ඔබේ පැය 24 විශිෂ්ට ලෙස භාවිතා කරන්න! | How to best use your 24 hours

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии • 74

  • @champamuthumala7558
    @champamuthumala7558 6 дней назад +4

    ආදරණිය මැඩම්
    ඉතාම වැදගත් දේශණාවක්
    බොහෝම ස්තූතියි
    ඔබතුමියට ඇතුළු සියලුම දෙනාටම තෙරුවන් සරණයි
    උතුම් ධර්මය අවබෝධ වේවා
    🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐♥️♥️♥️♥️♥️

  • @venuririthma769
    @venuririthma769 16 дней назад +15

    මම මෑතකදී තමයි ඔබතුමියගේ Videos බලන්න පුරුදු වුනේ. මගේ අම්මා තමයි මුලින්ම Videos බලන්න පුරුදු වෙලා හිටියේ .ඇය තමයි මාවත් ඊට යොමු කලේ. බොහොම ස්තූතියි ඔබතුමියට. මේ වගේ වැදගත් කරුණු කියලා දෙනවට.අපේ ජීවිතය හදාගන්න ....🙏💐

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 дня назад +2

    ස්තුති !සුබ අලුත් අවුරුද්ද ක් වේවා !

  • @vishmimedhavi
    @vishmimedhavi 15 дней назад +8

    විනාඩි 30ට ඉගෙන ගත් දේ බොහෝ ය. ස්තුතියි මැඩම්. දිගටම videos දාන්න .❤

  • @punniyabalagalla4595
    @punniyabalagalla4595 16 дней назад +4

    බොහොම ස්තුතියි. හරිම ප්‍රයෝජනවත් මම කීප දෙනෙකුටම shere කලා 💐💐💐

  • @inokafernando4179
    @inokafernando4179 15 дней назад +5

    ඉතාම වැදගත් තොරතුරු ලබාදුන් ඔබට ස්තුතියි 🙏

  • @renukagamage5033
    @renukagamage5033 16 дней назад +5

    You are doing a great service to the society. Thank you very much Madam.❤❤❤

  • @safraabdulwadood8860
    @safraabdulwadood8860 14 дней назад +3

    බොහෝම ස්තුතියි. ගොඩක් හිතට වැදුනා.

  • @kanchanabandara1105
    @kanchanabandara1105 16 дней назад +4

    ❤❤❤❤❤❤
    ගොඩක් ස්තුතියි මැඩම්
    ගොඩක් වටිනවා 😊

  • @gamanichandrasekara5597
    @gamanichandrasekara5597 16 дней назад +8

    Thank you very much ,madm,

  • @Chronicles_of_life99
    @Chronicles_of_life99 13 дней назад +2

    බොහොම වැදගත් වීඩියෝවක් මහත්මියණි.

  • @DilankaPubuduVithanage
    @DilankaPubuduVithanage 15 дней назад +1

    වෙනදා වගේම තවත් ලස්සන වැදගත් වීඩියෝවක්..🥹
    ඔබතුමියට ස්තුතියි ගොඩාක් 🙏🙏🙏🤍🤍🤍🤍🤍🤍🤍

  • @wimukthisenavirathna100
    @wimukthisenavirathna100 14 дней назад +2

    Very valuable . Lot of things learned. Thanks very much....

  • @gayanikalubowila1142
    @gayanikalubowila1142 3 дня назад +1

    Thank you very much Doctor. It's really helpful and motivating. 😊 I am glad that I came across this video just before the new year. ❤
    Wish you all the happiness and good health in the year 2025.
    🌷 🌸💐🌺🌻

  • @NadeekaC
    @NadeekaC 16 дней назад +5

    Its very important topic for our day today life, madam.

  • @ecosacks
    @ecosacks 9 дней назад +1

    Dear Dr. Piyanjali, What you say here is amazing, I religiously follow. Please do this in English as well. You certainly should get many subscribers, in addition to the service that you provide to the society.

  • @chandrikameedeniya7880
    @chandrikameedeniya7880 14 дней назад +2

    Thanks ma'm🙏
    I love to learn from scholars like you.I feel I'm so lucky as you are by my side❤🌹❤️

  • @dileshabalasooriya
    @dileshabalasooriya 16 дней назад +6

    Thank you so much ma'am ❤

  • @nadeeshanipriyadarshani-mc8xj
    @nadeeshanipriyadarshani-mc8xj 10 дней назад +3

    විශ්ව මාතාව ඔබව ආරක්ෂා කරත්වා 🙏🙏

  • @sunilkumaraswaradipathy3404
    @sunilkumaraswaradipathy3404 16 дней назад +3

    Real personality yes you taught me...

  • @SamanPerera-dg3nb
    @SamanPerera-dg3nb 2 часа назад

    ඔබතුමියට ❤ස්තුතියි

  • @ruwanthiamarosa7076
    @ruwanthiamarosa7076 16 дней назад +2

    This is so useful thanks so much 🙏

  • @dudelucky2048
    @dudelucky2048 2 дня назад

    Thank U, Maam. 🙏🙏🙏🙏🙏🙏

  • @nola_crochet_designer
    @nola_crochet_designer 14 дней назад +6

    මේකනම් මාරයි. මම දැන් හිත හිත හිටයේ කොහොමද මගේ දවස mange කරගන්නෙ කියලා. Phone එකට අපේ හිතත් කියවන්න පුළුවන්ද 😮😮

  • @RelaxingMelodies87169
    @RelaxingMelodies87169 12 дней назад

    Very important video. Thank you doctor

  • @poornawasana9063
    @poornawasana9063 21 час назад

    Superb

  • @amchamila1218
    @amchamila1218 16 дней назад

    Thanks dear. Very informative

  • @mariefernando8419
    @mariefernando8419 16 дней назад +2

    Thank you for another great content Prof. Priyanjali ❤

  • @kumari2445
    @kumari2445 16 дней назад +1

    Weldone madam

  • @anuradasamanthi
    @anuradasamanthi 10 дней назад +1

    Madam,mama oba thumiya gana danagaththe sanath gamage mahathage vedeo 1kin,ohu thamai ohu gana kiwwe,eda patan obage sama vedeo 1kma mama balanava,eva mage jevithaya itha vatina deval,oba thumiya dakeemath sithata suvayak,ma samagama sinasenava vage danenne,matama katha karanava se danenne,oba thumiyata sapa,sathuta pathami.manasa suvapath kerema pilibada oba thumiyata godak pin...

  • @dinasour314
    @dinasour314 15 дней назад +2

    Madam , self talk ගැන video කරන්න කො

  • @ArunaNamal
    @ArunaNamal 13 дней назад

    good information

  • @rupafernando5551
    @rupafernando5551 14 дней назад

    Thank you so much madam ❤🙏🌹

  • @PriyankaShiromani-oz9pu
    @PriyankaShiromani-oz9pu 16 дней назад

    Thank you very much.

  • @NethminiHapugoda
    @NethminiHapugoda 13 дней назад

    Thank you madam 💙

  • @NishaStitchings
    @NishaStitchings 15 дней назад

    Thank you doctor❤

  • @NimaniMeegoda
    @NimaniMeegoda 16 дней назад

    Thank you 🎉

  • @SriyalathaThennakoon-i3s
    @SriyalathaThennakoon-i3s 16 дней назад

    Thank you so much❤❤❤❤❤

  • @chathuribopitiya2443
    @chathuribopitiya2443 16 дней назад

    Thank you very much, ❤

  • @lankaranaweera7538
    @lankaranaweera7538 15 дней назад

    Thanks ❤

  • @KapilaRajapaksha-kk1kb
    @KapilaRajapaksha-kk1kb 16 дней назад

    Ummaaaaaaaa madam.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PadminiRamanayake
    @PadminiRamanayake 15 дней назад +1

    Thank you so much madam from your lecture🎉❤❤❤

  • @ThamodyaKaushan-q6y
    @ThamodyaKaushan-q6y 12 дней назад

    Oba tumiyata puluwanda 20darwek tamange ammagen athwenna hadanne ayda kiyala pehedili karanna. Muranduwenne ayda kiyala.samawela man wenuwen meweni adahas kipayak denna medam.

  • @Akalankaramesh2252
    @Akalankaramesh2252 7 дней назад

    Thanks

  • @SandeepDissanayake-j8v
    @SandeepDissanayake-j8v 15 дней назад

    Thank you

  • @nirohswijesinghe1631
    @nirohswijesinghe1631 12 дней назад

    Madam face yoga wala prathipala thiyenawada ?

  • @NilminiWeerasinghe-n2p
    @NilminiWeerasinghe-n2p 6 дней назад

    ❤💐👍

  • @bhagyajayathungaarachchi6848
    @bhagyajayathungaarachchi6848 13 дней назад

    Woow you are so beautiful today ..like an Indian actress 😍 Thanks..❤

  • @NayomiRangani
    @NayomiRangani 16 дней назад

    Thank you madam

  • @thilaknalin463
    @thilaknalin463 9 дней назад

    මැඩම්, මම සාමාජ භිතිකාවෙන් පිඩා විදිනවා උපදෙස් ටිකක් ඔන video එකකින්

    • @piyanjalidezoysa
      @piyanjalidezoysa  9 дней назад

      ruclips.net/video/JU_4qqkasac/видео.html

    • @thilaknalin463
      @thilaknalin463 9 дней назад

      @piyanjalidezoysa ස්තුති මැඩම් ලින්ක් එක්ට

  • @ThanujaDhilrukshi-z8d
    @ThanujaDhilrukshi-z8d 11 дней назад

    අනේ මැඩම් මට උදව් කරන්න පුලුවන් ද ? මම කොච්චර උත්සාහ කලත් පේපර්වලට ලකුණු ගන්න බෑ . එන්න එන්නම ලකුණු අඩු වෙනවා . දැන් ඉස්සරට වඩා ගොඩක් ලකුණු අඩුයි. මට දැන් නිතරම බයයි වගේ . වාර විභාගෙත් ලග ලගම එනවා. මම මොකක්ද කරන්න ඕනි😢

  • @chamathdias4656
    @chamathdias4656 16 дней назад

    ❤❤❤❤❤

  • @Opensesami-138
    @Opensesami-138 15 дней назад

    💐

  • @Gayani_karunarathna3824
    @Gayani_karunarathna3824 15 дней назад

  • @indhumadhurika1784
    @indhumadhurika1784 12 дней назад

    🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @thiliniisanka7182
    @thiliniisanka7182 16 дней назад

    මැඩම්ව සම්බන්ධ කර ගන්න බැරිද?

  • @adsbha6192
    @adsbha6192 14 дней назад

    Thank you very much ❤❤❤❤❤❤❤❤

  • @achalapriyadarshani9154
    @achalapriyadarshani9154 15 дней назад

    Thanks ❤

  • @viharaweeratunge5319
    @viharaweeratunge5319 16 дней назад +1

    ❤❤❤❤

  • @NimshaUdawatta
    @NimshaUdawatta 16 дней назад

    Thank you madam

  • @HRHelpDesk-c6u
    @HRHelpDesk-c6u 15 дней назад

  • @dineshikahemantha9497
    @dineshikahemantha9497 16 дней назад +1

    ❤❤❤❤❤

  • @donanilupa6477
    @donanilupa6477 13 дней назад

    ❤❤

  • @Skyandfloor
    @Skyandfloor 13 дней назад

  • @sachinisathsarani2265
    @sachinisathsarani2265 14 дней назад

    ❤❤❤

  • @alskperera6404
    @alskperera6404 13 дней назад

    ❤❤❤❤

  • @wasanafernando8027
    @wasanafernando8027 11 дней назад

    ❤❤❤