ලංකාවේ දේශපාලනය කුණු වලක් - නීතීඥ නාගානන්ද

Поделиться
HTML-код
  • Опубликовано: 25 дек 2024

Комментарии • 108

  • @fernandoderiyas6852
    @fernandoderiyas6852 2 года назад +4

    Mr. Naga විශේෂයෙන් ඔබ කියනදේ ලංකාවේ ඉන්න ඡනතාව තේරුම් ගන්ඩම ඔනේ නීතියක් තිබිය යුතූය රටකට ඒකයි වැදගත් ඉදිරියේන් ඉදිරියටම යමු.

  • @walteredwards9432
    @walteredwards9432 2 года назад +1

    ඔබ තුමාගේ සේවය රටට ඉතාමත් වටිනවා. මේ හැම පක්ෂයක්ම එකිනෙකාගේ හොර වසන්කරන පක්ෂ. කොටින්ම කියනවා නම් මේ විරුද්ධ පක්ෂ පාර්ලිමේන්තුවේ කතාකලේ ඔබතුමා පිට කතාකලාට පස්සේ. කොටින්ම කියනවා නම් කෙරවලපිටිය බලාගාර වංචාව හෙලිවුනාම ආන්ඩුව මොකක්දකලේ, පාර්ලිමේන්තුව මාස තුනකට කල්දමලා ප්‍රස්ණය යට ගැහුවා, කෝ ඒ ගැන කතා, වෙච්ච හොරකම, බොරුව වංචාව ඔක්කොම ‍යටගිහිල්ලා. මුන් ඔක්කොම එකයි නේද?

  • @christeenlaity3201
    @christeenlaity3201 2 года назад +7

    ඔබතුමාට .ගොඩාක්..පිංසිද්ධ..වෙනවා
    මේ නරැමයන්ගෙන් .රටබේරාගැනිමට
    කටයුතුකරනවාට .එකහොදයි .නැතිනම් හැමදාම..හොරකම්කරකර රටම
    දුෂනයට..පත්වෙනවා ගොඩාක්ස්තුති
    ඔබතුමා රටට..සම්පතක් ඔබත්ඉතාම
    පරිස්සම් .වියයුතුයි .දන්නවනේ .මෙකේ
    ඉන්න.පාහරයෝ .දෙවියන්ගේ..රැකවරනය....ඔබටලැබෙනවා..මයි ගොඩාක්
    🙏 ස්තුති ..🙏👍❤

  • @gkdskapgu7461
    @gkdskapgu7461 2 года назад +6

    නාගානන්දගේ ජනසම්මත විවස්තාවට ජයවේවා.

  • @titiya7125
    @titiya7125 2 года назад +16

    අපි සියලු දෙනාම ජන්දය දෙන්නෙ ජාතික ජන බලවෙගය ට,

  • @srilankan9106
    @srilankan9106 2 года назад +5

    Yes good job 👏 👍 👌
    But
    අපේ රට ජනතාව තේරෙන්න නැ....
    ඇත්තටම ඔබතුමාට පිං වෙන්න ඕන..... ජයවේවා

  • @ronanjayalath3616
    @ronanjayalath3616 2 года назад +15

    පාට පක්ෂ වලට බෙදිලා ඉන්න තරමට මේ රට හදන්න බෑ තවත් අපි නම් කාටවත් රැවටෙන්නැ

  • @sanjayadharmawardane7866
    @sanjayadharmawardane7866 2 года назад +12

    Thank you your the only genuine person left in SriLanka.🙏🙏🙏🙏

  • @thusithabandara9397
    @thusithabandara9397 2 года назад +9

    රටට ඉතා ම වැදගත් පැහැදිලි කිරීමක් මහත්තමයෙක්.....

    • @susilayupala2959
      @susilayupala2959 2 года назад +1

      💕👍🙏❤️‍🩹👍🙏💕god bless you sir

  • @gkdskapgu7461
    @gkdskapgu7461 2 года назад +4

    225ම කුනු. නාගානන්දට ජයවේවා.

  • @mpradeepperera8742
    @mpradeepperera8742 2 года назад +9

    ඔබතුමා මගේ රටට සම්පතක්.ඔබතුමා මගේ රට පාලනය කරනවා දැකීම මගේ බලාපොරොත්තුව.ජයවේවා 🙏

  • @learningenglish9316
    @learningenglish9316 2 года назад +4

    ඉතාම ප්රශංසනීයයි නිවැරදියි

  • @NayanalankaVonderhaar
    @NayanalankaVonderhaar 2 года назад +2

    ඔබ යන ගමන සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු

  • @thoughts1624
    @thoughts1624 2 года назад +5

    සර් හැමදාම බලාගෙන හිටියා .ගොඩක් දවසකින් .තෙරුවන් සරනයි .අපි බලාගෙන හිටියේ ඔබතුමා අපි අතරට ඒවි කියලා.විකල්පයක් හැටියට ,ඔබ නැති නිසා,JVP eka තෝරා ගන්න වෙනවානෙ .

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 2 года назад +6

    ඔබතුමා හරි මෙ දෙ තෙරුන් ගන්න බුද්ධිමත් ජනතාව ක් මෙ රටේ නැ,සත්‍ය පිස්සු වක් හැටියට දකින පිස්සො, ඉන්න රටක්

  • @AGK165
    @AGK165 2 года назад +4

    Now you are walking into the right track. Good luck.!!!!!

  • @dammia5993
    @dammia5993 2 года назад +12

    වඩාත්ම හොද පුද්ගලයා ඔබතුමා පමණයි.

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 2 года назад +4

    පුරවැසියන් වෙනුවෙන් තනියම නඩු කියමින්, කරන සටනට මගේ ප්‍රණාමය, ඒ උනාට ටිකක් පිස්සු පිස්සු වගේ කියලා මට හිතෙනවා,

  • @Jithmi.jayasinghe
    @Jithmi.jayasinghe 2 года назад +10

    ජාතික ජන බලවේගයට ජයවේවා!

  • @chandanakahawatta5800
    @chandanakahawatta5800 2 года назад +4

    මගේ උත්තමාචාරය ස්තුතියි ..පිං

  • @maliyaentertainment347
    @maliyaentertainment347 2 года назад +2

    Great speech sir .well said.

  • @life-back-to-nature
    @life-back-to-nature 2 года назад +9

    Excellent speech. nice job. Bu remember, politicians are only interested in hot topics. their target is getting to power, that is all.
    what about the people?
    Now we can read their comment on behalf of their leaders.

  • @basmalh3377
    @basmalh3377 2 года назад +3

    සහතිකඅැත්තසර්.මුන්ඔක්කෝම.එලවන්න.ඔනඉස්තුතිඔබතුමන්ට..

  • @walteredwards9432
    @walteredwards9432 2 года назад

    නාගහනන්ද මහතා සත්භාවයෙන් කරණ මේ ගරුසේවය සියළුම ශ්‍රී ලාංකික සවුර්දයන්ට අවබෝධ වෙත්වා !!!

  • @mauricedemel6142
    @mauricedemel6142 2 года назад +4

    Yes good story.(Nice to see you again sir)

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u 2 года назад

    ජයවේවා !්ඔබතුමාගේ ව්‍යවස්ථාව ට අපිටත් ඕනේ ප්‍රමුකව..මේ ව්‍යවස්ථාවම තමයි. එවැන් කෙනෙක් ඉදිරිපත් වුනොත්, ඇත්තෙන්ම ඒ තැත්තා හෝ තැනැත්තිය, අපේ රටට මිනිසුන් ට අැත්තටම ආදරය කරන කෙ⁣ෙනක

  • @walteredwards9432
    @walteredwards9432 2 года назад

    නාගහනන්ද මහතා සත්භාවයෙන් කරණ හරු සේවය සියළුම ශ්‍රී ලාංකිකයින්ට අවබෝධ වෙත්වා!

  • @AGK165
    @AGK165 2 года назад +3

    👍👍👍

  • @jattanayake1536
    @jattanayake1536 2 года назад +7

    මට නම් පේන්නෙ රට ජාතිය බේර ගන්න ගෝටාබය/පොහොට්ටුව ගෙනාව ක්‍රමයටම අනුර කුමාර/ජවිපෙ/ජාජබ ගෙනෙන්න පිරිසක් මහන්සි වන බවයි. කළ යුත්තේ සියලුම රාජපක්ෂ විරෝධීන් එකතු වීමයි.

    • @kanthiadikari1700
      @kanthiadikari1700 2 года назад

      නෑ.. නාගානන්ද හදන්නේ, අනුර කුමාර, සජිත්.පාඨලී සියල්ල හිර කර රාජපක්ෂ කෙනෙකු නැවත ගෙන ඒමටයි... බැසිල් ගේ අතකොළුවක්....

  • @moonstone8382
    @moonstone8382 2 года назад +8

    දෙනදේවලුත් අරගෙන රට කන වුන්ට චන්දෙ නෙදි ඉන්න එක තමයි රට වෙනුවෙන් කරන යුතු කම මොකද උන් බෙදන්නෙ මහජන දේපල කොල්ල කාලා

  • @anuradhasugathadasa9072
    @anuradhasugathadasa9072 2 года назад +11

    Oba me kunuwala sudda karanna nayakathwaya ganna api oba thuma samaga innawa

  • @ireshashamanthi9202
    @ireshashamanthi9202 2 года назад +1

    ඔබ තනිව ගෙනියන මේ මෙහෙය අගය කරමි

  • @ravindravithanage9316
    @ravindravithanage9316 2 года назад +3

    Well said Mr Nagananda

  • @ddunlm7515
    @ddunlm7515 2 года назад +2

    In this blessed country, greatness is thrust and will be thrust on useless mediocre people by chance or in desperation! You sir, have proven day in and day out, what real Greatness is all about by spending your valuable time, strength and monies, fighting for the rites of the people! The majority does not see this Greatness because, they are blinded by the tit bits thrown by the corrupt!
    We salute you, in facing all the odds and adversities, with immense resolute! May God bless you!

  • @rupikawewage9347
    @rupikawewage9347 2 года назад +3

    But Don't blame JVP

  • @vstsilva4041
    @vstsilva4041 2 года назад +3

    Good job naga..
    No more any political parties...
    ✌.
    V should get together and fight for us.
    Dont fallow any political parties..

  • @chandrsiriherath4327
    @chandrsiriherath4327 2 года назад +1

    God bless you.

  • @mcbond6162
    @mcbond6162 2 года назад +4

    පාම්ඔයිල් තාම වෙලද පලේ තියෙනවා..ඒවායේ විස පාරිභෝගික අධිකාරිය පරීක්ෂා කරනවද ????

  • @holytemple47
    @holytemple47 2 года назад +1

    එකම බලු රටක්,එකම බලු ජාතියක්,එකම බලු දේශයක්.

  • @ranjithsilva878
    @ranjithsilva878 2 года назад +1

    Great!!!

  • @georgejustin8044
    @georgejustin8044 2 года назад +6

    Nagananda sir you are the only right person to contest the forthcoming president election . I trust you are the spiritual gentleman . No one else .God bless your bright future . (George Justin )

  • @amithachandima3318
    @amithachandima3318 2 года назад

    මේ රටේ පාර්ලිමේන්තුව අපේ ලංකාවේ ගොබ්බයන්ට දීලා හරියන්නේ නැහැ මුන් හොරා කනවා. සුද්දාට එන්න කියල මේක අයේ උන්ටම තමයි දෙන්න ඕනේ

  • @swarnadias5846
    @swarnadias5846 2 года назад +1

    Obatumalata නොවක් 🙏 🙏 🙏 tuthiii devi pihitai semada

  • @mcbond6162
    @mcbond6162 2 года назад +9

    මේ කතාව ෂෝක් . ..හැකි තරම් shea කරන්න ..
    (ජනසමිමත අපේක්ෂක දෙස ඈත සිට ඔබත් බලා සිටින්න).

    • @sebasthiyanfernando2919
      @sebasthiyanfernando2919 2 года назад +1

      මෙයත් මාටියා ගහල චෝදනාවක් තිබුනා ?

    • @sunwick6857
      @sunwick6857 2 года назад

      පොහොට්ටුවට අපේ blessing එක කියල කිව්ව ඔන්න.

  • @patrickfernando8444
    @patrickfernando8444 2 года назад +3

    Obetuma hari nagananda matteyo 👍

  • @jayaweeraapa9273
    @jayaweeraapa9273 2 года назад

    දිවියලෝකෙන් හෝ බ්‍රහ්හම්ම ලෝකයෙන් හරි හොයමු
    හොදට හිටිය මෙයාට පිස්සු හැදිලද සුදා

  • @bilalahamed1571
    @bilalahamed1571 2 года назад +3

    Naga this is from gods plan no one can change you mark my righting Sri Lankan people have to pay is the same thing will happen in a deferent way remain the same

  • @vinitharathnayake4190
    @vinitharathnayake4190 2 года назад +1

    👏👏👏👍👍👍

  • @geshguna3111
    @geshguna3111 2 года назад +1

    අනේ මන්දා ...
    ඔබ කියන ජාතියේ නායකයො ලංකාවේ ඇත්තෙත් නෑ, බිහි වෙන්නෙත් නෑ

  • @ddandrews6472
    @ddandrews6472 2 года назад +3

    Nagananda, your public justice litigation work is admirable as nobody seems to be doing that or doing it to the dedicated level you do. Keep up with that great work. AFAIK, such important cases related to public safety and health like the one about the carcinogenic Palm Oil, are only spearheaded by you.
    So, keep up the unique and great work against corruption and public endangerment.
    1)I don’’t know about the truthfulness of that “2 Million dollar” scam about the JVP. According to what I've heard so far and read from JVP statements, it was a joke made by somebody. Therefore, I am not sure whether your accusation about them asking the 2 million in cash is accurate!!??
    2)2019 election fraud case that you’re pursuing against election commissioner Mahinda Deshapriya obviously started because of Gotabhaya’s election nomination acceptance by the electoral commission, regardless of NOT having conclusive evidence of the renunciation of his US citizenship.
    Now, we know Gotabhaya indeed forwarded his application for US citizenship renunciation but was being processed by the US authorities at that time while the presidential election was going on in Sri Lanka. Was that not the case?
    Lets say commissioner rejected Gotabhaya’s nomination based on the lack of evidence of US citizenship cessation, then Gotabhaya could’ve simply produced the application to prove that he indeed initiated the process which will be finalized while the election was going on or after.
    In that case, the law that forbids dual citizens from entering the parliament still would've legally applied to Gotabhaya with the provision of ongoing US citizenship cessation application. I don't see a reason why that is a big issue legally, unless Gotabhaya was willingly misleading Sri Lankan public with intention of NOT pursuing the renunciation of his US citizenship.
    Based on legal technicality had the commissioner still refused the nomination application from Gotabhaya until he produced the conclusive evidence, it would’ve gone to court and a possible streamlined court outcome would've been possible that favors Gotabhaya's presidential nomination application to the electoral commission.
    We do understand, what the election commissioner did and what Anura Dissanayake/Sajith Premadasa did/did not has affected the outcome of the presidential election in the form of Gotabhaya’s nomination(or at least his nomination without any impediment at that time due to his dual citizenship was still technically active while the election was going).
    3)Are you chasing the above court case because of the injustice you suffered due to the refusal of your nomination by the election commissioner, who still ignored Gotabhaya's potential dual citizenship? Or are you continuing with this court case purely because of it’s public justice elements?
    Had you have the ability to contest for the presidential election under another party(had they not betrayed you), would you still have filed the court case against election commissioner(and Gotabhaya)? It is a very very important question.
    4)What would have been the outcome of preventing Gotabhaya from contesting in 2019? Mahinda or Chamal Rajapakse would’ve ended up as the presidential candidate of SLPP.(I seriously doubt they would’ve used Chamal Rajapakse)
    What difference would that have made? Your argument about that violation of electoral law started “all the problems" of the present time, makes no sense because SLPP would’ve won the election regardless of Gotabhaya’s nomination approval or rejection. After the Easter Sunday attacks and plethora of other failures & betrayal of people by the 2015-19 UNP government, people have already made up their mind not to vote for the UNP in 2019 election. You saw how the UNP got wiped out in that election. Do not be silly to think that happened as a result of Gotabhaya’s nomination. It was the parliamentary election that nearly wiped out the UNP and for a good reason that they deserved the outcome.
    5)What was in it for the JVP to conspire to prevent your presidential election nomination in 2019? What benefit could it have yielded for the JVP?

    • @gaminiediri
      @gaminiediri 2 года назад +2

      I agree with what DD Andrew's says here.

  • @jayanthaabenayaka9428
    @jayanthaabenayaka9428 2 года назад +1

    ඔබතුමා ඇයි jvp මූලස්ථානයට ගියෙ නැත්තෙ සුදත්ත අනුර එක්ක කතාකලානේ අනුර එකඟඋනානේ කතාකරන්න ..යන්න !!පොඩි පොඩි නොක්කාඩුකම් අමතක කරලා ඒ අය සමග එකතුඋනානම් හොදයිනේ ඔබතුමා මෙීරටට අවශ්‍ය කෙනෙක්නේ ..ප්‍ලීස් යන්න ඒ අය එක්ක එකතුවෙන්න

  • @vinitharathnayake4190
    @vinitharathnayake4190 2 года назад +1

    👏👏👏

  • @hassanaa9694
    @hassanaa9694 2 года назад

    ඔබට දීර්ඝායුෂ labiwa mahatyo gota ජනාධිපති uni මහජන ඡන්ද yan ratama hora kawa මිනිස්සු මහපාරට damma eihima eikakuta මොකටද වරප්‍රසාද danni පිටරට අපි ඩොලර් eiwanawa අවුරුදු ganak eit කවදාවත් fanzan eikak නැහැ gota vitarada fanzan වරප්‍රසාද ගන්න ඕනි දුප්පත් api කිසිම සහනයක් නැහැ aduma tarami කූපන් potak wat නැහැ fanzan tiya අපි asai katawat ata nopa fanzan eikak අරන් ජීවත් wanni .ei gana ටිකක් hoya bala අදාල nila darinta danum danna sar

  • @hard_talk1281
    @hard_talk1281 2 года назад +2

    අනේ නාගා, මට නම් හිතාගන්නත් බැහැ ඔබ වැන්නෙකුටත් මොකද ‍රෝගය නොව රෝග ලක්ෂන පමණක් පෙනෙන්නේ කියලා . . ඔබ දන්නවා ... අවසානයේදී අප රටේ නායකයාට ඔටුන්න පළඳවන්නේ "සාසනය" බාරව ඉන්නවා යැයි කියන... සිවුරු පොරොවාගත් සාමාන්‍ය මිනිසුන් පිරිසක් බව. ඔබ අහලා ඇතිනේ... (මේ දිනවල අඳ ගොළු බිහිරි රංගනයක් දාගෙන ඉන්න ) ඇල්ලේ ගුණවංශ ප්‍රසිද්ධ ප්‍රකාශ කිහිපයකින් ඒ බව රටටම පැහැදිලි ඉඟියන් දී ඇති බව. ඔබ ඔවුන්ගේ එම පණිවිඩය, ඔවුන් කරමින් ඉන්නා වංචාව සහ බණ්ඩාරනායක ඝාතනයේ පසුබිම හෑල්ලුවට ගන්නවාද?

  • @dahamcosta2179
    @dahamcosta2179 2 года назад +1

    Api oba samagai.

  • @sunwick6857
    @sunwick6857 2 года назад +3

    දැන් තේරෙනව නේද මේ මනුස්සය වැඩ කරන්නේ බැසිල්ට කියල

  • @banduvijayamanne9135
    @banduvijayamanne9135 2 года назад +8

    ඔබ හැමදාම එකම කියවනවා,මෙයාට අනුරට වැරදි කියනවට වඩා දෙයක් නැහැ,කලයුතු දෙයක් ගැන කියන්න නැහැ.ඔයා කවුද ජනපති කරන්න යන්නෙ.මෙවා බයිලා

  • @premarathnaperera213
    @premarathnaperera213 2 года назад +4

    SATHYA KATHA KERANA VITA J V P KUHAKA YANTA HITHATA AMARUI

  • @rhd660
    @rhd660 2 года назад +2

    Why we fight for colurs and religion China is playing it game whisely

  • @kudamanike1443
    @kudamanike1443 2 месяца назад

    ඔයාලා හැම දාම තොර තෝචියක් නැතිව කතා කලා, හැදුනද නිතියක් දැන්වත් ඒකට සහයෝගය දෙන්න අවශ්‍යයි , නැත්නම් ,මැරෙන කම් මේ රට හදන්න බැරිවෙනවා නේද ,

  • @kolithamendis2780
    @kolithamendis2780 2 года назад

    👍

  • @amarathungawikramaarachchi5464
    @amarathungawikramaarachchi5464 2 года назад +2

    MR.. NAAGAYAA, OYAA MONAWAA KIWWATH API J V P / N P P SAMAGAI..... OYATH EKKA NEWE..OYAAGE ADAHA$ PILIGANNE NEHE.....OYAATA THIYENNE J V P EKATH EKKAMA THIYANA BADDA WAIRAYAK.. MAMA DANNAWAA EMA WAIRAYA ..... ANITH AYAWA WIWECHANAYA KARANNE BORUWATA.. OYAAGE PRADAANA SATHURAA THAMAI., J V P YA...

  • @sebasthiyanfernando2919
    @sebasthiyanfernando2919 2 года назад +2

    නාගානන්ද මහත්මයා ඔබතුමාට මුදල් වන්චාවක් ගැන සමාජය චෝදනා
    කලා නේද ?
    දන්න කෙනෙක් ඉන්නවානම් ඒ විස්තරේ
    දාන්න,!

  • @sujathwijesekara9168
    @sujathwijesekara9168 2 года назад +13

    මෙයාට ටිකක් මොලේ අවුල්...මෙයා කියන ඇත්ත වත් මිනිස්සු පිලි නොගන්නේ ඒකයි...
    මේ ආතල් තනියම ගන්න...මේ යකා මේ යකාගේ මතයේ නැති ඔක්කොටම බනිනවා....
    බූරු වහන්සේ...
    හොරකම් නොකරන පක්ශයකට තියෙන්නේ ජාතික ජන බලවේගය විතරයි...කොන්දේසි විරහිතව ඔවුන්ට උදවු කරපන් මහත්තයෝ මේක ගොඩගන්න...ඔහේට ඔනි ඔහේ කියන හැම එකම පිලිගන්න පක්ශයක්....ඕකට කියන්නේ හීන මානය කියලා....අනේ මේ වෙලාවෙ පිං සිද්ද වෙයි ඔය පඩි කතා නොකියා මේ සිස්ටම් එක වෙනස් කරන්න සහය වෙන්න...🙏

    • @sunwick6857
      @sunwick6857 2 года назад +1

      ඇත්ත, කවුරු හරි රෙකෝඩ් ඵකක් දැම්ම පලියට ඒක ඇත්තම එකක්ද? මඩ නෙමෙයිද

  • @lenale8729
    @lenale8729 2 года назад +3

    Kunu walak wesikiliyak paula pitin anduwak tawA mona katada

  • @d.msenevirathne7431
    @d.msenevirathne7431 2 года назад

    පොල්තෙල් වලට farm oil එකතු කරනවාද චෙක් කරනවාද

  • @kumararajasinghe9566
    @kumararajasinghe9566 2 года назад

    Oba kuhakayek
    Oba wakrawa pohottuwata
    Kadeyana kenek

  • @dasun50
    @dasun50 2 года назад

    JVP ekata dos negeema pilibadawa mage nam ekaga thawayak netha... ochcharatama pirisidu minissu oya samajaya assen bihiwenne nee Mr Nagahananda

  • @sithuminikodikara6697
    @sithuminikodikara6697 2 года назад

    Injection 3 ganna onida. නොගතහොත් mokada wenne .

  • @benmendis3264
    @benmendis3264 2 года назад +1

    Naga don't allow Sepal to hide behind you.He does not have facts only here say. Today he got thoroughly crushed when he tried to frame the Cardinal
    Without any facts.Keep out of Sepal you have enough prestige and backbone to fight alone and win.

  • @rupachandramarasinghe3564
    @rupachandramarasinghe3564 2 года назад +6

    මේ 😠 පිස්සු 🐱 ජනාධිපති කෝට් !

  • @kumararajasinghe9566
    @kumararajasinghe9566 2 года назад

    Samarasinghe sahodaraya chq pathak ho mudal gana kiyanade
    Therumganimata nohakiwima gana kanagatuwana athara j V p moolasthanayata. Mudaldennakeemagana oba nihanda ai

  • @sigirivithanage2057
    @sigirivithanage2057 2 года назад

    මෙයා ඔක්කම කරන්නෙ උසාවියෙන් තමා. පිස්සු හුටං . ගෝට පිස්සු පබයෙක් කියල ඔප්පු වුනේ ඒ පත්විම නිසා බව ඕන පොඩි ඒකෙකුට තේරෙන දෙයක් , නැත්නම් මුලු රටම හිතන්නෙ , අපරාදෙ රට බේරන අපේ වීරයා ට මුං අවස්තාවක් දුන්නෑ නෙ කියල නෙමෙයිද ? එදා නොදැනු වත්ව හෝ අනුරල ,සජියල ඩීපු චාන්ස් එකෙන් මුලු රටම දැන ගත්තෙ නැද්ද මේකා නිල් බාල්දියට වැටුන නරියෙක් බව. නාග ට උසාවියෙන් රටේ ප්‍රස්න විසදන්න ගියාට අනුර පෙන්නලා දුන්න ජනබලය දේශපාලනය තමා රටක ප්‍රස්නවලට විසදුම් මාර්ගය කියල .මෙයා සියල්ල උසාවිය කරල දෙනකම් , ගාටන කෙනෙක් . උසාවි ජනාදි පතිල අතේ බව ජනතාව දන්නව.

  • @ddandrews6472
    @ddandrews6472 2 года назад +2

    Last but not the least, avoid giving Buddhist sermons at the end of any of your speeches, particularly not in Pali(Magadhi) language. There are enough good and not so good Buddhist monks in your country to give sermons from Buddhist Sutras.
    Your Buddhist sermons bring bad taste to the mouth(at least people like me) of the people who are sick and tired of hearing Buddhist sermons from criminal and crooked politicians in Sri Lanka.(Premadasa being the 'best' among them).
    Leave the Buddhist sermons to Buddhist monks if you are serious about your work and if you want anybody to take you seriously.

  • @ranjithsaranaguptha2621
    @ranjithsaranaguptha2621 2 года назад

    you get together on j. v.p. it must be.

  • @roseynugaliyadde8246
    @roseynugaliyadde8246 2 года назад

    NEETHI WEDI NAHANANDA KODITHUWAKKU OBAGE KATHAWA API AGAYA KARANAWA , , API BALAPOROTTHU WENAWA NAWATHA ADIKARANAYATA AWATHEERNA WUNAIN PASUWA , MHINNDA DESHAPEIYA ME DOOSHITHAYATA ERHIWA NEETHIYA KARIYTARH KAMAKA KARANNATA RATE PURAWASIGE WATINA CHANDAYA SAMAGA MUN SELLAM. DAMME , THAWA THIYENAWA , APITA 20 WANI SANSHODANAYA AHOSI KARANNA ONI ME GANA MOKAKDA ADAHASA ? , THANK YOU OBATA ,

  • @sarathabeysinghe6591
    @sarathabeysinghe6591 2 года назад

    Janathava inne obakiyana oya darmayen pita. Ee nisa deshe hetiyata baase vage minisunge hetiyata thamai ounta paalakaya hamu venneth. Oba kiyanaa paridii mangala sutthraye 11 veni gathaavata anuva rate janathaava hesirunaa nam ada sl lokaye uthuma rata. Edaa oba saha mama loken uthum rata lankavai siri lankaavai kiyana sinduva kiyan kota obata sekayak ethi unada? 2019 oba nodannavaata mamath obata chandaya denna kiyala kiya-kiya giyaa. Anthimata pussak unaa. Ekata kamak nehe. Oba ge paladaaii kotasak menma pala daaii novana kotasakuth ethii bava salakanna. Sl janathaava gooththrika samajayak bava therum ganna. Engalathe hitiya obata eya therum ganna iitha pahasu bava mata hege. Gas nisa piidaavata path uu kisi kenek paarata bessaa da? Mokak da oun neguva hada? Obata anathurak sidu unoth janathaava oba venuven hada naavii da? Ediri keti kaalaya thula hadak nagala balanna. Velave hetiyata obatath 3 % lebunoth kaalaya gatha karanna puluvan janathaa sevakayek hitiyata, eeta vadaa hoda nedda sasarin egoda vena eka, ariya-ashtaangika maargaya puhunu karala.!!!

  • @suranjansuranjan2742
    @suranjansuranjan2742 2 года назад +4

    මූ ඔක්කොටම වැඩිය කුණු වලේ ඉන්න එකෙක්,

    • @fireheart5004
      @fireheart5004 2 года назад

      පැහැදිලිව මොකද පහුගිය ජානාදිපතිවරනයට කලියෙන් එකතු කොරාපු සල්ලි වලට මොකද වුනේ කියලා තාමත් කියන්ඩ බැරිව හැබැයි රට හදන්ඩ කතාව.

  • @nalarathnayaka8406
    @nalarathnayaka8406 2 года назад

    Obthuma apa ratt haiyak. Obt shakthiya dahirya labawa

  • @m.h.amarathunga4230
    @m.h.amarathunga4230 2 года назад

    J.V.P eka gana nodana vivechanaya karanna epa.mathupitin pamanak sulu karanayak aragena J.V.P ta wirudda wima maha drohikmk.kawadaho obata mema kriyawa nathara nokaloth janatha udahasata pathwanu athi.

  • @123randinu
    @123randinu 2 года назад +1

    Please stop criticizing JVP , now enough blaming JVP you have done this so many times. please stop. NPP will come to power, that is only hope

    • @ritacohen6398
      @ritacohen6398 2 года назад

      Hariyata kalakirenawa mewa ahankota...epawenawa...
      ehemanam gotabayata chande deepu aya vagakiyanna ona nathida? Ekamuthu kamak nathi kuhaka minissumai hamathanama nawathath inna ayatama vaasi karanawa wakrawa... paw api

  • @gaminivitharanagamage7798
    @gaminivitharanagamage7798 7 месяцев назад

    Ubawagekunuwalaklokayewathne

  • @thanujapremadasa8807
    @thanujapremadasa8807 2 года назад +4

    Ane nagha oya 360 ta gihin sanka issara nondi una oyata ona jvp eke nayakaya wenna oyage bambu deshapalanaya api dannawa උසාවියෙන් කෝට් එක ගලවගෙන මිනිස්සුන්ගෙන් චන්දෙට සල්ලි එකතු කරගෙන ජිවත් වුන කෙනෙක් . ඔයා ඉස්සෙල්ලා බොරු කියලා මිනිස්සුන්ව අන්දන එක නවත්තපන් මිනිස්සු මරුනම අපිට වාසි කියලා ඔයාට කිව්වෙ කවද්ද? ඔයා මේ ගෙනියන්නෙ කාගෙ හරි කොන්ත්‍රාත්තුක්

  • @dreamswork2189
    @dreamswork2189 2 года назад

    1.15....me mahaththaya kiyanne...janathaawata Hamineemata kitala neda??

  • @hemaljayawickrama7321
    @hemaljayawickrama7321 2 года назад

    Anei ithin ohoma Kiya kiya indala wadak nae. Katawath sethak nae. Chande illala balanna. Nathan ithin balla piduru ....

  • @sarathabeysinghe6591
    @sarathabeysinghe6591 2 года назад

    Oya kathaven rata venas karanna behe.

  • @dondons7826
    @dondons7826 2 года назад

    Mu thama nagaya mu senadi pathi yage salli walata kade yana kalakanniya muge kata kunu wenawa boru walata100%100

  • @dondons7826
    @dondons7826 2 года назад

    Mu thanikara salli matiya karayek muta salli denna epa

  • @rhd660
    @rhd660 2 года назад

    Don't lie why take loan from China please settle it
    China is the game player think whise

  • @sebasthiyanfernando2919
    @sebasthiyanfernando2919 2 года назад

    දුප්පත් කමට බත් පැකට් එකටයි 5000 ටයි යනව කියලා" කිව්වම,
    මට හිතෙනවා ජ්විපෙට එන සෙනග කන්දරාවට බත් පැකටයි, 5000 ඒවා කොච්චර දෙන්න ඇතිද?
    නේද නාගානන්ද මහත්තයෝ?

  • @justtry3905
    @justtry3905 2 года назад +5

    ආපු ගමන් ම , ඒ කුණු වල තවත් කුණු කරපු , ඉහඳ පණුවෙක් තමයි ඔයා . මහේෂ් මහත්තයා එක්කත් වලියක් දාගෙන , ඒ මනුස්සයට අපහාසාත් කරලා මිනිස්සුන්ගේ සල්ලිත් අරගෙන ඔයා පැනලා ගියා

  • @ddandrews6472
    @ddandrews6472 2 года назад

    I sincerely believe you’re barking up the wrong tree and causing more harm than any good by trying to prevent JVP from becoming THE major political force in Sri Lanka. While being well aware of the damage that’s been done by the two major traditional political parties to the country and it’s future, it is highly advisable you see and understand the good the JVP can do, at least in the area of economic recovery.
    What I find very surprising as well as astonishing is the way you put JVP in the same basket as the traditional major political parties. I am not sure whether you’re inadvertently missing the bus or intentionally missing the bus here. JVP has a history of mistakes. Not just the mistakes from two bloody insurrections that have failed and did not produced much good. Since their re-emergence in early 1990’s as a democratic political party, they’ve made mistakes and even betrayed their core beliefs or tenets by working with two major parties at inappropriate times(as well as appropriate times).
    However, accusing them as corrupt group comparable to SLPP & UNP makes no sense, and IS an act of spitting above your head. Few opportunistic mistakes that they’ve made DOES NOT make the JVP a corrupt political group.
    Your stance against the JVP is unhelpful at best and nonsensical at worst. You need to act and react in a more mature way in political arena than this.
    Do I believe Anura Dissanayake is trustworthy in every aspect? No, I do not, and nobody trusts anybody in that regard. However, you can trust him(Anura) and the JVP that they will do great work toward the recovery of the economy and to rebuild the country’s economy without destroying the limited natural resources of the island. Anura Dissanayake is being truthful by NOT promising to ditch the executive presidency the moment he win the election. He is clearly saying that it will take time and won’t happen in 2025. No false promises there. You guys need to take time and discuss the key elements of next political constitution before turning that into a full-fledged document and pass through the parliament. Then you will have to go through the proper process of new election(s) to establish the new system. You better NOT do these kind of things in a hurry.
    I realize you prefer JVP go into the next election with a new constitution agenda with the promise of immediately implementing it and reorganize elections. However, you need to carefully consider the pros and cons of a major constitutional change at a time you country’s about to collapse economically. Not a wise move IMHO.
    Nagananda, you understand very little about how to be a politician as you haven’t been an active politician yet, other than your attempt in 2019 to contest for the presidency. I suggest you improve your political literacy more with your public service work(particularly your great public justice litigation work) and become an elected MP first.
    This is the time you need to work with a group like JVP. Attacking them is a very foolish act by you, because you do have more in common with them than you do with the crooked two major political parties in Sri Lanka.
    Avoid blaming the JVP for not joining you on your public justice litigation work.
    They are likely more focusing on rebuilding and growing their presence throughout the country. It is likely they do not have the resources or time to work with you in some of those cases the way you do right now or it is possible they view the public engagement work they are doing now are more important. Yes, it is preferable they work with you. It is upto the JVP and you(Nagananda) to work together in areas you guys can work, in order to improve the quality of life of the people in Sri Lanka.
    Nagananda, forget about finding a ‘clean’ person to lead the country without politics. That has no chance of succeeding in this life. There are no such ‘clean’ person in leaderships or politics. You show lot of immaturity in active parliamentary politics even though your public justice litigation work is phenomenal. You need to grow up really fast politically if you’re to engage in active parliamentary politics in foreseeable future.
    If you have any intention of getting back to active parliamentary politics anytime soon, consider NOT picking hopeless fights with the JVP and offer assistance to them instead. You will have a better and more realistic outcome for the suffering people of the country by acting that way.

  • @supunwijekoon3780
    @supunwijekoon3780 2 года назад

    Mh thama hedila ne.
    Hool nam kotiyek ne.
    Naginne nethi ekek kohenda hoyanne?
    Parishudda?
    Akilayawa damu

  • @walteredwards9432
    @walteredwards9432 2 года назад

    නාගහනන්ද මහතා සත්භාවයෙන් කරණ මේ ගරුසේවය සියළුම ශ්‍රී ලාංකික සවුර්දයන්ට අවබෝධ වෙත්වා !!!