබේවා අනික අනූ කනූ දෙදෙනාම උඩරට පහතරට සබරගමු කතක් තව ගොඩාක් නැටුම් හදාරලා ඒවා වලින් ඉදිරියට යන්න ඒවා තමා ඔයාලට ගොඩාක් වටින්නේ ඒ වගේ දේවල් කරලා යුටියුබ් එකට දමන්න ජය වේවා
ලොකු දුවගෙ කතාව හරිම ලස්සනට කරා ..නංගිලා දෙන්න ටත් ඔයා වගේ ඉන්න කියලා දෙන්න ...හොඳ ලොකු duwak...
හරිම ආඩම්බරයි ...දූල හයක් තාත්තා ඉදලත් හදා ගන්න අමාරුයි...ඒ අම්මා වගේම දූලාගෙ ඒ සහෝදර බැදීම අති විශිෂ්ඨයි ...මුල මතක හොඳ ළමයි පිරිසක් ...බුදු සරණයි ඔයාලට
සතුටුයි නංගිලා දෙන්න අද ඉන්න තැනට. අම්මා වගේම අක්කලාත් ගොඩක් මහන්සි උනා ඔය දෙන්නාව මේ තැනට ගෙන්න. ඔයාලා ඒ අයටත් ආඩම්බරයක්. සුභ පතනවා හදවතින්ම... ❤️❤️❤️
දෙවෙනි අක්ක ගොඩක් ලස්සනයි අද කාලෙනම් දුවල ගෙදරකට ලොකු හයියක් පුතාල බැන්දම ඉක්මනට වෙනස් වෙනව සිය පවුලටම ජේසු පිහිටයි අපේ පවුලෙත් දුවල 6 ක් අම්ම නැති වෙනකොට මට වයස අවුරුදු 7 අපේ ලොකු අක්ක තමා අපේ අම්ම අදටත්
Girls thrive more than boys this is a good example
❤❤❤❤❤❤❤❤❤අම්මට නෙදෙවිනි ලොකු අක්කා. ඔයාගේ හයිය මෙයාලාට මහමෙරක්..අපි ඒක හොදටම දන්නවා..
හරිම ලස්සන පව්ලක් ගෑනුලමයි හත්දෙනෙක් කියලමම හිතුවෙ අම්මත් හරිම ලස්සනයි
හරිම ආදර්ශමත් අම්ම කෙනෙක්. ඒවගේම දිරිය කාන්තාවන්. අද කාලයේ හැටියට දරුවන්ට හොඳ අභියෝග දීලා තියෙනවා.දරුවන් ඉල්ලන ඉල්ලන දේ නොදී ෆෝන් එකක් පවා නොදී දරුවන්ට හොඳ අම්මා කෙනෙක් වීම ගැන ඉතාමත් සතුටු වෙනවා. මෙවැනි ආදර්ශමත් මවක් මුළු ලෝකයටම ආදර්ශයක්.ඔයාල සැමටම දේව පිහිට පතනවා. ජය.!
ඔයාලගේ ගමේ සියලු දෙනාම මුලු ලංකාවටම ආදර්ශයක් හොඳ මිනිස්සු ජීවත් වෙන්නේ ලෙඩක් දුකක් නොම වේවා☝️🙏🙏❤️❤️❤️❤️👍👍👍
ඇත්තටම හරීම ලස්සන දුවල6අම්මයි අම්මගේ ධෛර්යට ගොඩක් ගෞරව කරනවා ඔයාලගේ පැතුම් ඒ ලෙසටම ඉටුවේවායි පතමි..
මාත් දරුවන් තුන් දෙනෙක් එක්ක තනි උන අම්මා කෙනෙක් ...ඔයාගෙන් ලොකු ආදර්ශයක් ගත්තා මං..රංගන අයියෙ ඔයාට ගොඩක් පින් මෙවැනි වැඩ සටහන් කරනවට..හස්බන් නෑ කියල වැටෙන්න බෑ..මාත් මගෙ පැටව්න් එක්ක නැගිටිනවා අනිවාර්යයෙන් ..
Anivarenma oyata puluvan amme
Deviyanvahanse oyta SHAKTHIYA DEII ANIVARENMA.....
GOD BLESS YOU ALL
@@Ashmitha_Ruthi ස්තූතියි පුතේ.😭😭😭😭😭
අනේ ඒ ආදරනීය අම්මා ..❤❤❤
Budusaranai amme❤❤
@@chathudeegalla බුදුසරණ යි මගෙ පුතේ
ඔයාලාව පුංචි කාලෙ ඉදලා දන්න කෙනෙක් ,ගොඩාක් ඔයාලාගෙ පවුලට හිතවත් කෙනෙක් විදියට අනු,කනු නංගි ඔයාලා ගැන මට ගොඩාක් ආඩම්බරයි,එ වගෙම මදු ඔයා කියන්නෙ ගොඩාක් හොද හදවතක් තියෙන නිහතමානී ,කල්‍යාණ මිතුරියක් , අපිට අපෙ ගමට ඔයාලාගෙ මුලු පව්ලම ගොඩාක් ලොකු ආඩම්බරයක් ,හැමදාමත් ආදරෙයි ❤️ අනු ,කනු ඔයාලා දෙන්නාට ඔයාලාගෙ ඉදිරි අනාගතය මගෙ මුලු හදවතින්ම සුභ පතනවා...❤️🙏
අම්මේ ඔබ නම් මහමෙරක්ම තමයි 🙏🙏🙏🙏💗 අම්මේ ඔබ ලබන්න අපි පිං කරන්න ඇති .....තෙරුවන් සරණයි
හොද වැඩසටහනක් අම්මා ....තාත්තා ඉන්න පවුල් වලවත් දරුවෝ ආරක්ශිත නෑ..ඒත් මේ ලස්සන ගෑනු ලමයි 6 මේ තරමට උස්මහත් කරගන්න කොච්චර දුක් උහුලන්න ඕනද....ලමයි පොඩි කාලේ තිබුනු නැති දුක් විදින්න ඇති ලොකු කරලා සමාජයට දැම්මම අච්චර ලස්සන ලමයි දෙන්නට කියන කියන වචන අල්ලන් ඒවට ගල් බොරලු වදිනකොට......ඒ නිසා තමන්ගේ ඇත්තම දක්ශ තාවයකින් නැගිටින්න හදනකොට ඒ අයගේ හොදක් ගැන කතාකරන්න.......පුරුදු වුන සමාජයක් හැදුනම කොච්චර හොදද........මේ program එක නිසා තමා මෙයාලගේ ඇත්තම පවුල් පසුබිම එක්ක හැමදේම තෙරුම් ගන්නේ......හරිම වටිනවා.......කකුලෙන් අදින අයටත් සමහර විට කදුලක් එන්න ඇති.....ඒ හැගීමට ඉඩදීලා බලන්න......වැරදි දේවල් ආයේ හිතෙන එකකුත් නෑ...මේ ලමයි ගැන
ගැනු ලමයි 6 ඉන්නවා කියන්නේ ආයේ ඉතිං සහෝදර කම හදවතින්ම ඇති, පවුලේ ලොකු අක්කා කියන්නේ ම වගකිම් ගොඩාක් ❤❤, මොකද මටත් ඉන්නේ නංගිලාම 5 දෙනෙක්, තෙරැවන් සරණයි හැමෝටම , පරිස්සමෙන් , සතුටින් ඉන්න ❤❤❤❤❤
ජීවිතේ හරි ලස්සනයි... ප්‍රශ්න එනවා raththarane.. ලස්සනට ඉන්න ❤️
සංවේදී තාවයට පත්වු මා කදුළු සලමින් තමයි අහගෙන හිටයෙ.හැබැයි හරිම සතුටුයි දුවල ගැන අහද්දි ඒවගේම ආඩම්බර විය යුතු අම්මා කෙනෙක් දුවල හය දෙනෙකුගෙ අනාගතය සාර්ථක ලෙස මග පෙන්වීම ගැන .සියලු දෙනාට ජයම වේවායි ප්‍රාර්ථනා කරමි ! හරිම ලස්සනට වැඩ සටහන කරන රංඟටත් බොහෝම ස්තුතියි . තෙරුවන් සරණයි !
❤❤❤.❤❤❤😭😭😭😭😭😭කතාව අහන කොටම හරිම සංවේදී උනා ඵ්වගෙම සතුටුයි ඔය වගේ සහෝදරියන් ලබන්නට පින් කරන්න ඔන අනු කනු දැන් ඉන්න තැන ගැන ගොඩක් සතුටුයි කවදා හරි දවසක ජනප්‍රිය නිලි සම්මානය ඔයාලා දෙන්නට ලැබෙයි ❤❤❤ආදරෙයි අමිමා ඇතුළු දුවලා හයදෙනාටම රංගන අයියා වැඩසටහන ලස්සනට කරගෙන යනවා ස්තූතියි ❤❤❤
අම්මාගෙ ශක්තිය ❤ ආදරෙයි සියලු දෙනාටම...හැමෝම හැමදාම සමගියෙන් ඉන්න අම්මව හොදට බලාගන්න...❤❤❤
ඇයි රංගන මේ වැඩ සටහන කරන්න පරක්කු උනේ...අනූ ⭐ කනූ ආදරෙයි හැමදාම
අනේ දුක්වෙන්න එපා මට ඉන්නෙත් දුවලම හය දෙනෙක් මිනිස්සු නම් කැඩිච්ච කතා කිවුව ඒත් ඒ අයගේ පවුල් වලට වැඩිය හොඳ න් මගේ කෙල්ලෝ හයදෙනයි අපි දෙන්නයි ජීවත් වෙනව බුදු න් ගේ සරණින් දෙවියන් ගේ පිහිටෙන් ඒ නිසා දුක්වෙන්න එපා දුල හොඳ ය❤❤❤❤❤❤😍
අන්තිම මොහොතෙ ලීක් කරගෙන හා ගත්තා😂
හරිම ලස්සනයි තාත්තා නැතුව දුවලා හය දෙනා හැදුවාට අමිමා මාතු බුදු වේවා මට මේ වැඩ සටහන බලන කොට ඇඩුනා මගේ තාත්තාත් මට අවු9නැති උනේ මටත් මල්ලිලා3ක් නංගිලා 2ක් ඉන්නවා අපිත් හරි අදරේන් ඉන්නවා සහොදර කමින් ඉන්නවාට ගොඩක් ඉස්තුතී රංගන මල්ලි වැඩ සටහන හොදයි හැමෝටම බුදුසරනයි අදරේයි 🙏🙏💐💐🌹🌹🌺🌺🎉🎉❤❤🇱🇰🇰🇼
අාදරණිය අමිමා දුවරු 6 ක් හැදුව අමිමට නිදුක් නිරෝගි සුවයම ලැබෙිවා දුවරු හයදෙනාම අමිමා අැස්දෙක වගෙ බලා ගන්න ඔනේ රංගන මල්ලි ඔයාට මෙි වැනි වැඩසටහන් කරන්න සක්තිය ධහිරිය ලැබෙිවා සියලු දෙනාටම බුදු සරණයි ජේසු පිහිටයි🙏🙏🙏🌼🌼❤❤❤❤❤❤🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
දිරිය මවට මම හදවතින්ම සුභ පතනවා,ආඩම්බරයි, ලස්සන දූවරු හයදෙනා එක්කම මේ ආපු දුරට, සුභ පතනවා දූවරුන් සහා මවට,💖 තෙරුවන් සරණයි ..💖💖🇱🇰🇱🇰🇱🇰
ඉතාමත් දිරිය මාතාවක් දියනියන් සයදෙනකු යහපත් පුරවැසියන් ලෙස සමාජය ගතකර රටට දුන්
ආදරශය ඉතාමත් වටනවා .ඔබ සියලුම දෙනාගෙම අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !!!!
@@champarajapakshayapa😮😮😮😢😮😢😢😢😊😊🎉🎉🎉🎉
❤❤❤❤❤❤❤❤❤
ඇත්තටම දූක හිතූන ගොඩාක් මගෙත් දෙභවූපියොනෙ අපිව දාල ගිහින් අනූ කනූ මැරිල කලා කියා දැක්ක තව පොලීසියෙ කියා දැක්ක සේරම බොරැ බලන් ගිහාම අනු කනූ තමයි පියාබන සමනලියො රන්ගන සහෝදරය🙏👍
අනු , කණු , ඇත්තටම sorry අනෙ. මමත් දවසක් comment එකක් දැම්මා " gon බැඳී කණු " කියලා . අද තමයි හරියටම dena ගත්තේ ඔයාලා දෙන්නා කවුද කියලා . Very sorry . Very sorry .... තාත්තා th නැතුව ඔයාලා 6 දෙනෙක් හදපු ඒ අම්මාට තව තවත් යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්නට ඕන . ඒ වගේම ඔයාලා දෙන්නා යන මේ ගමනට හදවතින්ම සුභ පතනවා . තෙරුවන් සරණයි පව්ලෙ හැමෝටම .
Varddak pele ganna eka hodama hoda gathe gunayak
You r a great person.❤
@anomakumari8237 15:17
@@anomakumari8237ඤඤ
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඇස් දෙකට කදුලු ආවා මේ වැඩ සටහන බලන්න ගත්තෙ අනුයි කනුයි නිසා ..එත් මෙච්චර සන්වෙදි කියලා හිතුවෙ නෑ ..ඒ අම්මාට දෙවියන්ගේ පිහිටයි
Ou eka aththa
ඇත්තමයි ඒ අම්මව අදහන්ඩ වටිනවා, කෙල්ලොම 6 ක් බලා ගන්නවා කියන්නේ සෙල්ලම් වැඩක් නෙමේ❤️❤️❤️
Aniwaryenma
අර ඩිම්පල් , නළ දත් තීන අක්කී තමා ලස්සනම ... ❤ හය දෙනාටම අම්මිගේ ශේප් එක තීන්නේ .
Shape cut qwe?
අනු කණු ඔයාලගෙ පවුලේ අය විතරක් නෙවෙයි අපිටත් adenawa ....a අම්මාට තෙරුවන් සරණයි .....
රටටම හොඳ ආදර්ශයක් ❤️ ඔයාලා හැමොටම තෙරුවන්සරණයි 🙏🙏
ජිවිත වල ඇත්ත කතාව නොදැන අපහාස කරන හැමෝටම සිතන්න යමක් මේ කතාවේ තියෙනවා....
රංගන මරු අයියා .අයියා නෙවෙයි අනේ අන්කල් 😂වැඩසටහන මරූ ❤️😍
නළ දත් තියෙන කෙනා තමා ලස්සනම ❤️
ගොඩක් හොද වැඩසටනක්. ඇස් වලට කදුළු ආවා. බුදුසරණයි සියලු දෙනාටම.❤❤❤❤❤
කිසිම දෙයක් කර ගන්න බැරි අය තමයි මෙයාලට බනින්නෙ , කොච්චර සුන්දර පව්ලක්ද ,,තෙරුවන් සරණයි ඔයාලා සියලුම දෙනාට ❤
Paka thama
ලසා හොදට ඇරියා මදිද හුත්තියේ😂
@@sasidusathsara-s6z ඇයි උබට බැරි නිසාද ඔච්චර ටිපර් වෙලා තියෙන්නේ ,පුලුවන් එව්න් ඇර ගනී ,බැරි උබලා ගැන පව්
@@namalkumara තමුන්ගෙ දෙමව්පියෝ තමුන්ව හොදට නෑ කියලා මේ ගෑනු ළමයි පළි නැ😂 මේ ළමයි මෙයාලගෙම ගමනක් යනවා කව්රැ මොනවා කිව්වත්😂කිසිම වැඩකට නැති ජීවිත අනිත් මිනිස්සුන්ට බැන බැන එකම තැන😂
A
ලස්සන Family එකක්. ඒ අමිමා හරිම වාසනාවන්තයි මෙි වගේ දුවරැ ටිකක් ලබන්න.. දුවලා කියන්නේ අමිම කෙනෙකුට ගොඩාක් වටිනවා.
කතා හදන්න හැමෝටම පුළුවන් ඒ කතා හදන උන් අස්සෙත් මෙච්චර දුරක් ආව වගේම ඉදිරියටත් ජයෙන් ජයටම යන්න හදවතින්ම සුබ පතනවා.බුදුසරණයි ❤
අපිත් හොදට දන්න අම්මයි බාල දුවලා දෙන්නයි හොඳම අම්මා කෙනෙක් ආදරෙයි සියලු දෙනාටම
මගෙ අප්පච්චි අපිව දාල දිව්‍යලෝකයට යනකොට අම්මට අවුරුදු 26 එදා ඉඳන් තවත් විවාහයක් ගැන නොහිතා මමත් නංගිල දෙන්න වෙනුවෙන් කැප උනා මගේ අප්පච්ගේ පවුලෙ අයට අපි ගැන හොයන්න වෙලාවක් තිබ්බේ නෑ හැබැයි මගේ අම්මගෙ මල්ලිලා නංගිල අපිට ජීවිතය ජයගන්න උදව් කලා අද අපි තුන්දෙනා ලංකාවට ශත පහක ණයක් නැතිව අපේ අම්ම රැජිනක් කරල ඇයට දෙන්න පුලුවන් හොඳම ගෞරවය දීල තියනව අද අපි ලංකාවට ඩොලර් හොයල දෙන ගමන් පවුල් කීපයකට රස්සාව දීල තියනව
❤❤❤❤❤.
ඇත්තටම ගැහැණියකගේ
ආත්ම ශක්තිය පිරිමින්ට්
වාඩා වැඩි