Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Harima wedagath naogi. Mama hema mohothakama kohomada me poth tika hadanne kiyala hitha hitha hitiye. mage adaraniya viswa meniyanta sthuthi oyawa mata muna gessu aekata naoga. Hadawathinma suba pathanawa oyage gamana subama wewa kiyala. Hemadama adarei. ❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐Good luck dear.
ගොඩක් ආදරෙයි අක්කේ 🥰❤💐
ඔයාගෙ අවංක අදහස් ටික හරිම වටිනවා. බොහොම ස්තූතියි. දිගටම වීඩියෝ ගේන්න ❤
හරිම වැදගත් අක්කා.මමත් අදම හදනවා ඔයා ගේ අදහස් අරන් 2025 ට ලස්සන plans..❤❤❤
ආදරෙයි නංගෝ ❤
@Achinisanjeewani- ❤️
Balagen hitiye.❤Thank you so much ❤ nangiyoo ❤
ආදරෙයි අක්කේ ❤
Harima hoda wadak.math kalayak kala.ayeth 1 patan ganna ona❤
ආදරෙයි 🌹🥰
First comment like view watch oh my god first time akki❤😊
ආදරෙයි 🥰🥰💐
❤❤❤thank you akki 🌹🌹🌹🌹🌹
මල්ලී ..🥰💐
Godak wedagath vidiyo akkiyoo.. ane day vlog gennako oya godak kadisara akka kenak ane akkiyo day vlog gennako oyagen man godak dewal igena gannawa akkiyo ane loku illimak sathiyta dawas 2k day vlog gennako plzzzzzz man godak asa akkige kadisara kamata..
හරි..නංගෝ ❤ day vlog ඉක්මනින්ම ගේන්නම්.මේ පොත් ටික ඉවර වුන ගමන්ම..ආදරෙයි නංගෝ ❤
හරිම වැදගත් වීඩියෝවක් අක්කේ❤ මමත් අදම පොත් ටික හදාගන්න ලෑස්තිවෙන්න ඕනා.ස්තූතියි අක්කේ❤❤අනේ අක්කේ මගේ චැනල් එකේ නම වෙනස් කරන්න හිතන් ඉන්නේ. ඒක ප්‍රශ්නයක් වෙයිද. නමේ අන්තිම කෑල්ල වෙනස් කරන්නේ. දන්නවනම් කියනවද අක්කේ❤❤❤ බුදු සරණයි
එහෙම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ...මාත් වෙනස් කරා ..🥰🌹
Oyage grocery list eka dannako.idiya ekak ganna
දාන්නම්..🥰❤
❤️❤️❤️
🥰🥰❤💐
❤👍
Aa sudu manike❤❤
ආදරෙයි 🥰❤
👌💐❤️
🥰💐💐
❤
🥰🥰🌹
❤❤❤😊😊😊🎉
🥰🥰🥰🌹💐
Kos ata dala parippu kaña puluwan da
ඔව්...කිරට හදන්න ..හරිම රසයි...🥰❤
Poth 1 ho 2 athi neda
ඉතිරි ඒවත් වැදගත් dr...🥰🌹💐
මට තියෙනවා ප්‍රශ්නයක්. මම මෙහෙම හදලාම නෑ. දවස් පඩි තමයි ගන්නෙ හස්බන්ඩ්. ඔයා කියන්නෙ අපිට සතියට එලවලු වලට යන වියදම හිතලා වෙන් කරන්න ඕන කියලා නේද. ඊට පස්සෙ ඊට අමතර දෙයක් ගත්තොත් ඒකට ගිය වියදම පස්සෙ මේකට ඇඩ් කරාම.හරිද. මට ඒක හිතා ගන්න බෑ. යන විය්දමක් හිතා ගන්න බෑ මොකද හබන්ඩ් තමයි වියදම් කරන්නෙ
ඔයා මෙහෙම කරන්න...වෙනම කොලයක දවස ගානේ මහත්තයගෙ දවසෙ පඩියයි දවසට ගේන බඩු ලිස්ට් එකයි ඒවාට ගිය මිල ගනනුයි ලියන්න.මාසෙම ඒක කරන්න.ඔයාට එතකොට ජනවාරි අවසානයේදී ගෙදරට අවශ්‍ය වෙන බඩු ප්‍රමාණය , යන වියදම හොදින්ම දැන ගන්න පුළුවන් ..ඊට පස්සේ පෙබරවාරි ඉදන් පොත පටන් ගන්න..🥰❤
Nangi mama oyage WhatsApp ekata iye special msg ekak damma ekata plz riply ekak denna
හරි අක්කේ.🥰
❤🎉🎉
🥰🥰🥰❤🌹
🥰🥰❤🌹
🌹❤🥰
Harima wedagath naogi. Mama hema mohothakama kohomada me poth tika hadanne kiyala hitha hitha hitiye. mage adaraniya viswa meniyanta sthuthi oyawa mata muna gessu aekata naoga. Hadawathinma suba pathanawa oyage gamana subama wewa kiyala. Hemadama adarei. ❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐Good luck dear.
ගොඩක් ආදරෙයි අක්කේ 🥰❤💐
ඔයාගෙ අවංක අදහස් ටික හරිම වටිනවා. බොහොම ස්තූතියි. දිගටම වීඩියෝ ගේන්න ❤
හරිම වැදගත් අක්කා.මමත් අදම හදනවා ඔයා ගේ අදහස් අරන් 2025 ට ලස්සන plans..❤❤❤
ආදරෙයි නංගෝ ❤
@Achinisanjeewani- ❤️
Balagen hitiye.❤
Thank you so much ❤ nangiyoo ❤
ආදරෙයි අක්කේ ❤
Harima hoda wadak.math kalayak kala.ayeth 1 patan ganna ona❤
ආදරෙයි 🌹🥰
First comment like view watch oh my god first time akki❤😊
ආදරෙයි 🥰🥰💐
❤❤❤thank you akki 🌹🌹🌹🌹🌹
මල්ලී ..🥰💐
Godak wedagath vidiyo akkiyoo.. ane day vlog gennako oya godak kadisara akka kenak ane akkiyo day vlog gennako oyagen man godak dewal igena gannawa akkiyo ane loku illimak sathiyta dawas 2k day vlog gennako plzzzzzz man godak asa akkige kadisara kamata..
හරි..නංගෝ ❤ day vlog ඉක්මනින්ම ගේන්නම්.මේ පොත් ටික ඉවර වුන ගමන්ම..ආදරෙයි නංගෝ ❤
හරිම වැදගත් වීඩියෝවක් අක්කේ❤ මමත් අදම පොත් ටික හදාගන්න ලෑස්තිවෙන්න ඕනා.ස්තූතියි අක්කේ❤❤
අනේ අක්කේ මගේ චැනල් එකේ නම වෙනස් කරන්න හිතන් ඉන්නේ. ඒක ප්‍රශ්නයක් වෙයිද. නමේ අන්තිම කෑල්ල වෙනස් කරන්නේ. දන්නවනම් කියනවද අක්කේ❤❤❤ බුදු සරණයි