Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේවා දිගින් දිගටම කරන්න ඕනේ ප්‍රධාන පාරවල් වල විතරක් නොවේ.. සාමාන්‍ය අතුරු පාරවල් වල මේවා කරන්න ඕනේ එතකොට මංකොල්ල කෑම් වගේ රිය අනතුරු මත් ද්‍රව්‍ය ප්‍රවාහන සේරම අඩපන වෙනවා මේවා මා කරන්න කියලා ඉල්ලා සිටිය npp ආණ්ඩුව ආ දවසේ සිට. 👍💪
Yes it's true
මේ පාරෙ පෙජරෝ මොන්ටෙරෝ ප්‍රාඩෝ ගියේම නැද්දා....🤔🤔🤔
මේ සෝදිසි කිරීම් සෑම ගමක නගරයක්ම ආවරණය වනලෙස කරන්න
Good job
ලොකු වාහන නැද්ද
👍
කියන්න ලැජ්ජයි.. මම ඊයේ හවස 5 ට මැදිරිගිරිය ඉදං 11 ට වගේ මොරටුව ට ආවා.. සුපුරුදු දඩ හොයන පොලිස් නිලධාරීන් ඉතා සුලු කිහිප දෙනෙක්ට අමතරව විශේෂ රාජකාරි කරන කිසිදු පොලිස් නිලධාරීයෙක් දැක්කේ නෑ.. මීරිගම- කඩවත, කහතුඩුව-පිලියන්දල-මොරටුව අතර එකදු නිලධාරීයෙක් වත් දැක්කේ නෑ..මගේ ඇහේ දෝශයක් තිබ්බා වෙන්න බෑ.. මොකද මමයි රිය පැදෙව්වේ..
අනිවාර්යයෙන් ,Ada Ekamitata ගෙවල්වල ගෑනු දරුවෝ කුසගින්නේ මිය යන්න වුණේ Seeyage bar වලට වත්මන් jvp ජනපති Anrayiyage Adu මිලට දෙන Arakku නිසා ..වාහන padinna newei Eka mitata බීල mariyallaa dan 😂😂
Stop anybody. We salute you nothing to fear under NPP. Why three wheelers stop Pajero and four wheel drive.
Bella ena riyadurange licence masa 6 cancel karala lakshyak dada gahanna Orne vidiyata nithiya sansodanya Kala uthui.