Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
වටින චරිතයක්..ඉදිරි කාලයේ චම්පිකට තැන දීලා ප්‍රබල විපක්ශයක් ගොඩ නැගීමට ඔබට හැකි වේවා!!
Dr. Harsha ඔබ හරි නායකත්වයත් සමග නොසිටියත් ඔබගෙ දැනුමයි, වෘත්තීමය පලපුරුද්දයි රටට අවශ්‍ය දෙයක්. අවාසනාවකට මේ රටේ ජනතාවට ආමන්ත්‍රණය කරන්න Sajith වගේ අය ඕන වෙනව.මේ රට දියුණු රටක් කරන්න එක දේශපාලන පක්ෂයකට හෝ එක කණ්ඩායමකට කවදාවත්ම බැහැ.
Harsha should be with Sajith.
හර්ෂ, ඔබ ඉතාමත් උගත් බුද්ධිමතෙක් වග අපි දන්නවා සහ ඒකට අපි ඔබට ගරුකරනවා. නමුත් ඔබ වගේ කෙනෙක් සජිත් වගේ මෝඩ නායකයෙක්ව defend කරන්න ගියාම නැති වෙන්නෙ ඔබගේ credibility එක.
I respect you sir always ..wonderful gentlemen & with talented person ..
මම මගේ පළමු ජන්දය දුන්නේ මාලිමාවට...මක්නිසාද ඒ මොහොතේ හොදම නායකයෙක් හා අදහස් ප්‍රතිපත්ති කියන දෙකම තිබ්බේ මාලිමාවට බැවින්... නමුත් සජබයේ නායකයා හර්ෂ ද සිල්වා වෙලා හොද අලුත් බුද්ධිමත් පිරිසක් සහ ඉරාන්,හර්ෂ වගේ බුද්ධිමත් නියම දක්ෂිණාංශික පිරිසක් හිටියනම් මම අනිවාර්යයෙන් මගේ ජන්දය දෙන්නේ සජබයට... අපිට ඕනේ අලුත් විදිහට හිතන පරණ එලොවටත් නැති මෙලොවටත් නැති කසිකබල් නැති පක්ෂ... නමුත් මාලිමාව මේ අමාරුවෙන් ගේම ගහගෙන යන එකට Respect😎... මිටත් වඩා මාලිමාවට වැඩකරන් යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා...🗽
මේ දෙපිටකට්ටුවට නායකත්වය දෙන්න පුළුවන් පිස්සෙක්ට විතරයි.
Kalindu perfect
Oba itha hoonda madhavediyek.obata jaya
හර්ශ සෛත්ව ඩිෆෙන්ඩ් කරන්න ගිහින් නිකන් පච වෙන්න එපා.මම ආන්ඩුවට යෝජනාවක් කරන්න කැමතියි.චම්පිකයි,හර්ශයි,කාන්චනයි අරන් අවුරුදු දෙකක් මේක කරන්න කියලා.
හර්ෂට කොන්ද පණ නෑ සජිත් වැරදියි කියලා කියන්න මේ යක්කු හොඳයි පබේන්ට හිටවන්න
You are a well experienced e onomist and good luck to you.
හර්ෂ ගේ දැනුම මාලිමාවට යොදවනවා නමි රනුරට තවත් ශක්තිය ලැබෙිවි
Sajith කියන ගොං වස්සා ranil මහත්තයා කරපු දේවල් විවෙිචනය කරනාව අැරෙන්න වෙන දෙයක් දන්නෙ නැහැනේ.
කලිදුගෙ මෙහෙයවීම තාර්කිකයි වැඩසටහන් පෙර සූදානමකින් ,මනා අද්‍යනයකින් යුතුව,වැඩසටහන ට පැමිනෙන්නාට මගහැර යා නොහැකි ලෙස ඉදිරිපත් කරනවා හොද අනාගතයක් පෙන්නුම් කරනවා
කලිදුට බුදු සරණයි
රනිල් ගිය පාර ගැන හරියටම කිව්වේ මාලිමාවේ මන්ත්‍රි නජිත් ඉන්දික.
හර්ෂ ඔයා ඇයි ඔයාගෙ උගත්කම බාල්දු කරගන්නෙ ඇයි ඒ උගත්කම රටට මහා ජනතාවට දෙන්න නැත්නම් ඔයා පව්
කවදාහො දවසක අපේ විපක්ෂ නායක තුමා❤❤❤❤❤
කලිදු එකෙන්ම ටොප්
Dr Harsha De Silva arthikaya pilibadava vishishtayek numuth ohugee naayakathva gathigunaya ithaamathma durvalaiy, oba mema gathigunaya vardhanaya kala nogathahoth, obathuma opanodamuu diyamanthiyak vaagee venava, obata aththee vishaala garuthvayak, puluvannam puthaanuvangen galavee yanna, thisarana saranaiy obata.
Dr. Harsha De Silva's credibility seems to be diminishing as he continues to defend Sajith's questionable statements.
Why cannot harsha lead the SJB party. No one will vote for sajith
Sjb❤hrasada❤m......sajith❤nawaka.atulu.kandawamata❤jawa
මේ මනුස්සයාගේ මුණ දකින්නත් අප්ප්‍රසන්නයි. මේ වගේ දෙපිට කාටුටුවෝ හින්ද තමයි සමගි ජන බලවේගයට දිනන්න බැරි. රටටම කරදරයක්. මේ වගේ එව්වෝ ගෙන මාද්‍ය ආයතනත් නැවත හිතන්න ඕනි.
විපක්ෂ නායක තුමා❤❤❤❤❤
කලිඳු අපරාදේ වෙලාව ගෙදර ගිහිං කාලා බුදියගන්න තිබ්බේ බං
මම දකින ඔයා ඔයාගෙ උගත්කම තියන් ගෙදර ඉන්න ඔයිට වැඩිය හිතන්න
Interested great valueble leader ❤
Harsa mathithuma nayakaya viya uthi❤❤❤
Bus එක එළවන minihekuta රටක් කරන්න පුළුවන් කියපු දේශපාලන amu gon pagaya.
Sajith dinuwanm harsha kiyala kenekwa hoyannwath wenne nh😂. 2015 government eketh oya ministry ekaka idiya neda.
කලිදු ඔය මනුස්සයා ගෙන් සජිත් කියපු ගොන් කතා ගැන අහන්න එපා,, කට උත්තර නැතිවෙලා ඉන්නේ
ඔබේ සුදුසු තැන විපක්ශ නායක කම.
all sjb party politician very honest,capable but unfortunately defeated
Dr. Harsha really deserves to be the Opposition Leader
not really . sajith is little better than this idiot
මුගෙන් ප්‍රස්න අහාලා වැඩක් නැත
මුන් රටට කෙළවෙච්ච වෙලාවෙ උදව් කරේ නෑ... මැට්ටෙක් ඉස්සර කරන් බලයට කැස කැව්වා... දැන් ඌ කියපු ප්‍රකාශ ගැන අහනකොට තටමනවා.. සජියයි, ජෙප්පොයි කෙළපු තරමක් පච කෙළියේ...දැන් උන්ටම ඒවා බැක්ෆයර් වෙනවා...😂😂😂
ranil nattan apath na
Maha bankuw kadapu ektat heli liypn😂
Vipaksha nayakaya wiya yutu pudgalayek
Ranil Arthasadaka Aramudala kolla kaddi oya koheda ane yaman ban yanna
පහුගිය මැතිටරණ දෙකෙන් ඔබ කපට් දෙසපාලුවෙක් වියඔබට අනුව මුදල් මන්ඩලයට credit එක ගන්නවානම් ඔබ කියන epf එක සම්බන්දව ගත්ත වැරදි තිරනයට ඔබ වග කිව යුතුයිසජිත් කරන්නේ අනික් දේසපාලුවෝ කරන දේම නේද?? ඇයි ඒක පිලි නොගන්නේ??
Npp eka gena katha karana eka sadacharathmakai. E unata tamange pakshe gena katha karana eka sadacharathmaka nh neda harsha. 😂
Thaman Kochchara ugathek unath wadaknaha.. Penisitinne.. Gobba thakathiru Mari modayekutanam.. Aparade.. 😢
සතොසෙ හාල් ටෙන්ඩරය තුන්පාරක් වැරදිලාලු.අතිදක්ෂ පොරවල් ඉන්නකොට එහෙම තමයි.😁😁😁😁
Rjaya sewakyavdusiti kiyanabkatwa Hari mokada tendarya kedawanne aemtige upades Mata rajye sewakayane hitlama werddalwage anduwa aphasutwyakata patkarann
Itha honda dakmak athi keneke eth inne waradi thanaka
ඔස්තාර් තමයි ඉක්කොම කරල තියෙන්නෙ
ඊය
වටින චරිතයක්..ඉදිරි කාලයේ චම්පිකට තැන දීලා ප්‍රබල විපක්ශයක් ගොඩ නැගීමට ඔබට හැකි වේවා!!
Dr. Harsha ඔබ හරි නායකත්වයත් සමග නොසිටියත් ඔබගෙ දැනුමයි, වෘත්තීමය පලපුරුද්දයි රටට අවශ්‍ය දෙයක්. අවාසනාවකට මේ රටේ ජනතාවට ආමන්ත්‍රණය කරන්න Sajith වගේ අය ඕන වෙනව.
මේ රට දියුණු රටක් කරන්න එක දේශපාලන පක්ෂයකට හෝ එක කණ්ඩායමකට කවදාවත්ම බැහැ.
Harsha should be with Sajith.
හර්ෂ, ඔබ ඉතාමත් උගත් බුද්ධිමතෙක් වග අපි දන්නවා සහ ඒකට අපි ඔබට ගරුකරනවා. නමුත් ඔබ වගේ කෙනෙක් සජිත් වගේ මෝඩ නායකයෙක්ව defend කරන්න ගියාම නැති වෙන්නෙ ඔබගේ credibility එක.
I respect you sir always ..wonderful gentlemen & with talented person ..
මම මගේ පළමු ජන්දය දුන්නේ මාලිමාවට...මක්නිසාද ඒ මොහොතේ හොදම නායකයෙක් හා අදහස් ප්‍රතිපත්ති කියන දෙකම තිබ්බේ මාලිමාවට බැවින්... නමුත් සජබයේ නායකයා හර්ෂ ද සිල්වා වෙලා හොද අලුත් බුද්ධිමත් පිරිසක් සහ ඉරාන්,හර්ෂ වගේ බුද්ධිමත් නියම දක්ෂිණාංශික පිරිසක් හිටියනම් මම අනිවාර්යයෙන් මගේ ජන්දය දෙන්නේ සජබයට... අපිට ඕනේ අලුත් විදිහට හිතන පරණ එලොවටත් නැති මෙලොවටත් නැති කසිකබල් නැති පක්ෂ... නමුත් මාලිමාව මේ අමාරුවෙන් ගේම ගහගෙන යන එකට Respect😎... මිටත් වඩා මාලිමාවට වැඩකරන් යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා...🗽
මේ දෙපිටකට්ටුවට නායකත්වය දෙන්න පුළුවන් පිස්සෙක්ට විතරයි.
Kalindu perfect
Oba itha hoonda madhavediyek.obata jaya
හර්ශ සෛත්ව ඩිෆෙන්ඩ් කරන්න ගිහින් නිකන් පච වෙන්න එපා.
මම ආන්ඩුවට යෝජනාවක් කරන්න කැමතියි.චම්පිකයි,හර්ශයි,කාන්චනයි අරන් අවුරුදු දෙකක් මේක කරන්න කියලා.
හර්ෂට කොන්ද පණ නෑ සජිත් වැරදියි කියලා කියන්න මේ යක්කු හොඳයි පබේන්ට හිටවන්න
You are a well experienced e onomist and good luck to you.
හර්ෂ ගේ දැනුම මාලිමාවට යොදවනවා නමි රනුරට තවත් ශක්තිය ලැබෙිවි
Sajith කියන ගොං වස්සා ranil මහත්තයා කරපු දේවල් විවෙිචනය කරනාව අැරෙන්න වෙන දෙයක් දන්නෙ නැහැනේ.
කලිදුගෙ මෙහෙයවීම තාර්කිකයි වැඩසටහන් පෙර සූදානමකින් ,මනා අද්‍යනයකින් යුතුව,වැඩසටහන ට පැමිනෙන්නාට මගහැර යා නොහැකි ලෙස ඉදිරිපත් කරනවා හොද අනාගතයක් පෙන්නුම් කරනවා
කලිදුට බුදු සරණයි
රනිල් ගිය පාර ගැන හරියටම කිව්වේ මාලිමාවේ මන්ත්‍රි නජිත් ඉන්දික.
හර්ෂ ඔයා ඇයි ඔයාගෙ උගත්කම බාල්දු කරගන්නෙ ඇයි ඒ උගත්කම රටට මහා ජනතාවට දෙන්න නැත්නම් ඔයා පව්
කවදාහො දවසක අපේ විපක්ෂ නායක තුමා❤❤❤❤❤
කලිදු එකෙන්ම ටොප්
Dr Harsha De Silva arthikaya pilibadava vishishtayek numuth ohugee naayakathva gathigunaya ithaamathma durvalaiy, oba mema gathigunaya vardhanaya kala nogathahoth, obathuma opanodamuu diyamanthiyak vaagee venava, obata aththee vishaala garuthvayak, puluvannam puthaanuvangen galavee yanna, thisarana saranaiy obata.
Dr. Harsha De Silva's credibility seems to be diminishing as he continues to defend Sajith's questionable statements.
Why cannot harsha lead the SJB party. No one will vote for sajith
Sjb❤hrasada❤m......sajith❤nawaka.atulu.kandawamata❤jawa
මේ මනුස්සයාගේ මුණ දකින්නත් අප්ප්‍රසන්නයි. මේ වගේ දෙපිට කාටුටුවෝ හින්ද තමයි සමගි ජන බලවේගයට දිනන්න බැරි. රටටම කරදරයක්. මේ වගේ එව්වෝ ගෙන මාද්‍ය ආයතනත් නැවත හිතන්න ඕනි.
විපක්ෂ නායක තුමා❤❤❤❤❤
කලිඳු අපරාදේ වෙලාව ගෙදර ගිහිං කාලා බුදියගන්න තිබ්බේ බං
මම දකින ඔයා ඔයාගෙ උගත්කම තියන් ගෙදර ඉන්න ඔයිට වැඩිය හිතන්න
Interested great valueble leader ❤
Harsa mathithuma nayakaya viya uthi❤❤❤
Bus එක එළවන minihekuta රටක් කරන්න පුළුවන් කියපු දේශපාලන amu gon pagaya.
Sajith dinuwanm harsha kiyala kenekwa hoyannwath wenne nh😂. 2015 government eketh oya ministry ekaka idiya neda.
කලිදු ඔය මනුස්සයා ගෙන් සජිත් කියපු ගොන් කතා ගැන අහන්න එපා,, කට උත්තර නැතිවෙලා ඉන්නේ
ඔබේ සුදුසු තැන විපක්ශ නායක කම.
all sjb party politician very honest,capable but unfortunately defeated
Dr. Harsha really deserves to be the Opposition Leader
not really . sajith is little better than this idiot
මුගෙන් ප්‍රස්න අහාලා වැඩක් නැත
මුන් රටට කෙළවෙච්ච වෙලාවෙ උදව් කරේ නෑ... මැට්ටෙක් ඉස්සර කරන් බලයට කැස කැව්වා... දැන් ඌ කියපු ප්‍රකාශ ගැන අහනකොට තටමනවා.. සජියයි, ජෙප්පොයි කෙළපු තරමක් පච කෙළියේ...දැන් උන්ටම ඒවා බැක්ෆයර් වෙනවා...😂😂😂
ranil nattan apath na
Maha bankuw kadapu ektat heli liypn😂
Vipaksha nayakaya wiya yutu pudgalayek
Ranil Arthasadaka Aramudala kolla kaddi oya koheda ane yaman ban yanna
පහුගිය මැතිටරණ දෙකෙන් ඔබ කපට් දෙසපාලුවෙක් විය
ඔබට අනුව මුදල් මන්ඩලයට credit එක ගන්නවානම් ඔබ කියන epf එක සම්බන්දව ගත්ත වැරදි තිරනයට ඔබ වග කිව යුතුයි
සජිත් කරන්නේ අනික් දේසපාලුවෝ කරන දේම නේද?? ඇයි ඒක පිලි නොගන්නේ??
Npp eka gena katha karana eka sadacharathmakai. E unata tamange pakshe gena katha karana eka sadacharathmaka nh neda harsha. 😂
Thaman Kochchara ugathek unath wadaknaha.. Penisitinne.. Gobba thakathiru Mari modayekutanam.. Aparade.. 😢
සතොසෙ හාල් ටෙන්ඩරය තුන්පාරක් වැරදිලාලු.
අතිදක්ෂ පොරවල් ඉන්නකොට එහෙම තමයි.
😁😁😁😁