🔴ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන්.මිනිස්සුන්ට ලැබෙන ප්‍රතිලාභ ගැන මාලිමා ඇමතිවරු වහා රට දැනුවත් කර..

Поделиться
HTML-код
  • Опубликовано: 26 дек 2024
  • ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන්.මිනිස්සුන්ට ලැබෙන ප්‍රතිලාභ ගැන මාලිමා ඇමතිවරු වහා රට දැනුවත් කර..
    👉🏼 Subscribe us
    www.youtube.co...
    👉🏼Whatsapp
    chat.whatsapp....
    👉🏼Telegram Channel
    t.me/lifetrave...
    👉🏼 Facebook page
    / lifetravelerlk
    👉🏼 Official web
    www.lifetravel...
    Lifetraveler RUclips අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
    Lifetraveler does not charge any payment for the interviews or news published on RUclips space or www.lifetraveler.lk website.
    -----
    © Lifetraveler, 2024. All rights reserved.
    The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.
    #sinhalanews #lifetravelerlk
    #lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka
    #PresidentialElection #Election2024 #SriLanka

Комментарии • 70

  • @SunendraKadadara
    @SunendraKadadara 13 часов назад +26

    විශිෂ්ට පැහැදිළි කිරීමක්...excellent ...sirs...බොහෝ නූගතුන්ට මේ ආර්ථික අර්ථ කථනය තේරෙන්නේ නෑ...මෙවැනි පැහැදිළි කිරීම් දිගින් දිගටම අපිට දෙන්න...එවිට අපිට තක්සේරු කරගත හැකියි..අපේ situation එකේ වර්ථමාන තත්වය..හරිම සතුටුයි..ඔබේ යෝජනා සහ ජයග්‍රහණ ගැන...go ahead ...our future will be brilliant ...soon.....හෙමින් වුනත් කමක් නෑ...නිවැරදිව යමු...චන්දය නොදුන් අයට හදිසි වුනාට..චන්දය දුන් අයට හදිස්සියක් නෑ...ඒ අය බුද්ධිමත්ව නිහඩව බලා ඉන්නවා.. ජයග්‍රහණය කරන්නේ පක්ශ විපක්ෂ සියළු ජනතාව සමග මුළු ශ්‍රී ලංකාවමයි....

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 14 часов назад +31

    පසුගිය වකවානුව තුල කිසිදු වටිනාකමක් නොලැබුණු අපේ කතිරයට මෙදාපාර වටිනාකමක් ලැබෙන බව අපිට විස්වාසයි...අපේ රටට ජයවේවා ...

    • @ariyagunawardena9169
      @ariyagunawardena9169 13 часов назад

      ලැබෙයි, ලැබෙයි . බලාගෙන හිටපන්. බොරු මනින්න අලුත්ම මිනුම් දණ්ඩක් හදන්න වෙනවා.

    • @sisirakumarakarunanayaka5657
      @sisirakumarakarunanayaka5657 13 часов назад +5

      @ariyagunawardena9169 තොපි කොහොමත් රටට කෙලවෙනකම් බලා ඉන්න දේශපාලන අනාතයොනෙ...

    • @madawaperera1447
      @madawaperera1447 13 часов назад

      Miynaa aawanam thopita deyi.athadigaarala ane pal pal.yanna​@@sisirakumarakarunanayaka5657

    • @rasikananayakkara9482
      @rasikananayakkara9482 12 часов назад

      ​@@ariyagunawardena9169 තොපිල වගේ කාලකණ්නි රට බන්කොලොත් කරල රට නැත්තටම නැතිවෙලා උබලගෙ මහ හොරුටික බලයට එනකම් බලන් ඉන්න අලුගුත්තේරු පිම්පියෙක් උබ😂

    • @DonRathnasiri-hv7rk
      @DonRathnasiri-hv7rk 6 часов назад

      ​@@ariyagunawardena9169
      කාලකන්නි මීහරක් බලාගෙන ඉන්නේ රටට කෙලවන්න තමයී බලාපිය ඉස්සරහට මේ NPP මිනිස්සු රට දියුණු කරණහැටි තොපේ දරුවන්ට

  • @LalithMedagedara
    @LalithMedagedara 13 часов назад +19

    රට ගොඩනැගීමට අවශ්‍ය ශක්තිය ධයිර්ය මාලිම රජයට ලැබේවා

  • @nethuliamaya4259
    @nethuliamaya4259 7 часов назад +4

    Wow. මෙන්න බුද්ධිමත් මිනිස්සු. අපේ කතිරය ගැන ආඩම්බරයක් ❤

  • @prasannakulasuriya4530
    @prasannakulasuriya4530 14 часов назад +10

    Thanks. good action.

  • @sarathfernando9397
    @sarathfernando9397 15 часов назад +21

    බයියන්ට බලන් ඉන්ඩ බැරිව .රනිල් සීයාට කෝට් එක අන්ඩන්ඩ හදනවා 😅😅

  • @nilupuleekarunathilaka3401
    @nilupuleekarunathilaka3401 14 часов назад +10

    Good decision.

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 6 часов назад +2

    HON Ministers Harshana n Anil Jayantha, ජනාධිපතිතුමා ඇතුලු ඔබසැම රට සංවර්ධනය කිරිමට ගෙනයන ක්‍රියාකාරීත්වය පිලිබදව ජනතාව අවබෝධයෙන් සහ විශ්වාසයෙන් සිටිනවා විරුද්ධවාදීන් කුමන චෝදනා කලත් ජනතාව සබුද්දිකව ඉවසීමෙන් බලාසිටිනවා.. සංවර්ධනය, නීතිමය ඇතුලු රජයට ඇති විවිධ ප්‍රෂ්න විසදන ආකාරය පිලිබදව ජනතාව මෙලෙස අදාල පරිපාලනය මගින් දැනුවත් කරන්න සුබ පැතුම් කැනඩාවේ🇨🇦 සිට ❤

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 10 часов назад +4

    සජියගෙ මෝඩ හර්ෂය මරු කියෝනව, මේක හරියන්නෑ කියල, අපි පොඩිකාලෙ බලපු චව් චව් ඉන්න කාටුන් එක මතක් වෙනව, ඕකට මීටපස්සෙ අපි හැමෝම චව් චව් කියමු, ඔබ සැමගේ අප්‍රතිහත ධෛර්යය ට අපගේ ප්‍රණාමය ❤❤❤❤

  • @sarathjayewardena5367
    @sarathjayewardena5367 4 часа назад +1

    සැළසුම් සහගත සංවර්ධනයක් වෙනුවෙන් වෙහෙස වන ඔබ සැමට ජාතියේම ප්‍රණාමය! ❤❤❤

  • @KumburegedaraKalyanawathi
    @KumburegedaraKalyanawathi 8 часов назад +2

    ❤❤❤රිසි රිස්කි තින්දු,,,බලය විසින් බලය ප්‍රසාරනය...සැම ජන වර්ගයටම ජිවත්විමට සහය දෙමින් පෝසත් රටක් ලස්සන ජිවිතයක් උදා කරමු.නුබ පට්ට සහො 👍 තේරැම් කරා🔴☠️🔥☠️😎🌞👌🤛💪✌️🎼🎼🎼💯💯💯🙋‍♂️💖💖💖

  • @osmondvithanage6291
    @osmondvithanage6291 12 часов назад +6

    සුලු හා මඨ්‍යපරිමාන විවසායකයන්ට පංති පවත්වන්න ඕන කොහොමද ණය මුදල යොදගන්නෙ කියලා , අනවශ්‍ය සුකෝපභෝගී වාහන අරගෙන අනෙකාට පේන්න පිස්සු කෙලින්න එපා කියලා , පොලොන්නරුවේ හාල් ගොයියල ට උනේම ඒකමයි 🎉🎉

  • @juneliskperera831
    @juneliskperera831 3 часа назад +1

    Thank you. Well explained 👍🏼

  • @premdevaraj
    @premdevaraj 37 минут назад +2

    Rata hemin hemin nagitinawa. Good luck NPP. Keep it up

  • @sajeewanicooray7243
    @sajeewanicooray7243 11 часов назад +2

    Sir respect godak pin

  • @donjinalalkalansooriya4546
    @donjinalalkalansooriya4546 9 часов назад +2

    All the best

  • @baymathiya4581
    @baymathiya4581 12 часов назад +2

    This is how a compassionate leadership trickles down to all aspects of life. AKD NPP AKD NPP AKD NPP ❤❤❤❤❤❤❤

  • @SumanadasaHewawitharana
    @SumanadasaHewawitharana 12 часов назад +3

    අස්වැසුම ලැබෙන්නෙ සුදුසුම අයට පමණක්ම නොවනබව ඕනවටත් වඩා සාක්ෂි තිබෙන බවත් සැලකිල්ලට ගන්න.

  • @nalinhandalage1057
    @nalinhandalage1057 8 часов назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ireshpriyantha4330
    @ireshpriyantha4330 6 часов назад +1

    Mayaa.apa.gamaa.admbarai.❤❤❤🎉🎉🎉

  • @pathummadawa2562
    @pathummadawa2562 13 часов назад +2

    NPP ❤❤❤

  • @sriyanikorale3587
    @sriyanikorale3587 11 часов назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 15 часов назад +4

    🙏🙏🙏🇱🇰❤️✌️

  • @kusumgamage5925
    @kusumgamage5925 31 минуту назад +1

    Adambarai

  • @KalyaniAdikari-l3k
    @KalyaniAdikari-l3k 14 часов назад +1

    ❤❤❤❤❤❤

  • @thariksamuoon4875
    @thariksamuoon4875 14 часов назад +1

    ❤❤❤

  • @2786kenneth
    @2786kenneth 15 часов назад +3

    Boruuwa thawakalikai

    • @mejayawardhana
      @mejayawardhana 14 часов назад

      බයියො තවම හිතන් ඉන්නෙ රනිල් සජිත් පොහොට්ටු ඇත්ත නායකයො කියල. උන් බොරුකාරයො නිසා තමයි මිනිස්සු දුක් විඳින්නෙ. උන් කොයිතරම් මහජන මුදල් කොල්ල කාල තියෙනවද?

    • @NuwanSudarshana-ul8cq
      @NuwanSudarshana-ul8cq 6 часов назад +1

      අපි ඒක ඔප්පු කරල තියෙනවා මාමෙ, තරුණයෙකුට අනාගතේ ගැන බලාපොරොත්තු තියාගන්න පුළුවන් විදියට බොරුව කරපු බූරුවෝ පන්නල ඇත්ත කරන මිනිස්සුන්ගෙන් ආන්ඩුවක් හදලා තියෙනවා. පේන විදියට ඔයා තව ටික දවසක් ජීවත් වෙයි, ඒ නිසා බොරුවට මේ වෙන දේවල් බලලා දුක් වෙන්න එපා.

  • @vajiraudatiyawala642
    @vajiraudatiyawala642 13 часов назад +2

    මේ ගොල්ලො මොනවද කරල තියෙන්නෙ, එහාට ගියා මෙහාට ගියා ඇර , මේ ආනඩුව ඉස්සෙල්ලා එකග උන් ඒවට වඩා වෙනස් මොනවද කරල තියෙන්නෙ

    • @SheebaWikramarathne
      @SheebaWikramarathne 13 часов назад +8

      මොඩකම ලොකෙටම නොපෙන්නා හිටපන් . මාසයකම රට ගිහින් සාකච්ඡා කරපු ඒක තොට දැක්කෙ නැද්ද .මහා බැංකු හොරා බටලන්දයා IMF දුන්න හැම කොන්දෙසියටම එකග උන් නිසයි,, තෙල්, විදුලි බිල, ගෑස් ,400% කින් වැඩි කරලා හැම දෙකටම බදු වැඩි කලෙ .එදා තොපි කොහෙද හිටියෙ .මෙ ආණ්ඩූව සාකච්ඡා කරලා ණය ගෙවන වෙන ක්‍රම පෙන්වා දුන්න නිසයි මෙහෙම හරි සහනයක් දෙන්න පුලුවන් උනෙ . බටලන්දයාට ණය ගෙවන්න යි,රටෙ ජනතාවට කන්න දෙන්නයි තිබුන එකම මාර්ගය තමයි,බදු ගහලා,රාජ්‍ය ආයතන විකුණන් කන එක .එකා ගහපු උගුලෙන් ගැලවෙන්න මෙය ආණ්ඩූවට සැහෙන කාලයක් යයි .

    • @pushpamaliramanayake8211
      @pushpamaliramanayake8211 13 часов назад +3

      කටවහගෙන බලන් ඉන්න. ගොන් කතා කියන නැතිව.

    • @madhushanwickramasinghe1331
      @madhushanwickramasinghe1331 12 часов назад +4

      සම්පූර්ණ කථාව අහපං. එතකොටත් තේරෙන්නේ නැත්තං උබට තියෙන්නෙ වෙන ප්‍රශ්නයක්

    • @NadeeshaNadeeshadilhani
      @NadeeshaNadeeshadilhani 11 часов назад +3

      ඉස්සර වෙලාම උඹේ ඔළුව හෝද ගනින් පහුගිය කාලෙ තිබුන ආර්ථික ප්‍රථිපත්ති නිසා අමාරුවෙ වැටුනු මිනිස්සු මේ රටේ ඉන්නව. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයො වැටුනු අමාරුවෙන් ගොඩ ගත්තෙ නැත්නම් මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න අමාරුයි.

    • @Sindubindu123
      @Sindubindu123 10 часов назад

      ​@@SheebaWikramarathneඕවා බයියන්ට තේරෙන්නෙ නැ. අවුරුදු 76 සවාරි ගිය එක ඔය හැත්තට පේන්නැ. සීංහල උනත් මහ කාලකන්නි ඉන්නවා මේ රට සංවර්ධනය වෙනවට අකමැති. සීයගෙ පස්සම හෝදපන් නැත්නම් පැනපන් වලට මැරුනහම

  • @madurangakusal2472
    @madurangakusal2472 15 часов назад +2

    රනිල් වික්‍රමසිංහ❤

    • @udayanga786
      @udayanga786 14 часов назад +3

      Gedara eakka yaman . Nake hampadaya😂

    • @mejayawardhana
      @mejayawardhana 13 часов назад

      අර්ජුන් මහේන්ද්‍රන් ගෙනාවොත් රනිල්ට බැස්ටිය ලැබෙයි නේද මහබැංකු වංචාවෙන් . පුළුවන් නම් වෙඩිමට ගිය අර්ජුන්ගේ පැමිණීම වලක්වන්න. දැන් ගිය වෙඩිමෙ කපල් එකේ බබාලත් ලොකු ඇතිනෙ නේද?

    • @TheAyomini
      @TheAyomini 13 часов назад

      බම්බුව තමයි.

    • @pushpamaliramanayake8211
      @pushpamaliramanayake8211 13 часов назад +4

      තවත් වහලෙක්

    • @madurangakusal2472
      @madurangakusal2472 12 часов назад

      තොපි තමයි වහල් පර ඇත්ත අවුරුදු පහෙන් පහට වටේ යන එවුන්​@@pushpamaliramanayake8211

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g 13 часов назад

    හොරුන් අල්ලන්න පාස්කු praharakayin අල්ලන්න කියලා බලය gatthu වත්මන් jvp ජනපති ANRA Ada කෙඳිරි ගාණ ගමන් Rilaw Allanawa දැක්කා නේද ?😂😂

    • @SheebaWikramarathne
      @SheebaWikramarathne 13 часов назад +5

      රටෙ ජනාධිපති ව පත් කලේ ගත්තෙ අවුරුදු 5 කට .තොපි ඒ පොරොන්දු පිළිගත්තේ නැති නිසා චන්දෙ දුන්නෙ නැත්නම් දැන් මී හරක් වගෙ තප්පුලන්න තොපිට පිස්සු ද .😅😅😅😅 . ආණ්ඩුවට අවුරුදු 5ක්ම තියනවා පොරොන්දු ඉටු කරන්න .තොපිට දැන් තියෙන්නෙ මෙහෙම ගොන් ආතල් ගනින් කොට කොටා .😂😂😂

    • @pushpamaliramanayake8211
      @pushpamaliramanayake8211 13 часов назад +2

      කට්ටිය අනාගතේදි කෙදිරි ගායි.තමන් වහලෙක්⁣ නොවී ධනාත්මක ඇසකින් බලාන ඉන්න

    • @Sindubindu123
      @Sindubindu123 10 часов назад

      මේ ඉන්නෙ රනිලාගෙ සොම්බියෙක්. කාලකන්නි

    • @BlueSky-v1l
      @BlueSky-v1l 9 часов назад +1

      පැරදිච්ච එවුන් හිතන විදිය ඒ.ඒක ඉතිං උඹලගෙ හිතේ අමාරුවට හිතෙන දේවල්.

    • @NuwanSudarshana-ul8cq
      @NuwanSudarshana-ul8cq 6 часов назад

      ඔයාගේ අම්මා පවු සහෝදරයා.😂

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g 13 часов назад

    Boruwenma රටේ බලය අල්ලපු වත්මන් jvp ජනපති ඇතුළු ආණ්ඩුව හරිම upayasheeleewa Ada බොරුව නීතිගත කරමින් සිටිනවා 😂😂

    • @BlueSky-v1l
      @BlueSky-v1l 9 часов назад +1

      සිසිර ඔයාගෙ හිත සෑහෙන්න රිදිලා වගේ

    • @DonRathnasiri-hv7rk
      @DonRathnasiri-hv7rk 6 часов назад +1

      සෙද්දෙ සෙවිච්ච උං වෙනුවෙන් පපුවෙ අමාරුවෙන් නේහ් 😂😂😂

    • @premdevaraj
      @premdevaraj 34 минуты назад

      Mokadda oya kiyana boruwa? Oya hari vidiha kiyanna balanna?

  • @rasikamayakaduwa-nu9ky
    @rasikamayakaduwa-nu9ky 14 часов назад +2

    ❤❤❤❤